Kiyannath sathutui piyathumani.mage aiya. Oya wagemaii..ape adaredi kawadath ohoma seke mathu welath ne kawadath mata benala ne den kale kollo wage. Api dennama dewiyan wahasege wachaneth ekka jiwath wena nisai e hemadema. Jesus wahanseta prasansa wewa. Oba thumage deshana godak hodai. Jesu pihitai.
I just love your songs so much love so much meaning u are an amazing personality u have a real Male voice yet with a deep cleansing substance I cannot explain this for me your voice is the best voice in the universe as a teenager I loved elvis n his beautiful voice after many years hear I am hearing another voice that sings deep into a person's heart God has given u a perfect voice pls do sing unto him u have voice that will make sinners repent I wish I would a chance to speak to u
Father , eda obata life eka waraduna eka gana mama jesu ta prashansha karanwa coz එහෙම වුණේ නැත්නම් අද අපිට ඔබතුමා වැනි මිහිපිට devi පියාණන් kenek apita ලැබෙන්නේ na... Jesu පිහිටයි .
ජීවිත කතාව ගීතයට නඟමින් වත්මන් අඳුරු සමාජයට කාවදින අන්දමින් ගුණ දහම් පිරුණු සමාජයක් උදෙසා මිහිරි වාග් චතුර කථිකත්වය තුළ මිනිසුන් ආකර්ෂණීය කරන අපේ කාලයේ නූතනයේ විශිෂ්ට දේශකයෙක්....... අපේ ආදරණීය සොයුර ඔබට අපේ ගෞරවණීය සුබ පැතුම්...... දීර්ඝායුෂ වේවා....... යහපතක් වේවා....... !!! 🌹🌹🌹
අතීතයේ සහ වරතමානයේ මිනිසුන්ගේ වෙනස් වීම් ඔබතුමාගේ වැඩසටහන් වලින් හරි ලස්සනට තේරුම් කරලා දෙනවා. මිනිස්සු ඉස්සර විදියටම හිටියනම් මේ ලෝකේ මීට වඩා කොච්චර නම් ලස්සන තැනක් වෙනවාද.අපිට ඇත්ත තේරුම් කරලා දෙනවාට ඔබතුමාට තෙරුවන් සරණයි
මම පොඩිකාලේ මගේ පාසලේ වැඩසටහනකින් මම ඔබතුමාව අහන්න ගත්තේ දැන් මම රැකියාවක් කරන විවාහක කාන්තාවක් වුනත් එදා පටන් ඒ ඇබ්බැහිවිම තාමත් එහෙමමයි ඒ විචාරයන්ගේ වටිනාකම මගේ දරැවටත් අහන්න ඔබට දීර්ගායුෂ ලැබේවි තෙරැවන් සරනයි
ලස්සනයි ...සිංදු .ඔබතුමා ස්තුතියි සියලුදෙවිපිහිටයි ජයවේවා දලිදාසමිදුගේ පිහිටයි
ඔබ තුමාගේ කට හඩ හරිම මිහිරි .අහනකොට. ඉන්න හරි ආසයි
ඇත්තටම මාරම වොයිස් එකක්.මං මාර ආසයි මෙතුමාගේ වැඩසටහන් වලට.හදවතින්ම සුභ පතනවා.දිර්ඝායුෂ පතමි.
දැන් ඉන්න අය මේවා තේරුම් දන්නේ නෑ පාස්ටර් ඔබට දෙව් පියාණන් වහන්සේ ගේ අසිර්වාදය මොහොතක් ගානේ ලැබේවා ආමෙන් 🙏
ගරු චාල්ස් පිය thumani .............me දැනුත් අහනවා ........🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹 කොතරම් ......වටිනා දේශනා වන්ද.......jesus පිහිටයි ඔබ thumata....mage රටට මිනි පහනක් ඔබ තුමා 🙏🙏🙏🙏
අද ස්මාට් ෆෝන් තිබුණත්, ඔය ගීතයට සමාන ජීවිතයට අපිත් මුහුණ දෙනවා සර්.
අපි දෙන්නත් ඔය වගේ තමයි.
තෙරුවන් සරණයි සර්.
