Head Gasket Blown Sinhala | ගෑස්කට් ගිහින් එංජිමට හානි වෙන්න කලින් මේ දේ බලන්න | Automobile Sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 28 дек 2024

Комментарии •

  • @gayomikudagama1488
    @gayomikudagama1488 5 месяцев назад

    Good video

  • @menukaanjan7516
    @menukaanjan7516 5 месяцев назад

    හොන්ඩා සිව්ක් ෆ්ඩ් 1 ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන් ද

  • @sumiraariyasingha
    @sumiraariyasingha 5 месяцев назад

    👍👍

  • @menukaanjan7516
    @menukaanjan7516 5 месяцев назад

    ❤❤

  • @TechKnowMonkeys
    @TechKnowMonkeys 5 месяцев назад +1

    වැගන් ආර් එන්ජිමක් ආයු කාලය කොපමනද?
    එන්ජින් රෙපෙයාර් කිරීමකින් තොරව කොපමන දාවනය කල හැකිද ?

    • @shanakathushanga8551
      @shanakathushanga8551  5 месяцев назад +2

      වැගන් ආර් එකේ එංජිමේ මොකුත් Manufacturing Faults ඇවිත් නැහැ. ඒක නිසා අවුලක් නැතුව කි.මී.ලක්ෂ 3කට වඩා දුවන්න පුළුවන්.

  • @thanujakashun3530
    @thanujakashun3530 3 месяца назад

    Ape wahanaye loku gas eka hadenawa ai e

    • @shanakathushanga8551
      @shanakathushanga8551  2 месяца назад

      ගෑස්කට් ගිහින්.එහෙම වෙලා නැත්නම් බ්ලොක් එකයි හෙඩ් එකයි චෙක් කරන්න.

  • @kushkush7954
    @kushkush7954 2 месяца назад

    ඩීසල් එන්ජිමක හෙඩ් එක 15/100 ගෑවා. තිබ්බේ ඔරිජිනල් ගෑස්කට් එක.ඊට පස්සේ උස වැඩිම ගෑස්කට් එක දාන්න කිව්වා. මෙමගින් එන්ජිමේ ප‍ර්ෆොමන්ස් වලට යම්කිසි බලපෑමක් වෙනවද උසම ගෑස්කට් එක දැම්මාම ?එන්ජිම toyota 1 kd.. ස්තුතිය්.

    • @shanakathushanga8551
      @shanakathushanga8551  2 месяца назад

      පැහැදිලිවම වෙනසක් වෙනව. මොකද සිලින්ඩර් ධාරිතාවය දශමයකින් හරි වැඩි වෙන එක වෙන්නෙ උස වැඩි ගෑස්කට් දාන්න දාන්න. සිලින්ඩර ධාරිතාවය වෙනස් වෙනව කියන්නෙ ඒක Performance එකට බලපානව.

  • @maverickvcsl54
    @maverickvcsl54 3 месяца назад

    ❤❤