ඔබගේ දිවිමග සරු කරනා ආශිර්වාද සෙත්කවි - Seth Kavi Sugayanaya Volume 01

Поделиться
HTML-код
  • Опубликовано: 26 янв 2025

Комментарии • 182

  • @GamagaSurange
    @GamagaSurange 6 дней назад +5

    සුරංග නිරෝගී වේවා හොද වැඩක් ලැබේවා අපල දුරුවේවා මුදල් ලැබේවා බුදුසරණයි ❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NandaMalini-pz1oi
    @NandaMalini-pz1oi 12 дней назад +4

    ජයසිර්මබෝ. සමිදුගේ. පිහෙටෙන්. මැටලබේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @HettiarachchimenuHettiarachchi
    @HettiarachchimenuHettiarachchi Месяц назад +6

    මෙිඋතුම් සෙත් ශාන්තියෙනි සියල්රෝග දුරැවෙිව උතුම් ශිවපාර්වතිඅනුහසින් සියලු අපලදුරැවෙිවා❤❤❤❤❤❤❤❤

    • @TheBuddhistChannel
      @TheBuddhistChannel  24 дня назад

      මේ මහානුභාව සම්පන්න සෙත් කවි බලයෙන් සියලු කරදර දුක් දෝෂ උපද්‍රව දුරුවී සියලු යහපත අභිවෘද්ධිය නීරෝගී සුව ලැබේවා ....

  • @ShayamaliGanga
    @ShayamaliGanga 4 дня назад +1

    ම ගේ අම්මගෙයි තාත්තගෙ සියලුම අපල දුරු වේවා පඋලෙ අයගෙද අපල දුරු වේවා අම්මගෙ ලෙඩේ සුව වෙවා🙏🙏🙏🙏

  • @PgRanjan-s1l
    @PgRanjan-s1l 18 дней назад +3

    🙏🙏🙏🌷🌷❤🌷🪷🙏🪷🙏🪷🙏 සාදු සාදු සාදු මගෙ අම්මා මගෙ රංජිත් මා අතුලුව සියලුම දනාට යහපතක් සුවයක් උදාවේ වේවා සාදු සාදු සාදු

  • @PgRanjan-s1l
    @PgRanjan-s1l 18 дней назад +4

    මේ උතුම්සේත් සාන්තියෙන් මගෙ සියලුම ලෙඩක් නේම වේවා 🙏🙏🙏සාදු සාදු සාදු

  • @gamilanawarathna7184
    @gamilanawarathna7184 Месяц назад +8

    Sadu sadu,sadu,teruwan saranai

    • @TheBuddhistChannel
      @TheBuddhistChannel  24 дня назад +1

      තෙරුවන් ගුණ බලයෙන් සියලු යහපත වේවා ...

  • @DileepMaduranga-x5s
    @DileepMaduranga-x5s День назад

    මාගේ දෙමාපියන් ටද මගෙ පවුලේ සියලු දෙනාටමද රටේ සියලු දෙනාට ම උතුම් ත්‍රිවිද රත්නයේ බලෙන් යහපතක් ම වේවා🙏🙏🙏

  • @HettiarachchimenuHettiarachchi
    @HettiarachchimenuHettiarachchi Месяц назад +7

    මෙම උතුමි සෙත් ශාන්තියෙන් මටද මගෙි පවුලේ සියලු දෙනාටම සියලුම බුද්ධ දේවාශිර්වාද ලැබෙවා

    • @TheBuddhistChannel
      @TheBuddhistChannel  24 дня назад

      තෙරුවන් සරණයි ..මේ බලසම්පන්න සෙත් කවි බලයෙන් ඔබගේ සහ ඔබේ පවුලේ සියලු දෙනාගේ සියලු රෝග උපද්‍රව දුරුවී සියලු යහපත නිරෝගී බව ලගා වේවා !!! සියලු දෙවි රැකවරණය සැලසේවා ...

