පුරාණය - Puranaya
පුරාණය - Puranaya
  • Видео 114
  • Просмотров 712 824
Buddangala | බුද්ධංගල | දීපගවේෂි | Deepa gaweshi episode 34 (2024-11-25 - 4K
වසර දෙදහසකට ‍වඩා පැරණි ඉතිහාසයකට උරැමකම් කියන බුද්ධංගල ආරණ්‍ය සේනාසනය නැගෙනහිර පළාතේ පිහිටි පුද බිමකි. බුදුරජුන් ප්‍රමුඛ අග්‍ර ශ්‍රාවක ධාතුන් වහන්සේලා නිදන් කර ඇතැයි සැළකෙන බුද්ධංගල සේනාසනය දිගාමඩුළු ඉතිහාසයේ ස්වර්ණමය සිහිවටනයකි.ආරණ්‍ය සේනාසනයේ එකල වැඩ විසු රහතන් වහන්සේලා තමන්ලග් ජළ පහසුව සලසා ගත් පොකුනු දිය නොසිදි අදද විරාජමානව පවති. තවද සද්දා තිස්ස රජතුමා බුද්ධංගල වෙහෙර විහාර නැංවීමට ක්‍රියාකර ඇත. 1964මෙහි වැඩම කල කළුතර ධම්මානන්ද හිමියන් වල් බිහිවි තිබු මෙම ස්ථානය එළිපෙහෙලි කර වාසයට සුදුසු පරිදි සකසා ගන්නා ලදි
Rising above the forest north of Ampara, this 150m-high hill offers panoramic views from its rocky summit (including, occasionally, of wild elephants at dusk). Buddangala is said t...
Просмотров: 161

