ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන පාර්ලිමේන්තු විවාදය - දෙවැනි දිනය | Parliament Live | 04.12.2024

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 182

  • @disnasenanayake9890
    @disnasenanayake9890 8 дней назад +37

    හිටපු මන්ත්‍රීවරු තවමත් පෙර විදියමයි අද්දකීම් නොමති උනත් අලුත් මන්ත්‍රීවරු වටිනා ලෙස කාලය ගන්නා බවක් පෙනෙනවා මගෙ මව්බිමට ජයවෙවා

  • @KarunaKularatne
    @KarunaKularatne 8 дней назад +18

    ඉතාම විධිමත් උගත් ලස්සන අපට නිතරම අහන් ඉන්න හිතෙන පාර්ලිමෙන්තුවක් හැසිරීම් ඉතා අගෙයි මේ අපේ පාරිලිමෙන්තුව කියා විදේශිකයන්ට දරුවන්ට පෙන්නන්ට පුළුවන් අෙඩම්බරයි ජනපති තුමනි මෙය ඉදරියටත් රැකගමු 🎉🎉🎉🎉🎉

  • @Thangachchi
    @Thangachchi 8 дней назад +19

    මාලිමාව ට ජයවේවා!!!සහෝදරයා නියමෙට ම දෙනව!!! නිදුක් නිරෝගී දීර්ඝායු ශ පතමි!!!මාලී මාවට ජයම වේවා පතමි!!!!හදවතින්ම මාලී මාවට ආදරේ යී!!!! ❤❤❤❤❤❤❤❤❤❤

  • @thilakbandaraekanayaka3966
    @thilakbandaraekanayaka3966 8 дней назад +19

    මාලිමාවේ මහජන ආණ්ඩුවට ජයවේවා ❤🎉🎉🎉

  • @homenet561
    @homenet561 8 дней назад +22

    හද පායනකොට බල්ලෝ බුරනවා. හද එළිය ඇති දවසට පිස්සන්ගෙ උමතුව වැඩිවෙනවා.අපිඅසා ඇත්තේ එහෙමයි.

  • @thejaherath8642
    @thejaherath8642 8 дней назад +4

    ඔබ තුමගේ උත්සාහය සාර්තක වේවා රටට ජය

  • @TestTest-jx7rg
    @TestTest-jx7rg 8 дней назад +12

    මිරිස් කුඩු කට්ටියට පරන ජන්ම පුරුද්ද එනවා දයසිරි නැසන්ල් එක අන්දගෙන ජාතිවාදය අව්ස්සනවා උතුර දකුන කියලා එකක් බිමෙ නැ ස්‍රි ලන්කාවයි තියෙන්නෙ පාර්ලිමෙන්තුවෙ ඒ ප්‍රකාසයට විරුද්දව නීතිය ක්‍රියාත්මක කල යුතුයි😊

  • @jayanthijaya1136
    @jayanthijaya1136 8 дней назад +5

    ♥️♥️♥️ ජයවේවා ♥️

  • @TaraG673
    @TaraG673 8 дней назад +11

    අගෙයි එරංග නෝමොලයට දාඩිය දාලා ඇති
    ආඩම්බරයි ඔබ වැනි ඉංජිනේරැ පුතෙක් පාර්ලිමේන්තුවේ දැකීම

  • @masterPrabashwara
    @masterPrabashwara 8 дней назад +11

    පොලිස්පති ව පාර්ලිමෙන්තුවට ගෙන්න ගන්න වෙනව දයාසිරි අහන අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න.

    • @NelumGunasekara
      @NelumGunasekara 8 дней назад +1

      gemba penala penala rata kaala den enawa kiyawanna.un iddi hariyTa kala ne

    • @shiromanie2259
      @shiromanie2259 7 дней назад

      බාලසිරි

  • @malsrilanka4192
    @malsrilanka4192 8 дней назад +9

    දයසිරි චීත්තයක්වගේ. අඩුපාඩු හොයහොයා. කලේකනව .ප්‍රයෝජනයක් තියන ඩෙයක් කියන්නෙම නේ..විපක්ශයරටත්. අලුත්ම අය ආවාමනම් හෝදා...රන්ඩුවෙලා පලපුරුදු අය. පන්නලදාල

  • @malsrilanka4192
    @malsrilanka4192 8 дней назад +8

    දසිරි ගොනාව ගහලපන්නපියව්

  • @NishalChamika
    @NishalChamika 8 дней назад +17

    අපෙ ආන්ඩුවට ජය වෙවා ❤❤

  • @SampathUdayakumara-z9y
    @SampathUdayakumara-z9y 8 дней назад +11

    හිටපු අයට දැන් ජනතාව ගැන පුදුම කැක්කුමක් තියෙන්නෙ.

