ලංකාවට ගැළපෙන ඉහළ නිෂ්පාදනයක් ඇති ගිරිලැන්ඩෝ ගව වර්ගය🐄/Girolando Cattles🐄🥛

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025

Комментарии • 132

  • @sampaththusitha8496
    @sampaththusitha8496 5 месяцев назад +15

    රටට ගැලපෙන හොද සතුන් ලබා ගන්න පුලුවන් ස්තාන බිහි වේවා තව දියුණුවට ගෙන එන්නට පුලුවන් කිරි කාර්මන්තය ජයම වේවා තෙරුවන් සරනයි ❤❤❤❤

  • @anveradam8150
    @anveradam8150 22 дня назад +4

    මේ මනුස්සයා කියන දේ ඇත්ත ඉතින් ලංකාවට කිරි එළදෙනුන් බ්‍රසීලයෙන් ගෙන්වන එක හොඳයි බ්‍රසීලයේ හොඳම කිරි එළදෙනුන් ඉන්නවා.
    වත්මන් ශ්‍රී ලංකා රජය මේ කාරණය බැරෑරුම් ලෙස ගත යුතුය
    අපේ රටේ කිරි නිෂ්පාදනය අවදි කළ යුතුයි

  • @ishankavinda826
    @ishankavinda826 Месяц назад +2

    අවුරුදු ගානක් මහන්සි වෙලා එක පැටියෙක් ගත්තා මමත්... ඔබට ජය වේවා මහත්මයා❤

    • @Agri_Link
      @Agri_Link  Месяц назад

      0710350010 call me ,for more supports

  • @ranasinhagedamithchathuran8170
    @ranasinhagedamithchathuran8170 5 месяцев назад +5

    ගොඩාක් වටින වැඩ සටහනක්.. මේ වගේ වීඩියෝ තුලින් අපේ දැනුම ගොඩාක් වර්දනය වෙනවා වගේම.. කිරි ගව පාලනයට තියෙන උනන්දුව තව තවත් වර්දනය වෙනවා .. ගොඩාක් ස්තුතියි ඔබ තුමාට..❤❤❤

    • @Agri_Link
      @Agri_Link  5 месяцев назад +1

      Thanks for comment, subcribe and share with your friends

  • @inokabe5284
    @inokabe5284 3 месяца назад +2

    ගොඩක් වැදගත් වැඩසටහනක්

    • @Agri_Link
      @Agri_Link  3 месяца назад

      Thanks for your comments and share with your friends and subcribe

  • @amalperera3074
    @amalperera3074 5 месяцев назад +1

    ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි-

    • @Agri_Link
      @Agri_Link  5 месяцев назад

      Thanks for comment ,subcribe and share with your sociaty

  • @sampathperera5953
    @sampathperera5953 5 месяцев назад +1

    හරී වටිනවා ස්තූතියි ඔබ දෙදෙනා ටම!...

    • @Agri_Link
      @Agri_Link  5 месяцев назад

      Thanks ,subcribe and share with your friends

  • @anveradam8150
    @anveradam8150 22 дня назад +2

    ඒ වගේම ඉන්දියාවේ ගිර් වැනි එළදෙනුන් සිටින අතර පකිස්ථානයේ ෂාහිවාල් වැනි එළදෙනුන් සිටින නිසා මෙම කිරි එළදෙනුන් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම රටේ අවශ්‍යතාවයයි.

  • @VinothanSrikaranathan
    @VinothanSrikaranathan 8 дней назад

    Good program to educate us

    • @Agri_Link
      @Agri_Link  6 дней назад

      ඔබගේ යාලුවන්ටත් මෙම චැනලය පිළිබඳ දැනුවත් කරන්න සබ් ක්‍රයිබ් කරන්න.

  • @EshaanIpalawaththa
    @EshaanIpalawaththa 5 месяцев назад +2

    නියමයි 👍🥰

  • @ruwanhelamba7113
    @ruwanhelamba7113 5 месяцев назад +1

    බොහොම ස්තුතියි මහත්මයා නොදන්න දෙයක් දැනුවත් කරාට මම හොයන සතෙක්.ලංකාවේ සිමන් නැතිද අපිට සතෙක් Ai කරගන්න.

