Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔයාගෙ කතා ටික අහගෙන වැඩ ටික කරගන්නේ පිටරට ඉන්න අපේ තනිකම පාළුව මකා ගන්න මේ වගේ කතා ගේනවට ඔයාට ගොඩක් ස්‍තූතියි❤❤❤❤
මලවුන්ගේ සාක්ෂි හරිම ලස්සනයි මේ කතාව තවත් පට්ටම කතාවක් මේකත්. මේවා ඇත්ත කතා නේද නන්ගෝ. ❤❤❤❤❤❤
පිස්සුද ඒයි මේ අගහරු ග්‍රහයගෙ වෙන කතා දාන්නෙ
Thank you ❤ akko
ගෙදර නම් නෙමෙයි ඉන්නේ ඒත් මම කතාව අහනවා නංගා කතාව නම් නියමයි ඉතින් හැමදාම වගේ ආදරෙයි ❤❤❤
❤❤❤❤
අද කතාවත් සුපිරි ❤නියමයි❤❤පට්ට❤❤තවත් superb .තවත් මේ වගේ ලස්සන කතාවක් ඉක්මනින් ඕන .thanks ඔයාට ❤❤❤
ඇත්තටම අද හිතුනා විතරයි ඔයාගෙන් කතාවක් තිබ්බොත් හොඳයි නේද....කියලා....වැස්සයි කිරි කෝපි එකයි කතාවයි මරු❤❤❤❤❤
❤❤❤❤❤❤ මේක දැන් ජීවිතේ කොටසක් වෙලා.. ❤❤❤ වෙනද වගේම තමා අදත් මට හිතුන කථාවක් කථාවක් දායිම කියල.....❤ කථ ටිකක් එක ලග එනව නම් හොදයි හැමදාම....
❤❤ආදරෙයි වස්තු ❤❤ බබා ගුරුන්නාසෙගේ කතාවක් ඕනි
baba na danata
@@3NGhostබබා තමයි නියම 😂😂😂 හුම්ම් 😂
දුකින් පෙලෙන සියලූම සත්වයෝ සුවපත් වේවා !!!දුක් විදින සියලූම දෙනාට දවසක උතුරන්න හරියන්න ඕන..හදවතින්ම පාර්තනා කරනවා....!!!
Ada kathawath ලස්සනයි හොඳයි ..comment නොකළත් හැමදාම ඔයාගෙ katha අහනවා ..oya හොඳින් නේද .parisamata හොඳින් inda budusaranai.❤❤❤❤
kiyanna taram waradak na, hodin innawa ithim,,Thank you ❤
අක්කිගේ කටහඩ ඇහුනෙ නැත්තම් කෑවේ නෑ වගේ ❤️ඉක්මනින් තව කතාවක් ඔනී අක්කියෝ
❤❤❤
අපේ බණ්ඩාර වෙද මහතයාගේ කතා වක් ඉල්ලාන අය koo❤❤❤
Ane plyn😂😅
මොකක්ද බං මේ රාල රාල අක්කගෙ හඩින් මොන කතාව කියූවත් ලස්සනයි මට නම් ❤️
Thank you ❤
බලු රාල ගැන අහන්නේ😂
අම්මෝ කතාව අහද්දී බයත් හිතුනා.මට ඔහොම දෙයක් වුනානම් බයටම මැරෙනවා 😮😮😮😮😮😮
❤❤ පට්ට කම්මැලි කමේ හිටියේ. ❤ Thank you. 🎉
හරි ලස්සන කතාවක් අදත් ඉදිරිපත් කලා ..... 👌ඔබට බොහොම ස්තුතියි .......💜💚❤️ තිසරණ සරණයි .... 🙏
අම්බෝ අපේ සුදු අක්කා අලුත් කතාව ක් දලා .අදත් වෙනද වාගේ ම ලස්සනයි .අනිත් කතාවක් ලස්සනයි අක්කේ .අනිත් කතාවත් ඉක්මනට ම දෙන්න සුදු අක්කේ .බුදුසරණයි අක්කේ .ආදරේයි අක්කේ .
