Kadula Ep 03 | Brother Charles Thomes | 2021 | Kadula Youtube

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 123

  • @isuratv
    @isuratv  Год назад +9

    අධිෂ්ඨානයක් ඇතිඋනොත් මනුස්සයෙක්ට කරන්න බැරි දෙයක් නෑ Kadula Ep 08 | Brother Charles Thomes | 2023
    ruclips.net/video/uRxy2l8NVw8/видео.html

  • @anomakonara7305
    @anomakonara7305 2 года назад +10

    ඔබ නිවැරදියි බදර් චාල්ස්

  • @DhanujaDilshan
    @DhanujaDilshan Год назад +1

    Mama thama igana gannawa. Kawadahari math mawaga wanawamai.💯

  • @jayanifernando2860
    @jayanifernando2860 11 месяцев назад +3

    මගෙ රටට දලදා සමිදු පිහිටයි ❤
    ජේසු පිහිට්‍යි
    දේව පිහිටයි

  • @pavanikanchana8597
    @pavanikanchana8597 3 года назад +10

    💐💐💐💐ගොඩක් දවසකට පස්සේ බුදු සරණයි..💕💕💕ජේසු පිහිටයි

  • @malkanthikumari6921
    @malkanthikumari6921 3 года назад +13

    ගොඩක් කාලෙකින් සර් ගේ දේශනය ක් බැලුවේ ස්තූතියි

  • @inokaDissanayakainokaDissanaya
    @inokaDissanayakainokaDissanaya Год назад +1

    🎉godak isthutii oba thumata adarei api ape ratata ona oba wage pari purna minesun budu saranai deve pihitai parissam wenna

  • @පද්මවිල
    @පද්මවිල 2 года назад +4

    ඔබ වහන්සේගේ දේශනය හරිම විසිස්ටයි. මෙවැනි දේශනා කරන්න සක්තිය දිරිය ලැබේවා. ♥️

  • @sinethiehansakarunarathne4319
    @sinethiehansakarunarathne4319 2 года назад +5

    Niyamai sir.good luck

  • @KumariPerera-db7om
    @KumariPerera-db7om 4 месяца назад +1

    වටිනා පියකු නුඹ ........

  • @tharangajayasundara7745
    @tharangajayasundara7745 2 года назад +5

    බොහෝමත්ම ස්තුතියි ඔබතුමාට දෙව් පිහිටයි 🙏

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 Год назад +2

    තෙරුවන් සරණයි යහපතක්ම වේවා!

  • @yamunaguruge7852
    @yamunaguruge7852 Год назад

    මෙතුමා කියන සත්‍ය අවබෝධ වීමට සැමට
    ණුවන ලැබේවා 🙏🙏🙏
    මෙතුමා වැනි නායකයෙක්
    අපේ රටට ඉතා ඉක්මනින්
    ලැබේවා 🌹🙏🇱🇰

  • @AjanthaLuxmePriyadarsha-bg9lf
    @AjanthaLuxmePriyadarsha-bg9lf Год назад +2

    Your voice is very beautiful.why did not you become a professional singer?.god bless you all.

  • @AnuradhaFernando-jx7fb
    @AnuradhaFernando-jx7fb Год назад +1

    Very good brathae🎉🎉🎉🎉🎉🎉

  • @sudammifonseka7085
    @sudammifonseka7085 2 года назад +14

    ඇත්තටම අපිත් රූපවාහිනිය නැරඹීම අතහැරලා. ඔබගේ අදහස් සත්‍යවාදියි. ඔබට තවත් මෙවැනි වැඩසටහන් කරන්න ශක්තිය සහ ධෛර්යය ලැබේවා

