Highly appreciate this program, would like to make a small comment regarding music, since I feel its bit too heavy for a mountainous picturesque location. Pls do not consider this as an offense. I suggest :- - Beautiful Nature. Soothing Piano Music for Stress Relief. Calm Music for meditation, music therapy - Relaxing music with beautiful nature by peaceful piano & guitar music by soothing relaxation
I like very much that the place in which the young chap has visited.But, no indication about name of place, district , zone and other details. in the absence of the above, I am very much disgruntled. I hope that the above informations will be supplemented in future cases. Thank you
Suddata idam badu dila api lassana balanna yanawa. Api maha puduma jathiyak. Kamak na api un nisane mehema hari ratak widiyata nagitala inne. China ganath e widiyatama hithamuko api. Dan apahu harawanna bane.
ගොඩ කාලයක් ඉඳන් බලන් හිටපු VIDEO එකක්. ගොඩක් ස්තූතියි ගෙනාවට.
TRAVEL නම් ඉතින් චතුර තමයි! ❤️
වීඩියෝ එකක් නැද්ද
❤
චතුර අයියා නම් පුදුම විදියට පිං කරපු කෙනෙක්..මේ ශ්‍රී ලංකාවේ කොච්චර ලස්සන තැන් දැකලා ඇත්ද..😍😍 චතුර අයියා නිසා අපි video එකකින් හරි ඒ ලස්සන දකිනෝ..ඒකත් පිනක් අයියේ..❤️❤️❤️❤️❤️
❤❤
❤️🥰🙏🙏🥰❤️
දිය ඇලි වලට ආස පුද්ගලයො මේ පැත්තට ආවනම්😎
"මීදුම් දුමාරයේ.....සිහින ඇන්ද සානුවේ...."මේ සිංදුව පලවෙනි වතාවට ඇහුවෙ මේ episode එක tv එකේ යනකොට අදටත් mp3 list එකේ ❤🎶.......Nature 🌿 + Calm + Music 🎶 = Life ❤
හරිම ලස්සනයි චතුර ඒ සොදුරු පරිසරය සමග ඔයාගේ දගකාරකම්...ලස්සන ප්‍රෝගෑම් එක මේ බලන්නෙ දෙවනි වතාව..ගල් අයිනේ ඇවිදිද්දි පරිස්සම් වෙන්න ඔයා.තෙරුවන් සරනයි...( නෙතුඅමා ඉන්දු )
චතුර අයියා නියමයි.❤️👌
කලිම් ශූට් කරපුවා දැන් එක එක දානවා❤❤ නියමයි චතුර අයියා❤🤗
Sira Kathawe..
@@thilijayathilake8995 Ah
ලංකාවෙ තියන ලස්සනම ස්ථානයක් තමයි මඩොල්සිම...අපිත් ගියා මාරම හොද මිනිස්සු ඉන්නේ සුපිරියි.... ❤️❤️
කසුන් කල්හාරගෙ සිංදුව හරියටම දැනුනෙ අද, ස්තූතියි චතුර.
ඒක බැලුවාම යන්නම ආස හිතෙනෝ..කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහ හරිම ලස්සනයි ..ගල් අයිනට යද්දි පරිස්සමින් යන්නෝ ඔයා..
අවසානෙට යන සිංදුවේ ලස්සන...❤️
පුදුම පිනක් තියෙන්න ඕන මේ වගේ රටක ඉපදිලා මේ දේවල් බලන්න විදින්න ලැබෙන එකට ❤️❤️
චතුර අයිය ගේ Travel video wla tyena quality eka anith ayage na. Best Traveller
Travel with 👌👍👌👍👌♥️nam chathura aiya thamai bs dp jp thawa thawath shakthiya lebewa oba semata...
The best travel vlog ever enhancing the true beauty of Srilanka is Travel with Chathura ❤❤❤❤
Game is Ower 💥👈
පලවෙනි comment එක මගෙන්.vedio එක බලන්න කලින් like කරා..
ලස්සනයි..😍😍😍😍😍
😍Travel වලට කැමති අය විතරක් මගේ chanel එක පැත්තෙත් ඇවිත් බලල යන්න..😎 .
චතුර අයියේ 1st r කමෙන්ට් එක මගෙන්
😊
ලස්සන සින්දු ටිකක් දාල තියේ ❤️❤️
හැමදාම ආසාවෙන් බලන්න වැඩසටහනක්
පරණ එකක්.. ඒත් ආයි බැලුවා🌱🌴🌴❤️
මාත් ගිය පට්ටම ලස්සන තැනක් ❤️✌️
Video එකක් පැයක්වත් තිබ්බනං මරු... ♥️♥️🙏
Travel නම් chatura අයියා තමයි 👍😘😘
චතුර මාමෙ මාමා ඇතුලු tv derana හැමෝටම ගොඩක් ස්තූතියි ආපිට බලන්න travel වීඩියෝ කරනවට.
