Shanaka Thushanga Auto Tech Academy
Shanaka Thushanga Auto Tech Academy
  • Видео 40
  • Просмотров 138 364
වාහන ආනයනය ආරම්භ කෙරේ | Vehicle Import Sri Lanka | Vehicle Import Sri Lanka Latest News 2025
This video is about : වාහන ආනයනය ආරම්භ කෙරේ | Vehicle Import Sri Lanka | Vehicle Import Sri Lanka Latest News 2025
2020 වසරේදී නවතා දැමුනු වාහන ආනයනය මේ වන විට ආරම්භ වී තිබෙනවා. පියවරු තුනක් යටතේ මෙම වාහන ආනයන සීමාව ඉවත් කිරීමට කටයුතු යොදා ඇති අතර 2025 පෙබරවාරි මස පලවන දින සාමාන්‍ය භාවිතය සඳහා වාහන ආනයනය කිරීමට හැකි වන බව ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරල ලදී.
The import of vehicles that were stopped in 2020 has now started. The Sri Lankan President Mr. Anura Kumara Dissanayake announced in the Parliament that arrangements have been made to remove this vehicle import restriction under three steps and it will be possible to import vehicles for general ...
Просмотров: 4 704

Видео

ගන්න යන වාහනේ පොත ඔරිජිනල්ද නැත්නම් හොර කොපියක්ද බලන්නෙ මෙහෙමයි | How To Check Vehicle Book 2024
Просмотров 21314 дней назад
This video is about : ගන්න යන වාහනේ පොත ඔරිජිනල්ද නැත්නම් හොර කොපියක්ද බලන්නෙ මෙහෙමයි | How To Check Vehicle Book 2024 #automobile #sinhala #car #vehicles #sinhala
මල් කැකුළු දෙකක් මිලින වුණු අධිවේගයේ අනතුර | Highway Tips | Highway Safety | Expressway Safety
Просмотров 14814 дней назад
This video is about : මල් කැකුළු දෙකක් මිලින වුණු අධිවේගයේ අනතුර | Highway Tips | Highway Safety | Expressway Safety #sinhalanews #automobile #sinhalanews
Vehicle Import Sr Lanka 2025 | Wagon R Price in Sri Lanka | Automobile Sinhala | Shanaka 2024
Просмотров 19 тыс.Месяц назад
This video is about : Vehicle Import Sr Lanka 2025 | Wagon R Price in Sri Lanka | Automobile Sinhala | Shanaka 2024 #automobile #sinhala #viralvideo #car #import
Regenerative Braking Explained Sinhala | Hybrid Vehicle Sinhala | හයිබ්‍රිඩ් රථයක් ගැන දැනගනිමු
Просмотров 145Месяц назад
This video is about : Regenerative Braking Explained Sinhala | Hybrid Vehicle Sinhala | හයිබ්‍රිඩ් රථයක් ගැන දැනගනිමු #regenerativebraking #hybridvehicles #automobile #car #sinhala
15 Things To Check Before Buying A Used Car | Used Car Buying Guide 2024 | Automobile Sinhala 2024
Просмотров 1,9 тыс.Месяц назад
This video is about : 15 Things To Check Before Buying A Used Car | Used Car Buying Guide 2024 | Automobile Sinhala 2024 #automobile #sinhala #usedcars #car #mechanic
fuel efficiency tips | Car Fuel Consumption | Automobile Sinhala | Engineering Technology 2024
Просмотров 26 тыс.Месяц назад
This video is about : fuel efficiency tips | Car Fuel Consumption | Automobile Sinhala | Engineering Technology 2024 #fuelefficiency #automobile #sinhala #car #automotive
Badulla Bus Accident | Kothalawala Bus Accident | Understeer and Oversteer | Automobile Sinhala
Просмотров 1672 месяца назад
This video is about : Badulla Bus Accident | Kothalawala Bus Accident | Understeer and Oversteer | Automobile Sinhala #badulla #automobile #bus #news #trending
Vehicle Import Sri Lanka 2025 | Vehicle Import Sri Lanka 2025 | Automobile Sinhala | Car | #shanaka
Просмотров 13 тыс.2 месяца назад
This video is about : Vehicle Import Sri Lanka 2025 | Vehicle Import Sri Lanka 2025 | Automobile Sinhala | Car | #shanaka #vehicle #car #automobile #2024 #2025
ලොවක් කම්පා කළ බස් රථ අනතුර | Thailand Bus Accident Sinhala | CNG | Shanaka | Thailand Bus Crash
Просмотров 8932 месяца назад
This video is about : ලොවක් කම්පා කළ බස් රථ අනතුර | Thailand Bus Accident Sinhala | CNG | Shanaka | Thailand Bus Crash #thailand #thailandbus #automobile #car #bus
රේඩියේටරය පුපුරා යෑම | Radiator Blast | Radiator Cap | Radiator Sinhala | Automobile Sinhala
Просмотров 1643 месяца назад
This video is about : රේඩියේටරය පුපුරා යෑම | Radiator Blast | Radiator Cap | Radiator Sinhala | Automobile Sinhala #radiator #automobile #car #sinhala #trending
මේ කාරණා නොදැන වාහනයක් මිලදී ගන්න හිතන්නවත් එපා | Torque Vs Horsepower in a Vehicle | Automobile
Просмотров 3373 месяца назад
This video is about : මේ කාරණා නොදැන වාහනයක් මිලදී ගන්න හිතන්නවත් එපා | Torque Vs Horsepower in a Vehicle | Automobile #automobile #torque #horsepower #car #sinhala
