Fresh coffee beans makes wonderful dishes! | Orange coffee cake recipe | Poorna - The nature girl

Поделиться
HTML-код
  • Опубликовано: 27 сен 2024
  • ХоббиХобби

Комментарии • 3,2 тыс.

  • @PoornaThenaturegirl
    @PoornaThenaturegirl  3 года назад +1192

    ඔයාලා දන්නවනේ මායා නැති උනාම මම කොයිතරම් දුකින්ද හිටියෙ කියලා.ඉතිං මායා වෙනුවෙන් මම කරපු විඩීයෝ එක දැකපු අක්කා කෙනෙක් ගොඩක් දුක හිතිලා මායා නැති අඩුව මැකෙයි කියලා,එයා ලග ඉදපු ලස්සන බලු පැටියෙක් මට තෑග්ගක් විදිහට ගෙනත් දුන්නා💛.අක්කට පොරොන්දු උනනිසා මට මෙතන එයා ගැන සදහන් කරන්න බැරි උනත්, ඔයා දීපු ලස්සන තෑග්ග 'සකී'ට වගේම ඔයාටත් මම ගොඩක් ආදරෙයි..♥️ ඒ වගේම තමයි..මාව හැබැහින්වත් නොදැක ඔයාලගේ හිත් වලින් මට මේ තරම් ආදරේ කරනවට ගොඩාක් පිං..♥️🌿
    සකී එක්ක හුරතල් වෙන්න ගියාම මටත් ඉතිං සිහිය නෑනේ..කෝපි කඩන්න යන්න ඕන කියලා මතක් උනේ අම්මව දැක්කමයි..😀
    ඉස්සරනම් කෝපි ගහක් දෙකක් නැති ගෙදරක් හොයාගන්නත් නැති තරම්.දැන් නම් ඉතිං කෝපි ගහක් හොයන එක කලුනික හොයනවා වගේ අමාරු වැඩක් උනත් තාමත් අපේ ගෙදරනම් කෝපි ගස් තුන හතරක් යහමින් ඉතුරු වෙලා තියෙනවා.ඒවා අපේ සීයා හිටවපු ගස්ලු.ඉස්සර ඒ පලාතෙම කෝපි ගස් තිබුනලු.එක වරකට ඉදුනු කෝපි ඇට ගෝනියක් දෙකක් කඩන්න තරම් ගස් තිබුනා කියලා තාත්තත් කිව්වා.කෝපි ඇට හැදෙන්න කලින් ගහ පුරවලා සුදු පාටට පොකුරු පොකුරු කෝපි මල් හැදෙනවා.පුදුම සුවදයි.මං පොඩි කාලේ ඒ මල් පොකුර පිටින් කඩලා නටු වල තියෙන පැනි බොනවා.දැන් කියලත් වෙනසක් නෑ.ඒක හරිම මිහිරි පැනි රසයක්..🌿
    කෝපි ගහේ ගෙඩි සේරම එක පාර ඉදෙන්නෙ නෑ.ඒ නිසා විටින් විට තමයි ඉදුනු ගෙඩි කඩලා හෝදලා අව්වේ වේලෙන්න දාන්නේ.පිට පොත්ත හොදටම තද වෙනකන් වේලගෙන කෝපි ඇට ටික වංගෙඩියේ දාලා කොටද්දි වේලුනු කෝපි පොත්ත බිදිලා කෝපි ඇට එලියට එනවා.ඒ ටික කුල්ලෙන් පොලා පොලා..😁..// තමයි ඇට ටික වෙන්කරගන්නේ.අම්මා ආපු නිසා මට නම් වැඩේ ටිකක් ලේසි උනා..💛
    ඒ කෝපි ඇට ටික කබලේ හොදට බැදගෙන ආයි වංගෙඩියෙ කොටලා හලලා තමයි අපි කෝපි කුඩු ගෙදරම හදාගන්නේ.ගෙදර හදපු කෝපි කුඩු හරි සුවඳයි,පිරිසිදුයි වගේම ගුණාත්මක බවිනුත් වැඩියි.ඖෂධීය කෝපි නම් හදන්නේ ඉස්සර අපේ ආච්චි අම්මා තමයි.එයා දැන් නැති උනත් එයාලා කියලා දුන්නු වටින දේවල් මට තාමත් එදා වගේම මතකයි.
    ගෙදරම හදපු කෝපි කුඩුත් තියෙන නිසා මට හිතුනා රස කෝපි කේක් එකක් හදන්න ඕන කියලා.මම අයිසින් සීනි වෙනුවට කුඩු කරගත්තු දුඹුරු සීනී එකතු කරගත්තේ ගුණාත්මකබව ගැන හිතලාමයි.දොඩම් ලෙලිවල තියෙන පැගිරි රසයත් එක්ක කෝපි රසය එකතු උනාම අයිසින් එකත් හරිම රසට ආවා.මේ කේක් එක වැඩි වියදමක් යන්නේ නැති රසම රස එකක් නිසා අනිවාර්යයෙන්ම ඔයාලත් හදලා බලන්න හොදේ. තාත්තා කියපු විදිහට,අඩු සීනී දාපු කෝපි කෝප්පෙකට මේ රසම රස කෝපි කේක් කෑල්ලක්නම් ඉස්තරම්..♥️
    මේ දවස් වල අව්වත් හරි සැරයිනේ.ඒ නිසා මට හිතුනා කෝපි වලින් අයිස්ක්‍රීම් එකක් හදලා තියන්න ඕන කියලා.අම්මෝ අපේ තාත්තානම් හරිම ආසයි.මිදුලේ පැෂන් වැලේ ඉදුනු ගෙඩිත් තිබුන නිසා පැෂනුත් දාලා තමයි මං කෝපි අයිස්ක්‍රීම් එක හැදුවේ.හැබැයි කෝපි අයිස්ක්‍රීම් එකට පැෂන් දාලා හදමු කියලා කිව්වෙනම් මල්ලි තමයි..😍 විපින් ක්‍රිම් කඩෙන් ගන්න පුලුවන් උනත් ගෙදරම හදාගත්තු විපින් ක්‍රිම් එක්ක ගෙදරම හදපු උකුකල කිරි එකතු කරලා තමයි මම අයිස්ක්‍රීම් එක හැදුවේ.විපින් ක්‍රීම් ගෙදර හදන විදිහ ගැන මට අදහසක් තිබුනත්,මම හරියටම ඒක බලාගත්තෙ යූ ටියුබ් එකෙන්ම තමයි. පැෂන් කෝපි එකතුව මේ තරම් ගැලපෙයි කියලා රස බලනතුරුම මට හිතුනේ නෑ.හැබැයි මට පොඩි දෙයක් වැරදුනා.මම අයිස්ක්‍රීම් එක උඩින් දාපු කිතුල් පැනි සේරම අයිස්ක්‍රීම් එකේ යටට බැහැලා තිබුනා.ඒ නිසා ඔයාලා හදනකොට පැනි දාන්න එපා.අයිස්ක්‍රීම් කන වෙලාවටම පැනි දාගන කන්න.කෝපී එකතු කරපු කොටසට අනිවාර්යයෙන්ම ඔයාලත් කුඩු කරගත්තු රටකජු දාන්න.ඇත්තමයි පුදුම රසයි.කෝපි අයිස්ක්‍රීම් එකේ තැනින් තැන පොඩි ඇඹුල් රසයක් එක්ක පැෂන් ඇට කැවෙද්දි හරියට කස කසා ඇට කැවෙනවා වගේ අමුතුම රසයක්.මල්ලිට කොහොමත් තියෙන්නේ මට වගේම වෙනස්ම ගැලපිලි තමයි😀.ගොඩක් වෙලාවට මම අලුත් කෑම මුලින් රස බලන්නේ හිතින් ගලපලා විතරයි.ඒත් ඇත්තටම හැදුවට පස්සේ මටම පුදුමයි.. මං මුලදි කිව්වා වගේම අම්මයි තාත්තයි පොඩ්ඩක්වත් ඉතුරු කරේ නෑ.මල්ලිගෙ බඩටනම් ඒ ටික දැනුනෙත් නෑලු...😄
    සොබාදහමට තවත් ලං වෙන්න.මේ කෙටි ජීවිතය උතුම් කෙනෙක් විදියට ජීවත් වෙන්න.🌿
    තෙරුවන් සරණයි..!!
    ඔයාලගෙ ආදරණීය පූර්ණා ♥️🌿

