Seth Pirith 06 udasanata ahanna|උදෑසන අවදි වූ විගස|මෙම බලගතු පිරිත් දේශනාව අසන්න| කටයුතු සාර්ථක වේ

Поделиться
HTML-код
  • Опубликовано: 28 дек 2024

Комментарии • 837

  • @Pasianddaham12
    @Pasianddaham12 Год назад +2

    Sadu.sadu.sadu 🙏🙏🙏පවුලේ ඇතලු.සැම.සියලුදෙනාටම තෙරැවන්.සරණයි.යහපතක්.වේවා

  • @josephperera1225
    @josephperera1225 Год назад +5

    මේ පිරිත් දේශනාවේ අනුහස් බලයෙන් මගේ දියණියගේ දරුවාගේ යම් අපල උපද්‍රවයන් ඇත්නම් ඒවායින් අත්මුදවා කථා කිරීමේ හැකියාව මෙතෙක් කලා වූ කරගෙන යන්නාවූ වෛද්‍ය උපදෙස් වලින් හා ශාන්ති කර්ම වලින් දරුවාට දෙමාපියන්ට ශාන්තියක්ම වේවා! ! ! පිරිත් දේශනාවේ බල මහිමය සදාතනිකයි. සත්‍යයි. සත්‍යයි.සත්‍යයි. සාදූ !සාදූ ! සාදූ!

    • @RanjaniIllangasinghe
      @RanjaniIllangasinghe 3 месяца назад

      මෙි පිරිත් දේශනාවෙි බලයෙන් මගේ පුතාට දුකක් කරදරයක්නොවෙිවා නිරෙ⁣ගි සැපසමිපත්ලැබෙිවා

  • @anomakumari6453
    @anomakumari6453 Год назад +6

    මෙම පිරිත් බලයෙන් මගේ සියලු පැතුම් ඉටුවේවා ! සාදු සාදු සාදු

  • @SadunHewaedirappulige
    @SadunHewaedirappulige 4 месяца назад +8

    මෙම පිරිතෙහි බලයෙන් සියලු දෙනා ට සෙතක් ශාන්තියක් උදා වී කරදර අවම වි යහපතක් වේවා 🙏 සාදු සාදු සාදු 🙏

  • @wasanadilrukshi5497
    @wasanadilrukshi5497 2 года назад +34

    සාදු සාදු මේ පිරිත් ආනුභාවයෙන් මාගේ මෙන්ම අනිත් අයගෙද ප්‍රාර්ථනා ඉටු වේවා .🙏ඒවගේම දුගි දුප්පත් අයට අසරණ වෙලා අයට කන්න බොන්න නැතුව ඉන්න අයට බඩගින්නක් නොදැනේවා ඒ අයට දුකක් නොදැනේවා.🙏🙏කවදාහරි යහපතක් ම වේවා ඒ අයට මගෙ අද දවසෙ ප්‍රාර්ථනාව එකයි.🙏🙏🙏🙏🙏

    • @ayeshaharshani843
      @ayeshaharshani843 2 года назад +1

      Sadu sadu sadu

    • @erangamaduwanthi5017
      @erangamaduwanthi5017 2 года назад +1

      Sadu.sadu.sadu.

    • @gaminithennakoon9997
      @gaminithennakoon9997 2 года назад

      L

    • @wiswasiyapatha-3027
      @wiswasiyapatha-3027  2 года назад +3

      ඔබ ඇතුලු පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි

    • @vidushiisurangi2725
      @vidushiisurangi2725 2 года назад

      සාදු 🙏.සාදු 🙏සාදූ🙏 මේ පිරිත් බලෙන් අපේ සියලු කරදර දුරු වී සැමට යහපතක්ම වේවා🙏🙏🙏..

  • @premalathapodimanike4767
    @premalathapodimanike4767 Год назад +2

    Pirith desanave aanubhavayen siyaluma sith vedana ddyruvi sethak shantiyak labeva suvamin vhanseta teruvan saranai

  • @Manatunga-v4k
    @Manatunga-v4k Год назад

    Me pirith balayan mage powle samaria satuta niduk nirogi wewa budu saranai 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @ashen7944
    @ashen7944 2 года назад +11

    Dukak karadarayak natiwa..satutin mage..දුව puta mage hasban..සියලු danatama..oba wahansege pihita ලැබේවා ..mage amma kisima ladak dukak නොවී oba wahansege pihita labewa..anakut සියලු danatama සාමය satuta ලැබේවා

  • @nishaperera9618
    @nishaperera9618 Год назад +3

    Sadu.sadu.sadu....mage paula semath..loka Vesiyantah..නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @creativeworld2165
    @creativeworld2165 Год назад +51

    පිරිතේ ආනුභාවයෙන් සියලු පැතුම් ඉටු වේවා !!!!!!!!!🙏🌼

  • @PriyaniRathnayaka-n5f
    @PriyaniRathnayaka-n5f Год назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏mee piritha anubawayen maage pawule ayata yahapathakma weewa ..

