I'm a Srilankan Tamil 🇱🇰 Now I know Sinhala Well But When my childhood I didn't know single Sinhala Word But I Addict to All these Cartoons ♥️ Without Cartoon My Life is incomplete. I blamed sometimes. Sinhala people dubbed for their kids. But this Shakthi tv not think about us (TAMIL kids) . Thank you for making my childhood Memories very Colourful 🙏🏻💯♥️🇱🇰
නිවැරදි කිරීමක්. කියද්දි පැටලිලා පොඩ්ඩක්. ඩොනටෙලෝට පොල්ල දීලා තියෙන්නේ . ලියනාඩෝට කඩු දෙක.
මයික් මහත්තය හඬ කැව්වෙ බොරලුගොඩට. ගල්පාතට නෙවේ.. ❤
Ela
Kelagena awe baninna ...meka dakka gaman hithata hari giya .
අපි රජ ඉබ්බො එකේ නායකයා කවුද?
@@isuruodevice5250 ලෙනී (ලියනාඩෝ)
🤞❤
2001 ඉපදුනේ හැබැයි මේ සියලුම cartoon බලලා තියෙනවා ❤ මාරම ලස්සනයි,දැන් cartoon වගේ නෙමෙයි මේවා legend cartoon 💯
Math ehemi😌❤️
oya serama baluwa 2004
Aththa👍
ඇතියන්තම 2001 මොලේ තියන එකෙක්.😂
@@sandunbandara777 2000n passe ewnta thamai bn wadipurama mole thiyenne 😂
Part 2 ඕන කියන කට්ටිය Like එකක් දාගෙන යන්න ❤️
අනිවා ඕනේ
ඔය cartoons වලට හඬ කවපු කට්ටියගේ පිංතූරයකුත් පැත්තකින් දැම්ම නම් සුපිරි..මොකද අපි හැමදාම cartoon එක පටන් ගන්නකොට ඔය නම් දැක්කට කෙනාව දැකලා නෑනේ..සුපිරියක් කාලි අයියා
ආසම කාටුන්. ටයි මාමට පින් සිද්දවෙන්න අපි ලස්සන කාටුන් ටිකක් බැලුවා. අතුල රනසිරිලාල් සර් ඇතුලු ඩබින් වලට දායක උන කරපු හැමෝටම ස්තූතියි අපිට ලස්සන ළමා කාලයක් දුන්නට. ජාතිකේ ගියපු කාටුන් ගොඩක මියුසික් කලේ ජයන්ත රත්නායක මහත්තයා. අද අපි අතරේ නැතත් ඒ හැමෝටම ස්තූතිවන්ත වෙනවා. මං දැනට අපේ ජෙනරේෂන් එකෙන් ආසම ඩබින් ආටිස්ට්ලා ඩිෂාන් ෂාමින්ද බෙන් ටෙන් එකෙ කෙවින්, චේතනා කැටගොඩ කාබාසිනියා තුමා එකේ ගීතිකාට වොයිස් කලේ. ඩිලා අයියාත් යුනීක් කෙනෙක්. මාරම ටැලන්ටඩ්.
තැන්කූ කාලි ආය පරණ මතක ගෙනාවට ❤❤❤❤
2000 ඉපදුනේ හැබැයි කාබාසිනිය තුමා ඇරුනම අනිත් ඔක්කොම මෙතන තියෙන කාටූන් ටික පිස්සුවෙන් බැලුව එකෙක් ❤ thanks කාලි මේ වගේ එපියක් ගෙනාවට
දගර වලිග කියන්නෙ fictional සතෙක්, ඌගෙ මුල් කතාවෙ නම තමා The Marsupilami ඒක තමා පොතේ තිබ්බ කියල සින්දුවෙ කියනෙ. නම හැදිල තියෙන්නෙ production house එකෙ නමෙන් (Marsu Productions (since 1987)) 😘😘
Thank you #KAALI
අනික Marsupial කියන්නේ ක්ෂීරපායී සත්ව විශේෂ ගණනාවක් අඩංගු කාණ්ඩයක්. අයිතිවෙන සත්තු තමයි කැන්ගරු, කෝලා, Tasmanian devil, Quokka වගේ අය... 😍
en.m.wikipedia.org/wiki/Marsupial
පරන ලස්සන කාලෙකට ආවා මේකෙ ඉතුරු කාටුන් ටිකත් ඕනේ . ඩිලාන් අයියාගේ අද්දැකීම් පට්ට ❤️
ඇත්තම කිව්වොත් ඉස්සර cartoon නම් සිරස තමයි 😌❤️
ස්කෝලේ ඇරිලා ඇවිත් දවල්ට කාපු ගමන් tv එක ඉස්සරහ වාඩි ගත්තම ඉටිම් cartoon set එකම බලලා තමයි ඉවර කරන්නෙ 😅❤️
(හොද වෙලාවට ඒ කාලේ tiution class රැල්ල තිබ්බේ නෑ 🥲)
3 idan 6 wenakn dawal batheka bedagena thiyagena hitiya cartoon iwara wenakan 😎
Aniwa
Aniwa ✌ e kale nam patta aththatama. Budu saranai 🙏
ගාමින්ද්‍ර ප්‍රියජවාපි, තුසිත එස් කරවිට, ශායාමලි ලීවේරා අද වගේ මතකයි.. පොඩි කාලේ ලස්සන කරපු හැමෝටම තෑන්ක්ස්❤️❤️😍
ලොඩ් ඔෆ්ද රින්ග්, හැරි පොට, රොබින්සන් අන්දරය, හොදම කාටුන් සිරස😍රුපවාහිනි තමා ඉතින්.