Видео

Nuwarakanda Viharaya | නුවරකන්ද විහාරය | දීපගවේෂි | Deepa gaweshi episode 33 (2024-07-06 - 4K
Просмотров 1,3 тыс.4 месяца назад
#mahathupawandana #dhammajeewa #deepagaweshi #සිතනිවනඅඬවිය #කුරුණෑගල #වැවරවුමකුරුණෑගල #කුරුණෑගලවැවරවුම #beautifulcounrty #srilankatemple #buddhisttemple #wwwmahathupawandanalk #mahathupawandana #mahathupawandanalk #kurunegala #srilanka #srilankaamazing #srilankatemple #temple #deepagaweshi #templetraval #templetravel #kurunegala #budhism #බුදුපිලිම #buddhastatue #SriLanka #budista #statues #scu...
Sri Lanka from above - Cinematic aerial film DJI Mini 2 Pro - Muthupanthi - Chilaw
Просмотров 1399 месяцев назад
#mahathupawandana #dhammajeewa #deepagaweshi #සිතනිවනඅඬවිය #කුරුණෑගල #වැවරවුමකුරුණෑගල #කුරුණෑගලවැවරවුම #beautifulcounrty #srilankatemple #buddhisttemple #wwwmahathupawandanalk #mahathupawandana #mahathupawandanalk #kurunegala #srilanka #srilankaamazing #srilankatemple #temple #deepagaweshi #templetraval #templetravel #kurunegala #budhism #බුදුපිලිම #buddhastatue #SriLanka #budista #statues #scu...
Dematamal Viharaya | දෙමටමල් විහාරය | දීපගවේෂි | Deepa gaweshi episode 32 (2024-01-25) 4K
Просмотров 1,8 тыс.9 месяцев назад
The Dematamal Viharaya is a Buddhist temple with an ancient stupa, located in paddy fields near Okkampitiya village, halfway between Bundala and Maligawila. According to local legends, the temple was the hiding place of Prince Saddhatissa, after he lost his war of succession against his elder brother, Dutthagamani. With the help of the monks, the two brothers were finally reconciled. The aim of...
කුරුණෑගල ඉන්න ඔබ තාම වැව්ගල විහාරයට ගිහින් නැද්ද ?
Просмотров 29210 месяцев назад
බුදුදහම සහ ස්වභාදහම එකතු වෙන තැන සැබැවින්ම නිදහස ඇත #dhammajeewa #deepagaweshi #සිතනිවනඅඬවිය #කුරුණෑගල #වැවරවුමකුරුණෑගල #කුරුණෑගලවැවරවුම #beautifulcounrty #srilankatemple #buddhisttemple #wwwmahathupawandanalk #mahathupawandana #mahathupawandanalk #kurunegala #srilanka #srilankaamazing #srilankatemple #temple #deepagaweshi #templetraval #templetravel #kurunegala #budhism #බුදුපිලිම #buddhastatu...
Rajanganaya Dam | රාජාංගනය ජලාශය - 2023/12/20
Просмотров 13711 месяцев назад
#mahathupawandana #dhammajeewa #deepagaweshi #සිතනිවනඅඬවිය #කුරුණෑගල #වැවරවුමකුරුණෑගල #කුරුණෑගලවැවරවුම #beautifulcounrty #srilankatemple #buddhisttemple #wwwmahathupawandanalk #mahathupawandana #mahathupawandanalk #kurunegala #srilanka #srilankaamazing #srilankatemple #temple #deepagaweshi #templetraval #templetravel #kurunegala #budhism #බුදුපිලිම #buddhastatue #SriLanka #budista #statues #scu...
Ruwanweli maha seya / රුවන්වැලි මහා සෑය / puranaya / පුරාණය 2023 - 12 - 09
Просмотров 80711 месяцев назад
#mahathupawandana #dhammajeewa #deepagaweshi #සිතනිවනඅඬවිය #කුරුණෑගල #වැවරවුමකුරුණෑගල #කුරුණෑගලවැවරවුම #beautifulcounrty #srilankatemple #buddhisttemple #wwwmahathupawandanalk #mahathupawandana #mahathupawandanalk #kurunegala #srilanka #srilankaamazing #srilankatemple #temple #deepagaweshi #templetraval #templetravel #kurunegala #budhism #බුදුපිලිම #buddhastatue #SriLanka #budista #statues #scu...
Ridee Viharaya | රිදී විහාරය | දීපගවේෂි | Deepa gaweshi episode 31 (2023-09-24) 4K
Просмотров 1,8 тыс.Год назад
Ridee Viharaya | රිදී විහාරය | දීපගවේෂි | Deepa gaweshi episode 31 (2023-09-24) 4K
Sri Lanka from above - Cinematic aerial film DJI Mini 2 Pro - BUDURUWAYAYA
Просмотров 323Год назад
Sri Lanka from above - Cinematic aerial film DJI Mini 2 Pro - BUDURUWAYAYA
Pidurangala temple | පිදුරංගල විහාරය | දීපගවේෂි | Deepa gaweshi episode 30 (2023-07-25) 4K
Просмотров 1,6 тыс.Год назад
Pidurangala temple | පිදුරංගල විහාරය | දීපගවේෂි | Deepa gaweshi episode 30 (2023-07-25) 4K
Buduruwayaya temple | බුදුරුවයාය විහාරය | දීපගවේෂි | Deepa gaweshi episode 29 (2023-06-25)
Просмотров 2,2 тыс.Год назад
