මිනිස්සු රාවණව විහිළුවක් කරන් ! රාවණයන්ගේ ප්‍රභල මන්ත්‍රයක් කන්දේගම මහතා කියයි | රාවණ තරංඟ විද්‍යාව

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии • 143

  • @Nish558
    @Nish558 4 года назад +48

    ජය ශ්‍රී රාවණා🙏...රාවණා රජුට එක අකුරකින් හරි බනින විජයගෙන් ජාත උනු කාලකන්නිත් අප රටේ තාම ඉදී.

    • @Nish558
      @Nish558 4 года назад +7

      රාවණා රජුන්ට මෙච්චර බනිද්දි ඉවසන්න බැරි නියම සිංහලයාටයි..එහෙව් නොවන ඔහුට බනින රටට වැඩකට නැතිව ඉපදුන දෙයක් හොයන් නැතිව සාක්ශිකෝ සාක්ශි කෝ ග ගා වැලලෙන්න හදන, මෙරට ඉතිහාසය හොයා බලන් නැතිව විජයගෙන් උපන් අංගවිකලයො මෙරට බහුල වීමයි කනගාටුවට කරුන.💓
      කැක්කුමක් තියෙන නියම සින්හලයා ඉතිහාසය ගැන හොයා බලනව..මෙරට ඉතිහාසය විජයගෙන් නොව ඊටත් ඈත අතීතයක් තියෙන බවට සාක්ශි හම්බ වී හමාරය.
      ජය ශ්‍රී රාවණා🙏

    • @nelukachandranath7183
      @nelukachandranath7183 4 года назад +4

      අනිවාර්යයෙන්ම අර(අතිගරු Dinusha Bandu)කියල නමකින් සිටින පුද්ගලය තිලක් කංදෙගම මහතාට,රාවණ රජුට,රාවණ සහ ඉතිහාසය හොයන පෙන්නන චැනල් වලට සහ අයට ඉතා පහත් ලෙස නිගා කරනව පල් බොරු කියනව කියල.අන්න උන් වගේ උන් තමයි සුද්දගෙ පුක හෝදන කත් අදින උන්.

    • @Nish558
      @Nish558 4 года назад +1

      @@nelukachandranath7183 sirawatama bn oya gobbayo gana katha karala wadak na Apita karanna puluwan de api karamu...kohoma hari Brithanyen ape puskolapoth gennanna hadanne dam nadu dala.💓🙏

    • @madunishani3349
      @madunishani3349 4 года назад

      මමත් එකගයි ඒ කතවට , ඔබ ජය ! යක්කයන්ට ජය ! මුලු හෙළයටම ජය !!!

    • @rajithaabeyrathne7285
      @rajithaabeyrathne7285 4 года назад

      අනිවා

  • @Shiran_D
    @Shiran_D 4 года назад +3

    තිලක් කන්දෙගම මහත්මායාගෙ කතා අහන්නත් ආසයි එතුමා ලස්සනට ඒ දේවල් පැහැදිලි කරනවා හදවතින්ම ගෞරව කරනවා එතුමාට ❤❤

  • @nipufernando3517
    @nipufernando3517 4 года назад +6

    මේ මහත්මාගේ කතාව අහන් ඉන්න ඉන්න ආසයි. දනුශ් අයියේ මේ මහතාගෙ දැනුම බොහොම වටිනවා. නැවත මොහු සමග සාකච්ඡාවක් කරනවනම් බොහොම වටිනවා🙏🏻

  • @roshinashiyani267
    @roshinashiyani267 4 года назад +5

    විශ්වයේ දැනුම් සන්භාරයෙන් අනූන වු කන්දෙගම තුමනි ඔබට නිදුක් නිරෝගී වූ දීර්ගායුෂ වේවා රටේ හැදෙන පරපුර දැනුමෙන් පුබුදුවාලන්නට හැකි වේවා

  • @rumeshasewwandi3950
    @rumeshasewwandi3950 4 года назад +2

    ඉතාම ආඩම්බරයි මේ වච අසද්දි අපේ ඇගේද හිරි ගඩු එනව මමත් දින පතා බලන්නෙ තිලක් මහත්තයගෙ සදකැලුම් මහත්තයගෙ සහ මේ රාජ් සොමදේව මහතාගේ යන මේ අපේ බෞද්ද ඉතිහාසය ඉතා ආඩම්බරෙන් බලනව ඔවට ඔබසැමට දීර්ග ආයුශම ලැබේවා තෙරුවන් සරනින් රාවනා රජුගේ බලය ලැබේවා

  • @අපිසිංහලයෝ
    @අපිසිංහලයෝ 4 года назад +24

    මංත්‍ර සාස්ත්‍රය මමත් පිලිගන්නවා මම එහි අද්දැකීමක් විදලා තියෙනවා

  • @madunishani3349
    @madunishani3349 4 года назад

    බොහොම පින් ඔබතුමට පැහැදිලිව හා සරලව සෙප්පටවිජ්ජාව පැහැදිලි කර දුන්නාට 🙏🙏🙏

  • @kn3640
    @kn3640 4 года назад +36

    ඇහැට කදුලු එනවා මහත්තයෝ.මයිල් කෙලින් වෙනවා වින කටින උන් මරාගෙන මැරෙමු

  • @asokakumari5692
    @asokakumari5692 4 года назад +1

    මේ දේවල් අහගන්න හරි අපි වාසනාවන්න වුනේ ඔබතුමාලා නිසයි..බොහොමත්ම පිං ඔබලට.තෙරුවන් සරණයි රාවණා අප්පච්චිගෙ පිහිටයි.... අාරක්ෂාවයි....🙏🙏🙏🙏

  • @M4BitZ
    @M4BitZ 4 года назад +6

    තරංග විද්යාව ගැන ලංකාවේ අපි දන්නෙ නැති වුණාට සුද්දො හොඳට දන්නවා. ලංකාවෙන් හොරකම් කරපු රාවණ දැනුමෙන් ප්රයෝජන ගන්නවා...