Vehicle maintenance Tips Sinhala | Automobile Sinhala | Shanaka Automobile | Preventive Maintenance
Просмотров 9103 месяца назад
This video is about : Vehicle maintenance Tips Sinhala | Automobile Sinhala | Shanaka Automobile | High Fuel Efficiency #vehiclemaintenance #automobile #sinhala #2024 #car
Vehicle Running Tips Sinhala | Automobile Sinhala | Vehicle Repair Sinhala | 2024 | Car Running Tips
Просмотров 4,7 тыс.3 месяца назад
This video is about : Vehicle Running Tips Sinhala | Automobile Sinhala | Vehicle Repair Sinhala | 2024 | Car Running Tips #automobile #vehicle #car #runningtips #sinhala #trending
Hydroplane | Aquaplane | Save Life From Car Accidents | Car Safety | Shanaka Safety
Просмотров 1434 месяца назад
This video is about : Hydroplane | Aquaplane | Save Life From Car Accidents | Car Safety | Shanaka Safety #automobile #hydroplane #vehicle #sinhala
95 Octane or 95 Octane | Octane Sinhala | 95/92 Octane |How to Choose Correct Octane |Petrol Sinhala
Просмотров 3385 месяцев назад
95 Octane or 95 Octane | Octane Sinhala | 95/92 Octane |How to Choose Correct Octane |Petrol Sinhala
Head Gasket Blown Sinhala | ගෑස්කට් ගිහින් එංජිමට හානි වෙන්න කලින් මේ දේ බලන්න | Automobile Sinhala
Просмотров 1,9 тыс.5 месяцев назад
Head Gasket Blown Sinhala | ගෑස්කට් ගිහින් එංජිමට හානි වෙන්න කලින් මේ දේ බලන්න | Automobile Sinhala
එන්ජින් ඔයිල් එක කල් ඉකුත් වෙලාද කියල බලමුද | Engine Oil Expire Sinhala | Shanaka Engine
Просмотров 2,8 тыс.6 месяцев назад
එන්ජින් ඔයිල් එක කල් ඉකුත් වෙලාද කියල බලමුද | Engine Oil Expire Sinhala | Shanaka Engine
පෙට්‍රල් ෂෙඩ් වල වාහන ගිනිගන්නෙ ඇයි | Car Explosion at Petrol Station | Sinhala 2024 | Sri Lanka
Просмотров 1346 месяцев назад
පෙට්‍රල් ෂෙඩ් වල වාහන ගිනිගන්නෙ ඇයි | Car Explosion at Petrol Station | Sinhala 2024 | Sri Lanka
Thermostat Valve Sinhala | Sinhala Automobile | 2024 | Engine Heat Sinhala | Sri Lanka | Car 2024
Просмотров 1,2 тыс.6 месяцев назад
Thermostat Valve Sinhala | Sinhala Automobile | 2024 | Engine Heat Sinhala | Sri Lanka | Car 2024
How to Save Fuel When Air Conditioning On | Fuel Economy Sinhala | Sinhala Automobile | 2024
Просмотров 7 тыс.6 месяцев назад
How to Save Fuel When Air Conditioning On | Fuel Economy Sinhala | Sinhala Automobile | 2024
එඬේරමුල්ල දුම්රිය අනතුර | Enderamulla Train Car Accident | Sinhala News | Sri Lanka News Sinhala
Просмотров 7256 месяцев назад
එඬේරමුල්ල දුම්රිය අනතුර | Enderamulla Train Car Accident | Sinhala News | Sri Lanka News Sinhala
Survive in Tire Blowout Sinhala | ටයර් එකක් ගියොත් ජීවිතේ බේරගන්න මේ දේවල් ටික කරන්න | Automobile
Просмотров 5716 месяцев назад
Survive in Tire Blowout Sinhala | ටයර් එකක් ගියොත් ජීවිතේ බේරගන්න මේ දේවල් ටික කරන්න | Automobile
Car Drive in Flood Water Sinhala | Water Enters to Engine Sinhala | Automobile Sinhala
Просмотров 2776 месяцев назад
Car Drive in Flood Water Sinhala | Water Enters to Engine Sinhala | Automobile Sinhala
මෙවර උසස්පෙළ අසමත් දුවල පුතාලට ආදරනීය ඔවදනක් | Advanced Level Sri Lanka 2024
Просмотров 1527 месяцев назад
මෙවර උසස්පෙළ අසමත් දුවල පුතාලට ආදරනීය ඔවදනක් | Advanced Level Sri Lanka 2024
Check Engine Indicator Sinhala | Malfunction Indicator Lamp Sinhala | MIL Lamp | Engine Indicator
Просмотров 1,7 тыс.7 месяцев назад
Check Engine Indicator Sinhala | Malfunction Indicator Lamp Sinhala | MIL Lamp | Engine Indicator
Engine Temperature Indicator | Engine Overheat Sinhala | Automobile Sinhala | Temperature Sensor
Просмотров 2447 месяцев назад
Engine Temperature Indicator | Engine Overheat Sinhala | Automobile Sinhala | Temperature Sensor
Radiator Coolant Sinhala | Automobile Sinhala | What is coolant | Coolant Change Interval | Coolent
Просмотров 4,7 тыс.7 месяцев назад
Radiator Coolant Sinhala | Automobile Sinhala | What is coolant | Coolant Change Interval | Coolent
What is ABS | Antilock Brake System Sinhala | Importance of ABS System in Your Vehicle | ABS Sinhala
Просмотров 4118 месяцев назад
What is ABS | Antilock Brake System Sinhala | Importance of ABS System in Your Vehicle | ABS Sinhala
Honda Fit GP1 Oil Burn Issue | Automobile Sinhala | GP1 Sinhala | Honda Car Sinhala
Просмотров 7498 месяцев назад
Honda Fit GP1 Oil Burn Issue | Automobile Sinhala | GP1 Sinhala | Honda Car Sinhala

