කාබනික කෘමිනාශක සකස්කිරිම වගාවට යෙදීම ගෙවතුවගාව Application of organic insecticide kruminasaka

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 181

  • @siriwardanamudiyanselage2546
    @siriwardanamudiyanselage2546 Год назад

    බොහෝම වැදගත් වැඩසටහන් මේ!!! ඔබතුමාට ජය! දීර්ඝායුශම වේවා!!!

  • @nenatvlive
    @nenatvlive 2 года назад +2

    කාබනික කෘමිනාශක ක්‍රම විද්‍යාත්මකව පැහැදිලි කිරීමක්. අපූරුයි..

  • @thisaramaduwantha5596
    @thisaramaduwantha5596 2 года назад +6

    නිහාල් මහත්තයා..දැනුම ගබඩාවක්🙏❤🔥

  • @manojtharanga9614
    @manojtharanga9614 2 года назад +1

    ඔබතුමාට ගොඩක් ස්තූතීයි...අපි වගේ අයට මේ කියල දෙන දේවල් ගොඩක් වැදගත්..

  • @nadithnishara7497
    @nadithnishara7497 2 года назад +2

    ගොඩක් ස්තූතියි නිහාල් මහත්මයා 🙏 thank u

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 6 месяцев назад

    විශ්වයේ ආශිර්වාදය ඔබතුමාට ලැබේවා ! 🙏

  • @hansajapreneeth223
    @hansajapreneeth223 2 года назад +10

    Agriculture ඉගෙන ගන්න අපි වගේ තරුණ කට්ටිය ඔබ කරන ,video ගොඩාක් ගොඩාක් වැදගත්

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 года назад +1

      බොහොම ස්තුතියි

    • @vimalasirisamanpushpa2976
      @vimalasirisamanpushpa2976 2 года назад

      කොහොඹ තෙල් ගන්නේ තේ හැන්දෙන්ද .නැතිනම් මේස හැන්දෙන්ද .විස්තර කරනකොට මේස හැන්දෙන් ගන්න කියනවා.ඒක නිසය් මම විමසුවේ.

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 6 месяцев назад

    ගොඩක් වැදගත් බොහොම ස්තුතියි ඔබ තුමාට

  • @yasanthaweerasinghe9672
    @yasanthaweerasinghe9672 9 месяцев назад

    හොඳ පැහැදිලි කිරීමක්..😍👍

  • @nadeeshathennakoon3913
    @nadeeshathennakoon3913 2 года назад +4

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔබ තුමාට බොහොම ස්තූතියි.මේ වගේ වැඩ සටහන් තව කරන්න බුදු සරණයි

  • @slninecrafts3280
    @slninecrafts3280 2 года назад +2

    ඉතා පැහැදිලි උපදේස් ටිකක්. බොහොම ස්තුති 🙏

  • @madumadushi3780
    @madumadushi3780 2 года назад +2

    ගොඩක් වට්නවා වැඩසටහන

  • @ayeshamal9478
    @ayeshamal9478 2 года назад +2

    ඔබතුමා ge wagawa harima ලස්සනයි බුදුසරණ i

  • @maryfernando5105
    @maryfernando5105 Год назад

    ඔබට බොහෝම ස්තුතියි

  • @malanialwis6080
    @malanialwis6080 Год назад

    බොහොම ස්තුතියි, නිහාල් මහත්තය

  • @funwithcomedy7002
    @funwithcomedy7002 2 года назад +1

    bohoma pin.gofak sthutjhy.harima pahadiliwa kiyala denawa

  • @puspadamayanthi1843
    @puspadamayanthi1843 2 года назад +1

    බොහෝම ස්තුතියි ඔබතුමාට

  • @sujatharathnayaka3937
    @sujatharathnayaka3937 2 года назад

    ඛොහොම ස්තුතියි තෙරුවන් සරණයි මල්ලී

  • @lasathsenevirathna8081
    @lasathsenevirathna8081 2 года назад

    Godaakma sthuthiy deergau wewa obata Jaya.