  • @malsrilanka4192
    @malsrilanka4192 8 дней назад +8

    දයා සිරිය. කනව පර්ලිමෙන්තුව

  • @LalithaJayasinghe-s1u
    @LalithaJayasinghe-s1u 8 дней назад +6

    මේ මද්දුමයා දන්නෙ නැද්ද දන්නෙ නැහැ 60,000ක් මැරුවෙ තොපේ ආණ්ඩු වලින් තමයි කියල. අනික හාල් නැත්තෙ මොකද කඩේට ගිහින් බලනව හාල් නැද්ද කියල. තවම මාසයක් වුනේ නැහැ. අපේ ආණ්ඩුව ලස්සනට කරයි ,ටිකක් ඉවසගෙන ඉන්නවල.❤❤❤❤❤මාලිමාවට ජයවේවා.

  • @subhashiniamarathunga6358
    @subhashiniamarathunga6358 8 дней назад +11

    අපි කරනකල් ටිකක් බලං හිටාම් පුතේ

  • @jayanthidahanayake4105
    @jayanthidahanayake4105 8 дней назад +6

    පරන මන්ත්‍රීවරුන් මොකද මේ නටන්නෙ පරන පුරුදු පැරදිලත් ඉන්න දන්නෙ නැහැ

  • @surangasampath2759
    @surangasampath2759 8 дней назад +5

    කෘෂිකර්ම අැමති තුමා රටට විශාල අාදායමක් ලබාදෙන තේ වැවිලි කරැවන්ටත් මෙම කර්මාන්තය කරගෙන යාමට එ් ගැන සොයා බලනමෙන් ඉල්ලාසිටිමි.

  • @sujeewafonseka6064
    @sujeewafonseka6064 8 дней назад +4

    වාව් හැමබාසවක්ම මනාව හසුරන තේරෙන් උගතුන් ටිකක් ඉන්නව මෝඩයටිකක් ඉන්නව ඉස්සර ඒ අයත් ඉන්න ඕනෙනේ ඉස්සර පලපුරුදු ටිකනෙ 😅නාමල් රෙස්පට් ඔයාගෙ කතාවටත් හොද කතාවක්

  • @sujeewafonseka6064
    @sujeewafonseka6064 8 дней назад +8

    ඇඩෙන්න දෙනව නේ කට්ටියට welldan

  • @RUWANKAPILAJayathilake
    @RUWANKAPILAJayathilake 8 дней назад +11

    රිලා සිරියා 😂

  • @niluherath-z6h
    @niluherath-z6h 8 дней назад +7

    මාලිමවට ජය වේවා ♥️

  • @sanathbandara9219
    @sanathbandara9219 8 дней назад +6

    මාලිමාවට ජයවෙවා 👌♥️♥️♥️

  • @SBMAXCHANNEL
    @SBMAXCHANNEL 8 дней назад +7

    දයාසිරිලගෙ ගොන් පාට්....මාලිමාවට ජය වේවා

  • @TestTest-jx7rg
    @TestTest-jx7rg 8 дней назад +6

    පාර්ලිමෙන්තුව අලුත් අය අනාගත් වැඩපිලිවෙල කතා කරනකොට පතරන්ග ජාතකේ වගෙ පරන දේවල් අදලා එකම කියවනවා විපක්සය ව්හින් නොන්ඩි වෙනවා

  • @nishanthihathwyke3691
    @nishanthihathwyke3691 8 дней назад +17

    දයාසිර් හැසිරෙන්නෙ පරන පාර්ලිමේන්තුවෙ හැසිරුන විදියට 😅

  • @kamsunnisajaleel571
    @kamsunnisajaleel571 8 дней назад +4

    Parliament should be like this, very decent, Educated knowledgeable Ministers,,,,,,❤❤❤