Комментарии

  • @madhu-xe9xz1dk8l
    @madhu-xe9xz1dk8l 8 часов назад

    Wagen r wala spere parts ganan wedida anek ewata sapekshawa danna kenek comment ekak dan yanna 😊

  • @1987Sakwala
    @1987Sakwala День назад

    It's really worth video💐💐

  • @nandanaweerasingha180
    @nandanaweerasingha180 7 дней назад

    ඉතාමත් වැදගත් දැනුවත් කිරීමක් බොහොම ස්තූතියි ඔබතුමාට.

  • @thelakekanayake3078
    @thelakekanayake3078 7 дней назад

    Dear Sir Thanking your Kind Cooperation 🙏

  • @shashika231
    @shashika231 7 дней назад

    බොහොම ස්තුති

  • @samandayarathna6525
    @samandayarathna6525 7 дней назад

    Nodanna Bohoo De Denumalaba Gannaladi Thanks

  • @SL_Sura
    @SL_Sura 8 дней назад

    yako tax katiya oita wada laabai ne japaneta gihin wahanayak aran ehe innawa

    • @shanakathushanga8551
      @shanakathushanga8551 8 дней назад

      @@SL_Sura ඔන්න ඕක තමයි ප්‍රශ්නෙ🙁

  • @arunasaman1203
    @arunasaman1203 8 дней назад

    ගොඩාක් වැදගත්

  • @upalimahinda6120
    @upalimahinda6120 9 дней назад

    Thank you son

  • @udeniudeni156
    @udeniudeni156 9 дней назад

    Waha ganna aryatath aurudu 3k yanakan wahana wena aryata pawarannath ba.

