Merlinට මිනිස්සු කියන්නෙ "The greatest sorcerer ever walk to the earth" කියලා...ඒ තරම් powerful...being like god..හැරී පොටර්ටවත් හැරෙන්න බෑ merlin එක්ක fight එකක් ගියොත්..😏
Very nice review. Black scorpion, beast master, Young Hercules some of d important ones that were missed. Beautiful TV series telecasted in swarnawahini.
අපේ ළමා කාලය සුන්දර කරපු Tv series ටික ❤ ඔක්කොම වගේ බලලා තියෙනවා අර අන්තිම එකයි Boys over එකයි නැතුව 😌 ආසම series එක X files තාම download කරන් බලනවා Season 11 ක් ❤🖤😎 කාලි කල්‍යානි duo එක මරු 🤩
Rosswel thiyei kiyala hithuwa me video eke ekath patta alien tvs ekak. Mulin hithuna aiyo Jude aiya ne kiyala hebei video eka iwara weddi hithuna oya me video ekata harima kenawa aragena thiyenne kiyala. Thawa me wage gelapena video ekakata eyawa genna. Good luck
The Zack Filesනම් නියම SiFi drama එකක්... ඇත්තටම series එක base උනේ books books series එකකට... ඒ books වල authorගේ පුතාගේ name එක තමයි Zack කියන්නේ... Zack පොඩිකාලේ එයාට මේ වගේ විකාර දේවල් උනා කියලා ඇවිත් තාත්තට කියනවලු... ඒ කතා වලින් තමයි මේ books series එක ලිව්වේ... ඊට පස්සේ ඒ books ටික base කරගෙන TV series create කරලා තියෙන්නේ... overall 2 seasons and 26 episodes per season...
Crash Zone එකේ Final episode එකේ උන සිද්දිය වගේ ඇත්තටම එකක් උන... සමහරවිට idea එක ගත්තේ Crash Zone එකෙන් වෙන්නත් පුළුවන්.... කට්ටිය work කරේ Catalyst software company එකේ...
Merlinගේ school එකත් Hogwarts School of Witchcraft and Wizardry වගේම house එක වෙන්නේ Slytherin House එක. Hogwarts වල වැඩිපුරම උගන්නත් merlinගේ spells... Merlinගේ master වෙලා තියෙන්නේ Salazar Slytherin කියලා කතාවකුත් තියෙනවා...
X FILES - "I Want to Believe"
මං කැමතිම මේ series වල intros වලට... තාමත් ඇහෙනකොට වෙනම ලෝකෙකට යනවා...
btw Nice Video... Thanks for sharing with us...
Shuh ❤
@@KaaliProjects අඩේ Thanks bro ❤... මේවා review කරන එක තමයි මගේ hobby එක...
Merlin slytherin කෙනෙක් උන එක නන් ප්‍රශ්නයක් 😶 hogwarts වල තියෙනවා award එක්කුත් merlin ගේ නමින් order of merlin කියලා . Magic වලින් muggles ලට කරදරයක් නොවෙන්න හදපු සංවිධානයක් .
prisoner of azkaban කතාව
Zack Greenburg ❤️
ඒ කලෙම mentos වගේ නමක් තියන එකකුත් ගියා වගේ මතකයි
බෝයිස් ඕවර් ෆ්ලවර්ස් ඩිරෙක්ට් කලේ මම මහත්තයෝ 😂😂
ඩ්‍රයි ක්ලීනී...න්.. ඩ්‍රයි ක්ලීනී..න්.. 😁
හම්මට සිරි..ඩිලා ඔයාද ඒක ඩිරෙක්ට් කරේ 😹😹
අම්මො ඒක
අඩෝ ඒක ඒකාලෙ පිස්සුවක් බම්.උබ වගේ එකෙක් ඒක ඩිරෙක්ට් කාලා කිව්වම මම.✍️🌟😍😁
සත්‍ය ගවේහක
Crash zone eke company eka "catalyst"
Ma boii ❤
ඒ අතින් ජාතික රූපවාහිනීය අපිට අමතක නොවන memories ගොඩක් දීලා තියනවා 😍🥰💝
ඔව් ❤
මොනවා වුනත් මට මගේ පොඩි කාලේ සිරාවටම ලස්සනයි කියලා හිතුනා අද 😍 ආයෙත් පොඩි කාලේ මතකයන් වලට එක්කන් ගියාට,Kaali ඔයාට thanks 🤗🤗🤗
දැන් මේ series you tube එකේ එක දවසින් බලලා ඉවර කරන්න පුලුවන්...... හැබැයි ආතල් එක තිබුනෙ ඉස්කෝලේ ගිහිල්ලා class ගිහිල්ල කොහොමහරි හවස පහ වෙද්දී ගෙදර දුවල මේව බලද්දී ....... දවසින් දවස වැඩිවෙන කුතුහලය එක්ක...... සමහර series බැලුවේ black and white TV එකේ.......