  • @Rswijesekare8
    @Rswijesekare8 Год назад +22

    සාදු,සාදු, සාදු ,
    මේ පිරිත් ආනුභාවයෙන් මටත් මගේ පව්ලේ අයටත් යහපතක් වේවා🙏🙏
    මානසික සුවය ලැබේවා!.
    රටටම යහපතක් වේවා🙏🙏🙏🙏

  • @sriyalathapathmaperuma6221
    @sriyalathapathmaperuma6221 8 месяцев назад +1

    තෙරැවන්සරනින් සැමගේ අපල උපද්‍රව දුරැවෙවා

  • @monikaweerasinghe9475
    @monikaweerasinghe9475 2 года назад +4

    Me pirith desanawe anuhus balayen mage mahathayage viyapara katayuthu sarthaka wewa.mage raththaran ammatath.punchi ammatathe ehulu pawule siyalu denatama nirogi suwaya lebewa

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 Год назад +7

    සාදු සාදු 🌹🙏 සාදු 🌹🙏 me උතුම් පිරිත් දේසනා බලයෙන් සියලු සත්වයො නිදුක් වේවා නිරෝගී වේවා සුව පත් වෙිිවා මා මෙන්ම සියලු දෙනා ලොව නිදුක් වේවා නිරෝගී වේවා සුව පත් වේවා දුකින් මිදේවා මා මෙන්ම මාගේ උතුම් දෙමව්පියන් දෙවියන් ගුරු දෙගු රැන් අසල්වැසි ඤාති නෑදෑ හිත මිතුරු ද හතුරෝද සියලු දෙනා නිදුක් වේවා නිරෝගී වේවා සුව පත් වෙිිවා ඔබ සැමට සම්මා සම්බුදු සරණයි 🙏🌹🏵️🙏🌹🏵️🙏🏵️🙏🌹🏵️🙏🌹🏵️🙏🌹🏵️🙏🌹🏵🙏🌹🏵️🙏🌹🏵️🙏🙏🙏🙏🙏🌹🏵️🙏🌹🏵️🌹🏵️🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🏵️🏵️🏵️🙏

  • @menikemenike975
    @menikemenike975 2 года назад +35

    සාදු සාදු සාදු..බුදු ගුණ සත්තෛ.බුදු ගුණ අනන්තඉ .වෙන සරනක් නැහැ අපිට බුදුන් ගේ .සරන.මිසක් අසරන අපි.සියලුම දෙනාට නිදුක් නිරොගි වෙවා .අහාර.පාන .වැඩි වැඩිය ලැබේවා සාදු සාදු සාදු

  • @niroshikalakmali2543
    @niroshikalakmali2543 Год назад +32

    සාධු සාධු සාධු...මේ පිරිත් බලයෙන් මගේ පවුලේ හැමෝම ලෙඩ දුක් නැතිව නීරෝගිව ඉන්න ලැබේවා🙏🙏🙏

    • @pgwijesiri
      @pgwijesiri Год назад

      සාදූ සාදූ සාදූ

  • @premalathapodimanike4767
    @premalathapodimanike4767 Год назад +1

    Me piriththe sathyanu balayen aethara methera sitina du daru munu buru mini biriyan athulu siyalu denata pihita aarakshava
    Labeva sadu sadu sadu

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi5423 2 года назад +6

    Sadu sadu sadu oba whanse patana bodiyakin atera wewa. Matath mage daruwantath sadaranawa samayen buduguna anugamanaya kara min jeewath wenna labewa. Sadu sadu sadu.

