Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Video වට බොහොම ඉස්තුති ❤
Over race wenna eka balapanawada?
na , wena ledak aka check light on welada thiyenne ?
විඩියො එක සුපිරි Thanx👍
Mage wahaneth oya ledema tiyenawa injector suthda karoth hariyaida. Disdl oil kalawam wela wage kalu patata hurui
injector hoda thenakin clean karala danna,,injector danna kalin diesel tank, diesel line , diesel high pressure pump clean karana, filter aka aluthin dala start karanna,,e heduwath tikak kalupata thiyanawa line wala thibuna awa ,, masayak wage wahane duwanakota samnya pata herenawa diesel pata..
Aiye maxximo wahane pawichchiyata hodada.leda wadida
Good job brother 👍
බොහොම ස්තුතියි මහත්මයා....
Aiye maxximo walata turbo set karata aulak nadda
math turbo karanna beluwa,, ath badu hoya ganna beri una,,,
aulak weida turbo karoth ehema
@@manojkumara1887 ow,, awadanamak thiyanawa,,
Ayye mage wahanaya yathuren start unema ne..akata injection wala pasnayak kiyala kiwwa.injector service karanna Aran giyama aka sauththu wela kiyala repair kit ganna ona kiyala kiwwa.akata 30000 giya.akata passe start una.den sathi 2 ta passe Aya start wenawa horai.mataraya 2,3 gahanna ona start wenna.samahara welawata yathura allagenama Inna ona.ai ehema wenne.mn diesel Aran beluwa dieseluth Kalu wela thiyenna.ai ehema wenne.
ඉන්ජෙක්ටර් වල ප්‍රශ්න තියන වෙලාවට තමයි ගොඩක්ම ඩිසල් කලු වෙන්නේ ,,, ඩීසල් හයිප්ර්ෂර් පම්ප් එකේ ප්‍රශනයක් තිබුනත් ඩීසල් කළු වෙන්න පුලුවන් . ඉන්ජෙක්ටර් හදල දැම්මත් මාසයක් 300 km වගේ දුවනකොට තමයි ඩීසල් වල පාට සමනය වෙන්නේ,හදල දාපු වෙලේ තියන ඩිසල් ඔක්කොම අයින් කරලා ඩීසල් ටැංකිය හෝදල දැම්මහම කලු වෙන එක ඉක්මනින් අඩු කර ගන්න පුලුවන් . ඉන්ජෙක්ටර් හරියට හදල නම් ඩීසල් ෆිල්ටර් එකත් අලුතින් මාරු කලේ නැත්නම් මාරු කරල ටිකක් දුවල බල්ලන ,, ඩිසල් කලු වෙලා තියන වෙලාවට ඩීසල් ෆිල්ටර් ඉක්මනින් සවුත්තු වෙනව. ඩීසල් කළු වෙලා තියන එක අඩු වුනාම යතුරෙන් start කරන්න පුලුවන්,,, ඒ අතරම රේල් එක clean කලේ නැත්නම් එකත් clean කරන්න. ඉන්ජෙකර්ටර් හදල දන වෙලාවට ඩීසල් පද්ද්තියම clean කරලා දාන එක තමයි හොද ... නැත්නම් හදල දාපු ඉන්ජෙක්ටර් ආපහු සවුත්තු වෙන්න පුලුවන්..
@@mechanicslbro ayye mn deisel tankiya galawalama sudda Kara,aluthin deisel filter demma.akata passe real akath sudda kara,akata passe thama injector deka demme.dawas dekak yathuren aka Serema start una.den yathura tika welawak allagena Inna ona.mata Baya ayye injector hariyata service karalada kiyala.mokada godaak amaruwen Salli hoyala thama okath heduwe
Godak sthuthi ayye oyata.godak watinawa me karana wede.issaratath karagena yanna sakthiya Dairaya lebewa
@@christnisan4366 මේ දවස් වල ඩිසල් වල ප්‍රශ්නත් තියනවා, ඒ වගේම ඉන්ජෙක්ටර් හදපු එක හරි ගිහින් නෑ වගේ නම් හදපු තැනට පොඩ්ඩක් පෙන්වන්න ... ඉන්ජෙක්ටර් හරි ගිහින් නැත් නම් ඒ ස්ටාර්ට් වෙන්නෙත් නෑ
Ok thank you so much
Aiye start wenna eyar clinareta petral poddak dammama stard wenawa ai e
Good Job 🤩
Mchan 20km wage gihin,idle wala thibbama rpm adu wadi wenna hethuwa mokak wenna puluwanda.
