Minister should visit countries like Singapore before commenting about unauthorised constructions... Unauthorised constructions should be removed immediately..
Remove all the illeagal payment sellers of fort from malwattha road to pettah.pedastrians now have to walk on road.payment sellers are blocking people.
Oya police mahathwaru dakke nedda Park road idala lanka hospital ekata yana para pavement eka uda bus dala kada dala Kela gahala Mothra karala maginta yana para wanasala thiyena hati. Minissu yanne pare.
Hitapu hora thakkadi desapaluvo puluvan tharam underground game gahanava navatha mahajana mudal hora kanna balayata enna . Unge game janathava ta hithaganna vath be . A nisa kalpanaven parissamen
Godak oya kadawala nithi virodi wedawenawa hoda minisatath thanak nha meyalata wenama thanak dnna weladama karanna padika margaya ynna ida nha ape rata hadanna obath sahaya dnna me ape rata
පදික වේදිකාවන් තුල තිබෙන සියලුම කඩ කාමර ඉවත් කරන්න එ වෙනුවට ඔවුන්ට රජයේ භූමියක් හෝ වෙනත් භූමියක් ලබා දී මාසිකව යම් කිසි මුදලක් අය කර ගන්න 👍👍
ඔවුන්ට ඒ සදහා ස්තාන ලබා දී රජයට ආදායමක් ගත හැකි ලෙස කුඩා ලස්සන කඩ කාමර හදා ඒ අයට හොදට වෙලදාම් කලහැකි පරිසරයක් සකසන්න.
ඡන්ද වලට බයේ ආණ්ඩු කරන්න බෑ කලින්ම පදික වේදිකාව හරියට නිර්වචනය කර ගනිල්ලා පස්සේ කෙලින් තීරණ ගනිල්ලා
පේව්මන්ට් තියෙන්නේ මගීන්ට යන්න.
පදික වේදිකා පදිකයින්ට.එත් පදිකයෝ මහපාර මැද්දේ යන්න ඕනේ නාගරික සංවර්ධන කාරයෝ මේවා නිසි පරිදි කලමනාකරණය නොකරන එකේ හානිය තමා මේ හැමදාම රටේ වෙලා තියෙන්නේ.දැන හැඳුනුකම් වලට ඉඩ දීලා පස්සේ මේවගේ ප්‍රශ්ණ හදා ගන්නේ වුවමනාවෙන්මයි
අලංකාර කඩ කාමර ලබාදෙන්න ඒ පිරිසට.
නැවත කිසිදු ඉදිකිරීමේ කටයුත්තක් නොකරන්න වග බලා ගන්න.
ඒ වගේම COLOMBO PARKING ticket ගැනද අවධානය යොදන්න.
රජය මේවා ඉවත්කරන්න කලින්..මේ අයට ජීවිකාව ගෙනයන්න.ක්‍රමයක් ස්තානයක් අනිවාර්යෙන්ම ලබාදියයුතුයි ..🙏🇱🇰🧭
සජියගෙ ගල්කාල ගහල කියවනව
මේ අයගේ රැකියාවත් බේරලා, පදිකයන්ගේ අය්තියත් සලකා හොද සාදාරන පියවරක් ගන්න
මේවා ඉවත් කරනවානම් ඔවුන්ට ඒ වෙළඳම කරගන්න වෙනත් තැනක් සපයන්න වෙනවා.
තොපි වගේ අපතයෝ ඉන්නකං මේරට ජීවිතේට හදන්න බෑ😂 මකබෑවිලා පල 😂😂😂
kmk nadde baby
@@godfreymartis1235
සහතික ඇත්ත
උබ වගේ එවුන් ට හෙන වදින්න ඕන.@@godfreymartis1235
@@godfreymartis1235එහෙම කියන්න එපා ඔයාට ත් දරුවෝ ඇති නේද මේ මිනිස්සු ජිවිතේ කොහොමද කියලා හිතන්න
පදික වේදිකා තියෙන්නේ මොකටද කියාපල්ලකෝ....මුලිනම.????