  • @narasinhavitharana9934
    @narasinhavitharana9934 Год назад +14

    සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා......
    සුවපත් වෙත්වා.....
    නීරෝගී වෙත්වා...
    දුකින් මිදෙත්වා ...
    වෛර නොකරත්වා ....
    ශාන්ත සුවයට පත්වෙත්වා..
    සාදූ සාදූ සාදූ ...
    තෙරුවන් සරණයි
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeemendis4428
    @nadeemendis4428 Год назад +19

    මේ පිරිතේ බලයේන් මාගේ සිතේ තිබෙන බලාපොරොත්තු ඉස්ට වේවා හොද රැකියාවක් ලැබේවා 🙏🙏🙏

  • @ranjanipushpalatha1182
    @ranjanipushpalatha1182 Год назад +1

    Me pirithe balayen magesithe thibena parthanawal ista wewaista wewa budu saranai .kathara gama dewiyange pihitai

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi5423 2 года назад +9

    Siyaluma sathwayo niduk wethwa nirogee wethwa suwapath wethwa budu dharmata anuwa jeewath wenna labewa. Oba whansetath utum u nirwana shantiyama athwewa. Sadu sadu sadu

  • @lalanidisanayaka4311
    @lalanidisanayaka4311 2 года назад +18

    මේ පිරිත් අනුබවයෙන් මගෙ පවුලේ සියලුම දෙනටත් සෙත් සන්තියක් වේවා ..සැනසිල්ල උදාවේවා ලොව වැසියන්ට අපල උපදව දුරුවේවා ..මේ ඇසිමට සහය දුන් සියලුම දෙනට නිදුක් නිරෝගී සුව ලැබේ බුදුසරනයි ..🙏🙏🙏🙏🙏🙏

    • @panchaleenirjana1176
      @panchaleenirjana1176 Год назад

      සාදූ සාදූ සාදූ....
      මේ පිරිත් ආනු භාවයෙන් මාගේ පවුලේ සියලු දෙනාටත් ලෝක වාසි සියලුම දෙනා සහ මාගේ මෑණියන් හටත් කිසිදු කරදරයක් ලෙඩ රෝග ඇති නොවී නීරෝගී සුවය ගෙන දීර්ඝ ආයුෂ ලැබී සෙත් සාන්තියක්ම වේවා....
      සාදූ.... සාදූ,... සාදූ.., සාදූ....🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼

  • @dahampraboth202
    @dahampraboth202 2 года назад +24

    සියළුම දුක් කරදර නිම වෙිවා යහපතක් වෙිවා සාදු සාදු සාදු ...!!!

    • @nilankapriyani4623
      @nilankapriyani4623 Год назад

      සියළුම කරදර නිම වේවා යහපතක් වේවා sadu sadu sadu

  • @premalathapodimanike4767
    @premalathapodimanike4767 11 месяцев назад +1

    siyaluma sathvayo niduk nirogi suvpath aausayen vadethva teruvan saranama labeva

  • @maleekasubasani8794
    @maleekasubasani8794 Год назад +8

    සම්බුදු පිරිත් දේශනා බල මහිමයෙන් මාගේ පුතුට අම්මා කෙරෙහි විශ්වාසය ඇති වේවා! 🙏🙏🙏 තෙරුවන් සිත පහල වේවා.🙏🙏🙏

  • @anushkamadhuwanthi9634
    @anushkamadhuwanthi9634 2 года назад +55

    මේ පිරිතේ අනුභාවයෙන් මාගේ මෙන්ම මේ ලෝක වාසී සියළු දෙනාගේම කරදර දුරු වේවා,නිදුක් නීරෝගී වේවා,👏👏👏

  • @thariduudesh
    @thariduudesh Год назад +19

    සාදු සාදු සාදු මගෙ නාමස් කාරය වෙවා සියලු දෙනා ගෙම සිත් සැන සෙවා මෙම පිරිත් බලයෙන් සියලු සත්වයන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු

    • @BandulaDasanayaka-u8u
      @BandulaDasanayaka-u8u 11 месяцев назад

      සාදූ සාදූ සාදූ සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඛූදූසරනයි

  • @kanthijayasinghekuwait2359
    @kanthijayasinghekuwait2359 Год назад +9

    මේ පිරිත් බලයෙන් මගේ හිතේ තිබෙන බලා පොරොත්තුව ඉෂ්ට වේවා හොද රැකියාවක් ලැබේවා බුසරණ ලැබේවා

  • @d.nperera2864
    @d.nperera2864 Год назад +28

    මේ පිරිතේ අනුහසින් සියළු පැතුම් ඉටු වේවා!