කල්‍යාණි අක්කාව තව වීඩියෝ එහෙකින් ඕනෙ... එයාගේ ඒ හිනාවට මං වැටුනා 😍💕🤭 වෙනදා වගේම අද මේ එපියත් ගැම්මක් කාලි අයියා! 🫡💯❤️
Arthurian legend එකේ කියන මර්ලිනුයි Harry Potter එකේ කියන මර්ලිනුයි වෙනස් ටිකක්. Harry Potter theory වලට අනුව Hogwarts පටන් ගන්නෙ 990 AD වල, මර්ලින් ඉපදෙන්නෙ 982 AD වල. මර්ලින් කියන්නෙ Hogwarts වල මුල්ම සෙට් එකේ හිටපු ළමයෙක්. Slytherin house එකට තමයි වැටෙන්නෙ මර්ලින්ව.පස්සෙ කාලෙක පොරව හදුන්නනවා "The prince of enchanters & Master of wandless magic" කියලා. Expelliamus කියන්නෙ මර්ලින් හොයාගත්ත spell එකක්.පස්සෙ කාලෙක මර්ලින් එයාගෙම portrait එකක් ඇදලා ඒක Hogwarts වල එල්ලලා අමරණීය උනා කියලත් කියනවා. දක්ෂ මායාකාරයන්ට awards දෙන Order of Merlin පටන් ගන්නෙත් මෙයා. Dumbledore ටත් grindelwald ව පරද්දපු එකට හම්බුනා order of merlin first class එකක්. Harry Potter universe එකෙයි මර්ලින්ගෙයි සම්බන්ධෙ ඕක තමා ;)
@@Thimira_Nayanajith na liyapu kenama kiyapu ekak oka
🖤🌻
Thanks for your information 🤯👍
Meka atta...dekema kiyana merilin wenas..anika merinta ugannala thiyenne slasa slyderin ....
2002 වෙලත් මේ සෙට් එකෙන් බාගෙට වඩා බලල තියෙන නිසා මාර ගැම්මක් දැනෙනව❤️
2001,2002 තමා අන්තිම සෙට් එක, ඊට පස්සේ උන් රිපීට් බැලුවොත් තමා
Merlin එකේ තමා මම දැකපු සුපිරිම ending එක ❤️🔥🥺
Tv එකේ ගියපු ඒවයින් නම් මම බලපු සුපිරිම Kdrama එක සූර්ය දියණි( empress ki). පට්ටම political story එකක් ගියා බොලද සීන් නැති... ❤️
Worst ending eka🥲💔
@@vinuravilochana2813 මට නම් සුපිරිම ඔය වගේ dark ending ❤️
@@vinuravilochana2813 Game of Thrones Wala taram worst ending ekak na bn kohewath 🥲
@@sathira_anuk5179 sirawtma 😂
@@sathira_anuk5179 ow ban
මුලින්ම නංගි කෙල්ලව දැක්ක ගමන් හිතුවේ rection මෙලෝ රහක් නැති වෙයි කියලා. 🤔 හැබැයි අපි වගේම හොදට ඒ කතා ගැන දන්න රස විදපු එල කෙල්ලෙක්නේ 💗💗💗💗🌷🌷 ජයවේවා කාලි 💗💗
සිරාම මටත් හිතුන ඈ.ඒකටත් credits යන්නෝනෙ කාලිට ,ඌ ඔලු ටික හැදුව
කල්‍යාණි ආයිත් ඕනි අය මේකට like කරන්න. කෙල්ල මරු 🥳
1. මායාවරැන්ගේ ලෝකය
2. සත්‍ය ගවේෂක
3. ඇරෝ ෆ්ලැෂ්
4. City Hunter
5. Prison break
😁
ආසම ටික❤
Legend of the seeker, සත්‍ය ගවේෂක දෙකම ඒකයි නේ
24
@@samindumadusanka3149 😂😂
❤👌
2005 තමයි.But,මෙතන තියෙන old series වලින් 90% ක්ම TV එකෙන්ම බලලා තියේ(X files,Robo cop, silver son,Knight rider, Robinson an.,Spell Binders, Robbin hood...)
ඒ කාලේ නම් පිස්සුවක්😩💔🤍
මායාවරුන්ගේ ලෝකය,මහා වානර,දිරිය දියණිය සුපිරියක් තමයි ඉසිවර වෙදදුරු අපි නම් බැලුව සුපිරි කතාවක් ❤
ඉසිවර වෙදැදුරැ බැලිමට තරම් පිං කරපු මා වැනි තව අය සීටීද.බලලා නැති අය අදම බලන්න ගන්න පට්ටම කතාවක්. අන්තිම කොටස් වලට එහෙම ඇඩෙනවා😭😍😍
ඉසිවර වෙදැදුරු කියන්නෙත් අභීත දියණිය වගෙ ඇත්ත කතාවක් එක්ක ❤️ ඇත්තටම මාරම කතාවක් ❤️
❤️💆
අම්මෝ පිස්සුවෙන් බැලුව ...අපේ ටීවි එක කැඩුන ඒක බලන කාලෙ🥺 මන් නැන්දලාගෙ ගෙදර ගිහින් බලන්නෙ🥺
ඒ කතාව යන කොටම මම පොඩිකාලෙ TV ගාව හරියටම.ඒකෙ සින්දුව අහන කොට අශ්වය පිට උඩ නැගල යනව වගේ හිටගෙන දිව්වත් මතකයි පොඩි කාලෙ.🌟🍃😍😁
Ow eka aththa මාන් එකඑක කාලවල 3 wathwak balla thiyeyi
පොඩි කාලෙ බලන දේවල් වලින් මිනිස්සුන්ට නොහිතන විදියට motivation ලැබෙනව.
