NPP එකෙක්ට ගැහුවොත් රිටන් එක දෙන්න බහින්නෙ සෙට් එකම එක මිටට - විපක්ෂයට හික් ගෑවුණ NPP Power

Поделиться
HTML-код
  • Опубликовано: 21 дек 2024
  • වැඩිම පිරිසක් නැරඹූ මෙවැනි සුපිරිම වීඩියෝ මෙන්න
    1.එකෙක්ට කොන්දක් තිබුනෙ නෑ ඒත් අද සේරම චන්ඩි - විපක්ෂයම left වූ හැටි
    • එකෙක්ට කොන්දක් තිබුනෙ ...
    02 - කිව්ව බොරු අද පැලවෙනවා මේවට උත්තර දෙන්න - රංජිත් #සමන්ත විද්‍යාරත්නට යකා වැහෙයි edit නොකරපු වීඩියෝව
    • කිව්ව බොරු අද පැලවෙනවා...
    03 - ඕයාලා සලකපු හැටි රටම දන්නවා - රිෂාඩ් සහ නාමල් දෙන්නම හාන්සි කල හදුන්නෙත්ති
    • ආර්ථිකය හදන හැටි කියන්...
    04 - ආර්ථිකය හදන හැටි කියන්න ආ නාමල්ට - නලින් හේවගේ දවල් තරු පෙන්වයි
    • ආර්ථිකය හදන හැටි කියන්...
    05 - ‍රෝහිත මට්ටු කල නියෝජ්‍ය ඇමති - NPP සුපිරි බුලට් මේව දැන් වත් විපක්ෂයට තේරෙයි
    • ‍රෝහිත මට්ටු කල නියෝජ්...

Комментарии • 259

  • @u.b.n.upananda2234
    @u.b.n.upananda2234 2 часа назад +46

    රට කාපු හැත්ත බබා පාට් දාන්නෙ නැතිව අහගෙන හිටපල්ල

  • @pradeepjayasinghe2238
    @pradeepjayasinghe2238 4 часа назад +39

    මේ විපක්ශේ හැතිකරේ රටට විහිලු සපයනවා.ආන්ඩු පක්ශේ ඉද්දී ඔහේ ඉදලා දැං එනවා රට හදන හැටි කියන්න

    • @kumariperera236
      @kumariperera236 2 часа назад

      අප්පටසිරි හරියට හරිනේ

  • @JagathJayasinghe-z4p
    @JagathJayasinghe-z4p Час назад +7

    රට උලාකාපු තිරිසනුන්ට මොන උත්තරද ?මෙච්චර කල් කරපුවේ ප්‍රතිපල තමයි මේ ලැබෙමින් තියෙන්නෙ.

  • @Cmadhushan0701
    @Cmadhushan0701 4 часа назад +14

    විකක්ශෙට ගියාම තමා මුන්ට රට ගැන දුක හිතෙන්නෙ 😂😂🎉

    • @roselanka9004
      @roselanka9004 4 часа назад +1

      හොරාකන්න නැතිනිසා

  • @TPDarmapala
    @TPDarmapala 4 часа назад +8

    මුන්ට ඒ කාලේ ඔච්චර කැක්කුම තිබ්බේ නෑනේ.....තනිකර ඊර්ෂ්‍යාව.....අනුර මල්ලිට ජය වේවා....

  • @deepawijeratne2861
    @deepawijeratne2861 Час назад +4

    විපක්ෂයේ හොර නඩේ ට මොකට.උත්තර දෙනව ද?me පාර්ලිමේන්තුවේ සත්තු වගේ හැසිරෙන එවූn හැසිරෙන විදිහ උගන්වන්න .රට හරියට keruva nam අද රටට මෙ විනාශය වෙන්නේ නැහැ .

  • @manusatharana6982
    @manusatharana6982 4 часа назад +8

    බිමල් නම් මරු ඈ ❤

  • @roshandanushka5840
    @roshandanushka5840 3 часа назад +12

    ආන්ඩුවේ ඉන්නකම් නිදාගෙන හිටපු උන් දැන් පොරවල් වෙන්න හදනවා..උබල පාර්ලිමේන්තු එවපු උන් පවු

  • @PadmiVidanagamage-rm9fw
    @PadmiVidanagamage-rm9fw 5 часов назад +9

    හොරාකාපුව වමා😂😂🎉🎉කරණ😂😂කොට
    උගුරු කැඩෙයි.ලෙ රහ දැනෙවි.