    • @Agri_Link
      @Agri_Link  5 месяцев назад

      Semen tiyanawa

  • @DeepthiPerera-u9l
    @DeepthiPerera-u9l 2 месяца назад

    Rathne malli...jayawewa...

  • @gayankusal
    @gayankusal 5 месяцев назад

    Great video 🎉🎉🎉

    • @Agri_Link
      @Agri_Link  5 месяцев назад

      Thanks for comment ,subcribe and share with your friends

  • @petmedicinesrilanka7863
    @petmedicinesrilanka7863 5 месяцев назад

    සුපිරිම වීඩියෝ එකක් සර් ❤✨❤️ ✨

    • @Agri_Link
      @Agri_Link  5 месяцев назад

      Thanks for comment ,subcribe and share with your friends

  • @SameeraRathnayaka-n3q
    @SameeraRathnayaka-n3q 4 месяца назад +1

    Mageth innava .. kuludule me aurudde patau damma..eyageth ptiya hira una.. vadamaha vatune ne.... kohoma namut dennama beragaththa

  • @kandyderana3258
    @kandyderana3258 5 месяцев назад

    Niyamai❤❤❤❤

    • @Agri_Link
      @Agri_Link  Месяц назад

      Subcribe with your friends

  • @PalithaKumara-j3g
    @PalithaKumara-j3g 4 месяца назад

    Mage laga innawa girilada pati waseka eyalage kiri pemane wedi wiyali kalayata orothu wenawa❤

  • @AbuMujahid-h6j
    @AbuMujahid-h6j 5 месяцев назад

    Good video please guide your viewers to buy a good quality cows

    • @Agri_Link
      @Agri_Link  5 месяцев назад

      Thanks for comment.

  • @ceylonwildtravel8463
    @ceylonwildtravel8463 5 месяцев назад +2

    අපේ වැස්සියක් වික්කා ඔය සීන් එක හින්දා පට්ටියට ආවේ නෑ ඩොක්ටර් චෙක් කරලා බැලුවා ඊට පස්සේ කිව්වේ ගර්භාශය හැදිලා නෑලූ පැටවු බිහි කරන්න බෑ කියලා අපිත් ගත්තේ විකුනන්න හිටපු තැනකින් ඉස්සරලාම ගත්තු හරකා 😢

  • @SarithaAdhikari-zo6mb
    @SarithaAdhikari-zo6mb 3 месяца назад +3

    Sar me harak wargaya Anuradhapuratath hariyanawada

  • @ChamindaNissanka-or8fu
    @ChamindaNissanka-or8fu 9 дней назад

    Apata satchel GANNA puluwa kohomada

    • @Agri_Link
      @Agri_Link  9 дней назад

      වෙල්ලව මයිකල් මහත්තයාගේ වීඩියෝ එක බලන්න. එයාට කතා කරන්න.

  • @arunamahesh2022
    @arunamahesh2022 5 месяцев назад

    Thank you ❤

    • @Agri_Link
      @Agri_Link  5 месяцев назад

      Thanks ,subcribe and share with your sociaty

  • @ManojHettithanthrige
    @ManojHettithanthrige 3 месяца назад

    • @Agri_Link
      @Agri_Link  3 месяца назад +1

      Thanks for comments ,

  • @zaheermahroof5469
    @zaheermahroof5469 5 месяцев назад +1

    I appreciate this kind of farmers

    • @Agri_Link
      @Agri_Link  5 месяцев назад +2

      Thanks for comments ,subcribe and share with your friends

  • @NirodRanjith-fw2ub
    @NirodRanjith-fw2ub 3 дня назад

    Anuradhapura paththe hadanna puluwanda

    • @Agri_Link
      @Agri_Link  3 дня назад

      පුළුවන්.,හැබැයි එළියේ යවන්ඩ බෑ.

  • @ManjulaJayasinghe-x3y
    @ManjulaJayasinghe-x3y 5 месяцев назад

    👍👍

    • @Agri_Link
      @Agri_Link  5 месяцев назад

      Thanks ,subcribe and share with your friends

  • @RSusan-g1p
    @RSusan-g1p 5 месяцев назад

    🔥🔥🇱🇰

  • @288chamalka
    @288chamalka 13 дней назад

    Mata Girolando wargayen saththu 2nnek miladeeganna tenak sambanda karala denna puluwanda

    • @Agri_Link
      @Agri_Link  5 дней назад

      මේ. මේ ගොවිපළේ මහත්තයාගේ නම්බරේ. මේ ගොවිපළේ මහත්තයාගේ නම්බරේ දාලා තියෙනවා ඔයාට කතා කරලා බලන්න.