Crash Zone ඒ වගේ එකක්. මම දැනට කරන game development, AI, Robotics වගේ field ගැන මට මුලින්ම අදහසක් එන්න ඒක හේතුවක් වෙන්නත් ඇති.
Thanks Kaali for bringing back the old memories... ❤
❤❤
ඔයාට miss wechch ewaa
1.දිරිය දියණී
2.සූරිය දියණී
3.යහපත් මහ රජ
4.හිරු සදු ආදරෙයි
5.ජනහිතකාමී රැජින
6.සිරිමැටි සිත්තරාවි
7.මායාවරුන්ගේ ලෝකය
8.අත්තටු නෑ ඒත් එයා ඉගිලෙයි
9.අසලියා මල
10.සුසුරන්
11.සත්‍ය ගවේෂක
12.Autumn in my heart
13. Arrow / flash
14. Sinbad
15. The Unit
16. Thunderstome (ගිගුරුම් දනව්ව)
17.Ocean girl
18.Tinman
19.Skippy
20.අනන්තෙන් ආ තරු කුමරා
21.ඉක්කයි මායි
22. City hunter
23. MacGyver
Thawa mathaka ewa add krnna
Knight Rider කාර් එකේ ඉස්සරහ එහාට මෙහාට යන රතු ලයිට් ලයිට්එක ඒකට අවේ මෙහෙමයි.Knight Rider නිර්මාණය කලේ Glen A. Larson කියන එක්කෙනා (මොහු 2014 දී මිය යනවා).මෙයා හදනවා Battlestar Galactica කියල TV Series එකක්. ඒක ආවේ 1978.මේකේ ඉන්නවා Cylons කියල රොබෝලා කට්ටියක්.එයාලගේ ඇස් වගේ තියෙන්නේ මේ කාර් එකේ වගේ එහාට මෙහාට යන රතු ලයිට් එකක්.Glen A. Larson එයාගේ 1982 ආපු Knight Rider TV Series එකටත් මේ ලයිට් එක මේ විදිහටම යොදාගෙන තියෙනවා.
ඔෂීන් ,සුජාත දියණි කොටින්ම කිවුවොත් රූපවාහිනියෙ ගියපු හැම කතාවකම (කොරියානු,ජපන්,වෙනත් හඩකැවූ කතා) පිටිපස්සෙ ඉන්නේ අතුල රන්සිරිලාල් සර් ඒ වගේම එතුමාගේ ගුරුතුමා ටයිටස් තොටවත්ත සර් එයාලා නැත්නම් අපිට මේ වගේ මේ කතා ගැන අද මෙහෙම කරන්නේ නෑ ♥ ස්තූතී කාලී අපිට ආයේ මේවා මතක් කරලා දෙනවට ♥️
ඇත්ත
❤❤
ඒ සිල්ව සන් එකේ ,ඔය අක්කා කියපු කෙල්ලොන්ගේ crush එකට රග පාන නලුවා තමා House of dragon 2022දී ආපු සීරීස් එකේ හාවින් ස්ට්‍රෝන් එකට රගපාන්නේ❤ ඒකාලේ විතරක් නෙවේ අවුරුදු ගාණකට පස්සේ HOD බලපු කෙල්ලෝ කියන්නෙත් සීරීස් එකේ ක්‍රස් එක ඌලූ
❤❤
Ocean Girl සීරීස් එක දාපු නැති එකනම් ලොකු අඩුවක් 😒 කල්‍යාණිගෙ face reaction නම් next level 🤤ආයෙ ඕනි
මේක බලද්දී පට්ට දුක හිතුනා ඇත්තම කීවොත් ඇඩුනා ඒ කලෙ මතකයන් ආයෙත් පාරක් ඇවිස්සුනා 🥺😣 ආයෙත් පොඩි කාලෙට යන්න තිබුනනම් කියලා හිතෙනවා ❤️බොහෝම ස්තූති කාලී අපිට මේව මතක් කරල දුන්නට 🙏
Oww🥺🥺🥺
මේ අක්කා පොදු එකේ නිලූ වගේ(ලහිරුනී සල්වතුර)
මට Car පිස්සුව හැදෙන්න ලොකු හේතුවක් උනේ Knight Rider 😍, අදටත් එ music එක ඇහෙද්දී ඇඟේ හිරි කඩු පිපෙනවා
ඒ කාලෙ ඉස්කෝලෙ ගිහින් ඇවිල්ල හවසට මේ english කතා බලද්දි, වයසට ගිහින් ඒ tv series review කරන ඒවා බලන කාලයක් එයි කියල හිතුවෙ නෑනේ🥺❤️
කදුලුත් එනවා 😥 ඒ කාලේ Tv series එක්ක ගෙවුනු දවස් මතක් වේද්දි... 🥺🥺😥
JK.Rowling buildup කරපු Harry Potter universe එකේ එයා කියලා තියෙන විදිහට Merlin කියන්නෙ Hogwarts වල ආරම්භක ශිශ්‍යයන්ගෙන් කෙනෙක්...Slytherin house එකේ තමා ඉදලා තියෙන්නේ...Merlinta wandless magic වලට විශේෂ හැකියාවක් තිබ්බා කියලා තමා කියන්නේ.