  • @AsankaGeeganage-x7o
    @AsankaGeeganage-x7o 5 часов назад +8

    විපක්ෂයේ උන් හීනෙන් දැන් නැගිටලා වගේ ප්‍රශ්න අහන්නේ...

  • @sumudukumudika
    @sumudukumudika 6 часов назад +5

    ඒක නම් සුපිරී..❤❤❤❤❤❤❤❤

  • @nilukank3564
    @nilukank3564 35 минут назад +6

    විපක්ශෙ ඕනම නෑ . මේ හරක් තප්පුලනවා අහන්නත් අප්පිරියයි.

  • @fernandochamarywarnakulasu8066
    @fernandochamarywarnakulasu8066 3 часа назад +7

    විපක්ෂයේ කාලකණ්ණි ඇත්තටම රටේ.අවශ්‍ය තාව වෙනුවෙන් නෙවෙයි තපුල්ලන්නෙ.රජය අපහසුතාවට පත් කරන්න කියලා හොඳට තේරෙනවා නොදකින් කාලකණ්ණි ..😜😜

  • @TPDarmapala
    @TPDarmapala 4 часа назад +5

    හරකුන්ට මොලේ කියනවද අනුර මල්ලි අපි ඉවසල අපේ ගමන යමු.....

  • @d.m.thilakarathna8710
    @d.m.thilakarathna8710 4 часа назад +5

    පහුගිය ආණ්ඩු කාලෙදි මේ තරමට ප්‍රශ්න කරන්න දුන්නද ?, ඇයි චන්ඩි පාට් වලට යටවෙන්නේ, අපට පේන්නේ ආණ්ඩුව නෝන්ඩි ලෙවල් එකට දාල මඩවන්න වෑයම් කරනවා.

  • @asokaudugama2646
    @asokaudugama2646 3 часа назад +6

    විපක්සෙ හැත්ත බබා හම්බවෙන්ඩ කලින් කිරි පොවන්ඩ ලෑස්ති වෙනව

  • @buddhikapeiris8794
    @buddhikapeiris8794 38 минут назад +3

    මේ විපක්ෂෙ ප්‍රශ්න අහන 😂😂එකා මොන දිල්ලියෙ එකෙක් ද😂😂😂

  • @s.aperera2558
    @s.aperera2558 5 часов назад +8

    කලින් රජයේ උන් හරිම සාදාරනව වැඩ කලද ?

  • @nayanalakshitha9910
    @nayanalakshitha9910 3 часа назад +6

    විපක්ෂයේ උන්ට දෝශාභියෝගයක් ගෙනල්ල ගෙදර නවත්තන්න

  • @AmalChamaka
    @AmalChamaka Час назад +2

    නියමයි නලින් සහොදරයා 💖🧭💖🧭💖👽

  • @yamunasamarasinghe824
    @yamunasamarasinghe824 2 часа назад +8

    විපක්ෂයෙ 64න් බාගයක් ඊලග චන්දෙන් ගෙදර

  • @nilukank3564
    @nilukank3564 37 минут назад +3

    ආන්ඩුවට බල්ලො බුරනවා. බල්ලන්ගේ හැටි තමයි ඔය. 😂😂😂😂😂 වෙන මොනව කරන්නද උන්.

  • @samanthilak9180
    @samanthilak9180 4 часа назад +7

    ඔයහොරුන්ට ගූ ගහල එලවපියව්

  • @bufflehouse1765
    @bufflehouse1765 4 часа назад +4

    මුන්ට විශ්වාසභංග ගෙනල්ලා එලවන්න බැරිද.

  • @SumithraGamage-xr8sj
    @SumithraGamage-xr8sj 5 часов назад +6

    මාලිමාව ව.කියන්නේ.සහෝදර යෝ❤ ම

  • @sanjeewapol
    @sanjeewapol 2 часа назад +6

    කාල කාල තවත් කන්න දගලන විපක්ශයේ කියන තොත්ත බබාල හැත්තට හෙන හතම ගහපන්.

