බලන්නකෝ මේ පුද්ගලයා කොන්දොස්තර රැකියාව කරන්නේ ඇයිද කියලා.

Поделиться
HTML-код
  • Опубликовано: 30 янв 2025

Комментарии • 114

  • @leelaperera1700
    @leelaperera1700 2 года назад +25

    ඇත්තක් නම් ඉතා හොඳයි. කොහොම උනත් මේ විදිහට අමාරුවෙන් ගොඩ ගිහින් දැන් බිලියන පතියො වෙලා ඉන්න කීප දෙනෙක්ම ලංකාවෙ ඉන්නවා.

  • @udithadesilwa8558
    @udithadesilwa8558 2 года назад +15

    ඉතාම අර්තවත් කතාවක්
    හොද අදර්ශයක් සමාජයට ...

  • @hesanidisalya
    @hesanidisalya Год назад +34

    ඉතාමත් වඩිනා කතාවක් ගොඩක් දෙ ජිව්තෙට එකතු කර ගතා ස්තුති ඔබට 🙏

  • @Lath-q2t
    @Lath-q2t 2 месяца назад +3

    ඉතාම වටින කතාවක් කට හඩත් අහන් ඉන්න ආසයි ජිව්තේට වැදගත් පාඩමක් ආයෙමත් එන්න මෙවන් දෙයක් අරන් එතෙක් දලදා සමිදු පිහිටයි

  • @kudamanike1443
    @kudamanike1443 2 месяца назад +7

    ගරැකලයුතු චරිතයක් බුද්ධි යෙන් වැඩකරන උත්තමයෝ දලදා පිහිටයි ,

  • @upulasanka7227
    @upulasanka7227 3 года назад +12

    Niyami ft ඔබට දළදා සමිඳුන් පිහිටයි

  • @shanthapeiris1559
    @shanthapeiris1559 2 месяца назад +3

    ඉදිරිපත් කිරීම ඛෙහෙවින් ම ආකර්ෂණීය යි. ඒ වගේ ම දුන් පනිවිඩයත් ඉතා වැදගත් ය.

  • @chandrikaa958
    @chandrikaa958 3 года назад +10

    🙏🙏🙏❤️❤️❤️ නියම කතාව

  • @dulanjalikumari3747
    @dulanjalikumari3747 3 года назад +24

    ඇත්ත කතාවක්නම් ගොඩක් හොදයි....

  • @nimalperera4801
    @nimalperera4801 3 года назад +14

    නියම චරිතයක් ආඪර්ෂ. මනුෂ්‍ය යෙක්. ජය වේවා. තෙරුවන් සරණය්.

  • @SamanJayaratne-b6d
    @SamanJayaratne-b6d 3 месяца назад +4

    Excellent ❤❤❤

  • @Trex_2007
    @Trex_2007 3 месяца назад +3

    ගොඩක් වටින කතාවක් ජීවිතේට ❤

  • @RaviPrasanna-x1y
    @RaviPrasanna-x1y 2 месяца назад +22

    මොලෙ ඇති එකෙක් වගෙ ... තාත්තගෙන් පස්සෙ මාස් 6ක් දුවන්න වෙන්නෙ නැ නැත්නම් ..මම උනත් දෙන්නෙ නැ මගෙ දරුවන්ට එකපාරට බිස්නස් එක...මම එයාල මුලින්ම පිට තැන්වල වැඩට දැම්ම..පියන් වැඩෙන් පටන් ගන්න...කඩෙ යවලත් තිබුනා..එත් මම කීවෙ කමක් නැ ඉගෙන ගනින් මුල සිට වැඩ කරන්න කියල දැන් නම් degree එකක් කරනව දෙන්නම අයෙම එයාල එනවනම් මගෙ ව්‍යාපාර ය තුලත් මුලින්ම කඩෙ යන්න දෙන්නෙ...මුල දන්න එකාව තම්බන්න බැ..ඒකයි රහස

    • @cute_boy7934
      @cute_boy7934 2 месяца назад +1

      ඔයාගෙ ව්‍යාපාරය මොකක්ද?

  • @prabakumarihamy5744
    @prabakumarihamy5744 3 года назад +2

    Shaa niyamaine.potha pathen igena gannawa wagema athdakimen igena ganna godak de thiyenawa.