🙏❤️🙏❤️🙏🥰🥰🥰🥰
අන්තිමට කසුන් කල්හාරගෙ සින්දුව යද්දි මාර ෆීල් එකක් එන්නෙ.. 😌❤️
නියමයි චතුර අයියේ .🤗🤗❤️🤗
ලස්සනයි..😍😍😍😍😍
😍Travel වලට කැමති අය විතරක් මගේ chanel එක පැත්තෙත් ඇවිත් බලල යන්න..😎 .
කොල පාට හැරුනූ ඈත නිම්නයේ......😍😍❤️
ඒ ඇස් දෙක පිං කරපු තරමක් 😍😍😍😍😍😍
Lassanai ape rata aththatama godak me wage llassana ratak ape kalakanni minissu winasa karanawa😞😞😞😞
මරු කියන්න වචන නෑ 💞💞💞💞
නිතරම නැවත නැවත බලන වැඩසටහනක් Travel with chathura.මේ video එකේ ඉතාම වටිනා අදහසක් දෙනවා මිනිස්සුන්ට 12:12 වේලාව තුල, හැමෝටම පුලුවන්නම් දමා තිබෙන කුනු කීපයක් හෝ රැගෙන යන්න...පුලුවන් තරම් videos තව ඉදිරිපත් කරන්න ජයවේවා...
🏜🏝🏝🏝🏜🏜🏜🏜😄😄😃🎙
Great 👍🏻 Chathura mama Pradeep Qatar oyage programs mama hamadama balanawa
ආසම Travel වැඩසටහන ❤️🤘
Harima Lassanathanak.👍❤🌹Namuth Harimadukai 😢 Ape Minissunge Ketha wadagananam.
Hi Chatura I am your from kerala kasaragod Dist I laike you way of speeking you Nice person l know few frends kumudini and sudhakaran
Beautiful video thank you share with us sri lanka is beautiful island still we didn't see lot of places thank you chathura .
Supiri lassanai aiye
Niyamai...
Thank your take 🙏🙏🙏🙏🙏🙏👍👍👍👍😷😢
Parana aluth kiyala nhe me lankave lassana hema kalekama memmamai yana aya lassanata parisaraya thibboth hodatama athi. Dalada pihitai.
චතුර අයියේ ඒක සුපිරී
Highly appreciate this program, would like to make a small comment regarding music, since I feel its bit too heavy for a mountainous picturesque location.
Pls do not consider this as an offense. I suggest :-
- Beautiful Nature. Soothing Piano Music for Stress Relief. Calm Music for meditation, music therapy
- Relaxing music with beautiful nature by peaceful piano & guitar music by soothing relaxation
Travel with chathura lankawe lassanama travel vlog eka 👌👌👌❤❤❤
චතුර අයියට කැමති අය ලයික් එකක් දාගෙන යන්න.
Everything is very good, beautiful. If the video picture
quality can improve , it will better
Hi Chatura I am from kerala kasaragod dist Back Song mlayalam very Naice
චතුර අයියා නියමයි
I like very much that the place in which the young chap has visited.But, no indication about name of place, district , zone and other details. in the absence of the above, I am very much disgruntled. I hope that the above informations will be supplemented in future cases. Thank you
පරණ එකක් ආයෙ දානවා නේහ් 💙
හොරගෙඩියා 🙂
චතුර අයියේ ඉලග පාර බදුල්ලේ මීගහකිවුලේ තියන පිටමාරුව කියන සුන්දර ගමට එන්නකෝ එහෙත් ලස්සනයි දුම්පිහිල්ල කියලා ඇල්ලක් තියනවා ගමත් ලස්සනයි
😊🍑🐩😋😎☺🙂🍉
Wide of
😎😎😋😋😋😋😋🏀🏀☎️☎️🎸🎙🎙📣🎶🎶🎶📻📻📻🚺🚺🚺🚺🚺🛄
📣📣📣🎙
Lollipop9
අපේ ගමේ
යන්න ආසම තැනක් 😍🌷
ලස්සනයි..😍😍😍😍😍
😍Travel වලට කැමති අය විතරක් මගේ chanel එක පැත්තෙත් ඇවිත් බලල යන්න..😎 .
