@@dragontechofficial vena ma monitor ekak set karala vada karagana yanda variveida me lap eeken. ethkota awlak vena ekak na neda aluth set karana monitor eke? man kiwwe 4000 vitara parana loku monitors use karapuwa ganda thiyeyine. ewa set karanda pluwan neda lap ekata. e vidiyata karoth ekth iri yayida?
@@SHR-Films yup , monitor eka lap eka support karana output port ekata support karanawanam awulak na (hdmi,vga,display) , naththam converter ekak use karanna wenawa wenama power supply ekak ekka
Mata une oke anith paththa mn kalim use kale hard disk ekk eka tika kaleyak use kara kara iddi ekaparata slow down wenna gaththa tika tika eka wadi una on wenneth nathi ganatama load una etapasse hard eka ain karala 500gb ssd ekk gahuwa dam supiri speed ❤️
yes,ඒත් long term data storage වලට hdd තමා හොද specially raid settup කරල නැත්තම් . boot drive එකට softwares games වලට ssd හොදයි .cache වලටත් හොදයි long term storage වලදි data වලට protection අඩුයි
Yeah, හොද quality ssds specially nvme or m.2 වල speed එක ලගටවත් යන්න බෑ Hdd වලට , and video එක ending එකට වෙනකම් බලන්න thumbnail එකේ කියන දේ justify කරල තියනව and SSDs buy කරන විදිහ ,quality brands ගැනත් කියල තියනව . Anyway thanks for the comment and if you are a expertt in the field of data security , data management or computer hardware please share your best thoughts below so we can pin it in video❤️
ඔබගේ ණය සම්බන්ද සියලුම ගණනයකිරීම් සදහා "Dream Loan Calculator" නොමිලේ Download කරගැනීමට පිවිසෙන්න : -play.google.com/store/apps/details?id=com.dragontech.dreamloancalculator
යකො ඇඩ් දාද්දි සද්දෙ නොදා දාහන් උබ කියන කිසිම මගුලක් ඇහෙන්නෙ නැ නැත්තම් ඇඩ් එක වෙනම ප්ලෙ වෙන්න දාපිය
ඔය draze එකේ තියෙන්නෙනම් තනිකර copy එහෙම , සමහරක් ali එකෙන් අඩුවට ගෙන්න්නඑවම දානව draze එකෙ
එහෙම කරන sellers ලත් ඉන්නව ඒත් වැඩිපුර වෙන්නෙ සමහර අය order කරල දවස් 2-3 k පවිච්චි කරල return කරන Items එයාල එවනව seller එවන්න කලින්
විඩියො එක මරු 💜
හොඳ දැනුවත් කිරීමක්. ස්තූතියි ඔබට. OS migration ගැනත් video එකක් කරන්න.
Ok,thanks for feedback
යකො ඇඩ් දාද්දි සද්දෙ නොදා දාහන් උබ කියන කිසිම මගුලක් ඇහෙන්නෙ නැ නැත්තම් ඇඩ් එක වෙනම ප්ලෙ වෙන්න දාපිය
Next video වල Audio mixing බලන්නම් , tnx
oke aula une ssd wala aula neme oya idal idala loku speed ekak ganna balan gaththu palaweni ssd ekma kela wela giya eka bari wela hari oka api gaththu ssd wage hodata performance thubunanam me video eke ssd kochchara pattada kiyala oyata kiyanna thibba
oya darz eka tiyena visesyenma computer parts gnna epa eke denna hugak damge vena ewa tma man nam kiynnna mona unat computer parts computer shop ekakta ghin gnna eka tma hoda
Mn daraz uninstall කරලම දැම්ම 💤
මගේ ලැප්ටොප් එකේ display එකේ ඉරි 2ක් යනවා, ඒ එකක්ම display එක 1 cm විතර උඩ ගිහින් අපහු තිබ්බ තැනටම එනව වගෙ දෙයක් වෙනවා. මෙහෙම වෙන්නේ අයි?
ඒ ඉරි දෙක ලැප්ටොප් එක ඔන් කරපු ගමන්ම එනව. අපි වැඩකරන "laptop home screen" එක වැටෙන්ඩත් කලින්ම. ඒ කියන්නේ drivers ගැටළුවක් නෙවෙඉ නේද? drivers update කරලා තියෙන්නේ. මෙහෙම වෙන්නේ ඇයි කියලා දන්නවද?
Display එකේ අවුලක් , ගොඩක් වෙලාවට ribbon එකේ issue එකක් වෙන්න පුලුවන්
@@dragontechofficial vena ma monitor ekak set karala vada karagana yanda variveida me lap eeken. ethkota awlak vena ekak na neda aluth set karana monitor eke? man kiwwe 4000 vitara parana loku monitors use karapuwa ganda thiyeyine. ewa set karanda pluwan neda lap ekata. e vidiyata karoth ekth iri yayida?
