තම දරුවන් බේරගන්න හැම දෙමව්පියෙක්ම අහන්න ඕනෙම කතාවක්

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 221

  • @ChathuminiDinushika-c1c
    @ChathuminiDinushika-c1c 11 месяцев назад +38

    ,ඉතාමත් වටිනා දේශනයක්.මෙවැනි දේශනා තව තවත් සමාජය ට ඉදිරිපත් කිරීමට ඔබතුමා ශක්තිය ලැබේවා !!!!!! බුදුසරණයි 🙏🙏🙏

  • @surekanimini1504
    @surekanimini1504 Год назад +51

    Doctor, මේ දේශනය හැම පාසලකටම ගිහින් දෙමාපියන්ට කරන්න බැරිද? ඔබ තුමාට ගොඩක් පිං.

  • @ChomilkaRathnayake
    @ChomilkaRathnayake 3 месяца назад +3

    ඔබ තුමාට ගොඩක් පිං.. මාත් මානසිකව ගොඩාක් පීඩා ව්දින කෙනෙක් .ඔබ තුමාව මුනගැහෙන්න අපහසුයි.... බොහෝම අපහසුවෙන් දරුවන් දෙන්න රැක ගන්නේ.. මටත් මේ දේශණය ගොඩක් වට්නවා..ලගට ඇවිත් තියන ගැටලු විසදගන්න ඇත්නම් කියා හිතෙනවා .එත් කරන්න දෙයක් නෑ .... ඔබ තුමාට ගොඩාක් පිං.🙏🙏🙏🙏

  • @KosalyaAnanda
    @KosalyaAnanda 11 месяцев назад +12

    හැම වචනයක්ම මාර වටිනවා සොයුර ,ස්තූතියි

  • @shaniidesilva453
    @shaniidesilva453 11 месяцев назад +17

    හරිම කාලෝචිත වචනයෙන් කියා නිම කරන්නට බැරි තරම් වටිනා,,වීඩීයෝවක්,,අනිවාර්යයෙන්ම සෑම දරුවෙක්ටම අසන්නට සැලැස්විය යුතුයි..,,පාසැලින් පාසැලට..යන්න..මේ වැඩසටහන අරන්..වෛද්‍යතුමනී...please..🙏🙏🙏🙏ඔබතුමාට අනේකවරක් ස්තූති 🙏🙏🙏

  • @tharindusandamal1980
    @tharindusandamal1980 5 месяцев назад +3

    දිගටම මේ වගේ වැදගත් දේශනා ඉදිරිපත් කරන්න. අපි රැකියා කටයුතු කරන ගමන් මේම දේශනා අහනව. හරිම වැදගත් ජිවිතේට තෙරැවන් සරණයි ඔබ තුමාට ❤

    • @24hours57
      @24hours57  4 месяца назад

      බොහොම පිං

  • @manjulapushpakumara5679
    @manjulapushpakumara5679 3 месяца назад +2

    ඔබතුමාට බොහොම පිං .හරවත් විදියට අපිව දැනුවත් කලාට .අද සිට මවක් විදියට ඔබතුමාගේ උපදෙස් පරිදි කටයුතු කරමි. තෙරුවන් සරනයි.!

  • @iranganikarunaratna7264
    @iranganikarunaratna7264 11 месяцев назад +7

    හරිම වටිනා දේශනයක් ,ගොඩක් ස්තුතියි .

  • @ruwanharsha1658
    @ruwanharsha1658 9 месяцев назад +3

    ගොඩාක් ස්තුතියි .ඔබෙි වැඩසටහන් බෝහෝමයක් මා නැරබුවා.ඇත්තටම මටද මානසික ගැටළු ඇතිබව දැන් වැටහේනවා.ස්තුතියි

  • @piumianuradha6382
    @piumianuradha6382 Год назад +23

    ජීවිතයට හරිම වටින අදහස් ටිකක්.