    • @lankalanka8699
      @lankalanka8699 3 года назад +8

      සහතික ඇත්ත අක්කී..ඉස්සර අපේ ගෙදරත් තිබුනා..දැන් නම් එකක් වත් නෑ...

    • @champikadamayanthi5187
      @champikadamayanthi5187 3 года назад

      😍😍😍

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 3 года назад +3

      Aneee Bola gediyak wage tikak loku wenakam nidima thamai ithin ❤🦮❤🐈❤

    • @chulaekanayake409
      @chulaekanayake409 3 года назад +15

      ඉදුණු කෝපි ඇට වතුරේ දින දෙක තුනක් පමණ පල් කර වන්ගේඩියේ කොට සෝදා වේලා ගන්න එවිට කොපි ඇට සුදු පාටට ගන්න පුළුවනි.

    • @rasikajayasundara6629
      @rasikajayasundara6629 3 года назад

      Ane apitah dennako balu පැටියෙක් salli walata hoda jatiye akkek nam inna tenak kiyannako

  • @maakkachifromuganda479
    @maakkachifromuganda479 3 года назад +657

    മലയാളികൾ വായോ... വന്നു പവർ കാണിച്ചിട്ട് പോ മക്കളേ 🥰

  • @mmcda2player97
    @mmcda2player97 3 года назад +23

    Ma'am lots of love from Balangir, Odisha.
    My father always says it's heaven to be in such a beautiful environment
    My mother says if possible she would go to your place and never come back.
    When I see your videos , I get a never ending peace and satisfaction . I literally love everything about this . I really really hope this natural beauty continues up to an unlimited time😍😍😍

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад +3

      Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️
      Poorna 🌻🌻

    • @kalanaviraj7540
      @kalanaviraj7540 2 года назад +1

      Odia and Sri lankan Sinhalese people have blood connection since ancient times. We call your area Kalingu rata or Kalinga desha.

  • @PavansnSMG
    @PavansnSMG 3 года назад +81

    Puppy, cat, kitten, peacock, nature, soothing music and your disciplined cooking.. what more to ask..? Worth subscribing to your channel. Me and my mother have been a fan of your videos. Thanks for keeping us entertained. God bless you.
    From Karnataka, India.

