වැල්ලවාය ඇල්ලවල දිය ඇල්ලවල බිලි ගත් ජීවිත දෙකක්.

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 27

  • @Thidesatv
    @Thidesatv 2 года назад +9

    මුන්ට මොලේ නැනෙ දැන් කිදෙනෙක් නැති උනාද මුං ඒක දැනගෙන ⁣නෙ නාන් යන්නෙ ඇල්ල බලලා එන් නැතුව ගිහිල්ලා ඒකෙ නාලා නැතිවුණාම ගෙදර දෙමාපියෝ කොච්චර දුකෙන්ද ඇත්තේ පවුනෙද තරැන ජිවිතේ මොලේ නැති හරක්නෙ මුං එක්කො ඇල්ල ගාවට ආරෂාවට කවුරැ හරි දාන්න ඔනි එක්⁣කො ඇල්ල වල වහලා දාන්න ඔනි ඕන මගුලක්වෙන්න 😭😭

    • @sandarahemantha3136
      @sandarahemantha3136 2 года назад +2

      මුන් ගේ එකෙක් ට කිව්වා ම්න් ඌ ගනන් ගත්තේ නැ ඕයි

  • @chethiyarathna5031
    @chethiyarathna5031 2 года назад +5

    වැටවල් ගහනවට වඩා තහනම් කරන ඒකතමයි සුදුසු , මැරෙන ගාන අඩුවෙන්නේ වෙන විකල්පයක් නෑ ,සංචාරක කලාප කියලා රටේ ජනතාව නිකරුනේ බලණ් ඉන්ඩ බෑ ,දෙමවුපියන්ට දුක උහුලන්ඩ බෑ ,අනිවාර්යෙන් තහනම් කලයුතූයි ,?,,

  • @Thidesatv
    @Thidesatv 2 года назад +6

    පවුනෙද බං අර කැම්පස් කොල්ලා මුං හරක් නෙ බං උඹලා ඇල්ල වල බලන්න ගියත් නාන්න යන්න එපා බං මොලේ වැඩි උන් තමයි ඔහොම වෙන්නේ

  • @surangalasanaisuranga1649
    @surangalasanaisuranga1649 Год назад

    Niwan suwa

  • @RMSRSLBRO
    @RMSRSLBRO 2 года назад +7

    අඩෝ ඇයි බන් උන් එහෙම.ආතල් ගනිල්ලා ලිමිට් ඇතුව.ගැබුරු තැන් වලට යන්න එපා බන් කොහේ ගියත්.උබලා මැරුනම උබලගෙ අම්මලා දුක් විදින්නෙ 😔

  • @niroshalwis7525
    @niroshalwis7525 Год назад +2

    සරසවි යැවිවට වැඩක් නැ අතරමග ජිවිතයයට සමහර දේවල් උගන්වන්න ඔනි

  • @sudarshanisilva4731
    @sudarshanisilva4731 2 года назад +4

    මෙික නමි මහ අපරාදවක් බලදාරින් සද්ද නැ නැත්තටම නැතිවෙන්න මෙික වහලා දැමිමා නමි ඉවරයි යන මෝඩයෝ දැන ගන්න එපැයි ඉට වඩා

  • @gfcc9856
    @gfcc9856 Год назад

    Ane paw dewiyani

  • @SUSILAPRIYANTHIPARIS
    @SUSILAPRIYANTHIPARIS Месяц назад

    Nevin.suva.daruvane❤❤❤

  • @Thidesatv
    @Thidesatv 2 года назад +5

    මුං ආතල් ගන්න ගිහිල්ලා .. ඇයි බං ඔහොම මුං

  • @k.aprasadi6812
    @k.aprasadi6812 2 года назад +1

    🥺🥺🥺

  • @NewRak-zr8gl
    @NewRak-zr8gl Месяц назад

    Kuruth.minisu

  • @sudarshanisilva4731
    @sudarshanisilva4731 2 года назад +1

    😥😥☹️🙄

  • @hansiperera9469
    @hansiperera9469 2 года назад +2

    😢

  • @sandarahemantha3136
    @sandarahemantha3136 2 года назад +2

    මිනිහෙක් කියන එක පොඩ්ඩක් අහන්න ඕනී මූ මොනාද කියන්නේ කියලා ලොකු සීන් එකේ ඉන්නකොට ඉතින් අපිට බලෙන් කියන්න බැ නේ නාන්න එපා කියලා උබලා කව්ද කියලා අහයි අපෙන් ඕකයී සමාජෙ තත්වේ

  • @himansarandhinu1561
    @himansarandhinu1561 2 года назад

    Hodama wade ponna pakkunta

  • @ThiliniSewwandi-b5d
    @ThiliniSewwandi-b5d Месяц назад

    කැම්පස් ගියාට මොළය හැදිලා නෑ.

