Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
2024 ත් අහනවා 2025 ත් අහනවා ජීවත් වෙලා ඉන්නකම් අහයි ...ඇවිල්ලා යන විලාප ගී වගේ නෙමෙයි ..මේවා සදා අමරනීය සිංදු 🥺❤️
ඇත්ත❤
නිකන් හිතපන් මේ කටහඬවල් වලින් ආයෙ සිංදුවක් ආවොත් එක රැයින් කොච්චර ට්‍රෙන්ඩින්ග් වෙයිද කියලා.. වෙන එකෙක්වත් නැතුව centigradz ලා විතරක් ! හම්මේහ්හ්හ් ඒක හීනයක් 💙
සින්දුවක් ආව ට්‍රෙන්ඩින් උන්නෑ😓
Ponna mal sindut ekka meylat thank na
Matath Mara prashnayak patta sinduwak awa Masa dekakata kalin but eka trending awe.matath hitha ganna ba🤔🤔🤔🤨🤨🤨
Jm
පාවෙනවා වගේ දැනෙන අය ලයික් කරන්න සෙන්ටිග්රේඩ් ගැම්ම
😘😘
True
ආයෙ සිංදුවක් කරමු නේද CENTIGRADZ ආයෙ එකක් කලොත් ට්‍රෙන්ඩින් අංක එක බං... දැන් තියන සිංදු වගේද බං ඔය සිංදු හිතට වදින තරම්.... ආදරෙයි CENTIGRADZ
"මිණිමුතු"Centigredz කියලා ටයිප් කරන්න.ඒක මෙයාලගෙ අලුත් එකක්
❤❤
❤
උබල ඇත්තටම හෙන ආත්මාර්ථකාමී මිනිස්සු අපිව හිනස්සල දැන් පාඩුවේ ඉන්නව
අතගැලි නොබැදෙනහිත බැදි සෙනෙහස සසර පුරා ළග ඉන්න ඇතී...ඒ අත් බවයෙත් මේ වාගේම අපිහමුවී වෙන්වී යන්න ඇතී... 😍 1:22
Sira
Lassanau
Beautiful and touching !
1:26
ඉසුරුමුණිය පේම් යුවල නොවේ අපි..හිනහෙමු කදුලැලි සගවා හිත යට
සත්තකින්ම හා😊
මේ සිංදුව අහන්නම ටෙලිඩ්‍රාම බලපු කාලෙකුත් තිබුණා...❤️❤️
ඒ කාරෙ කොච්චර කොල්ටිද නෙ බන් 😥
අනිවාර්යයෙන්ම..මාත් එහෙමයි
Atta❤
Maldewata
මල් දෙවැට itn ඒකාලේ 🥹
අපි මේ හොයන්නේ අවුරුදු ගානක් ගිහින් පරන සිංදුවක් නෙවෙයි.අපේ පරණ මතක🥺❤️
ATHTHAAAKKKK
නමුදු සොදුරේ මේ සුවිසල් අහස යට........අපේ සුසුමන් හමු වෙලා මුමුණනු ඇත....👉❤️👈
තාමත් ආදරේ කරන කට හඩවල් ටිකක් මේ...❤️
ඔබට නොහැක මගෙ සෙවනට එන්නටමටද නොහැක මල් විමන් තනන්නටනමුදු සොඳුරේ මේ සුවිසල් අහස යටඅපේ සුසුමන් හමුවෙලා මුමුනනු ඇත
විරහව දැනුන කොම්ලෝ බියර් එකක් එහෙම ගහලා මේ සිංදුව අහන්න එපා.. ඇයි කියලා අහන්න එපා.. අහන්න එපා..❤
Awadaneda oone😂
Athyha bn ..adanawa 😂😂
සතුටුයි අපේ ඉස්කෝලේ කාලේ මේවගේ ලස්සන සින්දු අහන්න දුන්නට 🥲😥
අදටත් මතක් වෙනවා
දැන් මේ වගේ ලස්සන සිංදු නෑ
හැමදාම උදේ සවස මේ සිංදුව අහනවා, මුළු දවසම හිත සන්සුන් වෙනවා ❤
එදා දැණුන ආදරයම අදත් අලුත් වෙලා දැනෙනවා මේ සිංදු අහනකොට.ඒ රසයමයි....එයාලා වෙනස් වෙලා ඉතින්...😍😍😍 අපිත් වෙනස් වෙල....
