Ahi Pillamak Yata | Episode 10 - (2020-06-02) | ITN

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 12

  • @amila06jhn
    @amila06jhn 4 года назад +11

    ජීවිතේ එක අවස්තාවකදී ලැබුණු සුපිරිම අත්දැකීමක්.කැමරාවක් ඉස්සර රගපානවා කියන එක ඒ කාලේ ඇත්තටම අමුත්තක්.ඒත් ආසාවෙන් කලා...2008 අගෝස්තු මාසයේ දවස් 15,20ක් දිගටම
    වගේ රගපාපු පුංචි චරිත අපි...
    එතනින් පස්සේ කවමදාවත් අපිට අවස්තාවක් ලැබුනේ නෑ ඔය වගේ දෙයකට සහබාගි වෙන්න..ඒක ජීවිතේ එකම සහ අවසාන අතඅත්දැකීම වෙන්න ඇති...ඒත් අද ඒ දේ දකිනකොටත් නිහතමානී සතුටක් දැනෙනවා..
    මේ කොටසේ කවිය කියන්නේ මම...මට මාවම මගේ අතීතයේ කොටසක් දකිනකොට හිනත් යනවා...ඇත්තටම ගොඩක් සතුටුයි අයෙම පෙන්නන එක ගැන..
    ප්‍රදීප් ධර්මදාස ස්තුතියි ඔබට මාව වගේම මගේ යාළුවෝ ටිකත් මේකට සම්බන්ධ කරගත්තාට,බිමල් ජයකොඩි,නිනෝ නොයෙල්,හොඳ යාළුවෝ දෙන්නෙක් ඒ දවස් ටිකේ...
    ස්තුතියි හැමදේටම,අත්දැකීමක් කැමරාවක් ඉස්සරහ එකතු කලාට..
    මම
    අමිල දිසානායක

    • @Life649
      @Life649 4 года назад +1

      mn kamathima charithayak me drama eke

    • @Life649
      @Life649 4 года назад +1

      mema kotase vileen eke play wana song eka mokakda

    • @amila06jhn
      @amila06jhn 4 года назад

      @@Life649 මට හරියටම මතක නෑ මිත්‍රයා

    • @5760Anushka
      @5760Anushka 2 года назад

      @@amila06jhn මේක වෙඩිවර්ධනගෙ පොතක් ද ? රූපගතකරේ කොහෙද ?

    • @harshamjayawickrama4657
      @harshamjayawickrama4657 2 года назад

      @@5760Anushka ඔව් මංජුල වෙඩිවර්ධන තිර පිටපතක්

  • @erangakulathunga5589
    @erangakulathunga5589 2 года назад

    ලංකාවෙ තාම දක්ශ නලු නිලියො සිටීම හරිම සතුටුයි ❤❤❤

  • @newslmusic7634
    @newslmusic7634 4 года назад +5

    කොබලන්න ඇහිපිලමක් යට හැමදාම බලන අය අපිව SUBSCRIED කරගෙන යන්න

  • @kjn241
    @kjn241 4 года назад +2

    මටනම් තාම හරියට තේරුම්නෑ
    මේකතාව🤔.

  • @chaneshelpitiya144
    @chaneshelpitiya144 4 года назад

    This drama has colours too dark ( too much black can you make it exactly. Specially evening and night acting. actually I think this is not the original colours.)