චූටි මල්ලි පොඩි මල්ලි කියන්නේ රියල් වැඩ්ඩෝ standup comedy, dubbing ඕන එකක්♥💯
ඉස්සර කටුන් පිස්සුව සැරටම හැදුවේ සිරස තමා , ඉස්කෝලේ නිවාඩුවකට උදේට දුන්න මුවිස් ටික අදටත් ඒ ගැම්ම අල්ලන්න බෑ දැං කාලේ මොන කාටුන් එකටවත්😰😰 දුකයි දැං කාලේ පොඩිඋන්ට කටුන් බලන්න නෑ😒😒
මේ සීන් එකට වහ වැටුණා කාලි අයියේ 🥵
අලුත්ම concept එකකට අපේ මතකයන් අවුස්සන වැඩේනං පට්ට 🥰
** පොඩි අදහසක්......
අපේ හිතට "පොඩ්ඩ ඇහිච්ච ගමන් මතක් වෙන, feelings අවුස්සපු සිංහල/ English සින්දු", කවුරුහරි artist කෙනෙකුත් එක්ක හරි, අයියා තනියම හරි review එකක් ගේනව නම් ඒකත් මරු ✌️💐❤️
මේ කාටුන් වල මුල් පුරාවෘතය ටයිටස් තොටවත්ත මහත්මයා.. ඔහුට ගොඩක් පින්. නිවන් සුව සර්.. 🙏🙏🙏🙏😥😥😥😥
2005 උනාට මේ කාටුන් ඔක්කොම බලල තියෙනව.ඒව බලද්දි දැන් තියෙන කුනුහරප කාටුන් මොනවද කියලා හිතෙනව ❤
aththa thama
දහම් පාසල් යන්නෙ නැතුව් ටිං ටිං බලපු උන් ඉන්නවද 😂
Ai pan batta
🙂✌️
එකගයි
✌️❤️
ටිං ටිං ඉවර වෙලා දහම් පාසල් ගියෙ😁
මේ reacting episode ටිකනන් පට්ට ආසාවෙන් බලනවා. ❤️
Attc. Epi ekk enkm bln inne❤
අපේ සුන්දර ළමා කාලය නැවත මතක් කරාට උඹට පින් මහත්තයෝ.. ආදරෙයි කාලියෝ ❤✌️🥂🔥
meka balabala iddi math thama 7 wasare neda kiyala mathak wunama
❤❤😁
@@KaaliProjects aththatama kubichchi pirimi charithayak mehen thma ganu charithayak karala thiyenne
@@KaaliProjects Part 2 one brother ❤️🙃
කූඹිච්චි
නිම් නැති ලොව
බැන්ඩලේරෝ
හයිලෑන්ඩර්
දොස්තර හොඳ හිත
බ් රූම්
කෝලිකුට්ටු
ඇපල් ආදිපාදතුමා
දගර වලිග
නයිල් නදී කුමරී
ටින් ටින්
ස්කූබිඩූ
වූෆි
❤️❤️ ❤
මතක නැති ඒවා ගොඩක් ඇති
මේක නම් සුපිරියක්... ❣️ මේ වගේ segment කරපු එකට පිං අප්පාහ් 🥰 තව මේකට ඩිලාන් ව ගෙන්නපු එකත් මරු.. 🌻
තව එපියක් ඕන. සුපිරි මේක. 🫡
හයිලෑන්ඩර්
ටොම් සහ ශීන
නයිල් නදී කුමරි
ඉගුරු පාන් මල්ලි
බෲම්
සිල්වාන්
ඤාන කතා මල්ලි
රික් ඇන් මෝටි සිංහලෙන් ගියෙ නැතුවට කමක්නෑ ඒකත් පට්ට mind fck එකක්.
මේවත් ඕන.
