Math mal sena | Kasun kalhara | Covered by Maduushanka | MaduuStudio music

Поделиться
HTML-код
  • Опубликовано: 21 дек 2024

Комментарии • 458

  • @ranganatharaka1997
    @ranganatharaka1997 3 года назад +19

    ආත්මීය සුවපත් කෙරෙන අමෘතයක් බඳු ඒ මනහර ගායනය තිළිණ කරපු දෙමාපියන් ට පිං

  • @nimeshikamadushani9825
    @nimeshikamadushani9825 3 года назад +56

    aiye oyage voice eka dawsin dwsa lassna wenw.. oygem sinduwk dennko aiye ikmntm...GOOD LUCK..

  • @vjvvhavec9089
    @vjvvhavec9089 Год назад +1

    ම්පැනිි.ගිිත.හරිම.ලස්සනයි.
    වශිවෙනවා..එ්.තරම්.nice.
    😘😘💓💓💓💓💜💜💜💚💚

  • @subhashi8081
    @subhashi8081 3 года назад +61

    රෑටමයි ඔයාගේ සින්දු අහන්නේ,ඒ තරම් දැනෙනවා හිතට❤️..මාරම ලස්සනයි අයියා.අපි ඔයාගෙම සින්දුවක් කරමුකෝ,හින්දි එක්කෙනාවත් කොනකින් දාගෙන😘😍❤️

    • @MaduuShankaOfficial
      @MaduuShankaOfficial  3 года назад +7

      ගොඩාක් ස්තූතියි හොඳද ❤️ අනිවාරෙන් කරමු එකක් 🙈

  • @sew..1883
    @sew..1883 3 года назад +26

    ඇබ්බැහි වෙන සුළුයි..ප්‍රවේසමෙන් අහන්න 😍

    • @MaduuShankaOfficial
      @MaduuShankaOfficial  3 года назад +1

      😁😁❤️❤️❤️🙈🙈

    • @abitoflife...8643
      @abitoflife...8643 2 года назад +1

      ඇබ්බැහි උනා ඔන්න අද...අහම්බෙන් ෆේස්බුක් එකේ මගෙ යාලුවෙක් ටික්ටොක් එකක් දාලා තිබ්බා මේ සිංදුවට. ඒකෙන් අහන් යූටියුබ් එකේ ගැහුවම එන සිංදුව සසදලා අමාරුවෙන් හොයාගත්තෙ. ඔරිජිනල් ආටිස්ට් කසුන් කල්හාරනෙ....ඒකටත් වඩා ලස්සනයි මේක. මොකද මේ කටහඩ හිත නිමෙනවා

  • @udaniahinsa4476
    @udaniahinsa4476 3 года назад +27

    මන්නම් ඉතින් බලන්න කලින්ම like කරා.
    අනිවාරෙන් සුපිරී කියලා දන්නනවනෙ.....
    කටහඩනම් දැන් පිස්සුවක් වෙලා තියෙන්නෙ
    🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @madhawigamage988
    @madhawigamage988 3 года назад +26

    පවනි අක්කගේ විඩියෝ එක තිලා ආසා හිතිලා ආවේ මේ පැත්තට...හරිම ලස්සනයී 😘

  • @nethubabxx9881
    @nethubabxx9881 3 года назад +40

    හරිම අමුතු voice එකක් වෙනම ලෝකෙකට යනවා...😍❤

  • @SahasmiiAdhikari
    @SahasmiiAdhikari 3 года назад +44

    Another meditation 😍❤
    ඔය කටහඩ නම්..... ඇහුනත් ඇති හිත නිවෙනවා අයියේ 😍😍❤❤🌸

  • @amayanuwangi81
    @amayanuwangi81 3 года назад +1

    කොච්චර ඇහුවත් athi වෙන්නේ na..e තරමට lasanai❤❤❤❤

  • @nadeekanadeeka5551
    @nadeekanadeeka5551 Год назад +1

    ගොඩක් දුකයි ඔයගේ සින්දු අහන හැම වෙලවේම දාල ගිහිපු එයාව මතක් වෙනවා

  • @kalpaninisansala451
    @kalpaninisansala451 3 года назад +3

    Aiyage voice ekanm kohomath lassanine.. 👌👌👌
    Kiynna deyak na itin.. marama lassni aiyee.. 😘😘
    Adarei hamadama.. 😍😍😍😍❤️❤️❤️❤️

  • @beralidudilshan56
    @beralidudilshan56 3 года назад +8

    මොකක්ද කියන්නෝනි කියලා හිතා ගන්න බැරුව ඉන්නේ දැන්නම්......මාරම ලස්සනයි අයියේ...

