Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
නදුක් නිරෝගි වසානාවන්ත ව ජිවත් වන්නට පුලුවන් පරිසරයක් උදාකර දුන්නා ට ස්තුතියි ප්රශංසා වේවා මහිමය වෙිවා ආමෙන් ජේසු පිහිටයි ⛪✝️🙏🙏🙏
ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායු වේවා
තෙරුවන් සරණයි ඔබතුමාට.....සියක් ආයු ලැබ මගේත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජිවත් වේවා ...
I AM
ඔබේ හැම වචනයක්ම විඩාපත් මනසට දිව ඔසුවක් වුණා brother හැම මොහාතකම. ස්තූතියි ඔබතුමාට ගොඩාක් මේ උතුම් කැපවීම ට. බුදුසරණ යි. ජේසු පිහිටයි ඔබතුමාට. 🙏🙏🙏❤️
❤❤වන සිව් පාවුන් වැනි මිනිසුන් මැද...දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත❤❤❤ආදරේයි සර් 💕💕💕
මෙවැනි වැඩසටහන් දිගටම කරන්න ශක්තිය දයිර්ය ලැබේවා ❤❤
කටහඩ ඇහුවත් ඇති.. භාවනාවක් වගේ♥️
Ammapa
අනේ ඔබතුමා මේ කරන මෙහෙවර මාරම වටිනව..අපේ හොස්පිටල් වල ඉන්න පුංචිම සෙවක සේවිකාවන් සහ ඩොක්ට නර්ස් ලා පවා මාරම කැප කිරීමක් කරනවා අප්පා ....දවසකට හරි ඔබ ඔව්න්ගෙ මුවගට සිනහව හිතට සතුට දුන්නා...ඒකට ගොඩක් පින් ...මොකද මගෙ හස්බන් වෙනුවෙන් කැප උන කැප කිරීම මගෙ දෑසින්ම දුටුවා...අන්තිමට එයා නැති උනාම එයාල මාරම විදියට දුක් උනා..ඒ තරම් සංවේදී හදවත් ඇති පිරිසක් තමා මේ අය ...ඒ මිනිස්සු න්ටත් අනේ දේවල් දැනෙන හිත් තියෙනවා ...බෝහෝම පිං මේ වැඩසටහන මේම කලාට...
ඔබ තුමාගේ වැඩ සටහන බලා අවසානේ පුදුම සතුටක් සැහැල්ලුවක් දැනේනේ හදවතට දැනෙන ඉතාමත් සුන්දර උතුම් මිනිසෙක් ඔබ තුමා ආදරෙයි හැමදාම තෙරුවන් සරණයි. ජේසු පිහිටයි 🌹🌹🥰🥰🙏🙏. මැදපෙරදිග අහසයට සිට
සර් ඔබතුමා ට බොහොම ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌹 මම සිංදු අහන්න කැමතියි සර් ගෙ සිංදු මම අහනවා මට පිලිකාව තිබෙන වා නමුදු එය මට නොදැනිම සතුටින් සිටිමි සර් ට විශ්ව මාතාවගේ පිහිට ආශිර්වාදය ලැබේවා ❤️🙏🌹
එයාලගෙ ලස්සන හිනාවට අපේ ලෙඩ සනීප වෙනවා.❤
ස්තුතියි ඔබ තුමාට 🙏🙏❤️ මම cyprus වල ලෙඩ්ඩු බලා ගන්නේ මැරෙන්න වැටිලා ඉන්න ගොඩක් ලෙඩ්ඩුන්ට කරුණාවෙන් ආදරෙන් බලපු නිසා මගෙ රස්සාව හදවතින්ම කරපු නිසා ඒ අයට නැවත ජීවිතයක් ලැබුන ඒ ගැන හිතෙනකොට ගොඩක් සතුටුයි බුදුසරණයි!!