  • @malanfernando2345
    @malanfernando2345 10 дней назад

    යකෝ වාහන ගෙන්නන්න එපා . බොරුවට පාරේ traffic වැඩිවෙනවා විතරයි . අපේ ගෙදරත් වාහන දෙකක් තියනවා . ඩොලරුත් නැතිවෙනවා රටේ . රට ගැන හිතපල්ලා

    • @BioClassroom286
      @BioClassroom286 10 дней назад

      Thamunta thibunata nethi minissu ganne nedda

    • @rega6809
      @rega6809 9 дней назад

      Pala pako yanna

  • @Jayasrijayasekara
    @Jayasrijayasekara 10 дней назад

    අවුරුදු 7 ක් පරන වාහනය $ 10000 ක් නම් වටිනාකම ලක්ශ 30 ක් . 300 % බදුත් එක්ක ඒක අන්තිමට ලක්ශ 90 ක්.. Vits / Aqua 2019 = $ 6000 ක් විතර වෙන්නේ . එතකොට රුපියල් ලක්ශ 18 ක් වෙනවා. 300 බදු ආවම ඒක ලක්ශ 54 ක් වෙනවා. premio $ 10000 = Rs. 3000000. tax 300 % ලක්ශ 90 ක් ....... මේ ක්‍රමයට තමා වාහන මිල වෙන්නේ.

  • @Kabileshan-k9u
    @Kabileshan-k9u 10 дней назад

    Brother bike nedda

  • @sanjeewakumara2046
    @sanjeewakumara2046 10 дней назад

    ❤❤❤❤

  • @DevOpsPulse
    @DevOpsPulse 10 дней назад

    මාස 3ක් ඇතුලත රෙජිස්ටර් කරන්න වෙනවා කියන්නෙ, වාහන ගෙනල්ල ගාන වැඩි කර කර තියාගෙන විකුනන බැරි වෙනවා. ඒක මරු යම්කිසි ආකාරයට වාහන මාෆියාවට පහරක් වදිනවා මේ නීතිය නිසා... රථ වාහන සදහා හොද නීති ඕනි, ආරක්ෂාව අඩු වාහන එහෙම ගේන්න දෙන්න හොද නෑ.

  • @BeyondLensMFB
    @BeyondLensMFB 10 дней назад

    ඒ කියන්නේ වාහන තොග ගගන් ගෙන්වන අය මාස තුනක් ඇතුලත වාහන ටික විකුණ ගන්ඩ වෙනවා නැත්නම රෙජිස්ට කරන්ඩ ප්‍රමාද ගාස්තු ගෙවන්ඩ වෙනවා.?

    • @shanakathushanga8551
      @shanakathushanga8551 10 дней назад

      Definitely..

    • @ranasinghesajitha
      @ranasinghesajitha 9 дней назад

      2020 නවත්වනකට තිබ්බේ මාස 1.5ක් දැන් ඒක දිර්ඝ කරලා.සේල් කාක්කෝ අයෙත් ගොඩ

  • @gayomikudagama1488
    @gayomikudagama1488 10 дней назад

    👍👍👍👍👍

  • @Karunarathna-gr8rw
    @Karunarathna-gr8rw 12 дней назад

  • @lalbogahawatta376
    @lalbogahawatta376 13 дней назад

    how find correct lid

  • @Emil-gq6gg
    @Emil-gq6gg 13 дней назад

    Vitz ekak kiyak weida ?

  • @kamalkumara3377
    @kamalkumara3377 17 дней назад

    බොහොම ස්තූතියි මහත්මයා❤❤

  • @TechKnowMonkeys
    @TechKnowMonkeys 17 дней назад

    මගේ වැගන් ආර් එක ඩොක්ටර් පර්මිට් එකකට ජපානෙන් ගෙනාපු එකක් නමුත් බදෙහි වර්ගයේ තියෙන්නේ සෙඩාන් කියලා ඒ ඇයි හැච්බැක් කියලා නේ ද තියෙන්න ඕනි

    • @shanakathushanga8551
      @shanakathushanga8551 17 дней назад

      Wagon R එක hatchback කියල එන්නෙ original එක.

    • @TechKnowMonkeys
      @TechKnowMonkeys 17 дней назад

      @@shanakathushanga8551 original eka kiwwe ?