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад +5

      Thank you so much ♥️💐💐
      Poorna ☕ ☕ 🍃🍃🌿🌿

    • @zarmanmerzian600
      @zarmanmerzian600 3 года назад +1

      May God Bless you I will try to make coffee ice cream with passion fruit it looked delicious 😋 ❤️❤️🥰🥰🥰🙏🙏🙏

    • @healthtipstuba50
      @healthtipstuba50 2 года назад +2

      nice

  • @kusumalathadisanayaka561
    @kusumalathadisanayaka561 3 года назад +336

    Purnikage මල්ලි බලන්න ඕනෑ කට්ටිය me කෝණට 😁😁😁

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад +64

      මල්ලි මේක දකිත්වා..... 😁😁😁❤❤

    • @dildil1198
      @dildil1198 3 года назад +4

      Eka ettha api thama malli dekke ne na😅😅

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 3 года назад +3

      Eya kiwwa dawasaka Malli ekka video ekak denawa kiyala balamukooo🤔🤔

    • @dhananjayamahesh1643
      @dhananjayamahesh1643 3 года назад +2

      Me video ekath supiri bother..

    • @lilaniuthpala7045
      @lilaniuthpala7045 3 года назад +3

      මල්ලිව පෙන්නන්න අපිට.....

  • @nilminigamage631
    @nilminigamage631 3 года назад +15

    අත පය හොලවන්නේ නැතුව ,හැමදේම කට ල ඟට එනකමිි බලාගෙන ඉන්න අයට ඔයාහොඳ පුර්වාදර්ශක් පුර්ණා..තෙරැැවන් සරණයි ඔයාට...🌹🌹🌹🌹🍰🎂🍨

  • @ksa7010
    @ksa7010 3 года назад +65

    ഇവരുടെ ഈ ചാനൽ കുക്കിംഗ് ചാനൽ എന്ന് പറയാൻ സാധിക്കില്ല എന്തൊരു മനോഹരമായ ക്യാമറ വിഷ്വൽസ് ❤️❤️

    • @aparna_RM
      @aparna_RM 3 года назад +3

      സത്യം

    • @binduprasanth6736
      @binduprasanth6736 3 года назад +1

      Sariyanu

    • @smithakp5836
      @smithakp5836 3 года назад +1

      Athu തന്നെ

    • @fathimashaji5089
      @fathimashaji5089 3 года назад +1

      ശെരിയാണ് 👍

    • @sobhanar2555
      @sobhanar2555 3 года назад +1

      പ്രേത്യേകിച്ചു നമ്മൾ മലയാളികൾക്ക് കൂടുതൽ ഇഷ്ടപെടും നമ്മുടെ ഇടുക്കി യുടെ ഒരു ഭൂപ്രെകൃതി

  • @anees3876
    @anees3876 3 года назад +70

    What a beautiful camera visuals I can't say this channel is their cooking channel ,poorna as usual always beautiful

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад +1

      Thank you so much ♥️💐💐
      Poorna ☕ ☕ 🍃🍃🌿🌿

    • @fathima8821
      @fathima8821 3 года назад +5

      Yss she is following liziqi’s model video ♥️

  • @mosesgrona8620
    @mosesgrona8620 3 года назад +14

    Ur parents are so lucky to have u kind of daughter 😍😍😍😍❤❤❤❤❤❤

  • @Reyah8989
    @Reyah8989 3 года назад +144

    I dont understand the people who are disliking this.. what kind of mentality do they have 😲

    • @chandrasekharj6604
      @chandrasekharj6604 3 года назад

      Ssdism

    • @sankarbhattacharjee9906
      @sankarbhattacharjee9906 3 года назад +3

      many people dislike as they don't find the name of ingredients of the recipes

    • @KMlJS
      @KMlJS 3 года назад

      @@sankarbhattacharjee9906, that's plain ignorance !!!

  • @SuneethaGagadam
    @SuneethaGagadam 3 года назад +38

    Poorna, Your videos are so relaxing. The greenery, blue skies with floating clouds, the rainbow, trees bent down with the fruits' weight, the colorful flowers, birds chirping, peacocks, and background music is very soothing! You have amazing skills, especially mouthwatering dishes, a feast for the eyes.
    One request, please make a video of peacocks, if possible, while they dance. God bless you!

  • @pinithiug2880
    @pinithiug2880 2 года назад +4

    You're a real girl, sister. I saw one of your videos by accident ... I was very happy to see you in the garden and the surroundings ... so beautiful ..... really worth what you do ... you are so talented ... more good things like this I wish you the strength and courage to do ... Congratulations ..

  • @arapurayiljoseph3466
    @arapurayiljoseph3466 3 года назад +51

    കാപ്പി കുരു ഞങ്ങളുടെ നാട്ടിലും ധാരാളമായി കണ്ടു വരുന്ന

    • @semmababusemmababu6845
      @semmababusemmababu6845 3 года назад +1

      കാണാലെ ഒള്ളു കാപ്പി കുടിക്കണേൽ കടയിൽ പോയി വാങ്ങണം 😄

  • @divyanshisingh965
    @divyanshisingh965 3 года назад +36

    She is soooooooo talented 👏😍❤

  • @rimazaali8494
    @rimazaali8494 3 года назад +6

    ඔයාගේ ගමයි ගෙදරයි හරිම ලස්සනයි!සොබාදහම එක්ක ජීවත් වෙලා ඔයත් ගොඩාක් ලස්සනයි පූර්ණා අක්කේ😍අව්‍යාජ ගැමි බවට හා සරල බවට තවත් ආදරෙයි 🥰🥰ඔයාටයි මල්ලිටයි සුබ පතනවා!මාත් මල්ලිලා දෙන්නෙක්ගේ අක්කා කෙනෙක් 😍

  • @mdfaiyaz4762
    @mdfaiyaz4762 3 года назад +61

    Thank you for adding subtitle 👍🏻
    Love from India 🇮🇳🇮🇳

  • @skullingtonfly
    @skullingtonfly 3 года назад +11

    Absolutely wonderful 🥰 all these wonderful things produced and not one piece of plastic in sight. What an eco friendly lifestyle.