    • @arunashantha4540
      @arunashantha4540 Год назад

      Guangzhou BN bjh had n knowledge hhk bjh m GCB g vvv in b John mm MB j j MBB f job l TV m

    • @SumithraLakshmi-it3hw
      @SumithraLakshmi-it3hw Год назад +2

      සඩු සඩුසඩු සඩු

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 года назад +24

    සාදු සාදු සාදු 🙏🙏🙏 මෙම පිරිත් දේශනයේ අනුහසින් සියඑම දෙනාට යහපතක් සෙතක් සැලසෙත්වා නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා සියඑම දෙනාට 🙏🙏🙏

    • @kranthisrilanka7926
      @kranthisrilanka7926 Год назад

      🙏🙏🙏🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @kranthisrilanka7926
      @kranthisrilanka7926 Год назад

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiromigunathilaka7741
    @shiromigunathilaka7741 Год назад +19

    මේ පිරිත් බලයෙන් ලෝකවාසී සියලු දෙනාම සුවපත් වේව!🙏🙏🙏🙏🙏

  • @VishwaTechmaster-w7v
    @VishwaTechmaster-w7v Год назад +27

    ඔබ වහන්සෙගෙ පිහිටෙන් මගෙ මෙ ගොතෙ සුවපත් වේව 🙏🙏

    • @nilminikularathna9000
      @nilminikularathna9000 Год назад

      දරැවන්ගේ කටයුතු ඉස්ට වෙිවා

  • @kishmalikishmali3564
    @kishmalikishmali3564 2 года назад +13

    Me pirithe balayen siyalu denage prarthana itu wewa🙏🙏🙏🙏

  • @bashbashaggavga1333
    @bashbashaggavga1333 Год назад +14

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏මගේ සියළුම ලෝක වාසි න් නිදුක්නිරෝගී වේවා 🙏

    • @subadrasilva3423
      @subadrasilva3423 Год назад

      මගෙ පුතාලගෙ පැතුමි ඉටුවෙවා මෙපිරිත බලයෙන්

  • @hasithalakshandissanayaka2658
    @hasithalakshandissanayaka2658 2 года назад +35

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @msdesilva4698
    @msdesilva4698 Год назад +6

    මේ සෙත් පිරිත් බලයෙන් මගේ දරු
    මුනුබුරු මිනිබිරියටත් මටත්..නිදුක් නිරෝගී .සතුට සැනසුම .ලැබී යහතින් .ජීවත් වීමට ලැබේවා..
    සාදු.....සාදු.....සාදූ....🙏🙏🙏

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 2 года назад +24

    සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි! මගේ දරුවාගේ අසනීප තත්වය සුව වේවා!සියලු සත්වයන්ට සෙතක් ශාන්තියක් වේවා!

  • @chandieta8043
    @chandieta8043 Год назад +23

    🌷🌷🌷සැමට යහපක්ම වෙිවා අනන්ත බුදු ගුණ බලයේන් සාධු සාධු සාධු 🌷🌷🌷

  • @palithamarasingha6872
    @palithamarasingha6872 Год назад +20

    මේ පිරිතේ බලයෙන් අනුහසින් සියලු දෙනාටම සෙතක් සාන්තියක්ම ලැබේවා ....... සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා ..... සාදු සාදු සාදු ......

  • @SubashiniWg-hh2vp
    @SubashiniWg-hh2vp Год назад +1

    Sadu sadu me anantha budu guna balaen mage kakule avith thiyana visa bijaya suwa vi matq ikmanata gedara yanna me anantha budu guna balen labewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @comarimo5993
    @comarimo5993 Год назад

    මෙ. පීරිත්. දේශනාවේ. අආනූබාවයෙන්
    . මගේ. පවූලේ. හැමෝගෙම. කරදර.! දුරූ.. වේවා

  • @chithrawanninayaka2449
    @chithrawanninayaka2449 2 года назад +15

    මෙම පිරිත් ආනූහාව යෙන් නීරෝගී සුවය සහ මට නැගපු අභූත චෝදනා නැතිවී හිත හොදින් ධර්ම දේශනා පිරිත් අසන්නට ලැබෙවා කියා අධිෂ්ඨාන කරනවා හිත හොදින් ජීවත් වීමට සහ නීරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අතර චුටි ට නිරොගි සූවය ලැබෙවා කියා අධිෂ්ඨාන කරනවා ඒ වගේම චුටි ට කාගෙත් ආදරය කරුණාව සෙනෙහස නොඅඩුව ලැබෙන අතර බොසදීටත් ඉගෙන ගන්න ආසාව වැඩි වෙලා යන්න කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු

  • @dhanushkalakmal1711
    @dhanushkalakmal1711 Год назад +1

    Piritha srawanaya kala oba samata niduk niirogi wasanawantha suba suba anaagathyk budu saranai ❤🙏🙏🙏🙏🙏🙏

    • @ashokasrimathi476
      @ashokasrimathi476 Год назад +1

      සාදු සාදු සාදු...උතුම් බුදුගුනයෙආනූභාවයෙන් මගෙ දරුවන් ඇතුළු අපෙසියලු දරැවන්රැකදෙවා....මගෙපුතාගෙ සියලු දොස්දුරුවෙවා..

