මහන ඇදුම් වලට මැහුම්කුලිය කියන්න තේරෙන්නෙ නැද්ද?

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 153

  • @indukakumari71
    @indukakumari71 10 месяцев назад +3

    කිසිම ගුරැමුෂ්ටියක් නැතුව මිස් ලබපු හැම අත්දැකීමක් ම පැහැදිලිව කියා දුන්න මම දන්න එකම මිස් ඔබතුමියයි. අගයනවා ඔබතුමියව 🙏❤️🌹

    • @sewingwithanuradha
      @sewingwithanuradha  10 месяцев назад

      ස්තූති ඔයාගෙ ඇගයීමට ❤

  • @dakshillakmuduni
    @dakshillakmuduni 8 месяцев назад +1

    මගෙ ඇස් වලට කදුලු ආව මිස්.මිස්ට ගොඩක් පිං.බොහොම පුංචි තැනකින් මම බිස්නස් එක පටන් ගත්තෙ.මගෙ අඩුපාඩු අද මිස් පෙන්නල දුන්න.ඒ දේවල් හදාගෙන ඉස්සරහට යන්න මම උපරිම උත්සහ කරනව.ස්තූතියි මිස් .❤

    • @sewingwithanuradha
      @sewingwithanuradha  8 месяцев назад

      අනිවාර්යයෙන්ම ඔයාට පුලුවන් 🌹

  • @lkfashion.creations.yout.77
    @lkfashion.creations.yout.77 10 месяцев назад +4

    Video eka පැය තුනක් උනත් එක දිගටම අහන් හිටිය. සහ සියලු කරුණු බොහොම වැදගත්.බොහොම ස්තූතියි 🙏👍♥️

  • @QueenOfFashion25
    @QueenOfFashion25 3 месяца назад +1

    ගොඩක් ස්තූතියි මිස් මිස්ගෙවීඩියො බලන්න පරක්කු උනාට නිඅම වෙලාවෙදි මන් මේ විඩ්ඩියො බලන්නෙ...එක වීඩියෝ එකක්වත් මන් ස්කිප් කරන්නෙ නෑ...ඒ තරම් වටිනව....🙏❤

  • @ThusharapriyadarshaniEkanayaka
    @ThusharapriyadarshaniEkanayaka 10 месяцев назад +7

    ම්ස්ගෙ කතාවට වශී වෙනවා වගේ...කවදාවත් මිස් වගේ ලස්සනට කතා කරන කෙනෙක් දැකලම නෑනෙ..ආදරෙයි මිස් ..ගොඩක් වටිනවා වීඩියෝ එක..❤

  • @RamaniGeeganage
    @RamaniGeeganage 10 месяцев назад +4

    හරිම ලස්සනයි😅 හරිම පැහැදිලියි😊😊 ආදරෙයි මිස් ගොඩා aaaak k...❤❤❤ වටිනාම කරුණු ඉතා සරලව... තෙරුවන් සරණයි මිස්..ජයවේවා!!!...

    • @sewingwithanuradha
      @sewingwithanuradha  10 месяцев назад

      ස්තූති ඔයාගෙ ආදරයට ❤

    • @sewingwithanuradha
      @sewingwithanuradha  10 месяцев назад

      ස්තූති ඔයාගෙ ඇගයීමට ❤

  • @roshanigunawijaya6128
    @roshanigunawijaya6128 7 месяцев назад +2

    First time I'm going through your video. Excellent

  • @educationpoddo249
    @educationpoddo249 7 месяцев назад +2

    අහම්බෙන් දැක්කේ ගොඩාක් වටින වීඩියෝ එකක්

  • @danushkasilva7278
    @danushkasilva7278 10 месяцев назад +1

    කාලය දිගු වුණත් කියලා දුන් දේවල් බොහෝම වටිනවා මිස් .. ❤️‍🔥බොහෝම ස්තුති ...❤❤❤
    මිස් අද ඇදන් ඉන්න ඇදුම කියලා දෙන්න පුළුවන් නම් ....
    මිස්ගේ මැහුම් කාමරයත් අපිට පෙන්නන්න... 😊❤

    • @sewingwithanuradha
      @sewingwithanuradha  10 месяцев назад

      ❤️අනිවාර්‍යෙන්ම ඉදිරියේදි කරමු..

