Situwara Puwatha | සිටුවර පුවත | Episode 10 | 2024-12-18 | Rupavahini TeleDrama

Поделиться
HTML-код
  • Опубликовано: 18 дек 2024

Комментарии • 92

  • @nethulinethara6262
    @nethulinethara6262 День назад +40

    පුන්නිට ආදරෙ අය ලයික් එකක් දාන්න ❤

  • @aroshandewendra3847
    @aroshandewendra3847 День назад +17

    පුන්නි තමයි ප්‍රධාන චරිතේ මටනම්.. 🌹🌹🌹

  • @dilhanidil672
    @dilhanidil672 16 часов назад +14

    උදාරි ඔවර් වැඩි පුන්නි තමා චරිතේ

  • @nilakshimanjula6713
    @nilakshimanjula6713 День назад +20

    Mr.Gajadeerage acting nam super..natural..

  • @LathaGamage-bp5bj
    @LathaGamage-bp5bj 13 часов назад +7

    පුන්චි හාමුට ඇත්තටම ආදරය කරන්නෙ පුන්නි විතරයි.සරලා දැන්මම ලමාතැනී වෙලා.

  • @sriyaniranasinghe8451
    @sriyaniranasinghe8451 18 часов назад +9

    පුන්නි තමයි ලස්සන ❤

  • @s.l.m9794
    @s.l.m9794 12 часов назад +4

    පුන්නිගෙයි හාමුගෙයි ආදරේ තමා බලන්න ඕන

  • @NilminiKumari-n4z
    @NilminiKumari-n4z 18 часов назад +13

    නෑනගෙ විකාර ටික වැඩියි..දොස්තර යාලුව හොදයි

    • @KW-tb5nw
      @KW-tb5nw 18 часов назад

      Anee ow eeka aththa. Mala wikaarayak

  • @mohamedrazick2366
    @mohamedrazick2366 День назад +20

    Udari acting zero

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 День назад +15

    අම්මා නැති දුකට අඩන්නවත් නිදහසක් නෑ.

  • @yourarea5167
    @yourarea5167 16 часов назад +15

    කමෙන්ට් වර්ග
    1. ඇත්ත අදහස් ( හොද නරක )
    2. නට්‍යය හරියට බලන්නෙ නැතිව පවුද්ගලික ඇරියස් වෙනත් විදිහට එලියට දාන කුහක මිනිස්සු
    3. විවිද ශානර ගැන අවබොදයක් නැති ට්‍රැක් ඩයල්

    • @voicesrilanka8689
      @voicesrilanka8689 16 часов назад +1

      හෙනගහන ඇත්ත

    • @Rose-xo8mx
      @Rose-xo8mx 14 часов назад

      ශානර කියන්නේ

    • @sadanathusari5999
      @sadanathusari5999 12 часов назад

      Mamat akagai è matawata apI Wachiana pita karaddi anit ayata wena aphasaya ghenat hitanna🙏

    • @yourarea5167
      @yourarea5167 6 часов назад

      @@Rose-xo8mx ඇක්ශන්, ෆැන්ටසි, ක්‍රයිම්,,,, වගෙ බෙදන්නෙ. මේක ෆැන්ටසි රොමැන්ස් වගේ මට හිතෙන්නෙ

  • @sangeethamaduwanthi9741
    @sangeethamaduwanthi9741 День назад +22

    මම හිතන්නේ පුන්නි නංගි කෙනෙක්

    • @ChathurikaHerath-j2t
      @ChathurikaHerath-j2t 17 часов назад

      මටත් එහෙම හිතෙනවා ❤

    • @Nik-88
      @Nik-88 14 часов назад

      Yes, she is Pandula's father's child with the maid

  • @dpsnmuditha7708
    @dpsnmuditha7708 11 часов назад +3

    පුන්නි ඕනවට වැඩියි

  • @SarathRanaweera-b6f
    @SarathRanaweera-b6f День назад +15

    පුන්නි තමයි චරිතෙ

  • @Rmd289
    @Rmd289 День назад +5

    මීනා කුමාරි..🌹🌹🌹
    🌱🌱🌱...💚

  • @antonkjayawardanegd8251
    @antonkjayawardanegd8251 День назад +8

    Tea land is incorrect word, The correct word is tea estate.

