How to Check Water Heater Element / Check Your Heater at Home / Sinhala 2021

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 47

  • @sunilperera4944
    @sunilperera4944 2 года назад +3

    පැහැදිලි කිරීම නම් විශිෂ්ටයි. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඔබතුමාට තෙරුවන් සරණයි! දීර්ඝායුෂ වේවා!.
    වාහන බැටරියක ඇම්පියර් මනින විදිය ඩිජිටල් මල්ටි ලීටරයකින් පෙන්වා දෙන්න පුළුවන් නම් බොහො කෘතඥ වෙමි.

    • @nestlk
      @nestlk  2 года назад

      Thanks dear

  • @chamindanaullage9294
    @chamindanaullage9294 Год назад +2

    අම්මෝ අයියෙ හුගාක් දේවල් ඉගෙන ගත්තා ,,, බොහෝම පි‍ං 🙏🙏🙏

    • @nestlk
      @nestlk  Год назад +1

      Thanks dear

  • @THE.FUTURE25-s
    @THE.FUTURE25-s 5 месяцев назад +1

    පට්ට දිගටම කරන්න චැනල් එක

  • @anurabandara5632
    @anurabandara5632 2 года назад +1

    සරලව අපට තේරෙන්න කියාදුන්නට ඔබතුමාට බොහෝම ස්තුතියි .නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි. තෙරුවන් සරණයි
    (මම මහනුවරින්)

    • @nestlk
      @nestlk  2 года назад

      Thanks dear

  • @NuwanthaLakshan-s3e
    @NuwanthaLakshan-s3e Год назад +2

    ඉතිම් හීටර් ලීක් එක බලන්න ඔය බල්බ් එකේ දෙකෙළවර ප්ලග් ටොප් එකේ ලයිව් පින් එකටයි එර්ත් පින් එකටයි තිබ්බා නම් ඒත් හරිනේ..👍

  • @tpeiris7030
    @tpeiris7030 2 года назад +3

    වටිනා වැඩසටහනක්

    • @nestlk
      @nestlk  2 года назад

      Thanks dear

  • @gaminijayasundara9552
    @gaminijayasundara9552 Год назад +1

    Heater eke N wire ekai E wire ekai sambanda karala thiyena picture ekak danna puluwanda

  • @sahanviduranga6169
    @sahanviduranga6169 Год назад +1

    Good❤🎉

  • @swcreation2989
    @swcreation2989 2 года назад +1

    බොහොම ස්තූතී

    • @nestlk
      @nestlk  2 года назад

      Thanks dear

  • @netharafernando1141
    @netharafernando1141 3 года назад +1

    ස්තූතියි

  • @RV.Club100
    @RV.Club100 2 года назад +1

    Well explained

    • @nestlk
      @nestlk  2 года назад

      Thanks dear

  • @buddikamanoj8610
    @buddikamanoj8610 3 года назад +1

    නියමයි

  • @munasinghadissanayaka5278
    @munasinghadissanayaka5278 2 года назад +1

    Oyage pehedilikirema godakhondai

    • @nestlk
      @nestlk  2 года назад

      Thanks dear

  • @siheliekanayaka8822
    @siheliekanayaka8822 Год назад +1

    Heater1 unu wela. Koi1th plastic kotasath 2ma. Eth thawama heater1 wada. Wathura unu karala pawichchi karata kamaknadda

    • @nestlk
      @nestlk  Год назад

      ehema use karana eka awadanam..

  • @roshanpawani
    @roshanpawani 2 года назад +1

    Thanks 🙏🙏🙏🙏

    • @nestlk
      @nestlk  2 года назад

      Thanks dear

  • @ruwanshanaka1207
    @ruwanshanaka1207 Год назад +1

    Dosha hewwata hadana widiya kiwwe nane

  • @sunilperera4944
    @sunilperera4944 2 года назад +3

    1 හීටරය ඔන් ඵකේ තිබෙන විට කරට් වදින්නේ ඇයි? වතුර ඵකත් රත්වෙනව .අවට තිබෙන ලෝහ භාජන ඇල්ලී මෙනුත් කරට් වදිනව .
    2අත් වයරය ප්ලග් ඵකෙන් ගලවා ඉවත් කිරීමෙන් පසු ටිප් ඵක ඔප් වීම නතර වුණා.
    ඇයි එහෙම වෙන්නේ.