Buduruwayaya temple | බුදුරුවයාය විහාරය | දීපගවේෂි | Deepa gaweshi episode 29 (2023-06-25)
sapumalgaskada Temple | සපුමල්ගස්කඩ විහාරය | දීපගවේෂි | Deepa gaweshi episode 28 (2023-05-25)
Просмотров 2,9 тыс.Год назад
sapumalgaskada Temple | සපුමල්ගස්කඩ විහාරය | දීපගවේෂි | Deepa gaweshi episode 28 (2023-05-25)
Mulathiw Kurundi Temple | මුලතිව් කුරුන්දි පුදබිම | දීපගවේෂි | Deepa gaweshi episode 27 (2023-04-25)
Просмотров 7 тыс.Год назад
Mulathiw Kurundi Temple | මුලතිව් කුරුන්දි පුදබිම | දීපගවේෂි | Deepa gaweshi episode 27 (2023-04-25)
Naindanawa temple / නයින්දනාව රජමහා විහාරය / දීපගවේෂි / Deepa gaweshi /episode 26 (2023-03-25)
Просмотров 3,6 тыс.Год назад
Naindanawa temple / නයින්දනාව රජමහා විහාරය / දීපගවේෂි / Deepa gaweshi /episode 26 (2023-03-25)
මහා ථුප වන්දනා නාලිකාවට එක පාරම මොකද වුනේ ??? 2023-03-14
Просмотров 465Год назад
මහා ථුප වන්දනා නාලිකාවට එක පාරම මොකද වුනේ ??? 2023-03-14
Maddepola temple/මැද්දේපොල රජමහ විහාරය / දීපගවේෂි / Deepa gaweshi /episode 25 (2023-01-25)
Просмотров 3,6 тыс.Год назад
Maddepola temple/මැද්දේපොල රජමහ විහාරය / දීපගවේෂි / Deepa gaweshi /episode 25 (2023-01-25)
Dambadeni kingdom/ දඹදෙණි රාජධානිය / දීපගවේෂි / Deepa gaweshi /episode 24 (2022-11-25)
Просмотров 2,1 тыс.Год назад
Dambadeni kingdom/ දඹදෙණි රාජධානිය / දීපගවේෂි / Deepa gaweshi /episode 24 (2022-11-25)
Devanagala wiharaya / දෙවනගල රජමහා විහාරය / දීපගවේෂි / Deepa gaweshi /episode 23 (2022-09-25)
Просмотров 3,1 тыс.2 года назад
Devanagala wiharaya / දෙවනගල රජමහා විහාරය / දීපගවේෂි / Deepa gaweshi /episode 23 (2022-09-25)
Muthiyanganaya wiharaya / මුතියංගණය රජමහා විහාරය / දීපගවේෂි / Deepa gaweshi /episode 22 (2022-07-24)
Просмотров 9 тыс.2 года назад
Muthiyanganaya wiharaya / මුතියංගණය රජමහා විහාරය / දීපගවේෂි / Deepa gaweshi /episode 22 (2022-07-24)
Most Beautiful place in Kurunegala / wewgala viharaya / sri lanka
Просмотров 8 тыс.2 года назад
Most Beautiful place in Kurunegala / wewgala viharaya / sri lanka
Galwewa wiharaya / ගල්වැව රජමහා විහාරය / දීපගවේෂි / Deepa gaweshi/episode 21 (2022-06-25)
Просмотров 3,2 тыс.2 года назад
Galwewa wiharaya / ගල්වැව රජමහා විහාරය / දීපගවේෂි / Deepa gaweshi/episode 21 (2022-06-25)
වාහලනාග උපසම්දා විනය කර්මය | Wahalnaga Upasampadawa
Просмотров 4,9 тыс.2 года назад
වාහලනාග උපසම්දා විනය කර්මය | Wahalnaga Upasampadawa
වැව්ගල විහාරය තේමා ගීතය / සිත් සනහාලන සම්බුදු බණ පද (Official music video-2022 )
Просмотров 2,7 тыс.2 года назад
වැව්ගල විහාරය තේමා ගීතය / සිත් සනහාලන සම්බුදු බණ පද (Official music video-2022 )
Athkanda Wiharaya /ඇත්කඳ රජමහා විහාරය / දීපගවේෂි / Deepa gaweshi/episode 20 (2022-04-25)
Просмотров 7 тыс.2 года назад
Athkanda Wiharaya /ඇත්කඳ රජමහා විහාරය / දීපගවේෂි / Deepa gaweshi/episode 20 (2022-04-25)
සිත නිවන අඩවිය සම්බුදු සසුනට පුජාකිරීමේ පුණ්‍ය මහෝත්සවය /දෙවන දිනය
Просмотров 5162 года назад
සිත නිවන අඩවිය සම්බුදු සසුනට පුජාකිරීමේ පුණ්‍ය මහෝත්සවය /දෙවන දිනය
සිත නිවන අඩවිය සම්බුදු සසුනට පුජාකිරීමේ පුණ්‍ය මහෝත්සවය /පළමු දිනය
Просмотров 4082 года назад
සිත නිවන අඩවිය සම්බුදු සසුනට පුජාකිරීමේ පුණ්‍ය මහෝත්සවය /පළමු දිනය
වැව්ගල වෙහෙර මලුව සම්බුදු සසුනට පුජා කිරීම මාර්තු මස 17 / 18 / 19 / 20 යන දිනයන් පුරා පැවැත්වේ
Просмотров 4742 года назад
වැව්ගල වෙහෙර මලුව සම්බුදු සසුනට පුජා කිරීම මාර්තු මස 17 / 18 / 19 / 20 යන දිනයන් පුරා පැවැත්වේ
Sri Lanka - Heart of the Indian Ocean
Просмотров 6102 года назад
Sri Lanka - Heart of the Indian Ocean
Bambaragala temple/බඹරගල රජමහා විහාරය / දීපගවේෂි / Deepa gaweshi/episode 19 (2021-12-25)
Просмотров 47 тыс.2 года назад
Bambaragala temple/බඹරගල රජමහා විහාරය / දීපගවේෂි / Deepa gaweshi/episode 19 (2021-12-25)
Saragama temple /තිත්තවැල්ල උඩමලුව පුරාණ විහාරය / / දීපගවේෂි / Deepa gaweshi/episode 18 (2021-11-25
Просмотров 1,2 тыс.2 года назад
Saragama temple /තිත්තවැල්ල උඩමලුව පුරාණ විහාරය / / දීපගවේෂි / Deepa gaweshi/episode 18 (2021-11-25