පරන ආණ්ඩුවල කේස් .....
...දැන් නගරයට නීති ප්‍රශ්න වෙලා ....
අලුතින් දෙන්න එපා .....ඉන්න අයට ...යම් පිලිවෙලක් කරන්න ....ජීවනමාර්ගය නැති කරන එක හරි නෑ
ඉවර වෙනකම් බලන්නේ නැතුව ෆයර් වෙච්ච ටොයියන්ට අපගේ කනගාටුව
මාදිවල තලවතුගොඩ ජපන් මිත්ත්‍රත්ව පාලම ආසන්නයේ තලවතුගොඩ පැත්තට පාරෙ තියන කඩ අයින් කරන්නෙ කවදද ...?. උදේට වැඩට යන්ට බෑ, හවසට කොහොමත් ගෙදර යන්ට නෑ බ්ලොක් එක. පාරෙ මැද මේස පුටු දාගෙන. මස් පුච්චපුවා කන්ට පාර මැද වාහන නවත්වගෙන. මේක පුදුම රටක්.
කලින් කඩ කරපු සියලු දෙනාට කඩ දීලා අයින් කරා.නැවත ටික කාලයකින් නැවත පේමන්ට් එකේ කඩ දානවා.කලින් කඩ දුන්න අය ඒ කඩ විකුණනලා නැවත පේමන්ට් එකට එනවා.
අපේ සහොදරවරුන්ට ආදරෙන් මතක් කරනවා. රටේ පලවැනි පුරවැසිය කීවදේ " අපි මේ හැරවුම සුනම්‍ය ලෙස ගන්න සූදානම්"
ඇයී ඉතුරු කෑල්ල ....
සුමට ලෙස හෝ දැඩි ලෙස. 👍👍
මට මේ ලංකාව ගැන හරි දුකයි ඔය ලංකාව කවදාක්කා හදන්න බෑ ඔය මිනිස්සු ඉන්නකම් මේ රටවල් වෙන පිටරටවල් බලන්න ඔය පිටරටවල් වල ගොඩක් යුරෝපයේ දියුණු රටවල ඔය සෙල්ලන් කරන්නබැහැ
Realy true ....හතු පිපෙන kada ලංකාවේ
ඒක ඇත්තයි. ගරු ජනාධිපතිතුමනි ජීවත් වුණේ මිනිස්සු බොහෝම අමාරුවෙන් චූටි කඩයක් දාගෙන පොඩී වෙළඳාමක් කරගෙන එව්ව කඩාකප්පල් කරනවා නම් ඇත්තටම ඒක වැරදියි. ඒක අපේ ආණ්ඩුව වෙන්න පුළුවන් ඇත්තට මේ මිනිස්සුන්ට සාධාරණයක් වෙන්න ඕන ගරු ජනාධිපතිතුමනි ඔබතුමා හිතල බලන්න
❤
පදික වේදිකා ගැන නම් බැලිය යුතුමයි
මොන කෙලිය කරත් පිටකොටුවේ ඕල්කොට් මාවතේ පදිකවේදිකාවට අත තියන්න මොන පොලිසියටවත් කොන්ද පන නෑ ඕන්න.
ආණ්ඩුවටත් එච්චරමයි...
මොකද ඒ වෙළදාම් කරන්නේ සිංහල වෙළෙන්දෝ නෙමෙයිනෙ.
පදිකයින්ගේ ගමනට අඩාලයි නම් අයින් කරන්න
මෙහෙම අවුරුදු ගානක් එතන ඉඳලා එතන ඉඩම අල්ලගන්නවා
ඕකුන් හොද තැනක් වුන්නත් යන්නෙ නෑ..මරිසි ගහන් පුලුවන් ...ඔක්කොම අමනුස්සයෝ
මේක නම් හොඳ වැඩක් 👌
Nicely said.
