How to Repair an Electric Kettle(PART 4)|Ring Base Socket Problem|

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 80

  • @PradeepDahanayaka-gv5tk
    @PradeepDahanayaka-gv5tk Год назад +4

    ස්තුතියි ඔයාගෙ වීඩියෝ එක බැලුව ඒ උපදෙස් වලට අනුව විදුලි කේතලයේ ලෙඩේ හොයාගත්තා දැන් හීටර් එක වැඩ ඉතින් බොහොම ස්තුතියි මහත්තයා

  • @AjithWasthu
    @AjithWasthu 7 дней назад +1

    Good program ❤thank ❤

  • @surangalakpriya538
    @surangalakpriya538 11 месяцев назад +2

    හොදට පැහැදිලි කරනවා ස්තූතියි ඔයාට 🙏

  • @refaiidroos7921
    @refaiidroos7921 2 года назад +2

    Dear friend regarding the electric jug kettle you explain very clear understood well keep on upload more videos I am watching all your videos thank you so much friend

  • @janakasampath5798
    @janakasampath5798 Год назад +1

    Wadagath video akak Jayawewa Theruwan Saranai

  • @refaiidroos7921
    @refaiidroos7921 Месяц назад +1

    Please upload a video regarding remote control stand fan repair and
    Box stand fan and box table fan repair thank you

  • @kushansenarath4334
    @kushansenarath4334 2 года назад +1

    Supiri exaplaination broo...thawa onii

  • @theekshananuwan7308
    @theekshananuwan7308 2 года назад +1

    Thanx 👍 kiyala dunna dawal walata..

  • @dmaxagro6288
    @dmaxagro6288 2 года назад +1

    Thanks dear friend

  • @BmpriyanthakumaraBasnayaka
    @BmpriyanthakumaraBasnayaka Год назад +2

    ❤🎉

  • @priyanthawijetunga1366
    @priyanthawijetunga1366 11 месяцев назад

    Thanks superb

  • @hemanthagamage753
    @hemanthagamage753 Год назад

    Thanks brother

  • @SunilJayakodi-yr5eg
    @SunilJayakodi-yr5eg 10 месяцев назад

    දැනුවත් කිරිම ඉතා හොදයි ❤❤ ස්තුතියි

  • @surangadhammika4821
    @surangadhammika4821 2 месяца назад +1

    ලයිට් එක පත්තු වෙලා රත් වෙන් නැත්නම් මොකද වෙලා තියෙන්නේ කියන්න පුළුවන් ද

  • @shanduminda2957
    @shanduminda2957 2 года назад +1

    තෑන්ක්ස් සහෝ🔥❤❤❤

  • @rohanasoka8885
    @rohanasoka8885 Год назад

    Thanks

  • @janakapriyantha7754
    @janakapriyantha7754 2 года назад +1

    Thanks..light eka pichchila nam wedaKaran ne nd? Light eka set krddi +,- Hoya ganne kohomada?

    • @easysteps6726
      @easysteps6726  2 года назад

      බල්බය පිච්චුනත් කේතලේ වැඩ කරනවා..ධන ඍණ බේදයක් නෑ..

  • @HarshanaKumara-j7e
    @HarshanaKumara-j7e 3 месяца назад +1

    Rath wenkota wayar eka unuwune eyi

    • @easysteps6726
      @easysteps6726  3 месяца назад

      wall plug point ekakatada gahuwe?

  • @faizalfaizal3414
    @faizalfaizal3414 3 месяца назад +1

    Rim beas eka sha aneakuth kotas hodata thiyanakota keatalaya rath wenne ne heatuwa kiyanna

  • @nadeeshsaminda
    @nadeeshsaminda Год назад

    Coil eke depaththatama current enne ai? Bulb eka paththuwenne na

  • @RevolutionDjs
    @RevolutionDjs 2 года назад +1

    heater eka pichchilanam hadhanda puluwanda

    • @easysteps6726
      @easysteps6726  2 года назад

      Eka paassla tyn..aluth ekak dnna amarui. Mn try krla balala kynnm.

  • @roshanlalindra5485
    @roshanlalindra5485 2 года назад +1

    Machan kohenda kalla ganna thiyenne?

    • @easysteps6726
      @easysteps6726  2 года назад

      electrical electronic kadawala tynwa

  • @masahirmasahir4952
    @masahirmasahir4952 2 года назад +1

    👍💐

  • @Yuki_465_
    @Yuki_465_ Год назад +1

    Light paththu unata rath wenna,kohomada hadanne

    • @easysteps6726
      @easysteps6726  Год назад

      channel eke ABOUT wala mge number eka tynwa

  • @dilanfernando2348
    @dilanfernando2348 2 года назад +1

    ❤❤❤❤

  • @anandagunathilaka8992
    @anandagunathilaka8992 17 дней назад

    Heat eka off නොවන්නේ ai?