Accelerator Pedal Position Sensor clean karala balanna ruclips.net/video/zDkVlz8f6MA/видео.html
Thanx man balannam.
P1739 p1737 errors pennanaw udeta adila adila start wenne mokkd krnn puluwm
P1737 MAHINDRA MAXXIMO (BS‐III) - IMA not flashed for cylinder 1.P1739 MAHINDRA MAXXIMO (BS‐III) - IMA not flashed for cylinder 2.
Thel kalu welanam mokada karanna ona
high pressure pump aulak neth nam injector service karana thenakin hadala danna ,, neth nam aluth injector danna wenawa...
niyamai
Bro. Parts ganna company harahma gnna onida
මෙහෙමයි යොදන කොටස අනුව තමයි තීරණය කරන්න වෙන්නේ, කම්පැනි බඩු ගණන් වැඩි . මිල අදික කොටසක් මාරු කරනවා නම් තත්වය හොද එකක් දාන එක හොදයි ලෝකල් දාල ආය දාන්න වුනොත් වියදම දෙගුණයක් වෙනවා , කම්පැනි බඩු වලට සමාන බඩුත් එළියේ ගන්න තියනවා , ඉතින් හොයල දාන්න පුළුවන්.
@@mechanicslbro එන්ජින් එක කම්පෙනි දාල හදන්න කොච්චර ගානක් යනවද
@@ip6009 අලුතින් යොදන්න වෙන කොටස් අනුව ගාන වෙනස් වෙනව , ගලවල අඩුපාඩු බලල තමා හරියටම ගානක් කියන්න වෙන්නේ, දල වශයෙන් දෙක හමාරක් තුනක් විතර
Filter maru karanna oni kale kohomada
original diesel filter aka 20000km puluwan kiyala kiyanne ,, 10000km wage maru kara gannawwa nam hodai
Disel pompe vada krnne nthuva giya hada ganna vidiyk nadda
diesel pressure pump akada ? electric fuel pump akada diesel tank aka athule ?
Tankiya athuke eka
Vahane stat vennet na dn motare vdinva
@@vidushadilruk2365 hulan alla la thibboth tank ake motor aka weda nath nam start wennne na,, thalluwak danna start wenawa ahema welawata,,
🔥🔥🔥
Good job
Help me my Maxximo start නෑ.. දුම එනවා..patrol වලට වීතරක් start වෙන්නේ. .injector,rail ,diesel අලුත් leak නෑ codes නෑ ..help me.
Halo
ඉන්ජේක්ටර පොම්පයේන් ඔයිල් කලවන් වෙනවා රේල් පම්ප්
music dala video eka awl krn
Thankyou
ඔබතුමන්ට ජය වෙවා
Start wenawa eth parakkui hamawelema puluwannam video ekak danna..
එකින් එක බලන්න ඩීසල් පද්දතියම , හේතුව මොකද්ද කියල බලන්න,, දැනට මන් දාල තියන වීඩියෝ බැලුව නම් අදහසක් ගන්න පුළුවන් වෙයි,,,
maximo eke thel cochchara karanawda....