  • @HikkaMangobreeze
    @HikkaMangobreeze Месяц назад

    Oba apita wasanawak god blues you

  • @paliwalisadeera
    @paliwalisadeera Год назад +1

    BROUGHTER THANK YOU .MAMA 64K DENUMA BUDDIYA HITEEME SHAKTHIYA APATA DENUNA BROUGHTER.GOD BLESS YOU

  • @RupasinhaDisanayaka
    @RupasinhaDisanayaka 5 дней назад

    Niyama kathava

  • @FfuffdufuUrfutatts
    @FfuffdufuUrfutatts Год назад +1

    Athtja aka

  • @isurudilhan2513
    @isurudilhan2513 2 года назад +3

    Oba thuma kiyana kathawa aththa mamath t v balanne neha

  • @micalperis9358
    @micalperis9358 2 года назад +3

    බොහොම ස්තුතියි ඔබ තුමාට. 🙏🙏🙏🙏

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 2 года назад +6

    Thank you brother charlas. May god bless you and your family .🙏💟

  • @HppHCaldera72
    @HppHCaldera72 Год назад

    Deergayu vehva adharaneeya sahodhara Charles. Obeh. Pasu Pasa enna labeemath. Hithata sahanayak hadhawatha suwapath venava. Obeh. Sinha naadhaya. Lowak. Awadhi Kala hakiya. Jaathi. Aagam samagi karamin. Yana meh. Adhyathmika. Gamana. Sarthaka vehva. Hamadhaamath. Tharaa thiram. Nobalaa dhuppathageh. Hithawathaa unah. Gamin gamata upakaara. Kalaa epin balen. Chiraath. Kalak oba vajabehva. Chiran jayathu nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai

  • @nadilkanadilka9288
    @nadilkanadilka9288 Год назад +1

    ජයවේවා.....❤🇱🇰

  • @fathimathanuja823
    @fathimathanuja823 2 года назад +2

    Darmaya koka wunath aya hari heti therum gena minisata minisek aadaraya karunawa dakwamin jathi beda darma beda nethuwa jewath vima.sema darmayak genama soya Bala buddiyen api hemoma sri lankiyan washayen jewath wemin ape rata saha rate janathawata hoda ratak goda naga genimata sema darmayakama shakthiya saha loketa uthum apa minisa saha lokaya mew sarwa baladari deviyanwahansege pihita lebi sri lankawa kiyanne lassana lassana punchi ratak hetiyata idiriyata yanna lebei.lebenna ona aameen aameen.

  • @antonperera1436
    @antonperera1436 2 года назад +2

    Thank you my brother...

    • @isuratv
      @isuratv  2 года назад

      You are welcome

  • @thewayisee3749
    @thewayisee3749 3 года назад +2

    hehe sira kathawa

  • @indikapriyandani8213
    @indikapriyandani8213 4 месяца назад

    තෙරුවන් සරණයි

  • @emahanderson4245
    @emahanderson4245 4 месяца назад

    සමාජ යට ඉතා වැදගත් දේ ශනයක්🎉

  • @indikakumara765
    @indikakumara765 2 года назад +5

    ස්තූතියි

  • @shiranifernando3266
    @shiranifernando3266 3 года назад +9

    ටිවිඑකතමයි පවුල්වලට දරැවන්ට හේනේ ඇත්ත කතාව ජේසු පිහිටයි

  • @lakmaligamagegamage
    @lakmaligamagegamage 2 года назад +3

    තෙරුවන් සරණයි ...🌻

  • @ejdjrifkgkgivkskwijf3399
    @ejdjrifkgkgivkskwijf3399 Год назад +2

    God Bless you!

  • @nilusulehanilusuleha5686
    @nilusulehanilusuleha5686 3 года назад +3

    ස්තුති ස්තුති ස්තුති 🏵️🏵️🏵️ සර් ස්තුති ස්තුති ස්තුති 💖💖💖

  • @samadibandara2302
    @samadibandara2302 2 года назад +2

    මාරැ

  • @nandawathieobada3136
    @nandawathieobada3136 2 года назад +2

    Hariema...lassaniy

  • @isharamadushani5396
    @isharamadushani5396 3 года назад +3

    බුදුසරණයි

  • @arunawasantha
    @arunawasantha 2 года назад +2

    brother charles🥰😍

  • @Dabaredabare528
    @Dabaredabare528 2 года назад +4

    ජාති ආගම් කුල භේදයකින් තොරව....රටට ඔන වටින අදහස් තෙරුවන් සරණයි ජේසු පිහිටයි බ්‍රදර්