  • @nadeeshaabeygunasekara6075
    @nadeeshaabeygunasekara6075 2 года назад +2

    බොහොම ස්තූතියි නිහාල් අයියේ..

  • @indikairoshanee2946
    @indikairoshanee2946 2 года назад +2

    බොහොම ස්තුතියි ඔබට ...🙏

  • @aravindarajapaksha5578
    @aravindarajapaksha5578 Год назад

    Sathun marana ugula thama aula..nethnam watinawa...mona paladawa gaththath wedak ne saththu marala...

  • @shashikahettiarachchi6964
    @shashikahettiarachchi6964 2 года назад +1

    ගොඩක් වටින video එකක්..thank you

  • @dammikaperera3100
    @dammikaperera3100 2 года назад

    ගොඩාක් ස්තුතියි ඔබතුමාට

  • @uthpalarasanjalee2017
    @uthpalarasanjalee2017 2 года назад +1

    නියමයි බොහොම ස්තූතියි ඔයාට ❤️👌👏

  • @hansajapreneeth223
    @hansajapreneeth223 2 года назад +1

    ගොඩාක් වැදගත් video ekak

  • @nisantharanawaka8443
    @nisantharanawaka8443 2 года назад +1

    Okay niyamai aiye oyagen godak deyak igena gatha

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 2 года назад +1

    බොහොමත්ම ස්තූතියි ඔබට..👍

  • @kelumpeiris9987
    @kelumpeiris9987 2 года назад

    මුදල්දීල ලබාගන්න ඔනේ දැනුම ඔබතුමා නොමිලයේ ලබාදීමට කාරැනීක වීම ගැන ඔබතුමාට මහත් පිංසිද්දවෙන්න ඔනේ බුදුසරණයි සියලුම දෙවියන්ගේම පිහිටයි

  • @medialessonsbynalinika
    @medialessonsbynalinika 2 года назад +2

    හැමදාම බලනවා... මං පොඩිවට වගාවක් පටන් ගත්තා... ඔබතුමාගේ වීඩියෝවලින් ගොඩක් උපදෙස් ගන්නවා... සති දෙක තුනක පැල වර්ධනය වෙන්න දාන්න පුලුවන් දේවල් ටිකක් කියන්නකෝ.. බොහොම ස්තූතියි

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 года назад

      ruclips.net/video/iUFm8lsrFV0/видео.html මේ විඩියෝ එක බලන්න බොහොම ස්තුතියි

  • @ඩේසි
    @ඩේසි 6 месяцев назад

    ස්තුති

  • @ChandimalManoj
    @ChandimalManoj 2 года назад +1

    බොහොම ස්තූතියි

  • @sampathsampath1717
    @sampathsampath1717 2 года назад

    Obata dirgayu labewa!

  • @arunauduhawara7159
    @arunauduhawara7159 2 года назад +1

    ස්තුතියි අයියා ✌️✌️✌️

  • @සෙනුරිකාවින්දිකා

    තෙරුවන් සරනයි ඔබතුමාට
    ගොඩක් වටිනව ඔබේ දැනුම මේ විදිහට අවංකව බෙදා දීම ඔබතුමාට බොහොම ස්තුතියි 🙏🙏🙏

  • @achini8587
    @achini8587 Год назад

    Respect sir❤

  • @ramaniraji5781
    @ramaniraji5781 2 года назад +1

    Thanks sir for your very useful instructions.🙏👌

  • @iroshaniiiroshaniii9082
    @iroshaniiiroshaniii9082 2 года назад +1

    Obage sewaya apita godaak wadagath.

  • @ashikaganga3533
    @ashikaganga3533 2 года назад +3

    Thanks

  • @ColomboCeylon
    @ColomboCeylon 2 года назад +1

    Excellent

  • @anjalikafernando633
    @anjalikafernando633 Год назад

    ඉස්තූතියි

  • @asmeerasmeer8811
    @asmeerasmeer8811 2 года назад +1

    Very very goooooood

  • @isurupradeep2296
    @isurupradeep2296 2 года назад +1

    Thank you ☺️ 🌸🌺💕

  • @chamikashiwanthi7685
    @chamikashiwanthi7685 2 года назад +1

    Bohoma pin Obata. Me danuwath kirim walata.