  • @TaraG673
    @TaraG673 8 дней назад +4

    අගෙයි සමන්මලි ❤❤❤

    • @TestTest-jx7rg
      @TestTest-jx7rg 8 дней назад

      අනුරාද ජයරත්න මහත ඔබ ඉතා විනීතව බුද්දිමත්ව අදහස් ඉදිරිපත් කලා

  • @sujeewafonseka6064
    @sujeewafonseka6064 8 дней назад +6

    ඉතින් ජනාදි පතිගෙ කවෘත් නෑදෑයො ඉන්නවද නෑ නේ කන්න ලංකාවෙ නැත්තම් රටින් හරි ගේනත් කන්න දෙන්න ඕනෙ

  • @චම්නිස්
    @චම්නිස් 8 дней назад +3

    ජාතීවාදය පැතිරවීම පලමු තැනම මර්ධනය කල යුතුයි. එකටත් එක්ක තමා ජන වරම දුන්නෙ

  • @SrilankaSri-pc9ff
    @SrilankaSri-pc9ff 8 дней назад +2

    ආඩම්බරයි ඇහුවා නම්,
    ආඩම්බරයි රට ගැන නම්.
    පටන රිලවු එවුව අය දුක් වෙනවා ඇති මේ වෙනස දැක්කම නම්........

  • @dtv7542
    @dtv7542 7 дней назад +2

    දයාසිරි ට අවශ්‍ය npp එකට ආණ්ඩුව ගෙනියන්න බෑ කියල මතයක් ගොඩනගන්න., මෙය හිතාමතා කරන දෙයක් බව පැහැදිලිව පේනව. ඔහු යම් සැලසුමකට අනුව හැසිරෙනව .

  • @UdeniPerera-vv3br
    @UdeniPerera-vv3br 7 дней назад

    ඔබ වැනි කාන්තාවන් අපට භාග්‍යයක් සමන්මලී සොයුරියේ ❤️🌹🇱🇰

  • @අඩ්ඩෙ-ඞ3ච
    @අඩ්ඩෙ-ඞ3ච 8 дней назад +6

    Npp🎉🎉🎉🎉🎉 ජයවෙවා ❤❤❤

    • @yaninyanin7820
      @yaninyanin7820 8 дней назад

      මේ විපක්ෂයේ රිලාසිරි
      වගේ අය නම්
      ගෙදර යවන්න ම තිබුණ
      මේ මදාවී හැසිරීම්

  • @kumari3678
    @kumari3678 8 дней назад +2

    මන් කුවේට් ජයවේවා මාලි මාවට🙋🙋🙋

  • @jenetteweliwita825
    @jenetteweliwita825 8 дней назад +5

    N p p❤❤❤❤❤❤

  • @tharusharandunu7435
    @tharusharandunu7435 8 дней назад +1

    ඒක ඇත්ත ඔවුන්ට ඔවුන්ගෙ මිය ගිය අය සැමරිමට නිදහස තිබිය යුතුයි.අප අපගෙ⁣ මිය ගිය අය සමරනවානමි ඔවුන්ට බැරි ඇයි.මෙි රටෙි කුහක කාලකන්නි දේශපාලුවෝ අපි බෙිද බින්න කරලා අපේම මිනිස්සු කිදාහක් මැරැනද.තවත් නමි එහෙමවෙන්න දිය යුතු නැ.මිලඟ ඔවුන්ගෙ එම සැමරැමට අපිත් සහභාගි විය යුතුයි.