    • @aminduvilakshana4185
      @aminduvilakshana4185 2 года назад

      👰🧒💑👪😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘💞🇱🇰💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞🇱🇰💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞❤️❤️❤️❤️❤️❤️

    • @sheilahodson7040
      @sheilahodson7040 Год назад

      Yes, that is so pleasant. I regularly watch some You-tube cooking videos using families and some single women from Japan. One thing I have noticed right away is the high amount of plastic wrapping on so many things, especially food items. It is almost shocking to me. Every tiny thing seems to use plastice to wrap it in. It seems even more extreme than here in the US. I often wonder what happens to all of that plastic wrapping in the Japanese culture. So it is refreshing to NOT see it everywhere. Of course the videos I see are from large cities in Japan and not rural areas where it may be different. I also watch a wonderful cooking video of life in Azerbijan and seldom see anything plastic there either, but the video setting is totally rural and like Poorna the family grow almost all of their own food, fruit, vegetables, and meat. Just some thought that are rambling around in my head! Poorna's family land is so magnificent. I had no idea that Sri Lanka's land was like a garden of Eden.

  • @Nisha-my7wr
    @Nisha-my7wr 3 года назад +73

    എന്തൊരു ഭംഗിയുള്ള സ്ഥലം. സൂപ്പർ 👌👌👌👌.

  • @varnal1024
    @varnal1024 3 года назад +37

    How Beautiful my Sri Lanka is 🥰 also cute puppy 🇱🇰🇺🇸🙏

    • @renouka1996
      @renouka1996 3 года назад +3

      Fan of the only best and wonderful Sushant Sing Rajput ,😀💐🙏

    • @varnal1024
      @varnal1024 3 года назад +2

      @@renouka1996 Yes wong I am a fan of Greatest human being SSR

  • @yogitaram5102
    @yogitaram5102 3 года назад +17

    The taste of fresh coffee is just so great in taste , there is no word to describe

  • @nethmasayurangi4483
    @nethmasayurangi4483 3 года назад +18

    1st Comment 😍
    බව්වයි..කිටියයි...දැන් දෙන්නෙක්ම ඉන්නවා ...❤️

  • @reshmaraj1803
    @reshmaraj1803 3 года назад +9

    Hai my darling sister Poorna......! love you dear. how are you? how long i was waiting for your video...... Thank you so much. really really very happy to see you all again. Lots and lots of love to our Saki. God bless you all. take care my Poorna. bye bye....

  • @isabelleperez967
    @isabelleperez967 3 года назад +7

    Qu'est-ce que ta cuisine fait rêver ! Et ton jardin est le jardin du Paradis ! Je trouve tes vidéos véritablement extraordinaire 🍽🧡🙋‍♀️🇫🇷

  • @aryanair3122
    @aryanair3122 3 года назад +34

    The smell of coffee flowers and roasted coffee beans are just awesome 😍❤️

  • @Terophy
    @Terophy 3 года назад +6

    I can remember the time of when the coffee flower bloom all together .. It smells heavenly. You guys should def. check those coffee flowers. They're one of my favourites

  • @devoshreesingha5953
    @devoshreesingha5953 3 года назад +10

    Is nobody gonna talk about how cute and adorable the puppy is

  • @venkatvijay6280
    @venkatvijay6280 3 года назад +34

    Am literally packing my bags to Sri Lanka and to visit poorna just to have that cake and ice-cream..........

  • @kavindyaswijesinghe8780
    @kavindyaswijesinghe8780 3 года назад +38

    මායා ව අමතක නොකර සකීව ආදරෙන් බලාගන්න අක්කි..මන් ඔයාට ආසම ඔයා සත්තුන්ටයි පරිසරයටයි ආදරේ කරන හිත හොද මනුස්සයෙක් නිසා.ඒක හැමදාම තියාගන්න වරදින්නෙ නෑ ඔයාට ❤️

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад +3

      අනිවාර්යයෙන් ,හැම එක්කෙනාම එක වගේ මට❤❤❤
      බොහොම ස්තූතියි 🌿🍃🌻🌺🌷

    • @dhammikan3745
      @dhammikan3745 3 года назад +2

      Kopi kadaddi...kubi berana sium kalpanawa harima sansun.... Really you are a real natural women...

  • @semininadeera8935
    @semininadeera8935 3 года назад +4

    අනේ ශෝයි ඒ බලු පැටියා...😍😘♥️ ඔයාගෙ videos හරිම ලස්සනයි. බලන්න ආස හිතෙනවා..😍😋

  • @sunitisarkar3583
    @sunitisarkar3583 3 года назад +11

    In my crazy busy life, when I often suffer from bout of loneliness, your way of living inspire me... Even late at night, I now often try out recipes learned from my ma and grandma.. It has been a wonderful way back home.. Thank you..