මාර #මරු_ලස්සන කතාවක් ජය වේවා නියමයි අහන්න ආසයි තෙරුවන් සරණයි ඔබ තුමාට ආදරෙයි හදවතින්ම❤❤🙏👌
ඔබතුමාගෙ වචන මාරම හයියක් මගෙ අම්මත් පිලිකාවක් හැදිලා මෙ ලොකෙ අපිව තනි කරල ගියා මැරෙන්න යන මිනිසුත් දවසක් හරි වැඩියෙන් ජිවත්වෙයි ඔබතුමා අවුරුදු සියක් ජිවත්වෙන්න එ පිනම අති
ඔබ තුමා මෑතකදී ගැයු පරිදි වන සිව් පාවුන් වැනි මිනිසුන් *තුල මයි දෙවි දේවතාවුන් ඉන්නේ ත් . සියලු ම නර්ස් නෝනලා තුල සිටින දිව්යයාන්ගනාවන්අවදි වේවා . හදවතට දැනෙන ඉතාම රසවත් වැඩසටහන ක්ය.වාදක මංඩලය ඇතුලු සම්බන්ධවුන සියලුදෙනාටම යහපතක්ම වේවා . හිත් සුවපත් වේවා.
ඔබතුමා හැමදාමත් ආදර්ශමත් ඉදිරිපත් කරනවා. බලන හැමෝම ඔබට ආශිර්වාද කරමින් සතුටු වෙනවා.තෙරුවන් සරණින් ඔබතුමා නිරෝගී සුවය ලබා අප අතර සිටිත්වා
Jaya Wewa
අනේ සහතික අැත්ත නර්ස්ලා ඩොකර්ටල්ස් නිසා තමයි අපි ජිවත් වෙන්නේ ඔබලාට නිදුක් නිරොගි දිර්ගායුෂ ලැබේවා.
Excellent God Bless your ministry...🙏🙏🙏
Lokaye pinwanthama rakiyava karana obathumiyanta niduk nirogi suwa labewaa.therunvan saranai❤❤❤❤❤❤
පළවෙනි ලයික් එක පලවෙනි Viwes එක ❤ ඔබතුමා උතුම් මිනිසෙක් ❤
මොනතරම් අගය කරයුතුද ඔබ ජය වේවා ❤🌼❤🌼❤🌼 ජය වේවා වාසනාවන් 🖤❤🖤❤
සම්පූර්ණ වැඩසටහන දානතුරු බලා සිටිනවා මෙම වැඩසටහනේ අනිත් ඒවට වැඩිය අමුතු ගැම්මක් තියෙනවා
බුදු සරණයි සියළුම පිළිකා රෝගීන් සුවපත් වේවා.. ❤❤❤❤
තෙරැවන් සරණයි බ්රදර්
Oya Katha tika ledekuta kiwoth beheth nathiwa leda suwa wei sar, niyamai asai ahan Inna,budu saranai obata !!!
Thank you brother. May the good lord bless you and protect you ❤❤❤❤❤❤❤❤
God bless you,and through you may God bless our country.
ගොඩක් දවසකින් අහන්නෙ ❤
An excellent speechSo very beautifulGod bless you all
Harima අර්ථවත් ඔබතුමා ta jaya
නර්ස් නෝනා ඔබයි රජ කුමරිය ඉස්පිරිතාලේ🌷🌷🌷❤❤❤❤
A gena katha karala wedak na
ඔබයි රජ කුමරිය මාලිමාවේ.....
Harima lassana program ekak. මම ගොඩක් adere karana nursing Staff ekak inna thanak. Priyadarshani miswa dakka goda kalekin. Bs.
Jayawewa, jayawewa, jayawewa Brother 🎉🎉🎉👍💝🙏💐😅
Superb service Brother and God bless you ❤❤❤
God bless you 🙏❤️
🎀තැලුන ❤හදක්......නිවෙන මගක්💛කොහිද ඉතින් ❤කදුල මිසක්👌👌👌🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀
Budu sarani 🙏🙏🙏
Harima.hoda.kathawak.budu.saranai
Obata.niduk.nirogi..suwaya..dirgau..wewa.....❤
Aththatama Apeksha rohale karyamandalaya harima karunawanthai.
ඔබතුමාට නිරෝගි සුව පතමි නිලයෙන් ආඩම්බර නොවන නර්ස් නෝනලාට සුබ පතමි
You make me cry "King Charles" in this missionery. May God Bless You !