Aththatama supiri wadak..apiwa punchi kaleta aran giya.watinawa.oyalage wada okkoma hondai.best of luck!
මල්ගුඩි දවසෙ ස්වමි සහ යාලුවෝ කියන්නෙ එක කතාවක් විතරයි. ඒකෙ ගියේ කෙටි කතා ගොඩක්. සමහර කොටස් එක එපිසෝඩ් එකයි. ගොඩක් ඒව 2යි. ඒත් ස්වමි සහ යාලුවෝ කොටස් 8ක් විතර තිබුන. අනික අපේ ඒ කාලෙ වයසට ගැලපුන නිසා ඒ කතාව තමා ගොඩක් හිතට වැදුනෙ.
X-Files මුලින්ම බැලුවෙ අම්මවත් ලඟින් තියාගෙන. Mystery, Sci-Fi, Thriller කියන්නෙ මොකක්ද කියල දැනගත්තෙ මේකෙන්. මම වගේ x-files වලට ආස නිසා ෆොx මෝල්ඩර් David Duchovny රඟපාපු ඊලඟ ටීවී සීරීස් නම් බලන්න එපා.. ඇයි කියල අහන්න එපා. බලන්න එපා..
Crash Zone කියන්නෙ පිස්සුවක්. යන්තන් පෙන්ටියම් 3, 4 එන්න ගත්ත කාලෙ උන්ගෙ ජොබ් එක දැකල හිතුවෙම ඒ වගේ ජොබ් එකක් කරන්න. Software Engineering කලෙත් එහෙම job එකක් හම්බ වෙයි කියල හිතාගෙන. දැන් ඉතින් නිදිමරාගෙන codes ලියනව. 😂
රොබින් හුඩ් කියන්නෙ මම ආසම එක. මුලින්ම යද්දි අපිට තිබුනෙ අඟල් 14 කලු සුදු ටීවී එකක්. සබ් ටයිට්ල්ස් මට කියවගන්නත් බෑ එච්චර වේගෙන්. මගේ ලොකු අම්ම තමා මට ඇහෙන්න ඒක කියෙව්වෙ. ඒ කාලෙ ටීවී programs වලට ගොඩක් නීති තිබුන. දැන් වගේ ලේ පෙන්නන්න බෑ. කඩුවෙන් අනිනව පෙන්නන්න බෑ. ඊතල වදින්න පුලුවන් පපුවට හෝ පිටට. උපරිම කලව වලට. Game of thrones වගේ ඇස් 2 ට ඇගිල්ල දාම ඔලු කට්ට පොඩි කරන ඒව බෑ.. එහෙම වෙලත් ඒ සටන් වල කොච්චර ත්‍රාසය භීතිය තිබුනද?
අද වගේ මතකයි මගේ සුන්දර ලමා කාලෙ. මේ ඔක්කොම බලන්න කවදාවත් එපා නොකියපු, වේලාව පවා මතක් කරල දීල අනුග්‍රහය දුන්න අම්ම, තාත්ත, ලොකු අම්ම ආදරෙන් මතක් කරනව.
Ocean girl , Xena , Prison break , Viper මේ ටිකත් වැටෙන්නම ඕන ටිකක් ❤
Ocean girl niyamai
අක්කා නම් මාර ලස්සනයි. ඉස්සර tv එක ඇතුලෙම ඉඳලා. හිනාවටනම් පිස්සු හැදෙනවා. ආයේ වීඩියෝ එකකට ගේන්න අක්කව. Video 1 සුපිරි , දැනට ඔක්කෝම බැලුවා.
ඇයි ' සිරිමැටි සිත්තරාවියෝ ' ඔයාලට අමතක උනා 💕
Favorite :
සිරිමැටි සිත්තරවියෝ
අබීත දියනිය
ඉසිවර වෙදදුරු
ඔශීන්
ලැසී
මර්ලින්
අනන්තෙන් ආ තරු කුමරා
රහස් දූපතේ කතා
full house
Favorite ( Boys over flowers ) 😂😂💕
හම්මෝ spellbinder.. That intro music gave me goosebumps..really nostalgic
3:03රොබින්සන් අන්දරේ theme song එක ඇහෙද්දි අමුතු දුකක් වගේ එකක් එනවා..🙂❤️
සිරා බන්❤️💫
ඇත්තටම ඔව්.
ඔව් බං ඒක අහන්න ආස නෑ මං. Chords and අපි වයසයි 🤧
Ow.podi kale mathak venawa
ඔතනින් මහගෙදර කියන එක ඇර අනිත් ඔක්කොම බලලා තියෙනවා ❤️❤️
හැබයි ලඟදි ගහපු සුපිරිම Korean legendary TV series එකක් තමයි mr queen කට්ටියට high recommend කරනවා බලන්න
Broom (Brum) 🚗 චූටි පනතියන කාර්එක 😭
The X Files, Knight Rider and Sherlock (BBC) තමා මගේ ආසම!