  • @MusicSampa94
    @MusicSampa94 3 часа назад +5

    විපක්ෂයේ ඉඳන් ප්‍රශ්න අහන එකා... උන් කොරලා තියෙන්නේ අවුරුදු 75 තිස්සේ.. මොලයක් තියෙන එකක්ද වු

  • @Sithijasahan-z6e
    @Sithijasahan-z6e 3 часа назад +6

    විපක්ෂයෙ ඉන්නෙ විශේෂ අවශ්‍යතා සහිත මන්ද මානසික පුද්ගලයන්

  • @praboddarmasiri5844
    @praboddarmasiri5844 4 часа назад +3

    අනේ විපක්සේ 😂

  • @priyangasampath7796
    @priyangasampath7796 42 минуты назад +1

    අහගෙන ඉන්න පුළුවන් වෙන්න ඕනේ උගත් බුද්ධිමත් නීතිගරුක විපක්ෂයේ මංත්‍රී තුමංලා❤

  • @rathnasiriperera5717
    @rathnasiriperera5717 3 часа назад +4

    පසුගිය රජයන් කාලේ වී ගබඩා ටික විකුණන් කාලා විනාශ කරපුව අමතකද🎉

  • @upaliwarnakula6333
    @upaliwarnakula6333 4 часа назад +4

    අමු ගවයා ඇ 😂😂😂😂😂..

  • @SS-of1eo
    @SS-of1eo 3 часа назад +5

    මෙච්චර කාලයක් ආන්ඩු වල ඉඳගෙන පිස්සු කෙලලා දැන් එනවා අහන්න හරියටම කොහොමද කරන්නේ කියලා....සල්ලි කොහෙන්ද එන්නේ, සහතික මිලක් දෙනවද.....අම්මගෙ රෙද්ද තමයි කියලා කියන්න තියෙන්නේ.

  • @pawana3357
    @pawana3357 Час назад +2

    විපක්ෂයේ ඉඳගෙන , බුරන්නෙ මේ මොනවද? 76 ක් කාපු හැතිකරෙට දැන් ඉවසුම් නැහැ , උන් බයවෙලා ඉන්නෙ npp එක රට ටිකෙන් ටික ගොඩගන්න විදිහට . ❤️💪

  • @rathnabandadasanayaka
    @rathnabandadasanayaka 4 часа назад +4

    තොපිට තොපෙකාලෙ මේ ප්‍රශ්න මොනවත් තිබුණෙ නෑනෙ.මේ විපක්ෂ හරක් මොනවට මේ පාර්ලිමේන්තුවට එවුවද මුන් නැත්තම් පාර්ලිමේන්තුව කොච්චර ලස්සනද

  • @englishspeakingcourse2001
    @englishspeakingcourse2001 3 часа назад +5

    වගකීමක් තියෙන්නෙ npp වලට විතරයි

  • @karunarathnabandara7480
    @karunarathnabandara7480 2 часа назад +6

    නරි හූ කියනව අැහෙනව.හැසිරෙන විදිය npp එකෙන් ඉගෙන ගන්න.

  • @මංගලපෝරුඅෂ්ඨක

    ඉවසීම හොදයි අපි කුරුණෑගල නාමල් මහත්තයා බිමල් ස්ර් නියමයි කියපු වදන

  • @tharakagunarathne4172
    @tharakagunarathne4172 3 часа назад +6

    විපක්ශෙ බල්ලොන්ට ඕනෙ මේ ආන්ඩුව වට්ටන්න. ජනතාව වෙනුවෙන්, රට වෙනුවෙන් කතාකරන්න තියෙන වටිනා කාලෙ මුං කනව.

  • @Janka-c9f
    @Janka-c9f 4 часа назад +4

    ඕකට කියන්නෙ ඕඩියන්ස් එක චූන් කරනව කියල. කපල අයින් කරන්න ඕන උන් කොනිත්තල සතුටු වෙනව...

