Sri Lanka duty price and Kuwait or anygulf country price very less then Sri Lanka duty free price better you guys bought from anygulf country then send by cargo
Mu loka horak Mama tv Ekka ganna giya Mu mata kiyanawa fridge Ekka mage duty free eka ta dannam Eliya kenak ta denna puluwan da kiyala Mu hithanna athi api house made job karala enna kiyala Mun ehama thama drug... Gold eliyata yawanna
Pryandinie , These days there's nothing called 3rd world. We are "developing" countries. Whatever it is any currency is equated to a fixed standrd. There's no difficulty in accepting the local currency in duty free shops. DUTY FREE SHOPS ARA NOT DUTY FREE■ 2NIGHTS BEFORE I WENT 🔴TO A DUTYFREE shop of a reputed company. Price of an electric steam iron inside & outside differ by 1/2 US$.🙃🦬
Onna rate thathwe yako thamange rate mudal walin badu gana ba නමුත් wena onama රටකට duty free ekan e rate mudal walin badu ganna puluwan methanath karanna වංචාවක්
හරි වටින වීඩියො එකක් ඔය දේවල්.දන්නැති නිසි තමයි ගෑනු කට්ටිය පිටරටවල් වලින් විදුලි උපකරන ගේන්නෙ
❤️
ගොඩාක් වටින වීඩියෝ එකක් .. ගොඩාක් ස්තූතියි අයියේ...❤❤❤
බු.ස ඔබ ලා දෙපලටම සුභ රාත්‍රිය ක් වේවා
ගොඩාක් ස්තූතියි මල්ලී
Thank you malli apiwa danuwath kalata jesu phitai ❤❤❤
ඉන්න රටෙන් අරන් යන්න කරන්ට් බඩු.ඒක එකට එකක් ලාබයි.ලංකාවේ කෑලි තියෙන brand එකකින් ගන්න.
ස්තුතියි❤
😊♥️
It's important message.. for buyers, Thank you Bro ❤❤❤
Abans washing maschine eka gatthe awruddai wada kare ,Katharina Karate enne Na ,e modle nathilu. Dan awrudu 3k
Aiya oya කරලා tiyana ma vidiyo aka godak hodata pahadile උනා aiyata godak pin
හොඩක් ස්තුති මල්ලි.දැනුවත් කලාට.❤❤❤❤
Godak watinawA video eka .Dubai deraham walin electric badu gaththoth kiyada
Ganna puluwan..♥️♥️
duty free aka enna okkoma horu ...api ganna kisima baduwakata apita mudal adu karanne...badu gannawanam aliyata avith ganilla ganam adui...okug patta horu
Video vala mehema kswru kohoma adu ganan kivvata.ganna giyama patta ganan patta kapatiyo inne.kakko baduvalz ganan pradaeshanaya karalatne.
Evith balanna❤
@@ebdutyfree awilla dekka nisa thamay liwwe
Awilla dekka nisa thamay liwwe uda thattuva beluva gaman penava kakko vage padipela dihata olu gedi dagena inna vidiya
Sri Lanka duty price and Kuwait or anygulf country price very less then Sri Lanka duty free price better you guys bought from anygulf country then send by cargo
Api lankawata eddi ennam soyura apata kuwait dinar apa danuwath krima godak isthuthi 🙏❣🙏❣
T v freg woshing මැෂින් ලංකාවෙන් ගන්න epa .ගොඩක් ගණන් .
එහෙම කියන්න එපා .පිටරටවල ඉදල බඩු ගෙනිච්චහම කැඩුනොත් අමතර කොටස් පරස්නේ එනවා?මම කාර්මික ශිල්පියෙක්? ලංකාවෙන් බඩු ගත්තොත් එ කරදරය නැ?
Aka hodai. Ape raten thamaei hanna ona .
ඩියුටි ෆ්‍රී කිවුවට ෆ්‍රී එකක් නෑ
Api cargo danna Salli gannawa lankawata gehellat gedarata ganeyanna Salli one
. A nesa yana wayadata
Warantiyakut.ekka. lankawen ganna eka hodai
ලංකාවෙ කොහෙන් බඩු ගත්තත් වොරන්ට් පිට හෝ සල්ලි දීල හැදුවත් බාල බඩු දාල හදන්නේ රට ඉන්න හැමෝම තමන් ඉන්න රටෙන් tv, frigde, අරන් එන්න මුන් හරියටම මැදපෙරදිග ගෑණු අයට ගොඩක් හොඳ වචන දාල එයාල බඩු විකුණගන්නව ලංකාවේ ඩියුටි ෆ්‍රී එකෙන් ඩියුටි විතරයි ෆ්‍රී නෑ රජයෙන් ගැසට් කරාට ප්‍රයෝජන ගන්න අය කට්ට කායිරාටික වේට්ට් පිත්තල 💔😡
Hoda video ekak thanks.