    • @danushkasilva7278
      @danushkasilva7278 10 месяцев назад +1

      බොහෝම ස්තුති මිස් ... 🙏❤

    • @sewingwithanuradha
      @sewingwithanuradha  7 месяцев назад +1

      my tailor shop ඔයාලා හැමදාම ඉල්ලපු වීඩියෝව ...
      ruclips.net/video/X3_iSW8jR4c/видео.html

  • @krishanthiroshani8743
    @krishanthiroshani8743 13 дней назад

    ස්තුති miss ❤❤❤

  • @dilrukshidilu1465
    @dilrukshidilu1465 10 месяцев назад +1

    ඔයාගේ උපදෙස් ගොඩක් වටිනවා ..ස්තුතියි.ඔයාට ජේසු පිහිටයි

  • @anushapriyangika388
    @anushapriyangika388 10 месяцев назад +1

    ගොඩක් වටිනවා මිස් . මට තිබ්බ ලොකු පුශ්නයක් මිස්ට ගොඩක් පින් ,,,,, ❤❤❤

  • @priyangikanilanthi6140
    @priyangikanilanthi6140 10 месяцев назад +2

    Mata miss...kiyanna wachana nee...me vedio eke වැදගත්කම kiyanne...mge as walata kanduluth awa....jewithe jaya gnna godak wedagath vedio ekak...missta godak pin....adrei miss...❤❤❤❤

    • @sewingwithanuradha
      @sewingwithanuradha  10 месяцев назад

      ස්තූති ඔයාගෙ ආදරයට❤

  • @WajiraDelpagodage
    @WajiraDelpagodage Месяц назад +1

    Thank you very much.

  • @WajiraDelpagodage
    @WajiraDelpagodage Месяц назад +1

    Thank you.

  • @savithrirashni4041
    @savithrirashni4041 10 месяцев назад +2

    ,වටිනා අදහස් ගොඩක් ....thank you

  • @amraamra9598
    @amraamra9598 8 месяцев назад +1

    Very use full video Thanks you miss

  • @yrafashion
    @yrafashion 10 месяцев назад +2

    ගොඩක් වටින උපදෙස්වලට ස්තූති

  • @suranginisansala4025
    @suranginisansala4025 10 месяцев назад +3

    මිස් ..බොහොම පින් ...❤❤❤

  • @PriyadarshaniAlwis-xb5fk
    @PriyadarshaniAlwis-xb5fk 10 месяцев назад +3

    හරිම වටිනවා.Sewing room එකේ vidio එකක් කරන්නකෝ මිස්.

  • @saumyalakmali910
    @saumyalakmali910 7 месяцев назад +1

    Miss mama danata mahanawa.eth mata ona tawa tikak devolop karaganna

    • @sewingwithanuradha
      @sewingwithanuradha  7 месяцев назад

      අනිවාර්යයෙන්ම පුලුවන්

  • @lasanthifernando5023
    @lasanthifernando5023 10 месяцев назад +2

    ගොඩාක් ස්තූතියි මිස්. ගොඩාක් වටිනවා ❤ ගොඩාක් ආදරෙයි

  • @apsarasewingprojects7837
    @apsarasewingprojects7837 10 месяцев назад +4

    කනට ගහලම කියලා දුන්න , නියමයි

    • @sewingwithanuradha
      @sewingwithanuradha  10 месяцев назад

      ❤️ එවා අද්දැකීම් ..සහතික කරලා කියන්න පුලුවන් ඒකයි.🌹

  • @nilminisriyani6866
    @nilminisriyani6866 10 месяцев назад +2

    ස්තුති මිස් ගොඩක් දේවල් ඉගෙන ගත්තා

  • @nihara8165
    @nihara8165 10 месяцев назад +2

    Marama watina upades tikak mis, math adum mhna kenek e upa des tika mata watinawa mis. Mista thnks. ❤️

  • @sandayasamanmali3216
    @sandayasamanmali3216 10 месяцев назад +1

    Godak watina dewal miss thank you

  • @menakamadhuwanthi8980
    @menakamadhuwanthi8980 10 месяцев назад +1

    Thank u mis.watinwa godak kiyapu hema wachanayakma❤❤❤

  • @madhavi.kothalawala2047
    @madhavi.kothalawala2047 8 месяцев назад +1

    මිස් ගෙ පන්තියට එකතු වෙන්න මම ගොඩක් ආසවෙන් ඉන්නවා❤

  • @NAYANIGAYANTHI-e6j
    @NAYANIGAYANTHI-e6j 10 месяцев назад +3

    Miss oya hari watina denumak denne.oya kiysna dewal ahgena inne harima asawen.welawakata kiyana ewata haiyenma hina yanawa thaniyama.adarei miss.❤

  • @nilukalakmini-y7l
    @nilukalakmini-y7l 10 месяцев назад +2

    Misge upades anagi
    bawaniyai
    mista budusaranai ❤❤❤

  • @gunathungairesha9316
    @gunathungairesha9316 10 месяцев назад +2

    Mis oya katha karana vidiyata epa una yawa yawa chuttak beluwa. Eth tikak yaddi maru e hinda iwara wenakan beluwa ❤👍