  • @AmaNawanjali
    @AmaNawanjali День назад +23

    පුන්නි පුන්නි ගාන්නෙ පිස්සුද ..ප්‍රදාන චරිතය උදාරි..❤

  • @sonaSen777
    @sonaSen777 20 часов назад +7

    Roshan nam rangapanawa newei eeke jeewath wenawa

  • @sanjeewanirajarathna1573
    @sanjeewanirajarathna1573 14 часов назад +4

    මේ උදාරි සෙට්වෙන්නෙ නෑ අෆ්පා

  • @bshvhegc3455
    @bshvhegc3455 День назад +1

    ❤❤❤ lassanai

  • @vidanapathirana3005
    @vidanapathirana3005 21 час назад

    ලස්සනයි ❤❤

  • @ashmiraperera6212
    @ashmiraperera6212 День назад +6

    sarala natanawa Amma meruna nisa.... 😂

  • @amuthulk
    @amuthulk День назад +21

    පුන්නි තමයි ලවු එක ❤

    • @indikaVaidyaratne
      @indikaVaidyaratne День назад +1

      Man hitanne ara doctor 😊

    • @AmaNawanjali
      @AmaNawanjali День назад +1

      පිස්සුද පුන්නි සෙසු චරිතය ක්

    • @indikaVaidyaratne
      @indikaVaidyaratne День назад

      Man hitanne doctor

    • @krishanthiwijesinghe1306
      @krishanthiwijesinghe1306 День назад +2

      Punni lokuhamuge hora lamayek

    • @nilunilanthi7647
      @nilunilanthi7647 День назад +1

      පුන්නි එයා නෙවෙයි ප්‍රධාන චරිත ය උදාරි

  • @LalithPriyantha-d4u
    @LalithPriyantha-d4u 16 часов назад +5

    පන්ඩුලගෙ අම්මා හිටියා නම්. හරි හොද වලි ටිකක් බලන්නම තිබ්බා

  • @peshalapela8136
    @peshalapela8136 День назад +3

    ❤❤❤❤😢😢😢😢😢😢ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @pathminiherath3591
    @pathminiherath3591 5 часов назад

    Me wedak ati onawata wediy

  • @Kajanaka-sj4oo
    @Kajanaka-sj4oo День назад +39

    කොහොම හරි ලංකාවේ වලව් ටිකයි,උන්ගෙ මාන්නෙයි හැදිගෑවිලාම ගියා😂😂😂

    • @Rmd289
      @Rmd289 День назад +2

      අනිවා.😂😂😂

    • @janakadissanayaka5646
      @janakadissanayaka5646 День назад +10

      වලව් විනාශ උනා තමයි ඒත් එ කුල පරම්පරා විනාශ උනෙ නැ...

    • @chamilaroshini5592
      @chamilaroshini5592 21 час назад

      වලව්වලට පුක දීපු උන් රජවෙලා

    • @NethmiJayasekara
      @NethmiJayasekara 20 часов назад +4

      na thamath වලවු වල ඉන්න අය ඉන්නව එ පරම්පරාවට නති වෙන්නෙ නෑ .දියවඩන නිලමෙ නුවරමලිගවෙ එවලවුව තාමත් තියෙයි හමොම ජිවත් වෙන්නෙ එකෙ එයගෙ අප්පච් මහනිලමේ වඩකරන අය තාමත් ඉන්නව .

    • @sanathprasanna4612
      @sanathprasanna4612 17 часов назад +2

      පුහු මාන්නය තමා පේන්නම බැරි

  • @premilaliyanage8476
    @premilaliyanage8476 День назад +9

    Sarala is so aggressive . She seems not to be Pandula's love.

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 День назад +4

    Pandula punnige aiya

  • @ShanikaDissanayake-f8o
    @ShanikaDissanayake-f8o День назад +1

    ❤❤❤

  • @MallikaPerera-k2b
    @MallikaPerera-k2b 18 часов назад +5

    මෙි ගැනුන්ගේ ඇගේ එල්ලිම තමයි මට පේන්න බැරි.චරිත වල ඔිනෑවට වඩා වැඩියි.

  • @sujeewafernando6580
    @sujeewafernando6580 День назад +8

    මේකට සමාන නවල් එකක් මම කියවලා තියෙනවා හැබැයි ඒකෙ පුන්නි අන්තිමට පන්ඩුලගෙ නන්ගි කෙනෙක් වෙනවා.මේකෙ එහෙම වෙයිද දන්නෙ na අපි බලමුකො.