  • @සූරියදේශය
    @සූරියදේශය 4 года назад +14

    දනුෂ්ක අයියේ ගොවි කර්ණ ගැන පොඩ්ඩක් කතා කරමු කන්දේගම මහතාගෙන් කර්ණ යෙදෙන දවස් ගැනත් එක්ක.

  • @indikaprasad4593
    @indikaprasad4593 4 года назад

    වෙද මහත්තයගෙන් අහන්න රාවණා රජතුමාව හරියටම නමස්කාර කරන විදිය ..නියම නමස්කාරය ..ඒ වගේම පිලිවෙත් කරන වෙලාව ...තෙරුවන් සරණයි

  • @krishansanjula805
    @krishansanjula805 4 года назад +3

    ගොඩක් කල් බලාගෙන හිටපු වීඩියෝ එකක්..ගොඩක් පිං අයියා♥️. තෙරුවන් සරණයි දෙදෙනාටම

  • @Neemni66
    @Neemni66 4 года назад +3

    හෙළය සදා දිලේවා ඔබ දෙපලට තෙරිවන් සරණයි!!!❤️❤️🇱🇰🇱🇰🙏

  • @ashenramindu9728
    @ashenramindu9728 4 года назад +4

    Thank you තිලක් කන්දේගම sir and dhanush vlogs sl.

  • @nadishadillhani3684
    @nadishadillhani3684 4 года назад +2

    මේ හා විශාල ඉතිහාසයක් මේ හා මාහා දැනුම සම්බාරයක් අද පරපුරේ දරැවන්ට නොවැටහෙන එකමයි අපි ලබපු අවාසනාව..මේ දේ රැකනොගත්තොත් තව ඉස්සරහට ඉපදෙන දරැවෝ කමදාකවත් මේ රට ජාතිය අපි වගේ රකින්නෙ නෑ රාවානා පරපුරේ ඉදන්.මේ වෙනකන් අපේ උන් මේ රට රැක්කේ ඒ යක්ක ජානවලින් උපන් උන් නිසයි ..දැන් දැන් ඉපදෙන උන්නම් යක්ක කෙසේවෙතත් මලපෙරේත ගනේටවත් දාන්න බෑ..මේ ඉතිහාසය රකින්නම ඔනී මෙවැනි උගත් මිනිසුන් ජීවතුන් අතර සිටිනනකන් මේව රැකෙයි ..මේව ලේකන ගත කරල විශයක් හැටියට නැවත පාසල් ම්ට්ටමින්නම උගන්වන්න ඔනී..

  • @madurasanjaya7741
    @madurasanjaya7741 4 года назад

    Obage me karana mehewara anagataye ape siwu hala paramparawata tamay watinne.budusaranay oba tumata.digukal jewath wewa.

  • @laylakaram5007
    @laylakaram5007 4 года назад +10

    බොහෝම ස්තුතියී බුදුන් උපන්නෙ ලංකාවෙද අනේ ඔබතුමාගෙන් ඉල්ලන්නෙ අපට හරි උත්තරයක් තිලක් මහත්තයෝ බුදුබව අත්වේවා ඔබට 👍❤

    • @sandulokuge2625
      @sandulokuge2625 4 года назад +4

      බුදුන් උපන් රට සෙවීමට කාලය නාස්ති නොකරන්න!!
      බුද්ධ දර්ශනය තුළ ජීවත් වන්න!!

    • @nelukachandranath7183
      @nelukachandranath7183 4 года назад +3

      ඔව් අනිවාර්යයෙන්ම ඒකට ඕනෑතරම් සාක්ෂි සාදක මහත්තයෝ...ඒ වගේම උන් වහන්සේ දේශනාකරපු නියම දහම තාම රැකිල තියනව හැබැයි හැමතැනම නෙවෙයි.මේක මහා පිං බිමක්.දන්නෝ දනිති.

    • @malkakannangara9280
      @malkakannangara9280 4 года назад +2

      ලංකාවේ බුදු කෙනෙක් හිත දුන් නැහැ මනස්කල්පිත ඉදිරිපත් කළත් අනිත් අයගෙ ශ්‍රද්ධාව නැති කරන්න එපා ඕක ලොකු පාපයක්

    • @defenderofnation6955
      @defenderofnation6955 4 года назад +1

      lokaye hema ratama piliganne indiyawa budun wahanse upan rata bawai

    • @laylakaram5007
      @laylakaram5007 4 года назад +1

      @@defenderofnation6955 ඒක තමා මටත් හිතෙන්නෙ ඉතින් මේ සමහර අය හිරිවඩුන්නෙ කියන්නෙ

  • @chandana7998
    @chandana7998 4 года назад +15

    රාවණා ඇත්තක් කියලා ඔප්පුකරනවට වඩා රාවණා බලාපොරොත්තු වු ආකාරයට තරුණ පරම්පරාව ජිවත්වුනොත් නරකද? එහෙම විඩියෝස් ටිකක් කරොත් නරකද? අපි යක්කු බොලව් කිය කියා ඉන්නවට වඩා එකහොදයි. යක්කුන්ටත් අපහස වන ආකරයට ජීවත්වනවට වඩා. ඔය අපි යක්කු බොලව් කියන අය පොඩ්ඩක් හිතට එකගව හිතලා බලන්න.

