Mulathiw Kurundi Temple | මුලතිව් කුරුන්දි පුදබිම | දීපගවේෂි | Deepa gaweshi episode 27 (2023-04-25)

Поделиться
HTML-код
  • Опубликовано: 27 ноя 2024

Комментарии • 43

  • @sandeepanishadini7159
    @sandeepanishadini7159 Год назад +8

    අදත් හැමදාම වගේ වීඩියෝ එක ඉතාමත් වැදගත්..මුලතිව් කුරුන්දි විහාරය දැකලවත් නැති ස්ථානයක්.ඉතාමත් සුන්දරයි..හදවතින්ම සතුටුයි ඔබ වහන්සේගේ දියුණුව දැකලා.ඔබ වහන්සේත් සමග ඉතාමත් හොද පිරිසක් සිටිනවා..හැමදේටම උදව් උපකාර කරන කපිල අයියා,සගී අයියා ඇතුලු ඒ නිවන්මග පිරිසටත් ඔබවහන්සේටත් සුභ පතනවා.ඉදිරියටත් මෙවැනි වීඩියෝ දිගින් දිගටම ප්‍රේක්ෂකයන් හට ලබා දීමට හැකිවේවා !සියලුම වැඩ කටයුතු දිනෙන් දින සාර්ථක වේවා.ඔබවහන්සේට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා 🥰🙏🙏

  • @samanhiru2316
    @samanhiru2316 Год назад +9

    අපේ රටේ උරුමය කුරුන්දාවශෝක විහාරය රකින අපේ සන්තබෝධි ස්වාමීන් වහන්සේ ඇතුලු සියලුම දෙනාට අපේ හදපිරි ස්තූතියි🙏🙏🙏

  • @sriyanilathhewage2603
    @sriyanilathhewage2603 Год назад +4

    කුරැන්දි විහාරය දැකලනැහ බුදුසසුන සුරැකේවා මෙම ස්ථානය තව තවත් වැඩි දියුණු වෙිවා 🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 Год назад +3

    ජේසුස් ක්‍රිස්තුස් මෙලොව උපත ලැබීමටත් සියවස් ගණනාවකට පෙර අප මව්බිම උතුම් බුදු සිරිපා පහසින් පූජනීයත්වයට පත් විය.
    ඉන් අනතුරුව අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ආර්‍ය මහා සංඝ රත්නයේ ආශිර්වාදය ලැබී සමස්ත ලාංකීය ජනතාවම උතුම් තෙරුවන් සරණ ගිය සැදැහැවත් උපාසක උපාසිකාවන් බවට පත් විය.
    ඉන් ශේෂවූ අතීත ශ්‍රී විභූතිය ලොව හමුවේ තැබීම ඔබේත් මගේත් අපි සැම දෙනාගේමත් යුතුකම සහ වගකීම වන්නේය.

    • @puranayalk
      @puranayalk  Год назад +1

      ඒ යුතුකම නොපිරිහෙලා ඉටු කරන්නෙමු...❤

    • @මැණික්මැණික්
      @මැණික්මැණික් 6 месяцев назад

      ජේසු මෙහෙ අපේ රටේ ඉපදුනේ නෑ යකෝ ඊශ්‍ර ඉළේ ජේසු ඉපදුනේ

  • @sandhyajayawardhna4846
    @sandhyajayawardhna4846 Год назад +6

    🙏🙏🙏මේ අපේ පින් බිමකි,මෙය රැක ගැනීම සියලුමබෞද්ධයන්ගේ යුතුකමකි..සියලුම දේ
    ශපාලුවෝ අවස්ථාවාදී න්ය..

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 6 месяцев назад

    උතුම් උතුම් තුනුරුවනේ සරණයි 👏👏👌👌👌👌🌹🙏🙏🙏🙏🙏

  • @kanthigodage5348
    @kanthigodage5348 Год назад +5

    හරිම ලස්සන ඉතාමත්ම වටිනා වීඩියෝ එකක් .
    ඔබ වහන්සේට බොහොම පිං 🙏

    • @puranayalk
      @puranayalk  Год назад

      ඔබටත් බොහොමත් පිං

  • @damithakularathna9947
    @damithakularathna9947 10 месяцев назад

    බොදු උරුමය රැකගනිමු.....🌷🌷🌷🌷

  • @mgrockci5493
    @mgrockci5493 11 месяцев назад

    Koneshwarem demalu hdgttu ape gokanna රජමහා විහාරය yaiu...meka ape සිංහල බෞද්ධ පුරාවිද්‍යා ස්ථානයක් ...sinhalayinii..nagitiwuuu..koneshwaren demalungen beera....gokannna pansala nawatha gadanagawuu

  • @DilinaMadhushan
    @DilinaMadhushan 9 месяцев назад +1

    මට ⁣ගොඩක් සතුටුයි මමත් උදවි උනා පන්සල හදන්න.කරේ සිමින්ති කොටිට කොච්චර ඇදලා ඇත්ද ❤️❤️❤️24 සිංහ රෙජිමෙන්තුව

  • @ChamindaJayaweera-qw7zp
    @ChamindaJayaweera-qw7zp Год назад

    Lassana wadak.