  • @kumaridilrukshi8643
    @kumaridilrukshi8643 2 года назад +1

    laba dena denuma mila kala noheki.gewathu wagawa epama wela ath hera dala hitapu man oba thumage vidio walin lebena upades pili pedimen newatha asawen waga karanawa.ewa sarthakai.godak sathutui.niduk nirogi wewa.dirgayu wewa.

  • @tharindudananjaya7538
    @tharindudananjaya7538 2 года назад +1

    Thanks u

  • @nimashafernando2203
    @nimashafernando2203 2 года назад +1

    thank you so much🙏

  • @apsaraheartha
    @apsaraheartha 11 месяцев назад

    go.wadagath dewal kiyala.duna go pin

  • @akshiaadithya6933
    @akshiaadithya6933 2 года назад

    Godak vedagath una mata sir ge upades

  • @sudhagarnsudhager5821
    @sudhagarnsudhager5821 2 года назад +2

    Mahathmaya wessa wedi kaaleta kohomada krumi kikarshaka yoda ganne.wessata heedila yanawa needa

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 года назад +1

      ඔවු හැකි තරම් පත්‍රවලට යට පැත්ත්ට වදින විදිහට ස්ප්‍රේ කරන්න බෙහෙවින්ම ස්තූතියි

    • @sudhagarnsudhager5821
      @sudhagarnsudhager5821 2 года назад

      බොහෝම ස්තුතිය .ඔබතුමා ගේ වේලාව අපි වෙනුවෙන් කැප කරලා ප්‍රතිචාර දක්වනවා ට.

  • @manojperera954
    @manojperera954 11 месяцев назад

    Mamath waga karanana asai .kumi wikarsaka hadala godak kal thiyaganna puluwanda.mata thiyenne podi gewathu wagawak

  • @sominasomina5017
    @sominasomina5017 2 года назад +1

    👍👍👍👍

  • @sugathrathnayaka9403
    @sugathrathnayaka9403 2 года назад +1

    🙏🙏🙏

  • @anufernando9489
    @anufernando9489 8 месяцев назад

    ❤🎉❤

  • @damithacreations3166
    @damithacreations3166 2 года назад +1

    බොහොම ස්තුතියි මහතමයා.me hadana කෘමිනාශක kaltiyaganna puluwanda

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 года назад

      මේ විඩියෝ එකේ සම්පුර්න්නයෙන්ම තියනවා බොහොම ස්තුතියි

  • @kingmaker4812
    @kingmaker4812 2 года назад

    Mage thakkali vambatu gahe Mal vatenava y Mona ada karanna one vassetath ahuvela pass godak Thai mekete visedumak denne please

  • @kumudikarajakaruna8825
    @kumudikarajakaruna8825 2 года назад +1

    Thank you for your very clear explanation 👍🏽

  • @neelwijithakumara379
    @neelwijithakumara379 2 года назад +1

    Nihal mahatha watina upades tikak

  • @buddikasampath5225
    @buddikasampath5225 2 года назад +1

    Karunakara goyam message karalwala usha urabona ekata uttarayak denna

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 года назад

      කහපාට ඇලෙන උගුල් සකස්කරගන්න බොහොම ස්තුතියි

  • @kumaridilrukshi8643
    @kumaridilrukshi8643 2 года назад +1

    nissaraka warga dina kiyak thiya ganna puluwanda.thanuka kirimata pera ha thanuka kirimen pasu.

    • @kumaridilrukshi8643
      @kumaridilrukshi8643 2 года назад +1

      me sadaha upadesak dennako aiyooo

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 года назад +1

      සතියක් එලිමහනේ තියාගන්නප් පුලුවන් සිතකරන්යේ දලා මාසයක් පමන තියාගන්න පුලුවන් බොහොම ස්තුතියි

  • @flashff77
    @flashff77 7 месяцев назад

    🎉❤❤❤❤❤❤❤❤

  • @lakjj2396
    @lakjj2396 2 года назад +3

    මේ කෘමි විකර්ශක කොපමණ කාලයක් කල් තබා ගන්න පුලුවන් ද?