(තව කෙනෙකුට වැදගත් වෙයි කියලා හිතනවා)
මෙ comment එක දාන වෙලාවෙ ලංකාවෙ bahrain Dinar එකක් ගන්නෙ 709 ගානෙ එවුනාට bahrain එකෙන් ලංකාවට දැම්මොත් 795 ගෙවනවා .ලංකාවෙ බැංකු ගන්න ගානටඑ රෙට් එකට තමා dollars ගාන හදන්නෙ duty free එකෙ. BFC වගෙ තැනකට ගිහින් Dollars අරගෙන යන්න Dollars 500 ගන්න Fils 250 යන්නෙ .ලංකාවෙ බැන්කු කාර්ඩ් එකෙන් ගෙවන්නත් පුළුවන් රුපියල් වලින්( card only ).
මට පැහැදිලි නැහැ , මට සැලරි ලැබෙන්නේ යූරෝ , එතකොට කොහොමද කරන්න ඕනි .
@@surekawijesooriyaarachchi1100 oya inna rate currency exchange ekakata gihin USD walata යුරො maru karagena aran enna.
Budusaranaei Devi,pihitaei
ගොඩක් වටින විඩීයෝ එක
අනේ මෙවා ගේ ක්මෙට් බලපුහම අපේ අයගේ දැනිම ගැන තෙරෙනවා
කවදාවත් පාස්පොට් එකෙන් බඩු ගන්ඩ බෑ
මම නම් එයාෆොට් එකෙන් බඩු අරන් තියෙනවා බඩු හොදයි
එයාලගේ ශාකා තියෙනවා එලියේ අවුලක් නම් ශාකාවලින් කරගන්ඩ පුලුවන්
අපි ගේන ව්දේශ මුදල් වලින් අපට පුලුවන් අපිට ටම පුලුවන් රැ, වලින් ගනන් හදා ගන්ඩ
එයාෆොට් එකේ බඩු අලුත්ම එවා මෙපාරත් මම එනකොට මට ඔන බඩු ට්කක් තියෙනවා මං ගන්නවා
🇱🇰🇱🇰❤️❤️
ගොඩක් ඉන්නෙ වංචා කාරයෝ...හැම shop එකක්ම එහෙමයි
තව දින කීපයකින් ලංකාවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ. මට දැනගන්න පුළුවන්ද මැනුවල් සහ ඔටෝ වොෂින් මැෂින් එකක වර්තමාන මිල ගැන
Video eke num ekata cal karanna❤️
එයාර්පෝට් එකෙන් එකම පට සැලිං ෆැන් දෙකක් ඉල්ලුවම ගෙදර ගෙනල්ලා බලද්දී වෙන පාට දෙකක් දීලතිබුනේ, fadestal fan එකට දීලා තිබුණේ stand එක පැලිච්ච එකක් ත්වදවසක. Easwarn බ්‍රදර්ස් නෙමෙයි.
Mu loka horak
Mama tv Ekka ganna giya
Mu mata kiyanawa fridge Ekka mage duty free eka ta dannam
Eliya kenak ta denna puluwan da kiyala
Mu hithanna athi api house made job karala enna kiyala
Mun ehama thama drug... Gold eliyata yawanna
This is a direct accusation. Action must be taken
Tnx good work brother
Hoda vidio ekak watinwA bs malli
Duty free ekata euro deela badu gatta..itiriya dunne us dollers wali.hadisiyata gedara awilla ganan hadala baluwe..euro 100k witara rs 33000k witara aduwen mata deela tiyenne.patta horu innawa dutyfree eke.hamoma kiyala neme mama kiyanne.wanchawa wena kohomath.
good job brother ❤
එලවුන්ස් එකෙන් අපිට භාණ්ඩ ගන පුලුවන් කමක් නැතිද.වසර 5,6ඉදලා මවි බිමට එන විට ඒ එලවුන්ස් එක ට හිමි මුදල් වලින් ගන්න පුලුවන් දෙයක් තියෙනවා නමි හැමටම ගොඩක් වටිනවා❤
Ahema Nam na
Good job
Apita kohaenda dolar ..diraam...apita ....rupiyalvalin Ganna bareda
❤❤❤❤ වැදගත් වෙනවා ❤ ගොඩක්
Oyage elaga video eken 2025. Hama baduwalama mila kiyada kiyala video ekak karanna plz.
