මාතලේ සුමංගල හිමි., මිනිසුන් ගැන දේශිත බණ පද එකතුවක්

Поделиться
HTML-код
  • Опубликовано: 12 янв 2025

Комментарии • 150

  • @NimalJayasiri-sw2fc
    @NimalJayasiri-sw2fc 2 месяца назад +3

    අනෙ හාමුදුරුවන් වහන්ස මෙ හැම සිතුවිල්ක්ම මටමද කියාදෙන්නේ.... සාදු.සාදු .සාදු ජිවිතයට හරිම වැදගත්.දීර්ගායුස වෙවා.....🎉

  • @chiranthamanju8332
    @chiranthamanju8332 3 месяца назад +6

    ඔබ වහන්සේ හරියටම හරි.. ගොඩක් බන පද ඇහුවා..ඇත්ත ..ඔබ වහන්සේට ත් ඔබවහන්සේගේ මැනියන්ටත් දීර්ඝායුෂ ලැබේවා....

  • @SadikaPiyanti
    @SadikaPiyanti 11 месяцев назад +16

    මෙ හැම බන පදයක්ම ඇත්ත හාමුදුරුවනෙ ආරක්ෂා කර දෙන්න හැමොම

    • @Mala090-sz5fh
      @Mala090-sz5fh 7 месяцев назад +1

      අනේහමුදුරැවනෙමටපිහිටවෙනවාදමටමෙිලෙදරහරියටකරදරයිහැමවෙලාවෙමගෙදරගැනුමනුස්සයාබණිනවාකැමක්නැහැහරියටඑජන්සියටකියපුවමකියනවාඉවසගනඉන්ඩලුදවස්කියක්ඉවසන්නදමලෙදුකමගේගෙදරදුවටවත්කවුවෙිනැහැතවැඅමිමාත්ඔත්පලවෙලාදැන්මසගහනක්වෙනවාමගේදුකකටකියන්නදගෙදරකරදරවැඩියිපැනලායන්නත්බයයිඅපේහමුදුරැවෙනි

  • @ExcitedCherryPie-sg1rb
    @ExcitedCherryPie-sg1rb 9 месяцев назад +1

    Godak watinawa hamuduruwane🙏🙏🙏🙏🙏🙏

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 7 месяцев назад +5

    නමෝ බුද්ධාය!!!සාදු!!සාදු!!සාදු!!තෙරුවන් සරණයි!!! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

  • @kavindumihiranga-jv3gu
    @kavindumihiranga-jv3gu 10 месяцев назад +4

    වෙන අය වගේ නෙමේ හාමුදුරුවෝ කියන දේවල් හිතට වදිනවා

  • @hemanthi1988
    @hemanthi1988 2 месяца назад

    ඔබවහන්සේ පතන බොදියකින් උතුම් නිවන්සම්පත්තිය ලබන්නට හේතු වේවා!!!

  • @NilukaWaranakulasuriya
    @NilukaWaranakulasuriya 3 месяца назад +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🌹🌹🌹🌹 මාගේ නමස්කාරය වේවා බුදු සරනයි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @nishamnjpirish
    @nishamnjpirish 3 месяца назад +1

    Pinwath suwaminwahansa oba wahanswge Bana ahaddi hitha suwapath wenawa melesa digu kalayak ape sith suwapathkarannata oba wahanseta shakthiya labewa theruwan saranai suwamin wahansa

  • @sriyanidisanayaka4138
    @sriyanidisanayaka4138 Год назад +2

    ,, සාදු සාදු සාදු

  • @SandhayaKumari-u3d
    @SandhayaKumari-u3d Год назад +2

    ඒක ඇත්ත ස්වාමින් වහන්න ඔබ වහන්සේ පිං කඳක් තෙරැවණ් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @nokaSir
    @nokaSir 2 месяца назад

    අනේ ඒක නම් හරි ස්වාමීන්ම්න්සේ මට වෙලා තියෙනවා ඒ දෙවල් ,,,,මේ ස්වාමීන්වහන්සේ හරිම පිං පාටයි,,,

  • @sumithradevi6682
    @sumithradevi6682 6 месяцев назад +3

    තෙරුවණ් සරනයි අපේ පිංවත් ස්වාමින් වහන්සේට සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ 🙏