  • @janakaarunasenadeera7738
    @janakaarunasenadeera7738 4 года назад

    ගොඩක් පිං ඔබ තුමාට රාවණා ඉතිහාසය මතුකරණවාට

  • @bulithakisal7934
    @bulithakisal7934 4 года назад +6

    1 viwes ♥️ ස්වස්ති සිද්ධම්♥️🙏

  • @krishansanjula805
    @krishansanjula805 4 года назад +3

    මේ ගැන දිගටම කතා කරමු අයියෙ කව දුරටත්...වගාවන් ආරක්ෂා කරන හැටි ඒම🙏🙏🙏🙏

  • @thanujakarunaratne7830
    @thanujakarunaratne7830 4 года назад

    Stoothi Danush Obata Thavathawath Kandegama Mahathma samaga mevani vatina karana genena lesa sathutin aradana karami! Kandegama Mahathaneni Obata Digasiri!

  • @Anushkajayaweera20
    @Anushkajayaweera20 4 года назад +2

    ඔව්,ඇත්ත ගෝඨාභය ගෙන් පටන් ගන්නේ...🇱🇰🇱🇰🇱🇰

  • @jagathsrideera8813
    @jagathsrideera8813 4 года назад +1

    අනිවාර්යයෙන්ම ජය

  • @nadasl8897
    @nadasl8897 4 года назад +1

    Vatin video akke. Bohoma sthuthi .☺

  • @samanpanapura1176
    @samanpanapura1176 4 года назад +8

    හෙල දේශයට ජය ශ්‍රී !!!

  • @VU11-11
    @VU11-11 4 года назад +1

    Maru maru..kalekin thilak kandegama..

  • @sasindunimsharajhd2410
    @sasindunimsharajhd2410 4 года назад +1

    වැදගත් මාතෘකාවක් ඔහොම යමු ධනුශ්.

  • @rmranathunga4556
    @rmranathunga4556 4 года назад +1

    කන්ද මහත්තයා කියන්නේ අපේ රටේ ස්වභාවය හොඳින් දන්නා පුද්ගලයෙකි අද ඇමරිකාව ලොකුයි කියාගෙන හිතාගෙනද inna මිනිසුන්ට අපේ 48 දහකට පස්සට මානව ඉතිහාසය අපි දඩයම් කරපු විදිහ අපි රෙදි ඇඳ ජාතියක් බව ඔප්පු වී හමාරයි මම මගේ ජාතියට ආදරෙයි....

    • @dulshanlakeesha4290
      @dulshanlakeesha4290 4 года назад

      ඒ තරම් පරන ඉතිහාසයක් අප්‍රිකාවටත් තිබුන . ඒත් දැන් ...🤔

  • @kavindukaushan2838
    @kavindukaushan2838 4 года назад +1

    2 view ජයවේවා 😀😀😍😍😘😘

  • @H.B.වීදියබන්ඩාරවිජේතුංග

    Kandhegama mahatha mage guruwarayek lesai MN viswasa karanne,ethuma kiyanna siyalu dheya ape muthunmitthange dhewal ekakwath Mara borui kiyala hangila nh eetharamma sukshamawa kiyala dhenawa obawa munagahiima mage ekama abiprayai guru andhuranani

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri1137 4 года назад

    Fantastic thilak mahathayaa ...💜💛💚💜💛💚💜💛💚

  • @dananjayafonseka4614
    @dananjayafonseka4614 3 года назад

    superb..danu

  • @dahaminduwara7424
    @dahaminduwara7424 4 года назад +1

    Dhamushka aiye oyata pin

  • @karunakumudu7880
    @karunakumudu7880 4 года назад

    Maha wisheeeya gnanayak ethi iba thumata namaskarawewa. 🙏🙏🙏

  • @asherath7518
    @asherath7518 4 года назад

    Thank you for the video.... Great info

  • @janakakarunanayake9177
    @janakakarunanayake9177 4 года назад

    adambarai obathumagana angemail kelinwenawa sathya watahenakota ayu bohoweva apita pathanna puluwan epamanamai budusaranai

  • @naveenjayathilake
    @naveenjayathilake 4 года назад

    This quarantine was very useful to search about ravana. It was a rare opportunity. I got lot of information from your channel. I got who's right and wrong. Thank you.

  • @sanjeewanihm8036
    @sanjeewanihm8036 4 года назад +1

    Paya dekak Hari kamak na Dhanush me mathrukawa kathakaramu

  • @harithperera8499
    @harithperera8499 4 года назад

    දනුශ්ක අයියේ ඔයගෙ videos delete කරන්න එහෙම එපා. මොකද එවා බල බලා දැනුමට එකතුකරගන්න ගොඩාක් දේවල් තියෙනවා.🙏

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 4 года назад +6

    රාවණ රජුට ජය.! හෙළයට ජය !

    • @Nish558
      @Nish558 4 года назад

      ජය ශ්‍රී රාවණා🙏

  • @eshanlahiru6723
    @eshanlahiru6723 4 года назад +2

    Danushka aiya hithe thiyena drval kyganna be. Aege le kakiyanava me vedasatahan baladdi..

    • @Nish558
      @Nish558 4 года назад

      Mcn Siyatha Maha Rawana wadasatahana balannako Rawana rajathuma gana adahasak gaththaki💓

  • @dileepamadushanka581
    @dileepamadushanka581 4 года назад +1

    රාවණා පරපුරේ අපි ✊✊✊✊❤️👈

  • @ravinduhettiarachchi3138
    @ravinduhettiarachchi3138 4 года назад +2

    ජය රාවනා..😎

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 4 года назад +2

    හෙළ ඉතිහාසයට අපේම වුන් මෙහෙම අපහාස කරන එක දුකයි. මන් එක දෙයක් දන්නවා ඒ මේ හෙළ ඉතිහාසයට අපහාස කරන අය තමන්වම තමන් විසින් විනාශකරගන්නවා.මේ කරන ක්‍රියාවල ප්‍රතිපල ගොඩක් දරුනුවේයි.කියන්න තියෙන්නේ ඔවුන් මේ ලංකාවේ වැරදිලා ඉපදුන අය

    • @nelukachandranath7183
      @nelukachandranath7183 4 года назад

      අනිවාර්යයෙන්ම අර(අතිගරු Dinusha Bandu)කියල නමකින් සිටින පුද්ගලය තිලක් කංදෙගම මහතාට,රාවණ රජුට,රාවණ සහ ඉතිහාසය හොයන පෙන්නන චැනල් වලට සහ අයට ඉතා පහත් ලෙස නිගා කරනව පල් බොරු කියනව කියල.අන්න උන් වගේ උන් තමයි සුද්දගෙ පුක හෝදන කත් අදින උන් අදටත් ඉන්නව.

