Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මම දකින විදිහට මේ පෙරහැර මංගල්‍යය අති උතුම් ශ්‍රේෂ්ඨ සංස්කෘතික උලෙළන් රටට සහ ජනතාවට සෙත් ඉල්ලීම හරිම වාසනාවක් ප්‍රාර්ථනා කරනවා රටට තියෙන්නා දුක් දොම්නස් දුරැවෙලා යහපතක් සිද්ධ වේවා ✍️✍️✍️✍️🙏🙏🙏🙏🙏❤❤❤ ජාතික නාලිකාවට මෙතෙක් දවස් අපව දැනුවත් කිරීම සම්බන්ධයෙන් ස්තුතියි ✍️✍️🙏🙏❤❤
👍♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏 එසේම වේවා රටට යහපතක්ම වේවා සියලු දෙනාට තෙරුවන් සරණයි .
Sadu 🎉😂😢😮😅 1:48 😊😅😅😅❤. 😢Sabu Sabu, sa ❤
🙏🙏🙏🙏🙏🙏
අනේ දළදා වහන්සේගේ ආනූභාවයෙන් මගේ රටට දැහැමි පාලකයෙක් බිහි වේවා සාදූ සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏
🙏🙏🙏
වර්ථමානයේ පාලකයෝ පමණක් නොව 48 සිට දළදා වහන්සේ උන්ගේ උවමනාව මත ජනප්‍රිය වීමට ප්‍රදර්ශනය කරපු අවස්තා ඇත රට වගේම ආගමද බේරා ගැනීමට මේ පාලක පන්තිය එලවා දැමීය යුතුය
ane palayan modoyo 😂
ලෝකයේ මම ආසම සංස්කෘතික මංගල්‍යය ❤
දැන් පිටරටක හිටියත් මෙිි වගේ උතුම් සිරිත් විරිත් තයන රටක උපත ලැබිම කොයි තරමිි වාසනාවකක්ද 🙏අනික මගේ ගම නුවර කටුගස්තොට මතක් වෙනවා එ ලස්සන අතිතය 😢ආදරෙයි මගේ රටට 🇱🇰🙏🙏🙏
Oya katugasthotA kohada mama sigirihol eka laga
මාත් කටුගස්තොට පොලිසිය ලග😊
@@nandawathiedisanayaka8245 ගාල වත්තේ
@@nandawathiedisanayaka8245 සිගිරි හොල් එක එකටම අල්ලපු එරිනා එක අමතක නැ ❤❤
Math nuwara ....nuwara wage pin බිමක ඉපදීම හරිම දුර්ලභ deyak loku waasawak.......eth ape ජීවත්වන parisaraye මිනිස්සු nam anthimai......පුදුම pawakata සිංහල මිනිස්සු athare ipadune.......amuwen මරාගෙන kanna පුලුවන් nam kai.....ee taram adhama ජාතියක් .....islarm....tamil මිනිස්සු ekka ජීවත් wenta pukuwan හරිම දැහැමි ලෙසින් ........
සාදු සාදු සාදුඋතුම් දළදා වහන්සේට මාගේ නමස්කාරය වේවාතෙරුවන් සරණයිනමෝ බුද්ධාය
අපිට හොදටම වහිනවා .. කෝ දැන් අර වහින්නේ නෑ වස්සන්න බෑ . පුලුවන්නම් වස්සලා පෙන්නන කියපු උන් . එකෙක්වත් නෑ😂. සමහරු කිව්වා ඔක්තෝබර් වෙනකම් වැහි පොදයක් වැටෙන්නේ නෑ කියලා ..ඒ උනාට බෞද්ධ අපි කිව්වා පිරිතයි මළිගාවේ පෙරහැරයි තිබ්බට පස්සෙ අනිවාරෙන්ම වහිනවා කියලා ..ඔන්න දැන් හොදටම වහිනවා ..❤❤❤ . අන්න ඒකයි කියන්නේ බුදු දහමට අපහස කරන්න එපා කියලා .
දැන් කටවල් වැහිල ගොබ්ස්ලගේ 😂😂 රෙද්දක් පොරවන් බුදි ඇති වහින නිසා
@@Chalani.94. ඔව් . සමහර විට . 😁😹
ඒකතමයි 😂
ජේසුව අදහන නිරාලා ටික😂
අනිවාර්යයෙන්ම , දළදා වහන්සේගේ අනන්ත බලය, ආශිර්වාදය නොදන්න මෝඩ මිනිස්සු කියන කතා තමා ඔය.
දැහැමි පාලකයින් බිහි වෙවා දළදා සමිඳුන් පිහිටෙන් .අපේ රටට දළදා සමිඳුන් පිහිටයි
අනේ වාසනාවන්..🙏🙏🙏🙏රටටම කිරි ඉතිරේවා.මහ වැසි වසීවා 🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
බුදු සරණයි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදු සරණයි පරිස්සමෙ ඉන්න
ලක්වාසී ලෝකවාසී සියලුම. දෙනාට උතුම් දළදා හිමි සරණය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹
උතුම් දළදා වහන්සේගේ අනුහසින් අද බොහෝ ප්‍රදේශවලට හොදින් වැසි ලැබුණා . සාදු සාදු 🙏🙏🙏🙏
අන්ධ භක්තිය..😂😂
@@sumithchandana1605ඒ උබේ දැනුමේ තරම හරක
ඒක ඇත්ත 🙏🙏🙏
@@sumithchandana1605makakdha andha bakthiya hama avruddhakama perahratama wahinawa
miharakek
දලදාවහන්සේගෙ බලයෙන් මේ මජර පාලන ක්‍රමය වෙනස්වේවා...
නමෝබුද්දාය !!!සාදු !!!සාදු !!!සාදු !!! මෙවන් උතුම් ඒ මන්ගල්ය අපට දකින්නට සැලැස්සු ඔබට උතුම් නිවන් මාර්ගය අවබෝධ වීමට මෙ පින හේතු උපනිශ්රයම වේවා !!!සාදු !!!සාදු !!!සාදු !!!