Rick and morty අම්මෝ 😂
Batman2004 eka
❤❤❤
❤
මොනවා නැතත් අනිවාර්යයෙන් ඤාණ කතා මල්ලි ගැන කතා කළ යුතුමයි .
සිරසනම් තනිකරම මතක ගොඩක් ❣️❣️
- හයිලෑන්ඩර්
- නයිල් නදී කුමරී
- කුමරිය ෂෙහෙරා සාඩ්
- දොස්තර හොඳ හිත
- සොනික්
- ටොම් ඇන්ඩ් ජෙරී
- තොත්ත බබාලා
- ඉර පායනකොට දොයිය බබාලා
- ඇපල් ආදිපාද තුමා
- මොබිඩික්
- බැන්ඩලේරෝ
- ඉගුරු පාන් මල්ලියා
- වලස් මාමා
- ඥාන කතා මල්ලියා
- වූෆි
- මගේ පුංචි ලෝකය
- thunder cats
සිරසෙ ගියා ඊජිප්තු මමී ලා ඉන්න කතාවක් (.........දෙවියන්ගේ ආනුභාවයෙන්...............) ඕම මොකක්දෝ කියනව වගෙ මතකයි. හිස්තැන් තිබ්බෙ ඒ වචන හරියට මතක නැති නිසා. ඒ කාටුන් එක මතකයිද
@@mira028 mummies වගේ මතක. ඒක Mummies Alive එකේ සිංහල dubbed එක නේද?
@@coffeestudies6759 thnk you ❤😊 මන් search කරලා බලන්නම්කො ඒකද කියලා
@@coffeestudies6759 mummies alive
වුෆිට හඬ කැහුවේ මගේ නැදෑ සහෝදරයයෙක් ඔහු මේ වෙනකොර මහණ වෙලා
Ben 10 ගැන කියන්න තිබ්බ තව
හී මෑන් , රෝස ආච්චි ,මොබිටෙක් මරු ස්වර්ණවාහිනියෙන් ආව සුපිරිම cartoon ටිකක් ❤️🖤❤️🖤❤️🖤🥺🥺🥺
ඉස්සර අපි බලපු කාටුන්නම් මාරම ලස්සනයි..ඒකට දැන් තියෙන ඒව සුපර් ශිවා,සූටින් මාටින්, 😂
කාටුන් නමි සිරස තමයි ඉතින් ..
Creativity next level . එච්චර ටෙක්නොලජි එකක් නැති කාලෙක උනත් ❤
I'm a Srilankan Tamil 🇱🇰 Now I know Sinhala Well But When my childhood I didn't know single Sinhala Word But I Addict to All these Cartoons ♥️ Without Cartoon My Life is incomplete. I blamed sometimes. Sinhala people dubbed for their kids. But this Shakthi tv not think about us (TAMIL kids) . Thank you for making my childhood Memories very Colourful 🙏🏻💯♥️🇱🇰
❤❤
yku payakata withra ghn awa podi kaleta oi 😄mata miss una mge asama deyak dubbing adarei oi e video ekta ✊😇
😪 sad reality
Pake demala ubala wage ponnayo tamai mage FF acc eka issuwe
@@EnjoyyYouMeal Welcome to Racist Srilanka 🇱🇰💔
ටයිටස් තොටවත්ත කියලා පොරක් ඉදියා ඒ මනුස්සයා නොහිටින්න ලංකාවේ පට්ට කෑල්ලක් මිස් වෙන්න තිබ්බ😐💗
මෙ නම කියවෙනකම් බලන් හිටියා
Aniwa. Waddek thamai aa. both Cinema and cartoon
ඊටපස්සේ ඒ කලාව ඒ විදියටම අරගෙන ආවේ අපේ සර් අතුල රන්සිරිලාල් 😍❤
තව 90 කාලේ සෙට් එකට සෙට් උන ටිකක් තිබුණා. හයිලෑන්ඩර්,නයිල් නදී කුමරී,සැප දුක හාරන මීයෝ,බෘම්,ගලිවර්,දොස්තර හිත හොද, පිස්සු පූසා,,,මතක් වෙද්දි sweet memories😘😘😘
දැන් දෙරණෙයි , හිරු එකෙයි යන ගූ කාර්ටූන් වගේද මේ කාර්ටූන්❤️
Masterpieces🖤
දෙරන එකක් දෙකක් ගියා cartoon
එත් හිරැ 🥵
Legend of the seeker 😍😍 පොඩි කාලේ පට්ටම ආසාවෙන් බලපු සුපිරිම කතාවක් ❤️
අදනම් පට්ට වීඩියෝ එක.. පොඩි කාලෙට ගියාවගේ.❤❤❤
PART 2 ඕනෙ
ඩිලා අයියගෙ හිනාව ආතල් 😂😂
අද කාලේ උන්ට අපේ කාලේ කාටුන් බලලා ගත්ත ආතල් එක ගන්න නෑ😂😂😂 හම්පඩ ඉන්දියන් ලබ්බේ කාටුන් මාකට් කරන දෙරන t.v කාටුන් කලාවම කනවා👌 සිරසට තැන්ක්ස් එදා කාටුන් තාමත් දෙනවට
Eka nm aththa
අම්මෝ ඒක නම් ඇත්ත මේ දවස්වල ස්කුබිඩූ සූර පප්පා ආයි යනෝ අමතක වුනා පැංචා 💖😉
ඉස්සර දෙරණෙ හඩකැවීම් අංශයක් තිබ්බෙ නැද්ද බන්? ඒ කාලෙ උපසිරැසි දාපු ඉංග්‍රීසි ඒව ගියේ. ආයෙ අර දෙරණ cartoon කියල loony tunes එකේ ඒව ගියා. ඒව හඩකවන්න ඕනෙ නෑ නෙ 🤔
දෙරණ විතරක් නෙවේ බන් දැන් හිරු එකේ යන ඒවත් එහෙමයි.