  • @JagathJagath-z3c
    @JagathJagath-z3c 21 день назад +6

    මේ සෙත් කවි පුජාවෙන් මගේ පවුලේ සියල්ලන්ගෙම ලෙඩ දුක් දුරු වේවා...මගේ ලොකු පුතාගේ ඇතිවි ඇති ලෙඩේද සුව වේවා..මගේ බිරිඳගේ ඇති වි තිබෙන්නාවු..කකුලේ ආමාරුවත් සුව වේවා...සාදු සාදු සාදු🙏 🙏🙏

  • @IndikaKumara-x4b
    @IndikaKumara-x4b 12 дней назад +1

    මේ සෙත් කවි පුජාවෙන් මගෙ අම්මාට නිදුක් නීරෝගී බාවය ලැබෙන්න ඕන 🙏🙏🙏🙏🙏🙏

  • @GamagaSurange
    @GamagaSurange 6 дней назад

    මගේ තාත්තා නිරෝගී වේවා බුදුසරණයි ❤️🙏🙏🙏🙏🙏🙏🙏

  • @rathnawathimanike2700
    @rathnawathimanike2700 Месяц назад +7

    තෙරුවන් සරණයි

    • @TheBuddhistChannel
      @TheBuddhistChannel  Месяц назад

      ඔබටත් තෙරුවන් සරණින් සියළු යහපත උදා වේවා.!

  • @IreshaDilrukshi-v1e
    @IreshaDilrukshi-v1e 12 дней назад +2

    මේ ආශිර්‍ර්වාද පුජාව මාගෙ පව්ලේ සියලු දෙනාගෙ අපල දුර්‍රු වෙවා.

  • @deepaldesilva-ob7rn
    @deepaldesilva-ob7rn Месяц назад +5

    මෙි අංශිර්වාද පුජා වෙන් මට සෙතක්ම වෙිවා

    • @TheBuddhistChannel
      @TheBuddhistChannel  24 дня назад

      තෙරුවන් සරණයි ..සියලු යහපත උදා වේවා !!!!

  • @GamagaSurange
    @GamagaSurange 6 дней назад

    මුදල් ලැබේවා දරුවෝ ලැබේවා අපල දුරුවේවා ❤️🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumaridissanayaka17
    @kumaridissanayaka17 День назад

    මගෙ සැත්කමට ආශිර්වාද ය ලෑබෙවාසාදූ සාදු

  • @NilanthiKulasooriya
    @NilanthiKulasooriya 19 дней назад +3

    ❤❤මේ ආශිර්වාදයේ බලයෙන් සියලු ලෙඩදුක් සුවව් නිදුක් නිරොගි බාවය ලැබෙවා මගේ පවුලෙ සියලු දෙනාමත් ගම්වාසි,රට වාසී, ලෝක වාසි සියලු දෙනාම අනන්තවු බුදුගුන බෙලෙන් සුවපත් වේවා !!!......❤❤❤❤

  • @sujeewaperera4301
    @sujeewaperera4301 24 дня назад +5

    සාධු සාධු සාධු🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @TheBuddhistChannel
      @TheBuddhistChannel  24 дня назад

      තෙරුවන් සරණයි ඔබට ..යහපත උදා වේවා ..

  • @damecafiris5703
    @damecafiris5703 Месяц назад +3

    සාදු සාදු සාදු මෙි සෙත් කවි බලෙන් මගේ ශරිරයේ තියෙන රෙොග සුවපත් වෙවා

    • @TheBuddhistChannel
      @TheBuddhistChannel  24 дня назад

      මේ බලසම්පන්න සෙත් කවි බලයෙන් ඔබට සියලු යහපත අභිවෘද්ධිය නීරෝගී බව ලැබේවා ...

  • @anuruddhapushpakumara7770
    @anuruddhapushpakumara7770 7 дней назад +1

    සාදු සාදු සාදු මෙම සෙත් කවි ඩුගායනයෙන් ලොකවාසි සියලු ම සත්වයන්ට ම සෙතක් සාන්තියක් ම වේවා වේවා වේවා සාදු සාදු සාදු

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij Месяц назад +5

    Sadu sadu sadu ma utum sat.කවි පූජාව බලංය්න් මගේ paula සියලු danatma ලෝක වාසී සියලු danatma satak santeyk යහපතක් wawa සියලු ladaduk කරදර apala දුරු වේවා නිදුක් නිරෝගී සුවපත් වේවා ma sat.කවි පූජාව ආසන්න සලසා දුන්න පින්වත්.oba.වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ඝ ආයුෂ ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷❤️💛💚💞🧡💕💜️

    • @TheBuddhistChannel
      @TheBuddhistChannel  Месяц назад

      පින්වත් ඔබටත්, ඔබගේ පවුලේ සියළුම දෙනාටත් සියළුම කරදර බාධක දුරුවී සියළු යහපත උදාවේවා.!!!