  • @travelwithkella3841
    @travelwithkella3841 2 года назад

    ඇල්ල වල තහනම් කරලා ඇතුලු උනොත් 10000ක දඩයක් නියම කරලා තිබ්බා නේද්

  • @wazeemsharma113
    @wazeemsharma113 2 года назад

    Ape game thiyena apiwath yanne na owata. Wadak na katha karala

  • @maheshmadu1734
    @maheshmadu1734 2 года назад +1

    Ane manda me moda harak thamun denaganna oni

  • @sandarahemantha3136
    @sandarahemantha3136 2 года назад +2

    මම ත් යාලුවා එක්ක ඊයේ වලට ගියා. අපි යනකොට මෙයාලා යනවා පයින් .අපි බයිසිකලේ ගියේ. අපි යනකොට කවුරුත් හිටියේ නැ වලේ .පොටෝ අරගෙන ටික වෙලාවක් යන කොට මෙයාලා ආවා වලට හරිද .ඊට පස්සේ මෙයාලා ගේ එක්කෙන් ඇවිත් ම්න් ලගට ඇහුවා නාන්න පුලුවන් ද කියලා .ම්න් ගත්තේ කටටම කිව්වේ වල ගැන හොයලා නෙවෙයි කියලා ආවේ නාන්න හරි ද මම ඒම කිව්වා ට ඒ කියපු එකා හිතුවේ ම්න් ආතල් එකට බොරු කිව්වේ කියලා මිහාට මිනිහා කාටවත් කිව්වේ නැ ම්න් කියපු කතාව මගේ යාලුවා ත් කිව්වා නාන්න එපා කියලා ඇහුවේ නැ මෙයාලා හරී ද මන් වල යටයි කියපු එකා ගොඩ හිටියේ ඉතුර අය ගියා.අරයාට කියන්න තිබුනා නේ නාන්න එපා කියලා නේද එයාගේ යාලුවෝ නේ .ඊට පස්සේ නාන්න එපා කියපු එකත් සර්ට් එක ගලවලා නාන්න යන්න හරි ද අපි කල්පනා නා කරා මුන්ට කියලා හරියන්නේ නැ කියලා කියලා. ඊට පස්සේ අපි දෙන්නා අරයා ලා ව්ලට යනකොට ම පොඩ්ඩක් උඩට ගිහින් ගත්ත පොටෝ ස් බලලනකොටම හරි වෙඩේ .ඊට පස්සේ මොනා කරන්න ද ඉතින් මගේ කකුල් දෙක නලියව්වා වතුර ට බහින්න ඒත් නැ . ගියේ නැ ගියාන්ම් අපි ත් ඉවරයි .කල්පනා කරා මොකද්ද කරන්නේ කියලා හරී දිව්වා යන්න වලේ ඉදලා පාරට පෝන් වලට සිග්න්ල් නැ වලට .ඊට පස්සේ මට තිබුණේ ct100 බයික් එක් යාලුවා යී මායී ඔකේ ගියා ඊට පස්සේ ගෙදර අයියාහ් කෙනෙක් ට කියලා එයා තමයි පොලිසිය ට කතා කරේ ඕන්න ඔඕකයි කතාව .අපි කියන එක පොඩ්ඩක් ඇහුවා න්ම් මේ දෙන්නා ඉන්නවා නේ .අපේ බාසාවෙන් කිව්වොත් ලොකු සීන් එකේ හිටියේ ඉතින් .අපි ඉතින් පාඩුවේ හිටියා

  • @nisayabadurdeen1933
    @nisayabadurdeen1933 Год назад

    4 boys dead yesterday

  • @surangalasanaisuranga1649
    @surangalasanaisuranga1649 Год назад

    Modakama

  • @kalharavlogs..9596
    @kalharavlogs..9596 2 года назад

    ආසයි තම්බි දෙන්නෙක් මැරිලා තියෙන්නේ අනේ සාධු තම්බි... අල්ලාහු අක්බර්...