  • @sadali2815
    @sadali2815 4 года назад +3

    අනිවාර්යයෙන්ම කියවන්න.අපේ හෙල ඉතිහාසයට නිගරු කරමින් facebook මගින් ගෙන යන සැල්සුමක් තියනවා යම් අන්තවාදී පිරිසක් විසින් සිංහල නම් බාවිතා කරමින් රාවණා ඉතිහාසයට මඩ ගසමින් එය මිත්තයාවක් බවට සිංහලයන්ගෙ හිත් වලට ඇතුල් කිරීමට උත්සාහ දරනවා අවාසනාවකට මෙන් ගොඩක් සිංහලයෝ මෙම අදහස් පිලිගමින් සිටිනවා රාවණා අවදි කරන්නන්ගේ සන්ගමය කියලා fb page එකක් මාර්ගයෙන් සිංහල නම් දාලා ලගදි හදාගත්ත fb ecount මගින් ඔවුන් එක සිදු කරනවා...ඉල්ලීමක් කරනවා ඔබගෙන් ඔවුන්ට තව දුරටත් මෙය කරගෙන යාමට ඉඩ නොදී report කරන්න 🙏

  • @priyangabastian8573
    @priyangabastian8573 4 года назад

    මගේ රටට ජය...

  • @sarath6535
    @sarath6535 4 года назад +1

    අපි ඔක්කොම අවාසනාවට අත වනන නිවට වහල් භාවයකින් පෙළෙනවා. සත්‍යය අපි සියල්ලන්ගෙම පංච ඉන්ද්‍රිය ට දැනෙන මුත් සයවැනි ඉන්ද්‍රිය ආවර්ජනය කර ගන්නා තුරු කිසිවකින් කිසිම පලයනක් නැහැ. එසේනම් මනස නම් ඉන්ද්‍රිය ප්‍රකෘතිමත් කර ගනිමින් බුද්ධිය වර්ධනය කරගැනීම කාගෙ කාගෙත් වගකීමක්. ප්‍රථම මම තේරුම් ගත යුත්තේ 225ක් සහ ඔවුන්ගෙන් යැපෙන ලක්ෂයක් පමණ ප්‍රමාණය මේ රටේ ලක්ෂ 225 ක් පමණ ප්‍රමාණයක් යටත් කරගෙන සිටින බවයි, අප අපගේමපාලන ක්‍රමයක් සහ ජනතා හිතවාදී නායකයන් පත් කර ගැනීම සඳහා එකාවන්ව එක්විය යුතු අවසන් මොහොතේ සිටින බවයි මට නම් හැඟෙන්නේ, බටහිරින් පෝෂණය කරන පුහු මාන්නය නම් බෙදීම ඇතිකරන යක්ශයා ඔබගේ හදවත තුළින් පලවා හැරීමට ප්‍රථම ඔබ අප මා කටයුතු කළ යුතුය එවිට පමණක් එකා වනව එක් විය හැකි වනුඇත ඒ වගේම ශක්තිය දෙගුණ තෙගුණ කර ගනීමෙන් අප උරුමයන් අතුගා දැමීමෙන් මුදවාගත හැකි වනු ඇත.

  • @charinduliyanage9224
    @charinduliyanage9224 4 года назад +3

    swasthi siddham!

  • @lahiruvimukthi1151
    @lahiruvimukthi1151 4 года назад +1

    දනූශ් අයියා ..පුලුවන්නම් දෙවනගල සිද්දිය ගැන විඩියෝ එකක් කරානම් වටිනවා නේද....දෙවනගල ඉතිහාසය ගැනත් කියන්ඩ

  • @wasanthagamage4649
    @wasanthagamage4649 4 года назад +4

    ජයශ්‍රී ...හෙළයට..🙏🙏🙏

  • @amalchamaka7467
    @amalchamaka7467 2 года назад

    Ape minis yakka ☸☸☸☸☸☸☸❤

  • @Amanda-dr1fq
    @Amanda-dr1fq 4 года назад

    මේ කතා විශ්වාස කරන අයත් ඉන්නවා.නොකරන අයත් ඉන්නවා.ඒත් මේ දවස් වල ලැබෙන සොයාගැනීම් අනුව අපි නොහිතපු ඉතිහාසෙයක් ගැන අනාවරණය වෙමින් පවතිනවා.කටින් කියන දේවල් විතරක් නෙවේ.ඓතිහාසික මූලාශ්‍රය වල වගේම විද්‍යාත්මක වශයෙනුත් (NASA ආයතනය වැනි)හොයාගෙන තියෙන දේවල් අනුව විශ්වාස කළ හැකි තරම් සාක්ෂි තිබෙනවා.රාවණ රජු කොහේ සිටියත් යට ගිය අපේ හෙළ තාක්ෂණය නැවත පුබුදුවාලිය යුතුයි.එම නිසා මේවා පිළිබඳව තීක්ෂණ නුවණින් යුතුව සොයා බැලිය යුතුයි.මේ පිලිබදව මඳක් දීර්ඝ විස්තරයක් ලබා දෙන මෙන් මා ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.ස්තුතියි 🙏