  • @ranokaranoka6016
    @ranokaranoka6016 2 года назад +24

    මේ උතුම් පිරිතේ බලයෙන් මාගේ ඇතුළු. සියළුම දෙනාගේ සිතුම් පැතුම් ඉටුවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilminipriyanka1502
    @nilminipriyanka1502 Год назад +21

    මෙ පිරිත් අනුබවයෙන් මගෙ හා පවුලෙ සියලු දෙනාගෙ කරදර දුරුවෙවා

  • @gayanimalkanthi7420
    @gayanimalkanthi7420 2 года назад +10

    සියළු දෙනාටම සෙතක් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

    • @indranimalkanthi2025
      @indranimalkanthi2025 Год назад

      me balagathu pirithe anubhawayen apa pawle siyalu denagema apala upadrawa duruwewa siyalu katayuthusarthaka wewa agahigakam duwewa yahapathama udawewa siyalu sathwayo niduk wethwa nirogi wethwa suwapath wethwa 🙏🙏🙏🌹💐🌷

  • @nuwanimadusha8391
    @nuwanimadusha8391 2 года назад +53

    සියලු දෙනාගේ යහපත් parthana ඉටු වේවා 🙏

    • @wiswasiyapatha-3027
      @wiswasiyapatha-3027  2 года назад +4

      ඔබ ඇතුලු පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි

    • @kuwaitkywait2706
      @kuwaitkywait2706 Год назад

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @deephanenilmini1250
    @deephanenilmini1250 2 года назад +9

    සාදු සාදු සාදු 🙏🙏🙏මේ පිරිත් බලෙන් මගේ සිතුම් පැතුම් ඉස්ට වේවා

    • @wiswasiyapatha-3027
      @wiswasiyapatha-3027  2 года назад +1

      ඔබ ඇතුලු පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @chandanimala5581
    @chandanimala5581 Год назад +2

    ,සාධු.සාධු.සධු. මගෙ.දරුවන්ට.
    යහපතක්ම. වේවා.🙏🙏🙏🙏🙏🙏

  • @pushpahonor5802
    @pushpahonor5802 2 года назад +5

    Sadu sadu sadu mage nambaraya wewa !!!!සියලුම sattayoo hata yhapatakjms wewa !!!!!🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐🕯️🕯️🕯️🕯️🕯️🙏🙏🙏🙏

    • @wiswasiyapatha-3027
      @wiswasiyapatha-3027  2 года назад

      ඔබ ඇතුලු පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @monikaweerasinghe9475
    @monikaweerasinghe9475 2 года назад +4

    Me pirith desanawe anuhus balayen mage darupetawunge siyalu balaporoththu ishtawewa

  • @Siriramansiri
    @Siriramansiri 5 месяцев назад

    මෙම පිරිත් බලයෙන් අපේ රටේ සියලු දෙනාටම සියලුම දුක් කරදර සියලුම ලෙඩ රෝග වලින් නිදහස් වී නිදුක් නිරෝගී වෙත්වා🙏🙏🙏🙏

  • @geethadissanayake2670
    @geethadissanayake2670 2 года назад +18

    සාදු සාදු.....අපේ සියලු ප්‍රාර්තනා ඉටුවේවා.....

    • @wiswasiyapatha-3027
      @wiswasiyapatha-3027  2 года назад +1

      ඔබ ඇතුලු පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @NadeekaJj-dd1ke
    @NadeekaJj-dd1ke Год назад +1

    Me pirith desanawe anuhasin mage suduge siyalu roga suwa wewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohitharohitha61
    @rohitharohitha61 Год назад +1

    සාදු!!. සාදු.!! සාදු,!!!!!!