ලස්සන රුපයක් ශක්තිමත් අත පය සිතන්න මනසක් ලැබුනට දකින්න නුවණ නැති මනුස්ස වෙස් ගත් මිනිස්සු න්ට වඩා කයක් නැති ඕජස් ගලන සිරුරු එක්ක සසර පව් ගෙවන අමනුස්සයන්ට දැකීමේ නුවනක් සතුයි
ඔන්න අක්කි මේකත් බැලුවා ❤️❤️❤️❤️❤️ අයිය.නායක දේවියන් ගේ කතාවක් ඔනි❤️
අද කතාව ෆෝන් එකෙන් අහපු අය කෝ 👇
😂😂 ඇයි ටීවි එකෙත් යනවද
@@shehanlanka3488 mm
3n ghost channel eke . ara derana , hiru evage
මම නං මේ කැල්කියුලේටරෙන් අහන ගමන්.වයිෆයි සෙට් වෙන් නැති හින්දද මං දන් නෑ ලෝඩ් වෙනව ඉවරයක් නෑ
@@SurangaSampro pekej eka nedda
අමීමෝ 3N මාරම ලස්සනයි කතාව ඔයාට ගොඩාාාක් මහන්සිද 3N මෙී වගේ දිග කතාවක් හඩකවද්දි😢 සමීමා සමීබුදු සරණයි ආදරේ හැමදාම ❤❤❤
happaa laylo mahansidath ahanawa,,,diga kata ithim amarui tamaa,, mata witarak nemei meka liyana sadhu tath harima mahansi me wage diga katawak lassanata pela gassanna,, Thank you ❤ Laylo
සුපිරියි ඉතින් ..හැමදාම වගේ ..ගොඩාක් ස්තූතියි ඔයාට ..මැණික .උතුම් තෙරුවණ් සරණයි .පරෙස්සමින් ඉන්න 🩷🩷🩷🙏🙏🥰🥰
Hi
වැඩ ටික ඉවර කරලාම ආවා කතාව දැක්කම මාරම සතුටක් ආවේ.❤❤❤❤❤❤❤
අපේ.කථාවක්.දල්වා.බුදු. සරණයි.සුදු. නංගීයො❤❤❤❤❤
සුපිරි කතාවක්...👌👌
අක්කා බලාපොරොත්තු වෙන් උන්න කතාවක් දුන්නට ස්තූතියි අක්කා 🎉🎉 මලවුන්ගේ සාක්ශි තව ඕනා අක්කා.
Thank you ❤ tawa dekak kalin dala athi, balanna
Bසැහේන කාලේකින් කළු කුමාරයගේ කතාවක් අහන්න ලැබුනේ නැ..ඔයාගේ කතා ගොඩේ තියෙන්නෙ කතා 05 නේ😢,එතනින් ලස්සනම ජය හාමිගේ කතාව😊..පුලුවන් නන් අයේ එ වගේ ලස්සන කතාවක් දෙන්නකෝ ❤ කළු කුමාරයගේ 😍 plzzzzz
ආ.බලාගෙන.හිටියේ.ඔයා.එනකන්❤❤❤❤❤
අදනම් first එක දැම්මා ❤❤❤❤
ඒ මදැයි ඉතිම්
@@3NGhost 🤭😁
@@DiliniAshika-xc9ut 😁😁😁
Thank you akke.❤🎉😊
Thanks ❤❤❤ apita katha genna mahansi wena oyalata budusaranai
අදත් ලස්සන කතාවක් දාලා ඕන්..ලස්සනයි ..කතාව..ආයෙමත් ඉක්මනට කතාවක් දෙන්න ඕනා හොදෙයි...❤❤❤❤❤❤.