  • @dilmithisara8401
    @dilmithisara8401 3 года назад +8

    සස්සනයි...,♥♥♥♥♥♥♥♥♥🥰🥰🥰🥰🥰

  • @nimanshasewwandi116
    @nimanshasewwandi116 3 года назад +12

    ගැම්මක් තමයි අයියා....💪❤️✨️

  • @kavilife7750
    @kavilife7750 3 года назад +4

    හිතේ අවුලෙන් හිටියත් අයියෙ ඔයාගෙ කටහඩ නිසා හිතේ තියෙන දුක සේරම නැති වෙලා හිත නිවෙනවා

  • @anoknaweesha5043
    @anoknaweesha5043 10 месяцев назад +1

    Patta lassanaia kolloooo❤

  • @MUSIQ4K
    @MUSIQ4K 3 года назад +6

    ඒක ❤️🖐️ ඕයි එල

  • @shyanikarajanayake6782
    @shyanikarajanayake6782 3 года назад +7

    මුලු හිතම නිවන එකම නිදහස😍😘

  • @jayamiwickramasinghe1095
    @jayamiwickramasinghe1095 3 года назад +6

    මධූ...😍😍😍😍💞

  • @shena704
    @shena704 3 года назад +9

    හැම song එකක්ම ඇහුවා.. wooww !!! තවත් ඕනේ මේ වගේ ලස්සන cover songs ගොඩාක්❤️‍🔥

  • @wathsalamadhu9150
    @wathsalamadhu9150 3 года назад +11

    අනේ පුදුම ලස්සනක් එ හඩට ගොඩක් ආදරෙයි හැමදාම ❤️❤️❤ එ හඩ ඇහුවත් ඇති හිත පිරෙනවා ❤️

  • @chayamannapperuma6146
    @chayamannapperuma6146 3 года назад +7

    Superb aiye..👍

  • @niroshanilasika6120
    @niroshanilasika6120 2 года назад +2

    ලස්සනයි අයියේ නිහතමානී සහෝදරයෙක් 🥰 මේ වාගේ ලස්සන නිර්මාණ ගේන්න අපිට අපේ හිත නිවගනන් දකින හැම තැනම ගින්දර මේ සින්දුක් අහුවම් හිත හැදෙන්නේ ඔයාලට පිං ❤️✨️

  • @chamil3335
    @chamil3335 3 года назад +2

    මාරම ලස්සනයි කටහඬ..කීර්ති පැස්කුවෙල් සර්ගේ තව දවසක් සින්දුවට කවර් එකක් කරන්නකෝ...🥰🥰🥰

  • @mohammedrazmy8861
    @mohammedrazmy8861 2 года назад +1

    Mama hrima duken enne eaunata malli oyage sindu ahala mage duka nima karanawa eakath pinak.

  • @lakshikakumarasinghe4463
    @lakshikakumarasinghe4463 3 года назад +7

    හැමදාම අහනවා අයියේ ඔයාගේ සින්දු. ඒ තරම් පට්ට 😇🤗🤤😍😘

  • @peonixkurulla5864
    @peonixkurulla5864 3 года назад +3

    නිවෙන හඩක් තියෙන්නේ best of luck❤❤❤❤❤

  • @Anugirl-d8w
    @Anugirl-d8w 3 года назад +2

    පිස්සු වගේ අහන්න අහන්න අසා හිතෙනව 🥰🥰🥰

  • @dewmithathsarani549
    @dewmithathsarani549 3 года назад +7

    Kata hada 😍😍😘😘 තෙරුවන් සරණයි අයියේ

  • @ravinduyasith9154
    @ravinduyasith9154 3 года назад +5

    සුපර් වොයිස් අයියා.❤️😍🔥👍

  • @hashangayantha6016
    @hashangayantha6016 3 года назад +18

    කියන්න වචන නෑ ❤️🙌🏻😍 10 පාරක් විතර ඇහුවා උබේම සින්දු කරපන්.
    ඉදිරි වැඩ කටයුතු ටික පරිස්සමට කරගෙන යන්න කියලා හදවතිම්ම සුබ පතනවා🙌🏻. Good luck!