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 Год назад +3

    අතිත නැගෙනහිර හා උතුරු පලාත් වල වෙන කිසිම ස්ථානය නැති තරම් බෞද්ධ ආරාම සංකීර්ණය මේ හෙලදිව වෙනත් පලාත් වල නැත..මේ සියලුම බුදුන් ජන්මය උපත ලබන ලෝකයේ ඇති උතුම්ම දීපය මේ හෙලදිවයි...... යහපත්කම වේවා.මෙම කටයුතු වලට සහභාගි වූ සියලු දෙනාටම යහපතක් වේවා

  • @suranjafernando1448
    @suranjafernando1448 Год назад +1

    Great

  • @fourbyfourrox
    @fourbyfourrox Год назад +2

    Great documentary.

    • @puranayalk
      @puranayalk  Год назад

      ඔබට බොහොමත් පිං

  • @IshanSenevirathna-im1zf
    @IshanSenevirathna-im1zf Год назад +4

    හාමුදුරුවනේ මම මේක බෞද්ධ උරුමය නැමැති මුහුනුපොතට අප්ලෝඩ් කරනවා.

  • @sapumalsuranga
    @sapumalsuranga Год назад +1

    බොහොම පින්.

  • @senawirathna6147
    @senawirathna6147 Год назад +1

    අපි අදට දවස් හරකට උඩදි ගියා කුරින්දි විහාරය වදින්න හරිම නිස්කලංක තැනක් ..බෝගස්තැන්න විහාර බූමියක්..ඉසිංබැස්සගලත් වැදගන්න ලැබුන ..පෙරපිනකින්..
    මේ පුරාවස්තුන් බේරගන්න ඇපකැපවෙලා වැඩකරපු හැමෝටම ..සියළු දෙවි දේවතාවන්ගෙ ආරක්සාව ලැබ්බේවා පිංසිදුවේවා...
    මයිත්‍රි බොසත් රාවනාත දෙවියො ජීවමානයි ...
    සියළුදේ රැකෙනවාමයි හෙලිවෙනවා ..සිදත ගෝතම බුදුන්ගේ දීපය .ජම්බුද්දීපය..මේ හෙලදෙරනයි...
    බෞද්ද සිංහලයන්ගෙ ඇස් ඇරේවා .අඳුරෙන් අලියට...🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @wasanthideepika8452
    @wasanthideepika8452 Год назад +1

    මේක 2023/6/13 හිරැ පුවත්වල පෙන්නුවා

  • @sandhyajayawardhna4846
    @sandhyajayawardhna4846 Год назад +3

    දෙමළ සන්ධානයමේ නටබුන් ඇවිල්ලා බලන්න ඕන..එතකොට ශිව ලිංගය පෙනේවි කොහෙද තියෙන්නෙ කියලා...

    • @senawirathna6147
      @senawirathna6147 Год назад

      ඇදගෙන ඉන්න වේට්ටිය උස්සල බැලුවනම් ලිංගෙ තියනතැන බලාගන්න තිබුන නේද..
      සුද්දො ගෙනාපු නාට්ටාමියන්ට ගිය රට ..
      උන් හිතාගෙන ඉන්නෙ උන්මේරටේ උරුමක්කාරයො කියලහිතාගෙන ...පැටව් බෝකිරිම සීමා නොකෙරුවොත් ගොඩක් කරදරවලට මුහුන දෙන්න වෙනව මේක පුංචි රටක් ..අරාබියවත් .ඉන්දියාව වත්නෙවෙයිනෙ ඕනිනම් එහෙ ගිහින් කරගන්න පුලුවන් නැතිනම් වෙන්නෙ බුදුන්ගෙ බූමිටික විනාසකරල මුන්ගෙ පැටව් පදිංචිකරන එකයි...
      බල ලෝබියොටික පවරලහරි දෙයි උන්ගෙ අම්මගෙ අප්පගෙ දේපොලනෙ....😢