Maga wahana mis karala nawathinawa dan stat wanna
ස්තුතියි
Aiye phone number aka denawada,, injector aka repair karaganna,
කොමෙන් රේල් එකේ වයර් 2ක කැඩුන ඒක හයි කරාට ඩීසල් මෝටරෙ වැඩ කරන්නැ කලිනුත් වයර් එක ගෑලවිල හයි කරා වයර් එක ගැල්විලා තියෙද්දි එන්ජින් එකේ ගෑවුනාම ශෝට් උනා අද එහෙම ශෝර් ව්න්නෙත් න කරන්ට් එක එන්නැද්ද කොහෙද හදාගන්න විදියක් දන්නැද්ද
කොමන් රේල් එක වෙනයි , ඩීසල් පම්ප් එකේ වයරින් එක වෙනයි ,ඉසේල්ලම ෆියුස් බලන්න , රේල් එකේ වයරින් එකත් හදාගන්න ,, ෂෝර්ට් කරල කරන්ට් එනවද බලන්න එපා මල්ටි මීටර් එකක් පාවිච්චි කරල චෙක් කරන්න .. ඉග්නේෂන් on කරන වෙලාවට ඩීසල් ටැංකිය ඇතුලේ මොටරෙන් සද්දේ ඇහෙනවද බලන්න, එහෙම නැත්නම් ඉග්නේෂන් on කරන වෙලාවෙම ඩිසල් ටැංකියට පොඩි තට්ටුවක් දාන්න මෝටර් එක හිරවෙලා තියනම් එහෙම කරනකොට වැඩ කරන සද්දේ ඇහෙනවා ,, එහෙම නැත්නම් ගලවල බලන්න වෙනවා මෝටර් එක
Video eka nice but music eka avoid karoth better clear voice ekak ne music eka nisa
thank you your feedback,,, I will pay more attention to that
එන්ජිම අලුතින් පිට්කරා ඒත් ඔයිල් පිච්චෙනවා ඇයි ඒ
motor eka wadinne naththam mokada karanna one
මෝටර් එක අල්ලනේ වත් නැද්ද ,, බැට්රිය හොදයි නම් මෝටර් එකට කරන්ට් එනවා නම් බ්‍රශ් ගිහින් ඇත්තේ ...ගලවල චෙක් කරන්න වෙනවා මෝටර් එක ...
@@mechanicslbro battery eka hodatama thiyenawa gihin charge karalath damma .motor eka kalin nikan adila waduna dan wadinnema nathuwa giya
@@roshenhirushka6529 ගොඩක් දුරට බ්‍රශ් ගිහින් ඇත්තේ එහෙම නම් ,,, මෝටර් එක ගලවල බලන්න වෙනව ..
නියමයි video eka
contac numbur eka denna puluwanda
❤❤❤
දැං maximo ලංවෙ අලුතින් ගන්න තියෙනවද?
කලින් ගෙනාපුව තමයි,, අලුතින් මේ දවස් වල ගේන්නේ නෑ
රේස් වෙලා එක පාරටම සුදු දුම දාන්නෙ ඇයි.1st එකෙ යද්දි තමයි එක පාරටම එන්නෙ
කොච්චර දුවල තියද ? ඒ වෙලාවට චෙක් එන්ජින් ලයිට් එක පත්තු වෙලාද තියෙන්නේ,,
80 දාහක් වගේ. චෙක් එන්ජින් පත්තු වෙලාම තියෙන්නෙ
@@ip6009 මුලින්ම check engine code එක scan කරලා බලාගන්න වෙනව .. එහෙම නැත්නම් පහල වීඩියෝ එකේ තියන තැන වල ප්‍රශ්නයක් තියද බලන්න ...ruclips.net/video/DZw01nh_mCY/видео.html
Start wenna parakkui mage wahane
music nam mala karadarayak
Ahenne na ...
මගෙ වාහනෙත් ඩීසල් කලු වෙනව එක ඉන්ජෙක්ටරයක් ගලවන්න බැ. ෆෝන් නම්බරයක් දෙන්නකො ලොකු උදවුවක්
ගොඩක් අමාරුවෙ වැටිලා ඉන්නෙ
ගලවන්නම බැරි නම් එන්ජින් එක බිමට අරන් ට්‍රයි එකක් දාන්න , එහෙම එනෙත් නැත්නම් කරන්නම දෙයක් නැත්නම් ඉන්ජෙක්ටර් දෙපැත්තට බට කැල්ලක් වැල්ඩින් කරලා එලියට ඇදෙන විදිහට මිටියෙන් ගහන්න ..