හොද වැඩේ නියමයි
ක්ලීන් කරනවා කියලා බඩේ පාර නම් ගහන්න හොඳ නෑ
ඇයි කෙවුවේ නිසි පියවර ගන්නවා කියලා අසාදාරන යක් කරන එකක් නෑ
ඒ උනාට කමක් නෑ අපි මාලිමාවට😂
පෙට්ටි කඩයක් කර හෝ මිනිස්සුන් ජීවත් වෙන්න මාරාන්තික සටනක් කරනවා.
ඒ අතරතුර වදෙන් පොරෙන් බලෙන් අල්ලාගත් පෙට්ටිකඩ සතු යමක් කමක් තියෙන අය මේ පෙට්ටි කඩ දෛනික හෝ කුලියට දී මුදල් හම්බ කරනවා වෙන්නත් පුලුවන්.
මේ රටේ නිෂ්පාදනයක් වෙන්නේ නැ මොකුත් ම හැමතැනම වෙලෙන්දෝ .රටින් ගේනවා පොඩි පොඩි ගනන් වෙනස් කරගෙන විකුණනවා .
කොලඹ නම් වෙලදුන්ට වෙනම තැනක් දුන්නා ඒ අය එතෙන්ට ගියේ නෑ පේමන්ට් එකේ යන්නම බෑ ඔල්කට් මාවතේ. නීතිය ක්‍රියාත්මක කල යුතුයි.
කිසියම් පේමන්ට ඒක යන්න ඉඩ නැහැ.. වහාම අයින් කරන්න
පේමට් කූඩාරන් කඩනම් අයින් කරන්න ඕන හරි කරදරයක් වාහනයකට යන්නට නෑ පදික වෙළදුන් පදිකේ ඇවිදින කට්ටියට අවදින්න විදිහක් නෑ
පාරවල් අයිනෙ කඩ එපා.රටවල් වල එහෙම නැ
ලස්සනට පිලිවලට කෙනෙකු ට දැක්කම ආසා හිතන විදිහට කඩය කල යුතුයි ,ඉටිකොළ කෑලි,ටකරං කෑලි ගහලා පාරේ කඩ තියන්න එපා හරිම කැතයි
හැබැයි ඉතින් ඒ මිනිස්සුන්ට විකල්ප නැතුව අයින් කරන ඒක අසාධාරණයි.
අපිත් ජන්දේ දීපු ආන්ඩුව නිලධාරීන් ද්වි කර අලකරයි වගේ 😅😅😅😅😅
මේ කඩ අද සිටින අයට දීලා ඉවත් කලාම ආයේත් තව කොටසක් එහෙම පෙට්ටි කඩයක් දානවා ඒ දාන වෙලාවට ඒවා එවෙලේම අයින්නොකරන එකේ වැරැද්ද තමා මේ. මේවාරේ අයියට කෆයක් දීලා අයින් කලාම ඊ ගාව කොටසට පෙට්ටි කඩයක් දාගන්නවා මල්ලී .ඊට පස්සෙ එයාත් ඔය විදියටම කඩ ඉල්ලනව.ගෝටාබයත් ඔය කඩ ඉවත් කලානේද
බුල් ශ්‍රීලන්කා 🤣🤣🤣
රටේ ජීවත් වෙන මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න දෙන්නෙම නෑනේ ...