  • @nelsonappuhami2246
    @nelsonappuhami2246 Год назад +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @manjularathnayaka2316
    @manjularathnayaka2316 3 года назад +2

    It's a great work brother

  • @DenishaIshani
    @DenishaIshani Месяц назад

    Obatumawage hitana aya nam na hariyata hari

  • @Sathsaranee2550
    @Sathsaranee2550 2 года назад +2

    Budu saranai oba tumata ❤️❤️❤️🙏

  • @swarnadias5846
    @swarnadias5846 3 года назад +8

    Thank u dear Brother

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel Год назад +1

    Ubath aka pangu karayak thami (apathya

  • @MdKhan-nf8vd
    @MdKhan-nf8vd 3 года назад +1

    Jesu pihitai

  • @bandhukathalagala2376
    @bandhukathalagala2376 3 года назад +4

    සහතික ඇත්ත ඔබට ස්තුතී ඇත්ත කතා කරනවට

  • @udayakumarasiri2220
    @udayakumarasiri2220 Год назад +1

    Transfer film එක බලපල්ලා.තොපිට ඇත්ත තේරුම් යයි.

  • @EndraniEndrani-rt3zq
    @EndraniEndrani-rt3zq 21 день назад

    Yowhanige thththa Army ake machan harida str saman kumar demala lawa hiru aken pali ganna mage kellawa sarangayata set karala gema gahuwe kadu kes aka hiru aken rata penapu nisa machan Reed badurdeem rawana demala laputhel paliya gaththe un ape aun thamath munta rawantenawa machan

  • @madaraa3790
    @madaraa3790 Год назад +1

    👍👍

  • @chamilabandara3658
    @chamilabandara3658 3 года назад +1

    Thanks brather

  • @risnihasanthika6319
    @risnihasanthika6319 2 года назад +2

    Vachnayen kathaven deshanayen kvdvth ratak goda naganna bh

  • @kusumwickramarachchi3118
    @kusumwickramarachchi3118 3 года назад +1

    Tv aka kiyanne huniyam pettiyak

  • @srimotivations9619
    @srimotivations9619 2 года назад +2

    Very true bro.

  • @pasidunilipul288
    @pasidunilipul288 Год назад +1

    ❤️❤️❤️

  • @lightingale278
    @lightingale278 3 года назад +1

    Purthugisi karaya awe nathnam Subaaranchiya apata labenawada. Kanagatui

    • @janath9118
      @janath9118 3 года назад

      Pruthugisi karaya awilla lankawa kochchara winasa karada? Kochchara minissu meruwada?

    • @achalamadawaththa2486
      @achalamadawaththa2486 2 года назад

      Subaranchiya mokkda kiyanawada

  • @jayanthabandara6562
    @jayanthabandara6562 3 года назад +19

    බ්‍රදගෙ වැඩසටහන් ඇගේ කිරීම සතුටුයි වගේම දෙවියන් වහන්සේගේ මගපෙන්වීම නිසා ස්තුතියි

  • @alankaragegithikamadusani4759
    @alankaragegithikamadusani4759 2 года назад

    ඇත්තටම ගොඩාක් පින් .මේ වගේ දේශන තියනවට.

  • @jayanthabandara6562
    @jayanthabandara6562 3 года назад +6

    දේව කරුණාව අනුව ගමන් කරන බැටළු පැටවාගේ ගෘහය තුළ ඇති සමගිය ගැන සිතා කටයුතු කරමු ජේසු පිහිටයි දේව කරුණාව ලබාදීම සඳහා මම ස්තුතියි ප්‍රසංසා කර මි

  • @uaealmuwaji1279
    @uaealmuwaji1279 Год назад +1

    A... Mea bath belaya da.. Paka thami. Mu thani usa deal karayek. Dan harine... Jangi aragalaya haraha.. Mu kiyana oya kathawa Dan hari neda. Ranil MCC karagena yanawa neda..