  • @premalathapodimanike4767
    @premalathapodimanike4767 Год назад +5

    Pitithe balayen siyaluprathana ista weva teruvan saranai saduuu

  • @csajani1250
    @csajani1250 Год назад

    නමෝ බුද්ධාය!
    සාධූ! සාධූ! සාධූ!
    උතුම් මහා පිරිත් දේශනාවේ ආනුභාවයෙන් ලොව සියලු සත්වයෝ නිදුක් වේවා! නීරෝගී වේවා! දීර්ඝායුෂ ලැබේවා! මාගේ මාතෘ භූමියට
    සෞභාග්‍ය උදාවේවා! අපගේ යහපත් ප්‍රාර්ථනා ඒකාන්තයෙන්ම ඉටු වේවා!
    🙏🙏🙏🙏

  • @d.nperera2864
    @d.nperera2864 Год назад +12

    මගේ දරුවා වන ධනු විෂිශ්ට ජයක් මෙවර උසස් පෙළ විභාගයෙන් අත්කර ගන්නා සේක්වා!

  • @Nilukagajanayake
    @Nilukagajanayake 2 года назад +12

    සාදු !සාදු !සාදු ! මෙ පිරිත් බලයන් අපෙ කාර් එක ඉක්මනින්ම හොද මුදලකට විකුනගන්න ලැබේවා.

  • @PriyangikaKumari-r5r
    @PriyangikaKumari-r5r 6 месяцев назад +1

    මගෙ සියලුම බලාපොරොත්තු ඉටු වේවා මගෙ දරුවන් රැක දෙන්න බුදු සමිදුනි දරුවන්ගේ ඉගැන්වීම් හොදින් කරගන්න ලැබේවා සාදු ,,,සාදු ,,,සාදු ,,, 🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼🌸🌸🌸🌷🌷🌷🌹🌹🌹💐💐💐

  • @amitsumana1214
    @amitsumana1214 2 года назад +25

    සාදු සාදු සාදු මේ පිරිතේ බලයන් සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏🙏🙏

    • @santhijayalatha9675
      @santhijayalatha9675 2 года назад +3

      සාදු සාදු මෙ පිරිත් අසන සියලු දෙනා ටම ලෙඩක් දුකක් කරදරයක් නොම වෙවා සාදු සාදු

    • @malkirasangika8083
      @malkirasangika8083 2 года назад +1

      Sadu sadu sadu

    • @nimnipalliyaguruge5546
      @nimnipalliyaguruge5546 Год назад +1

      සාදු සාදූ සාදු මාගේ දියනිය ගේ අපල දුරුවී අද්‍යආපන කටයුතු සර්වප්‍රකරයෙන් සාර්ථක කරගැනීමට වාසනාව ශක්තිය තව තවත් දියුණු වේවා

    • @wishwaheshan9397
      @wishwaheshan9397 Год назад +1

      සියලු අපල දුරුවි මගෙ දරුවාට A/Lව්හාගය ජ්

  • @chandima8390
    @chandima8390 Год назад +7

    සාදු සාදු සාදු 🙏🙏🙏 මහා බලසම්පන්න අටවිසි පිරිත ආනුභාවයෙන් අපේ ගෙදර සියලු දෙනාටත් ශ්‍රවනය කරන සියලු ලෝකවාසී සියලු දෙනාටත් නිදුක් නීරෝගී භාවය හා ජයෙන් ජයම වේවා 🙏🙏🙏

  • @musiclife939
    @musiclife939 Год назад +17

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 අනන්ත බුදු ගුණ බලයෙන් සෑම සියලු දෙනාටම යහපතක් මවේවා තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ලැබේවා ලැබේවා ලැබේවා

  • @DinuSadithya
    @DinuSadithya Год назад +2

    සාදු සාදු සාදු අනන්ත බුදු ගුනබලයෙන් මගේ සියලුම පැතුම් ඉස්ටවේවා සියලු සත්වයේ සුවපත් වේවා

  • @tanuja5634
    @tanuja5634 Год назад +4

    සාදු සාදු සාදු මාගේ නමස්කාර වේවා තෙරැවන් සරණයි

  • @madhu7207
    @madhu7207 Год назад +2

    පිරිත් වල අනුහසින් මාගේ සියලු පෙතුම් ඉටු වේවා 🙏🙏🙏🌼

  • @lalitharanjani3944
    @lalitharanjani3944 2 года назад +6

    මට මෙම ලෝක වසි සියලුයලු දෙනාටම යහපතක්මවෙවා සාදුසාදු

  • @maleeshanimnadi7474
    @maleeshanimnadi7474 Год назад +9

    මේ පිරිතේ පින් බලයෙන්ම මටත් සියලූම දෙනාටමත් විභාගයෙන් හොද ජයක් ලබා ගන්නට හැකි වේවා!🙏

    • @user-cl1nx2ep8j
      @user-cl1nx2ep8j Год назад

      දරුවො දෙන්නගෙ ගහඅපල දුරුවෙවා

    • @nishanthafernando7649
      @nishanthafernando7649 Год назад

      සියලුම යහපත් වැඩ සාර්තකව මුහුන දෙමින් ජීවිතේ ජයගැන්මටත් සත්‍ය අවබොද විමටත් හැකි වේව!!!

