අපේ අළුත් Faculty Building එක බලන්න ගියා 🤩 | Trincomalee campus | EUSL

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 22

  • @nipunwijesooriya-kr8je
    @nipunwijesooriya-kr8je 2 месяца назад +1

    හම්බෙමු ලගදිම ❤

  • @prakashThilina-rf6nb
    @prakashThilina-rf6nb 6 дней назад

    Akke communication language department eke language degree eka gena wisthara danaganna puluwanda kohomada monawada degree eke thiyenne kiyala.

  • @RasanjiWijesinghe-hq2pf
    @RasanjiWijesinghe-hq2pf 2 месяца назад

    😍😍😍madam

  • @nethubandara-v9x
    @nethubandara-v9x Месяц назад

    😍😍

  • @KaveeshaKavindi-s2h
    @KaveeshaKavindi-s2h Месяц назад

    Communication studies degree eka ganath details tikak dennako .job feild ehama gana.

  • @nipunwijesooriya-kr8je
    @nipunwijesooriya-kr8je 2 месяца назад +1

    Poddak management studies degree eka gana podi විස්තරයක් dennako plz

    • @RuwisJourney
      @RuwisJourney  2 месяца назад

      mona wage details da danaganna oni ?

    • @nipunwijesooriya-kr8je
      @nipunwijesooriya-kr8je 2 месяца назад

      @@RuwisJourney එකෙ තියන valid එක job market එක තව management degree එකකට වඩා තියන වෙනස්කම් ගැන. අනෙ අක්කෙ bottu apply කරන්න කලින් දාන්නකො. ගොඩක් කට්ටිය බලන් ඉන්නවා degree එක ගැන idea එකක් ගන්න

    • @RuwisJourney
      @RuwisJourney  2 месяца назад +1

      @@nipunwijesooriya-kr8je ඔයා Management Degree එකට select වෙනවනම් එතනදි Specialization 05ක් ලැබෙනවා.
      1. BSc. in Management
      2. BSc. in Information Management
      3. BSc. in Human Resources Management
      4. BSc. in Financial & Accounting Management
      5. BSc. in Marketing Management
      මේ ටිකෙන් ඔයාට කැමති, ඔයා දක්ශ ඕනෑම විෂයක් Full Time English Medium වලින් අවුරුදු 4 හදාරන්න පුළුවන්. ඒ වගේම කැමතිනම් අවුරුදු 3න් General Degree එක අරන් අයින් වෙන්න පුලුවන්.
      Job ගැන කිව්වොත් ලංකාවේ මේ ක්ෂේත්‍ර වලට අදාල ඕනෑම Job එකකට යන්න පුළුවන්... අනිත් Government University වල Degree වලට තියන පිළිගැනීමම තියනවා. විශේෂයෙන් මේ Information Management Degree එක IT Field එකට එන්න හොද අවස්තාවක්..😊

    • @nipunwijesooriya-kr8je
      @nipunwijesooriya-kr8je 2 месяца назад

      @@RuwisJourney tnz akke.❤️❤️❤️ අපි එනකොට ඉදිද දන් නැ හිටියොත් අනිව හම්බෙල කතා කරන්නන්

    • @RuwisJourney
      @RuwisJourney  2 месяца назад

      @@nipunwijesooriya-kr8je 😍

  • @DeshanPerera-iq2bv
    @DeshanPerera-iq2bv 2 месяца назад

    Akke management eke lamai kiyakwage innnwd

    • @RuwisJourney
      @RuwisJourney  2 месяца назад

      UGC book eken thamai hariytama balann ona. mathaka vidiyta nam Communication and languages 200k management 200..

  • @DeshanPerera-iq2bv
    @DeshanPerera-iq2bv 2 месяца назад

    අක්කේ rags ehema tinwd😢

    • @RuwisJourney
      @RuwisJourney  2 месяца назад

      dn campus wala ehema rags neha