hoda hodaa
ලස්සනයි කතාව🥰🥰🥰
ලස්සනයි අක්කේ කතාව ❤.රාල මාමාගේ එකක් ඔනී ලගදීම ආයේ 😊😊
අදත් කතාව ලස්සනයි හොදේ 😓😓
රාලගේ එකක් දාන්නකො😊
ගම්බාර අප්පච්ච්ගෙ කතාවක් දන්නකො❤
පොඩි සද්දයක් ඇහුනත් බයවෙන මං හොල්මන් දැක්කොත් හුස්ම හිරවෙයි😁..තවත් රසබර කතාවක් ඇන්න එන්ට හොදේ ජේසුපිහිටයි ❤️❤️❤️❤️
එනකම් බලාගෙන හිටියේ 🎉❤
අනේ අපේ රළ ගුරැන්නාන්සේ කාතවක් ඕන කියන අය කෝ ❤❤❤❤❤1 st comnt eka මගේ
ලගදිම රාළව මාරාගන්නව රාළ රාළ ගගා ඉදල…
සිංහලනම් දන්නෙ නැ මේ අය. ඒ කතාව මාසෙකට එකයි දාන්නෙ මෙයාලා.හැමදාම දගලනව .හැම කතාවකටම රාළ රාළ ගාලා.. කතාව ලියන කෙනා ඒක නවත්තනවා ලගදිම දවසක 😂😂😂😂😂
@@aravindalahiru4396 රාල ගුරුන්නාන්සේගේ කතාවක් දාන්නේ මාසෙකට එක සැරයයි අක්කට හැමවෙලේම කියන්න එපා මේ මාසෙට රාල ගුරුන්නාන්ස්ගේ කතාවක් දුන්නනේ එහෙමවත් රාල ගුරුන්නාන්සේගේ කතාවක් දෙන එකක් නැති වෙයි ඔහොම කිවුවොත් නම් හොදේ
රාළ මාමාගේ කතාව මාසේ අවසානෙට අක්කා දාන්නේ
ඇත්ත කතා තමා මේ දාන්නෙ එතකොට රාල මාමා ඉපදිච්ච දවසෙ ඉදන් අක්කා දන්නෑනෙ නේද 😂රාල මාමා ගැන දන්නෙ එක සීයා කෙනෙක් විතරයි සියව හම්බෙලා කතාව අහලා තමා රාල මාමා ගැන කතා දාන්නෙ හැමවෙලේම ඉල්ලන ඉල්ලන වෙලාවට දෙන්න බෑනෙ නේද ඔහොම උනාම රාලමාමගෙ කතා නොදා ඉන්න හිතෙයි අක්කට ඒකනිසා දාන වෙලාවට බලන්න හිටියනං හරි
අක්කෙ ......අදත් සුපිරියක්..........මහසෝනගෙ කතාවක් ගේන්නකො ඉක්මණට.....
ඔයාගෙ වොයි්ෂ් එකනම් පට්ට තමයි මං කැමතිම රාළගුරැන්නාන්සෙ මාමගෙ වොයිෂ් එකට❤❤❤❤
අනිවා අපිරාලට රාල අපට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊
ආදරෙයි අක්කියෝ ❤❤❤
අදත් කතාව සුපිරි .ඔයාගෙ කටහඬ හසුරන විදිය නම් super .ආයෙත් දිග කතාවක් අරන් ඉක්මනින් එන්නේ බුදු සරණයි ජෙසු පිටයි.ටිකක් හිනා වෙන්න ඕන බබා ගුරුන්නාන්සේ හරි,අරගෙන එන්න.රාළ ගුරුන්නාන්සේ එනකං.😂😂😂❤❤👍👍👍👍
@@3NGhost හා කෝ.😍😍
ඒකත් මරු ඔක්කොම උන් මැරිලා හිටපු එකාවත් දෙන්නවත් නොදැනුවත්ව කොහොම හරි පිට්ටනි කාරයත් මරලා හර්ශ එක්ක ආව කොල්ල වෙන්න ඇති පාලු ගේ කට ගිහින් මැරිලා තියෙන්නේ උන් දෙන්නම නේ ඇවිත් ඉන්නේ එතකොට කාගේ ආත්මෙද පුදුම මිනිස්සු කියන්නේ ගෙවල්වලත් කවුරුත් ඉදලා නෑ කමක් නෑ ඇත්ත වගේ කියලා තියෙයි කවුරු කොහොම කීවා කීවත් වැහි වෙලාවක උනොත් නම් පොඩ්ඩක් බය හිතෙයි ඒත් පුදුමේ එච්චර බය වෙච්ච එකා 20සේ ශොට් එක දාල නෑ මට ඇති කාලේ බාගේ 200යි 20ට ඇලවෙන්න නම් කොයි කාලෙද
කතාව නමි සුපිරි අමිමො නංගියෝ 11යි වැඩ පැත්තකින් තියලා කතාව ඇහුවා පවි අහිංසක පාලිත යකො කනත්තෙ එවුනුත් හොරාකනව කාටකියන්න මැරිලා ඉන්න අයටවත් ඉන්න දෙන්නේ නැහැනෙඒකනෙවෙයි විල්සන් වගෙ කතා කරන්න බෝතල් කියක් බිවිවද😅😅 පරිස්සමෙන් ඉන්න ජයවෙිවා නංගී 😘😘❤
ekahamarak witara bonna wuna akkoo he heee 😁😁😁