    • @samanthilak9180
      @samanthilak9180 4 часа назад +1

      උන්ට ඉතිං වෙන කවුරුත් නොවෙයි ඕකුන් බදින කොට ලමය ගෑනිගෙ බඩේ ඒ අර සාටක කාරයො කෙලල

  • @GayanthaPeiris
    @GayanthaPeiris 3 часа назад +3

    😂😂😂විපක්ෂය 😂😂😂

  • @DilrukshiAmith
    @DilrukshiAmith 4 часа назад +5

    Npp jaya wewa

  • @imeshkotuwewatta8869
    @imeshkotuwewatta8869 3 часа назад +5

    අනේ 🐂 විපක්ෂය

  • @rajeshrodrigo3767
    @rajeshrodrigo3767 2 часа назад +9

    හාල් ඕන තරම් තියනව බං වැලිසර ආර්ථික මධ්‍යස්ථානෙ, ඇවිල්ල ගනිං. බොරුවට ආණ්ඩුවට බනින්නැතුව, දේශපාලන හිගන්නො

  • @ajithchandana4957
    @ajithchandana4957 Час назад +3

    අර ගැනියෙක් එක්ක ගහ හත්ත ලොන්තය කව්දබන් මුට චන්දේ දිපු ගවයෝ

  • @NandaHapugoda-gz5cj
    @NandaHapugoda-gz5cj 42 минуты назад +2

    Eka පැත්තකින් ,විපක්ෂ yak onnema na, හරියට කරදරයක් be

  • @rohinlliyanage2244
    @rohinlliyanage2244 3 часа назад +6

    විපක්ෂයේ හැත්ත මැරිලා ඉපදිලා වගේ .නොදකිං

  • @Rathnayaka-s2b
    @Rathnayaka-s2b 4 часа назад +3

    විපක්ෂයක් තියනවද බන් 😂😂😂😂😂😂😂😂😂

  • @teriejames5211
    @teriejames5211 Час назад +2

    එක පෑන් පාර ගහගන්න බැරි උනානෙ තාම. කටේ නරි වාදම් ආන්ඩුව

  • @VijithaSamankumara
    @VijithaSamankumara 3 минуты назад +1

    මාර විනයක් තියන පක්සේක කමෙනටි

  • @AntonyRatnapala
    @AntonyRatnapala 2 часа назад +4

    No more funny drama with N,P,P Be careful

  • @rohanjayasinghe1169
    @rohanjayasinghe1169 4 часа назад +4

    Thopi vpakshaya , උඹලා නේද එක එක ආණ්ඩුව la මැති ඇමති kam දැරුවේ , එතකොට ubalata ඔය dankiyan දේවල් තේරුණේ නැද්ද

  • @Susila-je1fs
    @Susila-je1fs 3 часа назад +4

    බල්ලො පොරකනකොටත් ඔයවගේ අප්පිරියයි. කතා කරන විලාසය. මහජනතාවට ආදරේබව දැන්නෙ තේරෙන්නෙ අනේ අපොයි.

  • @deepalgunarathna2584
    @deepalgunarathna2584 Час назад +5

    ව්පක්සෙ ඉන්න කාලකණ්ණි නැවතත් කුනුහරුප කතා කරලා කාලය කන්න ආපු කාලකන්න්

  • @manjulasiriwardana
    @manjulasiriwardana 4 часа назад +3

    කවුද මු මුට ඡන්දය දුන්නෙ කවුද ජන්දය ගම්පහ හරක්

  • @manojrajapaksha1492
    @manojrajapaksha1492 2 часа назад +6

    විපක්ෂෙ වුන් දියුණු රටක්නෙ බාර දුන්නේ ..

  • @MN-MR
    @MN-MR 21 минуту назад

    ආණ්ඩුව මැදිහත් වීම නිසා තමයි පාලන මිලක් දැම්මේ, පහු ගියා කාලේ, කොච්චර වෙනස් කරාද. ඇත්තටම ගොවියෝ ගැන හිතුවේ නෑ බුරපු එකෙක්වත් පහුගිය කාලෙම 😂😂😂😂

  • @antonkeel-p5z
    @antonkeel-p5z Час назад +1

    Can't we use Trincomalee oil tanks as Cylos?

  • @KithsiaKuma
    @KithsiaKuma 4 часа назад +3

    බිමල්
    තියන්නෙ මොලෙන් කතා කරන දෙයක්

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 7 минут назад +1

    විපක්ෂයේ එවුං කතා කරන්නේ...හරියට උං..භාන්ඩාගාරයේ සල්ලි තියලා ගිහිල්ලා වගේ..... දැනුයි පරයන්ට ජනතාව ගැන ආදරයක් හිතිලා තියෙන්නෙ ...කාලකණ්නි හැත්ත ...