  • @harshanayanajith5169
    @harshanayanajith5169 2 года назад +3

    පුතා sprey කරන මශින් එකේ උඩ කොටස වෙනම ගන්න තියෙනවද වෙලදපලේ

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 года назад +1

      මේක මම ඩරාස් එකෙන් ගෙන්න ගත්තේ බොහොම ස්තුතියි

    • @harshanayanajith5169
      @harshanayanajith5169 2 года назад

      @@agriculturenihalranasingha මොකක් කියලද ඉල්ලන්නේ

  • @SL-CRICKET-LOVERS2004
    @SL-CRICKET-LOVERS2004 2 года назад +1

    me video eke thiyena beetroot oya kawara walamada aswanna gannakan thiyanne

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 года назад

      බොහොම ස්තුතියි නෑ සෙස්ත්‍රයේ සිටවනවා

  • @cinemaoutside8279
    @cinemaoutside8279 2 года назад

    uncle thammel eke text hariyata penne ne poddak loku karanna weyi
    ..

  • @disas640
    @disas640 2 года назад +1

    Spray bottle 1 kohenda gaththe? Mila kiyada?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 года назад +1

      මේක ඩරාස් එකෙන් ගෙන්න ගත්තේ 2500ක් පමන වුනා බෙහෙවින්ම ස්තූතියි

  • @sumedhamani3150
    @sumedhamani3150 2 года назад

    Oya wsgawen pela ganna puluwanda?

  • @anomaweerasingha5932
    @anomaweerasingha5932 2 года назад

    මේ වීඩියෝ එක නම් මාරම වටිනව. මං සේරම ලියලම තියා ගත්ත. පින් කියන්නෙ පින් කඳක් මල්ලි ඔයා. තෙරුවන් සරණයි ඔයාට

  • @priyantharamanayake7973
    @priyantharamanayake7973 11 месяцев назад

    ඔබතුමා භාවිත කරන වර්ගයේ ස්ප්‍රේ බඳුනක් මිලදී ගත හැක්කේ කොහෙන්ද

  • @evonkumari9713
    @evonkumari9713 2 года назад

    බොහොම හොඳ පැහැදිලි කීරිමක් බොහොම ස්තුතියි

  • @jayankamadushan9999
    @jayankamadushan9999 Год назад +1

    මුකුනුවැන්න වගාවේ පනුවන්ට ලුනු සුදු ලුනු නිස්සාරණය හොදයිද.

  • @dmranaweera5216
    @dmranaweera5216 2 года назад

    හරිම හොද පැහැදිලි කිරීමක්

  • @sihinamawatha3263
    @sihinamawatha3263 Год назад

    නිහාල් මතත්මයා මේ පොල් ගස් යට මේ විදිහට වගා කලාම පොල් අතු ගෙඩි වැටෙනකොට වෙන හානිය පාලනය කරන්නේ කොහොමද

  • @kumaridilrukshi8643
    @kumaridilrukshi8643 2 года назад +1

    thanuka kirimen pasu 1 dinak bawitha karapu nissarana wargayak ithiri wu wita eya newatha dina 4n h0 sathiyakin bawitha kirima sudusuda.

    • @kumaridilrukshi8643
      @kumaridilrukshi8643 2 года назад

      mata reply dannako ayyooo

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 года назад

      සතියක් එලිමහනේ තියාගන්නප් පුලුවන් සිතකරන්යේ දලා මාසයක් පමන තියාගන්න පුලුවන් බොහොම ස්තුතියි

  • @sureshmadumal2371
    @sureshmadumal2371 2 года назад +1

    Subscribe karanna kiyala kiyan nathi manussayek mn video 542k baluwa meyage.. supiri to