Good job my sir ❤❤❤❤God bless you 🙏
I salute you , Bro.Charles for the effort taken to make mind of people to have better concepts.
A
රටෙ තියෙන ආර්ථික එක්ක ගෙවල්වල තියෙන ප්රශ්න ගොඩක් වැඩි වෙලා මිනිස්සු මනසිකව වැටිලා ඉන්නේ මෙ වගෙ වැඩසටහන් බලපුවාම හිතට ලොකු සහනයක් සර් පුළුවන්නම් ඔය කරන වැඩසටහන් දාන්න මම වගෙම 7:18
Superi talk by brother Charles.
Adaraniya minisek❤❤❤❤❤
ගොඩක් ස්තුතියි සර් 🙏 සම්පුර්න විඩියෝ එක දාන්න පුලුවන්නම්.ගොඩක් වටිනවා සර් 🙏
Supiri👍👍😆
Kata hada ahuwath ati Sir godak pin mewani weda sahatan tiyanawata🙏🙏🙏🙏🙏🙏
Hamadahamat harima asawen balana weda sathanak.oba tumata dirga ausa lanewaa
❤ මේ රට වෙනස් කරන්න පලුවන් ආදරයේන් හා හොද ආකල්ප වලින් විතරයි.❤❤
👍👍
Ahagana.edala.husma.natarauna.wageuna
Bohoma pin oba thumata theruwan saranai🙏🙏🙏
Deergayu vehva adharaneeya sahodhara Charles wachanayen parisamaptha Kala nohakiya sthuthi vehva obata nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai
Jesu Pihithay ❤Fathar ✝️🙏❤️🔥
Thank you sir vatina adahak apita denawata ❤❤🌹🙏
Dear brother Charles we love you.
Excellent ❤
ඔබගේ සේවය මිලකල නොහැකි .🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Devi Devathaawun agayana harima lassana weda satahanak, Apeksha rohale pamanak nowei, private hospital walath aadaranneya weda heda sahaayaka devi dewathaseun mihipita innawa, aadarayen gowrawayen e sema siyalu denaatama niduk nirogee santhushtiya puda karanawa!
Excellent Brother Chals
Obethuma kerene me adereneeya wadesatahan idiriyetame gene yanneta obethumate mahath ashirwade devidungen labewa.
Thruwan saranai hamotama ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Budu saranai 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
හැම සිංදුවත්ක්ම ගායනා කිරීමෙ හැකියාව ඔබ සතුයි ඒ හඩින් හැම කෙනෙක්ම වශී කිරීමෙන් හැම කෙනෙකුගේම අවධානය ඔබ වෙත රදවා ගැනීමට ඔබ තුමාට පුළුවන් වී තිබෙනවා
God bless
excellent motivation
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻minis sith sathan sanahaalana Oba Uthum woo Adaraneeya Miniseki..BUDUSARANAYI JESUPIHITAYI SIYALU DEVIYANGE ARAKSHAWAYI OBATHUMATA..
තෙරැවන් සරනයි
❤❤❤❤❤ සිනා සාගරයක්
So Lovely!
❤❤❤ 6:24
Obai ,රජ කුමරිය ඉස්පිරිතාලෙ
ලස්සන වැඩ සටහනක්
3:25 ❤❤❤
If could have found another ten people like you, in this country,we can make this country a Heaven.
Jasu.phitai.obatumata❤❤❤❤
මිනිසා නිහතමානී කෙනෙක් වනවිට හැම කෙනෙකුගේම වාගෙ ආදරය ලැබෙනවා ඔබත් එවැනි තැනැත්තෙක් සැමට සහනය දෙන පුදුමාකාර බලයක් ඔබ තුමා සතුයි
depath naya - parissamen ------- Jesuwai, Buduhamuduruvavi vikunala, vathra uatin agamata harawanawa.