  • @NimaliKusum
    @NimaliKusum 2 месяца назад +1

    බුදු සරනයි පුතේ ❤❤

  • @Ajith.DeepaJayasingha
    @Ajith.DeepaJayasingha 3 месяца назад +4

    !!! සාදු 🙏🤲💕😢😭👍 SUPERE ❤GODAK

  • @shamleedipika9979
    @shamleedipika9979 2 месяца назад +2

    ඔහු උතුම් මිනිසෙකි මේ මහපොලොවේ,,,දිරියෙන් ජයගන්න,

  • @ridmatharangani2401
    @ridmatharangani2401 3 года назад +3

    Meka aththa nam niyama kollek suba gaman

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 3 года назад +9

    නියම ලස්සන කතාව දැන්ගන්න ලැබීම සතුට ක්.

  • @jayanthasenevirathna3750
    @jayanthasenevirathna3750 3 года назад +15

    පතපොත වැරදිය, මා කියන්නෑ. නමුත් ඊට ඉහලයි ඔහු අනුගමනය කරනලද ක්‍රමය .

  • @fleelinghaal6000
    @fleelinghaal6000 2 года назад +1

    aniwa ekenma 👍 great 👍 super ♥️💚💚

  • @RanjithDisanayaka-y8v
    @RanjithDisanayaka-y8v 2 месяца назад +2

    ඇත්ත සමාජයට හූගක් වටින විඩියෝළුක

  • @krishanthijayaweerage2300
    @krishanthijayaweerage2300 23 дня назад

    Theruwan saranai

  • @andreasandrea9397
    @andreasandrea9397 2 месяца назад +2

    ❤❤❤❤❤❤❤🙏🙏🙏

  • @Nisangatheekshani
    @Nisangatheekshani Месяц назад +1

    දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම ජීවිතයට ඇතුළු කර ගත්තෙ නැත්නම් ගොඩ ගහන ධනයෙන් පලක් නෑ

  • @chaturamadushan85
    @chaturamadushan85 2 месяца назад +2

    👍👍💙💙💙

  • @SudeshNanayakkara-x8p
    @SudeshNanayakkara-x8p 3 месяца назад +3

    Wow harim Adambarai, kiyanna wachana nha, Ela. Ela, Ela Budusaranai

    • @ricvibesinc1
      @ricvibesinc1 2 месяца назад

      Aniwaren hambawenna onay anagathaya buiseness development sandha...

  • @nivahanaconstruction640
    @nivahanaconstruction640 3 года назад +7

    ඇත්තනම් හොදයි.ආදර්ශ ඊට වඩා වැදගත්

  • @sankasavidu8191
    @sankasavidu8191 2 года назад +1

    💖👍niyamai aiye oya

  • @suranganimanike7152
    @suranganimanike7152 2 года назад +2

    Anunge dewal hora kanawata wada watinne thamange dadiya mahansiyen hambakaraganna dewal eka ඇත්ත දුප්පත් උනත් posath උනත් ape lebema api බාරගන්න ona eka ඇත්ත

  • @SaSs-o1n
    @SaSs-o1n Месяц назад +2

    කථාවටත් කියනව කරුමෙට කකුල් නෑ කියල.

  • @nanapitta3124
    @nanapitta3124 2 месяца назад +1

    සංසාර්‍ෙ පව .එම පව ඟෙවෙනකම් ඔය වගේ තමයි

  • @seetharanjani-h1n
    @seetharanjani-h1n Год назад +9

    සහො. ඔයහගෙ කත ලස්ස්නෛ අනික කියවේම අහන් ඉන්න ආස විදියට කත කරනව බුදු සරන්සි

  • @marieruth104
    @marieruth104 3 года назад +2

    Ara kiwa wage athth nam hoda oluwal lankawe horakamata palaweni thana nisa thamunge deta thamunma bahala pinna ganna eka hodai ewagema hoda daruwek adambarai jayawewa jesu pihitai