  • @udithaopanayake7827
    @udithaopanayake7827 2 года назад

    හදා ගත්ත කෘමිනාශක කොපමණ කාලයක් තියාගන්න පුලුවන්ද

  • @jayankamadushan9999
    @jayankamadushan9999 2 года назад

    ඔය වර්ග ටික කොපමන කලක් තියාගන්න පුලුවන්ද මහත්තයා

  • @nishanthapushpakumara1552
    @nishanthapushpakumara1552 8 месяцев назад

    රේක්ක කරනව වෙනුවට ගංකුකුලන් ඇතිකරන්න පුලුවන්ද පනුවො ටික කන්න

  • @aturntech3685
    @aturntech3685 2 года назад +1

    අවුලකපොරා කෘමිය කොහොමද විනාශ කරන්නේ

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 года назад

      බොහොම ස්තුතියි ruclips.net/video/_bGTGNUinXI/видео.html මේ විඩියෝ එක බලන්න

  • @ayushaamarasekara5889
    @ayushaamarasekara5889 2 года назад +3

    අයියේ, සළාද පැළ කරන වීඩියෝවක් නැද්ද? මම ගෙදර පැළ කළා ඒත් සාර්ථක ප්‍රතිඵල නෑනේ. උස යනවා විතරයි පඳුරට හැදෙන්නේ නෑ

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 года назад +1

      ඉක්මනින් විඩියෝ එකක් දාන්නම් බොහොම ස්තුතියි

  • @hansajapreneeth223
    @hansajapreneeth223 2 года назад +1

    ඔය තවාන කොහෙද තියෙන්නේ

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 года назад

      කුලියාපිටියේ බොහොම ස්තුතියි

    • @maheshmunasinghe9857
      @maheshmunasinghe9857 2 года назад

      කුලියාපිටිය කොහෙද තියෙන්නේ

  • @dilumpriyantha6928
    @dilumpriyantha6928 2 года назад +1

    මහත්තයා මගේ පැශන් වැලක් තියෙනවා තවම ගෙඩි නැහැ
    කූකූල් පොහොර දැමිමොත් හරි යයිද
    ඔබ තුමා කරන ලද වගාවන් සහා දැනූමි සමිබාරය බෙදාදිම ගැන කියන්න වචන නැ මහත්තයා
    තෙරුවන් සරණයි...

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 года назад

      බෙහෙවින්ම ස්තූතියි මල් පිපෙනවාද කතාකරන්න 0786974418

    • @kindhearts698
      @kindhearts698 2 года назад

      @@agriculturenihalranasingha ඔබ වීවේකීව සිටින්නේ මොනවගේ වේලාවකද අවශ්‍ය උනොත් උපදෙසක් ලබාගන්න

  • @pulmikavihas565
    @pulmikavihas565 2 года назад +2

    කාබනික දියර පොහොර යොදලා ඊට පස්සේ කොම්පෝස්ට් දාලා පස පෙරලුවා ට කමක් නැද්ද

  • @samudrikasrimali3705
    @samudrikasrimali3705 2 года назад +1

    නිහාල් මහත්තයා මං බණ්ඩක්කා හිටවල තියෙන්නෙ හාල් කවර වල.එක කවරයක පැල 4 ගානෙ හැදිල.එයින් ගලවල වෙන එකක හිටවන්න පුළුවන්ද?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 года назад

      පැල දෙකක් ඉතිරිවෙන්න ගලවලා ඉවත්කරන්න ඉවත්කරන පැල සිටවලා බලන්න අද්දැකිමක් ගන්නත් එක්ක බොහොම ස්තුතියි

    • @samudrikasrimali3705
      @samudrikasrimali3705 2 года назад

      ස්තුතියි

  • @k.wsudarshani421
    @k.wsudarshani421 2 года назад +1

    බණ්ඩක්කා පැල හැදිලා තියෙනවා .නමුත් ඒවා තාම එක ප්‍රමාණයේ.ඒකට මොකද්ද කරන්න ඕනෙ,

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 года назад

      කාබනික දියර පොහොර යොදාගෙන යන්න පැලවලට අගල් 6ක් පමන දුරින් පස මුල්ලුකරලා දැන්න ගහ හැදිලා එනවා එතකොට බොහොම ස්තුතියි