දෙරන තව හොදයි බන්. හිරු එක 🤢
17:28 සිරාවට ඈ ඒ feeling එක!♥️😍 ඒ කාලෙට අයේ යන්න තිබුනනම් කියලා හිතුනා...
2000න් පස්සෙ ඉපදිලත් ඔය සේරම බලල තියෙනව. මන් නම් කැමති ම නැති කාටුන් එක සුපර් ශිවා 🥴 පුදුම තරහක් තියෙන්නෙ ඒකත් එක්ක 🥲
Ekagai😂
අන්තිමට කියපු කතාවනම් ඇත්තක් ❤️ කාලි සටන් අදයක්ශනය කරා කිව්වොත් සිංහල ෆිල්ම් බලන් නැති උනුත් කාලි වැඩ කරපු ෆිල්ම් එක බලයි ❤️😌👌
අනේ ඉස්සර මතක හරිම සුන්දරයයි. ඇස්වලට කදුලුත් එනවා ඒ නිදහසේ සතුටින් හිටිය කාලෙට යනවා අනේ කොච්චර සතුටින් හිටියද අපි 🥺💕
හඩ ඇහුවත් හඩ කැවීමේ ශිල්පියා ගේ නම මතක් වෙන තරම් කාටුන් බලපු කාටුන් පිස්සෙක් වෙමි 😂❤️
අනේ 🥺 ගොඩක් ආස කාටුන් තිබුනා 🥺❤️ දැන් තියන කාටුන් බලන්න හිතෙන්නෙවත් නෑ 😒 සිරස,රූපවාහිනී තමා සුපිරිම ❤️🔥
නියමයි.. part 2 one... 😊😊 හිරු එකේ ටිකක් මෑත කාලේ ගියපු සිරිබරපුර කාටුන් ටිකක් මරු... 🤣 ඒක ඇරෙන්න මෑත කාලේ පරන කාටුන් එකක් ගාවින්වත් යන්න හොද කාටුන් එකක් දැක්කේ නෑ...
සුලු මොහොතකට හරි අතීතයට අරන් ගියාට කාලිට ස්තුති. ඩිලාන් අයියත් සුපිරි හඩකැවිම් සිල්පියෙක් තමා ❤
කියන්න සතුටුයි මම 2000 උනාට පොඩි කළේ පොඩිම පොඩි sony පෙට්ටි tv එකෙන් මේ සේරම cartoon බලලා තියෙනවා කිව්වා වගේ (චන්ඩි ඇරෙන්න) අද සුපිරියක් ! මේ වගේ මේකෙ part 2 වගේම තව ලෝකේ vibe එකක් හදපු tv series, movies ත් මේ වගේම ඩිලාන් අයියව සෙට් කරන් ඉක්මනටම ඕනේ කාලි අයියේ 😅🙏❤️🔥
Math Sony box tv eken thama♥️😍
@@thambara8060 oo 😊👍
මම2003 ඔක්කොම බලන්න තරම් පොඩිකාලෙ ඉදන් පිස්සෙක් ❤
මාත්..ආයෙත් ඒ කාලෙට ගියා..පැංචා යද්දී නැගිටලා දුවන් එන හැටි...ටයිටස් තොටවත්ත Intro යද්දි ඒ දැනුනු සුරංගනා සතුට කොච්චර සල්ලි තිබුනත් ගන්න බෑ..😍😍😍
Jayawewa #kaali #Dila 💜️💜️💜️💜️
කාටුන් නම් සිරස, රූපවාහිනි තමයි... Mummies Alive, Thunder Cats, තොත්තබබාලා, Highlander වගේ ඒවත් මතක් වුනා බලද්දි... Knight rider, Round the twist, Crash Zone, Spell Binder, Space cases වගේ Tv shows ගැනත් එපියක් කරා නම් මරු ❤❤
Lagadith download krla beluwa mummies alive
bat man
x-men
අනිවා ඔය සෙට් එක ඕනේ
කවදාවත් අමතක වෙන්නේ නැති කාටුන් සෙට් එකක් ❤️ එ වගේම මන්ඩුක & ටින්ටින් පට්ටම කාටුන් එකක් මේ අතරින් 🔥♥️