  • @Kirulapanavipulawansha
    @Kirulapanavipulawansha Год назад +1

    ✨❤️

  • @battigaming
    @battigaming Год назад +1

    ✅✅

  • @ceyloncharli102
    @ceyloncharli102 Год назад

    Lassana sangeetha ratawak,eyatama galapena 🥰🥰🥰

  • @SarangaWarushavithana-me6qf
    @SarangaWarushavithana-me6qf Год назад +5

    මේ උරුමය රැකගන්න කාලය ඇවිත්...රනිල් ඇතුළු නඩය පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්ට ඉල්ලා අස් වෙන්න කියලා රක්ෂිතයක් කළ කුරිඳි විහාරය නිදහස් කරන්න හදන්නේ එයාලගේ ගොලයෙක් පත් කරන් ...මේ deshapaluwooo අපේ සියළු පුරාවිද්‍යා ස්ථාන වලට වැරදි විදියට මැදිහත් වෙනවා... එක්කෝ පුරා විද්‍යා දෙපර්තමේන්තුව වහලා උන්ට ඕනි විදියට කරගෙන යන්න දෙන්න ඕනි

    • @puranayalk
      @puranayalk  Год назад

      මේ ස්ථානටය කෙනෙහිලිකම් කරන්න කරන්න මේ ස්ථානය තව තවත් බබලනවා මිසක් විනාශ නොවේ..වසර දෙදහස් ගානක් පැවති මේ උරුමය කෙසේනම් නැතිකරන්නද..මේ දේවල් රකින පිරිසක් තවමත් මේ මහ පොලොවේ ජීවමානයි...

  • @sajran9517
    @sajran9517 Год назад

    🙏🙏🙏

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 6 месяцев назад

    කැබෝක් ගල් කියන්නේ ඉස්සර කලේ මඩ අනලා පෙරලා ඒවාට දහය්ය දාල ගඩෝල් හදලා තියෙන්නේ නේද බලන්න කෝ හොදට

  • @MaureenErnest
    @MaureenErnest Месяц назад

    Hello I am a Tamil Budhist. We need this in tamil language. I can help you in tamil lamguage. Thank you

  • @samantakarunathilaka6825
    @samantakarunathilaka6825 Год назад

    ගැලපීමක් නැති,, එංගලන්තයට ඉට්ජිහාසය ග්න ගිය රටක වෙන දේ...
    කුර=බත්, උන්දි=උතුරා යාම,පැසවීම,,(රත්වී පුපුරමින් පැසවා උතුරා යාම,,අප නීවසේදිඋ ජලය හොදින් රත්වූ විට වතුර පැසෙනවා,නටනවා,උතුරනවා යන්න භාවිතා කරයි)
    එසේ නම් කුර +උන්දි=කුරුන්දි...
    යම් බමුනෙකු බුදුරජුන්ට හොදින් අතපය තිබ්‍ර්න ඔබ ගොස් සීසා මාමෙන් වගාකොට කන්න යැයි කීකල්හී,, මමද බමුන එසේ කරමියි වදරා කෙතත්, nagulath වී ඉසී පැලවී අස්වැන්න ගන්නා සැටි කී කල්හී..පැහැද දුන් දානය ..මා දන් පිනිස දේශනා නිකරමි ඉදින් මෙය සතුන් නැති තැනක දමන්නය්යෛ කීකල්හි බමුනා එයා වත්කඩයට ලූ කල එම බත් පැසෙමින් චිටි චිටි ගගා ශ්බ්ද වෙමින් උතුරා ගිය බව පැවසේ...එය ඉන්දියාවේ ද ලංකාවේද කුර උන්දි ස්තානය කිනම් තැනදැයි විමසා බැලීම වටී..
    නුවනි න් විමසා බලා තීර්නය කරන්න..

  • @lalithwasantha3221
    @lalithwasantha3221 Год назад

    සිංහල බෞද්ධ.uarumayan.විනාශ karala.කවුරු ho.සදහට ජීවත් venna.පුළුවන් kiyala.හිතන අන්තවාදී මිනිස්සු තමන්.vihin නැහැනෙ heti සොබාදහම දඬුවම් denakota පෙනෙයි

  • @ajanantonyraj2063
    @ajanantonyraj2063 Год назад

    Buddist monks destroy Hindu temples in North with Army’s help and building Buddist temple illegally

  • @yohanfernando1804
    @yohanfernando1804 Год назад +1

    Baliyo no Buddhist,tamili,Muslims we are srilankan be together if you want build our country live the political movement use you brain

  • @nimaljayasiri6065
    @nimaljayasiri6065 Год назад +1

    Please keep educating people. Also let people know how they can help.

  • @asinilk
    @asinilk Год назад +2

    🙏🙏🙏🙏🙏🙏

  • @suranjafernando1448
    @suranjafernando1448 Год назад +2

    🙏🙏🙏