  • @chathurikachamarukshi2462
    @chathurikachamarukshi2462 25 дней назад +5

    සාධු සාධු සාධු සාාා🙏🙏🙏

  • @RoshiniKumari-n8j
    @RoshiniKumari-n8j 21 день назад +3

    Mage roga suwa wewa thawa tahwat anakuth balaporotthu ITU wewa mqnasika sathuta labawA Dana Dana wasanawa labawA Sadhu sadhu sadhu 🙏🙏🙏

  • @SomaSoma-j2u
    @SomaSoma-j2u 8 дней назад +1

    මගෙ දරුවාට අපල අඩුවෙලා හෙද කලෙක ලැබේවා තෙරැවන් සරණින්🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @fygj6018
    @fygj6018 Месяц назад +5

    සාදු සාදු සාදු

  • @warhemali8683
    @warhemali8683 8 дней назад +1

    මේ සෙත් පිරිතේ බලයෙන් මටත් මගේ මහත්තයාටත් සියළුම සත්වයන්ටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා !!!!
    ලෙඩ දුක් දුරැවේවා !!!!!
    ශාරීරික මානසික සුවයම ලැබේවා !!!!

  • @PradeepChandana-r1q
    @PradeepChandana-r1q 22 дня назад +2

    තෙරැවන් සරණයි

  • @SandamaliSamarasingha-j7m
    @SandamaliSamarasingha-j7m 23 дня назад +3

    සාදු සාදු සාදු 🙏

  • @NiroshaChamali-n2b
    @NiroshaChamali-n2b 17 дней назад +4

    සාධුසාධුසාධුසාධු🙏🙏🙏🙏🙏🙏🙏

  • @malki2307
    @malki2307 Месяц назад +5

    සාදූ 🙏සාදූ 🙏සාදූ 🙏

  • @ChamindaDilukshan
    @ChamindaDilukshan Месяц назад +3

    Mage kakula ekmanata suwapath wewa mage kuse sitina daru denatath buduguna balayen sethak wewa.siyalu aga pasagayangen pirunu wasana wantha patau dennek bihiwewa.buduguna pihita labewa.

    • @HiroshanMadushanka-oy6bd
      @HiroshanMadushanka-oy6bd 25 дней назад

      thiwidha rathnaye asirwaden me mawage siyalu pathum ishta wewa....theruwansaranai..

    • @TheBuddhistChannel
      @TheBuddhistChannel  24 дня назад

      අනන්ත වූ තෙරුවන් ගුණ බලයෙන් ඔබේ හිසේ සිට පාදාන්තය දක්වා තිබෙන්නාවූ රෝග දෝෂ හිරු දුටු පිනි සේ දුරුවී සියලු යහපත නිරෝගී සුවය ලැබේවා ..තෙරුවන් ගුණ සත්‍ය බලයෙන් ඔබේ කුසේ වැඩෙනා කිරි කැටියන් සියලු අඟපසඟ වලින් යුතු ඉතා නිරෝගී වාසනාවන්ත දරුපැටවුන් ලෙස ඉතා පහසුවෙන් මෙලෙඔව එළිය දකීවා... ඔබේ වේදනා, අපහසුතා සමනය වී නිරෝගී බව.මානසික සැහැල්ලුව උදා වේවා...

  • @Nisha1122-l2h
    @Nisha1122-l2h Месяц назад +4

    Uthum sath kaviyan mage daruwan mage piya ma athulu lokewashi seyalu dena araksha wewa sadu sadu sadu

    • @TheBuddhistChannel
      @TheBuddhistChannel  Месяц назад

      තෙරුවන් සරණයි.. ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සියළුම ආරක්ශාව උදා වේවා..!!!