  • @janakisuranjani9592
    @janakisuranjani9592 3 часа назад +6

    අපි ලබනපාරත් මාලිමාවට

  • @chapalakshani6237
    @chapalakshani6237 4 часа назад +2

    Wipakshe aya den patta adarei ratata🤪

  • @IndraniBandra
    @IndraniBandra 4 часа назад +3

    Vepaksa..40..halparuvo..😂gonnu😢😢😮

  • @ravindu562
    @ravindu562 3 часа назад +4

    විපක්ෂයෙ උන්ටික මුල්ලේරියාවට යවල treatment කරන්න , නැත්නම් මුන් ගොන් ප්‍රශ්නව අහනවා විතරයි රට හදන දෙයක් කතා කරන්න දෙන්නේ නෑ

  • @maliwijesuriya7707
    @maliwijesuriya7707 47 минут назад

    විපක්ෂය පරණ ජරා වැඩසිටි කරන්න හදන්නෙ.

  • @sanjunuwan2513
    @sanjunuwan2513 4 часа назад +2

    Me pisso parliament euwa minissunta pissu.
    Jayawewa jvp ❤❤❤❤

  • @sahardeensourjah4146
    @sahardeensourjah4146 3 часа назад +2

    Npp jayawewa anura saho

  • @menakarajapaksha62
    @menakarajapaksha62 Час назад +2

    Me කතානායක හරි යන්නේ නැහැ , මිනිහා ta kan ඇහෙන්නේ th නැහැ

  • @sampath3324
    @sampath3324 3 часа назад +1

    haal walata mila niyama kara wagema tiyei habai

  • @AvishkaSadakelum
    @AvishkaSadakelum 3 часа назад +2

    Ane kalakanni topi marilada හිටියේ issara

  • @47_007
    @47_007 2 часа назад +4

    ට හිකේ ගේම නම් ගේම,...

  • @kavindudilshan75
    @kavindudilshan75 3 часа назад +2

    හොරබල්ලෝ වැඩ අවුල් කරනව විපක්ශෙ උන් අහු උනොත්.....

  • @hgswarna
    @hgswarna 51 минуту назад

    මුන් ප්‍රශ්න හදන උන් ආදෙඑලියට දාන්න නීතියක් ගෙන්න ඕකුන් අහන ප්‍රශ්න වවලට උත්තර දෙන්න එpad

  • @ManelHewadewage-y2w
    @ManelHewadewage-y2w 35 минут назад +2

    Thopi ekek dekke naha ,janapathi mudala kapu eka,hal tikak mila giyama ,prasna ahanawa,jejjai hode lejjai

  • @hasithajayawardena3553
    @hasithajayawardena3553 45 минут назад

    රස්තියාදුකාර httpලට සොරිම තමයි

  • @jayanthijaya1136
    @jayanthijaya1136 4 часа назад

    විපක්ෂයවිපක්ෂයක් කෝ දැන් 😂😂😂

  • @NandaHapugoda-gz5cj
    @NandaHapugoda-gz5cj 43 минуты назад

    Ekenma denne , දුවන්නට ,,

  • @sampath3324
    @sampath3324 3 часа назад +1

    anduwe washing machine 😂

  • @AjithAjith-x2y
    @AjithAjith-x2y 3 часа назад +2

    විපක්ෂය ඉන්නේ මන්ද මානසික පිස්සො අනෙ ප උ

  • @mpranillakmaldiaslakmaldia8523
    @mpranillakmaldiaslakmaldia8523 2 часа назад +2

    Topi wage aunwa parlimenthu awanna chande dapu aun nam nodakin

  • @muheedabdeen2814
    @muheedabdeen2814 4 часа назад +1

    No proper leadership in the opposition.
    Mr. Rohitha Abeygunawardena would have done a better job

  • @manjulasiriwardana
    @manjulasiriwardana 4 часа назад +3

    මු ගවයා

  • @Lionkingbonafide
    @Lionkingbonafide 4 часа назад +1

    Palapurudu Gas Cylinder, SLFP, SLPP, UNP, Deshapalana Pakko Ratey Haal Prashnayata mukuth nokara 2000-2024 ungey ballangey Perks tika wedi karagena mulu ratama naya karala ..NPP eka awey nethnam, api iweratama iwarai mey mewara MP unna nethi para ballan HORA kaapu rajaye wiyadam weda nisa😢😢😢