Aniwaryen ❤️
අපිට flight එකෙන් අගල්50 අරන් යන්න පුලුවන් නේද.මං ජොර්දාන් ඉන්නේ.
Oyage tickets ganna thanin ahanna. Eyala wisthara kiyai
Agal 32 TV ekak gaththoth derahan kiyada
Num ekata cal karanna ♥️😊
Danuwath kalata thanks
ගෙඩාක්.ඩියුටි..ප්‍රිඑකේ.ගොඩා.ඉන්නෙ.හොරැ
Harima,pehedileei
👌great video.
මල්ලි සල්ලි නොදි පොත දිලා ගන්න බැරිද මම දන් නැ විස්තර කියන්නකො
Baa, aniwaryen salli one♥️
ක්වේට් වලින් රත්තරන් ගන්න පුලුවන් කොහොමද මිල ගනන් කියලා වීඩියෝ එකක් කරන්නකො
Thanks maĺli❤❤❤❤😂😂
Duty free 🆓. එකෙ ඉන්නෙ කම්බ හොරැ සෙටි එකක්. මම වගකීමෙන් කියන්නෙ. ඕකුන් උපරිම අන්දනවා.. ශ්‍රමිකයන්.. යනවනමි කැල්කුලේටරයකුත් අරන් යන්න.. ඔය කියන්නෙ රැපියල් වලින් ගසන්න බැරි නිසා.. ඩොලර්. ඩිනාර් ඩිරාමි. රියාල් වලින්. .අඩු රේටි එකට හදන්නෙ.. ඕකුන්ගෙ ඔය බයිල නැහැ .බඩු ගන්න ගියහම.. තව සෙටි එකක් ඉන්නවා ඩියුටි ප්‍රී. එකෙ අය සමග එලියෙ ඉන්න එවුන් සෙටි වෙලා.අපෙ පාස්පෝට් එකෙන් බඩු පාස් කරනවා.. ඕකෙ මාරම ගේම් තියෙන්නෙ.. අන්දවලා ගසන්නම බලන්නෙ.. කැරි හොරැ.. ඔය shops වල ඉන්නෙ රාජපක්ෂලා ගෙ පරමි පරාවල සෙටි එකක්😂.
Ow matath mu kiwwa
Mun hithanna api gonnu kiyala
Ewa assa drugs... Gold eliyata pannawa
In most countries they accept their own currency for duty free purchases. In SriLanka our own currency is NOT accepted.🙃
Because is not valuable 🙃 we are belongs to the third world country 😢 Cyprus 🇨🇾 🤔😴
Pryandinie , These days there's nothing called 3rd world. We are "developing" countries.
Whatever it is any currency is equated to a fixed standrd. There's no difficulty in accepting the local currency in duty free shops.
DUTY FREE SHOPS ARA NOT DUTY FREE■ 2NIGHTS BEFORE I WENT 🔴TO A DUTYFREE shop of a reputed company. Price of an electric steam iron inside & outside differ by 1/2 US$.🙃🦬
Make inne patta pal horu hithunu hithunu ganan kiyanawa samsara Badu wala kali adui
අපි ලග රියාල් 200 තියෙද්දි ඒමුදලට අපිට ෆ්‍ර්ජ් එක්ක් ගන්ඩ බැරිද
Riýal 200kata unu wathura bothalayak ganda pulwan
Num ekata cal karanna ❤️
කව්ද මෙ රුපියල් 16000 මොනද ගන්න පුලුවන් ඩොලර් 52
Mahanna mecine thibenavatha
Cal 1k ganna num ekata ❤️
සර්මදුරුව කියන බයික් ගන්න පුලුවන්ද
Eka tikak awith balanna wenawa..
Godak watinawa atawa
Malli freezer teyana wada
Ow thibuna♥️
Russia rubal aran awoth badu ganna puluvanda
Video eke num ekata cal karanna ❤️
Digatama apith akka enna malli 25 visthara danna 2025 hode❤❤❤❤
Aniwaryen ❤️❤️❤️
❤
පැය 24 අතරම වැඩ ද
Ow♥️
Oman riyal walin karant badu kiyak weida
Num ekata cal karanna ❤️❤️
සාමාන්‍යයෙන් සවුදි රියාල් වලින් කියක් විතරද .ප්‍රිජ් එකක් ,කුකර් එකක් ,වොෂින් මැෂින් එකක්.අනික වීසා කාඩ් පාවිච්චි කරන්න බැරිද ..මොකද මම වීසා කාඩ් එක සවුදියේ පාවිච්චි කරනවා.ඒකම ලංකාවෙත් පාවිච්චි කලා.