  • @sithairangani1026
    @sithairangani1026 3 года назад +2

    Obatumata dawe phetai,

  • @randikadilani3176
    @randikadilani3176 2 года назад +1

    👍👍👍👍👍👍👍👍

  • @prabhathmanawadu
    @prabhathmanawadu 4 месяца назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thilinaparagahathota1963
    @thilinaparagahathota1963 2 года назад +1

    Teruwansaranai

    • @isuratv
      @isuratv  2 года назад

      ❤️❤️❤️

  • @ramonarulach9769
    @ramonarulach9769 7 месяцев назад

    BEAUTIFUL GOD'S BLESSING ❤❤❤❤I THANK YOU UNIVERSE GOD'S BLESSING ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DenishaIshani
    @DenishaIshani Месяц назад

    Tanikara atta

  • @sachilasithum9895
    @sachilasithum9895 Год назад +1

    Sahenna Vatina Katha A Evanan

  • @sachithsasankamawela7775
    @sachithsasankamawela7775 Год назад +1

    Mata oba wahansege nambare denwada. Mata oba wahanseth akka katha karanna oni

  • @damayanthifonsekafonseka4545
    @damayanthifonsekafonseka4545 2 года назад +3

    🙏🙏🙏🙏🙏

  • @shamashama9802
    @shamashama9802 3 года назад +1

    Math.politik.thamai

  • @sakuntalaangekumbura7268
    @sakuntalaangekumbura7268 4 месяца назад

  • @gfx2324
    @gfx2324 3 года назад +7

    කතෝලික ,ක්‍රිස්තියානි කියන්නේ ආගම් 2ක්.ලන්කාවෙ කට්ටිය ඒක දන්නෑ.🙏🙏🙏

    • @dammia5993
      @dammia5993 3 года назад +3

      කතෝලික,ක්‍රිස්තියානි යනු අහස පොළොව මැවූ දෙවියන් වහන්සේට නමස්කාර කරන මිනිසුන්ගෙ සභාව වන් වලට භාවිතා කරන නාම පමණයි.

    • @gfx2324
      @gfx2324 3 года назад

      @@dammia5993 ❤❤

    • @gfx2324
      @gfx2324 3 года назад

      @@dammia5993 ow

    • @MdKhan-nf8vd
      @MdKhan-nf8vd 3 года назад

      Ekane

    • @krishanti1491
      @krishanti1491 2 года назад +1

      katolika aya inne rome amaricawa anit ratawal wal ine cristiyan aya hoyala balanda eka mun rome allagen raganwa google wlat surch krl blanda

  • @shyamanissanka4592
    @shyamanissanka4592 2 года назад +1

    💯👍👍👍👍👍🌹🇸🇪🇱🇰

  • @SunilpereraUduwavidanalage
    @SunilpereraUduwavidanalage Месяц назад

    💚

  • @nimalbandara7748
    @nimalbandara7748 3 года назад +1

    ❤❤❤❤❤❤👍👍👍👍👍👍

  • @අංජු....අංජු
    @අංජු....අංජු 2 года назад +2

    අපිටිකක්..ඔබතුමාවහමුවන්නබැරිද

  • @samanthasiri1117
    @samanthasiri1117 Год назад +1

    කුඩු හිරු කාංසා දෙරන

  • @eshanisamarasekara6613
    @eshanisamarasekara6613 Год назад +1

    ආධ්‍යාත්මික නායකයන්ව කුරුසියේ ඇණ ගහනවනෙ 😢

  • @sameeramadushan66
    @sameeramadushan66 3 года назад +1

    bs.sir❤

  • @krishanthiwannithilaka1204
    @krishanthiwannithilaka1204 3 года назад +2

    Tik tok..වල නටන..ගෑණූ..ලමයිත් එක්ක..husband එක්ක...එ වෙලා සම්බෝලයක් හදන්න..ඉගන ගත්තා නම්..ජාතිය අවජාතියක් වෙලා ඉවරයි ..