ලමයිනේ අපිත් අද මැරෙයිද හෙට මැරෙයිද දන්නේ නෑඉතින් මේ පොඩි මාවතේ අපි සහයෝගයෙන් යමු ඒ නිසා නන්ගිලා දෙන්නාගේ හිත් රිදවන්නේ නැතුව ලස්සන ගමනක් යන්න ඒ දෙන්නාට පුලුවන්තරම් වචනයකින් හරි උදව් කරමු නැත්නම් අපිත් අනාගතේ හොල්මන් තමයි😊❤😂
😂❤❤❤❤
සුපිරි
Kathawanam puduma sahagathiy nangi. Aduwak nathuwa thrasajanaka dewal godak thiyena kathawak. Hamadama wage nangi oyatath kathawa liyapu kenatath suba pathanawa ❤❤🥰🥰🙏🙏
Thank you ❤ aiya
පරක්කුවෙලා හින්ද බලන් හිටියෙ...සතුටුයි...🎉
godak lassanai. rala gurunnanse ktha dannadda❤❤❤❤
Lassanai akke rala gurunnansebe katawak oneee
අදත් කථාව හරි ලස්සනයි අක්කා... සෑහෙන කාලෙකින් කමෙන්ට් එකක් දාන්න තරං සිග්නල් තිබුනේ...
Thank you ❤,, ane mat baluwe ekatamai kalekin dakke nati nisa
හරිම ලස්සනයි කතාව ❤❤❤❤
කරපු පව් පලදෙන බව කියවෙන අපූරු කතාවක්
රාල ගුරුන්නාන්සෙගේ කතාවක් දෙන්ඩෝ 😊😊😊
බබා..ගුරැන්නන්ෙස්..කතාවත්..ෙදන්න..අක්කා..දිග..කතාවත්..❤❤
danata kata na, hambunama dennam
Hariama thathvikai thankuuu ❤❤❤❤
ලස්සනයි අක්කෙ ❤
අදත් සුපිරි අක්කියෝ ලස්සනයි කථාව😘😘❤️❤️
සුපිරි ❤❤❤❤❤
Mama office eke wada karana gaman ahanne. Attatama lassanai...❤❤❤❤
Supiri akka ❤
සුබ රාත්‍රියක් වේවා බුදුසරණයි 🙏 ජයවේවා
ලස්සනම ලස්සනයි හොල්මන් කතාව නංගි
ඔයාගේ කතා අහන්න අපි ඇබ්බැහි වෙලා දැන් මායි අම්මයි හැමදාම අහනවා රෑට 😁
ඹබා ගුරු න්නන්ස illene aya ko Balemu😊😊❤
Katawa harim lassani manika oyata budu sarani ❤❤❤❤❤😊😊😊😊
ගෙදර කවුරුත් නැතුව තනියම මේ කතා අහනකොට තමා මරු,බයටම ගේ වටේම ලයිට් දැන්මා😂😂😂❤
😂😂😂
පට්ට👍
අද එකත් සුපිරියි
අනෙ .මේ.ජිවිතය වරදින්නෙ පොඩි .වෙලා වකින්😢😢😢😢😢
Kathawa mokakda kiyala adala na ❤p saduge kathawak oyage voice eken ahanna thibbanam e athi❤
කතාව පට්ට ලස්සනයි❤👍 සික්කට රුප මැව්නා වගේම අපිටත් මැවෙනවා කියන විදිහට.❤
අදත් නියමයි 👍
සුපිරි කතාවක් අක්කා❤️👌
නියමයි අක්කේ අද කතාවත් සුපිරියි❤️👌ආදරෙයි 3N ghost
රාල ගුරුන්නාන්සේ ගේ කතාවක් ඕන
Super akke 😊😊😊😊
මේ මැණිකේ අර බීපු මිනිහට හඩ කවන එක ෂෝයි 😂බුදුසරණයි
😊😂
කතාව අහන ගමන් 😊❤මැණික්
සුදු අනේ දැන් කතාව ඇහුවේ අනේ ගොඩක් ලස්සනයි. මේ දවස්වල හවස 3නැගිටිනේ. ලස්සනයි ලස්සනයි ගොඩක්. ආදරෙයි ආදරෙයි ❤❤
@@nushanlakshitha7773 hi
හැම කතවක්ම අහනවා මග අරින්නෙ නැතුව ,,ඩුබායි ඉදලත් ,අක්කෙ ඔයා කාලි මෑනියොන්ගෙ කතවක් දෙන්න මහසෝනගෙ හරි
Sudu akke budusaranai oyata ❤
රාල ගුරැන්නාන්සෙගෙ කතාවක් ඔීනි අක්කෙ❤❤❤
ලස්සනයි ❤❤ දිග කතාවක් දාන්න ඊලග පාර ❤❤
Akke ra kiyla baluwe na kathawe ahuwe.. Dan nidaganna thamai ithin amaru... habai kathawe supiriyak akkooo ❤❤ aderai hoda...