සම්මාසම්බුදු පියාණන් වහන්සේගේ අසම සම තේජස අදටත් බබලනවා .... 🙏🙏🙏
බුදු ගුණ සත්‍යයි !🙏🙏🙏🙏🙏 අනන්ත බුදු ගුණ බලයෙන් වර්ෂාව ලැබුණා.පිරිත් බලය, දළදා වහන්සේගේ අනුහස සත්‍යයි 🙏🙏🙏
මේ උතුම් පින්කම් වලට සහබාගි වන සියලු මිනිස්සුන්ට , සත්වයන්ට, රටේ සියලු මිනිස්සුන්ට , සියලු සත්වයන්ට , ලෝකයේ සිටින සියලු මිනිස්සුන්ට , සියලු සත්වයන්ට අති උතුම් දලදා සමිදුගේ පිහිට , තෙරුවනේ පිහිට , සියලු සම්‍යක් දුරුශ්ටික ඩෙවිවරුන්ගේ පිහිට ස්වභාව දහමේ පිහිට ආරක්ශාව ලබේවා !!!!!!. සියලු රෝග , භිය දුරු වේවා .ලෝකයටම සෙත , ශාන්තිය උදා වේව.🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
දලදාසමිදුගේ පිහිටෙන් දියකැපිමේ ම0ග්යලය වෙලේ වැස්ස වැටුන හැටි.ලෝකයක් දැනුවත් වි හමාරයි බුදුගුණ සත්‍යබව.කොහොමද රටේම අද ඊයේ වෙනස.බුදුගුණ සත්‍යයි සත්‍යයි සත්‍යයි.
අනිවාර්යයෙන්ම ඒත් මේ රටේ උන් ඒක තේරුම් ගන්නේ නෑනේ
ඒකනේ
පාලකයා තෝරාගැනීම රටේ පුරවැසියන් සතුය. දළදා වහන්සේ පාඩුවේ වැඩ උන්නාවේ. තක්කඩි හොරුන්ට දළදා වට මුවා වීමට ඉඩ නොදීම රටේ ජනතාව වග බලාගත යුතුය.
දළදා සමිඳුන්ගේ පිහිටෙන් මගේ මේ මාතෘ භූමියට යහපත් නායකත්වයක් උදාවේවා සහ මේ රට වනසන හොරැ රැල බංග වේවා.
රටෙහි ජලාශ තුල ඇති මැනික් ටික හාරන්න කලින් මහ වැසි වසීවා..... කෙත් බිම් සරුසාර වේවා ....
මැනික් ටික ගත්තම මොකද වෙන්නේ???😌🤔🤭🤭🤭
@@napatawelaniradhananda3485 ඒවා අරන් රටහදනවානම් ගත්තාට කමක් නෑ උන් රටහදනවා වෙනුවට කරන්න්නේ තමන් හැදෙන එකනේ පෙර රජවරු ඕවා නිදන් කලේ මැරුණාම අරන්යන්න නෙමේ අනාගතේ කරදරයකදී ප්‍රයෝජනයට ගන්න ඒකට මුන් ඒවත් අරන් උන් සැපවිදිනවා
දළදා සමිදුන්ගේ පිහිටෙන් රටටත් ජනතාවටත් සෙතක්ම වේවා ,🙏🙏🙏🦣🦣🦣❤️
සාදු සාදු සාදු
උතුම් දලඳා සමිදු සරණයි ❤️❤️☸️🙏
මේ වාගෙ රත්තරන් රටක් වෙන කොහෙවත් ne. දලදා වහන්සෙ, ඉස්සුවත් රටටම වහිනවා , අනුරාධපුර අටමස්තාන, බුදුන් වෙඩසිටි සිද්දස්තාන මුලු රටම පින් කෙතක්, මෙ රටෙ වටිනාකම දන්න අද්යාත්මික නායකයෙක් මෙ රටට පත්වෙවා!!!
Yes true we soooo lucky to born in srilanka .only problem was our country not good garvenment all the time .People must be good and clever.
මේක තමයි පෙරහැර කියන්නේ..🙏
සාදු සාදු සාදු 🙏🙏🙏මගේ රටට දළදා හිමි සරණයි ❤️
බුදු සරණයි දෙව් පිහිටයි
සාදු සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
මම මේ ලෝකෙ දකින්න ආසම සංස්කෘතික මංගල්‍යය මේක... සියලුම දෙනාට උතුම් දළඳා සමිදු පිහිටයි 🙏🙏☸️☸️❤️❤️
මගේ රටට මේ පවතින චරිතර,,සදා වාසනාවන් හැමෝටම වැදගත් වෙයි ලොව පවතින තාක් මේ වගේ උතුම් දේවල පවතී බුදු සරණයි
උතුම් ශ්‍රී දළදා වහන්සේ ගේ අනුහසින් රටටම මහ වැසි වසීවා
දලඳා වහන්සේගේ අනුහසින් රටට මහ වැසි වසීවා..නියගයෙන් මිදේවා..☸☸☸
ane palayan pakayo
හා යන්නම්...
Sadu sadu දළදා සමිඳුන් පිහිටයි
දළදා හාමුදුරුවනේ, අපේ රටට ආදරය කරන යහපත් නායකයෙක් දැන් අපට ඉන්නවා.එතුමාට රට බාර ගැනීමට ආශීර්වාද කරන සේක්වා අනුර කුමාර දිසානායක නායකයා ආරක්ෂා කර දීම ඔබ වහන්සේට බාර කරනවා.රටටම ජය වේවා!
දලදා වහන්සේගේ බල මහිමයෙන්.. පිහිටෙන් ශී්රී ලංකා දීපයට දැහැමි... නුවනැති රජෙකු පහල වේවා 🙏🙏🙏
මගේ රටට දළදා හිමි සරණයිමගේ දැයට දළදා හිමි සරණයිසැපතින් සපිරුණ නිවහල් දෙරණයිඋපතින් මා හට මේ හැම උරුමයි.
සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු.සාදු.සාදු.අපේ.ලංකාවට තෙරුවන්.සරණයි.🙏🙏🙏❤❤❤
ජාතික නාලිකාවට ගොඩාක් පින් විදෙස් ගත අපිට මෙි දේවල් සජිව පෙන්නුවට අපේ මැඩමි මෙිව දැකල එක සැරයක් හරි අපේ රට බලන්න එන්න ඔනේ කිවුව ❤️🙏
බැලුව ම හිත නිවෙනවාඅතිවිශි ශ් ට යි
උතුම්වු දළදා වහන් ෙස් ෙග් බල මහි ෙමන් සැමටම ෙසත් ෙවිවා 🙏🙏🙏🙏🙏🙏🙏
උතුමි දළදා සමිදුන්ගේ පිහිටෙන් සියලු විශ්වයම සුවපත් වී යහපතම උදා වෙිවා....🙏🙏🙏
අපේ පින්බර රටක් .... දළදා සමිඳුන් පිහිටයි ...🙏
සිංහලයන් හට සිංහල දේශෙට සරණයි දළඳා සමිදුන්ගේ ☸️☸️🙏🙏❤️❤️
රටට, ජනාධිපතිතුමාට, සියලුම ජනතාවට, සතා සීපාවන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා, කලට වැසි වසීවා, දාහය විඩාව දුරු වේවා, මුලු රටටම සෞභාග්‍යය උදා වේවා දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ආරක්ෂාවෙන්. දළදා පෙරහර මංගල්ලය යනු ලක් වාසී ලෝක වාසී සියලුම බෞද්ධයන්ගේ උතුම්ම මංගල්‍යය පෙරහරයි.❤❤❤❤❤❤❤❤❤
Raajapakshalata nwatha rata baaraganta වාසනාව ශක්තිය ලැබේවා ...
@@KanishkaDarshana-er1fl ම් 🤔
ජනාදිපතිට නැතත් කමක්නෑ අපිට ලැබෙනනවානම්
ඔව් ගෝඨාභය බංකොලොත්ම කරපු රට දැන් ටිකක් හුස්ම ගන්නවා, මොකා මොන බයිලා කීවත් ,පෞද්ගලික් ව්‍යාපාර කරපු අපිනෙ දන්නෙ වෙනස ❤❤❤❤❤
@@indikaamila28 ඒකනම් අඇත්ත හුස්ම ටිකක් ගන්නවා ඒත් එදාවේල හොයාගෙන කන මිනිස්සුන්ගේ දුක තාම එතනමයි අපිට උනත් අපි පවුද්ගලික බිස්නස් කලේ නැතිඋනාට මාසෙට පඩියක් අරන් ජිවත් උනා ඉස්සර මාසෙටම බඩුගන්න ගියේ රුපියල් 7000-8000 ක් විතර දැන් 5000 කින් සතිය කාලා ඉන්න මදි අපිට රජයෙන් අස්වැසුම් මොන වැසුමවත් ඕනේ නෑ බඩුමිල අඩුවෙනවානම් තමා හොද අපි හම්බ කරගෙන කාලා ජීවත් වෙන්නම් ළමයින්ට ඉස්කෝලේට දාන්න සපත්තු දෙකක්වත් හරියට දැන් ගන්න පුලුවන්ද බැනේ ඒවිතරක් නෙමෙයි තව ගොඩක් ජාති යට අඇදුමේ ඉදන් කොච්චර ගනන්ද මේ රට කවදාවත් හදන්න්න බෑ සූරගෙන කන බිස්නස් කාරයෝ අතර මැදියෝ ඉන්නකම් ඒවා නැවැත්තුවොත් අපේ රට ඉක්මනින්ම දියුනුවෙයි කොහේ දියුනුවෙන්න ද කාටකියන්නද ලොකුමහොරුන්ට කියනද උන්නේ කොමිස් තියාගෙන වැඩි වැඩියෙන් හම්බකරන්නේ 😥
මගේ රටේ උත්තම උරුමය ශ්‍රී දළදා පෙරහැර එය සෞභාදහමට ඡනී ඡනයාගේ යහපත උදෙසාද රටේ අනාගතය උදෙසාය කරන්නාවූ කාරනාවෙන් ශ්‍රී ලංකාවට සුවහසක් මල් පීපී සුවහසක් රස බුඡුන් පහලවී ශ්‍රී ලංකාව පින් බර රට කිරී ඉතිරේවා ශ්‍රී දළදා සමදුන්ගේම පිහිට ලැබේවායි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
රස බුජුන්නන් ලැබෙන්නේ පෙර පිනට ඒක නැතත් මල් හරි පිපෙයි අනිවාර්යයෙන්ම
මගේ රටට දළදා හිමි සරණයි 🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲 බුදු සරණයි .🙏🙏🙏
සාදු සාදු රටට ජාතියට උතුම් දළදා වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා..රටට හිතඇති යහපත් පාලනයක් ඉක්මනින් බිහි වේවා..
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 සාදු සාදු සාදු
🙏🙏🙏mechchara dawasak eliyata bahinna bari tharamata payapu awwai niyagenui nisa hembath wela iddi eka parama iye idan apita hodatama wahinawa...meka nam harima pudumai
🙏🙏🙏සාදු සාදු සාදු...