Комментарии

  • @iroshatharangani3614
    @iroshatharangani3614 8 часов назад

    🙏🙏🙏

  • @nehaswishwaja2658
    @nehaswishwaja2658 9 часов назад

    🙏🙏🙏🙏

  • @chenusl
    @chenusl 9 часов назад

    දිගු විරාමයකට පසු පුරානයෙන් වටිනා විඩියෝ එකක්.... 🙏🙏🙏

  • @MadhuraHarshana-g4t
    @MadhuraHarshana-g4t 10 часов назад

    🙏🙏

  • @PalithaHimi-f7w
    @PalithaHimi-f7w День назад

    පැහැදිලි ඉදිරිපත් කිරීමක්

  • @r.dhammapali778
    @r.dhammapali778 3 дня назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @YasiruAkash-w9t
    @YasiruAkash-w9t 6 дней назад

    අපෙ පන්සල❤

  • @Methnuwan1234
    @Methnuwan1234 9 дней назад

    Theruwan Saranai!!!

  • @DpRanasinghe
    @DpRanasinghe 13 дней назад

    බුදු න් වහන්සේ වැඩම කාලයක් වැඩසිටි ස්ථානය මෙයයි අනෙපිඩ සිටුතුමා විසින් පූජා කල ජෙතවනාරාමය🎉🎉🎉🎉

  • @mashijayarathna-5939
    @mashijayarathna-5939 19 дней назад

    ස්ථූප වහන්සේ පිළිබඳ නොදන්නා වැදගත් කරුණු ඉතා පැහැදිලිව ඉදිරිපත් කිරීම හා පැහැදිලි රූප රාමු ඉදිරිපත් කර තිබීම අනාගතයට වටිනා මෙහෙවරක්.. ඔබ වහන්සේට ස්තූතියි.. තෙරුවන් සරණයි 🙏

  • @SunilChandana-m8b
    @SunilChandana-m8b 21 день назад

    මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏 🌷🌷🌷

  • @prashanwijayawardana2968
    @prashanwijayawardana2968 22 дня назад

    ගොඩක් අය හින්දි පිචර් වලට ....සහ ...බොරැ කාරයන්ට ....අහුවෙලා

  • @MadushiLakmali-e3s
    @MadushiLakmali-e3s 24 дня назад

    ද්‍රෝනයක් ධාතූන් වහන්සේලා තැන්පත් කර ඇති උතුම් වූ රුවන්වැලි මහ සෑ රජානන් වහන්සේට මාගේ ජීව්තය පූජා වේවා....මාගෙ නමස්කාර ය වේවා!!!!!!මාගේ ජීවමාන බුදුන්සමාන සෑරදුන්ගේ පිහිට ආරක්ෂා ව මටමාගේ පවුලේ හැමටම ලැබේවා!!!!!