අමෝ අමෝ ආදරෙයි කාලි , ඩිලා අයියේ 😍😍 පොඩි කාලෙ , ආසාවෙන් ම බලපු කාටුන් ටික 😍❤️පොඩි කලිසම් කොටේ ගහං බත් පිගානත් බෙදාගෙන 3 - 6 වෙනකම් ටීවී එක ගාවින් හෙල්ලෙන්නෑ ❤️❤️ ආදරෙයි එ අතීතෙට..... අපිට මෙහෙම දැනෙනවනම් අයියලට කෝම දැනෙනවා ඇද්ද ඒ හැගීම😍❤️
අර කෙහෙල් ගෙඩි කාටුන් එක 😍 , පැංචා 😍 , දගයා😍 , බෙන් 10😍 , සෝරෝ😍 , සූරපප්පා😍 , පැන්තර්😍 , වුඩ් පැකර්😍 , ලප වානර😍 , ගිරිපුර ඇත්තෝ 😍 , අපි රජ ඉබ්බෝ😍 , කූබිච්චි😍 , ස්කුබිඩූ 😍, සොනික්😍 , කවුද බෝයි 😍සිල්වෙස්ටර් ටුවිටී😍 , ටොම් ඇන්ඩ් ජෙරී 😍, කැස්පර් 😍, යකාරි 😍තොත්ත බබාලා 😍 ටිං ටිං 😍 භණ්ඩුක බවන 😍 , ඊටපස්සේ ආපු .... දිය දගයා 😍
සූටිං මාටිං , චණ්ඩි , බට්ට පුතා , කඩියයි තඩියයි මේවාත් ඉවර වෙනකම් බැලුවත් ( පොඩ්ඩක් අවුල් ඒකෙ කාලා බලේ එන එක ඒකෙන් පස්සෙ චාටර් කරා....🤣) මේවාගෙn කෑවා කාටුන් 😥
මේක බැලුවමයි තේරුනේ කොයි තරම් ලස්සන ලමා කාලයක් අපි ගතකරලද කියලා. මාරම අතීතයක් ඔලුවෙන් මැවුනා. Superb කාලී. 🥺🥺🥺
අඩ අඩ බලපු එකම episode එක🥺😭❤ මේවා බලද්දි පොඩි කාලෙ අපි කොච්චර සතුටින් හිටියද මේ කාටූන් නිසා කියලා මතක් වුනා🥺❤ ඊලගට tv series ගැන කරන්න රොබින්සන් අන්දරය වගේ පරන ඒවා ගැන🥺
❤
@@KaaliProjects Ben 10 ගැන කිව්වා මදි.😒
@@ramikarandiv ඔව් මාත් බලන් හිටියා ඒක ගැන වැඩිපුර කියනකන්
අදටත් surch කර කර බලනව අයියෙ ඒව 🥺💝📌️.ඕවට ගහන්ඩ එක ඉන්දියන් කාටුන් එකක් නැ 😂. Old is gold 🥺🔒💝
Love from 2003
ඉන්දියන් කාටුන්වලින් සූර වීර බට්ටා(roll no 21 ) , චණ්ඩි(Chotta bheem) එහෙම මරු
මේ වගේ cartoons නම් ආය කවදාවත් බිහි වෙන එකක් නෑ. මං මාරම ආසයි. ❤❤
දැන් තියන cartoons බහුතරයක් බලන්නවත් හිතෙන්නේ නැ.
ඒ හඬ නළුවො හැමෝටම ගොඩක් ස්තුතියි ගොඩක් පින් අපිට ඒ තරම් ලස්සන ළමා කාලයක් දුන්නට ❤️🔥ඒ වගේම සිරස ටීවී නාලිකාවට,ජාතික රූපවාහිනී නාලිකාවට ❤️🔥
Legend of the seeker මාත් පට්ටම ආස කතාවක් අවුරුදු ගානකට කලින් බැලුවා , ඒ වගේම මේ සමහර cartoon තාම බලනවා ❤️🤩❤️
මෑත කාලේ ආපු තව සුපිරියක් තමයි ගාර්ෆීල්ඩ්...❤️
ආයේමත් පොඩි කාලේට ගියා වගේ 🙂 ඩිලාගේ හිනාව 😂😂
ගල්පාතට නෙවෙයි බොරලුගොඩට හඬකවන්නෙ මයික් ෆර්නෑන්ඩෝ ❤
සිරස ගැන කියන්නම ඕනි දෙයක්..