Thank you ❤ nanga
Mama inne south korea weda karana gamanTibba okkoma video balala ivaray.pley list ake ekama video 3n 4ra parak dala tiyenava.alut vido 1k danna.balan inne alut1k ahanna budusaranai 😊
ප්‍රශ්නය තමාගෙ වන තෙක් පිළිතුර දාර්ශනික වන නමුත් මනා සිහිය ඇති තැන ප්‍රශ්නය දාර්ශනික ලෙස දැකීමට හැකිවෙනවා.ඇයි අපිට බය කියන දේ ඇති වෙන්නෙ.ජීවිතයට තියෙන ආශාව නිසා.ඇයි රහත් උන කෙනෙක් මැරෙන්න බය නෑ කියන්නෙ.ඒ අය තණ්හාව නැති කරපු අය නිසා.මේ වගේ දේකදි සිහිය පවත්වා ගැනීමට පෙර සූදානමක් තබා ගන්න ඕනෙ.භාවනා කරන්න සිල් රකින්න ඒ වගේ දේවල් මනස ස්ථාවර කිරීමට හේතු වෙනවා.
මහාසෝනා ගැන කතාවක් ඕන අක්කා 🫣
ආදරෙයි මැණික ඔයාලා දෙන්නාටම.❤❤❤❤❤❤❤❤❤
@@wasanthipriyangika hi wasanthi
Psadu අක්කෙ කලු කුමාරයගෙ origin story eka දාන්න පුලුවන්ද සොදරිගෙ කතව වගේ.
ඉදිරියේදී උත්සාහ කරන්නම්..හරි කරුනු හොයලා බලලා...❤❤❤❤❤
Hamadamath wage supiri.... Mona nathath oya supiriyt wade karanwa....keep going we are with you ❤️😘😊
Hi ❤ Sudu Akka ❤ ✌️
Mama balana gaman 👻👻👻👻👻👻👻👻👻👻🖐😱👍👍👍👍
නියමයි.කථාව.නංගී
ලස්සනයි මැනිකෙ ❤❤❤❤
Thank you ❤ manikooooo kathawa dunnata
රාළ රාළ ගාන එවුන්ට රාළව දම්මල පුපේ අරින්න ඕනෙ මන්තර බලෙන්
Hrima lassanai adat katawa ❤❤❤
ස්තූතියි ස්තූතියි මහසෝන් උන්නාසේගේ ගැන කතාව දානකල් බලාගෙන ඉන්නේ
ඔයාගෙ කතා ටික අහගෙන වැඩ ටික කරගන්නේ පිටරට ඉන්න අපේ තනිකම පාළුව මකා ගන්න මේ වගේ කතා ගේනවට ඔයාට ගොඩක් ස්‍තූතියි❤❤❤❤
මලවුන්ගේ සාක්ෂි හරිම ලස්සනයි මේ කතාව තවත් පට්ටම කතාවක් මේකත්. මේවා ඇත්ත කතා නේද නන්ගෝ. ❤❤❤❤❤❤
පිස්සුද ඒයි මේ අගහරු ග්‍රහයගෙ වෙන කතා දාන්නෙ
Thank you ❤ akko
ගෙදර නම් නෙමෙයි ඉන්නේ ඒත් මම කතාව අහනවා නංගා කතාව නම් නියමයි ඉතින් හැමදාම වගේ ආදරෙයි ❤❤❤
❤❤❤❤
අද කතාවත් සුපිරි ❤නියමයි❤❤පට්ට❤❤තවත් superb .තවත් මේ වගේ ලස්සන කතාවක් ඉක්මනින් ඕන .thanks ඔයාට ❤❤❤
ඇත්තටම අද හිතුනා විතරයි ඔයාගෙන් කතාවක් තිබ්බොත් හොඳයි නේද....කියලා....වැස්සයි කිරි කෝපි එකයි කතාවයි මරු❤❤❤❤❤
❤❤❤❤❤❤ මේක දැන් ජීවිතේ කොටසක් වෙලා.. ❤❤❤ වෙනද වගේම තමා අදත් මට හිතුන කථාවක් කථාවක් දායිම කියල.....❤ කථ ටිකක් එක ලග එනව නම් හොදයි හැමදාම....