No ewannako mahattaya
Disal bok ekak hadaganne kohomada
Oya koheda number ekek denna puluwanda
💐
මල ඉලවු මියුසික් එකක් නිසා මොන රෙද්දක්වත් ඇහැන්න නෑ
කොහොමද එන්ජින් එක ගෙවිලද කියලා බලා ගන්නෙ ඔයිල් පිච්චෙනවා ඇර💪👆👍
හරියටම කියනවා නම් engine compression test එකක් කරන්න ඕන .
Aiya oyage number eka ganna puluwanda
whatsapp-0740775822
දන්නැති නිසා අහන්නෙ මැක්සිමෝ ඒකෙ AC අවද මොන මොඩල් වලද ආවෙ
supro ake awa
ඇය් අය්යේ උදේට ස්ටාර්ට් කරහම සුදු දුම දාලා මිස්ක් එකක් තියනවා චුට්ටක් වෙලා රත් උනහම අවුලක් නැ
හැමදාම උදෙට යතුර ඔන් කරම එන්ජින් ලයිට් එක පත්තු වෙනව අයියෙ එහෙම වෙන්නෙ
මේ වීඩියෝ එකේ පෙන්වන තැන් වල ප්‍රශ්නයක් තියද බලන්න,, නැත්නම් scan එකක් කරන්න වෙනවා.ruclips.net/video/DZw01nh_mCY/видео.html
Accelerator eke clip eka galawala gahuwama hariyanawa. Udeta witharai enne aye enna. Video eke widihata sudda karala dammoth hariyaidaa
@@manojkumara1887 accelerator pedal power socket ake nam aula thiyenne suddakarala pihadala hai kalama hari yanawa.
ඒ වාහනේ හැටිද කොහෙදෝ....අද අලුත් වාහනයක් ගත්තා..ඒකෙත් යතුර ඔන් කරාම එන්ජින් ලයිට් එක පත්තු වෙනව..
@@hirumusicofficial8949 යතුර දාපු ගමන් on වෙලා ස්ටාර්ට් උනාම off වෙලා යනවා නම් ප්‍රශ්නයක් නෑ ,, නැතුව on වෙලාම තියනම් වාහනේ දෝෂයක් තියනවා ..
කන රිදෙනවා බං ඔය music එකට
වැඩපල කොහේද තියෙන්නේ පෝන් නම්බ එකක් දාන්න
ඔබතුමාව සම්බන්ධ කරගන්න විදිහක් නැද්ද
facebook.com/chamara.rudy
ඔයාව සම්බන්ද කරගන්න ක්‍රමයක් කියන්න. නම්බර් එක දාන්න
Mm
Nambare dannako
whatsapp - 0740775822
Pon numper
Video වට බොහොම ඉස්තුති ❤
Over race wenna eka balapanawada?
na , wena ledak aka check light on welada thiyenne ?
විඩියො එක සුපිරි Thanx👍
Mage wahaneth oya ledema tiyenawa injector suthda karoth hariyaida. Disdl oil kalawam wela wage kalu patata hurui
injector hoda thenakin clean karala danna,,injector danna kalin diesel tank, diesel line , diesel high pressure pump clean karana, filter aka aluthin dala start karanna,,
e heduwath tikak kalupata thiyanawa line wala thibuna awa ,, masayak wage wahane duwanakota samnya pata herenawa diesel pata..
Aiye maxximo wahane pawichchiyata hodada.leda wadida
Good job brother 👍
බොහොම ස්තුතියි මහත්මයා....
Aiye maxximo walata turbo set karata aulak nadda
math turbo karanna beluwa,, ath badu hoya ganna beri una,,,
aulak weida turbo karoth ehema
@@manojkumara1887 ow,, awadanamak thiyanawa,,
Ayye mage wahanaya yathuren start unema ne..akata injection wala pasnayak kiyala kiwwa.injector service karanna Aran giyama aka sauththu wela kiyala repair kit ganna ona kiyala kiwwa.akata 30000 giya.akata passe start una.den sathi 2 ta passe Aya start wenawa horai.mataraya 2,3 gahanna ona start wenna.samahara welawata yathura allagenama Inna ona.ai ehema wenne.mn diesel Aran beluwa dieseluth Kalu wela thiyenna.ai ehema wenne.