  • @SandunAkash-
    @SandunAkash- 3 года назад +1

    Aiya 🌍❤️

  • @nimalsomathilaka1148
    @nimalsomathilaka1148 3 года назад +1

    10 wani wathawatath ahanawa ahe tharam lasanai 👍

  • @therugihansa8897
    @therugihansa8897 3 года назад +7

    ඒ voice එකට සමාන වෙන කෙනෙක් නම් තවත් නෑ, හිත නිවෙනව ගොඩක් පින් අයියෙ... පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි good luck 🤗👍

  • @apshararathnayaka6770
    @apshararathnayaka6770 2 года назад +1

    අපි නම් දැන් ඇබ්බෙහි වෙලා 😇😇😇😍😍😍😍💞💞

  • @nadeeshaniperera766
    @nadeeshaniperera766 3 года назад +2

    ලා ඉරේ රන් ගෑවිලා
    සදා ස්නේහයේ
    මල් වැහි වෑහුනා ♥️🌍💫

  • @mihirimorawake8153
    @mihirimorawake8153 3 года назад +1

    Mara lassanai ayye jaya wewa sahodaraya mn mara adrei oyage voice walata budusaranai

  • @karee99
    @karee99 3 года назад +4

    Wow😍 සුපිරි ❤️
    ලෙන්ගතු කම නෙතග තියා.....🙊
    පුංචි අහිංසක ඉල්ලීමක් විතරයි ❤️

  • @nilushadamayanthi9966
    @nilushadamayanthi9966 2 года назад

    Waaaww very nice aiya

  • @pramudiparami6807
    @pramudiparami6807 2 года назад +1

    Mn ahapu lassanama voice ek all the best brother

  • @Sachini..mahesa...Perera
    @Sachini..mahesa...Perera 5 месяцев назад

    මෙක.නම්.පිස්සුවක්..හරිම.
    ලස්සනයි .ලස්සනයි .♥️🥰🥺🎸🎸🎸🎸🎸💪💪💪

  • @ishamadu8083
    @ishamadu8083 3 года назад +1

    Meditation ❤️😘

  • @samodalakshani5814
    @samodalakshani5814 3 года назад +1

    Ada thama math dakke chanel eka. Lassna voice ekak malli. Congratulations 🤗💗💗💗

  • @nikinikawshika5728
    @nikinikawshika5728 2 года назад +1

    Ane oyage voice eka godaaak lassanai. kochchara ahuwath epa wenne na 🥺❤️

  • @hansimuthukumari9137
    @hansimuthukumari9137 10 дней назад

    Ane deiyane ❤ lassna ane aswahaknam wadinnepa marala lassanai deiyane ❤🥺

  • @Sachini..mahesa...Perera
    @Sachini..mahesa...Perera 3 месяца назад

    මෙකත්.එත්තරා..පස්සුවක්.
    ලස්සනයි ♥️♥️💪💪🥺🥰🥀

  • @laknisewmini2725
    @laknisewmini2725 3 года назад +8

    ඔය කටහඩ නම් භාවනාවක් වගේ ඒ තරම් හදවතටම දැනෙනවා අයියේ. සුපිරියි ගොඩාක් ලස්සනයි . ❤️❤️❤️❤️🥰🥰🥰👍👍

  • @malkiimasha112
    @malkiimasha112 3 года назад

    pawani akkge video ekk thibil dekl awe.ehun gmn adur gthth maduu ayyge voice ek thm kiyl😍😍😍😍😘😘😘mn hrim asai ayye oyge voice ekt.😍😘oy mon widihe sinduwk kiwth ek pttama lssnai😘😍all the best ayyee.adreii oyt😍😍😍😘😘😘prissmin inn

  • @adhiashifernando3305
    @adhiashifernando3305 2 года назад +1

    අනේ මාරම ලස්සනයි අයියේ ඔයාගේ සේරම සින්දු..❤💫 මේ සින්දුව භාවනාවක් වගේ අයියේ මාරම ලස්සනයි ඔයාගෙ කඩහඩ..🥺❤

  • @rashfernando5221
    @rashfernando5221 3 года назад +1

    Eka nam pissuwak..🥰🥰💞💞💞💞

  • @weemansadeshapriya2102
    @weemansadeshapriya2102 3 года назад +3

    Marama lassanai aiye,bavanavak vage❤️‍🔥

  • @janithkrishantha8187
    @janithkrishantha8187 2 года назад +1

    Marama lassanaiii oyage voice eka...all the best for your future .❤️❤️

  • @thilakwasantha3714
    @thilakwasantha3714 3 года назад +2

    You have a great voice ❣️💖👍 Good job 👌💕

  • @kaveeshajanethri3172
    @kaveeshajanethri3172 3 года назад +1

    waaaw ...,maram lassni ane...