වැඩේ මරු.
හැබැයි මේ ටිකත් මතක් කරානම් තවත් මරු.
01. Ocean Girl
02. රූපවාහිනියෙ හඬ කවලා ගිය Tarzan
03. රූපවාහිනියෙ හඬ කවලා ගිය Robinson Crusoe
04. රූපවාහිනියෙ ගිය Kungu-Fu
05. රූපවාහිනියෙ ගිය Mysterious Island.
දන්නේ නැති ගොඩක් දේවල් දැනගත්තා thanks kaali ♥️♥️♥️♥️
" අසලියා මල " කියලා ලස්සන කොරියන් සීරීස් එකක් ගියා ITN එකේ. ඒකත් ලස්සනයි ❤️
ආසම එක අමතක උනා.. 😣
Ade eka thamai matath mathak una ...ITN eke yna hama parama blnawa
Indeed
මර්ලින් අම්මෝ මගේ පිස්සුව 😍🔥 fav
ඔය කතාවලින් 90% විතර ඉස්සර බලලා තියෙනවා. මායාවරුන්ගේ ලෝකයත් ඔය ලිස්ට් එකට එන්න ඕනෙ
සුපිරියක් ඉතිම් කාලි brother ආසාවෙන් බලන විඩියෝ ටිකක් මේක ❤️💥
අදත් සුපිරියක් තමයි ඉතින් ❤️❤️❤️❤️ කාලී අපේ tale drama ගැනත් කරමු එකක් ආසවෙන් බලන්නෙ කාලි එකට වඩා කාලි ප්‍රොජෙක්ට් එකෙ ඒවා සිරාවටම බන්. පොඩි කාලේ මතක් වෙනවා මේවා බලද්දි ❤️❤️❤️❤️❤️❤️❤️👈
අම්මො සුජාත දියනි 😂 ඒක වසන්ගතයක්ම තමා 😂 ගෙදර ඩේ කාඩ් පුරවලා ඉස්සර
තාමත් තියන් ඉන්නව..😂
Aththac....😂
sira kathawa😂❤️
මයාවරැන්ගේ ලෝකයත් ඒ කාලේ පට්ට ආසාවෙන් බැලුවේ ❤️
❤
Eke sinduw ammo jtike 6.30 ta ❤️
😢❤️
වූතාඕ පිස්සුවක් බම්.❤🌟
@@meghnadhsenavirathna6973 ඇයි වන්තියෑන්❤️
ගිගුරුම් දනව්ව,Tin Man,මයාවරුන්ගේ ලෝකය.. මෙවත් පට්ට ආසවෙන බලුව..
Editing nn patta athal oi 😍😍
අම්මෝ ඒ කලේ ආසම අභීත දියණි.. 😍⚔️ ( ඊළඟ එපි වල කාලි නැතත් කමක් නෑ කල්‍යාණි ඔනේ 😁)
Merlinට මිනිස්සු කියන්නෙ "The greatest sorcerer ever walk to the earth" කියලා...ඒ තරම් powerful...being like god..හැරී පොටර්ටවත් හැරෙන්න බෑ merlin එක්ක fight එකක් ගියොත්..😏
Voldermortට වත් බෑ merlin එක්ක හැප් පෙන්න..මර්ලින්ට වොල්ඩර්මොර්ට් පරද්දන්න හොක්කොරොක්ස් විනාශ කරන්නත් ඔනි නෑ
මර්ලින්ට එන්න කියාං රනිලා එක්ක වලියට 😁
@@sheshankamajith-4841 සිරා
Merlin kynne harry potter voldermort e seratam klin htya kenek harry potter eke eya gena tynwa poddak merlin nikaya ehem eya gdk balawath daksha kenek sammanaykuth tynwa eyge namin harry potter eke legend kenek merlin kynne
හැරී කියන්නෙ පොතට අනුව වාසනාව නිසා ප්‍රසිද්ද උන කෙනෙක්. ❤ මර්ලින් කියන්නෙ දක්ශයෙක්. මර්ලින් ඩම්බල්ඩෝ, ගොඩ්‍රික් ග්‍රිෆින්ඩෝ, සලසාස් ස්ලිදරින් ඒ හැම කෙනෙක්ම ගොඩක් දක්ශ අය. ❤ ඔයා කියනව වගේ මර්ලින් තමා දක්ශම. මං දන්න ටිකක් කිව්වෙ 😁
ඒ අක්කා හිටියොත් කාලිගෙ හැම වීඩියො එකක්ම ස්කිප් නොකර බලනවා 😗❤️
සත්‍ය ගවේශක, මායා වරුන්ගේ ලෝකයත් තිබ්බනම් සුපිරි ❤
අන්න එකයි එවා කපලා
Rex ,amozan
@@thiwankasupun9132 amazon පට්ට. ඉස්සර ඒක පටන් ගන්න වෙලාවට හීනියට බොකකුත් සෙට් වෙනෝ. මොකද මන්ද 😂😂😂😂
Ow bn.🥺🥺🥺🥺🥺
ඔව් ඒ දෙකම නෑ
MacGyver, ගිගුරුම් දනව්ව(Thunder Stone), city hunter, Prison break කතා ටික මිස් වෙලා, ඒ ටිකත් දාලා ඕකෙ part 2 ඕනේ... ආයෙත් කල්‍යාණිව ගෙන්නන්න හොදේ😍
MacGyver my favorite 🥺😍❤️❤️
මායා බන්ධන 1 ,2
රොබින්සන් අන්දරය
රිදී හිරු
පරිඝණක දගයෝ
සක්වල දගකාරයෝ
ඔෂීන්
සුජාත දියණි
අභීත දියණි
Full house
Boys over flowers
ලැසී
විලියම් ටෙල්
පන්පසිදුවන්
රහස් දූපතේ කතා
මර්ලින්
මල්ගුඩි දවස
X files
Night rider
රොබින්හුඩ්
පිස්සුවෙන් බලපු TV series
සත්‍ය ගවේශක අමතක උනා..❤❤❤❤❤
Thunderstone (ගිගුරුම් දනව්ව)
Ocean Girl
Earth Sea (සහස් දූව)
Tinman
මායා දිවයින
Sheena
The Girl from Tomorrow
Viper
Skippy
Xena
මේ ටිකත් මතක් උනා. පට්ට නිදහසේ ඉදපු ආයේ කාවදාවත් යන්න බැරි ජීවිතේ ලස්සනම කාලේ❤️
ආදරෙයි සුජාත දියනි නාට්‍යට ..ඒ කතාව නිසා තමයි කොරියාවගැන ආස හිතුනෙ..