  • @DinushaJayalath-bx1nf
    @DinushaJayalath-bx1nf 3 месяца назад

    සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏🙏

  • @LalithaSwarnapali-m6z
    @LalithaSwarnapali-m6z 2 месяца назад

    සෑම දේශනාවක්ම සම්පූර්ණ ඇත්ත 🎉🎉🎉
    ස්වාමීන් වහන්සේ නිදූක් වේවා
    නිරෝගී වේවා
    තවත් බෝහෝ කාලයක් උතුම් ධර්මය දේශනා කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා!🎉🎉🎉🙏🙏🙏🙏

  • @nisanshalapushpakumari
    @nisanshalapushpakumari 3 месяца назад

    Ape podde hamuduruwanta mage namaskaraya wewaà🙏🙏🙏sadu sadu sadu 🙏🙏🙏

  • @ranjaniranjani8126
    @ranjaniranjani8126 4 месяца назад

    තෙරුවන් සරනයි අපෙ හමුදුරුවනේ සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @sudathmalawenna1713
    @sudathmalawenna1713 11 месяцев назад +2

    Aththa sadu obata pin apita bana tikak kuwata😊

  • @p.asrangith1570
    @p.asrangith1570 Год назад +1

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි ඔබවහන්සෙලාට.මාගෙ නමස්කාරය වේවා

  • @NethuniPrarthana_10
    @NethuniPrarthana_10 3 месяца назад

    Ane ettamai හාමුදුරුවනේ oba වහන්සේ hitha හදනවා , jiviteta marana motivation ekak denne, bu .s

  • @shanakabrabath1240
    @shanakabrabath1240 Год назад +1

    ඇත්තම ඇත්ත අපේ හාමුදුරුවෝ නේ ඔබ වහසේට යහපතක් වෙිවා සාදු සාදු සාදු ❤❤🎉🎉🎉😢😢

  • @ashanibhagya1687
    @ashanibhagya1687 11 месяцев назад +1

    ehemai ape හාමුදුරුවනේ mage hitata wedanawak දැනෙන sama mohothakama oba වහන්සේගේ darma desanawal walata සවන් දෙනවා e මොහොතේ පුදුම sana simak සිතට දැනෙනවා

  • @mykitchenlife5122
    @mykitchenlife5122 Год назад +2

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඇත්තටම බොහොම වැදගත් බණකතාව බොහොම පිං අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @susanthafernando1121
    @susanthafernando1121 3 месяца назад

    ඔබට ඔබට පින් අපේ හාමුදුරුවනේ හදවතට පුදුම සැනසීමයි

  • @Nishanka_tharangani
    @Nishanka_tharangani 3 месяца назад +1

    අනේ මේ බන පද හිතට පුදුමාකාර සැනසීමක්🙏 හැමදේම සත්‍යමයි🙏

  • @SanjeewaniJayalath-w7i
    @SanjeewaniJayalath-w7i 3 месяца назад

    ඇත්තම ඇත්ත හාමුදුරුවනෙ. .... තෙරුවන් සරණයි...,,,,,🙏🙏🙏

  • @Chamudhitha
    @Chamudhitha Год назад +1

    ඔබ වහන්සේට දිර්ඝා යුෂ සම්පත්තියම ලැබේවා ඉක්මන් භවයකදී සසරින් එතෙර වීමට ශ්‍රී සද්ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි !!! 🌼🌼🌼🌼🏵️🏵️🏵️🏵️🌺🌺🌺🌺🌻🌻🌻🌻🙏🙏🙏🙏

  • @maduperera2364
    @maduperera2364 Год назад +1

    ඒක ඇත්තටම ඇත්ත හාමුදුරුවනේ ඔබ වහන්සේ බොහොම පිං තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ruwankumara-d6o
    @ruwankumara-d6o 6 месяцев назад

    ඔබවහන්සේට දී ඝාත ලැබේවා
    මෙවැනි ධර්ම දානය දෙන්න දීකාශ ලැබේවා

  • @maduperera2364
    @maduperera2364 Год назад +3

    බුදු සරණයි හාමුදුරුවනේ

  • @vidanapathirana3005
    @vidanapathirana3005 7 месяцев назад

    එහෙමයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ නිදුක් නීරෝගී වේවා !!! මේ හැම බණ පදයක් ම සැබැවින්ම ඇත්ත.....🙏🙏🙏🙏

  • @thusadanuwansith6203
    @thusadanuwansith6203 11 месяцев назад

    ඔබ වහන්සේට නිදුක්‌ නිරෝගී සුවය ලැබේවා. උතුම් නිවන අවබෝධ වී සංසාරෙන් එතෙර වේවා 🙏🙏🙏