ඉන්ජෙක්ටර් වල ප්‍රශ්න තියන වෙලාවට තමයි ගොඩක්ම ඩිසල් කලු වෙන්නේ ,,, ඩීසල් හයිප්ර්ෂර් පම්ප් එකේ ප්‍රශනයක් තිබුනත් ඩීසල් කළු වෙන්න පුලුවන් . ඉන්ජෙක්ටර් හදල දැම්මත් මාසයක් 300 km වගේ දුවනකොට තමයි ඩීසල් වල පාට සමනය වෙන්නේ,හදල දාපු වෙලේ තියන ඩිසල් ඔක්කොම අයින් කරලා ඩීසල් ටැංකිය හෝදල දැම්මහම කලු වෙන එක ඉක්මනින් අඩු කර ගන්න පුලුවන් . ඉන්ජෙක්ටර් හරියට හදල නම් ඩීසල් ෆිල්ටර් එකත් අලුතින් මාරු කලේ නැත්නම් මාරු කරල ටිකක් දුවල බල්ලන ,, ඩිසල් කලු වෙලා තියන වෙලාවට ඩීසල් ෆිල්ටර් ඉක්මනින් සවුත්තු වෙනව. ඩීසල් කළු වෙලා තියන එක අඩු වුනාම යතුරෙන් start කරන්න පුලුවන්,,, ඒ අතරම රේල් එක clean කලේ නැත්නම් එකත් clean කරන්න. ඉන්ජෙකර්ටර් හදල දන වෙලාවට ඩීසල් පද්ද්තියම clean කරලා දාන එක තමයි හොද ... නැත්නම් හදල දාපු ඉන්ජෙක්ටර් ආපහු සවුත්තු වෙන්න පුලුවන්..
@@mechanicslbro ayye mn deisel tankiya galawalama sudda Kara,aluthin deisel filter demma.akata passe real akath sudda kara,akata passe thama injector deka demme.dawas dekak yathuren aka Serema start una.den yathura tika welawak allagena Inna ona.mata Baya ayye injector hariyata service karalada kiyala.mokada godaak amaruwen Salli hoyala thama okath heduwe
Godak sthuthi ayye oyata.godak watinawa me karana wede.issaratath karagena yanna sakthiya Dairaya lebewa
@@christnisan4366 මේ දවස් වල ඩිසල් වල ප්‍රශ්නත් තියනවා, ඒ වගේම ඉන්ජෙක්ටර් හදපු එක හරි ගිහින් නෑ වගේ නම් හදපු තැනට පොඩ්ඩක් පෙන්වන්න ... ඉන්ජෙක්ටර් හරි ගිහින් නැත් නම් ඒ ස්ටාර්ට් වෙන්නෙත් නෑ
Ok thank you so much
Aiye start wenna eyar clinareta petral poddak dammama stard wenawa ai e
Good Job 🤩
Mchan 20km wage gihin,idle wala thibbama rpm adu wadi wenna hethuwa mokak wenna puluwanda.
Accelerator Pedal Position Sensor clean karala balanna
ruclips.net/video/zDkVlz8f6MA/видео.html
Thanx man balannam.
P1739 p1737 errors pennanaw udeta adila adila start wenne mokkd krnn puluwm
P1737 MAHINDRA MAXXIMO (BS‐III) - IMA not flashed for cylinder 1.
P1739 MAHINDRA MAXXIMO (BS‐III) - IMA not flashed for cylinder 2.
Thel kalu welanam mokada karanna ona
high pressure pump aulak neth nam
injector service karana thenakin hadala danna ,,
neth nam aluth injector danna wenawa...
niyamai
Bro. Parts ganna company harahma gnna onida
මෙහෙමයි යොදන කොටස අනුව තමයි තීරණය කරන්න වෙන්නේ, කම්පැනි බඩු ගණන් වැඩි . මිල අදික කොටසක් මාරු කරනවා නම් තත්වය හොද එකක් දාන එක හොදයි ලෝකල් දාල ආය දාන්න වුනොත් වියදම දෙගුණයක් වෙනවා , කම්පැනි බඩු වලට සමාන බඩුත් එළියේ ගන්න තියනවා , ඉතින් හොයල දාන්න පුළුවන්.