  • @palithadharmasooriya9784
    @palithadharmasooriya9784 3 года назад +1

    Great achievement

  • @deenanadeeshani-ur9zj
    @deenanadeeshani-ur9zj Год назад +1

    ❤❤❤❤❤❤❤

  • @sandiyakusum8433
    @sandiyakusum8433 3 года назад +1

    Aththenma harima sathutui mewage puthek gana

  • @nipungamage7333
    @nipungamage7333 3 месяца назад +2

    Samarasinha jet lain bas ❤️❤️❤️

  • @jeewanvimukthi9763
    @jeewanvimukthi9763 3 месяца назад +5

    කතාව විදියටනම් සමරසිංහ වෙන්න ඕනි ,JET LINER ❤❤❤❤

  • @thilakdasanayaka5852
    @thilakdasanayaka5852 3 года назад +4

    සත්‍ය කථාවක්ද ගොතපු කථාවක්ද දන්නෙ ප්‍රකාශයා පමණයි සුභ ගමන්...ඔබට

  • @sriyanihegoda9178
    @sriyanihegoda9178 3 года назад +2

    අැත්ත නම් පට්ට

  • @wasanaboxing
    @wasanaboxing 23 дня назад

    ඇත්තටම ද

  • @chinthakamahesh1993
    @chinthakamahesh1993 3 года назад +16

    බොරුවක් උනත් ඇත්ත වගේ කියනවා සුබ ගමන් බ්‍රෝ

  • @asokakularathne5653
    @asokakularathne5653 2 года назад +1

    💐💐💐💐💐💐

  • @ruwannanayakkara6018
    @ruwannanayakkara6018 Месяц назад

    This is true. He is my friend.

  • @hdk3204
    @hdk3204 3 года назад +11

    තව එකබොරුවක් කියන්න මුන් බොරු විදිනවා

  • @samandissanayaka2767
    @samandissanayaka2767 3 года назад +1

    🙏🙏🙏🙏🙏👍👍👍

  • @nelithvideos2189
    @nelithvideos2189 3 года назад +4

    Ekata හොඳටම පිස්සු ඇති එකයි ,

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 2 года назад +1

    Supiri kollek ala ohoma kolo thama ona

  • @KavinduDulshan-pj7og
    @KavinduDulshan-pj7og 3 месяца назад +2

    පුළුවන් නම් බස් එකේ නම කියන්න කෝ අපිට තමයි මාතර කොළබ මාතර සමිතියේ වැඩිම බස් තියෙන්නේ මේ පුද්ගය අදුනගන්න ආසයි ❤️

  • @jaga7459
    @jaga7459 3 года назад

    Patta.

  • @wsnwsaroja1880
    @wsnwsaroja1880 3 года назад +5

    😄👍විභාග 100ක්‌ විතර කරාල පුහුණුව අවුරුදු ගණනාවක් කරා වගේ

    • @sirimaaberathna8886
      @sirimaaberathna8886 2 года назад

      ඇත්තටම ඔබ හරි පුතේ.මොන උපාධි තිබුණත් වැඩක් නැ බුද්ධියක් සහ ප්‍රායෝගික නැත්නම් . බුදුසරණයි .

  • @wasanthapradeep3734
    @wasanthapradeep3734 3 года назад

    👍👍👍

  • @sldilan9232
    @sldilan9232 2 месяца назад

    ❤😊

  • @piumivitanage9949
    @piumivitanage9949 3 года назад

  • @CoCo-kn7rg
    @CoCo-kn7rg 3 года назад

    👍👍

  • @sansab5120
    @sansab5120 3 года назад

    niyama charithayak ...

  • @rreta7930
    @rreta7930 3 года назад +2

    අනේ මන්දා අර්කිවවගේ කත්වනම් හරිම ලස්සනයි ඇත්තක්ද

  • @disanayakachathuranga5416
    @disanayakachathuranga5416 3 года назад

    Ane lassana surangana kathawak

  • @alamtr8220
    @alamtr8220 3 года назад

    Weldon bro

  • @drenterprises613
    @drenterprises613 2 года назад

    Patta porak ...

  • @GayanMadusanka-x9e
    @GayanMadusanka-x9e Месяц назад

    3:05

  • @sanathacomm9880
    @sanathacomm9880 3 месяца назад

    Hoda nirmanayak.....

  • @gayanflaaxz.1060
    @gayanflaaxz.1060 3 года назад

    Athaknam supiri porack

  • @tonyhassanparker2559
    @tonyhassanparker2559 2 месяца назад

    👍👍👍👍❤

  • @hemamaliranawake8663
    @hemamaliranawake8663 3 года назад

    💯

  • @disneymmd8875
    @disneymmd8875 3 года назад +1

    1st..woooow

  • @bandara6328
    @bandara6328 3 года назад +1

    නියම පොරක්❤️❤️❤️❤️❤️❤️

  • @NishadPathirana
    @NishadPathirana 7 месяцев назад

    aniwa

  • @buddhidilshan7418
    @buddhidilshan7418 3 года назад +1

    යකෝ ඒක... සිරා සිද්ධි ඕවා හැබැයි ගසා කන ඵක බස් වල උන්

  • @RameshBandara-e1f
    @RameshBandara-e1f 27 дней назад

    කෙබරයක් නෙවෙයි නේද 😁😁😁

  • @apatapenenaapa............515
    @apatapenenaapa............515 3 года назад +3

    කථාව අගෙයි.....මහන්සියයි, සූරා කෑමයි එකට ගිහින් ඇති......