  • @PriyaMohandas-f3b
    @PriyaMohandas-f3b 8 месяцев назад +2

    Jp oba wahanseta godak ස්තුතිවන්ත wenawa saha pin oba wahanseta me wage deshana ahala ape hithata sanaseemak genwata 🙏🙏🙏🙏

  • @nadeekasamanthi5214
    @nadeekasamanthi5214 Год назад +3

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ

  • @NandithaThishara-i3w
    @NandithaThishara-i3w 8 месяцев назад +1

    වටිනවා අපෙ හාමුදුරුවනේ ❤❤❤

  • @ManikeSusantha-ph7ho
    @ManikeSusantha-ph7ho 10 месяцев назад

    තෙරුවන් සරණ යි අපේ හාමුදුරුවනේ සම්පුර්ණ ඇත්ත 🙏🙏🙏

  • @ThushariThushari-bu9lh
    @ThushariThushari-bu9lh 4 месяца назад

    Sadu sadu sadu sadu sadu budusaranai,🙏🙏🙏🙏

  • @Middlemistred-t4e
    @Middlemistred-t4e 5 месяцев назад

    තෙරැවන් සරණයි අපේ හමුදුරැවනේ ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏

  • @IndikaDuminda-k8k
    @IndikaDuminda-k8k 4 месяца назад

    Ane hamuduruwane,.obawahansege Sama Bana padayakmawage mage jeewethayatath samanai Eth kawada Mata hariyaweda kiyala Mata kawadawathma hithaganna godak amaru wewi. 😢 🙏

  • @AsanganiChandima
    @AsanganiChandima Месяц назад +1

    Atta hamuduruwane me ham ban padayakm me wage tawat dewal samajayt dila hodm hod samajayak hadann hit marm widiyt niwenwa Mon prashne hitiyat e ham prashnayakm nati wela yanw ob wahansege me ban pad tik ahuwam

  • @maduperera2364
    @maduperera2364 Год назад +1

    ඒ ක් ඇත්ත හාමුදුරුවනේ තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏

  • @MadushaLakmali-f8b
    @MadushaLakmali-f8b 3 месяца назад

    Ow hamuduruwane me hamadema aththa.. oba wahansege ammatai thaththatai gdk pin labei oba wahansege me sathkriyawa nisa... gdk pin bidunu hith hada ganna karana me pin wadeta..

  • @LataRoshan-hg9zs
    @LataRoshan-hg9zs 8 месяцев назад

    Satty darmaya lokayata phdeli karana penwth utum suwmen whnseta mage namas karya wewa sadu sadu sadu taruwan sarani 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnuradaAnurada-fp7pb
    @AnuradaAnurada-fp7pb 9 месяцев назад

    Mama hama mohothakama hamuduruwane bududahamata anuwa wada karana kenek me dahama godak watinawa sathutuwenne hinawela ,Theruwan Saranayi!

  • @h.l.malani.6278
    @h.l.malani.6278 10 месяцев назад

    සහතික ඇත්ත අපේ ස්වාමීන් වහන්සේගේ දේෂනාව බුදු සරණයි .🙏🙏🙏

  • @DiliniPriyanka-xr5nh
    @DiliniPriyanka-xr5nh 10 месяцев назад +1

    Sadu sadu sadu budu saranae

  • @chandralathajayatilaka7214
    @chandralathajayatilaka7214 Год назад +1

    බුදු සරණ යි

  • @dewuliKusum
    @dewuliKusum 10 месяцев назад

    Watina adahas swameen wahansa.maage namaskaraya wewa sadu sadu sadu

  • @HansiPrem
    @HansiPrem 8 месяцев назад

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ

  • @skateriderwithsithija427
    @skateriderwithsithija427 3 месяца назад

    Saadu Saadu Saadu oba wahanselata maage namaskaraya wewa theruwan saranay namobuddaya

  • @HansaniKumari-y6l
    @HansaniKumari-y6l 10 месяцев назад

    ඇත්තටම ඔබ වහන්සේ හරි 🙏🙏🙏

  • @sunilpremasiri7578
    @sunilpremasiri7578 9 месяцев назад

    ඔබ වහන්සේ ගේ ඔවදන් ගොඩාක් වටිනවා vidio eke music එක කරදරයක්

  • @maduperera2364
    @maduperera2364 Год назад +1

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @dewuliKusum
    @dewuliKusum 8 месяцев назад

    Mage kathawama wage swameen wahansa.sadu sadu sadu....