  • @chanukasadaruwan6590
    @chanukasadaruwan6590 3 года назад +7

    හදවතෙ ගායකයා❤️🥺

  • @madushikalakmini7316
    @madushikalakmini7316 3 года назад +1

    Lassaniiiii aiye ♥️♥️♥️♥️ oyg katahada eheuwm hita niwenw aiye 💕💕💕💕💕suba anagathayak wewa ♥️♥️♥️♥️♥️

  • @uadissanayaka2111
    @uadissanayaka2111 3 года назад +2

    පට්ට 😍😍😍😍😍

  • @travelwithudesh7238
    @travelwithudesh7238 3 года назад +3

    බොහෝම ස්තුති මිත්‍රයා හිත නිවනවට❤️

  • @Sachini..mahesa...Perera
    @Sachini..mahesa...Perera 5 месяцев назад

    හරිම
    ලස්සනයි .පැනිය.👍♥️🥰💐💐💐🤣🥺🥺🥺

  • @theershaoshali6785
    @theershaoshali6785 3 года назад +1

    patta

  • @sandupavani6536
    @sandupavani6536 3 года назад

    Kochchara ahuwath epaa wenne na...😍😍😍hemadaama ahanawa...pissuwak maduu aiya oyaage voice eka...🤩🤩🤩

  • @kavindyasathruwani6019
    @kavindyasathruwani6019 3 года назад +1

    Mekanm pissuwak😍😍😍💞💞💞

  • @hashihashini7982
    @hashihashini7982 2 года назад +1

    Lassanai ❤️

  • @Sachini..mahesa...Perera
    @Sachini..mahesa...Perera 4 месяца назад

    ලස්සනයි .නින්දෙන්.ඇවුනේ.
    එකනම්..nice .♥️🥰🥺🥺🎸

  • @mahikanilmininilmini9138
    @mahikanilmininilmini9138 3 года назад +1

    Pattaaaaa mara voice ekak eka nm ❤️

  • @aselamaduflash7430
    @aselamaduflash7430 3 года назад

    Ekanm ptta lassna cover song ekk bdrh aye kiyanna wachna ne meditation wage❤️❤️❤️❤️❤️❤️

  • @sachininadeesha2386
    @sachininadeesha2386 3 года назад +1

    status dekala hoyagena awe....woooowww superb bro

  • @sadushasadusha8384
    @sadushasadusha8384 3 года назад

    Ammo malliyo me song ekaka ki parak ahuvada kiyala mata mathaka na. Ahanna ahanna asa hithenava. 😍😍😍

  • @malshaprameshi6204
    @malshaprameshi6204 3 года назад

    Chamara weerasinghe aiyge sinduwak kiyannko.oyage voice mara lassnai❤️❤️ suba pathanawa👍❤

  • @thinuridulsini3631
    @thinuridulsini3631 3 года назад

    Woow..😍kochchra ahuwath epa wenne naa eka nam..😍❤️

  • @siharanisadi2976
    @siharanisadi2976 3 года назад

    Godak lassni aiyeeeeee.... kochchara ahuwath epa wenne na... lassna kadahadak.... ❤️❤️❤️❤️👍👍👍

  • @nimanthalakshankarunathila7608
    @nimanthalakshankarunathila7608 3 года назад +1

    Niyamai brother😁❤️

  • @geethma953
    @geethma953 3 года назад

    pawani akkige vidio ekakin dakala thamai ayyage me cover song eka hoyagaththe.superb..best of luck🤩