  • @සංසාරයටනැවතුමක්
    @සංසාරයටනැවතුමක් 8 месяцев назад +3

    තෙරුවන් සරණයි Doctor..
    බොහොම පින්

  • @MonikaEkanayake
    @MonikaEkanayake 9 месяцев назад +7

    Dr. ගොඩක් පින් , මම අද ඉදලා ඔබ තුමා කියපු අම්මා වෙනවා

    • @24hours57
      @24hours57  4 месяца назад

      බොහොම පිං

  • @priyangikads-lm5yz
    @priyangikads-lm5yz 11 месяцев назад +10

    ගොඩක් වටින දේශනයක්. බොහොම ස්තුතිය ඔබ තුමාට. ❤❤

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 11 месяцев назад +20

    දරුවන් සංසන්දනය කරන්න එපා..
    අනේ.. මැති තුමනි ඔබේ දෙපා වදින්නට හිතෙනවා..
    මේවා පිළිබඳ ගුරුවරුන්,දෙමාපියන් තවතවත් දැනුවත් කරන්න..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Madhu-sc2vp6hq8g
    @Madhu-sc2vp6hq8g Год назад +9

    අද කාලෙට ගැලපෙන විශිෂ්ඨ දේශනයක් .බොහොම පින් ඩොක්ටර් 🙏🙏🙏🙏🙏

  • @ChandaniSamarasinghe-ue4jf
    @ChandaniSamarasinghe-ue4jf 11 месяцев назад +5

    හරිම වටිනා අදහස් ටිකක්..thanks......🙏🙏🙏🙏🙏

  • @shihamayoonoos6199
    @shihamayoonoos6199 11 месяцев назад +7

    A good speech. We must appreciate Dr Gayan for visiting schools and giving lectures.

  • @kudagamgeadushanlakshithak751
    @kudagamgeadushanlakshithak751 4 месяца назад +1

    ස්තුතියි ඔබතුමාට මේ දෙන උපදෙස් වලට.

  • @chethanadezoiza3961
    @chethanadezoiza3961 Год назад +8

    ගොඩාක් වටිනා දේශනයක්..බොහොම ස්තුතියී ඩොක්ට 🙏

  • @nandawathisenarathrathnaya741
    @nandawathisenarathrathnaya741 Год назад +22

    පුදුම වටිනා දේශනයක් ඩොක්ටර් ඔබතුමාට බොහොම පින්

  • @chitrasenaratne4966
    @chitrasenaratne4966 9 месяцев назад +2

    Thanks so much Dr Gayan . Budusarani 💐🙏

  • @PushpalathaPerera-g4s
    @PushpalathaPerera-g4s 9 месяцев назад +4

    වෛද්‍ය තුමාට බොහොම පිං . වටිනා දේශනාවක් .

  • @lakmalifernando1186
    @lakmalifernando1186 9 месяцев назад +6

    ඔබට පින් වෛද්‍යතුමනි❤🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 2 месяца назад +2

    වෛද්‍ය තුමනි ඔබතුමාට කොහොම පින්දෙන්නද?
    දෙමාපිය ඇස්අරවන ඔවුන්දරැවන්
    ඉදිරියේ කෙසේ හැසිරියයුතුදැයි
    පැහැදිලිකරමින් දරවන් රැකගැනිමේපුයක්නයක යෙදිසිටින ඔබතුමා ට තවතවත්
    දරැවන් දෙමාපියන් වෙනුවෙන්
    පෙනිසිටිමට ධෛයීශක්තිය ලැබේවා

  • @SuduIndu
    @SuduIndu 9 месяцев назад +9

    තෙරුවන් සරණයි ජේසු පිහිටයි වෛද්‍යතුමනි මටත් ඔබතුමාව මුණගැහෙන්න දන්න මගේ දරුවා ගැන පොඩ්ඩක් කතා කරන්න එයාට දැන් අවුරුදු 16 මං අහම්බෙන් ඔබතුමාගේ වීඩියෝ එක දැක්කේ ලංකාවේ නැහැ මම ඇවිල්ලා ඔබතුමාව මුණගැහෙන්න දෙන්නා මට ඔබතුමාට කතා කරන්න නම්බරේ හරි වැඩපිළිවෙලක්වත් තිබෙනවා නම් දන්න ගොඩාක් ස්තුතියි මේ අහිංසක අම්මා කෙනෙක් ඉල්ලීම

  • @gangathushari5522
    @gangathushari5522 Год назад +6

    සර් ඔබගේ දේශනය ඉතාම හරවත් ඔබට ගොඩක් පිං දරුවන් ගැන දැනුවත් කිරීම ඔබ සදහන් කළ ලින්ක් එක අපට එවන්න. ස්තුතියි

  • @gayanjayatunga8198
    @gayanjayatunga8198 11 месяцев назад +3

    Marama watinawa doctor...කාලීන දේශනයක් ....!

  • @isurugamage7992
    @isurugamage7992 6 месяцев назад

    බෙහෙවින්ම ස්තුතියිDoctor වැදගත් කරුනු රාශියකින් අපිව දැනුවත් කලාට.තෙරුවන් සරනයි. 💐

  • @wellknownvehicle199
    @wellknownvehicle199 Год назад +8

    ඔබතුමාට බොහොම පින්..මේ දැනුවත් කිරීමට ...