  • @DulanisenadeeraSenadeera
    @DulanisenadeeraSenadeera 8 месяцев назад

    Obawahansege ban ahanna Shanna asai hith niwenwa hamuduruwne obawahanset theruwan saranai

  • @IndikaKumara-x1e
    @IndikaKumara-x1e Год назад +2

    Teruwan saranai pinawath suwaminwhansa

  • @DeneshSampath-t5t
    @DeneshSampath-t5t 11 месяцев назад +1

    Sadu sadu sadu sadu sadu

  • @DinushaDinusha-j8h
    @DinushaDinusha-j8h Год назад +2

    එක ඇත්ත අපෙ හමුදුරුවනෙ

    • @DinushaDinusha-j8h
      @DinushaDinusha-j8h Год назад

      මන් මෙ මට උන දෙවල් වලින් සසරම එපා වෙලා ඉන්නෙ

  • @User_boy-1
    @User_boy-1 8 месяцев назад

    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @thilinamadushan235
    @thilinamadushan235 Год назад +1

    Maga jewtha aphama vala inna valavaka tamai man maga baluva bohoma pin apha sadu mata hita hada ganna puluvan una

  • @kmaridecg1911
    @kmaridecg1911 7 месяцев назад

    නමෝ්බුදාය🙏🙏🙏🙏

  • @chinthakarangajeewa9702
    @chinthakarangajeewa9702 3 месяца назад

    හාමුදුරැවන්ගේ කටට රත්තරන් දාන්න ඕන හාමුදුරැවනේ .මේ හැම බණ පදයක්ම ඇත්ත අපේ හාමුදුරැවනේ. මටත් එහෙම වෙලා ඉන්නේ. මමත් හැමෝටම උදවු කරන කෙනෙක් හැම අතින්ම එ උනාට කිසිම හොදක් නෑ මට දුකයි ඇයි මෙහෙම වෙන්නේ කියලා . විශ්වාස කරන්න බෑ කවිරැත්ම .

  • @niroshamalkanti4329
    @niroshamalkanti4329 7 месяцев назад

    Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @chandrakanthikumari2849
    @chandrakanthikumari2849 7 месяцев назад

    Theruwan saranai ape hamuduruwane therum ganna puluwan wiswasa karanna puluwan aya koi me loke

  • @neranjilaksala4356
    @neranjilaksala4356 3 месяца назад

    Oba vahanse kiyanna ban sathyay. Ahanna asay. Budu saranay.

  • @Charukadilshan-lm9hy
    @Charukadilshan-lm9hy 6 месяцев назад

    බුදුසරනයි

  • @Nilanthikumari-en5by
    @Nilanthikumari-en5by 2 месяца назад

    Sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @FananduHemale
    @FananduHemale 10 месяцев назад

    Sadu..sadu..sadu..sadu..Theruwan.saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸

  • @sandayaChathu
    @sandayaChathu Месяц назад

    ඒක ඇත්ත එලියෙන් පේන්න තියෙන මූන නෙවෙයි පිටින් තියෙන්නේ 👍👍

  • @LasanthiKodikara
    @LasanthiKodikara 3 месяца назад

    Aka attha ape hamduruwane..