දැන් රජයෙන් කඩ කාමර දෙනවා කිඋවම හැම මිනිහම පාරට දුවන් එවී මොනවා හරි උස්සන් 😂
පව් අහිංසක මිනිස්සු ගැන හිතලා මොනවා හරි හොද දෙයක් කරන්න ඔයාලා සැප වින්දාට ඒ මිනිස්සු දුක් විදිනවා රජයට චන්දය දුන්නේ මෙයාට නෙමෙයි හොරු අල්ලන්න පාස්කු ප්‍රහාරය කොට ඒ වා බලාපොරොත්තු වුන කිසිදෙයක් නැ අහිංසක මිනිස්සුන්ට බඩෙ පාර විතරයි දුකයි ඇත්තටම
මුන්ගෙ කඩ මහ වදයක් මිනිස්සුන්ට
කඩලා දාපියව් අපි ආවෙ ක්ලීනර් කරන්න කන්න දෙන්න නෙවේ
More than this innocent people get all the important things in the country
I think some of people still working for Rajapksa Ranil team
මේ බොරු මෙහෙම පොලිසියට උපදෙස් දීල නැහැ.. බොරු මේ channel එක පච කියන්නෙ හිරුගේ මල්ලි news center 😡
මේ ක්‍රමේ ගොඩක් අසාධාරණයක් ....මාලිමාව මිනිසුන් හට එපා කරන්න එපා
Mewa අවුරුදු ගාණක් තිබ්බ වැරදි ....මිනිස්සු ඉස්සෙල්ලා ma podi මේසය ගෙනත් wade පටන්ගෙන එතැන ඉඳන් wade ලොකු කරනවා ....ape rate තමයි me කිසිදු පිළිවෙළක් නැති petty kada .ඒවාට hoda complex ගහල දුන්නත් eka පුතාට හරි දීලා maha ewun පරණ තැන ...wena රටවල ඔහොම petti kada පාරවල් dige නැහැ ...mama රටවල් 4 k ghin තියෙනවා ...මෙහෙම para අවහිර කරන petti kada නැහැ ...india nam ඇති ....dan owa කරන්න ගියොත් ආණ්ඩුව ඉවරයි
ඔය හැම එකාම කොළඹ උන් නොවෙයි පිට පලාත්වලින් සේන්දු ඌවන කොලඹ පෙට්ටිකඩ අටවල ජරාවකාපු පොහොට්ටු චන්ඩිගෙ ඇම්බැට්ටයො උන් උන්ගෙ ගම්වලට යවල කොළඹ ක්ලීන් කරන්න මෙහෙම ගියොත් 1,2,3,4 හරස්විදිවල පෙට්ටි කඩ ජීවිතේට සුඩ්ඩ කරන්න බෑ කිසි එකෙකුට බින්න බහින්න නොදී මුදලක් දිල උන් ගාමවලට පටවන්න කොළඹ ඉන්නෙ රටපුරා උන්
අන්තිමට ඇරියා ඇරිල්ලන් ලොවෙත් නැති වෙන්න 😂පොඩි මිනිසුන්ට😂
පොඩි මිනිස්සු කියලා කරන කරන හැමදේටම ඔලුව නමන්නද ආණුඩු තියෙන්නේ.. පදික වේදිකාව තියෙන්නේ පදිකයන්ට යන්න! පොඩි පොඩි කඩකෑලි අටෝගෙන පාර මැද පුටු දාගෙන ලොකුකම් පෙන්නන් ඉන්නකොට නම් පොඩි මිනිස්සු කියන්න බෑ, එතන අයිතිකාරයො වගේ ඉන්නේ
Aniwa galawanna oni
පේමන්ට් එකේ නෙමේ බොලන් යෝදියේ පේවුමන්ට් එකේ payment ගෙවිම ....pavement .පදික වේදිකාව ..
Hari Sir...
Yako Minissunta wachana waradinawa....
Siyalla dath minissu mee lokaye nehe....
Mata Ada ekekwa hambawuna Uba wage.....
🦴🦴🦴🐕🐕🐕🐂🐄🐃
දෙන්න එපා පුංචි මිනිහා ට බත් කටක් කන්න,😂
වටගලයට මොනවත් කියන්න එපා.නිවන් ගිහින් ඉන්නේ
ඔයා පාරවල් වල පෙට්ටි කඩ, කරත්ත,ලොරි ත්‍රී වීල තියාගෙන කරන
වෙළඳාම් නිසා මාර්ගයේ හැම තැනම කුණු, ඒ වගේම මිනිහෙකුට පාරේ ඇවිදින්නවත් බැහැ, ඒ වටේට වාහන නතර කරලා කනවා බොනවා ජිව්ත අනතුරේ ,වාහන මාර්ගයේ හිරවෙල ඒවගේම රජයට බදු ගෙවන ව්‍යාපාරික ස්ථානත් වැහිලා ඒ නිසා ඔය කුණු ගොඩවල් වහාම ඉවත් කරා දාන්න පිරිසිදු රටක් කරන්න, භයවෙන්න එපා
Minister should visit countries like Singapore before commenting about unauthorised constructions...