  • @satyakiranputtamraju
    @satyakiranputtamraju 3 года назад +36

    Amazing work madam. Passion fruit coffee ice cream looks delicious 😋.
    Good work

  • @sandrarajeev798
    @sandrarajeev798 2 года назад +1

    She loving pets and animal on the same time....good loving character

  • @lishajega
    @lishajega 3 года назад +67

    Who is anxiously waiting for her videos?🙋🏻‍♀️

  • @surayyaebrahim6808
    @surayyaebrahim6808 3 года назад +14

    I love your recipes, everything is so natural and delicious. Amazing stuff.

  • @Reyah8989
    @Reyah8989 3 года назад +48

    When I watch this I feel .. this is life .this is how we must live..running behind money is nothing.. we all live for a little time so we must live peacefully n happily like this.. how many srilankans feel we must be back to our old life..no Internet kinda life.. just healthy life with real people real things healthy food

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад +4

      Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️
      Poorna 🌻🌻

    • @amalaprabakaran142
      @amalaprabakaran142 3 года назад

      @@PoornaThenaturegirl cute erukeengka sister

    • @vr9421
      @vr9421 3 года назад +4

      I agree with you but sorry to say if we don't have internet we will not be able to watch this video ! 😅🤣

    • @kupammakesavalu3491
      @kupammakesavalu3491 3 года назад +1

      Sorry but all run behind money including the youtuber and s if I have a big farm land like this I would also healthy fi me

    • @h4harmit162
      @h4harmit162 3 года назад

      It's natural i live in Gujarat

  • @aryachandran7579
    @aryachandran7579 3 года назад +10

    It has been only a few days since I started seeing your videos, and having finished watching all of it, I was very eagerly waiting for the next. Somewhere, it resembles the culture of Kerala. So, dear sister, lots of love from Kerala💖❤️💖

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад

      Thank you so much ♥️💐💐
      Poorna ☕ ☕ 🍃🍃🌿🌿

    • @vishaliyer9038
      @vishaliyer9038 3 года назад

      @@PoornaThenaturegirl what is rice u didnt showed in this video and all other receipes also why?? Poorna say what iz dar rice??

  • @yosirinmichi5636
    @yosirinmichi5636 2 года назад

    All South people are really kind and generous and they are really very good from hearts❣️❣️ I love South people's

  • @DrBrunoRecipes
    @DrBrunoRecipes 3 года назад +17

    Greetings from Scotland Poorna. Hope you are well. Best wishes to you and your family and all viewers of this wonderful channel :)

    • @kindhearts698
      @kindhearts698 2 года назад

      මේ ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සහ සුන්දරත්වය

  • @nayominichandimapremadasa8232
    @nayominichandimapremadasa8232 3 года назад +12

    Wow they look absolutely delicious! Thank you for always sharing great recipes that cooking from scratch. It's very thoughtful and helpful! 💕

  • @sandaminisarathchandra7560
    @sandaminisarathchandra7560 3 года назад +3

    රටට ණයක් නැති බරක් නැති මිනිස්සුන්ට අපි ගරු කරනවා..😊💜️ අම්මලාට බරක් නැති දරුවන්ට ගරු කරන්වා.. වීඩියෝ එක වෙනදා වගේම හරීම ලස්සනයි.. 🥰💜️ ඔයා හදන කෑම කන්නත් ආසයි 😍

  • @remonadaniel7783
    @remonadaniel7783 3 года назад +27

    This is not just a one night project she has put lot of effects to Give this kind of a out put really appropriate you pop fans

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад

      Thank you so much ♥️💐💐
      Poorna ☕ ☕ 🍃🍃🌿🌿

  • @udanaariyaratne2989
    @udanaariyaratne2989 3 года назад +11

    I like the familiar feeling that i feel when i watch your videos, it takes me to the another world from this hectic life. Thank you and appreciate your that attempt. Wish all the very best for your future videos

  • @swatijipawar7374
    @swatijipawar7374 3 года назад

    Tum jaise jinko beti mil jaye unki kismat..poorna Love u dear from india.

  • @nicochan6167
    @nicochan6167 3 года назад +10

    Seeing ur videos give me a lizi qi feeling and I know she is one of ur inspiration .ur videos are really amazing and make me more in love with nature ❤️❤️.ur place resembles our state kerala in may ways .

  • @geetasdiary2274
    @geetasdiary2274 3 года назад +10

    So beautifully executed the vedio.thanks to you all.you brought back my childhood in Kerala...you served cofee to your parents ...nostalgia👍

  • @soniasardar2878
    @soniasardar2878 3 года назад +1

    Aww Bless Your little Pupp sako is very cute.Keep uploading your videos they are very peaceful and relaxing to watch specially village country side.
    GOD BLESS your family Xx

  • @nilukaranasinghe2945
    @nilukaranasinghe2945 3 года назад +31

    "අනේ මට දොයියන්න දෙන්නකෝ අක්කේ ....." මීට සකී පැටියා

  • @mrcnews66
    @mrcnews66 3 года назад +9

    වීඩියෝ එක බලලයි උදේ වැඩ පටන් ගත්තේ ...හරිම ලස්සනට වැඩ සටහන කරලා තියෙනවා ..මෙවැනි දෙවල් කරන්න තව තව ශක්තිය ලැබේවා ...!තෙරුවන් සරණයි...( live@today chenal)

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад

      බොහොම ස්තූතියි 🌿🍃🌻🌺🌷
      තෙරුවන් සරණයි ❤

  • @tinimasuan5261
    @tinimasuan5261 Год назад +1

    OMG!...cofee ice cream with passion fruit touch..i am drooling here Poorna!