  • @sumithpriyantha4462
    @sumithpriyantha4462 2 дня назад

    මේ අති උතුම් ආසිර්වාද සෙත් කවි බලයෙන් අපි තුන්දෙනාගේ හිතේ තියෙන මුදල් ප්‍රස්න විසදේවා රැකියා කටයුතු දියුනු වේවා අපේ පව්ලට සෙතක් සාන්තියක්ම වේවා

  • @jeonmashi4906
    @jeonmashi4906 12 дней назад +2

    සාදු සාදු 🙏🙏🙏🙏🙏✨️

  • @TMRSujeewani
    @TMRSujeewani 19 дней назад +2

    බුදූසරනයි

  • @DumindaDilhan
    @DumindaDilhan 15 дней назад +2

    සාදු සාදු සාදු,😊😊😊

  • @SiriSudamma
    @SiriSudamma 15 дней назад +3

    සාදු 🙏🙏🙏

  • @NishanthaPushpakumara-q7v
    @NishanthaPushpakumara-q7v 4 часа назад

    සාදු සාදුසාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @shanthidesilva1428
    @shanthidesilva1428 21 день назад +3

    Sadu sadu sadu

  • @KumariPathma-t7b
    @KumariPathma-t7b 4 дня назад

    අනන්ත,බුදුගුන,පිහිටයි

  • @user-nc1er2sl5o
    @user-nc1er2sl5o 7 дней назад

    මෙ සෙත්කවිබලෙන් මටත් මගේ මහත්තයටත් දරැවන්ටත්සියලු අපල දුරැවෙවා

  • @HarshAhmed
    @HarshAhmed Месяц назад +35

    මෙම ආශිර්වාද පුජවේ පිහිටෙන් මගේ පව්ලේ සියලු දෙනටම සෙතක් වේවා ශාන්තියක් වේවා මගේ කකුල් දෙක සුවපත් වේවා සාදු සාදු සාදු .

    • @TheBuddhistChannel
      @TheBuddhistChannel  Месяц назад +9

      තෙරුවන් සරණයි ඔබටත් පවුලේ සැමටත්.
      ඔබ බලාපොරොත්තු වෙන අයුරින්ම ඔබ නීරෝගී වේවා..
      යහපතක්ම වේවා...!!!

    • @jeonmashi4906
      @jeonmashi4906 12 дней назад

      🙏🙏✨️✨️🙏

  • @visaka195
    @visaka195 28 дней назад +3

    Sama Denatama Sethkawi Pihita Labewa!!!! 💐🙏🙏🙏

    • @TheBuddhistChannel
      @TheBuddhistChannel  24 дня назад +1

      තෙරුවන් ගුණ බලයෙන් සියලු යහපත උදා වේවා ...

  • @PathminiPriyalatha
    @PathminiPriyalatha 17 дней назад +2

    Sadu sadu sadu. Mata.nirogi.suwaldawa

  • @gaminidarmapala
    @gaminidarmapala 9 дней назад

    Me asirwada pujawen mage prashna siyalla duruweva wewa sir 🙏🙏🙏🙏

  • @anomasamanthi8280
    @anomasamanthi8280 20 дней назад +2

    Sadu Sadu Sadu 🙏🙏🙏🙏

  • @DileepMaduranga-x5s
    @DileepMaduranga-x5s 5 дней назад

    දෙමව්පියන් නිදුක් නිරෝගි වී සතුට සැනසුම ලැබේවා🙏🙏

  • @thilakarathna5486
    @thilakarathna5486 17 дней назад +2

    Saadu saadu 🙏🙏

  • @gamilanawarathna7184
    @gamilanawarathna7184 29 дней назад +7

    Teruwan saraninsiyaluma,denage leda roga,suwapat wewa,

    • @TheBuddhistChannel
      @TheBuddhistChannel  24 дня назад

      තෙරුවන් සරණයි ඔබට ..සියලු යහපත උදා වේවා ..

  • @Komare2x-r7o
    @Komare2x-r7o Месяц назад +8

    Sadu sadu sadu samma sambbudu rajanan whanseta mage namaskarayawewa

  • @PradeepChandana-r1q
    @PradeepChandana-r1q 22 дня назад +1

    මෙම උතුම් සෙත් සාන්තියෙන් මාගෙතියන සියලුම ලෙඩ සුවකරදෙන්න සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @padmarani9487
    @padmarani9487 7 дней назад

    Mage puthaage apala thiyenam me gathawr bale apala duru wewa.