👍
ඇත්ත දකින,කියන රත්තරං මනුස්සයෙක්
Adarei hmotma❤❤❤❤❤
Mamat nurse duwak inna ammakanak ❤❤❤
Bailawa witharai ,issara ledak hadunam gamewda gawata giye mama batahira beheth bonnema na unak hadunamath ,Dan thama me vikara ,,,,,,,,ledekwa beheth nodi adaren suwapath karannko
Great !
Mahththayo...godaak..lassanae .. ...navy..ekatath enna...
Nikamma nikam webahga liyala raksawa gatta awunata apita aphasa karana taram danna daweyan pamanai ❤❤❤piya tumata
Me keri balla thama huththo paragaledi policiyata gahanna eke un usi gennuwe
God bless you sir ❤🌹🌹🙏🙏🙏
🎉
මේ වගේ වැඩසටහනකට මෙතුමව සම්බන්ද කරගන්න පුලුවන් කොහොමද?
God bless all of you amen
❤
ලෙඩුන මරණ 😢අපෙක්ෂා රෝහල වහල 😢 ලෙඩුන් බේරගන්න ❤❤ එක්වෙමු ❤
Good vrother
සම්පුර්ණ වැඩසටහන තිබේදෝ...❤❤❤
❤️❤️🙏🙏
❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️🙏🙏🙏
👍👍👍👍👍👍👍❤
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉😂😂😂😂😂❤❤❤❤❤
නදුක් නිරෝගි වසානාවන්ත ව ජිවත් වන්නට පුලුවන් පරිසරයක් උදාකර දුන්නා ට ස්තුතියි ප්රශංසා වේවා මහිමය වෙිවා ආමෙන් ජේසු පිහිටයි ⛪✝️🙏🙏🙏
ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායු වේවා
තෙරුවන් සරණයි ඔබතුමාට.....සියක් ආයු ලැබ මගේත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජිවත් වේවා ...
I AM
ඔබේ හැම වචනයක්ම විඩාපත් මනසට දිව ඔසුවක් වුණා brother හැම මොහාතකම. ස්තූතියි ඔබතුමාට ගොඩාක් මේ උතුම් කැපවීම ට. බුදුසරණ යි. ජේසු පිහිටයි ඔබතුමාට. 🙏🙏🙏❤️
❤❤වන සිව් පාවුන් වැනි මිනිසුන් මැද...දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත❤❤❤ආදරේයි සර් 💕💕💕
මෙවැනි වැඩසටහන් දිගටම කරන්න ශක්තිය දයිර්ය ලැබේවා ❤❤
කටහඩ ඇහුවත් ඇති.. භාවනාවක් වගේ♥️
Ammapa
අනේ ඔබතුමා මේ කරන මෙහෙවර මාරම වටිනව..අපේ හොස්පිටල් වල ඉන්න පුංචිම සෙවක සේවිකාවන් සහ ඩොක්ට නර්ස් ලා පවා මාරම කැප කිරීමක් කරනවා අප්පා ....දවසකට හරි ඔබ ඔව්න්ගෙ මුවගට සිනහව හිතට සතුට දුන්නා...ඒකට ගොඩක් පින් ...මොකද මගෙ හස්බන් වෙනුවෙන් කැප උන කැප කිරීම මගෙ දෑසින්ම දුටුවා...අන්තිමට එයා නැති උනාම එයාල මාරම විදියට දුක් උනා..ඒ තරම් සංවේදී හදවත් ඇති පිරිසක් තමා මේ අය ...ඒ මිනිස්සු න්ටත් අනේ දේවල් දැනෙන හිත් තියෙනවා ...බෝහෝම පිං මේ වැඩසටහන මේම කලාට...