  • @kapilasilva8135
    @kapilasilva8135 3 часа назад

    ❤❤❤ ජය වේවා ❤❤❤

  • @nadeeshani-ew5uo
    @nadeeshani-ew5uo 2 часа назад +3

    හාල් කන එකයි පොල් ගෙඩියයි ගැන නෙමෙයි යකෝ අහපිය සරණගතයින් කවදද යවන්නේ කියලා. කව්රුත් ඒගැන කතා කරන්නේ නෑ. ලොකු ප්‍රශ්නයක් උනදවසට ඔක්කොම සංවිදානයි අනිත් ඔක්කොමයි කියවයි බෝඩ් අල්ලන් පාරවල් ගානේ....... කොහොම හරි අපි කන්නම්.....

  • @WJSoyza
    @WJSoyza Час назад +3

    හාල් පුශ්න කලින් කලට හැමදාමත් තිබුනා මාලිමා රජය හොදින් කලමනාකරණය කරනවා

  • @ChandraLatha-kn3li
    @ChandraLatha-kn3li 45 минут назад

    රට

  • @RoshanthaKumara-i2s
    @RoshanthaKumara-i2s 53 минуты назад +1

    Tota mokada hadisiya danda amaruwa ratama horakala hathikara kiyonawa

  • @NiroshanaBorellaarachchige
    @NiroshanaBorellaarachchige 5 часов назад +2

    Patta vipakshayak inne..sakkili hora heththa..mun okkoma hire danna ona...

  • @DulanDewage
    @DulanDewage 2 часа назад +5

    මොක්කුද මේ.කව්ද මුංව ගනන් ගන්නේ 😂ජෙප්පොන්ට මිනිස්සු ගැන හිතල තීරණ ගන්න කියන එක අමුතුවෙන් උගන්වන්න දෙ⁣යක් නෑ. උන් හැමදේම කරන්නෙ රට ගැන හිතල තමා. නැතුව උන්ගෙ වාසියට නෙවේ.

  • @sunilariyapalamawananehewa2875

    හසලක පලයවි
    මෝ හදන්න
    එය පටන්ගැනිමට ඇත

  • @GayanSampath-tu2se
    @GayanSampath-tu2se Час назад +3

    Javipawnge boru raja dahana.

    • @VirangaKulathunga
      @VirangaKulathunga 32 минуты назад

      Atthada boruda balan hitapn dn ubalage maha un paradaine ballo wage hitapn dn ballo wage

    • @malkaranasinghe3115
      @malkaranasinghe3115 Минуту назад

      කළින් බොරු රජදහන තරම් වෙයිද බලලාම ඉමු නෙහ් ?😅

  • @BaddayalageThilakarathne
    @BaddayalageThilakarathne 4 часа назад +2

    Munta Dan thama rate prasna mathak wela thiyenne.😅munge kalawala rata hala .Dan ninden aharala .😅😅

  • @perera666gmali.
    @perera666gmali. 2 часа назад +3

    මාලිමාවට ජය වේ‍වා

  • @petfun-e4o
    @petfun-e4o 55 минут назад +1

    Dan tamai hoyanne kohenda kinda manda kohomada wenne wipaksha paraya

  • @dilanjayawickrama4477
    @dilanjayawickrama4477 37 минут назад +1

    මොකාද මේ අදමයි දැක්කේ කොහෙන් ආපු ගොබ්බයෙක්ද😂

  • @asankaduminda676
    @asankaduminda676 5 часов назад +3

    Munte kate arine dene apa

  • @sarathdissanayake3895
    @sarathdissanayake3895 2 часа назад +2

    මාලිමාවට ජයවේවා ❤

  • @RoshanthaKumara-i2s
    @RoshanthaKumara-i2s 57 минут назад

    Ana hatikara topi karanna natuwa topi danan monawada kiyanna paduwa idahalla sakkili higana hathikara ratama kala topi raddak kiyanawa

  • @dr.sunethwijayawansa6075
    @dr.sunethwijayawansa6075 3 часа назад +1

    කවුද මල්ලි මේ

    • @alokayanewsweb
      @alokayanewsweb  2 часа назад

      අනුරාධපුර සජබ මන්ත්‍රී කෙනෙක්

    • @idkuwait4249
      @idkuwait4249 2 часа назад

      🫏😂