  • @rasikasuraweera3503
    @rasikasuraweera3503 24 дня назад

    සාදු සාදු සාදු

  • @JanakiKumari-hm2wp
    @JanakiKumari-hm2wp Месяц назад

    අපි පොඩි කාලෙ බලන්න ගියා . සාදු .සාදු .සාදු .🙏🙏🙏🙏🙏🙏

  • @MaureenErnest
    @MaureenErnest Месяц назад

    Hello I am a Tamil Budhist. We need this in tamil language. I can help you in tamil lamguage. Thank you

  • @vimansaudani8506
    @vimansaudani8506 Месяц назад

    සාදු සාදු

  • @vimansaudani8506
    @vimansaudani8506 Месяц назад

    මගේ ජිවිතෙ මාහට මහාසෑය වන්දනා කරන්න හිතන විදිහට වන්දනා කරන්න ලැබේ වා

  • @jagathkumara3546
    @jagathkumara3546 Месяц назад

    ඉතාම වටිනා වැඩසටහනක්. ඔබතුමාට බොහොම පිං අපට මේ පිළිබද දැනුම දුන්නට. සාධු...සාධු....සාධු.....

  • @kalumwijekoon6137
    @kalumwijekoon6137 Месяц назад

    ලොව්තුරා බුදුරජාණන්වහන්සේ බූද්ධත්වයට සපැමිණිවදෙවන සතිය පූරාවටම...ජයශ්‍රී මහා බෝධි රාජයාණන් වහන්සේට නෙත් ත්‍ර පූජාකළ සෙක ඒ උත්තරීතර අනිමිස ලෝචන පූජා ව් සිදූ කලා වූ මෙම නීල නෙත්‍රයන්ගෙන් මහානූභාව බලයෙන් සියලූදෙනාටම සෙතක් ශාන්තියක් උදා වෙවා

  • @sujithnisantha491
    @sujithnisantha491 Месяц назад

    ඉන්දියාව කියා සඳහන් වෙලා තියෙන්නෙ කොතනද ? පෙන්වා දෙන්න. ඔබට ගොඩක් පින්...

  • @rashmiherath2942
    @rashmiherath2942 Месяц назад

    🙏🙏🙏🙏

  • @surekashiroshini
    @surekashiroshini Месяц назад

    ඉතා පැහැදිලි විස්තර යක් ඉදිරිපත් කරයි

  • @gamageariyathilaka2387
    @gamageariyathilaka2387 Месяц назад

    ස්වර්ණමාලී චේතිය වදින ගාථාව:- ============================ සයින්ෂු යස්මින් සුගතස්ස ධාතු, නිමිමාය රංසුජ්ජල බුද්ධ රූපං , ස්වර්ණ මාලීති පතීත නාමං , වන්දා මහං ථුපවරං මහග්ගං . සාධු !සාධු !!සාධු!!! අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රෝණයක් පමණ සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ සිටින්නා වූ උතුම් ස්වර්ණමාලි මහා සෑ රජාණන් වහන්සේට මම දොහොත් මුදුන් දී නමස්කාර කරමි. මාගේ උත්තමාන්ග නමස්කාරය වේවා! සාධු !සාධු !!සාධු!!! දුටුගැමුණු දෙවියන්ට පින්දීම:- ======================== සමිබුද්ධ සාසනවරං ඉධ සීහලස්මින්, සමිමානු රක්ඛිය දිවංගත රාජ සෙට්ඪෝ, සෝ ජෙටිඨගාමණී මහිද්ධික දේව පුත්තෝ , පුඤ්ඤානුමෝදිය සුරක්ඛතු සීහල තං. සාධු !සාධු!!සාධු!!!