  • @vjvvhavec9089
    @vjvvhavec9089 9 месяцев назад

    ගොඩක්.ස්තුතියි..වටිනා.දේශනයක්.ඩොක්ටර්.ඔබතුමාට.
    ජේසු..පිහිටයි.🙏🌸

  • @indranichandrika4469
    @indranichandrika4469 9 месяцев назад +3

    ඩොක්ටර් කියන එක ඇත්ත.කැම්පස් එකේ මම දන්න ළමයි කීප දෙනෙක්ම සියදිවි හානි කර ගත්තා.හොඳින් ඉගෙන ගන්න පුළුවන් අය එක්ක සමහර අය ඊර්ෂ්‍යායි.ආතතිය වැඩියි.සමහරුන්ට දරා ගන්න ශක්තිය නැහැ.අපිම තමයි වැරදි කාරයෝ.

  • @vishakagunathilaka4966
    @vishakagunathilaka4966 11 месяцев назад +21

    මම ගුරුවරියක් මෙම දෙශන සෑම සෑම පාසලකටම ගෙන එන්න වෛද්‍ය තුමනි

  • @sanjeewanisamanthika7242
    @sanjeewanisamanthika7242 9 месяцев назад +1

    වටිනා dasanak Dr thank you මාගෙ waradi godai මාගෙ lamaya ta wena....man ada idan maa widiya ta lamayawa වෙනස් කරනවා

  • @PremaLatha-k7l
    @PremaLatha-k7l 3 месяца назад +1

    Dr.අද දවස වෙන විටත් අපේ රටේ දෙමව්පියන් devices
    ඇමතුමක් දෙන්න පමනක් ගන්න ඕන වෙලාවට

  • @padmapiyathilaka2231
    @padmapiyathilaka2231 9 месяцев назад +1

    Mamath godak gatalu thiyena kenek oba thumage katha ahuwama puduma sahamayak labune bohoma pin

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv Год назад +3

    Bohoma sthuthi doctor vatina videovak hamogema netha getevaa theruvan saranai🙏🙏🙏🙏🙏🙏💯💯💯

  • @NayanaShyamali
    @NayanaShyamali 9 месяцев назад +1

    ඔබතුමාට ගොඩක් පින් doctor

  • @nadeekajayawardana531
    @nadeekajayawardana531 Год назад +3

    Godak wadagath kathawak doctor... Theruwan saranai 🙏🙏🙏

  • @dinirasilva8745
    @dinirasilva8745 7 месяцев назад +2

    Extraordinary and so essential Doc. Thanks so much for your attention on modern parental responsibilities. Nice going 👌 👏 🫡

  • @bihandusasen9383
    @bihandusasen9383 9 месяцев назад +2

    අනේ ඩොක්ටර්, මම මේ වීඩියෝ එක දැක්කේ අහම්බෙන්, ඔබ තුමාට ගොඩක් පින්, ඔබ තුමා හමුවන්නෙ කොහොමද

  • @nimalnawarathna8376
    @nimalnawarathna8376 3 месяца назад

    හරිම අගෙයි සර්... keep it up sir... තෙරුවන් සරනයි...🙏🙏🙏

  • @wmdbwijerathne6638
    @wmdbwijerathne6638 11 месяцев назад +6

    මේවා ජාතිය අමතන කතා. ජාතික වගකීම ඉටුකරන ඔබ උතතුමාණන්ට උත්තමාචාරය ❤❤❤

    • @wmdbwijerathne6638
      @wmdbwijerathne6638 11 месяцев назад +1

      ගොන් කතා අාවරණය කරන මාධ්‍ය වලට අැස් අැර්ෙවා !!!

  • @sriyanirajapaksha5584
    @sriyanirajapaksha5584 Год назад +2

    ගොඩක් වටිනා දේසනයක් බොහොම ස්තුති

  • @ayeshperera4497
    @ayeshperera4497 4 месяца назад +1

    ගොඩක් පිං සර්..බුදු සරණයි

  • @dushanthadasanayake6459
    @dushanthadasanayake6459 Год назад +2

    ඉතාම හොඳ දේශනයක් ඩොක්ටර්.ගොඩක් දැනුවත් වුනා .

  • @arunisrikantha3334
    @arunisrikantha3334 9 месяцев назад

    What a wonderful human being you are. Genuinely caring doctors are a rare species in Srilanka.
    You are an asset to the country! May God bless you and your family.