  • @pinkeyramsarran2790
    @pinkeyramsarran2790 3 года назад +10

    Hi Poorna , your garden looks soo green and beautiful , also the coffee grains looks pretty, making coffee is a lot of work , your dessert coffee cake cake looks so yummy , your parents are very lucky to have you as a blessed daughter, the ice cream also looks so yummy, stay safe and blessed.

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад

      Thank you so much ♥️💐💐
      Poorna ☕ ☕ 🍃🍃🌿🌿

    • @foodlovers3360
      @foodlovers3360 3 года назад

      ചോക്കോ ബാർ ഉണ്ടാക്കാം | Choco Bar Ice-Cream Recipe : ruclips.net/video/nRYoE89TzYk/видео.html
      അടിപൊളി ചിക്കൻ കറി | RESTAURANT STYLE CHICKEN CURRY : ruclips.net/video/EyrwEN_S-uw/видео.html
      കക്ക കറി | Clam meat Curry : ruclips.net/video/2ZPL5NxbXiQ/видео.html

  • @srilankanminifoods2909
    @srilankanminifoods2909 3 года назад +88

    මල්ලිව බලන්න සංගමයක් හදමු 🤭

  • @tharangatharanga1453
    @tharangatharanga1453 3 года назад +1

    ඇත්තටම අක්කෙ මාත් සරළ ගමෙ කමට ගොඩක් ආසයි අක්කිගෙ vediyo බලන්නෙ ගොඩක් ආසාවෙන් ඇත්තටම හිත නිදහස් වෙනවා තෙරුවන් සරනණයි 🙏🙏🙏

  • @Sk-gh6bt
    @Sk-gh6bt 3 года назад +20

    I'm a chef,I really wish to meet you one day.your recipes are innovative & the skillfull techniques you use are inspiring.😇

  • @positivity5419
    @positivity5419 3 года назад +287

    Love from kerala....India 😍

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад +37

      Thank you so much ♥️💐💐
      Poorna ☕ ☕ 🍃🍃🌿🌿

    • @sajjadmusthafa9665
      @sajjadmusthafa9665 3 года назад +23

      നേരത്തേ വന്ന് കേറിയല്ലേ🙄💪💪

    • @positivity5419
      @positivity5419 3 года назад +6

      @@sajjadmusthafa9665 haha...yes 😁

    • @tirashaprabuddi1234
      @tirashaprabuddi1234 3 года назад +2

      ලස්සනයි අක්කා
      මම ටිරාෂා නංගී
      5 වසර
      මගේ මල්ලිත් බලනවා
      🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀

    • @positivity5419
      @positivity5419 3 года назад +4

      @@tirashaprabuddi1234 Don't know Srilankan language....

  • @zeek2805
    @zeek2805 3 года назад +8

    Beautiful channel beautiful scenes beautiful cooking beautiful parents beautiful video graphics beautiful music beautiful nature and above all beautiful you, POORNA❤️

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад +2

      Thank you so much ♥️💐💐
      Poorna ☕ ☕ 🍃🍃🌿🌿

  • @Alicia.Marie.13
    @Alicia.Marie.13 3 года назад +7

    Love the translations! It is so personable to see your beautiful family! I am enjoying these videos alot!

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад

      Thank you so much ♥️💐💐
      Poorna ☕ ☕ 🍃🍃🌿🌿

  • @susmitabhattacharjee1784
    @susmitabhattacharjee1784 3 года назад +4

    You are a great cook. I really love ur cooking style.

  • @sumudunisansala6459
    @sumudunisansala6459 3 года назад +40

    මෙවන් පුතුන් ලද දෙමාපියන් කෙතරම් වාසනාවන්තද❤️❤️❤️

  • @luciadocarmocunha6591
    @luciadocarmocunha6591 3 года назад +5

    Amei o seu cachorrinho,ele é lindo.os gatinhos também são muito fofinhos. Que Deus os protejam. Beijos.

  • @vivisantos3348
    @vivisantos3348 3 года назад +8

    Que bom que tem pessoas que ainda podem viver em lugares assim, e obter produtos taí naturais. 👏👏👏

  • @georgethandayutham8505
    @georgethandayutham8505 3 года назад +9

    Your new family members are cute (2 kitten and the puppy)
    God bless you all ❤🙏

  • @rachelolivia112
    @rachelolivia112 3 года назад +2

    Same everything with my village in north Sumatra Indonesia 🇲🇨.. I'm speechless ❤️😍

  • @sunithafranando462
    @sunithafranando462 3 года назад +8

    ඔයා අම්මට තත්තට හොද දුවක් ජේසු පිහිටයි 🙏❤️❤️❤️❤️❤️❤️

  • @anushakumarapperuma6387
    @anushakumarapperuma6387 3 года назад +5

    Thank you Poorna and your brother for presenting yet another beautiful vedio .
    As usual the abundance surrounding you is magical. May you be blessed with this abundance forever!
    When I saw you plucking the coffee beans it reminded me of my childhood at my grandma's in Kotte. There were many coffee plants and we did the same as you did with your mom. It brought back lot of nostalgic memories. I still can recall the fragrance and the beauty of the coffee flowers. You should make a vedio of them when the coffee trees are in bloom. The coffee plants are no more at my Grandma's. Lot of new ideas to try out.
    Good to see your brother joining you for the treat. Hi to Saki.. Friend is it?
    May the noble triple gem bless you all !