  • @mishel5218
    @mishel5218 3 года назад

    Uphasatmakwa hitanna apa ,adiya idane hama dayakma karanna ona,atakota anit aunta rawm karnna ba,,

  • @sunijayasinghe1948
    @sunijayasinghe1948 3 месяца назад

    Meya attaknam ema puta ita dairyawantha daruwek. Hondata igenagena nihatamaneeva samajaya gana danuwathwena haty ithamath apurui. Kollo umbata thathage danaya penva
    Balaya.penva apuruweta tibuna
    Dan aye vage
    Niyama minisa nagitinne kohomade yanne saksidakse
    Pahadili kala me samajayate.
    Numbeta theruwan saranai pithe.

  • @nethminethmi459
    @nethminethmi459 3 года назад +1

    මේක ෆ්බ් තිබ්බා දැන් සති 2ක්‌ විතර

  • @lathalani2485
    @lathalani2485 3 года назад

    Aththatma daruwo hoda daruwek adambarai oya wage daruwek

  • @mallikamendis1430
    @mallikamendis1430 3 года назад

    Kathwa. Sahatik. Attanam. Jays. Wewa

  • @ruwankumara1393
    @ruwankumara1393 3 года назад +1

    නියම මොලේ

  • @kalumpriyashantha2870
    @kalumpriyashantha2870 3 года назад

    aniva

  • @amilasandaruwan4360
    @amilasandaruwan4360 2 года назад

    Adinna pubbaka

  • @warsil3735
    @warsil3735 2 месяца назад

    Tax evasion , ekko hwroine game eka, drugs bus eke tradnport karanawada kiyala balanna wei

  • @pushpa7460
    @pushpa7460 3 года назад

    😭😭😭😭😭

  • @thuwansaheed6726
    @thuwansaheed6726 2 года назад

    Golayatai driver rupiyal seeyyata vissak padi gewanawada dawasata peya 17 .. 18 weda humbadena humbama hithala balapan buruwo

  • @samithhdt1997
    @samithhdt1997 3 года назад

    Saman edirimuni mahaththayath hollman wenawa me pitapath dekala😂🤭💪

  • @SumithRaweendra
    @SumithRaweendra 2 месяца назад

    ඔබ vennekuta ගෙඩිය පිටින්ම රටක් baradiyaheky.

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs 3 года назад +1

    Okamma horu a enna atta wanna ona

  • @AsokaJayalath-o6n
    @AsokaJayalath-o6n 2 месяца назад

    Ane palayan yanna

  • @විදුමිණViduminaEducation

    ❤️❤️❤️

  • @prabhatheranga2739
    @prabhatheranga2739 3 года назад

    Paka thama

  • @anojababilathenna169
    @anojababilathenna169 Год назад

    Malli oyate ts bs paresamn

  • @yasanthasurawera3927
    @yasanthasurawera3927 3 года назад

    😂😂😂

  • @ChamindaPrasad-s8h
    @ChamindaPrasad-s8h 3 месяца назад

    Salli thiyenna oni thamay eth merenne kiyala hithan inna minissu

  • @walkukula5115
    @walkukula5115 3 года назад

    Okata thama kollo karume kiyanne rajek wage Inna puluwan nikan ballek wage duk vidinawa karapu paw thamath gewanawa sobawadarmayen dena daduwam mewa

  • @ranjanpremathilaka8696
    @ranjanpremathilaka8696 3 года назад

    Pudumai ath aththai rata bara denna one charithayak neda

  • @RavinduNisshanka
    @RavinduNisshanka 3 месяца назад

    Ou oka eththa katawak

  • @nilanthihettiarachchi5510
    @nilanthihettiarachchi5510 3 года назад +2

    හරි පුදුමයි

  • @judeperera3169
    @judeperera3169 Год назад

    Mona ponnayekda muuu...

  • @indikasampath3424
    @indikasampath3424 Год назад

    Boru kiyanna apa Yako hens vadi

  • @Walking_inspire
    @Walking_inspire 3 года назад

    Meka boruwak newei atta kthawak

  • @supunudayanga-kf9lw
    @supunudayanga-kf9lw 2 месяца назад

    Ane pala hutto yanna boru katha nokiya