Mama asama chrithyk tma chathura aiya😍
වාහනය නාම් සුපිරි 🤪👍
නියමයි සුපිරි
😍Travel වලට කැමති අය විතරක් මගේ chanel එක පැත්තෙත් ඇවිත් බලල යන්න..😎 .
wow harima lasssnayi... supiri
අඩේ මේක පැරණි vlog එකක්නේ.. 🤩🤩
😍Travel වලට කැමති අය විතරක් මගේ chanel එක පැත්තෙත් ඇවිත් බලල යන්න..😎 .
a kaale idala asaven balana program ekak. Digatama karagena yanna
මන් නම් ආසම නිවේදකයා චතුර අයියා තමයී
කොරෝනා කාලයේ අපි ඉන්නෙ සතුටින් චතුර අයියා නම් 👌 😃😃😃😃😃😍😍😍😍😎😎😎😎
e background music tika lassnai 🧡🧡
ට්‍රැවල් නම් චතුර.👍
Lassanai chathura aiye ❤️🥂
😍Travel වලට කැමති අය විතරක් මගේ chanel එක පැත්තෙත් ඇවිත් බලල යන්න..😎 .
ලස්සන වීඩියෝ එකක්
චතුර අයියේ ඔයා කලුවාමෝදර ගිය video එක දාන්නකෝ
Sindu walata copyrights ganne kohomada?
අපේ රටේ ලස්සන
ලස්සනයි..😍😍😍😍😍
😍Travel වලට කැමති අය විතරක් මගේ chanel එක පැත්තෙත් ඇවිත් බලල යන්න..😎 .
It would be really helpful if you had English subtitles on the videos.
😍🤩1st..
මාස්ක් දාන්න හිතුවෙවත් නැති කාලෙක....😒
ලස්සනයි..😍😍😍😍😍
😍Travel වලට කැමති අය විතරක් මගේ chanel එක පැත්තෙත් ඇවිත් බලල යන්න..😎 .
Adyathmika suwaya 💆♂️♥️
Suddata idam badu dila api lassana balanna yanawa. Api maha puduma jathiyak. Kamak na api un nisane mehema hari ratak widiyata nagitala inne. China ganath e widiyatama hithamuko api. Dan apahu harawanna bane.
Anyone can give diyabubula gama full episode link
THANK YOU CHATHURA
පාට්ට ලස්සන ප්ලෙස් එකාක් අයියෙ 😘😘😘
ලස්සනයි..😍😍😍😍😍
😍Travel වලට කැමති අය විතරක් මගේ chanel එක පැත්තෙත් ඇවිත් බලල යන්න..😎 .
@@travelwithudeshi බැහැ ආනෙ කාම්මැලි 😂
Ara st. clairs tea center ekata giya vidio ekath dannakoo😌 ayye
දලා තියෙන සිංදුව මොකක් ද චතුර අයියා
Best travel program ❤
😍Travel වලට කැමති අය විතරක් මගේ chanel එක පැත්තෙත් ඇවිත් බලල යන්න..😎 .
Sindu dammamahama copyright wadinne nadda
Ela
corona seen iwr wenne kwdd? 🥺♥️
Niyamay
මරු❤️❤️
😍Travel වලට කැමති අය විතරක් මගේ chanel එක පැත්තෙත් ඇවිත් බලල යන්න..😎 .
කොරෝනා එන්න කලින් මිනිස්සු කොච්චර සතුටින් හිටියද..
මේවා දකිද්දී දුකයි, මේවගේ කොච්චර දේවල් විදපු අපිද, දැන් මේ කොටුවෙලා ඉන්නේ 😒
Gas wal කපාගෙන sathutin hitiyne ekai
Travel king 😍
can these episodes be longer ? :)
Adrei
That Ending with Meedum Dumaraye 😍🔥
Mama gena mata සතුටුයි mokadha mama topikolayakwath maga dhala එන්නේ ne
එල
Train eke gihin yanna barida mehe
2018 වීඩියෝ එක දැන් නේ දැම්මේ
මේක කලින් බලපු එකක් අයේ දාලා තියෙන්නේ🙄❤️👍
Superb
❤️❤️❤️❤
පට්ට ❤️
ලස්සනයි..😍😍😍😍😍
😍Travel වලට කැමති අය විතරක් මගේ chanel එක පැත්තෙත් ඇවිත් බලල යන්න..😎 .
අන්තිමටම යන place එක කොහෙද...
එතනට වාහනේ යන්න පුලුවන්ද
♥️❤♥️❤♥️
සංචරණ සීමා බිදගෙන මඩොල්සිම කරා.. 🤗🤗
මෙක මේ කොයි කලේ කරපු එකක්ද 🤣
@@Vx_Vehicles-jv32 ඒකනේ මට පස්සෙ මීටර් උනේ. 😁
@@TRAVELSHOWbyAnuradha එකනේ marks නැ නේ 🤣
@@Vx_Vehicles-jv32 *mask
ඔයා ගිය පාරත් පෙන්නන්ඩ තිබුනෙ අයියෙ ......ගොඩාක් දුක් විදින මිනිස්සු ඉන්නවා