  • @shiromipriyanka2475
    @shiromipriyanka2475 Год назад +1

    මේ පිරිත් බලයෙන් අපේ ගෙදර තියන කරදර බාධක ඉවත්වේවා

  • @kumarikumari2709
    @kumarikumari2709 Год назад +31

    පිරිත් බලයෙන් සියලු දෙනා ⁣සත්වයා ලොව සුවපත් වෙත්වා නීරෝගී වෙත්වා නිදුක් වෙත්වා

  • @maneldissanayeka3723
    @maneldissanayeka3723 Год назад

    Me pirith balayen mage daruwange ledaduk duruwewa samaye satuta diunuwe labewa sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PriyangikaKumari-r5r
    @PriyangikaKumari-r5r 6 месяцев назад +1

    මේ පිරිතේ ආනුබාවයෙන් මගේ සියලු පැතුම් ඉටු වේවා සාදු ,,සාදු ,,,සාදු ,,, 🙏🙏🙏

  • @herathmuthubanda6892
    @herathmuthubanda6892 2 года назад +2

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙවා

  • @SanjaniHewa
    @SanjaniHewa Год назад +1

    Me pirith balayen ma pamini karanava ishta vi mage lambing bala poroththu ishta weva!🙏🙏🙏🙏🙏🙏

  • @shanakabrabath1240
    @shanakabrabath1240 Год назад +5

    මගේ දරැවන්ට හැදිලා තියෙන මෙි ලෙඩ මෙි පිරිතේ බලයෙන් ඉක්මනින් සනිප වෙිවා සියලු දෙනා සුවපත් වෙිවා සාදු සාදු සාදු

  • @thakshilathakshila6932
    @thakshilathakshila6932 2 года назад +23

    සියලු දුක්ක දෝමනස්සයන් දුරු වෙලා නීරොගි සුබ දවසක් ලැබේවා සතුට සෞභාග්‍යය ලැබේවා....! සාදු....🙏සාදූ.......🙏සාදු.......🙏

  • @asankaaththanayaka2300
    @asankaaththanayaka2300 Год назад +12

    සියලුම දෙනාට බුදු සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹💮💮💮💮💮💮🙏🙏🙏🙏🙏🙏🙏

  • @ALVINzer
    @ALVINzer 6 месяцев назад +2

    සාදු සාදු මේ පිරිත් සංගනාවේ අනුභාවයෙන් මාගේ මෑණියන්ගේ ලෙඩ දුක් සුව වි නිදුක් නිරෝගි සුවය ලැබේවා මාගේ මෑණියන්ට බුදු සරණයි

  • @janakapradeepkumarajanaka3530
    @janakapradeepkumarajanaka3530 Год назад +7

    සාදු සාදු සාදු..............,!!!

  • @sobasoba1729
    @sobasoba1729 Год назад +65

    අපේ පව්ලේ සැමටත් ලෝකවාසීන් සියලුම දෙනාටත් යහපතක් ම වේවා තෙරුවන් සරනයි

  • @tharutarutaru6920
    @tharutarutaru6920 Год назад +5

    Magea thaththata weda wediyen jiwath wenna pin lebewa❤❤🙏🙏🙏🙏

  • @chandieta8043
    @chandieta8043 Год назад +17

    🌷🌷🌷🌷සාධු සාධු සාධු නමෝ බුද්ධාය 🌷🌷🌷🌷 සියලුම බුදු රජාණන්වහන්සේලාගේ අනන්ත බුදු ගුණ බලයේන් 🌷🌷🌷🌷අපේ මවි රට අරාක්ෂා වෙිවා ධාර්මිකව ධර්මයේ හැසිරේවා 🌷🌷 සකල ලෙ⁣ා්ක වාසි සැමට යහපතක්ම වෙිවා තෙරුවන් සරනයි .🙏🙏🙏🙏

  • @kanthiruwange6172
    @kanthiruwange6172 2 года назад +2

    Me piritha anubawayen magath maga daruwangath prarthanawan ESTA wewa...sadu..sadu..sadu