  • @hasithakalum8297
    @hasithakalum8297 4 года назад

    Ape siu helaya api goda nagamau.❤️❤️☝️😘

  • @samankumara5756
    @samankumara5756 4 года назад

    සමාජයටම බෙදන්න 💎💎💎

  • @han_in_sky2045
    @han_in_sky2045 4 года назад +1

    රාවණා පිළිබද ඉතිහාස ගවේෂණයකට වඩා මේක උන්මාදයක් වේගන එන්නෙ. බුදු දහමටත් සැලකිය යුතු බලපෑමක් වෙයි වගේ. තව අවුරුදු පහක් දහයක් ගියොත් නං බඩුම තමයි. 🔆🙏 ස්වථි සිද්ධම්🙏🔆

  • @rumeshbandaranayaka4198
    @rumeshbandaranayaka4198 4 года назад +3

    Aiye koggala mahaththaya pothe ithuru kotas danne nedda

  • @dineshrasanjala4248
    @dineshrasanjala4248 4 года назад

    Nodanne.de.godak.egene.gatta.godak.watenewa.ape.hela.etehaseya

  • @keerthirathna3533
    @keerthirathna3533 4 года назад

    RUclips ekai phone ekai suddageda ravanageda?

  • @enokaperera1232
    @enokaperera1232 4 года назад +1

    🙏🙏🙏

  • @vimarshanaalvis7616
    @vimarshanaalvis7616 4 года назад

    Sada jayathu

  • @thilinanuwan2555
    @thilinanuwan2555 4 года назад

    Kandegama sirge poth thiyanawada

  • @singha6372
    @singha6372 4 года назад +1

    සිව්හෙලය දිනේවා

  • @tiktok-pz3pj
    @tiktok-pz3pj 4 года назад

    දනුශ් අලුත් චැනල් එකක් කරන්න මංත්‍ර ගෑන. මංත්‍ර එක්කම.

  • @sharoniudugama4151
    @sharoniudugama4151 4 года назад

    Rawana man laga innawa man rawana kiyala mata katha karala tiyanawa and hinen rawana dakala tiyanawa e gana kiyanna

  • @irosh2000
    @irosh2000 4 года назад +3

    වැදගත් මාතෘකාවක් කතා කලද අතර මැදදී දැන්වීම් මගින් එහි අවධානය සහ වැදගත් බව අඩු කරයි. එයින් දේශකයා මගින් ඉදිරිපත් කරන කාරනය ට අවධානය අඩුය. එයත් සෙප්පඩ විජ්ජාවකි.

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 4 года назад

    Mr..kandegama.....thawamath..me..paapatharayin..ihala..putu..wala..inne..ay....?