ගරු චාල්ස් පියතුමාට දිර්ඝායුස ලැබෙිවා මම ඔබතුමා ගෙ සියලු වැඩසටහන් අහනවා මම කරැනාවෙන් ඉල්ලා සිටිනවා අද සමාජයෙ යවිවන යවිවනියන් අතර තියෙන පේුම සබදතා නිමවෙන්නේ ඉතාම දුකබරවයි හැකි නන්දාමාලනි මහත්මියගේ ඹබයි සවිම්‍යසදකිරන ඝනඅන්දකාරෙ යන ගිතය එකතු කර සමජයට අර්ථවත් වැඩසටහනක් දෙන්න ජේසුපිහිටයි තෙරැවන්සරනයි ඹබතුමාට
නිවැරදි මාර්ගයෙන් ගීතයේ රසවින්දනය කියාදෙන ඔබ තුමන්ට අපගේ තුතිය
Cz
.$.
@@avishkadumidu7124 1
ආසයි අහන් ඉන්න ගොඩාක් පින් මේකරන සෙවයට තෙරුවන් සරණයි 🙏🙏🙏
මගේ ජීවිතේ වෙනස් කරපු තවත් එක් පුද්ගලයෙක්... ජේසු පිහිටයි ඔබට...
සැමදා අප සනසනු මැන ඔබ හට විශ්ව ශක්තිය ලැබේවා
මිලකළ නොහැකි ඉතාමත් වටිනා වැඩසටහනකි.. අප ලක්බිමට කරන සේවය ඉතාමත් අගය කරන්නෙමු...
රනවිරැවාට .ඔබතුමා ගොඩාක් ස්තුතියි සියලුදෙවිපිහිටයි ජයවේවා සතරවරන්දෙවිපිහිටයි සම්මාසම්බුදුසරනයි
දෙතුන් වාතාවක් ඔබ ඇමතූවෙමි,
සැප දුක් සොයා බලන්න....
මගේ දුරකථනයේ අංකය මතකද,
මොහොතක් කතා කරන්න....
රුව දැක ගැන්මට පින් නැත දැං මට,
මතක් වුණත් සංතෝසයි....
කෙලින්ම සවනට රැගෙන ඔබේ හඩ,
අහාගන්නට හරි ආසයි....
ඇසිපිය හෙලනා තරමට වැඩියෙන්,
ඔබ ගැන මට සිහිවෙනවා....
ඉකිබිඳ හඩනා කිරිදරුවෙකු මෙන්,
මගේ හදවත් වැලපෙනවා....
Ela
සිංදු වල niyama artaya dena ගන්නේ oba නිසායි piyatumani බොහොම ලස්සනයි obata istuti budusaranai jesu pihitai
මම කැමතිම වැඩ සහටහන ගොඩක් ඉස්තුති ඔබ තුමාට බුදු සරණයි ජෙසු පිහිටයි දිර්ඝායුෂ ලැබෙිවා
ඇත්තටම ගොඩක් හොද දේශන තමයී තියන්නේ ඔබතුමා දිර්ඝයු ලැබේවා තෙරැවන් සරණයී
nangi mawa sab karanna
Karnataka alfonces church
Mata matumaganombarayasoyadanna
Hum
70 like eka
කොච්චර පරන වුනත් අහන්න අහන්න ආසයි ❤️ God Bless u 💞
පැරණි මිහිරි
මේ සින්දු අහනකොට තවත් ජිවත් වෙන්න හිතෙනවා ඔබට දේවි පිහිටයි
මේ සින්දු ඇහෙන කොට තව තවත් ජිවත් වෙන්න ආසයි
Yes Gb
Aniwaaryen mea sindhuwala arthaye jeewithya sangawela thibenawa dhan thiyena geethawala men kala krimak athiwañne natha
හෙදයි
RoHihi kumar and 😄😃😀😂😅🤣😢😥😰😨😫😫😭😭👍🏾👍🏾👍🏾👍🏾🙏🏻🙏🏻🙏🏻🙏🏻👍🏾👍🏾👍🏾👍🏾🙏🏻🙏🏻🙏🏻🙏🏻👍🏾👍🏾🙏🏻🙏🏻💯💯🤚🏻🤚🏻🤚🏻💗💗💗💗💗💗💗
Nafagamcarayo
ඔයාගෙ හඩ ගොඩාක් ලස්සනයි ජෙසු පිහිටයි ❤️❤️
මම කැමතිම වැඩ සටහන කදුල ජේසු පිහිටයි සහෝදර තුමනි
Oba thumage deshana harima vadagath charls utumanani.harima adambarayi.sama deshanaykma mamabalanawa.aththa rata jathiya rakagathautui. 👌👍👏👏👏🙋diriya shakthiya labewa!💪💪💪deergau wewa.