❤❤ආදරෙයි වස්තු ❤❤ බබා ගුරුන්නාසෙගේ කතාවක් ඕනි
baba na danata
@@3NGhostබබා තමයි නියම 😂😂😂 හුම්ම් 😂
දුකින් පෙලෙන සියලූම සත්වයෝ සුවපත් වේවා !!!
දුක් විදින සියලූම දෙනාට දවසක උතුරන්න හරියන්න ඕන..හදවතින්ම පාර්තනා කරනවා....!!!
Ada kathawath ලස්සනයි හොඳයි ..comment නොකළත් හැමදාම ඔයාගෙ katha අහනවා ..oya හොඳින් නේද .parisamata හොඳින් inda budusaranai.❤❤❤❤
kiyanna taram waradak na, hodin innawa ithim,,Thank you ❤
අක්කිගේ කටහඩ ඇහුනෙ නැත්තම් කෑවේ නෑ වගේ ❤️ඉක්මනින් තව කතාවක් ඔනී අක්කියෝ
❤❤❤
අපේ බණ්ඩාර වෙද මහතයාගේ කතා වක් ඉල්ලාන අය koo❤❤❤
Ane plyn😂😅
මොකක්ද බං මේ රාල රාල අක්කගෙ හඩින් මොන කතාව කියූවත් ලස්සනයි මට නම් ❤️
Thank you ❤
බලු රාල ගැන අහන්නේ😂
අම්මෝ කතාව අහද්දී බයත් හිතුනා.මට ඔහොම දෙයක් වුනානම් බයටම මැරෙනවා 😮😮😮😮😮😮
❤❤ පට්ට කම්මැලි කමේ හිටියේ. ❤ Thank you. 🎉
හරි ලස්සන කතාවක් අදත් ඉදිරිපත් කලා ..... 👌
ඔබට බොහොම ස්තුතියි .......
💜💚❤️
තිසරණ සරණයි .... 🙏
අම්බෝ අපේ සුදු අක්කා අලුත් කතාව ක් දලා .අදත් වෙනද වාගේ ම ලස්සනයි .අනිත් කතාවක් ලස්සනයි අක්කේ .අනිත් කතාවත් ඉක්මනට ම දෙන්න සුදු අක්කේ .බුදුසරණයි අක්කේ .ආදරේයි අක්කේ .
ලස්සන රුපයක් ශක්තිමත් අත පය සිතන්න මනසක් ලැබුනට දකින්න නුවණ නැති මනුස්ස වෙස් ගත් මිනිස්සු න්ට වඩා කයක් නැති ඕජස් ගලන සිරුරු එක්ක සසර පව් ගෙවන අමනුස්සයන්ට දැකීමේ නුවනක් සතුයි
ඔන්න අක්කි මේකත් බැලුවා ❤️❤️❤️❤️❤️ අයිය.නායක දේවියන් ගේ කතාවක් ඔනි❤️
අද කතාව ෆෝන් එකෙන් අහපු අය කෝ
👇
😂😂 ඇයි ටීවි එකෙත් යනවද
@@shehanlanka3488 mm
3n ghost channel eke . ara derana , hiru evage
මම නං මේ කැල්කියුලේටරෙන් අහන ගමන්.වයිෆයි සෙට් වෙන් නැති හින්දද මං දන් නෑ ලෝඩ් වෙනව ඉවරයක් නෑ
@@SurangaSampro pekej eka nedda
අමීමෝ 3N මාරම ලස්සනයි කතාව ඔයාට ගොඩාාාක් මහන්සිද 3N මෙී වගේ දිග කතාවක් හඩකවද්දි😢 සමීමා සමීබුදු සරණයි ආදරේ හැමදාම ❤❤❤
happaa laylo mahansidath ahanawa,,,diga kata ithim amarui tamaa,, mata witarak nemei meka liyana sadhu tath harima mahansi me wage diga katawak lassanata pela gassanna,, Thank you ❤ Laylo
සුපිරියි ඉතින් ..හැමදාම වගේ ..ගොඩාක් ස්තූතියි ඔයාට ..මැණික .උතුම් තෙරුවණ් සරණයි .පරෙස්සමින් ඉන්න 🩷🩷🩷🙏🙏🥰🥰
Hi
වැඩ ටික ඉවර කරලාම ආවා කතාව දැක්කම මාරම සතුටක් ආවේ.❤❤❤❤❤❤❤
අපේ.කථාවක්.දල්වා.බුදු. සරණයි.සුදු. නංගීයො❤❤❤❤❤
සුපිරි කතාවක්...👌👌
අක්කා බලාපොරොත්තු වෙන් උන්න කතාවක් දුන්නට ස්තූතියි අක්කා 🎉🎉 මලවුන්ගේ සාක්ශි තව ඕනා අක්කා.