  • @welamadagadarabandara9803
    @welamadagadarabandara9803 8 дней назад +5

    ඔයාලා ඉන්නකොටත් අඩුකරල දෙන්න තිබුනානෙද

  • @UdeniPerera-vv3br
    @UdeniPerera-vv3br 7 дней назад

    Excellent expressions & presentation dear sister Samanmalie! Proud of you ❤️🇱🇰🌹

  • @mjay234
    @mjay234 8 дней назад +6

    උම්බෑ නාමල් 🐂

  • @FathmaSilva
    @FathmaSilva 7 дней назад

    මාලිමාවෙ සිටින සියලු දෙනාටම මුලුහදවතිම ස්තුති කරන වා සියලු දෙනා ජෙසුපිහිටයි මාලිමාවට ජය වෙිවා ජය වෙිවා

  • @TaraG673
    @TaraG673 8 дней назад +7

    අනේ මද්දුමයෝ ඔය එජාපයම තමයි 60000 තරැනයෝ මැරැවේ

  • @SaralaAbidahama
    @SaralaAbidahama 8 дней назад +10

    මෙච්චර කියලත් පාර්‍ර්ලිමේන්තුවට පරන එවුන්ව එවලනෙ , ඒඅයගෙ සෑම වචනයකම හිරිකිතයි

  • @ashankalhara1330
    @ashankalhara1330 8 дней назад +3

    Niyamai .shodaraya

  • @NishanthiKaluperuma
    @NishanthiKaluperuma 8 дней назад +2

    Malimawet jaye wewa ❤❤❤❤❤❤❤❤

  • @subodhyakumarihami2145
    @subodhyakumarihami2145 8 дней назад +1

    Namal කථා කරන්නෙ NPP එකෙන් ණය ගත්තා වගේ ණය අරගෙන පුළුවන් තරම් දැන් බබාලා වගේ කථා කරන්නේ

  • @sanjeewarathnayaka2909
    @sanjeewarathnayaka2909 8 дней назад +3

    Namal hora

  • @noroshahewage8505
    @noroshahewage8505 8 дней назад +3

    විදේශ ගත අපි ත් ණය යි

  • @kavinduhasalanka9941
    @kavinduhasalanka9941 7 дней назад

    Jaya wewa ❤❤❤

  • @AsankiDeSilva-h7g
    @AsankiDeSilva-h7g 8 дней назад +3

    malimavata jayama weva mage ratata jayama weva janadipati anura sahodaryat jayama weva ❤❤❤❤❤❤

  • @suneethaabeyrathna2216
    @suneethaabeyrathna2216 7 дней назад +1

    ඇයි ඔයාලා කාපුවා නිසා තමා මේ ප්‍රස්න ..අවුරුදු 76 කාලා දැන් ඉ ඉතින් කෙකර ගානවා...

  • @mangalikasriyani4444
    @mangalikasriyani4444 7 дней назад

    දැන්නම් පාර්ලිමේන්තිවේ කතාවන් අසාගෙන සිටියහැකිය්.මීටපෙර තිබුනු තත්වය ඇති නොවීමට හැකිවේව! යැයි ප්‍රාර්තනාකරමි!

  • @Bindu-p8m5i
    @Bindu-p8m5i 7 дней назад +1

    දයාසිරි මන්ත්‍රිවරයා ට තාම පිලිගන්න බැරිවෙලා මොකද වුනේ කියල. ඇත්ත තිත්ත වෙලා තියෙන බව තව කල් යයි තේරැම් ගන්න.

  • @SarathShanthakumaramunas-os9gx
    @SarathShanthakumaramunas-os9gx 7 дней назад

    හොද ගේමි දුන් වැඩ කාරයෝ ටික දෙනෙක් ඇවිල්ලනේ

  • @oviyatheartist2019
    @oviyatheartist2019 8 дней назад +2

    මාලිමාව ජයවේවා

  • @upulrhh4109
    @upulrhh4109 7 дней назад

    මේ රටේ ජනතාව වසර 20කට කලින් මේ තිරනය ගත්තනම් අද මේ රට හොර දේසපාලුවො නැති ලස්සන මාලිමා රජයක්❤❤❤

  • @dahanayakedk4282
    @dahanayakedk4282 7 дней назад

    උදම් ඇනීම නොවෙයි කල යුත්තෙ.වැඩ කිරීම.