  • @eshanlahiru6723
    @eshanlahiru6723 4 года назад

    Api pita ratavalata vela ape jathiya higamata dala

  • @acerintel7923
    @acerintel7923 4 года назад

    Kandegama mahathage rachitha poth path lbaganne keseda ane apita Deanwanna

  • @ගවේෂ
    @ගවේෂ 4 года назад +6

    රාවණ පුනරාගමනයද නූතන නායකත්වය

  • @kasunTV
    @kasunTV 4 года назад

    🌞🌞🌞🌞🙏🙏🙏🌞🌞🌞🌞

  • @dees5249
    @dees5249 4 года назад

    🙏👍🙏

  • @TheWaterFai
    @TheWaterFai 4 года назад

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 Год назад

    දඹුල්ල තැනක ඉදලද වැඩසටහන කරන්නේ

  • @harshachathuranga2362
    @harshachathuranga2362 4 года назад

    මේ අවටින් පේන්නේ මගේ සුන්දර මව් භුමිය.මොනතරම් ලස්සනයිද❤❤❤

  • @Chamavolg1994
    @Chamavolg1994 4 года назад

    ❤️

  • @asiripriyanga1547
    @asiripriyanga1547 4 года назад

    මනඃකල්පිත පරාජිත රාවණට වඩා උතුම් ධීර වීර හෙළ රජවරු
    ++++++++++++++++++++++++++++++++++
    දුටුගැමුණු මහා රජතුමා භල්ලූක සමග ආ හැටපන්දහසක මහා සේනාව ද මුළුමනින් ම විනාශකර එළාර පරදවා සිංහලේ ජය තහවුරු කරන්නට සමත් විය. දේශපේ‍්‍රමී ජාති හිතෛශී ශාසන මාමක සේනාවක් මෙහෙයවා පරසතුරු බලසෙන් පරදවා රට එක්සේසත් කොට මිරිසවැටි දාගැබ, ලෝවාමහාපාය හා ලෝක පූජිත රුවන්වැලිමහා සෑය කරවූ බව ඉතිහාසගත වී තිබේ.
    වළගම්බා රජු දෙමළ ආක‍්‍රමණිකයන් පරදවා ජය ගනු වස් වනගතව සැඟ වී සංවිධානය වෙමින් වසර දාහතරක් දිග්ගැස්සුණු දුෂ්කර දේශප්‍රේමී යුද්ධයකින් පසු සොළී බලයට එරෙහිව සටන් කර ජය ගත්තේය. ඒ මහා යුධ ජයග‍්‍රහණයේ සංකේතය වූයේ ලොව ලොකුම දාගැබ වූ අභයගිරිය මහා චෛත්‍යයයි.
    ගජබා රජතුමා නීලමහා යෝධයා ප‍්‍රමුඛ සේනාව සමඟ දෙමළ දේශයට ගොස් කරිකාලන් පරදවා ලංකාවෙන් වහලූන් ලෙස ගෙන ගිය තරුණයන් දොළොස්දහසට අමතරව දෙමළ තරුණයන් දොළොස්දහසක් සමග ලංකාවෙන් පැහැර ගෙන ගිය රන් පිළිම, ධාතු කරඬු හා මුතු මැණික් ආදී වස්තුවත් සිංහල රටට කළ වරදට වන්දි වශයෙන් දෙමළ දේශයේ පූජනීය වූ පත්තිනි සළඹත් ලංකාවට ගෙන ආ බව ඉතිහාස ගත වී තිබේ.
    පළමුවැනි සේන රජුගේ පුත් දෙවැනි සේන රජු තමන්ගේම නම ඇති සේන නම් සෙනෙවියකු යටතේ දෙමළ දේශයට සේනා යවා ලංකාවෙන් ගෙන ගිය වස්තුවත්, ලංකාවට කළ වරදට වන්දි ගෙන එන්නටත් සමත් විය.
    තුන්වැනි මහින්ද රජු පුත් හතරවැනි මහින්ද රජු විදුරඟ සෙනෙවිගේ නායකත්වයෙන් සේනා ශක්තිමත් කර දෙමළ දේශයට යවා ලංකාවෙන් ගෙනගිය ධාතු කරඬු හා රන් පිළිම ආදී පූජනීය වස්තුත් සිංහල දේශයට කළ වරදට වන්දිත් ගෙන එන්නට සමත් විය.
    ඉන්දියානු ඉතිහාසඥ නීලකණ්ඪ ශාස්ත‍්‍රිගේ පවා ඇගයීමට ලක් වූ කීර්ති කුමරු මහා විජයබාහු නමින් රට එක්සේසත් කළේය. සියවසකට කිට්ටු කාලයක් පැවැති සොලී ආධිපත්‍යය අවසන් කරන්නට හැකි වූයේ පරාජයන් හතරකින් පසුබට නොවී සොලී මූලස්ථානය බවට පත්ව තිබූ පොලොන්නරුව අල්ලා ගන්නට නායකත්වය දුන් කීර්ති කුමාරයා ප‍්‍රමුඛ දේශපේ‍්‍රමීන්ගේ ජීවිත පූජාවන් නිසාය.
    මහා පරාක‍්‍රමබාහු රජු ලංකාව පෙරදිග ධාන්‍යාගාරය බවට පත් කරමින් ලොකු කුඩා වැව් එක්දාස් හාරසිය හැත්තෑ අටක් කරවා පැරණි වැව් තුන්දාස් හයසිය ගණනක් පිළිසකර කරවීය. පැරකුම්බා රජුගේ ලක්‍ෂ සංඛ්‍යාත සේනාවන් සොලීන්ට එරෙහිව ලංකාපුරගේ හා ලංකානාථගේ නායකත්වයෙන් දකුණු ඉන්දියාවේ රඳවා තිබූ නිසා උතුරු ඉන්දියාව තමන් යටතට ගත් මුස්ලිම් හමුදාවන් සාංචියෙන් පහළට එන්නට එඩිතර වූයේ නැත.
    කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත දෙවැනි පැරකුම්බා රජු කාලිංග මාඝ පරදවා ලක්දිව එක්සේසත් කොට ශිල්ප ශාස්ත‍්‍ර හා සාහිත්‍ය කලාදියෙන් උසස් අවධියක් බවට පත්විය. භික්ෂූන් වහන්සේලාගේ විනය නීති පිළිබඳ දඹදෙනි කතිකාවත සම්පාදනය කිරීම, උපසම්පදා උත්සව පැවැත්වීම, විදේශ වලින් ධර්මධර හ විනයධර භික්ෂූන් වහන්සේලා ගෙන්වා ගැනීම, කව් සිළුමිණ හා විසුද්ධි මාර්ග සන්නය යන කෘති රචනා කිරීම යනාදිය මෙතුමා කළ සේවාවන් ලෙස සැලකිය හැකිය.
    සීතාවක රාජසිංහ රජු පරංගි බලයට අභියෝග කොට ඔවුන් පරදවා ජයගත්තේ යුරෝපීය හමුදාවක් ආසියා භූමියකදී ලැබූ දරුණුතම පරාජය වාර්තා කරමිනි. රජතුමා එදා පෘතුගීසීන් සමඟ කළ මුල්ලේරියාව සටන එවකට ශ්‍රී ලාංකේය ඉතිහාසයේ වූ බිහිසුණුම සටන බව රහසක් නොවේ. සිංහල හමුදාව විසින් මුළු මහත් පෘතුගීසි හමුදාවම පරාජය කළ එම බිහිසුණු සටන නිසා මුල්ලේරියාව වෙල්යාය පෘතුගීසි හමුදාවගේ ලෙයින් රත් පැහැයට හැරුණු බවද සඳහන් වෙයි.
    මේ රජවරුන් ගේ රණශූරත්වය හා ජාතික මෙහෙවර දෙස බලන විට රාම කුමරුන් ඒ සීතා දේවිය පහර ගෙන විත් සඟවා තබා ගෙන ජීවිතයෙන් වන්දි ගෙවූ පරාජිත චරිතයක් වන්දනාමාන කරන උන් හෙළ ජාතියට නිගාවකි. රාමායණය අනුව කුවේර ගේ මාලිගාව හා පුෂ්පක විමානය කොල්ලකා ගෙන සිය ස්ත්‍රී ලෝලිත්වය නිසා අනුන්ගේ භාර්යාවක් පැහැරගෙන අවසානයේ රටම ව්‍යසනයකට හෙළා වානර හමුදාවකට පරාජය වූ රජෙකු අපේ රට පාලනය කළ ශ්‍රෙෂ්ඨ නරපතියෙකු ලෙස හුවා දක්වන මෝඩයින් හෙළයින් ලෙස පෙනී සිටිනුයේ රෙදි ඇඳ ගෙනදැයි සැකයකි.