හැමදාම ඒ කාලේ ඉන්න තිබුණා නම්❤❤
@sanjeewaperera511 හ්ම්ම්🙂
කවදාවත් එපා නොවෙන සිංදු❤️💫
"අතැඟිලි නොබැඳෙන හිත බැඳි සෙනෙහස, සසර පුරා ලඟ ඉන්න ඇති.." ❤❤
2024 anyone 🤚❤
❤😢
Here❤
2024 November 06 1.23AM
How pure is this ! 😍🙏🏻
සැමදා ඇසෙන විට අමුතුම හැගීමක් එන්නේ ......භාවනාවක් වගේ ....මෙම නිර්මාණයන් ඇසෙන සෑම විටකදීම එම කලාකරුවන්ට උපහාරයක්ම වේවා..!!!
ඒ අත් භවයෙත් මේ වාගේම හමුවී වෙන්වී යන්න ඇති...❤️❤️❤️
mage sinduwak ahanna enna bs!
ගොඩක් කාලෙකට පස්සෙ ලස්සන song tikk mathak kara 😘😘
අම්මෝ...අපේ කාලේ වැඩ්ඩො ටික
වචන......❤❤❤❤❤ පොඩි කාලෙ ඉඳන් අහන්නෙ ....
අතැගිලි නොබැදෙන සිත බැදි සෙනෙහස ...සසර පුරා ලග ඉන්න ඇතී❤️ (V❤️N)
ඉසුරුමුණියෙ පෙම් යුවල නෙමේ අපි❤හිනෙහෙමු කදුලැලි සගවා හිත යට❤
මල් දෙවට තීම් සොන්ග්...ආදරේයි ලෙජන්ඩ් .
ඉසුරමුණිය පෙම්යුවල නොවේ අප,හිනැහෙමු කදුලැලි සඟවා හිතයට..හදවතට කතාකරන නිර්මාණයක්❤
Unforgettable past ,love this song!!
මං ගොඩාක් ආදරයකරන ගීතයක්.. වගේම හරිම ආසාවෙන් බලපු ටෙලිනාට්‍යයක්.. ඒ වගේම Centigrades Group එක මං ගොඩාක් කැමති.ඒත් මේ වන විට මොකද උනේ කියලා හිතාගන්නත් බෑ.. දක්ෂයෝ ටිකක් හිටියේ..
අතගැලි නොබැදෙනහිත බැදි සෙනෙහස සසර පුරා ළග ඉන්න ඇතී...❤❤❤Dilu
centigradz is so talented 🔥👊
ස්තුතියි අපේ ලමාකාලය ලස්සන කලාට 🖤 love you centigradz 🤗🖤
ඔරිජිනල් එක වගේම ලස්සනට කියනව...🙂🧡
❤ wow❤Centigradz is a wonderful era❤2023❤
අතැගිලි නොබැදෙන සිත බැදි සෙනෙහස...සසර පුරා ලග ඉන්න ඇතී..ඒ අත් භවයෙත් මේවාගෙම අපි හමුවී වෙන්වී යන්න ඇති..
Superb backing and perfect vocals!
ඔබට නොහැක මගෙ සෙවනට එන්නටමටද නොහැක මල් විමන් තනන්නටනමුදු සොඳුරේ මේ සුවිසල් අහස යටඅපේ සුසුමන් හමුවෙලා මුමුනනු ඇතඅතැඟිලි නොබැඳෙනහිත බැඳි සෙනෙහසසසර පුරා ලඟ ඉන්න ඇතිඒ අත් භවයෙත්මේ වාගෙම අපිහමුවී වෙන්වී යන්න ඇතීහමුවී වෙන්වෙමු සසර පුරුද්දටඑකම සඳේ සඳ එළිය දකින කොටඉසුරුමුණියේ පෙම් යුවල නොවේ අපහිනැහෙමු කඳුළැලි සඟවා හිත යට
The Band of our time. Love you centigrades...