@@SHR-Films yup , monitor eka lap eka support karana output port ekata support karanawanam awulak na (hdmi,vga,display) , naththam converter ekak use karanna wenawa wenama power supply ekak ekka
@@dragontechofficial thanks
etako eke iri yana ekak na neda?
daras honda ne ewa awl
Mata une oke anith paththa mn kalim use kale hard disk ekk eka tika kaleyak use kara kara iddi ekaparata slow down wenna gaththa tika tika eka wadi una on wenneth nathi ganatama load una etapasse hard eka ain karala 500gb ssd ekk gahuwa dam supiri speed ❤️
Hdd කොහොමත් slow ඒත් reliable , දැන් අලුතෙන් එන 7200 RPM HDD ත් සාපේක්ෂව speed.Os එක ,software වගේ දාන්න SSD හොදයි Speed නිසා , Data Store කරන්නනම් HDD තමා
ssd ekak vitrak lap eka tiyena mama
uba original nemene aran thiennne
mama dan ssd aran 1 year venava thama kisima data lost vela naha
Uba ochchara pornam ubatath honda brand ekakin ganna thibbane
Kolity ssd vitharayi coliti bala badu gaththama kohomath masayakvath pavichchi karanna be hdd vedak nehe ssd coliti ssd prize vedi me kathava boruvak hdd vedakma nehe ssd ,m.v ita vada patta company kiyala ganna behe performance check karala quality check karala ganna one hdd vedak nehe ssd thamayi
yes,ඒත් long term data storage වලට hdd තමා හොද specially raid settup කරල නැත්තම් . boot drive එකට softwares games වලට ssd හොදයි .cache වලටත් හොදයි long term storage වලදි data වලට protection අඩුයි
@@dragontechofficial long time data valata hodayi eth write read karanna giyamath slow ssd problem apitanam ahanna lebila ne adatath
Yeah, හොද quality ssds specially nvme or m.2 වල speed එක ලගටවත් යන්න බෑ Hdd වලට , and video එක ending එකට වෙනකම් බලන්න thumbnail එකේ කියන දේ justify කරල තියනව and SSDs buy කරන විදිහ ,quality brands ගැනත් කියල තියනව . Anyway thanks for the comment and if you are a expertt in the field of data security , data management or computer hardware please share your best thoughts below so we can pin it in video❤️
@@dragontechofficial minissunva ravattanne nethuva aththa kiyanavata apith kemathiyi Ela❤️
hoda ppower supply ekak dala hoda SSD ekak demmanam wediya hoynna deyak ne,,
Power suply එකෙන්නම් ලොකු වෙනසක් වෙන්නෑ
@@dragontechofficial 😂 කුනු චයිනීස් එකක් දාන්නකො.. වැඩි වෙනස්ක නෑ..
Oya ad ayin danna epa mala wadyak
ඩාට නෙමෙයි බං ඩේටා😅
It Can be Pronounced as both ඩාට & ඩේටා;;😉
නෑ බං ඩේට ඩේට කිව්වට හරිනම ඩාට😅
Ow aiye oya hari matath oya wadema una kingston ssd ekak aragena.. windows gahala dawas dekai wada kare. Dan bad sector. 19% helth eka 😥
SSD wala bad Sector anne ne
ගොඩක් අය කතා නොකරන පැත්තක් 😮
good luck
ali eken ssd ekk gnawa.240gb, 314days use karala thiye. ada baladdi health 59%
Oh!
ඔරිජිනල් ගනින් 😂😂😂
SSD එකනම් brand new . Kingston brand එකේ තමා අවුල තියෙන්නෙ
@@dragontechofficial ❤️🥰
@mrjnryt ❤️🥰
Meka waradi. Hoda quality & branded ssd 1k reliable wadii. Aththtama power issues waladi ikmnta fault wenne Hdd. Boru kiyanna epa bn
Watch the full video and HDDs වල reliability එක ssd වලට වඩා වැඩී , කොහොමත් ssd speed eken top එකේ ඉන්නව , ssd එකේ quality එකා මත reliability එක වෙනස් වෙනව ඒත් hdd එකක lifespan eke 15,20 years වගේ වෙදිදි ssd 10 years වගේ වෙන්නෙ , speed එකත් අඩුවෙනව .
ups ekak use kernvanm oya prsne na neda
Yup
Add daddi wenama danda bro, vedio eka balanna amarui
Tnx for feedback , අපි දැන් Ads play කරන්නෑ කොහොමත් video එකත් එක්ක
very noice
Copy Aran .. ahuwela mu... boru danta epaa.. Vachala..
ඩරාස් එකෙන් ඕඩ කරන්න එපා 😂😂😂
කොහොමත් ආයි daraz නම් බඩු ගන්නෑ , කාටවත් recommend කරන්නෙත් නෑ
😂😂😂