Thank you ❤ tawa dekak kalin dala athi, balanna
Bසැහේන කාලේකින් කළු කුමාරයගේ කතාවක් අහන්න ලැබුනේ නැ..ඔයාගේ කතා ගොඩේ තියෙන්නෙ කතා 05 නේ😢,එතනින් ලස්සනම ජය හාමිගේ කතාව😊..පුලුවන් නන් අයේ එ වගේ ලස්සන කතාවක් දෙන්නකෝ ❤ කළු කුමාරයගේ 😍 plzzzzz
ආ.බලාගෙන.හිටියේ.ඔයා.එනකන්❤❤❤❤❤
අදනම් first එක දැම්මා ❤❤❤❤
ඒ මදැයි ඉතිම්
@@3NGhost 🤭😁
@@DiliniAshika-xc9ut 😁😁😁
Thank you akke.❤🎉😊
Thanks ❤❤❤ apita katha genna mahansi wena oyalata budusaranai
අදත් ලස්සන කතාවක් දාලා ඕන්..ලස්සනයි ..කතාව..ආයෙමත් ඉක්මනට කතාවක් දෙන්න ඕනා හොදෙයි...❤❤❤❤❤❤.
hoda hodaa
ලස්සනයි කතාව🥰🥰🥰
Thank you ❤
ලස්සනයි අක්කේ කතාව ❤.රාල මාමාගේ එකක් ඔනී ලගදීම ආයේ 😊😊
අදත් කතාව ලස්සනයි හොදේ 😓😓
රාලගේ එකක් දාන්නකො😊
ගම්බාර අප්පච්ච්ගෙ කතාවක් දන්නකො❤
පොඩි සද්දයක් ඇහුනත් බයවෙන මං හොල්මන් දැක්කොත් හුස්ම හිරවෙයි😁..තවත් රසබර කතාවක් ඇන්න එන්ට හොදේ ජේසුපිහිටයි ❤️❤️❤️❤️
එනකම් බලාගෙන හිටියේ 🎉❤
අනේ අපේ රළ ගුරැන්නාන්සේ කාතවක් ඕන කියන අය කෝ ❤❤❤❤❤1 st comnt eka මගේ
ලගදිම රාළව මාරාගන්නව රාළ රාළ ගගා ඉදල…
සිංහලනම් දන්නෙ නැ මේ අය. ඒ කතාව මාසෙකට එකයි දාන්නෙ මෙයාලා.හැමදාම දගලනව .හැම කතාවකටම රාළ රාළ ගාලා.. කතාව ලියන කෙනා ඒක නවත්තනවා ලගදිම දවසක 😂😂😂😂😂
@@aravindalahiru4396 රාල ගුරුන්නාන්සේගේ කතාවක් දාන්නේ මාසෙකට එක සැරයයි අක්කට හැමවෙලේම කියන්න එපා මේ මාසෙට රාල ගුරුන්නාන්ස්ගේ කතාවක් දුන්නනේ එහෙමවත් රාල ගුරුන්නාන්සේගේ කතාවක් දෙන එකක් නැති වෙයි ඔහොම කිවුවොත් නම් හොදේ
රාළ මාමාගේ කතාව මාසේ අවසානෙට අක්කා දාන්නේ
ඇත්ත කතා තමා මේ දාන්නෙ එතකොට රාල මාමා ඉපදිච්ච දවසෙ ඉදන් අක්කා දන්නෑනෙ නේද 😂රාල මාමා ගැන දන්නෙ එක සීයා කෙනෙක් විතරයි සියව හම්බෙලා කතාව අහලා තමා රාල මාමා ගැන කතා දාන්නෙ හැමවෙලේම ඉල්ලන ඉල්ලන වෙලාවට දෙන්න බෑනෙ නේද ඔහොම උනාම රාලමාමගෙ කතා නොදා ඉන්න හිතෙයි අක්කට ඒකනිසා දාන වෙලාවට බලන්න හිටියනං හරි
අක්කෙ ......අදත් සුපිරියක්..........මහසෝනගෙ කතාවක් ගේන්නකො ඉක්මණට.....