  • @malshanjayarathna5720
    @malshanjayarathna5720 2 года назад +1

    Handle lke swich lka hariya allanna beri tharam rath wenne ai ? Swich lka replace kra eth ehemai 🙄

    • @easysteps6726
      @easysteps6726  2 года назад

      Auto off wen nadda?

    • @malshanjayarathna5720
      @malshanjayarathna5720 2 года назад +1

      @@easysteps6726 off wenwa... hbei wathura hodak wela netuwata passe 😬

    • @easysteps6726
      @easysteps6726  2 года назад

      @@malshanjayarathna5720 ude piyanen humalaya pitathata yanawanm oya widihata wenwa..

  • @sumuduasiri
    @sumuduasiri 2 года назад +1

    Man ring base eka galwala beluwa. Eke eka peththaka contact point ekak tika withra pichchila tibba. Man eka sand paper ekakin poddak sudda krala aai hai kra. Dan badu weda. Anyway thanks bro

  • @refaiidroos7921
    @refaiidroos7921 2 года назад +1

    Good morning friend I would like to know small thing
    In KDK ceiling fan Panasonic ceiling fan
    Running coil ohms low
    Starting coil ohms high is it correct please give a reply in English
    For common wire phase
    For Running wire neutral
    It is the correct way please let me know a reply thanks

    • @easysteps6726
      @easysteps6726  2 года назад

      The resistance value of the running coil should be higher than starting coil..please refer my ceiling fan video I posted last time.

  • @sachinisenarathne5390
    @sachinisenarathne5390 Год назад

    ඕකේ හීටරේ පිච්චිලානම් අලුත් එකක් දාලා හදාගන්න පුලුවන්ද? නැත්නම් හීටර් එක සීල්ද?

  • @janakaliyanage8548
    @janakaliyanage8548 2 года назад

    අන්තිමට පෙන්නපු යකඩ පෙත්ත මචං කේතලේට තැරවෙන්නද තියෙන්නෙ අලවන්නද

  • @sameerart7785
    @sameerart7785 2 года назад +1

    Aiye kettle eka wada karanawa habai plag eka rath wela unu wenawa. Wena plag ekak maru kala ekath unu una mokadda hethuwa

    • @easysteps6726
      @easysteps6726  2 года назад

      ඔයා kettle එක කොහෙටද ගහන්නේ?

  • @dumindaudayakumara5170
    @dumindaudayakumara5170 2 года назад

    👍මාත් රින්ග් බේස් සොකට් එක හැදුවා හැබැයි ඒකෙ ලයිව් වැඩ කරේ නැත්තෙ
    ප්ලාස්ටික් එකනම් උණුවීමක් තිබුනෙ නෑ හැබැයි හීට් වුනාම උසඩ ඉස්සෙන කොටස හරියට වැඩ කරේ නැත්තෙ ඒක හදලා දැම්මා කේස් නෑ

  • @wimalasenagamage8406
    @wimalasenagamage8406 2 года назад +1

    සුවිච් එක of වෙන්නෙ නැතිතෙ මොකද?

  • @dissanayakedissa4643
    @dissanayakedissa4643 Год назад

    කොයිල් එකේ දෝෂ නම් කොහොමද හොයන්නේ හා සෙට් කරන්නෙ

  • @nalakasanjeewa232
    @nalakasanjeewa232 2 года назад +2

    මගේ ගාව තියෙන කේතලයක බල්බ් එක පත්තු වුනාට වැඩ නෑ . මැද රින්බේ ශොකට් එකේ වැරද්දක් ඇති කියලා හිතන්නේ . මම හරිද

    • @easysteps6726
      @easysteps6726  2 года назад +1

      ඒක පරික්ෂා කරල බලලම ම තමයි කියන්න ඕන. සමහරක් විට දඟරයේ දෝෂයක් වෙන්නත් පුළුවන්.

    • @nalakasanjeewa232
      @nalakasanjeewa232 2 года назад

      @@easysteps6726 මට තේරුණු විදියට ඒකේ හීටරය පිචිචිලා. ඒකේ සම්බන්ධතාවක් නැ

    • @easysteps6726
      @easysteps6726  2 года назад +1

      @@nalakasanjeewa232 ඒක තමයි මම කිව්වේ දඟරය සමහරක් විට පිච්චිලා ඇති කියලා.

    • @nalakasanjeewa232
      @nalakasanjeewa232 2 года назад

      @@easysteps6726 ඔය මහත්තයට පින්. පුළුවන් නම් ඇනලොග් මල්ටිමීටරයක් පාවිච්චි කරන්ට ඉගෙන ගන්ට වීඩියෝ එකක් දාන්ට පුළුවන්ද

    • @nalakasanjeewa232
      @nalakasanjeewa232 2 года назад

      @@easysteps6726 ඔය මහත්තයට පින්. පුළුවන් නම් ඇනලොග් මල්ටිමීටරයක් පාවිච්චි කරන්ට ඉගෙන ගන්ට වීඩියෝ එකක් එකක්දාන්ට පුළුවන්ද ?