    • @sewingwithanuradha
      @sewingwithanuradha  10 месяцев назад

      කාලය ගොඩක් වැරදි වැටහීම් විසදා දෙනවා.කාලය ට ඉඩ දෙන්න ඕන ඒකයි.❤️

  • @chamilaethal3109
    @chamilaethal3109 4 месяца назад +1

    👍👍

  • @KarunarathnaKarunapedigedhara
    @KarunarathnaKarunapedigedhara 10 месяцев назад +2

    Ane miss godak watinawa..❤❤

  • @harshaniPerera-g7n
    @harshaniPerera-g7n 10 месяцев назад +1

    Ane miss mama video balanawa
    Missge kathawa harima pahidiliy thank you
    Miss adina over cort eka lassanai kohomada front eka ganne kohomada

    • @sewingwithanuradha
      @sewingwithanuradha  10 месяцев назад

      ස්තූති ඔයාට ..whatsapp 0711244485

  • @priyanthidesilva4204
    @priyanthidesilva4204 10 месяцев назад +2

    Miss oya kiyana siyaluma dewal hariyatama hari ape adu padu niwaridiwa kara gattama apita manasika nidahasa wagema mansika suwaya mulinma sada gatha yutui pirisidu kama piliwala tamanma sada gatha yutui jasu phitay ❤️🙏

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 10 месяцев назад +2

    Thankyou mis,

  • @IndikaSusanthi
    @IndikaSusanthi 10 месяцев назад +1

    Miss ගොඩක් ලස්සනයි!!

  • @sumithraamarathunga9965
    @sumithraamarathunga9965 5 месяцев назад +1

    Miss....oyage classes walata join wenna one....kohomada karanne...

    • @sewingwithanuradha
      @sewingwithanuradha  5 месяцев назад

      අපගේ පාඨමාලා පිළිබඳ තොරතුරු සහ නොමිලේ පාඩම් සදහා ලින්ක් ලබාගැනීමට පහත whatsapp සමූහයට එක්වන්න..
      chat.whatsapp.com/CQCdojk10AlFl6xEuv3QQb

  • @Hgkarunarathna-c5v
    @Hgkarunarathna-c5v 10 месяцев назад +1

    මිස්ට බුදුසරණයි

  • @IrangaKodithuwakku-b2t
    @IrangaKodithuwakku-b2t 7 месяцев назад +2

    Online classe enna ona

    • @sewingwithanuradha
      @sewingwithanuradha  7 месяцев назад

      අලුත් පාඨමාලා පටන්ගන්නෙ අගෝස්තු මුල..ඔයාට විස්තර දැනගන්න පුලුවන් අපේ facebook page එක බලන්න ඒ වෙනකොට..
      පහල ලින්ක් එකෙන් ගිහිල්ලා page එක follow කරලා තියාගන්න..
      facebook.com/profile.php?id=100063456169392&mibextid=LQQJ4d
      ඔයා facebook නැත්නම් ජූලි මස අවසාන සතියෙ නැවත whatsapp මැසේජ් එකක් දාලා නව පන්ති සදහා පාඨමාලා කාලසටහන ගෙන්වා ගන්න 0711244485 .. එතෙක් පහත් ලින්ක් එකෙන් ගිහිල්ලා youtube වීඩියෝ බලන්න පුලුවන් ..
      youtube.com/@sewingwithanuradha?si=i5u9IPpyMtzcLQ9s

  • @TestTest-jx7rg
    @TestTest-jx7rg 10 месяцев назад +1

    Vinadi vissen jaket ekak mahana vidhiha kiya dhenna miss

  • @menakadissanayake-ej3ch
    @menakadissanayake-ej3ch 10 месяцев назад +2

    Mage hithena dewal kiyanna Mata wachana na miss.❤❤❤❤❤❤❤❤

  • @arunashanthi5450
    @arunashanthi5450 10 месяцев назад +2

    Good morning mis ane miss මටත් එන්න ඕනෙ ගව්න් කෝස් එකටයි braidal jaket කෝස් එකටයි ❤මිස්ගෙ වීඩියෝ මම hamaekakma බලනවා thank you mis❤

    • @sewingwithanuradha
      @sewingwithanuradha  10 месяцев назад

      Whatsapp මැසේජ් කරලා විස්තර දැනගැනීමට ඔයාට පුලුවන් 0711244485

  • @darmanproduction-x1b
    @darmanproduction-x1b 10 месяцев назад +2

    Thsnks mis

  • @romeshahirani3884
    @romeshahirani3884 6 месяцев назад +1

    ❤❤❤❤

  • @geetha2000-v2r
    @geetha2000-v2r 10 месяцев назад +1

    Miss stip welboon Dala fullneet office Jakarta ekakata milakeeyak da miss

    • @sewingwithanuradha
      @sewingwithanuradha  10 месяцев назад

      පුතා මේ වීඩියෝව සම්පූර්ණ බලන්න ..ඔයාට මිල තීරණය කරන්න පුලුවන් ..