    • @sriyalathakadahapola6366
      @sriyalathakadahapola6366 День назад

      මම නම් නවල් එක බලල නැහැ . මට හිතෙන්නෙ එහෙම තමයි .

    • @supunnamedupihillanda5004
      @supunnamedupihillanda5004 21 час назад

      නවල් එකක් තමයි මේ ටෙලිනාට්‍යක් කරල තියෙන්නෙ. මේ නම තමයි ඒ නවල් එකත්. කියවලනම් නෑ

    • @cmbysandhu
      @cmbysandhu 12 часов назад

      ඔව් ඇයි රබර් වත්තේදී පුන්නිගේ අම්මට මදාවියෝ ටික කිව්වේ ඒක තමයි

    • @shashigamage5429
      @shashigamage5429 12 часов назад

      සරලා එතකොට පන්ඩුලව බඳිනවද

  • @nilmini8011
    @nilmini8011 22 часа назад +1

    Thank ❤

  • @kamalajaya5530
    @kamalajaya5530 День назад +4

    40 aya campus yanawada 😃

  • @pathmendrakamal1083
    @pathmendrakamal1083 День назад

    👍👍

  • @shiromiwarshakoon5402
    @shiromiwarshakoon5402 День назад +4

    Punni walawwema.lamayekda koheda

  • @alickrathnayake9498
    @alickrathnayake9498 15 часов назад

    Punni pandulagema nanga.Ammala wenas.Thaththa pandulagema thaththa.❤

  • @SudeshMadusanka-y9j
    @SudeshMadusanka-y9j День назад +4

    හොදා නේද මේ වලව්වේ සේවකයාගේ චරිතය කරන්නේ

  • @sakurajapan6815
    @sakurajapan6815 День назад +2

    මේ කතාව සිටු මැදුර චිත්‍රපටියේ ටෙලිනාට්‍යයක් කරලා තියෙන්නේ

  • @indikagocl
    @indikagocl День назад +1

    ඒ මියුසික් එකත් එක්ක කෙලින්ම මතක් වෙන්නේ දස්කොන්
    ඒකටම හරියන්න රොෂානුයි කුමාරි මුණසිංහයිත් ඉන්නවානේ 10:09

  • @arandiskumuduni9119
    @arandiskumuduni9119 День назад +5

    Udari roshan great ❤

  • @NBandarigoda
    @NBandarigoda 21 час назад +4

    උදාරිට වයස වැඩි වගේ මේ චරිතෙට

  • @nimashafernando2203
    @nimashafernando2203 День назад

    so nice❤

  • @SENU0907
    @SENU0907 День назад +1

    ගෑනු 3දෙනාටම බෙදාගන්න බැරුව වගේ...

  • @rosafernando7294
    @rosafernando7294 День назад +6

    පුන්නි තමයි ඔතන චරිතෙ

    • @soamsa9925
      @soamsa9925 День назад +1

      මටත් හිතුනා

  • @nilunilanthi7647
    @nilunilanthi7647 День назад +5

    පුන්නිගේ ඇක්ටින් වැඩි

    • @HimashiR.d
      @HimashiR.d 22 часа назад +1

      එහෙනම් අඩු කරපම් ගිහින් 😂😂

  • @KW-tb5nw
    @KW-tb5nw 18 часов назад +1

    Apoo Udarige hety anee….acting hari nehe…anika balen angee ellenna yanwa….punnith panditha weda karanwa 😂

  • @lakmaniranasinghe7392
    @lakmaniranasinghe7392 19 часов назад +3

    Udari wayasa wadi.aiyo wena podi kello kochchara innawada..anika udari acting not perfect.

  • @IndraniBalasooriya-ge8ri
    @IndraniBalasooriya-ge8ri 16 часов назад

    Punnita inne kawda.

  • @indranialwis2124
    @indranialwis2124 День назад +2

    අම්මෝ මාරි ගියා ...ඊ ලගට දාරි
    මං එ් දෙන්නටම කැමති නැහ ..ඕවර් අැක්ටින්...

  • @geethasangeetha1799
    @geethasangeetha1799 День назад +1

    ❤❤

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 23 часа назад

    ❤❤❤