  • @SusanthaWikramasinghe
    @SusanthaWikramasinghe 5 месяцев назад +2

    මෙිවගේ හොද වැඩ සටහන් ඉදිරියටත් කරන්න මෙි සතා උෂ්ණය වැඩි පලාත් වලට ගැලේපෙනවාද ?

  • @DammikaSampath-rd9sy
    @DammikaSampath-rd9sy 5 месяцев назад +2

    Me farm eke mata pattiyata wassek ganna innawa Nam kiyanna

  • @Abeysinghe-d2w
    @Abeysinghe-d2w 5 месяцев назад +1

    Kirigawayek ganne kohomada milaganan kohomada

    • @Agri_Link
      @Agri_Link  5 месяцев назад +1

      අරක් අලෙවි කරන තැන් හොයාගන්න අමාරුයි අපි ඒකට පසුව වැඩපිළිවෙළක් යොදවමු

  • @thacademy2421
    @thacademy2421 4 месяца назад +2

    Kiyak wenawada

  • @RuwaniMangala-y4z
    @RuwaniMangala-y4z Месяц назад

    Hoda wesshi yek ganna thenak kiyannao

  • @Lakshanmdissanayake679
    @Lakshanmdissanayake679 5 месяцев назад +1

    ❤❤

    • @Agri_Link
      @Agri_Link  5 месяцев назад

      Thanks ,subcribe and share with your sociaty

    • @Lakshanmdissanayake679
      @Lakshanmdissanayake679 5 месяцев назад +1

      @@Agri_Link mama haguranketa pradeshaye inne udarata. Eheta freeshiyen sathun galapenawada abewela inna aya

    • @Lakshanmdissanayake679
      @Lakshanmdissanayake679 5 месяцев назад

      Abewela farm eken hoda sathun miladiganna puluwanda mahathmaya

  • @ScoppaAsiaSrilankan96
    @ScoppaAsiaSrilankan96 Месяц назад

    මං මේ විඩියෝ එක බලන 20 වෙනි වතාව වගේ මේ මේ ගිරිලැන්ඩො වස්සි අඩී කීයක් වගේ උස ද? ලංකාවෙ මේවගේ සීමන් තියෙද

  • @patrickanthanies9774
    @patrickanthanies9774 5 месяцев назад

    Me saththu nawala ,pirisiduwa thiyaganna kata uthui Kaloth hodai...

  • @DammikaSampath-rd9sy
    @DammikaSampath-rd9sy 5 месяцев назад +1

    Pattiyata Hoda wassek innawa Nam kiyanna

  • @HasithaAdhikari-xw9us
    @HasithaAdhikari-xw9us 5 месяцев назад

    11:17 11:46

  • @ManojIndika-m7k
    @ManojIndika-m7k 5 месяцев назад +1

    Sir meter eka 25ta wedi karaganne kohomada

    • @Agri_Link
      @Agri_Link  5 месяцев назад

      Obage prashnaya pahadili madhi

    • @Agri_Link
      @Agri_Link  Месяц назад

      Call me 0710350010

  • @PurnaCharuka
    @PurnaCharuka 5 месяцев назад

    Patiyek ganna ona😊

  • @elakolla4369
    @elakolla4369 2 месяца назад

    පැටියෙක් ගන්න විදියක් කියන්නකො

  • @virajlakmal191
    @virajlakmal191 5 месяцев назад

    Mage lagath innava oya vagema saththu 5 k kisima wenasak ne oya vagemai

    • @Agri_Link
      @Agri_Link  5 месяцев назад

      0701940100 contact

  • @wayu7567
    @wayu7567 10 дней назад

    හොඳ සත්තු ගන්න තැනක් විදිහක් කියන්නකො

    • @Agri_Link
      @Agri_Link  10 дней назад

      Ambewela farm ekata katha karanne

  • @prasannazabeysekara5075
    @prasannazabeysekara5075 5 месяцев назад +1

    මට දැන ගන්න පුලුවන් ද aiකරලා වැස්සි පැටවු පමනක් ගන්න පුලුවන් ද. වැස්සියන් වයසට යන කෝට මෝකද කරන්නෙ