  • @nandenande8253
    @nandenande8253 3 года назад +2

    obatrumat.deergau.wewa

  • @somasiripattiwila8887
    @somasiripattiwila8887 Год назад +1

    1. ඔබතුමා කතාව පවත්වාගෙන යද්දී, කියනවා ඔබේ දරුවන්ට, බිරිඳට, අම්මාට, තාත්තාට යනුවෙන්. ඇත්තටම එය හොඳයි.
    එයට නොවරදවාම එකතු කරන්න, නැන්දාම්මාට සහ මාමණ්ඩියට කියා.
    අවශ්‍ය නම් සොයුරු සොයුරියන්ට යන ටිකත් එකතුකළාට වරදක් නැහැ.
    බොහෝ අවස්ථාවල නැන්දම්මාට සහ මාමණ්ඩියට නොසැළකීම නිසා ප්‍රශ්න ඇති වෙනවා. ඒ දෙදෙනා තමන්ගේ බිරිඳගේ හෝ සැමියාගේ දෙමව්පියන් නේද ? ඇත්තටම දෙදෙනාටම තමන්ගේම දෙමව්පියන් හා සමානයි. සමානම විය යුතුයි.
    2. ඔබතුමාගේ සෑම " කඳුල " වැඩ සටහනක්ම, RUclips එකේ එය පැවැත්වූ දිනයත්, ස්ථානයත් අනිවාර්යයෙන්ම සඳහන් කිරීම ඉතාමත්ම වැදගත්.
    කොතරම් කාලයක සිට ඒ වැඩ සටහන් පවත්වාගෙන පැමිණියාද යනු ප්‍රෙක්ෂකයාට දැනගත හැකිවන අතර, නැවත නැවත ඒවා නැරඹීම සඳහා RUclips වල
    විවෘතකර ගැනීමට, පැවැත්වූ දිනය සථානය ඉතා වැදගත් වේ.
    RUclips මඟින් ඔබේ සියළු වැඩ සටහන් නරඔන මගේ වයස ඊළඟ උපන්දිනයට අවු: 78 කි.
    මගේ පදිංචිය එතෙරයි.
    ස්තුතියි.

  • @sithuminikodikara6697
    @sithuminikodikara6697 3 года назад +4

    අපෙ රට විනාශ වෙලා .ඔබටුමා රට බෙරා ගන්න.

  • @rgpathirana24
    @rgpathirana24 3 года назад +1

    Brother strutting lankeeya minisunta hari maga peweemata????

  • @chanchalasandamini4148
    @chanchalasandamini4148 8 месяцев назад

    😒

  • @kumudulalajith9072
    @kumudulalajith9072 3 года назад +2

    😡😡😡😡😡

  • @udayakumarasiri2220
    @udayakumarasiri2220 Год назад +1

    Army eka oya kiyanawa wage pajatha na dewagathi paster. Boru kiyanda epa. Kawadda army kararaya love falier ekata වෙඩි තිබ්බෙ don't tell lies.your cheater.

  • @udayakumarasiri2220
    @udayakumarasiri2220 Год назад +1

    Doller kakka.
    බුදු දහම විකුණනවා.

  • @jayanifernando2860
    @jayanifernando2860 11 месяцев назад +1

    මෙක සතයක් මේ ආගම

  • @bjs1984
    @bjs1984 2 года назад +3

    චාල්ස් තෝමස් කාරයා ඔලූ හෝදන්න සූරයා.
    අපිනම් අහුවෙන්නැ. අපේ පැතිවලනම් මේ වසලයාගේ දේසන වලට කිසිදු ඉඩක් නැ. ආවොත් ඉතින් සෙත්තපෝච්චි තමය්

