Pini Poda Asiri

Поделиться
HTML-код
  • Опубликовано: 26 янв 2025

Комментарии • 18

  • @LahiruManawadu
    @LahiruManawadu 8 лет назад +10

    පිනි පොද ආසිරි තරුමල් වැස්සේ
    පුතෙක් ඉපිද ඇත මැදියම් අඳුරේ
    එන්න යන්න තරු එලිය දිගේ
    ගයමු වයමු දෙව් තුමන් සෙනේ//
    ආලේලූයා///
    සාම සුවඳ ලෝ දිළිඳු දනන් හට
    දුන් වග සුරඟුන් පවසන්නේ//
    රජවරු එතුමන් දෙපා වඳින බව
    වන බඹරුන් ගී මුමුනන්නේ//
    ආලේලූයා///
    සෙනෙහෙ සිතින් පව් කිලිටි නසන්නට
    දෙවිඳුන් මනු බව අරගත්තේ//
    එන්න යන්න අපි අත්වැල් බැඳගෙන
    නත්තල දොර ලඟ හිනහෙන්නේ//
    ආලේලූයා///

  • @KDH_BOY
    @KDH_BOY Год назад

    My life Jesus ❤❤❤❤

  • @niresh21
    @niresh21 13 лет назад

    anna yanna thru aleya dega..gayamu wayamu dawe thuman sanaha..alleluia

  • @wickramaarachchigedhananja6879
    @wickramaarachchigedhananja6879 7 лет назад +1

    so beautiful..

  • @lakshikadeudini9672
    @lakshikadeudini9672 8 лет назад +3

    happy Christmas....

  • @judeepa
    @judeepa 9 лет назад

    Prasad malli, oya gana mate adamberai! Pini Pode asiri ahanakota ape atheetheya mathak wenewa. mathekede api kadalana palliye choir eke keregene giya hati? E dawas wele mame hithuwa malli kawada hari hode thanekete eyi kiyela. mallite dew asiri pathami!!! Deepa Akka

  • @ramanichandrika8299
    @ramanichandrika8299 8 лет назад +2

    merry Christmas

  • @sameerasilva1882
    @sameerasilva1882 6 лет назад

    adarei.. JP!!

  • @annemanikhitiya6946
    @annemanikhitiya6946 5 лет назад

    Super

  • @pereramelani2260
    @pereramelani2260 9 лет назад +1

    nice

  • @mashamanawadu4850
    @mashamanawadu4850 10 лет назад

  • @dhanushkadhanushka9709
    @dhanushkadhanushka9709 6 лет назад

    o.m.g

  • @ramanichandrika8299
    @ramanichandrika8299 8 лет назад +2

    adala nane

  • @ranjifernando6355
    @ranjifernando6355 7 лет назад +1

    happy Christmas....