  • @shehaniminoli5611
    @shehaniminoli5611 11 месяцев назад +2

    Godak Watina Deshanayak. Godak Pin Doctor ta🙏🙏🙏

  • @MadushaniSilva-bd1pk
    @MadushaniSilva-bd1pk 8 месяцев назад +1

    බොහොම ස්තුතියි .

  • @sriyanipeiris7624
    @sriyanipeiris7624 19 дней назад

    Thank you Doctor God bless you🙏🙏🙏👍👍👍❤️

  • @rohinimanachanayaka1581
    @rohinimanachanayaka1581 8 месяцев назад

    ගොඩාක් පින් ඔබතුමාට

  • @සරිනා-ට3ය
    @සරිනා-ට3ය 9 месяцев назад +2

    Godak ස්තුති obathumaata❤

  • @vidanagamagechandralatha4122
    @vidanagamagechandralatha4122 Год назад +1

    ගොඩක් watina deshanayak,dr godak pin"

  • @vindhyajayasinghe6596
    @vindhyajayasinghe6596 11 месяцев назад +3

    Very useful and important to every parent🙏🙏🙏

  • @pearlnilanthimunasinghe
    @pearlnilanthimunasinghe 9 месяцев назад

    Thank you Doctor.🙏🙏 Very useful for ever parents.👍👍

  • @shiranipremarathna
    @shiranipremarathna 9 месяцев назад +1

    Thank you very much doctor !🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍❤️❤️❤️❤️

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 11 месяцев назад +1

    🙏🙏💐☘️.. Sthuthi godak pin..

  • @KusumLiyanarachchi
    @KusumLiyanarachchi 8 месяцев назад

    බොහොම ස්තුතියි වෛද්‍ය තුමනි

  • @geethapriyankara1845
    @geethapriyankara1845 9 месяцев назад +1

    Thank you so much dr gayan

  • @BuwanekaRupasinghe
    @BuwanekaRupasinghe 5 месяцев назад +1

    බොහොම ස්තුතියි

  • @erandifernando444
    @erandifernando444 9 месяцев назад +1

    Dr oba tumata godak pin watina kathawak

  • @paramichamodaya839
    @paramichamodaya839 Год назад +9

    අනෙ අපෙ ඩොක්ට යහපතක්ම වෙවා තෙරුවන් සරනයි

  • @manelswarnalatha1208
    @manelswarnalatha1208 Год назад +3

    හරිම වටිනා desanayk

  • @learnarabicsimplyinsinhala
    @learnarabicsimplyinsinhala 9 месяцев назад +1

    I am craving to listen your speech❤❤

  • @annemadhushani2264
    @annemadhushani2264 9 месяцев назад

    Godak watinawa Ada kale me Kata ahenne neti kama Tama taruna daruwo amaruwe wetenne.ape town walata awanam godak watinawa sir👍👍👍👍🙏💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @jayamaljayasekara4724
    @jayamaljayasekara4724 Год назад +1

    Thanks Dr this very helpful and very important for the every parents

  • @sheeladevi8359
    @sheeladevi8359 9 месяцев назад +1

    Thank you so much doctor

  • @yasodarangika8307
    @yasodarangika8307 Год назад +2

    Thanks Dr gayan.....godak pin

  • @seelaw7498
    @seelaw7498 9 месяцев назад

    Very nice video budusaranai your the best doctor good advice for everyone how old are you sir God bless you and your family

  • @santhajayakody4505
    @santhajayakody4505 9 месяцев назад +1

    බොහොම ස්තුතියි ඩොක්ටර් 💥❤

  • @ShamliShamli-sz5be
    @ShamliShamli-sz5be 9 месяцев назад +9

    ඩොක්ටර් මගෙ දරුවන් ගැන කතා කරන්න පුලුවන් වෙයිද මට නම්බර් එක දෙන්න පුලුවන් ද

  • @AnushaAnushakumari-f4m
    @AnushaAnushakumari-f4m 3 месяца назад +1

    හරිම වටිනවා 👍

  • @priyangikapriyadarshani3358
    @priyangikapriyadarshani3358 Год назад +4

    Hoda adahas tikak doctor.thank you🎉

  • @samanprasad3749
    @samanprasad3749 9 месяцев назад +1

    ගොඩක් පින් ඩොක්ටර්🙏🙏🙏🌷🌷🌷

  • @oneproductlonsnewsrilanka4690
    @oneproductlonsnewsrilanka4690 11 месяцев назад +1