ඉසුරුමුණිය පෙම් යුවල නොවේ අපහිනැහෙමු කදුලැලි සගවා හිත යට 🖤
Harima lassanai. Koheydo lokeykata yanawa. A...tharam mihirie. Arthawath song akak. 2024.09.26❤❤❤
මාරම voice එ ආතිතයට අයේත් යනවා
දැන් full edit එව්වා වගේද බලපන් 😡. කොතැන කිව්වත් ඒවාගෙම තියෙනවා😀. ඔරිජිනල් artists 👑
Sirama😘
සිරා කතාවක්..🧡🧡
Udaya shree නෑ නේ බං...😥💔
❤️❤️
ලන්ත්‍රා අලුත් සිංදුවක් දීපන්කෝ බං .....😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙
යකෝ මන් තරුණ උනා එක පාරටම. ආදරෙයි❤️❤️
මැරෙනකල්ම ෆෝන් එකේ ප්ලේ ලිස්ට් එකේ තියන සින්දුවක් ❤🥰
හරිම ලස්සන ගායනයක්..🥰👍
තාමත් මේ සින්දුවට එදා වගේම ආසයි..❤️🌹
හදවතට දැනෙන 🎶 සින්දුවක් පාට්ට
Amboo eka Kanata me Pani danawa wage a voice eka ❤❤❤
අපේ කාලේ ආසම එකෙක් බාවනාවක් වගේ ❤️
ඔබට නොහැක මගේ සෙවනට එන්නට .........💕💕මටද නොහැක මල් විමන් තනන්නට 💕💕💕
Supiri ishan & eranga brothers... (Centigradz) .... welva yanava dannema nathuwa... 🖤🖤🎧🎧🎵🎵🎶🎶💯🌙
mage sinduwak ahanna waren kolla bs
The best voices ever ♥️♥️♥️♥️
Centigradez අයෙත් අතීතෙට අරන් යන්වා😔😍😍💙💙💙💙💙💙
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ centigradz ❤️👍
More than 100 times 2024❤❤❤
ඒ අත් බවයෙත් මේ වාගෙම අපි හමුවී වෙන්වී යන්න ඇති 😢😢😢
Legends never die❤️🙏
අතැඟිලි නොබැදෙන, හිත බැඳි සෙනෙහස❤️🩹
සදුන් පෙරේරා වැලලෙනවා වගේද බලපල්ලා...මේකසුපිරියක්
ඒ අත් භවයෙත් මේවාගෙම අපිහමුවී වෙන්වී යන්න ඇති 😢😢😢😢
මම බත් කන ගමන් itn එකෙන් බැලුවෙ ❤❤❤❤ මාරම මාරම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤centrigradz❤
Just like a meditation..love you guys
Athagili nobedena hitha badi senahasa.... sasara pura laga inna athi....❤️❤️
මට මේ කටහඩ තිබ්බා නම් 🥺🖤
Wow.....i love this song....addicted ❤
තාමත් ඒ හඩ ඒ විදිහමයි..😍
මේක මාරම ලස්සනයි..❤❤
ආසම ගායකයා
2003 eth patta asai me sindu wlt 😍😍🤗
Kisima kalabalayak nethe thamange paduwa enna singer kenek ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ voice good ❤❤❤ ishan ayya🎉🎉
මෙකනම් පිස්සුවක් lovely song❤️
How nice,Centigratz
Addicted to this song ❤️
Centigradz🥺💓🤩
Me sindu ape jeewethe hama mathakayakma lassana kla asama band akak centigradez SandawathiyeRusiriMage adare Obata nohaka 🔥🔥🔥
Ou❤❤😢
අදටත් මතක් වෙන ඒ අතීතය
Asama Sinduwak Tamath e wagemai voice ❤
සුපිරියක් ❤️ හදවතට දැනෙනවා 🙏🏽
මල්දෙවැට ❤
අම්මෝහ් ඒක අද කාලේ ඒවා වගේ නෙවෙයි ෆට්ට ඉතිං 🔥💪
supiriyk..............
What a voice 💕
ඒ කාලේ පිස්සුවක්.මේ සිංදුව කටේමයි ඉස්සර.රිගින් ටොන් එක තිබ්බෙත් මේක
The best voice ❤❤❤❤
නියමයි අයියේ.පටිට වොයිස්.
2022 ත් අහනවා මනො පාරක් ගහන්න❤️❤️
So smooth backing!
සුපිරි ඩයල් තමයි
තාමත් අහනවා ❤❤
Ishan aiyaa lovelyyy voiceee ❤❤❤
Adarei adrei.....