Boy over flowers පිස්සුවක් කාලයක් ඒ කාලෙ ඩේ කාර්ඩ් එකතු කරේ පිස්සුවෙන් වගේ 😘❤️
Aneee aiye.....
aththatama mara emotional....
Lassana mathaka godak aragena ava...
🥺🤗💕🥰🌼
Marlin කියන්නෙ Harry Potter වල Slytherin house එකේ ඉටපු, Hogwarts වල ආරම්භය සිසුවෙක්. එයා Wizarding world එකේ greatest ම wizard කෙනෙක් වගේම එයාගෙ නමින් සම්මාන පිදීමකුත් කරනව හොඳම wizard ලට. ඒවගේම Marlin Marvel වලත් ඉන්නව බලවත් Magician කෙනෙක් විදිහට
ඔය හැම එකක්ම වගේ බලලා තියෙනවා. ආයි ඒ ඔක්කොම මතක් උනා. තව ගිය ඒවා ගොඩක් තියනවා නේ. නියමයි 😍😍😍
මොනා උනත් සීදේවි කෙලිපැටිනේ කාලී......🥲🥲🌿🌿
සිරා 😁
වැඩි හරියක් ජාතිකේ තමයි. ගීත,හඬකැවීම්,පරිවර්තනය ආයෙ ඉතිම් සුපිරි... ගිගුරුම් දනව්ව යි, මායාවරුන්ගේ ලෝකය .... ඒකත් තියෙන්නම ඕනා. අම්මෝ පිස්සුවක් ❤️❤️❤️💯💯💯😱😱
Rupawahini dubbing nm supiri
Robinson andaraya 💖 super
Hogwards පටන් ගත්ත අවුරුද්දෙම පළවෙනි batch එකේ හිටිය කෙනෙක් විදියට තමයි මර්ලින් ගැන Harry potter series එකේ තියෙන්නේ , හැබැයි මර්ලින් කියලා නම තිබ්බට Hogwards පටන් ගත්ත කාලෙයි , මර්ලින් හිටිය කාලෙයි වෙනස්...එතකොට ඒ දෙන්නා දෙන්නෙක් නම් දෙක එකම උනාට ... ❤
2003 ඉපදිලත් මේ කතා වලින් බාගෙකට වඩා බලලා තියෙනවා , අපි හරිම වාසනාවන්තයි ඒ අතින් ... අපිට තිබ්බ ඒ ලස්සන , නිදහස් ළමා කාලෙ අද අලුත් අයට නෑ ... Thank you soo much ආයෙමත් ඒ ලස්සන අතීතෙට අපිව එක්කන් ගියාට...❤
Very nice review. Black scorpion, beast master, Young Hercules some of d important ones that were missed. Beautiful TV series telecasted in swarnawahini.