@@mechanicslbro එන්ජින් එක කම්පෙනි දාල හදන්න කොච්චර ගානක් යනවද
@@ip6009 අලුතින් යොදන්න වෙන කොටස් අනුව ගාන වෙනස් වෙනව , ගලවල අඩුපාඩු බලල තමා හරියටම ගානක් කියන්න වෙන්නේ, දල වශයෙන් දෙක හමාරක් තුනක් විතර
Filter maru karanna oni kale kohomada
original diesel filter aka 20000km puluwan kiyala kiyanne ,, 10000km wage maru kara gannawwa nam hodai
Disel pompe vada krnne nthuva giya hada ganna vidiyk nadda
diesel pressure pump akada ? electric fuel pump akada diesel tank aka athule ?
Tankiya athuke eka
Vahane stat vennet na dn motare vdinva
@@vidushadilruk2365 hulan alla la thibboth tank ake motor aka weda nath nam start wennne na,, thalluwak danna start wenawa ahema welawata,,
🔥🔥🔥
Good job
Help me my Maxximo start නෑ.. දුම එනවා..patrol වලට වීතරක් start වෙන්නේ. .injector,rail ,diesel අලුත් leak නෑ codes නෑ ..help me.
Halo
ඉන්ජේක්ටර පොම්පයේන් ඔයිල් කලවන් වෙනවා රේල් පම්ප්
music dala video eka awl krn
Thankyou
ඔබතුමන්ට ජය වෙවා
Start wenawa eth parakkui hamawelema puluwannam video ekak danna..
එකින් එක බලන්න ඩීසල් පද්දතියම , හේතුව මොකද්ද කියල බලන්න,,
දැනට මන් දාල තියන වීඩියෝ බැලුව නම් අදහසක් ගන්න පුළුවන් වෙයි,,,
maximo eke thel cochchara karanawda....
Maga wahana mis karala nawathinawa dan stat wanna
ස්තුතියි
Aiye phone number aka denawada,, injector aka repair karaganna,
කොමෙන් රේල් එකේ වයර් 2ක කැඩුන ඒක හයි කරාට ඩීසල් මෝටරෙ වැඩ කරන්නැ කලිනුත් වයර් එක ගෑලවිල හයි කරා වයර් එක ගැල්විලා තියෙද්දි එන්ජින් එකේ ගෑවුනාම ශෝට් උනා අද එහෙම ශෝර් ව්න්නෙත් න කරන්ට් එක එන්නැද්ද කොහෙද හදාගන්න විදියක් දන්නැද්ද
කොමන් රේල් එක වෙනයි , ඩීසල් පම්ප් එකේ වයරින් එක වෙනයි ,ඉසේල්ලම ෆියුස් බලන්න , රේල් එකේ වයරින් එකත් හදාගන්න ,, ෂෝර්ට් කරල කරන්ට් එනවද බලන්න එපා මල්ටි මීටර් එකක් පාවිච්චි කරල චෙක් කරන්න ..
ඉග්නේෂන් on කරන වෙලාවට ඩීසල් ටැංකිය ඇතුලේ මොටරෙන් සද්දේ ඇහෙනවද බලන්න, එහෙම නැත්නම් ඉග්නේෂන් on කරන වෙලාවෙම ඩිසල් ටැංකියට පොඩි තට්ටුවක් දාන්න මෝටර් එක හිරවෙලා තියනම් එහෙම කරනකොට වැඩ කරන සද්දේ ඇහෙනවා ,, එහෙම නැත්නම් ගලවල බලන්න වෙනවා මෝටර් එක
Video eka nice but music eka avoid karoth better clear voice ekak ne music eka nisa
thank you your feedback,,, I will pay more attention to that
එන්ජිම අලුතින් පිට්කරා ඒත් ඔයිල් පිච්චෙනවා ඇයි ඒ
motor eka wadinne naththam mokada karanna one
මෝටර් එක අල්ලනේ වත් නැද්ද ,, බැට්රිය හොදයි නම් මෝටර් එකට කරන්ට් එනවා නම් බ්‍රශ් ගිහින් ඇත්තේ ...ගලවල චෙක් කරන්න වෙනවා මෝටර් එක ...