@සිරස කියන්නේම අනර්ග දෙයක් ✨💓🌸.
ඉන්දියන් කාටුන් ගේන චැනල් වලින් ගන්න දෙයක් ඇත්තෙම නෑ
සල්ලි විසි කරන චැනල් කොයි තැනක තිබ්බත් සිරසත් එක්ක සම වෙන්න කොහොමත් බෑ.
ඒ හැඩ කරපු අතීතෙට සිරසට රෙස්පෙක්ට්💯🔥
මේ episode ටිකනම් මරු කාලි අයියේ මාරම ආසාවෙන් බලන්නේ. ලස්සනයි වැඩේ ඉස්සරහටම කරගන යං... 😍❤️🔥
(රොබයියා මිස් උනා හැබැයි. 🙂😳)
මේ හැම cartoon එකකට අැබ්බැහි වූ කාටුන් පිස්සෙක් වෙමි...🙂❤
Mamath itim 🥺🥺
@@yeshgamingff483
අපට ලස්සන අතීතයක් ලබා දුන් බොහොමයක් cartoon වල හඬකැවීම් අධ්‍යක්ෂක විදිහට කටයුතු කලේ අතුල රන්සිරිලාල් ඔබටත් 🙏 ❤️
කාලි උඹේ මගුල් බලලා බලලා මේක බැලුවම හික් ගෑවිලා ගියා ඕයි. ආදරෙයි ඇ..❤ අපිට එපා විච්ච කාටුන් ඕන ඊළඟට
Patta patta patta.... Gindara gini paraharak meka... ❤️❤️❤️ සුපිරි...යි👌👌👌👌💥💥💥💥 ඕ....යි... 💖
♥ අමෝ අද episode එක පට්ට. පැංචා එකේ Theme Song එකට නම් හිරිගඬු පිපෙනෝ
චූටි මල්ලී, පොඩි මල්ලී තමා පොඩි කාලෙ බලපු ගොඩක් කාටුන් වලට ඩබ් කරේ. ගාමින්ද ප්‍රියවිරාජ්ම තමා ලෝඩ් ඔෆ් ද රින්ග් එකේ ඇරගෝන්ටත් හඩ කවන්නෙ... සුපිරිම හඩවල් දෙකක්.
ඒ කාලෙ කාටුන් වලට ගහන්න දැන් එන කාටුන් වලට බැ ...👍❤️
ඒ කාලෙ කාටුන් තරම් දෙයක් නැ ❤️
තව පිස්සු පූසා,දොස්තර හොඳ හිත වගේ ඒවා එක්ක ඒ කාලෙම ගිය බැන්ඩලේරෝ,ඉඟුරු පාන් මල්ලි,බෲම් බෲම් වගේ කාටුන් ටිකත් ගේන්න කාලි අයියේ ❤ ආදරෙයි පොඩි කාලේ ආයි මතක් කළාට🌟
අඩෝ තෑන්ක් යූ❤️ කාලි & ඩිලාන් අයියේ. අපිව ආයෙම චූටි කාලෙට අරං ගියාට
සුනෙත් ,ගාමින්ද අයියලගෙ සහ තවත් අයගෙ නම් කියනකොට එයාලගෙ ෆොටෝත් පෙන්නුව නම් තවත් හොදයි ❤
හම්මො කවුද බෝයි සීන් එක තමයි ආතල්ම🤣🤣ගාර්ෆීල්ඩ් කාටුන් එකත් සුපිරි මෙතන නැති උනාට.ගාර්ෆීල්ඩ් ෆිල්ම් එකෙයි කාටුන් එකෙයි දෙකේම ගාර්ෆීල්ඩ්ට හඩකවන්නෙ සුනෙත් චිතානන්ද මහත්තයා. කටහඩ ටිකක් වෙනස් කරලා.තත්පරයක්වත් skip කරන්ඩ හිතුන්නැ..සුපිරි ❤️❤️❤️
රොබින්සන් අන්දරෙ , හයිලෑන්ඩර් කාටුන් දෙක තිබ්බා නම් මරු ඔය කාටුන් දේකේ සින්දුවෙන් පට්ට දෙයක් ලමයි ට දුන්නා . ❤ පාර්ට් 2 ඔනේ අනිවා
ෆ්‍රෑන්ක්ලීන් කෝ......