  • @shamashama6281
    @shamashama6281 10 месяцев назад

    Ane.ow.budusaranaii🙏🙏🙏🙏🙏🙏

  • @renukerajakaruna3597
    @renukerajakaruna3597 11 месяцев назад

    Sadu sadu sadu ❤❤❤

  • @DhanushkaDewasingha
    @DhanushkaDewasingha 2 месяца назад

    ❤❤❤❤❤❤❤❤matath mehema Well thiyenawa

  • @PopLive-xl7ce
    @PopLive-xl7ce 6 месяцев назад

    Sadu sadu

  • @AnnThisera
    @AnnThisera 9 месяцев назад

    මමත් ආසයි ඔබ wahansege bana padawalata ඒවා ahannat හැබැයි මම කතෝලික කෙනෙක්

  • @indranihemalatha8628
    @indranihemalatha8628 11 месяцев назад +1

    Sadu sadu sadu matath ohoma une😢

  • @sampatsampat9829
    @sampatsampat9829 Год назад +1

    Namo buddaya

  • @Chamathka-hu8pr
    @Chamathka-hu8pr 7 месяцев назад

    පින් සිද්ද වෙනවා.ඒ බණ පද ටිකට 😔

  • @OmaliMalindi-dj5fr
    @OmaliMalindi-dj5fr 2 месяца назад

    Theruwan saranai hamuduruwane

  • @SithumSathsara-o5b
    @SithumSathsara-o5b 2 месяца назад

    Theruwan sarani oba wahanseta

  • @මදු-ඬ4ඩ
    @මදු-ඬ4ඩ 9 месяцев назад

    Hithata loku sanasumak thiyenne ape hamuduruwane

  • @KolithaVijee
    @KolithaVijee Год назад +1

    actually really agree 🙏

  • @ThamaraIrangani-i9w
    @ThamaraIrangani-i9w 11 месяцев назад +1

    Sadu Sadu Sadu

  • @maduchanu6361
    @maduchanu6361 4 месяца назад

    මන් අද ගොඩාක් තනිවෙලා ඉන්නෙ 😢 මන් මගේ ලග ඉන්නෙ හැමෝගෙම සතුට ගැන එයාලාගේ ප්‍රශ්න වලට මට පුලුවන් විදියට උත්තර හොයලා දෙනවා 😢😢එත් අද මන් ගොඩාක් තනිවෙලා ...මන් වැටෙන්නේ නෑ කොහොම හරි නැගිටිනවා

  • @DammiKarunanayaka
    @DammiKarunanayaka 8 месяцев назад

    Ane ow ape hamuduruwane man harma awanka kenek e nisa hamdama api dukes obwhanseta godak pin

  • @UpekshaMadhu
    @UpekshaMadhu 4 месяца назад

    Podi svamin vahanseta theruwan sarsnai 🙏🙏🙏🙏🙏

  • @ShamaliWijayanthi-m7s
    @ShamaliWijayanthi-m7s 2 дня назад

    අනේ ඔව් ඒක ඇත්ත

  • @avanthishanika
    @avanthishanika 11 месяцев назад +2

    අනේ අපේ හාමුදුරැවනේ හිතේ තියන දුක ටිකක් කතා කරන්ඩ පුලුවන්නමි ලොකු පිනක්

  • @Charukadilshan-lm9hy
    @Charukadilshan-lm9hy 6 месяцев назад

    ඇට,මස්,ලේවලටදැනුනා,හාමුදුරැවනේ

  • @champikaniroshini3589
    @champikaniroshini3589 8 месяцев назад +1

    අනේ අපේ හාමුදුනේ මම ඉන්නෙ කුවට්වල මම එක්ක තව ඉන්වෙ ගෑනු කේනෙක් එයා මට හරියට වෙනස් කම් කරනවා මට කන්නවත් දෙන්නැ මම හැම දුක්කම විදින්නෙ මගෙ දරුවා හින්දා මොකද එයාව එයාගෙ තාත්තා දලා යද්දි එයාට අවුරුද්දයි මට කරන්න දෙයක් නැති හින්දයි එයාව මගෙ අක්කාට දිලා රට අවේ අපේ හාමුරුව කියන බන අහලා තමයි මම හිත හාදා ගන්නෙ ඔබට පිංන් බුදු සරනයි

  • @samankumara2523
    @samankumara2523 Год назад +2

    අපේ හාමුදුරුවනේ ඇයි මංආදරේ කරන කෙනා හැම වෙලේම පොඩි වැරද්දකටම මට නරක වච නෙන් බයින්නෙ ඒ කොහොම උනත් මම මගෙ පෙම්වතාට කියා ගන්න බැරි තරමට ආදරේයි 😢😢😢😊😢

  • @ayeshahansani2163
    @ayeshahansani2163 Год назад +1

    🙏🙏🙏🙏🙏🙏❤❤

  • @priyanthalal6926
    @priyanthalal6926 Год назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @imeshakumaridissanayaka693
    @imeshakumaridissanayaka693 3 месяца назад

    Oba wahanseta godaaak pin me dena upadeswalata

  • @UdeniKosum
    @UdeniKosum 8 месяцев назад

    Aetha kiyala,awanka wenna gihin mamath ada wachana godak ahanawa .aeth mama taraha na.ape hamuduruwane 😢

  • @see448
    @see448 6 месяцев назад

    🙏🙏🙏
    🙏🙏🙏
    🙏🙏🙏

  • @MyLife-qj8kl
    @MyLife-qj8kl Год назад +1

    🙏🌼

  • @inokachathurangani2579
    @inokachathurangani2579 Год назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ThariduLakshan-o9p
    @ThariduLakshan-o9p 4 месяца назад

    Pinwath suwamin wanse desana karana ban puduma sansimk hithata oba wahase dirgausa lbewa thwa thwath minsuneg hith suwapath karanna

  • @NadikaShiranthi-gk5cw
    @NadikaShiranthi-gk5cw Год назад +1

    🙏🙏🙏🙏