  • @M.S.NIMNAFonseka
    @M.S.NIMNAFonseka Месяц назад

    නමස්කාර වෙවා ස්වර්ණමාලි මහා සෑ රදුන්ට සාදු සාදු සාදු සාදු ❤❤❤

  • @amasaraRU03
    @amasaraRU03 Месяц назад

    උතුම් රුවන්වැලි මහා සෑ රජුණ්ගේ පිහිටයි! 🙏🙏🙏

  • @isharalakshanjayathilaka8885
    @isharalakshanjayathilaka8885 Месяц назад

    සාධූ!🙏සාධූ!!🙏🙏සාධූ!!!🙏🙏🙏

  • @A.M.DAbeysinghe
    @A.M.DAbeysinghe Месяц назад

    බුදිධශක්තිය නිසි කලට බැබලේ වා...!!! සාදු සාදු සාදු..!!!

  • @ShalikaNadeeshani-o8z
    @ShalikaNadeeshani-o8z 2 месяца назад

    අපි දැන් යන්න යන්නේ........

  • @krishanthiwedage127
    @krishanthiwedage127 2 месяца назад

    සාදු!සාදු!සාදු!

  • @SahasSanudaya2007
    @SahasSanudaya2007 2 месяца назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @channelonephilosophy
    @channelonephilosophy 2 месяца назад

    බුදුපියාණන් වහන්සේගේ පිරිනිවන් මංචකය විය හැකි බව පෙනී යය් ..

  • @priyadarshanikumari2019
    @priyadarshanikumari2019 2 месяца назад

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 2 месяца назад

    Sadu 🙏🙏🙏

  • @ajithmarasingha8829
    @ajithmarasingha8829 2 месяца назад

    Hm niyamaine supiriyne a.....

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 3 месяца назад

    මේ තමා ඇත්ත දබදිව හදල පුද පුජා කරන්න හැදුව නම් ලෝකේ ඉන්න බෞද්ධ ජානත්වා නිවන් මගට යන්න පුළුවන් මේවා සත්තයි බොරුවට කෝවිල් වදින්න මිනිස්සු ඉන්දියාවේ ගෙනියනවා නිවන් ගිය කෙනෙක් නම් නැ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 3 месяца назад

    මත් ගිහින් නැ යන්න ඕනේ තුනුරුවනේ සරණයි ඔබ wahnseta 👏👏👏👌👌👌👌🙏🙏🙏🙏🙏🙏🌹🌹

  • @hemagunasekara4478
    @hemagunasekara4478 3 месяца назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarithilakarathna7220
    @kumarithilakarathna7220 3 месяца назад

    🙏🙏🙏

  • @Noname-u3g
    @Noname-u3g 3 месяца назад

    ඒ පිළිරුව භාතිකාභය රජුගේ නෙවෙයි ද?😮

  • @nimeshchinthaka6689
    @nimeshchinthaka6689 3 месяца назад

    🙏🙏🙏

  • @Nilantha-i2n
    @Nilantha-i2n 3 месяца назад

    Me uththunga karyayata panadun saama denatama niwanmaga doratu wiwarawewa

  • @lakmi_susawijethunga1154
    @lakmi_susawijethunga1154 3 месяца назад

    අපිත් 2024.අගෝස්තු වල යාපහුවේ ගියා❤❤❤❤❤❤❤😊😊😊😮🎉🎉

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 3 месяца назад

    Hitha niwi sanesi yanewa 🙏🙏🙏🙏🙏

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 3 месяца назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SLVIDEOSUB-o1f
    @SLVIDEOSUB-o1f 3 месяца назад

    ❤❤

  • @ThilakaGamage-le8mh
    @ThilakaGamage-le8mh 3 месяца назад

  • @AjithWasantha-d8m
    @AjithWasantha-d8m 3 месяца назад

    Sundarmma sundara thanak

  • @AjithWasantha-d8m
    @AjithWasantha-d8m 3 месяца назад

    Puduma sanasemak denuna thanak

  • @AjithWasantha-d8m
    @AjithWasantha-d8m 3 месяца назад

    Sadu sadu sadu