  • @davkumara1074
    @davkumara1074 2 года назад +8

    සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @sadamalithanuja7039
    @sadamalithanuja7039 Год назад +6

    Sadu sadu sadu 🙏🌺🙏🌺🙏🌺

  • @darbak488
    @darbak488 Год назад +17

    මේ පිරිතේ අනුහසින් මගේ ආදරණීය මහත්තයා නිදුක් වේවා නිරෝගි වේවා!!! සාධු..සාධු..සාධු...🙏🙏

    • @diane427
      @diane427 Год назад

      🙏🏻🙏🏻🙏🏻☸️🙏🏻☸️🙏🏻☸️🌻☸️⚘️🌻⚘️⚘️🙏🏻🌻⚘️⭐️🌻🙏🏻⭐️⭐️⭐️⭐️🌷🙏🏻⚘️🌻☸️🙏🏻⚘️🙏🏻⚘️🙏🏻⚘️🙏🏻🌷🙏🏻🌷🙏🏻⚘️🌻☸️🙏🏻⚘️☸️🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷🌷⚘️⚘️⚘️⚘️⚘️🙏🏻🙏🏻⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

    • @diane427
      @diane427 Год назад

      මුතුඇට වගෙඛන ❤❤❤❤🎉🎉🎉

    • @diane427
      @diane427 Год назад

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🎉🎉🎉🎉🌻🌻☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🙏🏻🙏🏻💗💗🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🙏🏻🙏🏻🙏🏻🌻🌻🌻👌🏼🌻🌻🌻🌻🌻🌻🌻

  • @PriyangikaKumari-r5r
    @PriyangikaKumari-r5r 6 месяцев назад +1

    මගෙ දරුවන්ට හැදිල තියෙන මෙ ලෙඩ මෙ පිරිතේ බලයෙන් ඉක්මනින් සනීප වේවා සියලු දෙනා සුවපත් වේවා සාදු ,,,සාදු ,,සාදු ,,,🙏🙏🙏

  • @PriyankaPriyanka-lu3nq
    @PriyankaPriyanka-lu3nq Год назад +5

    සාදු සාදු සාදු සියලුම දෙනාටම බුදු සරනයි

  • @gdhisanayaka8492
    @gdhisanayaka8492 Год назад +1

    සියලු සත්වයෝ.නිදුක්වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා!

  • @thakshilakumari5011
    @thakshilakumari5011 Год назад +7

    🏵️🏵️🏵️🙏🙏🙏🙏mage සියලුම බලාපොරොත්තු ඉටු වේවා මගෙ දරුවන් රැක දෙන්න බුදු සමිඳුන් දරුවන්ගේ ඉගැන්වීම් හොඳින් කරගන්න ලැබේවා 🙏🙏🙏🙏

    • @chandraweerasekara8604
      @chandraweerasekara8604 Год назад

      සාදු සාදු සාදු මගේ පැතුම් ඉටුවේවා

  • @HamadaAIL-o2l
    @HamadaAIL-o2l Год назад +1

    Sadu..sadu..sadu

  • @dammikasenadeera4022
    @dammikasenadeera4022 2 года назад +9

    සාදු සාදු සාදු

  • @sugathweerasekara7751
    @sugathweerasekara7751 Год назад +1

    මෙම පිරිතෙ ආනුභාවයෙන් මාගෙ සියලු බලාපොරොත්තු ඉටු වේවා! සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 Год назад

    🙏🙏🙏මේ සත්‍යාණුභාවයෙන් සැමට සෙත් වේවා. 🙏🙏🙏🤲🤲🤲🙏🙏🙏🤲🤲🤲🙏🙏🙏

  • @PremaDesilva-s9j
    @PremaDesilva-s9j Год назад +17

    සියලු දෙවිපිහිටයි මගෙ පවිලෙ අයටත් ලෝක වාසි සියලුම දෙනාටම එවගෙම රට ඉන්න අපෙ අය ඇතුළු සියලු දෙනාටම යහපතක්ම වෙිවා

  • @skrj6582
    @skrj6582 2 года назад +18

    සැමට යහපතක්ම වේවා.

  • @comarimo5993
    @comarimo5993 Год назад

    මගේ. පවූලේ. හැමෝටම. මේ. පිරිත්..බලයෙන්..යහපතක්ම..වේවා

  • @nipunayesh290
    @nipunayesh290 Год назад +7

    බුදුසරනයි. මුලු ලොවම සුවපත් වේවා❤