    • @geetha2000-v2r
      @geetha2000-v2r 10 месяцев назад +1

      @@sewingwithanuradha thanks miss budusaranai

  • @KasunLankahaluge
    @KasunLankahaluge 10 месяцев назад +1

    Niwaradhi awabodhyak labadeema sthuthee😊

  • @educationpoddo249
    @educationpoddo249 7 месяцев назад +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @rohinimallika4493
    @rohinimallika4493 10 месяцев назад +1

    Thanks miss

  • @TestTest-jx7rg
    @TestTest-jx7rg 10 месяцев назад +1

    Oya lekcher kenekta hondatama sudhusuyi

  • @anushadresscornerratnapura5520
    @anushadresscornerratnapura5520 7 месяцев назад +1

    මිස් ගවුම් 10පන්තියට සම්බන්ද වෙන්න මිල කියද? සල්ලි දාන්න විඩියො ටික දෙන්න පුළුවන් නම් විස්තර එවන්න ❤

  • @BinuLala-rz3vt
    @BinuLala-rz3vt 10 месяцев назад +1

    Mama enne Hong Kong wala mama missta call harima suhada widihata katha kara🎉harima hodaii

  • @nirmalajayagoda3681
    @nirmalajayagoda3681 10 месяцев назад +1

    Mata wedding jacat coas akka ganna පුළුවන් da

    • @sewingwithanuradha
      @sewingwithanuradha  10 месяцев назад

      chat.whatsapp.com/CQCdojk10AlFl6xEuv3QQb අපගේ පාඨමාලා පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට මෙම whatsapp සමූහයට එන්න ..

  • @indukadamayanthi6590
    @indukadamayanthi6590 10 месяцев назад +1

    මිස් මිස්ගේ විඩියෝ එක ලස්සනයි .ආසයි අහගෙන ඉන්න .මම ටේලර් සොප් එකක් කරනවා.ඒත් ආසයි මිස්ගේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න

  • @srimathefernando6953
    @srimathefernando6953 10 месяцев назад +1

    Wow good lecture

  • @malindisashi7784
    @malindisashi7784 10 месяцев назад +1

    👍👍👍

  • @ladybird1554
    @ladybird1554 10 месяцев назад +2

    Thank you miss, ikmnatm missge class ekat join wenna inne❤

  • @ChathuChathu-fn1hl
    @ChathuChathu-fn1hl 10 месяцев назад +3

    ❤❤❤

  • @shashimaswarnamali4323
    @shashimaswarnamali4323 10 месяцев назад +1

    Miss mama payment aka Kayla.thawama pdf aka awe na

    • @sewingwithanuradha
      @sewingwithanuradha  10 месяцев назад

      Whtsapp මැසේජ් එකක් දාන්න පුතා

  • @Nimesha85
    @Nimesha85 10 месяцев назад +2

    ජැක් මැෂින් එක ගැන ෆුල් රිවීව් එකක් ගේන්නකො

  • @asmiaharoon8748
    @asmiaharoon8748 8 месяцев назад +1

    Oya kiyene aka hari mamath ahemai

  • @Shriyanthihandugala
    @Shriyanthihandugala 10 месяцев назад +1

  • @sevenwayrrst5911
    @sevenwayrrst5911 10 месяцев назад +1

    මටත් එන්න ඕනි ක්ලාස් එකට. කොහොමද කොයින් වෙන්නෙ

  • @kaluarachchic.d7045
    @kaluarachchic.d7045 10 месяцев назад +1

    සුදු පොප්ලින් 250යි

  • @thamarakumari1352
    @thamarakumari1352 10 месяцев назад +1

    මිස්ට ගොඩක් පින් මේ වීඩියෝ එක ට මටත් සාරිජකට් අඩ්වාන්ස් කෝස් එකට ජොයින් වෙන්න පුලුවන්ද

  • @SawmyaNishshanka
    @SawmyaNishshanka 6 месяцев назад +1

    මිස්ගේ pon nambr එක දෙන්න

  • @nirmalajayagoda3681
    @nirmalajayagoda3681 10 месяцев назад +1

    Nober akk awanawada

  • @SamithDarshana-f3g
    @SamithDarshana-f3g 10 месяцев назад +1

    Mama 1 ada

  • @dineshafernando587
    @dineshafernando587 10 месяцев назад +1

    ❤❤❤❤❤❤

  • @SunethraAmarashinghe
    @SunethraAmarashinghe 10 месяцев назад

  • @NadeekaWijerathne-s8g
    @NadeekaWijerathne-s8g 10 месяцев назад +1

    ❤❤❤❤❤