ඉස්සර ලංකාවේ Telecast උන සිංහල Teledrama ගැනත් video එකක් ඕනෙ,
Eg :- බවත්‍රා වගේ
මනෝකාය
ඒ අක්කගෙ කටහඬ ලස්සනයි 😍😚
කියන්න සතුටුයි කාලි අයියේ මම 2000 මේ සේරම බලලා තියේ😌❤️🔥
සුපිරියක් කාලී😍❤
අසලියා මල 🥺 මන් ආසාවෙන්ම බලපු ඩ්‍රාමා එකක් එකත් පට්ට ❤️
විනාඩි ගානකින් ටග් ගාලා පොඩි කාලෙට ගිය ❤️
මේ කතා සෙට් එකම බලලා තියන අය කවුද? අම්මෝ ඒ කාලේ පිස්සුවක් තමා. Theme songs ඇහෙනකොට හිරිගඩු පිපෙනවා 🥺😍❤️
Thank you කාලී පරණ මතක ආයේ අලුත් කරනවාට 😍
හරි බන් එල 🤣
ඔය theme song පොඩි කාලේ ඇහෙනකොට අමුතුම ආතල් හැගීමක් එක්ක හීනියට බොකක් සෙට් උනේ මට විතරද?😁😁😁
Merlin bn
mee too. i love the theme songs of knight rider , william tell and robo cop
also merlin's theme song
part 2 ඕනි
01. සත්‍යගවේශක ( මෝඩ dilaa 😅)
02. මායාවරුන්ගේ ලෝකය
03. City hunter
04.Arrow & flash
ගැම්මක් කාලි ❤️❤️❤️❤️❤️👍
Itn එකේ ගියපු අසලියා මලත් ඕනෙ❤🥺
@@rasaa4058rasaa යොන් හා👊😁
Autumn in my heart
Prison Break
අඩො සිටි හන්ට🔥🔥
Thank you මල්ලි අපේ ලමා කාලේ මතක් කලාට
Ado kaliya ape generebeke supirima drama tikak.aye a lassana kale matak kara umba.pattama kalyak thibbe a dws wala 1 umba mtak krla dunna.supirii 💪💪
සත්‍ය ගවේශකත් තිබ්බ නං සුපිරි ❤️
සත්‍ය ගවේශක , මායාවරුන්ගේ ලෝකය, අත්තටු නෑ ඒත් එයා ඉගිලෙයි, ජනහිතකාමී රැජිණිය. මේකෙ දෙවෙනි episode එක අනිවාර්යයෙන්ම ඕනෙ... ❤️🔥
අත්තටු නෑ එත් එයා ඉගිලෙයි...🥺❤️🤗
අසලියා මල,සිරිමැටි සිත්තරාවි,හිරු සදු ආදරෙයි,සූරිය දියණි,දිරිය දියණි,යහපත් මහරජ,හිමතුහින,අනන්තයෙන් ආ තරු කුමරා
චේතිව ගෙන්නකො පුළුවන් නම් part 2 එකට මායාවරුන්ගේ ලෝකය,සූරිය දියණි එහෙම ප්‍රධාන චරිතය dub කරන්නෙ චේති
මේව සීරීස් පොඩි කාලෙ ඉඳම් බලල මම අංගොඩ ගියෙ නැති එකමයි පුදුමෙ.අඩෝ කෑලි අයියේ උබ නිකන් දැන් කාල යන්ත්‍රයක් වගේ බම්.ඒ කාලෙට යන්න තියනවනම් එන්නෙ නෑනෙ ඒ කාලෙ කවදාවත්.🌟😢ආදරෙයි බම් කෑලි උබට පැලෙන්න.අර අක්කව ආයෙ වීඩියෝ ඒක ඕනද කියල ඇහැව්වා නේ "ඕන" කියල ඕං කොමෙන්ටුවක් දම්මා.මේකයි අර ඩිලා එක්ක කරපු කාටුන් සීරීස් එකයි තමයි බම් මන් ආසම.😍🍁
❤❤😙
jude epada ubata
@@recommended2
අඩෝ Judayi,miliyayi දෙන්නවම ඕන බම්.ඇයි කාලියා ඇහැව්වෙ මේ අක්ක ඉන්න TV සීරීස් වීඩියෝ එකක් ඕනනම් යටින් කොමෙන්ටුවක් දාන්න කිව්වෙ.ඉතිම් ඒකයි දැම්මෙ බම්.මේක බලන කොට ආතල් එකක් එක්ක පොඩි කාලෙට යනව බම්.🙏😁🌟😍
@@meghnadhsenavirathna6973 ado kauda me akka
@@recommended2 කෑලියගෙ නංගි කෙනෙක් බම්(නෑදෑ වෙන නංගි කෙනෙක්ද උගෙම නංගිද දන්නෑ)
Aneeeeeeee oniiii kalyani akka maru hinawa lassanai....🥺❤️
අපේ ළමා කාලය සුන්දර කරපු Tv series ටික ❤ ඔක්කොම වගේ බලලා තියෙනවා අර අන්තිම එකයි Boys over එකයි නැතුව 😌 ආසම series එක X files තාම download කරන් බලනවා Season 11 ක් ❤🖤😎 කාලි කල්‍යානි duo එක මරු 🤩
Legends of the seeker itn එකේ එකේ ගිය එකත් මාරම feeling එකක් එන්නේ මතක විදිහට 2015 වගේ ගියේ 😍😍තව macgywer කියන්නෙත් පිස්සුවක්, මායා වරුන්ගේ ලෝකය, දිය කඩයිම,මහා වානර