ඔබ තුමාගේ වැඩ සටහන බලා අවසානේ පුදුම සතුටක් සැහැල්ලුවක් දැනේනේ හදවතට දැනෙන ඉතාමත් සුන්දර උතුම් මිනිසෙක් ඔබ තුමා ආදරෙයි හැමදාම තෙරුවන් සරණයි. ජේසු පිහිටයි 🌹🌹🥰🥰🙏🙏. මැදපෙරදිග අහසයට සිට
සර් ඔබතුමා ට බොහොම ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌹 මම සිංදු අහන්න කැමතියි සර් ගෙ සිංදු මම අහනවා මට පිලිකාව තිබෙන වා නමුදු එය මට නොදැනිම සතුටින් සිටිමි සර් ට විශ්ව මාතාවගේ පිහිට ආශිර්වාදය ලැබේවා ❤️🙏🌹
එයාලගෙ ලස්සන හිනාවට අපේ ලෙඩ සනීප වෙනවා.❤
ස්තුතියි ඔබ තුමාට 🙏🙏❤️ මම cyprus වල ලෙඩ්ඩු බලා ගන්නේ මැරෙන්න වැටිලා ඉන්න ගොඩක් ලෙඩ්ඩුන්ට කරුණාවෙන් ආදරෙන් බලපු නිසා මගෙ රස්සාව හදවතින්ම කරපු නිසා ඒ අයට නැවත ජීවිතයක් ලැබුන ඒ ගැන හිතෙනකොට ගොඩක් සතුටුයි බුදුසරණයි!!
මාර #මරු_ලස්සන කතාවක් ජය වේවා නියමයි අහන්න ආසයි තෙරුවන් සරණයි ඔබ තුමාට ආදරෙයි හදවතින්ම❤❤🙏👌
ඔබතුමාගෙ වචන මාරම හයියක් මගෙ අම්මත් පිලිකාවක් හැදිලා මෙ ලොකෙ අපිව තනි කරල ගියා මැරෙන්න යන මිනිසුත් දවසක් හරි වැඩියෙන් ජිවත්වෙයි ඔබතුමා අවුරුදු සියක් ජිවත්වෙන්න එ පිනම අති
ඔබ තුමා මෑතකදී ගැයු පරිදි වන සිව් පාවුන් වැනි මිනිසුන් *තුල මයි දෙවි දේවතාවුන් ඉන්නේ ත් . සියලු ම නර්ස් නෝනලා තුල සිටින දිව්යයාන්ගනාවන්
අවදි වේවා . හදවතට දැනෙන ඉතාම රසවත් වැඩසටහන ක්ය.වාදක මංඩලය ඇතුලු සම්බන්ධවුන සියලුදෙනාටම යහපතක්ම වේවා .
හිත් සුවපත් වේවා.
ඔබතුමා හැමදාමත් ආදර්ශමත් ඉදිරිපත් කරනවා. බලන හැමෝම ඔබට ආශිර්වාද කරමින් සතුටු වෙනවා.තෙරුවන් සරණින් ඔබතුමා නිරෝගී සුවය ලබා අප අතර සිටිත්වා
Jaya Wewa
අනේ සහතික අැත්ත නර්ස්ලා ඩොකර්ටල්ස් නිසා තමයි අපි ජිවත් වෙන්නේ ඔබලාට නිදුක් නිරොගි දිර්ගායුෂ ලැබේවා.
Excellent God Bless your ministry...🙏🙏🙏
Lokaye pinwanthama rakiyava karana obathumiyanta niduk nirogi suwa labewaa.therunvan saranai❤❤❤❤❤❤
පළවෙනි ලයික් එක පලවෙනි Viwes එක ❤ ඔබතුමා උතුම් මිනිසෙක් ❤
මොනතරම් අගය කරයුතුද ඔබ ජය වේවා ❤🌼❤🌼❤🌼 ජය වේවා වාසනාවන් 🖤❤🖤❤
සම්පූර්ණ වැඩසටහන දානතුරු බලා සිටිනවා මෙම වැඩසටහනේ අනිත් ඒවට වැඩිය අමුතු ගැම්මක් තියෙනවා
බුදු සරණයි සියළුම පිළිකා රෝගීන් සුවපත් වේවා.. ❤❤❤❤
තෙරැවන් සරණයි බ්රදර්
Oya Katha tika ledekuta kiwoth beheth nathiwa leda suwa wei sar, niyamai asai ahan Inna,budu saranai obata !!!
Thank you brother. May the good lord bless you and protect you ❤❤❤❤❤❤❤❤
God bless you,and through you may God bless our country.
ගොඩක් දවසකින් අහන්නෙ ❤
An excellent speech
So very beautiful
God bless you all