    ස්තුතියි doctor

  • @harshaniabedeera9384
    @harshaniabedeera9384 11 месяцев назад +2

    ඔබතුමාට බොහෝම පිං

  • @hemamalidamayanthirandunup1358
    @hemamalidamayanthirandunup1358 11 месяцев назад +1

    බුදුසරණයි DR

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 8 месяцев назад +1

    Thank u so much sir.... 🔆🔆🔆

  • @DairyMachineryServices-eg8zt
    @DairyMachineryServices-eg8zt 9 месяцев назад +1

    Doctor Can you come to Horizon College International-Malabe
    Your lessons are very important to everyone Doctor

  • @chandramahagodage410
    @chandramahagodage410 Год назад +1

    Thank you doctor it,s very useful us

  • @dumindasampath504
    @dumindasampath504 8 месяцев назад +1

    Godak pin doctor.... Godak hoda wada satahnk...

  • @janakirasadari9422
    @janakirasadari9422 9 месяцев назад +1

    Ane docta obathumat godak pinsedda wanna wa godak watinawa desnya b s

  • @chandramahagodage410
    @chandramahagodage410 Год назад +1

    Doctor it,s very use ful

  • @chamilapathirana2032
    @chamilapathirana2032 11 месяцев назад +7

    ගොඩක් පිං සිදු වෙනවා වෛද්‍යතුමනි ඔබට.

  • @holipitiyahettiarachchi8865
    @holipitiyahettiarachchi8865 8 месяцев назад

    ස්තූතියි ❤❤❤❤❤

  • @disnajayakody2192
    @disnajayakody2192 11 месяцев назад +1

    Thanks Doctor

  • @MediKit-xd1md
    @MediKit-xd1md 9 месяцев назад

    Very great.I know you are doing byheart.

  • @malkanthimalki5909
    @malkanthimalki5909 10 месяцев назад +1

    godak watina speech ekak.bs

  • @Chathu..girl-
    @Chathu..girl- 11 месяцев назад +3

    ඇත්තේන්ම මම සතුටු වේනවා අපේ තාත්තා මට phone එක දේන්නේ නෑ...

  • @SakuBandara-vb5hz
    @SakuBandara-vb5hz 11 месяцев назад +1

    ඔබ තුමා ඇත්ත කියන්නේ. ලමයි හරි කපටියි

  • @samanpieris199
    @samanpieris199 Год назад +3

    Budu saranai ❤❤❤❤❤❤❤❤❤❤

  • @NiroshaNawarathna
    @NiroshaNawarathna 4 месяца назад +1

    Doctor ape pasalatath anna godak pin

  • @ivonperera5189
    @ivonperera5189 Год назад +1

    Watina adahas pelak.mage puthath o/l prathipala balaporoththuwa innawa.paas unath feel unath amma widiyata magen balapamak ne.computer gana eya daksai.e peththen issarahata yai.yaluwo wage innawa.yahapathwa Inna ona kiyala kiyala denawa.t.u.d.c.italy

  • @tharangaharshani6900
    @tharangaharshani6900 Год назад +6

    It is very important programme and got more things

  • @shereenrathnayake4124
    @shereenrathnayake4124 8 месяцев назад

    Short ekakwath nobala eka digatama baluwa video ekak ❤❤

  • @Sujeewa-z2j
    @Sujeewa-z2j 11 месяцев назад +1

    Thank you doctor

  • @ChithraSubhashini
    @ChithraSubhashini Год назад +3

    Wadagath awawada tikak bohoma pin sir

  • @vjvvhavec9089
    @vjvvhavec9089 9 месяцев назад

    මටනම්.තාම.ලමයි.නැහැ..
    විවාහක.නැහැනේ.ඩොක්ට.
    දේශයය.වැදගත්.ස්තුතියි.🙏

  • @Jeeza-m5j
    @Jeeza-m5j 9 месяцев назад

    Doctor mage lamayata mama phone denneha,namuth Tv eke Cartoon walata ඇබ්බැහි වෙලා . grade 5,den tv ekath seema kara.cartoon balanna අම්මා ගෙදර නැති වෙලාවට විතරයි කියලා .den me lamaya අම්මා ගෙදර නැති තරමට කැමති .Tv eka balanna.mata හිතෙනවා mama den කබලෙන් lipata වැටුණා da කියලා .

  • @IndikaRajapaksha-k5w
    @IndikaRajapaksha-k5w Год назад +2

    Harima wadagath desanayak

  • @janetries2533
    @janetries2533 9 месяцев назад

    thank you so much sir,