ජාතික රූපවාහිනිය ලොකු පිනක් කරගත්තෙ දලඳා පෙරහැර බලන්න එන්න විදිහක් නැති අපට ඒ උතුම් පූජාව දකින්න අවස්තාවක් හදල දුන්නට..❤️❤️❤️🙏🙏🙏🙏☸️☸️☸️☸️
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
මගේ රටට දළදා සමිදු පිහිටයි 🙏🙏🙏
මගේ රටට උතුම් ශ්‍රී දළදා සමිදු පිහිටාශිර්වාදය ලැබෙිවා !!! රටටම දැහැමි පාලකයෙක් බිහිවෙිවා!!! රටටම සෞභාග්‍යය උදා වෙිවා !!!🙏🙏🙏🙏🙏🙏🙏
මවිබිමෙි ඇති අපල උපදුව දුරු වෙිවා සාදු සාදු සාදු
🙏🙏🙏දළදා සමිදු පිහිටෙන් කලට වැසි වසීඩා,කෙත් වතු සාරවේවා රජය දැහැමින් දේශය පාලනය කරත්වා🙏🙏🙏
miharak
අද බදුල්ලටත් වැස්සා සේදිලාම යන්න ❤
යහපතක්ම. වේවා
බුදුන් වහන්සේගේ පැතුම් මේවා නොවුනත් සංස්කෘතික වශයෙන් හරිම ලස්සනයි ඒත් නිවන් සොයන අයට බෞද්ධ කලාකෘති බෞද්ධ සංස්කෘතිය බෞද්ධ සාහිත්‍ය නිවනට බාධකයක් ද කියලා තමා විසින්ම විමසා බැලිය යුතුය සත්‍යය දහම තමා තුලින් මතු වීමට ඉඩ දිය යුතුය
ඔයා දාන ඔය කමෙන්ට් එකම ඇති නිරාලාට අල්ලන් දගලන්න.බුදුන් වහන්සේ මේව කරන්න කිවේ නැ පැතුවේ නැ කියන්න එපා උන්වහන්සේ ජිවමානව කියල හ්තල අපි දළදා වහන්සේට පුජෝපහාර කරන්නේ.
@@minoliadithya7371 පෙරහැර සංකල්පය බුදුන් වහන්සේ පිරිනිවන් පාලා වපර සියගණන් ගිය පසු පටන් ගත් සංස්කෘතික උත්සවයකි එය බුදුන් වහන්සේ ට කරන ගෞරවයක් හෝ අගෞරවයක් කියා වෙන් කර ඇත්තේ සිතුවිලි වලින් පමණි මා දේශනා කළ ධර්මය සංස්කෘතියක් බවට පත් වූ දා සිට මාර්ග පලලාභී උතුමෙක් බිහිවීම නවතී ආනිසූත්තං මතකයේ හැටියට පිං කරලා ධ්‍යාන කුසල් කරලා පවිකරලා නිවන් දැකීමට බැරි බව සදහන් පටිපදා සූත්‍රය ද කියන්න කර්මපලවාදය ගැන කියනවා නම් එය මගේ දහම නොවේ නිගණ්ඨ දහමයි දෙව්දහ සූත්‍රය මේවා ඇයි සදහන් වන්නේ පොත්වල සඳහන් වූ පමණින් පිළිගැනීමට මම සූදානම් නැත සත්‍යය නම් පමණක් පිළිගනිමි ඇතා යනු අපායේ නිරි සතෙකි පව්කර විපාක පිණිස උපතකි ඇතාට හෙන්ඩුවෙන් ඇන ඇන පුරුදු පුහුණු නොකලා නම් ඹය වැඩේ කරාවිද සිතන්න සත්‍යය දහම අවදිවෙලා සොයා බලන්න
වැලිමඩටත් වැස්සා ❤
මගේ රටට දළදා සමිදුගේ සරණයි!!! සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸
ලෝකවාසී සියලු දෙනාට දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
Theruwan saranai
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏බුඩදුසරනයි
Ane mge rte meduk විදින janatawata setakma වේවා ..🙏
බණ්ඩාරවෙලටත් වැස්සා ❤
මගේ රටට දළදා හිමි සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදු සසුන බැබලේවා .
දළදා සමිඳු පිහිටයි හැමෝටම❤
Budusaranai ❤🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු. සාදු. සාදු.
😊 1:48
Ane ape ratata dalada himi sranay 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
Mage රටටත් lakwasi සියලු දෙනාට දළදා සමිඳුන් පිහිට ආරක්ෂාව ලැබේවා
🙏🇱🇰💛🌻🧡
🙏💛
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ලක් වාසි සියලු දෙනාට සෙතක්ම වේවා 🙏🙏🙏
Mage matubumiye ketwatu sarawela janatawata satutin inna soubagyamat ratak wenna daladawhansege asirwada phita labewa!!!🙏🙏🙏🌼🌼🌺🌼🌺🌺🌺🌺🌻🌻🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌻🌻🌹🌹🌹🌻🌻🌺🌺🌺🤲🤲🤲🤲🤲
Uthum Dalanda Wahansege pihiten, Anuhasin,,Ashirwadayen Ratatath, janathawatath Yahapatakma Wewa,🙏 Dalada Samidunge Pihiten, Ashirwadayen, Tirappane Wedi wadee wedanawen inna Agbo pinwath Ath Rajuta Suwaya🙏 Labewa
මගෙ පාර්තනාව හොර හැත්ත තුරන් වෙවා
Ane wasanawan dalada samidu pihiten ratatama kiri ethirewa siyalu sathwayo suwapath wewa
🙏🙏🙏🙏🙏
සාදූ ...සාදූ...සාදූ.....
දළදා සමිඳුන්ගේ සරණින් අපට වැසි වසිනවා මේ මොහොතේ !!!
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Mage Ratata Dalada Hemi Saranai.Seyulu Sathvayo Suvapath Weva.Tharuvan Saranai.
Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏
🙏
❤❤❤❤
දිය යටින් ගින්දර ගෙනයෑමේ මංගල්යයකුත් තියනවනම් ඒ සඳහා හැකියාව ඇති අය ඕනතරම් ඉන්නවා!
eka nam aththa😂😂😂
විසේසයෙන් දේසපාලුවෝ 😂
දන්න කෙනෙක් මේ චාරිත්‍රය ගැන ටිකක් පැහැදිලි කරලා කියන්නකෝ.