Theruvan saranayi
Devi rakavaranyi!
🙏🙏🙏🙏🙏🙏🙏
Thank you for your great message!May God bless you Brother 🙏🙏🙏♥️♥️♥️
Kmathi me hama desanayaktam ලස්සන කටහඬ j jesu ඔබට dela තියෙන්නේ
Oba tuma singer kenek nowne ai puduma lassana voice obata tiyenne ❤❤❤
පිය තුමනි ඔබතුමාගේ හැම වැඩ සටහනක්ම මම හරිම ආසාවෙන් සවන් දෙනවා මමහරිම ආසයි ඔබතුමාගේ පැහැදිලි කිරීමට ජේසු පිහිටයි ඔබතුමාට
Oba dutu pamanin apage viyaul wu sitha niwi sanase .. oba sabavinma mage jesuge wachana walata shakshi dharana uthum minisek .. jesu pihitai .. mage jesu sabavinma jeewamanai ..
හරිම ලස්සනයි හැම දේශනයක්ම ආශාවෙන් බලනවා
Kiyannath sathutui piyathumani.mage aiya. Oya wagemaii..ape adaredi kawadath ohoma seke mathu welath ne kawadath mata benala ne den kale kollo wage. Api dennama dewiyan wahasege wachaneth ekka jiwath wena nisai e hemadema. Jesus wahanseta prasansa wewa. Oba thumage deshana godak hodai. Jesu pihitai.
ඔබට පින් සිදුවේවා පියතුමනි..
Ur expressions, ur singing really I loved to here. very useful. Thanks for u giving such a lessons to us. God bless u always.
Ape daruwantath oba thumage deshanayak ahanna thibunanm skoleta .e daruwamge .skole inna daruwo godak nomaga gihin mahathyhayo pin enna hekinam pasel walata.
ඔබට දීර්ඝායුෂ ලැබේවා mage සෙබළ සොහොයුරන් ta දීර්ඝායුෂ ලැබේවා teruwan සරණයි ගොඩක් ආදරෙයි
Oba tumata neroge suwa patame
තෙරුවන් සරණයි ,දීර්ඝායුස ලැබේවා .
ඔබතුමා ගොඩාක් පින් . ඔබතුමාට බුදුසරණයි
Nayani De Joedth hi nayani
Ow beda
ගොඩක් වටිනා දේශනාවක් ඔබතුමාට දෙවි පිහිටයි
Salma Salma .b pp pml.ut
Excellent work Sir. Please keep it up!
Susil Seneviratne
US Navy
Obatumage wadasatahan harima pahadilli...jivitawalata watinawa..jesu phitaiii
හිතට ලොකු දුකක් දැනුනාම එ දුක ටික වෙලාවකට අමතක කරලා දාන්න මට හම්බ බෙහෙතක් වගෙ මට නම් දහම් පහන 😞❤️🙃
Àlàlllaàp
හොද වැඩසටහනක් බූදූසරනයි❤❤
I am really proud of you, my brother. you have done well and also you are doing well. May God Bless you!
කවද හරි මම ඔබ තුමාව මගේ ගමටත් ගෙන්නනවා. මන් ගොඩක් ආසයි කදුල වැඩසටහනට. දිර්ගායුශ
Well done brother
මගෙත් ලොකු හීනයක් ඒක නම් 😍
80 magen
Budusarany. Sarany. Bratha
ගීතයක ඇති සැබෑම අරුත කියා දී ජීවිතේට මග පෙන්වන ඔබට ස්තුති
ඇත්ත දැන් තියෙන්නේ තියෙන්නේ ඇත්තටම ආදරේ නෙවෙයි පෙරේත කමක් තමයි
ඔබ තුමාට දිර්ඝායුෂ යාතාර්තය තෙරුම් ගන්න පුලුවන් සමාජයක් බිහිවෙවා
Shamalee Jayasir
Shamalee Jayasi
ඔබගේ කදුල වැඩ සටහන පොතක් ලෙසත් පලකරන ලෙස ආදරයෙන් ඉල්ලා සිටිනවා දුර රටවල ඉන්න අපිවගේ අය වෙනුවෙන් ඔබට සදා ජය ! ජය!