    • @Agri_Link
      @Agri_Link  5 месяцев назад

      වැසි පැටව් විතරක් උපන් දා ගන්න sex seamen වලින් A.I කරන්න පුළුවන් ඒක පශු වෛද්‍ය කාර්යාලයට ගිහිල්ලා උපදෙස් ලබාගන්න

  • @villagefishingshow
    @villagefishingshow 5 месяцев назад +1

    ආසාවෙන් හිටියෙ ගිර්ලැන්ඩෝ ලක්ෂන තියෙන හොද සතෙක් බලා ගන්න

    • @Agri_Link
      @Agri_Link  5 месяцев назад

      Thanks ,subcribe and share with your sociaty

  • @SHALIDPS
    @SHALIDPS 22 дня назад

    සූම් මීටින් එකට සම්බන්ද වෙන්නෙ කොහොමද

    • @Agri_Link
      @Agri_Link  22 дня назад

      0701940100 send whatsup message

  • @OmanSll-f6l
    @OmanSll-f6l 27 дней назад

    Trincomalee explore no

  • @shiranthadisanayaka496
    @shiranthadisanayaka496 5 месяцев назад

    Girilando ganda tanak teyanawada

    • @Agri_Link
      @Agri_Link  5 месяцев назад +2

      Lagadima vedio ekak genam

  • @PrabathJayasekara-nn6gw
    @PrabathJayasekara-nn6gw Месяц назад

    ගිරිලැන්ඩා වැස්සියක් ඉන්නව අවශ්‍ය කවුරුහරි ඉන්නවනම් කතාකරන්න

  • @RumeGun-dm6jk
    @RumeGun-dm6jk 5 месяцев назад

    Sir oyalage පාටමාලාව nedda

    • @Agri_Link
      @Agri_Link  5 месяцев назад

      Next month start 0701940100

  • @SampathKumarasinghe-v3i
    @SampathKumarasinghe-v3i 5 месяцев назад +1

    මේ සතෙකුගේ මිල කියද

    • @Agri_Link
      @Agri_Link  5 месяцев назад

      Danata me wage hoda sattu ganna thanak na lankawe. Oyalata awashya nam pashu waidhya karyala haraha me semen aragena AI karanna puluwan

  • @inuja0429
    @inuja0429 Месяц назад

    මේ ගොවි මහත්තයගෙ දුරකතන අංකයක් ලබා ගන්න පුලුවන්ද ?..

    • @Agri_Link
      @Agri_Link  Месяц назад

      Nuber is in the video

  • @kavikavi5781
    @kavikavi5781 5 месяцев назад

    Petau ganna nedda

    • @Agri_Link
      @Agri_Link  5 месяцев назад

      Nit available ,in this movement

  • @kumara803
    @kumara803 5 месяцев назад

    අපට ගිරිලැන්ඩා පැටියෙක් ගන්න ඔනි කොහෙන්ද ගන්නෙ

    • @Agri_Link
      @Agri_Link  5 месяцев назад +1

      පැටව් ගන්න එක තමා ගැටළුව පැටව් හොයාගන්න හරි අමාරුයි . අපි ඉදිරියට බලමු මොනවා හරි වැඩපිළිවෙළක් කරන්න ඒ සම්බන්ධව.

    • @Agri_Link
      @Agri_Link  5 месяцев назад

      ගිරිලන්ඩ පැටව් හොඳ පැටව් හොයාගන්න හරි අමාරුයි , අපි බලමු ඉදිරියට මේ වගේ මොනවා හරි වැඩසටහනක් ඒ වෙනුවෙන් කරන්න ඕගොල්ලෝ වෙනුවෙන්

  • @s.d.n.kumara4969
    @s.d.n.kumara4969 5 месяцев назад

    Zoom join wenne kohomada

    • @Agri_Link
      @Agri_Link  5 месяцев назад

      0701940100 contact

    • @lahirutharanga5502
      @lahirutharanga5502 5 месяцев назад

      ​@@Agri_Linkකොමද සම්බන්ධ වෙන්න

    • @Agri_Link
      @Agri_Link  5 месяцев назад

      @@lahirutharanga5502 0701940100 cll

  • @sudarshankuruppu7056
    @sudarshankuruppu7056 5 месяцев назад +14

    දැන් ඔහොම ආදරෙන් ඔලුව අතගෑවට, කිරි නිෂ්පාදනය අඩු වෙනකොට මෙයාට මොකද කරන්නේ?