  • @malkinimesha9860
    @malkinimesha9860 2 года назад

    භාවනාවක් වගේ..ඕන තරම් අහන් හිටියෑකි.🥺🥺😍😍😍❤️❤️❤️❤️

  • @neiliy8781
    @neiliy8781 3 года назад

    පවනි අක්කගෙ වීඩියෝ එකෙන් හොයන් ආවෙ මේ... කට හඩ නම් පිස්සුවක් අයියෙ... good job

  • @divyangana5634
    @divyangana5634 3 года назад

    Sindu tk aniwa dawst ek wthwk ahnw ek digata.meka nm piisuwak..e katahada..❤️

  • @sasmithaayaskantha2506
    @sasmithaayaskantha2506 3 года назад

    Kollo patta voice eka bn..adreyi kolla

  • @kaveeshasanjula739
    @kaveeshasanjula739 2 года назад

    කොච්චර අැහුවත් ඵපා වෙන්නෑ අයියා ඒ තරමට මරැ ❤❤

  • @kaviXGara
    @kaviXGara 3 года назад

    Suddoo patta aaa ftt maru adrei sudhooo

  • @journalwithme7394
    @journalwithme7394 3 года назад +2

    සුපිරියක් තමා ඉතින් 😍💓😍💓😍😍💓😍💓😍

  • @amilaalcoa9696
    @amilaalcoa9696 2 года назад

    Marama voice ekak patto oyata thiyenne kochchra ahuwath epa wenne na youtube awoth oyage cover song ekak ahuwe naththam marama aduwak wage danenawa

  • @dishan1782
    @dishan1782 3 года назад +1

    Aiye මාරම ලස්සනයි සින්දුව ඔයා ගේ voice එක සුපිරි aiye ආදරෙයි hamadamath ♥️♥️♥️♥️🌺🌺🌺🌺🌺

    • @MaduuShankaOfficial
      @MaduuShankaOfficial  3 года назад

      තැන්ක්යූ මල්ලි ආදරෙයි හොඳේ ❤️🙈

  • @madavirangika3814
    @madavirangika3814 2 года назад

    Mn pissu wetila inne oyage voise ekata ane. Eththsmai.😘😘😘

  • @rasikaruvanmali6752
    @rasikaruvanmali6752 3 года назад +1

    හරිම ලස්සනයි අයියේ බුදු සරණයි 😘😘😘😘❤️❤️😘❤️😘❤️

  • @Musiclife-fj9dv
    @Musiclife-fj9dv 3 года назад +1

    E wois එක ❤❤❤❤❤❤👍👍👍

  • @divyanethu110
    @divyanethu110 2 года назад

    aiye okanam dewa ashirvadayak heart touching vioce🥺❤💫

  • @upulpushpakumaramaddumawit8963
    @upulpushpakumaramaddumawit8963 3 года назад +1

    Ane eka godak lassanaaaaaai

  • @sandalitharuka9860
    @sandalitharuka9860 2 года назад

    Okkoma wage සිංදු ahuwa marama ලස්සනයි 😊

  • @madhavinemasha1400
    @madhavinemasha1400 3 года назад +1

    wow amazing voice

  • @Sachini..mahesa...Perera
    @Sachini..mahesa...Perera 16 дней назад

    Nice song 👍🥺♥️♥️♥️

  • @buddikasampath8862
    @buddikasampath8862 3 года назад +2

    පට්ටම ලස්සනයි සහෝ❤️‍🔥❤️‍🔥💙💙💙

  • @kavindi9920
    @kavindi9920 2 года назад

    මාරම ලස්සන කටහඬක්. Comment එකක් නොදාම බැරි උනා ❤️

  • @User1111user
    @User1111user 2 года назад

    නෙක ස්වර්ණ රැස් රඟනා වැහිතීරේ
    මත් මල් සේනා පාවී පාවී
    දෑසේ දැවටේ මා....
    Amazing voice 🤗

  • @ranganisilva2857
    @ranganisilva2857 3 года назад

    Lassanaiii mihiriy 👍👍👍❤❤❤

  • @hashanhashan8811
    @hashanhashan8811 3 года назад +1

    Supiri aiye oyage voice eka lassanai 👌👌❤️

  • @Heartslk
    @Heartslk 3 года назад

    Me sinduwa vitharai hithata halluwe

  • @mayurikanchana6618
    @mayurikanchana6618 3 года назад

    Ane ayya harima lassaniii 😯😘😘❤️

  • @Sachini..mahesa...Perera
    @Sachini..mahesa...Perera 5 месяцев назад

    පැණිය.ලස්සනයි .❤💪🥺🥺

  • @crick9576
    @crick9576 3 года назад +1

    පට්ට