Shamalee Jayasiri 😆
Pilgrimage phone number era Evan's thanks
මම මෙතුමාට මගේ හදවතින්ම ගරු කරනවා.ඒ තරමටම මිනිස් හිත තේරුම් අරගෙන එහි ඇති භයානක පැති සවිස්තරව පැහැදිලිව කර මිනිස් හිතට කාවදින විදියට වචනයේ තේරුම් කරනවා.🌹🌹🌹🌹🌹🌹මම අහන හැම කදුල වැඩ සටහනක් අහලා අවසානෙට මටත් කදුලක් ඇති කරනවා.මම කැමතියි
🌹🌹🌹🌹👍👍
Niyamai hodata watinawaa bs
අනෙ. සර් කියන්න වචන නැහ මටනමි සුන්දර.මිනිසනනි. ඔබට තෙරැවන් සරනය්.......ඡය
Harima lasanai
BY y gym by g
දෙවියන් වහන්සේට මහිමය වෙිවා.....
Gord blast you brother
🌷🌷🌷🌷🌷🌷🌷
හරිම ලස්සනයි ❤️🙏❤️
ඉතා ඉක්මනින් සම්පුර්ණ 1 දන්න අපි හරිම අසයි ඔබතුමගෙ කදුලට .....
Dheergayu vehva adharaneeya sahodhara Charles bohoma sundharai chiran jayathu nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai
අතිවිශිෂ්ටයි ඔබ තුමාගේ උත්සාහය
අැත්තටම ලස්සනයි දෙවි පිහිටයි ඔබට ජය වේවා
I just love your songs so much love so much meaning u are an amazing personality u have a real Male voice yet with a deep cleansing substance I cannot explain this for me your voice is the best voice in the universe as a teenager I loved elvis n his beautiful voice after many years hear I am hearing another voice that sings deep into a person's heart God has given u a perfect voice pls do sing unto him u have voice that will make sinners repent I wish I would a chance to speak to u
God Bless you Brother Charles, i Love my Sri Lanka Maatha. God Bless my Sri Lanka.
Hite tiyana Hama prashnayakma amataka wenawa Meka ahaddi.harima lassana wadasatahanak.
සැම කෙනෙක්ම අපි එකම ජාතියක් කියලා සිතනවා නම් මෙ ප්‍රශ්ණ එකක්වත් නැහැ ලස්සනට ජිවත් වෙන්න පුලුවන්
ඔව් පිය තුම නි මම ගෞරව කරනවා ඔබ තුමාට ,මම ඉන්නේ පිටරට ඒත් පුළුවන් හැමදාම මම ඔබේ වැඩසටහන් බලනවා ජීවිතයට ගත්ත දේවල් බොහොමයක් තියෙනවා ,දීර්ඝායුෂ පිය තුම නි . බුදු සරණයි ,ජෙසු පිහිටයි
ඇත්තටම ගොඩක් සිංදු වල අපේ ජීවිත කතාව එහෙම් පිටින්ම ලියවිලා තියෙනවා...☺
Hm.ou.😞
Jeevitayata ganna deyak dena oba tumata siyalu devirekawaranai
අප වෙනුවෙන් ජිවිත කැපකල සෙබලානනේ අපි සැමදා ඔබ සමඟයි 🙏💓✝️
piyathumani obata niduk nirogi suwaya deergausa labewa. budungema saranai jesus pihitay piyathumani
ඇත්තටම හරිම ලස්සනයි..😊
මේ වැඩසටහනට මමත් සජීවීව සම්බන්ධ වුනා ඇත්තටම හරිම කාලෝචිත වැඩසටහනක්.