  • @CaderAcm
    @CaderAcm 8 дней назад +1

    JVP jayavewa

  • @sarathyatigammana-br2oe
    @sarathyatigammana-br2oe 8 дней назад +1

    NPP නියමයි

  • @FathmaSilva
    @FathmaSilva 7 дней назад

    මම ලෙබනන් වල අපෙ මලිමවට ජයවෙිවා මාලිමාවට ජය වෙිවා

  • @UdeniPerera-vv3br
    @UdeniPerera-vv3br 7 дней назад

    දයාවතීට මොකක් හරි පාඩමක් උගන්වන්න වෙනවා! 😏

  • @LalithaKumari-v2o
    @LalithaKumari-v2o 7 дней назад

    ජය වෙිවා මාලිමාව.

  • @kumarazoysazoysa9482
    @kumarazoysazoysa9482 8 дней назад +2

    දයාසිරි පුද්ගලෝඩ් කල්ලියෙක් එලෙන්නේ හොරකම් කරපු නැසෙනල් එක ගාන

  • @FathmaSilva
    @FathmaSilva 7 дней назад

    අලුත් අය අපි හොඳ යි පරන හොරැ වැඩක් ම නැහැ අලුත් අය ගොඩක් හොදයි අංහිසක මිනිසුන් ගෙ දුක දන්වා

  • @TaraG673
    @TaraG673 8 дней назад +1

    හි හි මාස 1 1/2 කින් මිනිස්සුන්ට මොලේ පෑදුනා

  • @chamindapeiris897
    @chamindapeiris897 7 дней назад

    මාලිමාවට ජය වේවා ❤
    අපේ රට දිනේවා❤

  • @kanthipinnawala2041
    @kanthipinnawala2041 7 дней назад

    හිටපු ආන්ඩුවේ උන් ඉන්නෙ පුදුම ඊර්ෂ්‍යාවකින්.. උන්ව ජනතාව එලොලා දැම්මා.. ආයෙ ඕකුන්ට චන්දෙ දීලා බලයට ගෙනාවෙත් ජනතාවට බඩ ගින්නෙ තමයි ඉන්න වෙන්නෙ 😢😢

  • @ShanthiniM-pk7ze
    @ShanthiniM-pk7ze 8 дней назад

    ANDUWATA JAYA PATHANAWA ❤❤❤❤❤❤❤

  • @FathmaSilva
    @FathmaSilva 7 дней назад

    ඔබතුමා ට ස්තුතියි අනුර කුමාර මැතිතුමා සමගඑකතු වෙලා ඉන්න නිසා

  • @Michelle-be9ti
    @Michelle-be9ti 8 дней назад

    ❤❤❤❤❤maliwa jayawawa

  • @oviyatheartist2019
    @oviyatheartist2019 8 дней назад

  • @upulrhh4109
    @upulrhh4109 7 дней назад

    76 වසරක් හාෙරා කාල දැන් එනො සුදනා වෙන්න.රට විනාසකරල දැන් එනො මාලිමාවට කියලදෙන්න.ලැජ්ජනැතිකම

  • @ShanthiWeerasinghe-gq6pd
    @ShanthiWeerasinghe-gq6pd 7 дней назад

    මෙන්න මේ දයාසිරියව.එලියට දාන්න ඕනි

  • @lalith9415
    @lalith9415 7 дней назад

    රංජිත්ගේ කතාවලට උත්තර දෙන්න අවශ්‍ය නැ. හිස්කතා කාලය කනවා...

  • @maheshdasanayaka9331
    @maheshdasanayaka9331 8 дней назад

    Ela kollek

  • @jayaminimaduleka3942
    @jayaminimaduleka3942 8 дней назад +1

    නාමල් කොහොමද රෙද්දක් ඇදගන එහෙම කතා කරේ.ඇත්තටම උන්ට ලැජ්ජාව කියන එක නෑ.රිලාසිරිලා ව්‍යිරීය ලෙස හැසීරීම පිලිකුල්සහගතයි

  • @WimalgmatharaWimalgmathara
    @WimalgmatharaWimalgmathara 7 дней назад

    😢mr.MAANIKKAM.THANKS.YOU,...
    NPP❤❤❤❤❤

  • @lalith9415
    @lalith9415 7 дней назад

    විපකෂයේ කතන්දර කෙටිකතා නවක්වන්න....

  • @chithralathadehindage2375
    @chithralathadehindage2375 7 дней назад

    Malimawata jayawewa

  • @tharusharandunu7435
    @tharusharandunu7435 7 дней назад +1

    දයාසිරි උඹ චිත්තයක් ඇඳගෙන වරෙන්.