@@mechanicslbro battery eka hodatama thiyenawa gihin charge karalath damma .motor eka kalin nikan adila waduna dan wadinnema nathuwa giya
@@roshenhirushka6529 ගොඩක් දුරට බ්‍රශ් ගිහින් ඇත්තේ එහෙම නම් ,,, මෝටර් එක ගලවල බලන්න වෙනව ..
නියමයි video eka
contac numbur eka denna puluwanda
❤❤❤
දැං maximo ලංවෙ අලුතින් ගන්න තියෙනවද?
කලින් ගෙනාපුව තමයි,, අලුතින් මේ දවස් වල ගේන්නේ නෑ
රේස් වෙලා එක පාරටම සුදු දුම දාන්නෙ ඇයි.
1st එකෙ යද්දි තමයි එක පාරටම එන්නෙ
කොච්චර දුවල තියද ? ඒ වෙලාවට චෙක් එන්ජින් ලයිට් එක පත්තු වෙලාද තියෙන්නේ,,
80 දාහක් වගේ. චෙක් එන්ජින් පත්තු වෙලාම තියෙන්නෙ
@@ip6009 මුලින්ම check engine code එක scan කරලා බලාගන්න වෙනව .. එහෙම නැත්නම් පහල වීඩියෝ එකේ තියන තැන වල ප්‍රශ්නයක් තියද බලන්න ...
ruclips.net/video/DZw01nh_mCY/видео.html
Start wenna parakkui mage wahane
music nam mala karadarayak
Ahenne na ...
මගෙ වාහනෙත් ඩීසල් කලු වෙනව එක ඉන්ජෙක්ටරයක් ගලවන්න බැ. ෆෝන් නම්බරයක් දෙන්නකො ලොකු උදවුවක්
ගොඩක් අමාරුවෙ වැටිලා ඉන්නෙ
ගලවන්නම බැරි නම් එන්ජින් එක බිමට අරන් ට්‍රයි එකක් දාන්න , එහෙම එනෙත් නැත්නම් කරන්නම දෙයක් නැත්නම් ඉන්ජෙක්ටර් දෙපැත්තට බට කැල්ලක් වැල්ඩින් කරලා එලියට ඇදෙන විදිහට මිටියෙන් ගහන්න ..
No ewannako mahattaya
Disal bok ekak hadaganne kohomada
Disal bok ekak hadaganne kohomada
Oya koheda number ekek denna puluwanda
💐
මල ඉලවු මියුසික් එකක් නිසා මොන රෙද්දක්වත් ඇහැන්න නෑ
කොහොමද එන්ජින් එක ගෙවිලද කියලා බලා ගන්නෙ ඔයිල් පිච්චෙනවා ඇර💪👆👍
හරියටම කියනවා නම් engine compression test එකක් කරන්න ඕන .
Aiya oyage number eka ganna puluwanda
whatsapp-0740775822
දන්නැති නිසා අහන්නෙ මැක්සිමෝ ඒකෙ AC අවද මොන මොඩල් වලද ආවෙ
supro ake awa
ඇය් අය්යේ උදේට ස්ටාර්ට් කරහම සුදු දුම දාලා මිස්ක් එකක් තියනවා චුට්ටක් වෙලා රත් උනහම අවුලක් නැ
හැමදාම උදෙට යතුර ඔන් කරම එන්ජින් ලයිට් එක පත්තු වෙනව අයියෙ එහෙම වෙන්නෙ
මේ වීඩියෝ එකේ පෙන්වන තැන් වල ප්‍රශ්නයක් තියද බලන්න,, නැත්නම් scan එකක් කරන්න වෙනවා.