  • @prasannarohitha1729
    @prasannarohitha1729 2 дня назад

    Suwapath wewa....mata...seth wewa...Teruwan saranai..mata

  • @RoshaniRathnakanthi
    @RoshaniRathnakanthi 3 дня назад

    මෙම ආශිර්වාද පූජාවේ පිහිටෙන් මගේ ලෙඩ රෝග අඩු කරලා දෙන්න 🙏🙏🙏🙏🙏🙏

  • @jayathilakaabesinghe-sb3gd
    @jayathilakaabesinghe-sb3gd 29 дней назад +3

    Sadu..sadu.sadu

  • @PredeepaJayanthi
    @PredeepaJayanthi Месяц назад +5

    Sadu sadu sadu sadu🙏🙏🙏🙏🙏

  • @indranisomalatha5968
    @indranisomalatha5968 24 дня назад +2

    සාදුු සාදු🙏🙏🙏සාදුසාදු..

  • @kamalakamala939
    @kamalakamala939 Месяц назад +3

    Sadu.sadu.sadu.

  • @kumariajith7665
    @kumariajith7665 Месяц назад +3

    Sadu sadu set kavbale mage ledaduk ikmanin suwapath wewa

  • @nuwanchinthaka9078
    @nuwanchinthaka9078 5 дней назад

    Me ashirwada pujawe balayen mage puthata ekmanin suwaya labewa. Anantha buduguna balayen suwapath wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShalikaKumari-n5g
    @ShalikaKumari-n5g 12 дней назад +3

    මේ ආශිර්වාදය පූජාවේ බලයෙන් මට නිදුක් වේවාගීන් භාවය ලැබේවා ලැබේවා!!

  • @maneldamayanthi6324
    @maneldamayanthi6324 15 дней назад +2

    🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻🙏🏻

  • @MallikaKulathunga-rf3jh
    @MallikaKulathunga-rf3jh 17 дней назад +1

    Mam sath kavipuawa balyan magaa pula hamotama sathwawa asirwad labawa sadu sadu sadu dasana karna suwamin wahansath dirga auwawa

  • @user-gi7jf1ub5v
    @user-gi7jf1ub5v 8 дней назад

    🙏🙏🙏🙏බුදුසරණයි

  • @BHAGYARODRIGO-m6y
    @BHAGYARODRIGO-m6y 16 дней назад +1

    Sadu sadu sadu......

  • @HiroshanMadushanka-oy6bd
    @HiroshanMadushanka-oy6bd 25 дней назад +2

    Sadhu...sadhu...sadhu.....

  • @MangalaKumara-g5g
    @MangalaKumara-g5g 16 дней назад +3

    මගෙ තාත්තට ඉක්මනින් සූවය ලැබෙවා

  • @chethanalasandhi5007
    @chethanalasandhi5007 21 день назад +1

    පවුලේ සතුට සාමය පිරේවා...!!සියල්ලන්ම නිදුක් වේවා.!!!නීරෝගී වේවා...!!සුවපත් වේවා.!!!

  • @AnushaManel-i6q
    @AnushaManel-i6q 12 дней назад +1

    Sadu sadu sadusa

  • @pathumranasinghe-s9t
    @pathumranasinghe-s9t 2 дня назад

    මේ ආශීර්වාද පූජාවෙන් මගෙ පුතාට අවිදින්න ලැබේවා කථා කරන්න ලැබේවා සියලු ලෙඩ දුක් දුරුවේ වා !!!🙏🏼

  • @maneldamayanthi6324
    @maneldamayanthi6324 Месяц назад +5

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @TheBuddhistChannel
      @TheBuddhistChannel  Месяц назад

      තෙරුවන් සරණයි. සියළු යහපත උදාවේවා..!

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 3 дня назад

    Mage sariraye wedanawan duruwewa

  • @DissanayakaChandima-r1w
    @DissanayakaChandima-r1w 14 дней назад +1

    Siyalu apa duruwewa

  • @SujenaHelo
    @SujenaHelo День назад

    Ma ga lada duk ikmanin suwa wawa taruwan saranai samata

  • @Nethuminimalshimalshi
    @Nethuminimalshimalshi 24 дня назад +3

    🙏🙏🙏E

  • @PiyumiNisansala-dp1yg
    @PiyumiNisansala-dp1yg 7 дней назад +1

    සාදු
    😢

  • @gamilanawarathna7184
    @gamilanawarathna7184 Месяц назад +2

    Sadu sadu,sadu siyalu denagematidena,leda rogasuwa,wewa,teruwan saranai

    • @TheBuddhistChannel
      @TheBuddhistChannel  24 дня назад

      තෙරුවන් ගුණ බලයෙන් සියලු යහපත අභිවෘද්ධිය නීරෝගී බව උදා වේවා ...