    • @nestlk
      @nestlk  2 года назад +1

      Current wadiina hethuwa thamai, hetaer element eka athulathin dagaraye gawenawa. ithin dagaraya loha bajanaye gawena nisa api alluwama current wadinawa. Earth wire eka plug eken galewwama trip eka off wena eka natharaveemata hethuwa thamai, plug eken galawapu earth wire eke anel kelawar savi wela thiyenne heater eke dagarayata. eka nisa thamai heater element eka dagaraya gaunama earth wela trip eka off wenne.. ithin plug eken earth wire eka galewwama element eken dagarayata leak wena viduliya earth wenne nathi nisa trip eka off wenneth na.

  • @LakshmanPercy
    @LakshmanPercy 5 месяцев назад +1

    කොයිල් එක කැඩිලා ටුිප් එක ඕප්f වෙනවා නම් අර් ත් වයරය ගැලවුවම හීටරයවැඩද

  • @wasalthilakaaberathna891
    @wasalthilakaaberathna891 Год назад +2

    කොයිල් එක පිවිවුනාම නැවත හදාගන්න බැරිද

  • @ape_yukthiya
    @ape_yukthiya 3 года назад +4

    හීටරයක් ගහල හොදටම වතුර නටනකම් තිබ්බට අව්ලක් නැද්ද. ඒ කියන්නේ plastic භාජන උනු වෙන්නෙ වගේ දෙයක් වෙනවද.

    • @ape_yukthiya
      @ape_yukthiya 3 года назад +3

      පුපුරනවා කියලා අහලා තියෙනවා. ඒ නිස හයියෙන් වතුර උණු වෙන සද්දේ එනකොටම ඔෆ් කරනවා. සමහර වෙලාවට හරියට උණු වෙලත් නෑ. ereply එකක් ඕන.

    • @nestlk
      @nestlk  2 года назад +1

      wathura natanakota off karanna. plastic bajana unu wenne na dear.

  • @taficritusmuspell4251
    @taficritusmuspell4251 2 года назад +1

    Heater element එක කැඩිලා නම් ඒක repair කරන්න ක්‍රමයක් තියෙනවා ද ?

  • @කෛලාශභවන
    @කෛලාශභවන Год назад +1

    👍

  • @Chalindra44Sahan
    @Chalindra44Sahan 11 дней назад

    Rath wenn godak wela ynne ai

  • @sunilperera4944
    @sunilperera4944 2 года назад +2

    හීටර් ඵකට 230 විදුලිය දෙනවිටම ටිප් ඵක විසන්ධි විම සිදුවන නිසා ,මම ඵත් වයරය ඉවත් කලා ඉන් පසු ටිප් ඵක විසන්ධි විම නතර උනා .ඵය වැරදි බව ඔබ තුමාගේ වීඩියෝ ඵකෙන් පසු වැටහුණේ .අදහස් දක්වන්න

    • @nestlk
      @nestlk  2 года назад +1

      Earth wire eka dla thiyenne ape arakshawata nisa, kisia welawaka Earth wire eka galawanna epa.

  • @rukshanvloges1224
    @rukshanvloges1224 2 года назад +1

    අපේ ගෙදර හීටරේ ගැහුවම .පොඩ්ඩක් වෙලා ගිහින් ටිප් එක ඔප් වෙනවා.රතු පාට කප් එක ගැලෙව්වම වයර් එක පාස්සපු තැනින් චුට්ටක් එලියට තියනවා ඒකද දන්නෙ නෑ අව්ල

    • @nestlk
      @nestlk  2 года назад +1

      ekata hethuwa thamai, Heater eke pitatha tube ekata heater element eken sulu washayen vidulya kandu wenawa athi. ekai tika welawakin trip eka off wenne.

  • @osalrupasinghe1908
    @osalrupasinghe1908 2 года назад +2

    ප්ලග් එක heat වෙන්නෙ ඇයි

    • @nestlk
      @nestlk  2 года назад +2

      13A Plug base ekakata plug karanna ona Heater ekak 5A Plug Base ekakata plug kaloth Aniwaryenma heat wenawa dear

  • @vishakakarunarathne5532
    @vishakakarunarathne5532 2 года назад +1

    Heetar ake uda kotasa gini gaththa dan weda ne.a mokada.

    • @nestlk
      @nestlk  2 года назад +2

      Coil eka damage athi dear