  • @victormiguel5316
    @victormiguel5316 2 года назад +2

    බයිල මාස්ටර්ලත් දැකල තියනව හැබැයි මෙහෙම එකෙක් නං දකින්නෙ කලාතුරකින්සා. සාන්තුවරයෙක් වගේ කතාකරල, මිනිස්සු ගොනාට අන්දල, අන්දපු මිනිසුන්ගෙන් හොඳට මුදල් ලබාගෙන, කපටි කමෙන් ලෝකෙට පේන්න පොඩි හොඳ වැඩ ටිකකුත් කරල ඉතුරු මුදලින් සැප ජීවිතයක් ගෙවන පූසෙක් තමයි මේ. ඩඩ්ලි රාජපුක්ස කියන්නෙ දේශපාලනය පිටුපසින් ඉඳගෙන කරන, අයියල ටික බලයෙ තියාගන්න වැඩකරන ඇමරිකාවෙ ජීවත්වෙන කෙනෙක්. ඩඩ්ලියා, ජනාධිපතිවරනයට ඉස්ලේල ලංකාවට ඇවිල්ල, රුසියාවේ ඉගනගෙන දැන් ලංකවේ ජීවත්වන අය කැඳවල ත්ර්ජනාත්මකව බලකරා අයියට චන්දෙ දෙන්න කියල. එහෙම කැනහිලෙක් එක්ක මේ බ්‍රදරයගෙ ගනුදෙනුව කුමක්ද කියල බුද්දිමත්ව විමසා බලන්න. බලන්න ආඳවගේ ප්‍රශ්නයෙන් ලිස්සපු හැටි. ප්‍රශ්න අහන එකත් එයාම ගෙනාපු එකෙක්. ගලේ රීපු බලලෙක් වහගන්න හදනව වගේ වැඩක් මේ වීඩියෝව. තවද මේ බ්‍රදරය, වියත් මගින් සංවිදානය කරපු ඔස්ට්‍රෙලියාව ඇතුලු බටහිර රට වල සංදර්ශන පැවැත්තුවා කියත්මග ගවරැලගේ චන්ද වියාපාර වලට ආධාර රැස් කරන්න. රැවටන්න එපා මේ සතාට. Listen to this slimy bugger ruclips.net/video/lAdh0oiI4Og/видео.html

    • @anastafrenando7310
      @anastafrenando7310 2 года назад +1

      uba inna vidiyatama idapao tawat lankavata kelavenakanma ohoma kiyava kiyava idahao gon naambaa minissu varadi karaddi me brothar minissunva paw karana eken beraganna ekata ubat nikan dooooriyao kaapu seeeeya vage ubala vage ewun ekka kohomada ban rata goda naganne

    • @victormiguel5316
      @victormiguel5316 2 года назад

      @@anastafrenando7310 උඹලගෙ ඇස් කවද ඇරෙයිද? මම මේදේ ලියන්න හිතුවෙ මේ කරුමක්කාර රටේ ඉන්න මැටි මොල්ලු ටිකදෙනෙක්ගෙ හරි ඇස් ඇරවන්න. මම ඩඩ්ලි රාජපක්ශය ගැනත් බ්‍රදරයගෙ ඇතුලෙන් යන කෙරැවාවත් දන්න නිසයි ලිව්වෙ. උඹ අහල නැද්ද "සිනහවෙනි හෝ කතාවෙන් බැහැ මනින්නට මිනිසා කියල". වියත්මගෙන් ඔස්ට්‍රේලියාවට ඇවිල්ල "ගංගා දියවැල් ගලා" කියල බන බයිල ගහල ගෝතයව දිනවන්න මුදල් එකතු කල හැටි අපි හොඳට දන්නව. දැන් වත් එක එක බයිල මාස්ටර්ලට නොරැවටී හිටියොත් ගෙඩෙ එන්න පුලුවන් වේවි😥

    • @musiclifedjmix2751
      @musiclifedjmix2751 2 года назад +1

      @@victormiguel5316 වැරදී ආකල්ප වලින් නීදහස් වෙන්න මේ කෙනා වැරද්දක් කියන්නෑ මෙයා නිසා ගොඩක් මිනිස්සු හැදිල ඉන්නව ඔයාට පුලුවන්නම් මෙයා වගේ විනාසයට යන මිනිස්සුන්ව බේර ගන්න