Thank you ❤
ඔයාගෙ වොයි්ෂ් එකනම් පට්ට තමයි මං කැමතිම රාළගුරැන්නාන්සෙ මාමගෙ වොයිෂ් එකට❤❤❤❤
අනිවා අපිරාලට රාල අපට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊
ආදරෙයි අක්කියෝ ❤❤❤
අදත් කතාව සුපිරි .ඔයාගෙ කටහඬ හසුරන විදිය නම් super .ආයෙත් දිග කතාවක් අරන් ඉක්මනින් එන්නේ බුදු සරණයි ජෙසු පිටයි.ටිකක් හිනා වෙන්න ඕන බබා ගුරුන්නාන්සේ හරි,අරගෙන එන්න.රාළ ගුරුන්නාන්සේ එනකං.😂😂😂❤❤👍👍👍👍
Thank you ❤ akko
@@3NGhost හා කෝ.😍😍
ඒකත් මරු ඔක්කොම උන් මැරිලා හිටපු එකාවත් දෙන්නවත් නොදැනුවත්ව කොහොම හරි පිට්ටනි කාරයත් මරලා හර්ශ එක්ක ආව කොල්ල වෙන්න ඇති පාලු ගේ කට ගිහින් මැරිලා තියෙන්නේ උන් දෙන්නම නේ ඇවිත් ඉන්නේ එතකොට කාගේ ආත්මෙද පුදුම මිනිස්සු කියන්නේ ගෙවල්වලත් කවුරුත් ඉදලා නෑ කමක් නෑ ඇත්ත වගේ කියලා තියෙයි කවුරු කොහොම කීවා කීවත් වැහි වෙලාවක උනොත් නම් පොඩ්ඩක් බය හිතෙයි ඒත් පුදුමේ එච්චර බය වෙච්ච එකා 20සේ ශොට් එක දාල නෑ මට ඇති කාලේ බාගේ 200යි 20ට ඇලවෙන්න නම් කොයි කාලෙද
කතාව නමි සුපිරි අමිමො නංගියෝ 11යි වැඩ පැත්තකින් තියලා කතාව ඇහුවා පවි අහිංසක පාලිත යකො කනත්තෙ එවුනුත් හොරාකනව කාටකියන්න මැරිලා ඉන්න අයටවත් ඉන්න දෙන්නේ නැහැනෙඒකනෙවෙයි විල්සන් වගෙ කතා කරන්න බෝතල් කියක් බිවිවද😅😅 පරිස්සමෙන් ඉන්න ජයවෙිවා නංගී 😘😘❤
ekahamarak witara bonna wuna akkoo he heee 😁😁😁
ලමයිනේ අපිත් අද මැරෙයිද හෙට මැරෙයිද දන්නේ නෑඉතින් මේ පොඩි මාවතේ අපි සහයෝගයෙන් යමු ඒ නිසා නන්ගිලා දෙන්නාගේ හිත් රිදවන්නේ නැතුව ලස්සන ගමනක් යන්න ඒ දෙන්නාට පුලුවන්තරම් වචනයකින් හරි උදව් කරමු නැත්නම් අපිත් අනාගතේ හොල්මන් තමයි😊❤😂
😂❤❤❤❤
සුපිරි
Kathawanam puduma sahagathiy nangi. Aduwak nathuwa thrasajanaka dewal godak thiyena kathawak. Hamadama wage nangi oyatath kathawa liyapu kenatath suba pathanawa ❤❤🥰🥰🙏🙏
Thank you ❤ aiya
පරක්කුවෙලා හින්ද බලන් හිටියෙ...
සතුටුයි...🎉