  • @salausa3836
    @salausa3836 4 года назад

    ❤️❤️❤️❤️❤️❤️

  • @supunrasika8106
    @supunrasika8106 2 года назад

    Mahaththayo me mahaththaya hambenna Barida kathakaranna poddak

  • @AKA_Ramp
    @AKA_Ramp 4 года назад

    ❤️🇱🇰☸️☮️

  • @චුටිබබි-ඟ6බ
    @චුටිබබි-ඟ6බ 4 года назад

    Kiyanna wachana ne, godak adambarai

  • @manori1317
    @manori1317 4 года назад

    Sthuthi

  • @rajithaabeyrathne7285
    @rajithaabeyrathne7285 4 года назад

    මෙිම වැඩ සටහන් කරන්න නැන කොහොද

  • @badakaduththuwa2961
    @badakaduththuwa2961 4 года назад

    මේ කියන්න යන්නේ රහසක්.මේ දේ හැමෝම දැනගන්න ඕන නිසා හෙලිකරනවා.මේ තොරතුරු මට දුන්නේ ඉතාලියේ ඉන්න ශ්‍රී ලාංකික යාලුවෙක්.
    මචන් දැන් මේ යන රැල්ල තියෙන්නේ 2050 වෙනකම් විතරයි.ඊට පස්සේ අපිට ස්භාවික ගොවිතැනට යන්න වෙනවා ඒ වෙනුවෙන් ලංකාව ගැන ලංකාවේ අතීත සශ්‍රීක යුගයන් ගැන පරීක්ෂණ කරනවා.ඔය ඒරියා 51 කියන්නෙත් ඒ වගේ කලාපයක්.මම ඇහුවා එතකොට මචන් ඔයා කොහෙද වැඩකරන්නේ. මම වැඩකරන්නෙ ඉතාලියේ ඇමරිකා සමාගමක මගේ පෝන් ටැප් කරලා තියෙන්නේ සෙනසුරාදට viber විතරයි මට නිදහස් වෙන්නේ.ඔයා මොනවද ඔහෙ කරන්නේ මං අහුවා.මචන් ලංකාවෙන් ගේන පුස්කොල පොත් ඉංග්‍රීසියට පරිවර්තනය කරන්නේ මන් ලංකාවට වඩා මචන් දැන් මෙහෙ බඩු තියනවා.මොනවද බන් ඔය පොත්වල තියෙන්නේ මම අහුවා යාලුවගෙන්. මේව තනිකරම රාවණා යුගය ගැන මචන් ලංකාවෙ වුන් මේ මොකුත් දන් නෑ උන්ට මේවගැන අගයක් නෑ.හැබැයි මුන් රාවණ ගැන නොදන්න දෙයක් නෑ.රාවණාගේ දඩුමොණරය ඇතුලු හැම දෙයක් ගැනම මුන් පරීක්ෂණ කරනවා.රාවණා කියන්නේ මාරම පොරක් රාවණ හැමදේම හදලා තියෙන්නේ සිංහල ජාන වලින් වැඩ කරන්න.සිංහල ජාන නැත්නම් කිසිම දෙයක් වැඩ කරන් නෑ.ඇමරිකන් වුන් පුලුවන් තරම් try කරනවා ඒවා උන්ගේ ඇගට ගන්න ඒත් ගන්න බෑ මචන්.මමත් ක්‍රිස්තියන් සමහරවිට අපේ සීයලා ආච්චිලා සිංහල වෙන්න ඇති ඒ නිසා මටත් සිංහල ජාන ඇති. උබලා තමයි බන් නියම සිංහල බෞද්ධයෝ උබලට ඒ ජාන තියනවා.මම ඇහුවා මචන් මේවා ඇත්තමද ? ඇත්ත මචන් විස්වාස කරපන්.ඇමරිකන් CIA කාරයෝ ලංකාවේ නොගිය තැනක් නෑ වුන් ලංකාවේ නොදන්න නිධානයකුත් නෑ.ලංකාවේ දියඇලි බොහොමයක් ස්භාවික නෑ ඒවා කෘතිමව නිර්මාණය කරපු දේවල්.පොඩි ගලක් එහෙ මෙහෙ කලාම දියඇල්ල වෙන පැත්තකට හැරෙනවා ඊට පස්සෙ ඒ තැන්වලින් ගල් දොරවල් තියනවා ඒවා රාවණගෙ උමං පද්ධති.මචන් බුද්ධදාස ඇතුලු බොහෝ රජවරුන්ගේ මමී තාම තියනවා. ලංකාවෙ එක පලාතක බුද්ධදාස රජතුමාගේ දේහය තියනවා ඒ සමගම වසර 5000 කට මිනිස්සුන්ට වැළදෙන රෝග වලට බෙහෙත් තියන පොත් තියනවා. අපේ රටේ රාවණාගෙ ආයුධ ගබඩා තියනවා ඒවා ගන්න මුන් පුලුවන් තරම් වලි කෑවා ඒවා ගත්තට වැඩක් නෑ අපේ ජාන වලට විතරයි ඒවා වැඩකරන්නේ.ඒ කියන්නේ සිංහලයෙකුට විතරයි මේ ආයුධ පාවිච්චි කරන්න පුලුවන්.උන් අපිට මේවා කවදාවත් ගන්න බැරිවෙන්න ඩැම් ගැහුවා අපේ සමහර වුන් රාවණ විශ්වාස නොකරන එකේ ඩැම් කඩලා ආයුධ ගොඩගන්න හදයිද බන් ? තව විස්තර ටිකක් කියපන් මම කිව්වා. මචන් රාවණා කියන්නේ න්‍යෂ්ටික ආයුධ පාවිච්චි කරපු කෙනෙක් අදටත් සමහර ආයුධ සක්‍රීය තත්වයේ තියනවා උණුදිය උල්පත් කියන්නේ ඒ ආයුධ cool කරලා එන වතුර කියලා කියනවා හරියට වාහනක රේඩියේටරය වැඩකරනවා වගේ.මම අහුවා අපිට මොනවද කරන්න පුලුවන් අපේ රට ගොඩගන්න. මචන් පුලුවන් තරම් සිංහල ගොවිතැන ව්‍යාප්ත කරපන් වස විස නැතුව අපේ උන්ට කන්න දියන්.මන් ජීවත්වෙලා හිටියොත් උබට සපෝට් එක දෙන්නම්.කොච්චර දැගලුවත් අපේ උන් හරියට රාවණ බලයක් එක්ක නැගිට්ටොත් උන් ඔක්කොටම අපිට යටත්වෙන්න වෙනවා ඒකයි ඇත්ත කතාව.
    ( උපුටා ගන්නා ලදී සියලුම අයිතිය මුල් කතෘ සතුය )