ගුගල් එකෙ තිය්නව ගනන්
Video eke num ekata cal karanna ❤️
Boru ganan. I was checking the TV prices with these ppl duty free and IKman. Both th prices are same. 😮 how come?
Rubale gannawada
Num ekata cal 1k ganna
Agal 40 tv ekak kiyada
Num ekata cal karanna ❤️
Matath danaganna ona une oka thamai
Lankawata. Ana. Dawasama. GannA. Onida
Ow❤️
Onna rate thathwe yako thamange rate mudal walin badu gana ba නමුත් wena onama රටකට duty free ekan e rate mudal walin badu ganna puluwan methanath karanna වංචාවක්
Oya eka adada danne brother ❤️❤️
එලවුන්ස් එකේ සල්ලි වලින් බඩු ගන්ඩ බැරිද
😢
Elaunse එකේ salle ne .
Ba dear ♥️♥️
ව්කුනන්න පුළුවන් (100% නම් ගන්න බැ පොඩිගනක් ගන්න පුළුවන් )
ලංකාවේන් watching matching ගන්න එක හොදයි හේතුව තමා අපි UAE වලින් අර ගත්තොත් kG limit එක්ක තියනව, ලංකාවට දාන්න පුලුවන් 8KG මෙහා 8KG වලින් එහා දාන්න බෑ අපිට .දාන්න කලින් මේ වගේ දේවලුත් හිතන්න.නැත්නම් box එක clear කරගන්න ගිහින් එතන ඉන්න officer එක්ක මරාගන්න හදන්න එපා,sorry to say හැබැයි මම ලංකාවේ න් ගන්නේ නෑ..kG 7 එක්ක මම මෙහෙන් දානව.😂
Turkey lira puluwanda
Num ekata cal karanna ❤️
Woshinmeshin kiyada
Kalin video eka balanna dear. ❤️
මල්ලි අපේ පාස්පෝට් එක විකිණීමට පුලුවන් ද එයාර්පෝට් එකෙ දි
Ammo akka ahana prashna😄😄
ඕමාන්රියාල්කීයක්ඕනෑදලීටර්කීයේපිඡඵකක්ගන්න.පුලුවන්ද
Num ekata cal karanna ❤️
ඩියුටි ෆ්‍රී කිවුවට, ඩිටුටියේ ෆ්‍රී එකක් නෑ, ලංකාවෙන් ගන්න නම් එපා, රට ඉඳන් ගෙනියන එක පට්ට ලාබයි
පාස්පොට් එකට ගන්නෙ කොහොමද ඒ ගැන කියලා දෙන්න
A kiuwa?
@@bahrainsenith මම රට ඉන්නෙ සවිදි තව සති දෙකකින් එනවා පාස්පොට් එකට බඩු ගන්න පුළුවන්ලු මුදලින් අඩු කරලා විස්කි ගන්න ව්දුලි බඩු ගන්න ගිහාම කොහොමද ගන්නෙ සමහර අය කියනවා පාස්පොට් එකට ගන්න පුළුවන්ලු ගන්න බඩු වල මුදලින් කොටසක් අය කරලා කියනවා මම දන්නෙ නෑ මම පලවන වතාවට තමා රට ඉන්නෙ ඒ ගැන මට පැහැදිලි කිරිමක් කරලා දෙන්න මම ගන්නවා නම් සව්දි මුදල් තමා ඒ ගැන කියලා දෙන්න
Lankawe duty free eke horu inne.
❤👍👍🌹
සෙකෙල් පුලුවන්ද
මටත්..,TV..akk..gnn..ona..Tv..wel..mila..kiyanna..puluwnda
Anith video eka balanna mage channel rke❤️
අගල්පනස්ප හටීවීඵකක්කීයදවෙනවද.තියනටීවීවලනමිමොනවද
Num ekata cal karanna ❤️
මෙයාලගෙ වට්සප් නම්බර් එකක් එවන්නකෝ
Video eke thiyanawa ♥️
Phone number ඵක දානවද please ..ලබන සතියෙ මං ලංකාවට ඵනවා මට බඩූ ටිකක් ගන්න ඕනේ. ඵන්න කලින් විස්තර ටිකක් දැනගන්න ඕනේ ..
Video eke num eka thiyanawa. Kalin video eketh thiyanawa num❤️
❤❤
❤❤
❤❤❤❤