දියකපන එකද මමනම් අහලා තියෙනවිදිහට දළදා පෙරහැරේ අවසානෙට දියකැපීමේ මන්ගල්ලයක් පවත්තනවා ඒක රජ් කාලේ ඉදම්ම පැවත එන්නක් එහෙම කලාම වැසිලැබෙනවා අඇයි ඔයාට තේරුනේ නැද්ද මේදවස් ටිකට 😂
@@nishanthivijebandara3435 එහෙම නෙමෙයි මම ඇහුවේ ඒක කරන්නෙ කොහොමද කියලා
කදිර දිව්‍ය රාජ ෆිල්ම් එක බලන්න,
Dalada samidu pihiten mulu ratatama yahapathak wewaa. Viyali kalapayata wessa wasithwaa. Ratata jathiyata wasanawa uda wewaa. Kalakanni hora heththa thuran wewaa daarmika palakayek bihi wewaa. Rate janathawata siyalu sampath labewaa rata wesiyo suwapath wewaa❤🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
Puduma sanipayak agata danenne. Kalagunaye wanasa.hari pudumai. Buduguna sathyai.
අප෴මවු෴බිමේ෴ඝියලුමජනතාවට෴යහපතක්ම෴වේවා෴මි෴අාඝිර්වාදයෙන්
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu siyalu satwayo nidok nirgi wethwa
මම දකින විදිහට මේ පෙරහැර මංගල්‍යය අති උතුම් ශ්‍රේෂ්ඨ සංස්කෘතික උලෙළන් රටට සහ ජනතාවට සෙත් ඉල්ලීම හරිම වාසනාවක් ප්‍රාර්ථනා කරනවා රටට තියෙන්නා දුක් දොම්නස් දුරැවෙලා යහපතක් සිද්ධ වේවා ✍️✍️✍️✍️🙏🙏🙏🙏🙏❤❤❤ ජාතික නාලිකාවට මෙතෙක් දවස් අපව දැනුවත් කිරීම සම්බන්ධයෙන් ස්තුතියි ✍️✍️🙏🙏❤❤
👍♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏 එසේම වේවා රටට යහපතක්ම වේවා සියලු දෙනාට තෙරුවන් සරණයි .
Sadu
🎉😂😢😮😅 1:48 😊😅😅😅
❤. 😢
Sabu Sabu, sa ❤
🙏🙏🙏🙏🙏🙏
අනේ දළදා වහන්සේගේ ආනූභාවයෙන් මගේ රටට දැහැමි පාලකයෙක් බිහි වේවා සාදූ සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
වර්ථමානයේ පාලකයෝ පමණක් නොව 48 සිට දළදා වහන්සේ උන්ගේ උවමනාව මත ජනප්‍රිය වීමට ප්‍රදර්ශනය කරපු අවස්තා ඇත රට වගේම ආගමද බේරා ගැනීමට මේ පාලක පන්තිය එලවා දැමීය යුතුය
🙏🙏🙏🙏🙏🙏
ane palayan modoyo 😂
ලෝකයේ මම ආසම සංස්කෘතික මංගල්‍යය ❤
දැන් පිටරටක හිටියත් මෙිි වගේ උතුම් සිරිත් විරිත් තයන රටක උපත ලැබිම කොයි තරමිි වාසනාවකක්ද 🙏අනික මගේ ගම නුවර කටුගස්තොට මතක් වෙනවා එ ලස්සන අතිතය 😢ආදරෙයි මගේ රටට 🇱🇰🙏🙏🙏
Oya katugasthotA kohada mama sigirihol eka laga
මාත් කටුගස්තොට පොලිසිය ලග😊
@@nandawathiedisanayaka8245 ගාල වත්තේ
@@nandawathiedisanayaka8245 සිගිරි හොල් එක එකටම අල්ලපු එරිනා එක අමතක නැ ❤❤
Math nuwara ....nuwara wage pin බිමක ඉපදීම හරිම දුර්ලභ deyak loku waasawak.......eth ape ජීවත්වන parisaraye මිනිස්සු nam anthimai......පුදුම pawakata සිංහල මිනිස්සු athare ipadune.......amuwen මරාගෙන kanna පුලුවන් nam kai.....ee taram adhama ජාතියක් .....islarm....tamil මිනිස්සු ekka ජීවත් wenta pukuwan හරිම දැහැමි ලෙසින් ........
සාදු සාදු සාදු
උතුම් දළදා වහන්සේට මාගේ නමස්කාරය වේවා
තෙරුවන් සරණයි
නමෝ බුද්ධාය
අපිට හොදටම වහිනවා .. කෝ දැන් අර වහින්නේ නෑ වස්සන්න බෑ . පුලුවන්නම් වස්සලා පෙන්නන කියපු උන් . එකෙක්වත් නෑ😂. සමහරු කිව්වා ඔක්තෝබර් වෙනකම් වැහි පොදයක් වැටෙන්නේ නෑ කියලා ..ඒ උනාට බෞද්ධ අපි කිව්වා පිරිතයි මළිගාවේ පෙරහැරයි තිබ්බට පස්සෙ අනිවාරෙන්ම වහිනවා කියලා ..ඔන්න දැන් හොදටම වහිනවා ..❤❤❤ . අන්න ඒකයි කියන්නේ බුදු දහමට අපහස කරන්න එපා කියලා .
දැන් කටවල් වැහිල ගොබ්ස්ලගේ 😂😂 රෙද්දක් පොරවන් බුදි ඇති වහින නිසා
@@Chalani.94. ඔව් . සමහර විට . 😁😹
ඒකතමයි 😂
ජේසුව අදහන නිරාලා ටික😂
අනිවාර්යයෙන්ම , දළදා වහන්සේගේ අනන්ත බලය, ආශිර්වාදය නොදන්න මෝඩ මිනිස්සු කියන කතා තමා ඔය.
