Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පුලුවන්නමි සර් වෝටර් පමිප් එක ගැන වීඩියෝ එකක් කරන්න...
Super bro
Like it
සර් මගෙ මැක්ෂිමෝ එකේ වෝටර් පමිප් එකේ ලොකු පුලිය ළඟින් වතුර බිංදුව බිංදුව ලීක් වෙනව.පැකින් එකෙන් නෙවෙයි.ඒකට මොකක්ද කරන්න ඔිනි...
water pump අලුතින් දාන්න වෙයි ගොඩක් දුරට ..
@@mechanicslbro සර් මම ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනව.මෙී වීඩියෝ වලින් දෙන දැනුමෙන් මගෙ වාහනෙ ගොඩ දාගෙන තියෙනව ගොඩක් තැන් වල.සර්ගෙ මෙී chanel එක හමිබුන් නැත්නමි මෙී වෙනකොට මගෙ මැක්ෂිය වෙන කවුරැ හරි ළඟ.මෙී කරන දේට මම අදහන දහම අනුව ගොඩක් පිං.🙏🙏🙏.සර්ට හැමදාම අපෙන් පුශ්න විතරයි..ඒ හැම දේටම රිප්ලයි කරනව.මෙහෙම කියල තවත් පුශ්නයක්ම තමා අහන්නෙත්.ඔරිජිනල් වෝටර් පමිප් එක අඳුර ගන්න පුලුවන් විදිහක් තියෙනවද?හැම තැනම 13500යි කියනව.එක තැනක 8500කට දෙන්නමි කීව.ඒක ජෙනුයින් බොක්ෂ් එක ඇතුළෙ තවත් බොක්ෂ් එක්ක දාල තිබුණෙ.
@@pradeepkumara5671 ස්තූතියි ඔයාගේ ප්රතිචාරයට,,ideal motors (pvt)ltd. IDEAL mahendara කියල සදහන් කරලා තියන hologram sticker එකක් තියනව GENUINE SPARE PARTS එන box එකේ .. genuine ගන්නවා නම් Ideal Motors Spare Parts Outlet එකකින් තමයි ගන්න වෙන්නේ.. එලියෙ ගොඩක් තියෙන්නේ local spare parts.. mahendara genuine පාර්ට්ස් මිල වැඩී අනෙක් ඒවට වැඩිය.. ඔයා කොහෙද ?
@@mechanicslbro මම වැලිගම.කොළඹ වැඩ කරන්නෙ.
@@pradeepkumara5671 company එකේම බලන්න එහෙනම් ,,Ideal Motors Pvt Ltd No.54, Panchikawatta, Colombo 10Contact No: 011 7150102, 077 5660065
❣️❣️
හරියට හුලං ඇරියෙ නැත්නම් බ්රේක් පැටල් එක යටට බහිනවද?
👍👍👍👍👍👍
Brake wala katta kochchchara dammath tika dawasakin brake nathuwama yanawa ne hethuwa mokadda
පුලුවන්නමි සර් වෝටර් පමිප් එක ගැන වීඩියෝ එකක් කරන්න...
Super bro
Like it
සර් මගෙ මැක්ෂිමෝ එකේ වෝටර් පමිප් එකේ ලොකු පුලිය ළඟින් වතුර බිංදුව බිංදුව ලීක් වෙනව.පැකින් එකෙන් නෙවෙයි.ඒකට මොකක්ද කරන්න ඔිනි...
water pump අලුතින් දාන්න වෙයි ගොඩක් දුරට ..
@@mechanicslbro සර් මම ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනව.මෙී වීඩියෝ වලින් දෙන දැනුමෙන් මගෙ වාහනෙ ගොඩ දාගෙන තියෙනව ගොඩක් තැන් වල.සර්ගෙ මෙී chanel එක හමිබුන් නැත්නමි මෙී වෙනකොට මගෙ මැක්ෂිය වෙන කවුරැ හරි ළඟ.මෙී කරන දේට මම අදහන දහම අනුව ගොඩක් පිං.🙏🙏🙏.සර්ට හැමදාම අපෙන් පුශ්න විතරයි..ඒ හැම දේටම රිප්ලයි කරනව.මෙහෙම කියල තවත් පුශ්නයක්ම තමා අහන්නෙත්.ඔරිජිනල් වෝටර් පමිප් එක අඳුර ගන්න පුලුවන් විදිහක් තියෙනවද?හැම තැනම 13500යි කියනව.එක තැනක 8500කට දෙන්නමි කීව.ඒක ජෙනුයින් බොක්ෂ් එක ඇතුළෙ තවත් බොක්ෂ් එක්ක දාල තිබුණෙ.
@@pradeepkumara5671 ස්තූතියි ඔයාගේ ප්රතිචාරයට,,
ideal motors (pvt)ltd. IDEAL mahendara කියල සදහන් කරලා තියන hologram sticker එකක් තියනව GENUINE SPARE PARTS එන box එකේ .. genuine ගන්නවා නම් Ideal Motors Spare Parts Outlet එකකින් තමයි ගන්න වෙන්නේ.. එලියෙ ගොඩක් තියෙන්නේ local spare parts.. mahendara genuine පාර්ට්ස් මිල වැඩී අනෙක් ඒවට වැඩිය.. ඔයා කොහෙද ?
@@mechanicslbro මම වැලිගම.කොළඹ වැඩ කරන්නෙ.
@@pradeepkumara5671 company එකේම බලන්න එහෙනම් ,,
Ideal Motors Pvt Ltd
No.54, Panchikawatta, Colombo 10
Contact No: 011 7150102, 077 5660065