    • @Agri_Link
      @Agri_Link  5 месяцев назад +1

      Thanks for comments .

    • @GemigedaraOrganicQulityProduct
      @GemigedaraOrganicQulityProduct 5 месяцев назад +5

      ඔයා මෙයාව හැදුවානම් කිරි නිශ්පාදනය අඩු වෙනකොට මොකද කරන්නේ...?

    • @asankajayasundara6431
      @asankajayasundara6431 5 месяцев назад +13

      ඔය වගේ ආකල්ප ලංකාවෙ ගව පාලනය කර්මාන්තයක් විදියට දියුණු නොවෙන්න එක හේතුවක්.

    • @Intro-r7j
      @Intro-r7j 5 месяцев назад +10

      මස් වලට ගන්නවා.
      ගවයට වදින ඉන්දියාව ලෝකයේ ගව මස් නිශ්පාදනයෙන් උඩම ඉන්නවා.

    • @nihalwijerathna2788
      @nihalwijerathna2788 5 месяцев назад +9

      ධනාත්මකව හිතන්නේ නැති කුහක ජාතියක් ලංකාවේ ඉන්නේ...රටක් විදිහට දියුනු වෙන්න බෑ මෙහෙම....

  • @pcsandaruwanpremarathne3437
    @pcsandaruwanpremarathne3437 5 месяцев назад +4

    හොද වර්ගයේ සතෙක් ගන්න ඕන මට.හොයාගන්න තැනක් කියන්න පුළුවන් ද කාට හරි

  • @lasanthadassanayake8726
    @lasanthadassanayake8726 5 месяцев назад +1

    මටත් හොද වර්ගයක සතෙක් මිලදි ගන්න ඕනි .ඉදිරියේදි හොදසතුන් ගන්න පුලුවන් තැන් සම්බන්දවත් වීඩියෝ කරන්න්න

    • @Agri_Link
      @Agri_Link  5 месяцев назад

      👍♥️

    • @sajithsaliya9754
      @sajithsaliya9754 5 месяцев назад

      සතුන් මිලදී ගන්න පුලුවන් තැනක් කියන්න

  • @ChinthakaThusitha-mi5xo
    @ChinthakaThusitha-mi5xo 16 дней назад

    අනේ මහත්තයෝ .මට මේ වගේ එලදෙනක් ගන්න තැනක් කියන්න බදුල්ල දිස්ත්‍රික්කය අවට මන් මහියංගණයේ ...මන් කිරි එලදෙනක් බලාගන්න ආසාවෙන් ඉන්නෙ..

    • @Agri_Link
      @Agri_Link  5 дней назад +1

      බදුල්ල පැත්තෙ නම් තොරතුරක් මාත නෑ.

    • @ChinthakaThusitha-mi5xo
      @ChinthakaThusitha-mi5xo 4 дня назад

      @Agri_Link කුමන වර්ගේ උවත් කමක් නෑ...මාගේ පවුල රක්ෂා.කරන්න එය මට ලොකු හයියක්..වේවී...ස්තූතී....🙏🙏🙏🙏

  • @shiranthadisanayaka496
    @shiranthadisanayaka496 5 месяцев назад

    Matumaga chanal aka nama mokadda

    • @Agri_Link
      @Agri_Link  5 месяцев назад

      Agrilinkservices

  • @faisalmohamed511
    @faisalmohamed511 5 месяцев назад +1

    Vedi visthara sandaha contact no pls.

  • @SameeraRathnayaka-n3q
    @SameeraRathnayaka-n3q 4 месяца назад

    Mageth innava .. kuludule me aurudde patau damma..eyageth ptiya hira una.. vadamaha vatune ne.... kohoma namut dennama beragaththa

  • @RuwaniMangala-y4z
    @RuwaniMangala-y4z Месяц назад

    Hoda wesshi yek ganna thenak kiyannao