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 Год назад

    පර්වත ටික නේද මේ

  • @pushpalalmuhannadi4657
    @pushpalalmuhannadi4657 4 года назад

    Garu kandegama mahathmayanani...! ada dawase belu vidio walin akak "nilame chanal"akehi palavi tibuthorathurak oba thuma wetha yumu karami.anam matale purawareait aitihasika konghamula pansal puda bime ati itihacika ati vishala gasakpilibanda thorathurak.ama viharadipati thumange T p no 0712267240 i.e sambandawa soya balana men illa sitimi.mama qatar rajjaye sita.budu saranai.

  • @JDM-mj4cd
    @JDM-mj4cd 4 года назад

    මේවගේ පිස්සන්ට රැවටුන උන් 1K ඉන්නවනේ අම්මපා

  • @menukamihiran9836
    @menukamihiran9836 4 года назад

    🤣🤣🤣 ඕ ලෙවල් වත් නැතිඋන්ට ඕව ඇත්ත 🤣🤣

  • @gamikaprasanga3314
    @gamikaprasanga3314 4 года назад

    ❤️❤️❤️Hoda dewal Tika welawai daane😠😠😠

  • @menukamihiran9836
    @menukamihiran9836 4 года назад

    🤣🤣🤣මයික්‍රොවේව් කියන්නෙ ශබ්ධ තර්ංගයක් නෙමෙයි කටින් ඇති කරන්න 🤣🤣. කට මැග්නට්ද 🤣🤣

    • @Jithmi.jayasinghe
      @Jithmi.jayasinghe 4 года назад

      Micro kiyanne kshudra kiyana eka. Waves kiyanne tharanga. Me shudra tharanga athi karanna magnet oni Haha.

  • @k.n6067
    @k.n6067 4 года назад

    Buddimath yakka raaksha ley adath sakkriya bawa penenawa.

  • @chulakapitigala5147
    @chulakapitigala5147 4 года назад +1

    Rawana get into be a joke bcz of you bro, u interviews lots of jerks and their stupid comments..
    Danush please reconsider what are you doing.. if you interview someone make sure the facts are real at the first.

    • @lashoonikaaw
      @lashoonikaaw 4 года назад

      Chulaka Madushan before you attempt to let down my country and its great history. Learn to speak and write English accurately. May the triple gem bless you and give wisdom for realisation.

    • @menukamihiran9836
      @menukamihiran9836 4 года назад

      🤣🤣 funny thing is some people can english, but they have skiped o/l science classes. 🤣🤣

    • @menukamihiran9836
      @menukamihiran9836 4 года назад

      @@Karma-p4u 🤣🤣 im agree with you raawana fans will do it.🤣🤣

  • @supun2007
    @supun2007 4 года назад

    ඇයි අප්පා මෙච්චර බොරු ???

  • @kasunsankalpa1929
    @kasunsankalpa1929 4 года назад

    බ්‍රහ්ම කියන්නෙ පුද්ගලයෙක් නෙ.බ්‍රහ්මජාල සූත්‍රයෙන් කියන්නෙ

    • @nelukachandranath7183
      @nelukachandranath7183 4 года назад

      බ්‍රමනයතුලින් ලෝකය සැදීම මිස මැවුම් කරුවෙක් නොවේ ඉංදියාවෙ කියන මහා බ්‍රහ්මය වගේ.

  • @malkakannangara9280
    @malkakannangara9280 4 года назад +2

    ඔයා මේ මොන භූතයෙක් කෙලිනවාද. රාවණ කියන්නෙ මනඃකල්පිතයක් වත් මේ ඉර වත් නෙවෙයි රාවණ කියන්නේ අපේ හිටපු රජ කෙනෙක්. එහෙ නං ඉතින් බුදු දහම බොරු වෙන්න ඕන.

  • @emmanuelsilva9389
    @emmanuelsilva9389 4 года назад

    Rawana wehiluwak thama.munta pessu.

    • @nihalchandrasiri1137
      @nihalchandrasiri1137 4 года назад

      Oyaata vitharyi bro. .apita nahe🙌🙌🙌🙌🙌🙌🙌🙌

  • @psawmora
    @psawmora 4 года назад +3

    මේ එක්කො අමු බොරු කාරයෙක් නැත්තන් අමු පිස්සෙක්, නැත්තන් ඔය දෙකම මැද්දෙ.

  • @srilankamyyoutub8268
    @srilankamyyoutub8268 4 года назад

    🙏🙏

  • @dilanmarasinghe5755
    @dilanmarasinghe5755 4 года назад

    🙏🙏