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад

      Thank you so much , ♥️💐💐
      Poorna ☕ ☕ 🍃🍃🌿🌿

    • @muzeyyenyildiz5650
      @muzeyyenyildiz5650 3 года назад

      Çok güzel yerler keşke Türkçe alt yazısı geçse çok hayran kaldım

  • @kcm4554
    @kcm4554 2 года назад

    Oh my dear most sister Poorna day long I was longing you, where had you been daylong? You and your cookery presentation is incredible. You have a beautiful touchstone hands, whatever touched turned precisely gold........amazing delicious presentation. Workmanship is marvelous and wondrous. Thank you so much.

    • @kcm4554
      @kcm4554 Год назад

      So beautiful of you. Thank you so much. Wish you & your family all the best 👍. 💕🙏

  • @Sweetie-me5ok
    @Sweetie-me5ok 3 года назад +12

    Was waiting from so many days..... finally your vlog 😍😍😍

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад +1

      Thank you so much ♥️💐💐
      Poorna ☕ ☕ 🍃🍃🌿🌿

  • @SHREYAKRISHNAN2301
    @SHREYAKRISHNAN2301 3 года назад +11

    Fam Jam ❤️
    Saki is damn cute 🐾🐾🐾
    I am always attracted by awesome utensils, and your serving skills flattened me! 👌🏼👌🏼
    Awesome work Poorna, just loved it 😍🤩😘🤗

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад +2

      Thank you so much ♥️💐💐
      Poorna ☕ ☕ 🍃🍃🌿🌿

  • @ru5309
    @ru5309 3 года назад +1

    Harima lassanai video eka.Natural lassana godakma watinawa. A wagema akkage kema warga creative. Good Luck Akke!

  • @Tannu12-24
    @Tannu12-24 3 года назад +11

    Was waiting 4 ur vlog..
    Lots of love from India..
    Stay blessed

    • @priyashaji9144
      @priyashaji9144 3 года назад

      Oru movie kanunna pole avide onnu povan kazhigekil

  • @Suhani.W
    @Suhani.W 3 года назад +6

    හරිම අහින්සක පවුලක්. බුදු☸️සරණයි ඔයාලට♥️

  • @dhurgarani3322
    @dhurgarani3322 3 года назад +1

    Poorna garu mi videos ante nakku chala estam...Ur great..

  • @channalaleen3527
    @channalaleen3527 3 года назад +15

    Love All your VLOGS and the Themes ! Sri Lankan Coffee is so underrated and it's wonderful to see you creating this segment ! Its sad to see the way we Sri Lankans prepare the coffee and loosing half the taste just mixing it straight away rather than decocting !

  • @javiersalgadocastillo5214
    @javiersalgadocastillo5214 3 года назад +5

    Hermoso video. Como siempre, me relaja mucho. El paisaje natural, la exhotica belleza de Poorna, su amor por los animalitos y lo deliciosas que se ven sus recetas, hacen de estos videos, algo sublime. Saludos y bendiciones para ti y tu familia, apreciable Poorna, desde mi pequeña ciudad Cosamaloapan, en el Estado de Veracruz, México.

  • @roypacarat4341
    @roypacarat4341 3 года назад +2

    Saki is so cute and floppy and the two kittens.😻🐈🐕‍🦺
    And Im watching most of your videos. They are beautiful and the music background is so calming. Keep it up, Poorna. God bless you and your family. From the Philippines.

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад +1

      Thank you so much 🦋🦋🌺🌺🍃🍃🌸🌾🌾☘️☘️
      Poorna 🍁🍁

  • @abidhossen1620
    @abidhossen1620 3 года назад +21

    Thank you for adding the subtitle, now I can understand what are you saying to others.

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад +1

      Thank you so much ♥️💐💐
      Poorna ☕ ☕ 🍃🍃🌿🌿

  • @Adeesha70
    @Adeesha70 3 года назад +7

    අක්කෙ ඔයාගේ වීඩියෝ හරි ආසාවෙන් බලන්නේ 💐💓.ඔයා ලස්සනට වැඩේ කරනවා.මේ ලංකාවේ කොහෙද ?ගොඩක් ලස්සන පැත්තක් 😍👍

  • @somiron993
    @somiron993 Год назад

    What A Lovely Video. Great Work . Love From West Bengal , India. Keep Growing . Almighty Bless You And Make You More Successful 🙏🌼🇮🇳❤🇱🇰

  • @Grandslambeautyalliance
    @Grandslambeautyalliance 3 года назад +18

    Such a beautiful video and highly educational. Fantastic job!

  • @TifSC
    @TifSC 3 года назад +11

    I sometimes think that in the West, we have lost touch with how much work really goes into growing the food we buy. It would benefit a lot of people if they try and grow something for themselves. Even if it's just something small. I'm planning to grow some herbs and veg this year.