ගොඩක් වට්නවා ලස්සනයි බුදු සරණයි
Hi oya athtatama lassanai namatama galapenawa
යහපත් සමාජයක් උදෙසා ඔබ කරන සේවයට උපහාර වේවා ....!!!!!
m manekannmm
Oba thumage giithawalata mama hari asai dirgayu labewa jesu pihitai
p0pĺll5h
හදවතේ ගී. ලස්සනයි
Ramani kumar ,,{ ගොඩක් ලස්සනයි වටිනවා ස්තුතියි }
0097455252307
Very beautifuly
Hii
දැන් තියෙන්නේ ආදරේ නෙවෙයි තියෙන්නේ පෙරේතකමක්.... අවංක ආදරේ අඩුයි💚
2
0
L z
" 0ppppppp
Harema lassanata pa hadeleva tarum karanava
සුපිරි voice eka 👍👍💪👊
Kelenma sawanata watena obe had a,,,,,, adaraya hamuwe samade gatha unu oba apata dena adarshayata thank youuu
ජීවිතය වෙනස් කරන හදවතේ කතාව ..
Father , eda obata life eka waraduna eka gana mama jesu ta prashansha karanwa coz එහෙම වුණේ නැත්නම් අද අපිට ඔබතුමා වැනි මිහිපිට devi පියාණන් kenek apita ලැබෙන්නේ na... Jesu පිහිටයි .
Oba thumage wadasataha ahanna mame godak asi obate budu saranai
මේ කතාව 100ට 1000 ක් නිවැරදී......
I like Mr Charles voice lot
දක්ෂ කථිකයකු වෙන්න
All the best
Lassanayi oyage wada satahan.❤
Obathimata mama mage hadawathinma garu karanawa . Nemdammala nisat duwaru godak duk widimawa. Eyala puthawa thaman lagata ganna leluwa ath karanawa . Ai e . E de wenuwenut apita deyak karanna . Obage duwala wage api karana illimak. Obata dirgayusha lebewa.....
Brother you're excellent.
Oba thumage desana gena kiyanna wachana naa ea tharamatama wedagath. Theruwan saranai piyathuma ni.
Ma.ariyawansa aththa sahathika aththa obathumata deergayusa labeva theruvan saranai..
අනිවාර්යයෙන් මෙය තමයි ඇත්ත අපේ රටට වෙලා තියෙන හෙනේ
Thannk oyage desana godak lassanai mamaa ada godak asewen dawase weda start kale
බුදුසරනයි ..සහොදරතුමනි...
රසාස්වාදය දෙමින් මෙයා කරන්නේ බොදු ජනතාව කතෝක කරනය කරගෙන යන සුක්සම වැඩ සටහනක් බව දැන් හෙලි වි හමාරයි...
Jeevithe wetuna hemawelawema oba thumage program balala hitha sanasagaththu wara ananthai..I'm proud of you.
ඇත්තටම එක නම් හරී
Godak ලස්සනයි mame
ඔබතුමාට ජේසු පිහිටයි . බුදුසරණයි
ඔබ අපේ රටට වාසනාවකි
හරිම ලස්සනයි
maru b.s digatama kara gena yanna me wedasatahana g.best
Harima lassana sinduwak
Obata jesu pihitai dirga ayusha labewa.. Oba ape ratata sampathak
Jivitthe venas karapu thawt ekak 💖
You are a saint dear brother, may the Noble Triple Gem bless you and protect you!!!
Puduma lassana assa hithena sinduwak
ඔබතුමාට ස්තුතියි වෙනවා දීර්ඝායුෂ පතනවා මගේ ගම පානදුර මම ලංකාවට ගියාට පසු අපට ආපසු අපේ ගමට එන්න සූදානම් කරනවා ඒ තරම් ඔබතුමාට මම කැමතියි කැමතියි ඔබගේ අදහස් ගොඩක් හොඳයි මනුස්ස ජීවිතේ තේරුම් අරගෙන මනුස්ස මනුස්සය තේරුම් අරන් මනුෂ්‍යයා කවුද කියන්න වටිනාකම අපිට දන්නවනේ පැහැදිලි කරා කර කර දෙනවා ඔබතුමාට ස්තුතියි
👍👍👍👍