  • @asirisandun1889
    @asirisandun1889 3 года назад +10

    අනේ මෝඩයිනේ තොපිලට මොලයක් නැද්ද? මේ පරගැති සිංහලයෙකුට කඩේ යන්න..අප මහා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අරන් මේ නරියා විකෘති කරනවා ඔබලා අහගෙන ඉන්නවා...බෙට්ටක් අරන් කොච්චර රසට කේක් හැදුවත් බෙට්ට බෙට්ටමයි.ඒ බෙට්ට බෙට්ටක් කියලා අදුර ගන්න බැරි ඒ බෙට්ට රසම රස කේක් එකක් කියලා හිතලා කන මෝඩ සිංහලයින් මේ චාර්ල්ස් කියන නරියා පස්සේ යනවා.ඌ බොහොම හොදට උබලව ගොනාට අන්දනවා තොපි හොදට බදාගෙන කනවා..සරන පලයල්ලා සැරියුත් මහ රහතන්වහන්සේව සරන පලයල්ලා මුගලන් මහ රහතන් වහන්සේව.උතුම් බුද්ධ,ධම්ම,සංඝ රත්නයව.මේ පලගැටියා මොකාද අපිට ධර්මය උගන්වන්න.තොපිලට තේරෙන්නෙ නැද්ද මේක ඔච්චරම අපේ ආගමට ආදරෙයි නම් මේකට පුලුවන් නේ මේකගෙ ඔය චාර්ල්ස් කියන පට්ටම අයින් කරලා සිංහල නමක් දාගන්න..උබලත් කට ඇරගෙන බලාගෙන ඉදපල්ලා මේකා කියන විදිහට ජේසු දරුවො දෙනකම්..මොලයක් තියනවනම් හිතපන්..දැන් සමහර ඔස්තාර්ලා එයි බැනගෙන.අහපන් බුදු බනක් අහපන් සෝම හාමුදුරුවන්ගේ බනක්..උබලා සෝම හාමුදුරුවෝ ඉන්න කාලේ උන්වහන්සේව හංවඩු ගැහුවා..අපේ ධර්මය විකුර්ති කරනවා කියලා මේ නරියගෙ කතා අහලා උබලා කියනවා මේක තමා පරම සත්‍ය කියලා.
    උබලට මොලයක් තියනවනම් කල්පනා කරපන් මට මගේ ආගම ගැන කැක්කුමක් තියනවා..ඒක විනාශ කරන්න එන මේ වගේ නරි නිසා..උබලට උබලගෙ ආගම ගැන කැක්කුම්ක් තියනවා නම් ඕකගෙ සුරංගනා කතා අහලා,බඩු මල්ලටයි හිගන සල්ලි වලටයි වහල් නොවී ඉදපල්ලා..නැගිට්ටවපන් නිදාගෙන ඉන්න සිංහලයව..අයින් කරලා දාපන් සිංහ හමක් පොරවගෙන ඉන්න මේ ගොං චාර්ලසයව.. කොන්ද පන තියනවානම් විතරක් කතා කරපන්..

    • @disnakakavind7012
      @disnakakavind7012 3 года назад +2

      ඇත්ත සහො

    • @dulajkavindu4812
      @dulajkavindu4812 2 года назад +11

      මිනුස්සුන්ට කතා කරන්න ඉගෙන ගන්න.ආගම් බේද ඇදලා ගන්න එපා. එ මනුස්සයා ආගමක් ගැන කියන්නෙ නැහැ. හොදට ඇහුන්කන් දෙන්න

    • @asirisandun1889
      @asirisandun1889 2 года назад +1

      මොලේ තියන අයට විතරයි තේරෙන්නේ මේ මනුස්සයා ගහපු ගේම් මොනවද කියලා..ඔයාලා නිකම් මෙයා දෙන දේශන වලට රැවටිලා අගක් මුලක් දන්නෙ නැතුව හැමදේම පිලිගන්න එපා..හොද දේවලුත් තියනවා මෙයාගේ ඒ උනාට වෙනම වෙස් මූනක් දාගෙන ඉන්නෙ..

    • @harshikasubhashini9472
      @harshikasubhashini9472 2 года назад +2

      budun wahanse wadale.. kiyana kena kohoma kiwath thamange buddiyen hoyala balala vishwasa karannai.. vivechanayakata agama adala ganna epa.. onama agamakama hoda wagema naraka ayath innawa..

    • @harshikasubhashini9472
      @harshikasubhashini9472 2 года назад +1

      @@asirisandun1889 hemadema piliganna hoda na.. eka hari.. hoda de gamu..

  • @bjs1984
    @bjs1984 2 года назад +2

    මෝඩ බූරුව.

  • @ShantiRathugamage
    @ShantiRathugamage 5 месяцев назад

    ❤❤❤❤

  • @madaraa3790
    @madaraa3790 Год назад +1

    👍👍