දැහැමි පාලකයින් බිහි වෙවා දළදා සමිඳුන් පිහිටෙන් .අපේ රටට දළදා සමිඳුන් පිහිටයි
අනේ වාසනාවන්..🙏🙏🙏🙏
රටටම කිරි ඉතිරේවා.මහ වැසි වසීවා 🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
බුදු සරණයි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදු සරණයි පරිස්සමෙ ඉන්න
ලක්වාසී ලෝකවාසී සියලුම. දෙනාට උතුම් දළදා හිමි සරණය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹
උතුම් දළදා වහන්සේගේ අනුහසින් අද බොහෝ ප්‍රදේශවලට හොදින් වැසි ලැබුණා . සාදු සාදු 🙏🙏🙏🙏
අන්ධ භක්තිය..😂😂
@@sumithchandana1605ඒ උබේ දැනුමේ තරම හරක
ඒක ඇත්ත 🙏🙏🙏
@@sumithchandana1605makakdha andha bakthiya hama avruddhakama perahratama wahinawa
miharakek
දලදාවහන්සේගෙ බලයෙන් මේ මජර පාලන ක්‍රමය වෙනස්වේවා...
නමෝබුද්දාය !!!සාදු !!!සාදු !!!සාදු !!! මෙවන් උතුම් ඒ මන්ගල්ය අපට දකින්නට සැලැස්සු ඔබට උතුම් නිවන් මාර්ගය අවබෝධ වීමට මෙ පින හේතු උපනිශ්රයම වේවා !!!සාදු !!!සාදු !!!සාදු !!!
සම්මාසම්බුදු පියාණන් වහන්සේගේ අසම සම තේජස අදටත් බබලනවා .... 🙏🙏🙏
බුදු ගුණ සත්‍යයි !🙏🙏🙏🙏🙏 අනන්ත බුදු ගුණ බලයෙන් වර්ෂාව ලැබුණා.පිරිත් බලය, දළදා වහන්සේගේ අනුහස සත්‍යයි 🙏🙏🙏
මේ උතුම් පින්කම් වලට සහබාගි වන සියලු මිනිස්සුන්ට , සත්වයන්ට, රටේ සියලු මිනිස්සුන්ට , සියලු සත්වයන්ට , ලෝකයේ සිටින සියලු මිනිස්සුන්ට , සියලු සත්වයන්ට
අති උතුම් දලදා සමිදුගේ පිහිට , තෙරුවනේ පිහිට , සියලු සම්‍යක් දුරුශ්ටික ඩෙවිවරුන්ගේ පිහිට ස්වභාව දහමේ පිහිට ආරක්ශාව ලබේවා !!!!!!.
සියලු රෝග , භිය දුරු වේවා .
ලෝකයටම සෙත , ශාන්තිය උදා වේව.
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
දලදාසමිදුගේ පිහිටෙන් දියකැපිමේ ම0ග්යලය වෙලේ වැස්ස වැටුන හැටි.ලෝකයක් දැනුවත් වි හමාරයි බුදුගුණ සත්‍යබව.කොහොමද රටේම අද ඊයේ වෙනස.බුදුගුණ සත්‍යයි සත්‍යයි සත්‍යයි.
අනිවාර්යයෙන්ම ඒත් මේ රටේ උන් ඒක තේරුම් ගන්නේ නෑනේ
ඒකනේ
පාලකයා තෝරාගැනීම රටේ පුරවැසියන් සතුය. දළදා වහන්සේ පාඩුවේ වැඩ උන්නාවේ. තක්කඩි හොරුන්ට දළදා වට මුවා වීමට ඉඩ නොදීම රටේ ජනතාව වග බලාගත යුතුය.
දළදා සමිඳුන්ගේ පිහිටෙන් මගේ මේ මාතෘ භූමියට යහපත් නායකත්වයක් උදාවේවා සහ මේ රට වනසන හොරැ රැල බංග වේවා.
රටෙහි ජලාශ තුල ඇති මැනික් ටික හාරන්න කලින් මහ වැසි වසීවා..... කෙත් බිම් සරුසාර වේවා ....
මැනික් ටික ගත්තම මොකද වෙන්නේ???😌🤔🤭🤭🤭
@@napatawelaniradhananda3485 ඒවා අරන් රටහදනවානම් ගත්තාට කමක් නෑ උන් රටහදනවා වෙනුවට කරන්න්නේ තමන් හැදෙන එකනේ පෙර රජවරු ඕවා නිදන් කලේ මැරුණාම අරන්යන්න නෙමේ අනාගතේ කරදරයකදී ප්‍රයෝජනයට ගන්න ඒකට මුන් ඒවත් අරන් උන් සැපවිදිනවා
දළදා සමිදුන්ගේ පිහිටෙන් රටටත් ජනතාවටත් සෙතක්ම වේවා ,🙏🙏🙏
🦣🦣🦣❤️
සාදු සාදු සාදු
උතුම් දලඳා සමිදු සරණයි ❤️❤️☸️🙏
මේ වාගෙ රත්තරන් රටක් වෙන කොහෙවත් ne. දලදා වහන්සෙ, ඉස්සුවත් රටටම වහිනවා , අනුරාධපුර අටමස්තාන, බුදුන් වෙඩසිටි සිද්දස්තාන මුලු රටම පින් කෙතක්, මෙ රටෙ වටිනාකම දන්න අද්යාත්මික නායකයෙක් මෙ රටට පත්වෙවා!!!
Yes true we soooo lucky to born in srilanka .only problem was our country not good garvenment all the time .People must be good and clever.
මේක තමයි පෙරහැර කියන්නේ..🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
මගේ රටට දළදා හිමි සරණයි ❤️
බුදු සරණයි දෙව් පිහිටයි
සාදු සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
මම මේ ලෝකෙ දකින්න ආසම සංස්කෘතික මංගල්‍යය මේක...
සියලුම දෙනාට උතුම් දළඳා සමිදු පිහිටයි 🙏🙏☸️☸️❤️❤️
මගේ රටට මේ පවතින චරිතර,,සදා වාසනාවන් හැමෝටම වැදගත් වෙයි ලොව පවතින තාක් මේ වගේ උතුම් දේවල පවතී බුදු සරණයි
උතුම් ශ්‍රී දළදා වහන්සේ ගේ අනුහසින් රටටම මහ වැසි වසීවා
දලඳා වහන්සේගේ අනුහසින් රටට මහ වැසි වසීවා..නියගයෙන් මිදේවා..☸☸☸
ane palayan pakayo
හා යන්නම්...