ඉසිවර වෙද දුරු සුපිරි 🥺👍
අඩෝ කාලි, අලුත් එකක් දානකම් බලන් ඉන්නෙ බං 😍😍
රොබින්සන් අන්දරය නම් සුපිරියක් තමා ලගදිත් බැලුවා RUclips එකෙන් 😍
❤️ හොඳටම ඒවා ගියේ අපි පොඩි කාලේ TV එකේ.. දැන් මොනවා ද යන්නේ
වීඩියෝ එක මරු...❤❤👌 Great work KAALI
Ep.2 ඕනෙ
1.මායාවරුන්‍ගෙ ලෝකය
2.Prison break
3.Arrow, Flash
4.සත්‍ය ගවේශක
සත්‍ය ගවේශක, අනන්තෙන් ආ තරු කුමරා, හිම තුහින ඒ ටික අමතක වෙලා
මේ එකතුකරගෙන ඉන්න කෙල්ලත් හරිම රසවත් ව කාලිගෙ ඉදිරිපත්කිරීමට දායකවෙලා තියෙනවා. නියමයි කෙල්ලේ!! ❤️
ඉතිං කාලියො තව තව projects කරන්න. මේ model එකත් interesting. ආසාවෙන් බැලුවා මේ මොඩ්ල් එකේ videos හැම එකම..!!!💐
Thank you brother for reminiscing our childhood ❤🙏
Rosswel thiyei kiyala hithuwa me video eke ekath patta alien tvs ekak. Mulin hithuna aiyo Jude aiya ne kiyala hebei video eka iwara weddi hithuna oya me video ekata harima kenawa aragena thiyenne kiyala. Thawa me wage gelapena video ekakata eyawa genna. Good luck
Skip නොකර බැලුවා . මේ වීඩියෝ එකත් පට්ටයි කාලී.🖤✨️
මායා බන්ධන නම් පිස්සුවක් ඒ කාලේ..❤️එතකොට රොබින්සන් අන්දරය,මායාවරුන්ගේ ලෝකය💜️,සත්‍ය ගවේශක🖤, ඔෂින්💕,සුජාත දියණිය💜️,අභීත දියණිය 💙,අසලියා මල 💛ඉසිවර වෙදැදුරු ,බෝයිස් ඕවර් ෆලවර්ස් ,තව තියෙනවා 😁 මේ ඔක්කොම අමතක වෙන්නෑ කවදාවත්.🖤❤️
අසලියා මලේ යොන් හා තමා මන් ආසම.ගොල්ලොයි යෝරිම්ගෙයි කෝලම් අම්බේහ්.පොඩි කාලෙ පිස්සුවක්.ආපහු ITN එකේ ඒක කොරෝනා කාලෙ දාල බාගෙට නවත්තපු එකනම් සිරා දුකයි.😢💔🌟🍁ඉසිවර වෙදදුරු,මායාවරුන්ගේ ලෝකය,බෝයිස් ඕවර් ෆල්වර්ස්,ස්පෙල් බයින්ඩර්ස්නම් හම්මේහ්.ඔශින්නම් මම්මගෙ අතේ ඉන්න කාලෙ බැලුවෙ වැඩි මතකයක් නෑ හැබැයි ඕකෙන් තමා කොරියන් සීරීස් වසංහතේ අපේ රටට බෝවුනේ කියලනම් මතකයි.✍️😁
@@meghnadhsenavirathna6973 💜️💜️👍
2000 මුල එවුන්වත් පටන් ගද්දිම මතක් උන එක ලොකු දෙයක් 🙆 Legend Of the seeker ත් තිබ්බනම් මරු , මෑත කාලෙ but my favorite ❤️
ආසම එක
ඇත්ත ...
eka koi weleda enne kiyala balan hitiye 😒😒
Hmm
You tube thiyanawa bn eka
ඒ අක්කටනම් හිත ගියානෙ මං දැන් mk 🥺❤️
2000 පස්සෙ තොපිට හිත යන්නැත්තෙ මොකේටද කියපන්.පොරෝ පාරක් නම් එච්චරයි ඕනි.කිසි කොලිටියක් ඕනි නෑ උබලට 😂😂
@@HomesSH ආතල් එකට වුත්තෝ ක්මෙන්ට් එක දැම්මෙ පාඩුවෙ ඉදපන් අම්මෝ උබලත් පුක දෙන්නමයි බලන් ඉන්නෙ 😂
@@tharindudilshan8340 මාත් ආතල් එකක් ගන්න ගමන් 😂
රණ්ඩුවෙන්නෙපා. Love එකේ ඉඳපල්ලකො ❤
ජාතික එක තමයි හොදටම කලේ🙂
සිරසෙ හඩකවලා ගිය films වලටත් ඕනෙ මේ වගෙ😊❤️❤️❤️❤️
පටන්ගත්ත වෙලාවේ ඉඳන් අක්කා දිහා බලන් හිටපු මම 🥰🥰🥰
තාමත් බලපු හොදම Series එක The X Files🔥❤️ දෙවෙනියට Knight rider😌🔥
රොබින්සන් අන්දරය මන් ජිවිතෙ බලපු ලස්සනම කතාව ❤️❤️❤️❤️පිස්සුවක්❤️❤️❤️👌
Love this type of content which we typically don't see from a sri lankan youtuber. Keep it up bokka :)
කාලියෝ ලගදි බලන්න ගත්තේ චැනල් එක .පට්ට හොදේ ඔක්කොම බලන ගමන් ඉන්නේ..නවත්තන්න එපා පුතේ ගේම නම් ❤❤❤❤
මායා වරුන්ගේ ලෝකය... ඒකත් සුපිරී ❤