  • @surangaprsad2603
    @surangaprsad2603 2 года назад +2

    Oya vage ketalayak tiyenava eke rat venava et tikak rat venakota off venava e ai

    • @easysteps6726
      @easysteps6726  2 года назад +1

      Kettle Switch ekenda?

    • @surangaprsad2603
      @surangaprsad2603 2 года назад +1

      Ne switch eken off venne ne nikanma lait ekat off venava switch eka on eke tiyenakotama

    • @easysteps6726
      @easysteps6726  2 года назад

      @@surangaprsad2603 ring base socket eka check krn. Power cord ekath ekkma

  • @teenofarook
    @teenofarook 2 месяца назад

    background music නතරකරන්න පැහැදලි නැත

  • @ravidunadeeshan7586
    @ravidunadeeshan7586 2 года назад +2

    ඉලෙක්ටික් කෙතලෙ වතුර උණු උනාට ඔෆ් වෙන්නෙ නැ එ ඇයි

  • @basnayakesanjiwa1041
    @basnayakesanjiwa1041 Год назад +2

    කොයි පිචිචුනාම කොහොමද මහත්තයා හොයන්නෙ

    • @easysteps6726
      @easysteps6726  Год назад +1

      මල්ටිමීටරයෙන් පුළුවන්. මගේ වීඩියෝවල තියෙනවා

  • @NiroshanDias-r8y
    @NiroshanDias-r8y Год назад

    වතුර ටිකක් රත් වෙද්දි ඕෆ් වෙන්නේ ඇයි

  • @senakaguruge1397
    @senakaguruge1397 Месяц назад

    ඔක්කොම වැඩ නමුත් රත් වෙන්නෙ නැත හෙතුව කුමක්ද

  • @gaminihemachandra1589
    @gaminihemachandra1589 5 месяцев назад

    ඔටෝ ඕෆ් නොවන්නෙ ඇයි.

  • @edwardwaters9733
    @edwardwaters9733 2 года назад +1

    promosm

  • @janakaliyanage8548
    @janakaliyanage8548 2 года назад +1

    මගේ කේතලේ කරන්ට ගැහුවම ටිප්ස්විච් 1off වෙනවා

    • @easysteps6726
      @easysteps6726  2 года назад

      බිම් කාන්දුවක් ඇති. එක හොයාගන්න

    • @easysteps6726
      @easysteps6726  2 года назад

      කොහොමද බිම් කාන්දු පරීක්ෂාවක් සිද්ධ කරන්නේ?
      මල්ටිමීටරය අරගෙන mega ohm දෙකකට වඩා වැඩි අගයකට දාගන්න. පසුව උපකරණයේ සජීවී තතට (Phase) සහ බඳට (body) තබන්න. මෙලෙසම උදාසීන තතට (Neutral)සහ බඳට තැබූ විට මල්ටිමීටරයේ තිරයෙන් mega ohm 1.5 ට වඩා අඩු අගයක් පෙන්නුම් කළොත් බිම් කාන්දුවක් ඇති බව නිගමනය කල හැක. එසේම 1.5 ට වඩා වැඩි අගයක් පෙන්නුම් කරනවා නං බිම් කාන්දුවක් නැති බව ද නිගමනය කළ හැක. මෙය සිදුකරන විට මල්ටි මීටරේ අග්‍ර දෙක අත් දෙකින්ම ස්පර්ශ නොකිරීමට වග බලා ගත යුතුය. එයට හේතුව අපේ ශරීරයේ ප්‍රතිරෝධයක් මල්ටි මීටරේ තිරෙන් පෙන්නුම් කිරීමෙන් මිනුම් දෝෂ සහිත වීම.

    • @janakaliyanage8548
      @janakaliyanage8548 2 года назад

      ඒ කියන්නේ බොඩියට තැරවෙනවා ඇති කියන එකද

  • @kusalagimhan1374
    @kusalagimhan1374 2 года назад +1

    ඔක කියද අයියේ කැල්ල

  • @erangaperera9026
    @erangaperera9026 2 года назад

    කේතලේට කරන්ට් එක එනව ඒ උනාට රත් වෙන්නෙත් නෑ ලයිට් එක පත්තු වෙන්නෙත් නෑ ඒ උනාට කරන්ට් එකවදිනව පිටින් අල්ලද්දි

    • @madukawishwa
      @madukawishwa 2 года назад

      හීටරෙන් කරන්ට් එක ලීක් කරනව ඇති සහෝදරයා 😊

  • @bagyanipun3231
    @bagyanipun3231 7 месяцев назад

    Nub ekak dennako puluwannam deyak dana ganna