Unauthorised constructions should be removed immediately..
Cleen A.K.D tamay😂😂
වෙනත් ස්තිර තැන් සපන්න
Ahhhh nagi ko harini akka
Kotuwe (Pettah) payment business eka aniwaren ain karanna one.. minissu yanne maha pare.. payment eke yanna be
Dawasa dawasa aluthen awith alla gannawa
Remove all the petti kada and unauthorised constructions , this is a menace to the people, Government should provide alternative places to vendors..
ගුගල් traslet 😂😊 පොෂ් aunty
Hitapu Desapaluwo Karapu dewal thamae
Badu ganna eka warjana karanna janathawata puluwan
Remove all the illeagal payment sellers of fort from malwattha road to pettah.pedastrians now have to walk on road.payment sellers are blocking people.
❤❤❤Hodawade thopi chande dunnane
මේවා බයිලා, මුන් ව්‍ය්වස්තාවක් කියලා එකක් ගේනවලු, ඒකෙන් ලන්කාවට වෙන්න යන දේ ගැන ජනතාව,අවබෝදෙන් ඉන්න ඕනේ
ඒ තැන් හදලා දෙන්න
තොපිවගේ අපතයෝ ඉන්නකං මේරට හදන්න බෑ 😂😂
@godfreymartis1235 පල පොරි කැන්නයා
බොරු headlines 😂දාන්න එපා😂😂😂
Iwath karala madi naduth danna
Ane gobilo.sabapathiyo ooka thama kalinuth une.
horakam nokara,ratata barak novii, tamange mahansiyen negitina minissunta tawath diunu venna UDAU KARANNA.
Pare.yanna.janayata iada.oane.cleen karanna..vasa.kavana.velendoth.cleen karanna.
පේමන්ට් තියෙන්නෙ මිනිස්සුන්ට යන්න තමයි හැබැයි මේ මිනිස්සු ජීවත් වෙන්නෙ කොහොමද කියලත් බලපල්ලා,, අනිත් එක මිනිස්සු අඩුවට බඩුවක් ගන්නෙ ඔය කඩවලින්,,
Before iwath kiremata pera minissunta wada piliwelak denna.
අහිංසක මිනිස්සුන්ගේ වියාපාර නැති කරන එකටනම් හෙන ගහානවා
Kadayak ganda teyanne kuleyata. Payment aka menessu yanda ona
😂
ඔව් ඒක නම් ඇත්ත.
Colombo 5 unge gewal kadala colmbo 14 gewal denawa monAthe mewa oyanna
Padika,weadikawae yaanam,padikayo,ayinkaranna,ona
Podi miniha ta JAYA WEWA
Minissunge l arthikaya Hadala owa galawanna
Balayata enna kalin deepu porondu tika denna
Oya police mahathwaru dakke nedda Park road idala lanka hospital ekata yana para pavement eka uda bus dala kada dala Kela gahala Mothra karala maginta yana para wanasala thiyena hati. Minissu yanne pare.
කුඩා කඩ කාමර එ තිබුතැන්වල කනු සහිත ටකරමි වහලක් හදා දෙන්න ,
ඈ දුප්පතාගෙ හිතවතා දුප්පත් කම දන්නව කිව්ව මතකයි. මම දෙයක් දන්නව. දත කාල පාලිමන්ට් ගිය සියලු දෙනාට අමතක වන බව.