2002 ඉපදුනේ මේ සේරම කාටූන් බලලා තීනවා අපිටත් තිනවා ලස්ස්න අතීතයක්..
😍
කණාවට සෙට් වෙලා බැලුවෙ අන්තිම වෙනකන්ම බැලුව පට්ටම ආතල් thank you both ඒ ආතල් එක මතක් කලාට.
වටිනම එකක් මිස් උනා #පුංචි කැලේ#😍
හිනා වෙලා පන ගියා 😂😂😂😂 ඩිලාන් සේනානායක...අපේ කාලයේ Legend කෙනෙක් තමයි ඉතින්.. 🙂❤️
කාලි thanks for this video ❤❤❤
ඒ සුන්දර ළමා කාලයෙ හැඟීම් දැන් කාටූන් වල නෑ.... සුපිරිම ඩබින් ඒ කාලෙ.... Respect both of you 🙏♥️
සිරසට ගහන්න බෑ කාටූන් නම් සිරස🤜🤛✊
Ayi රූපවාහිනී
Matath rupavahiniyata wada hondai sirasa cartoon
Rupawahiniye parana Cartoon 👍
හොදයි රූපවාහිනියෙ කාටුන් නැත්නන් 😂
❤️❤️❤️ මගෙ ආසම කාටුන් තුන
1 . බෙන් 10 2. ගිරිපුර ඇත්තෝ 3. ටොම් ඇන්ඩ් ජෙරී 😍❤️❤️ ඔයාලගේ😉👌
තප්පරයක්වත් SKIP නොකර ආසාවෙන් බැලුවා.පොඩි කාලෙට ආයි ගියා වගේ.සතුටුයි අපිට මේ වගේ සුන්දර ළමාකාලයක් තිබ්බ එකට💜️
සුපිරියක් බොසා අද ඔක්කෝම බොක්කේන්ම ආසම කාර්ටුන් ටිකක් 💥🧡
Kaali Projects channel එකේ එක තප්පරයක් වත් skip නොකර පට්ටම ආසාවෙන් බලපු එපියක්. 👀
ඒ මතකෙට එක්කම් ගිය උබලා දෙන්නට ජය අයියේ ✨🤍
වැඩ්ඩෝ දෙන්නෙක් සෙට් වෙලා ❤️💪 ඩිලාගේ මෙමරිය 👌
කාටූන් ක්ලිප් එක දාන්න ලං වෙලා සවුන්ඩ් පොඩි අවුලක් උනා වගේ.
This video recalled me a golden era.TYSM Kaali & Dilan 🥺❤️
Thanks for the memories kaali. Also it was a pleasure meeting dilan sir at ninnadaya '22
5:48 ඒ කතාව හැමෝම බැලුවනේ 😃😃 ඒ දවස් වල කාටූන් වලට පස්සේ මන් කැමතිම කතාව ඒක 🌝🌝🌝
Mn balala naa🥲
ඉන්දියන් මගුල් එන්න ගත්ත වෙලෙ ඉදන් කාටුන් එප උනේ 😂😢
සිරා ආ මෙලෝ රහක් නෑ දැන් නම් 💔😥 අවුරුදු විස්සක් වෙලත් දැන් නිකමට කාටුන් එකක් බලන්න ටිවි එක දැක්කම හරිම දුකයි. සිරසෙ විතරයි හොඳ ඒව යන්නෙ 😒
fact
හිරු ඊයා .....