  • @jayankamadushan9999
    @jayankamadushan9999 2 года назад

    මුකුනුවැන්න වගාවේ කොල රොල් කරන කෘමියාගේ හානියට ඔය වර්ග ටික හොදයිද මහත්තයා

  • @chamodikaushalya9536
    @chamodikaushalya9536 2 года назад +1

    කෘමි විකර්ෂක වගාවට යොදන්න දවසේ සුදුසුම වෙලාව මොකක්ද?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 года назад

      සවස්කාලයේ 04න් පස්සේ රාත්‍රිකාලයේ වැඩිපුරම කෘමිසතුන්ගේ හානිය තියෙන්නේ බොහොම ස්තුතියි

    • @chamodikaushalya9536
      @chamodikaushalya9536 2 года назад

      @@agriculturenihalranasingha ගොඩක් ස්තූතියි

  • @nimalbandara1802
    @nimalbandara1802 2 года назад +1

    Sinhala

  • @manjulakumara4380
    @manjulakumara4380 2 года назад +1

    Saththu maranna bha appa 🤣

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 года назад

      බොහොම ස්තුතියි අනික් ක්‍රම යොදාගන්න කෘමි විකර්සක වර්ග බොහොම ස්තුතියි

  • @samudrikasrimali3705
    @samudrikasrimali3705 2 года назад +1

    බොහොම ස්තුතියි ඔබතුමාට.නිහාල් මහත්තයා පැල වලට වියලි ගොම දාල ඊට උඩින් ගිනිසීරියා කොල දැම්මට කමක් නැද්ද?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 года назад

      කමක්නෑ පසට යටවෙන විදිහට යොදන්න ruclips.net/video/LSlo8m9vMwo/видео.html විඩියෝ එක බලන්න ruclips.net/video/LSlo8m9vMwo/видео.html

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 6 месяцев назад

    ඔව්..අලු පාවිච්චි කරල බලන්න

  • @jayankamadushan9999
    @jayankamadushan9999 2 года назад

    මුකුනුවැන්න වගාවට හොදයිද ඔය කෘමි විකාර්ශක ටික .

  • @ruwanvlog7480
    @ruwanvlog7480 2 года назад +1

    🥕🥔🍆

  • @slninecrafts3280
    @slninecrafts3280 2 года назад +1

    අරගලේ ගැන ඔබතුමා මොකද හිතන්නෙ?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 года назад

      අනිවාර්යෙන්ම මමත් ඔවුන්සමග බොහොම ස්තුතියි

    • @funwithcomedy7002
      @funwithcomedy7002 2 года назад

      @@agriculturenihalranasingha haiyoooo

  • @chathuranganayanajith7963
    @chathuranganayanajith7963 2 года назад +1

    කොන්ඩිස් ගැහුවොත් කීටයෝ මැරෙන්නත් ද

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 года назад

      මට මේ සම්බන්දව අත්දැකිම් නෑ අපි යොදාගන්නේ නෑ බොහොම ස්තුතියි

  • @sujathaindrani8344
    @sujathaindrani8344 2 года назад +1

    වගාවක හවසට කෘමි විකර්ශක ගහලා උදේට පින්න හේදෙන්න වතුර දානකොට ඒ බෙහෙත් හේදිලා යනවා ඒකට කමක් නැද්ද.

  • @dininduperera9986
    @dininduperera9986 2 года назад +1

    වේලිච්ච වැටමාර කොල වල පුස් පැල්ලම් තිබී⁣ම නිසා එය වගාවට පොහොරක් ලෙස යෙදීම සුදුසු ද මහත්මයා.

  • @dilkiamasha2433
    @dilkiamasha2433 2 года назад +1

    වැටකොලු වල පලදාව ගන්න කොච්චර කල් යන්න ඕනෙද කරල් හැදුන දවසෙ ඉදන ☺️

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 года назад +1

      මල් පිපිලා දින 14ක් ඇතුලත අස්වැන්න ලබාගන්න පුලුවන් බොහොම ස්තුතියි

  • @nishanthisirisinghe3024
    @nishanthisirisinghe3024 2 года назад

    I p

  • @PadminiPadmini-t1i
    @PadminiPadmini-t1i 4 месяца назад

    Thanks