Sadu sadu දළදා සමිඳුන් පිහිටයි
දළදා හාමුදුරුවනේ, අපේ රටට ආදරය කරන යහපත් නායකයෙක් දැන් අපට ඉන්නවා.එතුමාට රට බාර ගැනීමට ආශීර්වාද කරන සේක්වා අනුර කුමාර දිසානායක නායකයා ආරක්ෂා කර දීම ඔබ වහන්සේට බාර කරනවා.රටටම ජය වේවා!
දලදා වහන්සේගේ බල මහිමයෙන්.. පිහිටෙන් ශී්රී ලංකා දීපයට දැහැමි... නුවනැති රජෙකු පහල වේවා 🙏🙏🙏
මගේ රටට දළදා හිමි සරණයි
මගේ දැයට දළදා හිමි සරණයි
සැපතින් සපිරුණ නිවහල් දෙරණයි
උපතින් මා හට මේ හැම උරුමයි.
සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු.සාදු.සාදු.අපේ.ලංකාවට
තෙරුවන්.සරණයි.🙏🙏🙏❤❤❤
ජාතික නාලිකාවට ගොඩාක් පින් විදෙස් ගත අපිට මෙි දේවල් සජිව පෙන්නුවට අපේ මැඩමි මෙිව දැකල එක සැරයක් හරි අපේ රට බලන්න එන්න ඔනේ කිවුව ❤️🙏
බැලුව ම හිත නිවෙනවා
අතිවිශි ශ් ට යි
උතුම්වු දළදා වහන් ෙස් ෙග් බල මහි ෙමන් සැමටම ෙසත් ෙවිවා 🙏🙏🙏🙏🙏🙏🙏
උතුමි දළදා සමිදුන්ගේ පිහිටෙන් සියලු විශ්වයම සුවපත් වී යහපතම උදා වෙිවා....🙏🙏🙏
අපේ පින්බර රටක් .... දළදා සමිඳුන් පිහිටයි ...🙏
සිංහලයන් හට සිංහල දේශෙට සරණයි දළඳා සමිදුන්ගේ ☸️☸️🙏🙏❤️❤️
රටට, ජනාධිපතිතුමාට, සියලුම ජනතාවට, සතා සීපාවන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා, කලට වැසි වසීවා, දාහය විඩාව දුරු වේවා, මුලු රටටම සෞභාග්‍යය උදා වේවා දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ආරක්ෂාවෙන්. දළදා පෙරහර මංගල්ලය යනු ලක් වාසී ලෝක වාසී සියලුම බෞද්ධයන්ගේ උතුම්ම මංගල්‍යය පෙරහරයි.❤❤❤❤❤❤❤❤❤
Raajapakshalata nwatha rata baaraganta වාසනාව ශක්තිය ලැබේවා ...
@@KanishkaDarshana-er1fl ම් 🤔
ජනාදිපතිට නැතත් කමක්නෑ අපිට ලැබෙනනවානම්
ඔව් ගෝඨාභය බංකොලොත්ම කරපු රට දැන් ටිකක් හුස්ම ගන්නවා, මොකා මොන බයිලා කීවත් ,පෞද්ගලික් ව්‍යාපාර කරපු අපිනෙ දන්නෙ වෙනස ❤❤❤❤❤
@@indikaamila28 ඒකනම් අඇත්ත හුස්ම ටිකක් ගන්නවා ඒත් එදාවේල හොයාගෙන කන මිනිස්සුන්ගේ දුක තාම එතනමයි අපිට උනත් අපි පවුද්ගලික බිස්නස් කලේ නැතිඋනාට මාසෙට පඩියක් අරන් ජිවත් උනා ඉස්සර මාසෙටම බඩුගන්න ගියේ රුපියල් 7000-8000 ක් විතර දැන් 5000 කින් සතිය කාලා ඉන්න මදි අපිට රජයෙන් අස්වැසුම් මොන වැසුමවත් ඕනේ නෑ බඩුමිල අඩුවෙනවානම් තමා හොද අපි හම්බ කරගෙන කාලා ජීවත් වෙන්නම් ළමයින්ට ඉස්කෝලේට දාන්න සපත්තු දෙකක්වත් හරියට දැන් ගන්න පුලුවන්ද බැනේ ඒවිතරක් නෙමෙයි තව ගොඩක් ජාති යට අඇදුමේ ඉදන් කොච්චර ගනන්ද මේ රට කවදාවත් හදන්න්න බෑ සූරගෙන කන බිස්නස් කාරයෝ අතර මැදියෝ ඉන්නකම් ඒවා නැවැත්තුවොත් අපේ රට ඉක්මනින්ම දියුනුවෙයි කොහේ දියුනුවෙන්න ද කාටකියන්නද ලොකුමහොරුන්ට කියනද උන්නේ කොමිස් තියාගෙන වැඩි වැඩියෙන් හම්බකරන්නේ 😥
මගේ රටේ උත්තම උරුමය ශ්‍රී දළදා පෙරහැර එය සෞභාදහමට ඡනී ඡනයාගේ යහපත උදෙසාද රටේ අනාගතය උදෙසාය කරන්නාවූ කාරනාවෙන් ශ්‍රී ලංකාවට සුවහසක් මල් පීපී සුවහසක් රස බුඡුන් පහලවී ශ්‍රී ලංකාව පින් බර රට කිරී ඉතිරේවා ශ්‍රී දළදා සමදුන්ගේම පිහිට ලැබේවායි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
රස බුජුන්නන් ලැබෙන්නේ පෙර පිනට ඒක නැතත් මල් හරි පිපෙයි අනිවාර්යයෙන්ම
මගේ රටට දළදා හිමි සරණයි 🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲 බුදු සරණයි .🙏🙏🙏
සාදු සාදු රටට ජාතියට උතුම් දළදා වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා..රටට හිතඇති යහපත් පාලනයක් ඉක්මනින් බිහි වේවා..