  • @gayomikudagama1488
    @gayomikudagama1488 17 дней назад

    ❤❤

  • @gimalk7587
    @gimalk7587 17 дней назад

    gp 2 වල belt auto adjustable ද මැනුවල්ද කරන්න ඔන

  • @ruwangallage2173
    @ruwangallage2173 17 дней назад

    ❤🎉

  • @shanBuddika
    @shanBuddika 17 дней назад

    should have mentioned about using cruise control too if available

  • @gayomikudagama1488
    @gayomikudagama1488 18 дней назад

    Great video thanks ❤

  • @nevilpathirana2492
    @nevilpathirana2492 19 дней назад

    ❤ බොහොම ස්තුතියි. මම අදම අලුත් එකක් දානවා.. තියන එක අවුල්...❤

  • @newweeks7250
    @newweeks7250 21 день назад

    1 subscriber joined

  • @SarojKodithuwakku-cn9vw
    @SarojKodithuwakku-cn9vw 21 день назад

    මල්ලී මගේ car eke වතුර අඩු වෙනවා යන තැනක් හොයන්න බැ km 80 ගියොත් oploo tank එකට වතුර liter භාගයක් දාන්න ඕන මෙයට visadumak ඔයා ට දෙන්න පුලුවන්ද. රේඩියේටර මූඩිය අවුල්ද

    • @supunsandaru5152
      @supunsandaru5152 19 дней назад

      Oil වලට වතුර කලවම් වෙලාද කියල බලන්න

  • @SarojKodithuwakku-cn9vw
    @SarojKodithuwakku-cn9vw 21 день назад

    වටිනා vidiyo එකක්

  • @handleofmm
    @handleofmm 22 дня назад

    2800 cc diesel tax eka 9000x2800 da?😮

  • @upalijayarathna2489
    @upalijayarathna2489 22 дня назад

    ගොඩාක් ස්තුති හොද දැනුවත් කිරීමක්.

  • @shezaroshan1236
    @shezaroshan1236 22 дня назад

    Without the radiator leak. ,why the water is reducing itself? Please explain in singhala, thank you

  • @kalingapriyantha1473
    @kalingapriyantha1473 23 дня назад

    Thank for you

  • @Chandimal-cu2ze
    @Chandimal-cu2ze 23 дня назад

    පට්ට පැහැදිලි කිරීමක් සහෝදරයා .ඔයාට ජයෙන් ජය .ඕනෑම කෙනෙකුට තේරෙන්න ඔයා හොදට කියනවා.

  • @ChamisBass
    @ChamisBass 24 дня назад

    Wagon r kiyanne koti 4-5 watina wahanayak 😂

  • @roshanandriezen9503
    @roshanandriezen9503 24 дня назад

    Very good interdiction. Thank you

  • @Pushpakumara-xc1nj
    @Pushpakumara-xc1nj 24 дня назад

    Thanks for your instructions

  • @shanBuddika
    @shanBuddika 24 дня назад

    Helpful content, thanks 🙏

  • @nalakaaththanayaka1739
    @nalakaaththanayaka1739 24 дня назад

    ඩීසල් වාහනවල කොහොමත් කළුයි

  • @DewSea-f9o
    @DewSea-f9o 25 дней назад

    THANKS !

  • @upalimadana9057
    @upalimadana9057 25 дней назад

    මම ගත්ත කාර් එක මාසයක් විතර ගියාට පස්සේ වතුර බැලුවා ඒකේ මූඩිය හැටියට තිබුණේ කෙසෙල් කැනක නාරටියක් කපලා ගහල තිබ්බා

    • @priyankesanthalalkahandasu2093
      @priyankesanthalalkahandasu2093 7 дней назад

      වාහනේ ගන්නකොට බොනට් එකවත් ඇරලා බැලුවෙ නැද්ද

  • @BeyondLensMFB
    @BeyondLensMFB 25 дней назад

    Can you tell me how to register Japanese online auction please.🙏. What’s the website link.

  • @nuwanthilina4940
    @nuwanthilina4940 25 дней назад

    Nice explanation. Subscribed. Please do a video for permits ❤

  • @chandanawickramasinghe5008
    @chandanawickramasinghe5008 25 дней назад

    Vedio eka nam hondai. Eth oyage logo sticker eka nisa electric wahana wala tax eka balaganna widihak ne. kohomada api danaganne eka

  • @milroyjayakody7339
    @milroyjayakody7339 26 дней назад

    ඉතාමත් වැදගත් පාඩමක් කියාදුන් ඔබ තුමාට ගොඩක් ස්තුතියි.

  • @Feathers59
    @Feathers59 26 дней назад

    ඉතා වටිනා උපදෙසක්. ස්තූතියි.

  • @oskarumesh2394
    @oskarumesh2394 26 дней назад

    It is difficult to find actual number of previous owners because vehicles are sold on opened papers. As far as I know now only the name of the previous owner is included when a transer is done . When we purchase a second hand vehicle it is wise to keep some money to repair it because minor repairs are inevitable , no matter it is in good condition.

  • @mangalamasakorala8780
    @mangalamasakorala8780 26 дней назад

    වටිනා වැ ඩ සටහන ක් ස්තුතියි