@@slkanchana6047 ඔව්ව් ඒකෙ ගිය benten විතරයි හොද.. ආය mad කියල ප්‍රෝග්‍රෑම් එකක් ගියා ඒකත් මරු
@@mira028 MAD කියන්නෙ ඉන්දියාවෙම එකක් හොබැයි ඒකත් මරු 🥳 හැමදාම බලන් ඉදියෙ MAD ඉවර වෙනකන් ඊට පස්සෙනෙ BENTEN යන්නෙ ආයෙ ඉතින් පිස්සු වගෙ තමා ඒවෙලාවට
පුංචි කාලෙට ආයෙත් අරං ගිය ඔබ දෙපලට හදපිරි මෙව්වා එක.ජයබෝ❤️
❤❤😗
Superb ban.. maru..❤❤❤
මෙතනින් 3ක් ඇරෙන්න ඔක්කොම බලලා තීනෝනේ
ආසම...ගිරිපුර ඇත්තෝ💗💗
ස්කුබි ඩූ💗💗 එකෙ සෙට් එක ගෙදර යන්නැති හේතුව දන්නේ අද
කව්ද බෝයි💗💗 එකෙ මාරු කරලා කතා කරන පොර මීටර් වුනේ දැන්.. ඒ කාලේ ඔහේ බැලුවනේ
තව ඕනී මේවාත්,
වූෆී
සිල්වෙස්ටර් & ට්විටි
රෝසි ආච්චි
ටොම් & ජෙරි
ඉගුරු පාන් මල්ලි
පිස්සු පූසා
කොලිකුට්ටු මල්ලිලා
මාමා වලස් මාමා
ඉර පායනකොට දොයිය බබාලා
බබාලන්තය
දිය දඟයා
වනසරා
(තව ස්වර්ණවාහිනීයේ ගියා ඉබි පවුලක් ඉන්න කතාවක්, තව බෙන් ටෙන් වගේ කාටුන් එකක් තිබ්බා රහස් කාමරයක් ඇතුලට ගියාම සුපිරි වීරයන්ගේ ඇදුම් ඇදන් එලියට එන සීන් එකක් තීන කාටුන් එකක්)
🥺 පොඩි කාලේට ගියා වගේ මේක බලද්දි.. ඔයා හරිම පාට්නර්ව තමා තෝරගෙන තියෙන්නේ මේකට😁 part 2 එකකුත් තිබ්බොත් නම් මරු❤️❤️
කාලි අයියේ මේක කියන්න ඕනේ ඈ , ඔයාගේ විඩියෝ බලන හැමෝටම ඔයාගේ ඔය තියෙන අදහස් වලින් හම්බෙන්නේ මාර දැනුමක් .
ඒකට පට්ට Respect 💖👍👌
මේ වීඩියෝ එකේම තව part 02 එකකුත් ඕනේ හොදේ....
මන් නම් තාමත් බලනවා cartoon ඒ තරම් cartoon වලට ආදරෙයි
මාත් බන්.එපා වෙන්නෑ බම් කොච්චර බැලුවත්❤😁
sirawatama
අඩෝ සිරාවටම හිරිගඩු පිපෙනවා බං ගැම්මක් ඕයි ආආ.අපේ අතීතෙට ගියා බං 🥺✊ ආයෙත් Ben 10 යනවා නම් 🥺🥺🥺Trans Fomars prayim තමයි ඊලගට ආසම එක 🥺✊
මන් ආසම dubbing තියෙන්නේ සිරසේ කාටූන්.. ඒ වගේම ආසම tv series එක legend of the seeker... Richard ගේ හඬ ඩිලාන්ගේ කටහඬ❤
අඩෝ🤣 හිනාව ටැක්ටරේට දාපු එකනන් .ඔක්කොම පට්ට අය්යා කාලී ජය මචෝ🤣❤️🔥
පොඩි කාලෙ මේ හැම කාටුන් එකක්ම ආසවෙන් බැලුවෙ ලමා කාලෙ සුන්දර කරේ මේවා තමා, හැබැයි මෙච්චර දෙවල් දැනගෙන හිටියෙ නෑ තෑන්ක්ස්❤ කාලි උබ නම් Next Level 🤞
පුංචි කාලේ බලපු cartoon මෙතන play වෙද්දි ඉස්සර ඒවා බලපු විදිය මතක් වෙලා ආපහු පොඩි කාලෙට ගියා. ස්තූති කාලි අයියා & අපේ ඩිලා සර් ❤️🔥
Pattama lassana mathakayan tikak 🥺❤ammp podi kale oya tika yanakota thiyena hageema 🥺
hamotama budu saranai ❤🙏
"හයිලෑන්ඩර්" කියන්නෙත් සුපිරි කාටූන් එකක්...ස්තුතියී ඔබට 😊👌
අපිට legendary cartoons ටිකක් දුන්නෙ සිරසෙන් තමා ඈ❤
💯
Jaathika rupavahiniyai Swarnawahiniyai amathaka karanna epa
Mulinma katha karanna ona jathika rupawahiniya cartoon gana. Mulin ටයිටස් තොටවත්ත මහත්තයා thamai mulinma cartoon genawe
රූපවාහිනී hodai
කාලි මෙ මේකෙ part 2 එකක් ඕනෙ තව කාටුන් සෙට් එකක්ම තියෙනව දානවකො ඒ ටිකත් 😁
පොඩිම කාලෙ මට වෙලාව කියවගන්න බැරි නිසා මං කාටහරි කියනවා පොතක වෙලාව 5 උනාම ඔරලෝසුව අදින්න කියලා.ඊට පස්සෙ කටු ටික ඒ විදිහට එනකන් ඔරලෝසුව දිහා බලන් හිටියා ස්කුබි ඩූ බලන්න🙂❤️
Adooo 😂❤❤
Fire🔥 .Silver sun,Robin Hood,SpellBinder වගේ පරණ සීරීස් වලටත් react කරන්න කාලි අයියෙ