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 සාදු සාදු සාදු
🙏🙏🙏mechchara dawasak eliyata bahinna bari tharamata payapu awwai niyagenui nisa hembath wela iddi eka parama iye idan apita hodatama wahinawa...meka nam harima pudumai
🙏🙏🙏සාදු සාදු සාදු...
ජාතික රූපවාහිනිය ලොකු පිනක් කරගත්තෙ දලඳා පෙරහැර බලන්න එන්න විදිහක් නැති අපට ඒ උතුම් පූජාව දකින්න අවස්තාවක් හදල දුන්නට..❤️❤️❤️🙏🙏🙏🙏☸️☸️☸️☸️
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
මගේ රටට දළදා සමිදු පිහිටයි 🙏🙏🙏
මගේ රටට උතුම් ශ්‍රී දළදා සමිදු පිහිටාශිර්වාදය ලැබෙිවා !!! රටටම දැහැමි පාලකයෙක් බිහිවෙිවා!!! රටටම සෞභාග්‍යය උදා වෙිවා !!!🙏🙏🙏🙏🙏🙏🙏
මවිබිමෙි ඇති අපල උපදුව දුරු වෙිවා සාදු සාදු සාදු
🙏🙏🙏දළදා සමිදු පිහිටෙන් කලට වැසි වසීඩා,කෙත් වතු සාරවේවා රජය දැහැමින් දේශය පාලනය කරත්වා🙏🙏🙏
miharak
අද බදුල්ලටත් වැස්සා සේදිලාම යන්න ❤
යහපතක්ම. වේවා
බුදුන් වහන්සේගේ පැතුම් මේවා නොවුනත් සංස්කෘතික වශයෙන් හරිම ලස්සනයි ඒත් නිවන් සොයන අයට බෞද්ධ කලාකෘති බෞද්ධ සංස්කෘතිය බෞද්ධ සාහිත්‍ය නිවනට බාධකයක් ද කියලා තමා විසින්ම විමසා බැලිය යුතුය සත්‍යය දහම තමා තුලින් මතු වීමට ඉඩ දිය යුතුය
ඔයා දාන ඔය කමෙන්ට් එකම ඇති නිරාලාට අල්ලන් දගලන්න.බුදුන් වහන්සේ මේව කරන්න කිවේ නැ පැතුවේ නැ කියන්න එපා උන්වහන්සේ ජිවමානව කියල හ්තල අපි දළදා වහන්සේට පුජෝපහාර කරන්නේ.
@@minoliadithya7371 පෙරහැර සංකල්පය බුදුන් වහන්සේ පිරිනිවන් පාලා වපර සියගණන් ගිය පසු පටන් ගත් සංස්කෘතික උත්සවයකි එය බුදුන් වහන්සේ ට කරන ගෞරවයක් හෝ අගෞරවයක් කියා වෙන් කර ඇත්තේ සිතුවිලි වලින් පමණි මා දේශනා කළ ධර්මය සංස්කෘතියක් බවට පත් වූ දා සිට මාර්ග පලලාභී උතුමෙක් බිහිවීම නවතී ආනිසූත්තං මතකයේ හැටියට පිං කරලා ධ්‍යාන කුසල් කරලා පවිකරලා නිවන් දැකීමට බැරි බව සදහන් පටිපදා සූත්‍රය ද කියන්න කර්මපලවාදය ගැන කියනවා නම් එය මගේ දහම නොවේ නිගණ්ඨ දහමයි දෙව්දහ සූත්‍රය මේවා ඇයි සදහන් වන්නේ පොත්වල සඳහන් වූ පමණින් පිළිගැනීමට මම සූදානම් නැත සත්‍යය නම් පමණක් පිළිගනිමි ඇතා යනු අපායේ නිරි සතෙකි පව්කර විපාක පිණිස උපතකි ඇතාට හෙන්ඩුවෙන් ඇන ඇන පුරුදු පුහුණු නොකලා නම් ඹය වැඩේ කරාවිද සිතන්න සත්‍යය දහම අවදිවෙලා සොයා බලන්න
වැලිමඩටත් වැස්සා ❤
මගේ රටට දළදා සමිදුගේ සරණයි!!! සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸
ලෝකවාසී සියලු දෙනාට දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
Theruwan saranai
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏බුඩදුසරනයි
Ane mge rte meduk විදින janatawata setakma වේවා ..🙏
බණ්ඩාරවෙලටත් වැස්සා ❤
මගේ රටට දළදා හිමි සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදු සසුන බැබලේවා .
දළදා සමිඳු පිහිටයි හැමෝටම❤
Budusaranai ❤🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු. සාදු. සාදු.
😊 1:48
Ane ape ratata dalada himi sranay 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
🙏🙏🙏
Mage රටටත් lakwasi සියලු දෙනාට දළදා සමිඳුන් පිහිට ආරක්ෂාව ලැබේවා
🙏🇱🇰💛🌻🧡
🙏💛
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ලක් වාසි සියලු දෙනාට සෙතක්ම වේවා 🙏🙏🙏
Mage matubumiye ketwatu sarawela janatawata satutin inna soubagyamat ratak wenna daladawhansege asirwada phita labewa!!!🙏🙏🙏🌼🌼🌺🌼🌺🌺🌺🌺🌻🌻🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌻🌻🌹🌹🌹🌻🌻🌺🌺🌺🤲🤲🤲🤲🤲
Uthum Dalanda Wahansege pihiten, Anuhasin,,Ashirwadayen Ratatath, janathawatath Yahapatakma Wewa,🙏
Dalada Samidunge Pihiten, Ashirwadayen, Tirappane Wedi wadee wedanawen inna Agbo pinwath Ath Rajuta Suwaya🙏 Labewa