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад +2

      Thank you so much ♥️💐💐
      Poorna ☕ ☕ 🍃🍃🌿🌿

  • @RahulPatel-so8wj
    @RahulPatel-so8wj 2 года назад

    Don't know what should I write about this but really awesome.....hey Poorna god has really blessed you ...my love to all your family and specially saki..god bless you..

  • @achalasadamali599
    @achalasadamali599 3 года назад +7

    """Poorna""වීඩියෝ එකක් දානකම් බලගෙන හිටියෙ හරිම ලස්සනයි ..අලුත් යාලුවා නියමයි.බුදු සරණයි ඔයාට ......

  • @원소연-k6u
    @원소연-k6u 3 года назад +5

    Big. Thank.yoooooooooooou.💘 from Seoul.korea.👀 I.💘 u.👀 감사합니다.💘 짝짝짝 최고 사랑보냅니다.👀

  • @roopamsrivastava2497
    @roopamsrivastava2497 3 года назад

    Outstanding 👌👌👌🥰 .. Lovely ur family di... 🤗😘 Keep it up... Itni beautiful tarike se aap dikhate ho , or specially nature beauty was so awesome...... Aap or aap ki family aise hi happy raho or sath raho ....🥰😊❤️

  • @kunalsinha..5199
    @kunalsinha..5199 3 года назад +6

    One of the best channel in the world for related food's....nd saki is literally cute.....

  • @vasanthalakshmi6222
    @vasanthalakshmi6222 3 года назад

    We like you very much, you are very passionate in cooking, The videos are awesome, me, my sister, my mom love to watch your cooking, we see and enjoy and feel very happy, your caring towards your family is simply amazing ,video making and the place your home, we loved it.

  • @champikadamayanthi5187
    @champikadamayanthi5187 3 года назад +15

    අනේ එයා සෝයි😍😍සකි බබා💝💝

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад +1

      බොහොම ස්තූතියි 🌿🍃🌻🌺🌷

  • @sanduninimesha184
    @sanduninimesha184 3 года назад +21

    වීඩියෝ එකක් එනකම් බලන් ඉන්න අය කෝ...😋😋😋

  • @kamalnathan5537
    @kamalnathan5537 3 года назад

    Very nice video to watch you made coffee cake with the fantastic presentation I am unable to skip the video good luck

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад +1

      Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️
      Poorna 🌻🌻

  • @srimasenavirathna990
    @srimasenavirathna990 3 года назад +18

    මග බලන් හිටියෙ විඩියෝ එක දානකන් 👍👍👍

  • @KaizerBillimoria
    @KaizerBillimoria 3 года назад +4

    Excellent video very relaxing, as always! Best wishes from Bangalore, India!
    Edit: Hello to Saki!

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад

      Thank you so much ♥️💐💐
      Poorna ☕ ☕ 🍃🍃🌿🌿

  • @ajicalicutfarmandtravel8546
    @ajicalicutfarmandtravel8546 3 года назад

    Hai... Cute.. Saki
    Dear.... Poorna
    I especially appreciate your camera man.... Beautiful and colourful video,
    Your videos are give a positive energy ..
    I'm very like your natural coffee making style,
    Natural equipment, beautiful village life, and
    Lovely family relationships... Best wishes
    Love from INDIA

  • @muhaizan313ishak2
    @muhaizan313ishak2 3 года назад +10

    Thanks for the subtitle...
    Hi from Malaysia..

  • @Priyanthan1996
    @Priyanthan1996 3 года назад +4

    I am very admiring for ur visual and way of cooking. Akke. ❤️

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад +1

      Thank you so much ♥️💐💐
      Poorna ☕ ☕ 🍃🍃🌿🌿

  • @narinehar5028
    @narinehar5028 2 года назад +1

    Мистер Саки красавчик ставка и друг такой хороший семьи🐕💕🏡

  • @rooparamesh9658
    @rooparamesh9658 3 года назад +4

    Passion fruit, coffee ice-cream is just yum👌👌💕💕💕

  • @farhanahoosen3809
    @farhanahoosen3809 3 года назад +5

    Hello Poorna
    Hope you are well.
    Just to let you know, am so addicted to watching your videos.
    You are truly blessed.
    You are talented in so many ways.
    Also so loving, just by the way you treat your pets and creatures around you.
    God bless.

  • @НатальяВовк-ф7х
    @НатальяВовк-ф7х 2 года назад

    Смотрю с удовольствием, такая красота, экзотика, для нас русских, некоторые фрукты даже не видела. Девушка очень приятная, милая, а как готовит, столько специй добавляет для русских это очень остро, как будто в другом мире побывала

  • @nardje9184
    @nardje9184 3 года назад +5

    I'm enjoying watching all your vedio,you have such a wonderful place like paradise😍❤

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад +2

      Thank you so much ♥️💐💐
      Poorna ☕ ☕ 🍃🍃🌿🌿

  • @chathu4528
    @chathu4528 3 года назад +1

    මගේ හිත පොඩක් කලබල වෙලා තිබුනේ පොඩි හේතුවකට මං මේ video එක බැලුවම මහා අමුතු හිත නිවෙන ගතියක් danuna. මේ වගේ දේවල් අපි අගය කරන්න ඕන. ඔයට සුබ පතනවා

  • @diandmekitchen4652
    @diandmekitchen4652 3 года назад +14

    So beautiful 🥰... This place is a treat to eyes ❤️

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 года назад +1

      Thank you so much ♥️💐💐
      Poorna ☕ ☕ 🍃🍃🌿🌿