  • @lalith9415
    @lalith9415 7 дней назад

    නාමලයා විපක්ෂ නායකයද. ? තවිසන් ටෝර්ක්...........

  • @ShanthiniM-pk7ze
    @ShanthiniM-pk7ze 8 дней назад

    POLICE MAHATH WARU I, JAYAWEWA

  • @mahindamwk155
    @mahindamwk155 7 дней назад

    දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා මාලිමාව දිහා බලලා හැදෙන්න කුහකනම් රාශමානික්‍යම් මන්ත්‍රීතුමා දිහා බලලා හැදෙන්න.
    රාශමානික්‍යම් කියන්නේ අර්ථවත් හොද මන්ත්‍රී කෙනෙක් ඔහු එදා ඉදලා.

  • @369-u4f
    @369-u4f 8 дней назад

    මැතිතුමනි.පොල්..හා.බෝගහානිකරන.රිලවුන්පලවාහරින.වායුරයිපල්.විශාල.මුදලක්අයකරනව.මෙිවාබද්දෙනිදහස්.කරසහනමිලට.පොල්වගාකරැවන්ට.බෙදාදෙන්න.

  • @UdeniPerera-vv3br
    @UdeniPerera-vv3br 7 дней назад

    අනේ බං නාමලෝ ........ උඹ මෙපමණ කාලයක් කොහේද හිටියේ?????

  • @lalith9415
    @lalith9415 7 дней назад

    රංජිත් කියවන්නේ පතරංග ජැතකේද.. මෙික මලගෙයක් නෙවෙයි. මෙි පාර්ලිමේන්තුවේ ඉන්නේ කියලා මතක නැති වුණාද.....

  • @UdeniPerera-vv3br
    @UdeniPerera-vv3br 7 дней назад

    නාමල් බේබිට, ඔය ප්‍රශ්ණ අහන්න තිබුනෙ අප්පච්චිගෙන් සහ බාප්පොච්චිගෙන්නේ ..............

  • @sarathyatigammana-br2oe
    @sarathyatigammana-br2oe 8 дней назад

    මාලිමාව

  • @FathmaSilva
    @FathmaSilva 7 дней назад

    දයාසිරිට රිදිලද

  • @WimalgmatharaWimalgmathara
    @WimalgmatharaWimalgmathara 8 дней назад

    CHAMINDA OBA.TUMAGE.WADA.SATAHANA.SARTHAKA.WEWA,NPP.NPP❤❤❤❤❤❤

  • @gsmtech-v9b
    @gsmtech-v9b 8 дней назад

    නෑනාමල්රටහදන්නහොරන්කොරමු

  • @roshnibarbour7754
    @roshnibarbour7754 8 дней назад

    Dayasiri going round and round. If everyone uses the law and order it will run smoothly

  • @DayarathnaDayarathna-uk8ir
    @DayarathnaDayarathna-uk8ir 7 дней назад

    ඔලුවෙන්ද.හිටගෙන.ඉන්නෙ😂😂😂

  • @upulrhh4109
    @upulrhh4109 7 дней назад

    විපක්ෂ්සෙ උන් දන්නවා මාලිමාව හරිදේ හරියටම කරනබව.හොරහැත්ත බයවෙලා

  • @Bindu-p8m5i
    @Bindu-p8m5i 7 дней назад

    නාමල් තාම බබෙක් මාලිමාවේ උගත්තු එක්ක.

  • @TaraG673
    @TaraG673 8 дней назад +2

    මේ මද්දුමයා ප්‍රතිපත්ති ගැන නෙවෙයිනේ කතා කරන්නෙ 🤮

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 8 дней назад +1

    Ane Ara Delith chanden paradai, jathika Laysthuwen Parliament Awilla inna Ujaruwa,

  • @SenavirathnaBandara-d1c
    @SenavirathnaBandara-d1c 7 дней назад

    Kohomada invirisi badawa

  • @GASunethra
    @GASunethra 8 дней назад

    නාමල් ගෙ ප්‍රතිපත්තිය හොදයි වගෙ මොකද එයාල රට ගොඩ දැමිමනෙ.