ඔය වගේ ගොබ්බ වෙන්න එපා ප්‍රශ්න එනවා ඒවා විසදන්න් තමයි මෙයාලා මැදිහත් වෙන්නෙ
Kotuwa Station aka langa magee paalama langa apa wena thanak
me ratawala padika vedikawe badu vikunanna thanam..Sunday market kiyala thiyeno
Ma minisu jeewat wana kohomada
Lajjai news center ... Topic eka dweshasahagathawa kade yanawa Koheda gothayoo tharjane kare galawanna kiyala , lassanata prashne wisaduwa penune nadda gothayooo ... Oita wada hodai gu kawanam ponsiyo
Mayala minissunta jewath wanna danna na waga
කිව්ව සිංහල තේරුනේ නැද්ද .කරන් යන්න කියලා නේ කිව්වේ.
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 mahinda mahattya ubalata salakuwa wadi dan kalakanni dan ananawa neda hodata
Minssunta yanna tiyena thanwala anawassaya dewal iwath karannama ona
Hati e muge
Lankawa nikan uk us...wage wendada koheda yanne..pau ahinsakayao.......
Watagalage munat dan wenas wela..tikak garu gambeera wela...
Prawal aine weladan karata kamak na wahanawalata padikainta kisima abadayak wenna ba pitakotuwe pemant ake minishsunta yanna puluwanda
හා කමක්නෑ අපි මාලිමාවට කියන අය පේන්න නැහැ දැමි වැඩියෙ 🤣🤣
Colanmbo ctye aka..gana.hethanna..balanna..mona..aparadayakda...desapalana..wase..nesa..akata..atha..teyanne..naha..ath..hethanna..manussayeak.ta..Avedon.. yanna..puluwanda..olkat mawatha.hegannunge.paradesayak..wela..mona..karumayakda..a..ape..aga..Nagar.. neda..musleem..damila..aya..wenna..puluwan..weladam..karanne..ayala..hethanna..one..neda..me..ape..cety aka..neda
Hitapu hora thakkadi desapaluvo puluvan tharam underground game gahanava navatha mahajana mudal hora kanna balayata enna . Unge game janathava ta hithaganna vath be . A nisa kalpanaven parissamen
Menna me siddiyadi thamai gotabayata hodai kiyanne.minissu kochchara akamathi unath gotabaya balen Hari pitakotuwe Padika wedikawe hitiya minissu ain karala demma piliwelak karanna. Den apahu a widiyatama pitakotuwa hedila.
Janadipathi thumani dupathath minisunta badata gahanna epa oba thumatama me hama dekatama madihath wenna wei wage obathumage golayo piliwelatama pissukelinawa wage mata penne.
kisima piliwelak nethi me petti kada lankawe prathiroopyata itha thadin balapanawa. mewain godak nagaradipathiwaru kappan gannawa . ape rata sancharakayo wishala wasayen ena ratak. enisa rate hemathenakma alankarawa thabaganna oona. enisa owunta adata gelapena godanagili sada diya yuthui. maina mewa nokara janadhipathi mandira , nelum kulunu heduwa comis gahanna
Payment. Aka denda apa badu vekunanna. Teyana deval venas karanda tama. Alut anduva genave
Godak oya kadawala nithi virodi wedawenawa hoda minisatath thanak nha meyalata wenama thanak dnna weladama karanna padika margaya ynna ida nha ape rata hadanna obath sahaya dnna me ape rata
මේ ආණ්ඩුව වැඩි කල් දුවන්නේ නෑ
අඩේ සිරාවට..😂 අම්මප කියාං😂😂 අව් රුදු 5 ලොවෙත් කරනවා සත්තං පුතේ. ඔයාගෙ කලබලේනේ 😁
Pake Thama. Me Anduwe Aurudu 20 Kerenewa. Lankawe Lokeye itha Diyunu Ratak Bawete Pathkerena
උඹ නම් වැඩි කල් ඉන්නෑ වගේ පේනව
ආන්ඩූව දුවන්නෑ හරකෝ...දිවිවේ..ගෝඨා😂😂.