  • @THUSARIPriyangika-m8r
    @THUSARIPriyangika-m8r 17 дней назад +2

  • @Nilu676
    @Nilu676 12 дней назад +2

    🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KapilaPrasad-p4z
    @KapilaPrasad-p4z 29 дней назад +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹

  • @GanKukula
    @GanKukula 14 дней назад +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @DineshMadushanka-s6d
    @DineshMadushanka-s6d 3 дня назад

    sadu sadu sadu

  • @AmithAmithsadakelum
    @AmithAmithsadakelum 11 дней назад +2

    😌😌😌😌🙏🙏🙏

  • @Nethuminimalshimalshi
    @Nethuminimalshimalshi 24 дня назад +2

    🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷

  • @indusenusha1944
    @indusenusha1944 Месяц назад +3

    🙏🙏🙏🙏🙏

  • @Hashanthaaraka
    @Hashanthaaraka Месяц назад +2

    Me seth kavi balen apage leda roga suwapath wewa 🙏🙏🙏🙏🙏🙏Siyalu dena suwapath wewa 🙏🙏🙏🙏

    • @TheBuddhistChannel
      @TheBuddhistChannel  24 дня назад

      තෙරුවන් සරණයි ..මේ බලසම්පන්න සෙත් කවි බලයෙන් ඔබේ සියලු රෝග උපද්‍රව දුරුවී සියලු යහපත නිරෝගී බව ලගා වේවා !!!

  • @nilukamadhushani6081
    @nilukamadhushani6081 11 дней назад +1

    සාධූ .... සාධූ.... සාධූ....... මේම මේ උතුම් වූ ආශිර්වාදයෙන් මගේ රැකියාව ඉක්මනින් ම මා හට ලැබේවා ලැබේවා ලැබේවා...........සාධූ....සාධූ....සාධූ

  • @SevinduDulran
    @SevinduDulran 28 дней назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ADMadurangaMaduranga
    @ADMadurangaMaduranga Месяц назад +3

    Sadu sadu sadu me seth kawi pihiten mamath siyalu denamath suwapath wewa niroogi wewa

    • @TheBuddhistChannel
      @TheBuddhistChannel  24 дня назад

      ඔබට ඔබේ පවුලේ සියලු දෙනාටත් සියලු කරදර බාධා දෝෂ දුරුවී සියලු යහපත අභිවෘද්ධිය නීරෝගී බව ලගා වේවා ....

    • @TheBuddhistChannel
      @TheBuddhistChannel  24 дня назад

      තෙරුවන් ගුණ බලයෙන් සියලු යහපත අභිවෘද්ධිය නීරෝගී බව උදා වේවා ...

  • @padmavathirathnayaka6524
    @padmavathirathnayaka6524 6 дней назад

    Measrvada. Pujaven. MatA. Saha. Mage. Paule. Siyaluma. Denatama. Deyak. Santiyakma. Veva. Sadu. Sadu. Sadu

  • @KushaniTharunima
    @KushaniTharunima 28 дней назад +3

    Saduuu

  • @nilminisamarakkodi4438
    @nilminisamarakkodi4438 Месяц назад +3

    🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @ap92207
    @ap92207 Месяц назад +2

    🙏🙏🙏🙏🌷🌷🌷🌼🌼🙏🙏🙏🙏

  • @TharushiPurnima-y5d
    @TharushiPurnima-y5d 6 дней назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @PriyanganiAnoma
    @PriyanganiAnoma 2 дня назад

    Me sath kawi puyawa balayan maga pawla hama danawa daruwo swamiya athulu hama drama suwapath wawa

  • @MangiMangali
    @MangiMangali 5 дней назад

    🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @malanividhanage7319
    @malanividhanage7319 5 дней назад

    🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏

  • @somalatharathnayake241
    @somalatharathnayake241 Месяц назад +3

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @Sujathasujatha-o4p
    @Sujathasujatha-o4p 3 дня назад

    Mega pulata santiyk wawa