හේ හේ හෙහෙ හේ 😇❤️
Ape a kaleta aran giya..patta..hemadama mathakaye tiyana songs
Mge podi kaaley ❤️❤️
මේ කටහඩවල්......❤❤
සුපිරිම බැන්ඩ් එක ලන්කවෙ අන්ක එක බොzzආලා
6 park ehuwa ekadigata 2024.06.03
2024 ත් අහනවා 2025 ත් අහනවා ජීවත් වෙලා ඉන්නකම් අහයි ...ඇවිල්ලා යන විලාප ගී වගේ නෙමෙයි ..මේවා සදා අමරනීය සිංදු 🥺❤️
ඇත්ත❤
නිකන් හිතපන් මේ කටහඬවල් වලින් ආයෙ සිංදුවක් ආවොත් එක රැයින් කොච්චර ට්‍රෙන්ඩින්ග් වෙයිද කියලා.. වෙන එකෙක්වත් නැතුව centigradz ලා විතරක් ! හම්මේහ්හ්හ් ඒක හීනයක් 💙
සින්දුවක් ආව ට්‍රෙන්ඩින් උන්නෑ😓
Ponna mal sindut ekka meylat thank na
Matath Mara prashnayak patta sinduwak awa Masa dekakata kalin but eka trending awe.matath hitha ganna ba🤔🤔🤔🤨🤨🤨
Jm
පාවෙනවා වගේ දැනෙන අය ලයික් කරන්න සෙන්ටිග්රේඩ් ගැම්ම
😘😘
True
ආයෙ සිංදුවක් කරමු නේද CENTIGRADZ ආයෙ එකක් කලොත් ට්‍රෙන්ඩින් අංක එක බං... දැන් තියන සිංදු වගේද බං ඔය සිංදු හිතට වදින තරම්.... ආදරෙයි CENTIGRADZ
"මිණිමුතු"Centigredz කියලා ටයිප් කරන්න.ඒක මෙයාලගෙ අලුත් එකක්
❤❤
❤
උබල ඇත්තටම හෙන ආත්මාර්ථකාමී මිනිස්සු අපිව හිනස්සල දැන් පාඩුවේ ඉන්නව
අතගැලි නොබැදෙන
හිත බැදි සෙනෙහස
සසර පුරා ළග ඉන්න ඇතී...
ඒ අත් බවයෙත් මේ වාගේම අපි
හමුවී වෙන්වී යන්න ඇතී... 😍 1:22
Sira
❤
Lassanau
Beautiful and touching !
1:26
ඉසුරුමුණිය පේම් යුවල නොවේ අපි..
හිනහෙමු කදුලැලි සගවා හිත යට
සත්තකින්ම හා😊
මේ සිංදුව අහන්නම ටෙලිඩ්‍රාම බලපු කාලෙකුත් තිබුණා...❤️❤️
ඒ කාරෙ කොච්චර කොල්ටිද නෙ බන් 😥
අනිවාර්යයෙන්ම..මාත් එහෙමයි
Atta❤
Maldewata
මල් දෙවැට itn ඒකාලේ 🥹
අපි මේ හොයන්නේ අවුරුදු ගානක් ගිහින් පරන සිංදුවක් නෙවෙයි.අපේ පරණ මතක🥺❤️
❤
ATHTHAAAKKKK
නමුදු සොදුරේ මේ සුවිසල් අහස යට........
අපේ සුසුමන් හමු වෙලා මුමුණනු ඇත....👉❤️👈
තාමත් ආදරේ කරන කට හඩවල් ටිකක් මේ...❤️
ඔබට නොහැක මගෙ සෙවනට එන්නට
මටද නොහැක මල් විමන් තනන්නට
නමුදු සොඳුරේ මේ සුවිසල් අහස යට
අපේ සුසුමන් හමුවෙලා මුමුනනු ඇත
විරහව දැනුන කොම්ලෝ බියර් එකක් එහෙම ගහලා මේ සිංදුව අහන්න එපා.. ඇයි කියලා අහන්න එපා.. අහන්න එපා..❤
Awadaneda oone😂
Athyha bn ..adanawa 😂😂
සතුටුයි අපේ ඉස්කෝලේ කාලේ මේවගේ ලස්සන සින්දු අහන්න දුන්නට 🥲😥
අදටත් මතක් වෙනවා
දැන් මේ වගේ ලස්සන සිංදු නෑ
හැමදාම උදේ සවස මේ සිංදුව අහනවා, මුළු දවසම හිත සන්සුන් වෙනවා ❤
❤❤
එදා දැණුන ආදරයම අදත් අලුත් වෙලා දැනෙනවා මේ සිංදු අහනකොට.ඒ රසයමයි....එයාලා වෙනස් වෙලා ඉතින්...😍😍😍 අපිත් වෙනස් වෙල....
හැමදාම ඒ කාලේ ඉන්න තිබුණා නම්❤❤
@sanjeewaperera511 හ්ම්ම්🙂
කවදාවත් එපා නොවෙන සිංදු❤️💫
"අතැඟිලි නොබැඳෙන හිත බැඳි සෙනෙහස, සසර පුරා ලඟ ඉන්න ඇති.." ❤❤
2024 anyone 🤚❤
❤😢
Here❤
2024 November 06 1.23AM
How pure is this ! 😍🙏🏻
සැමදා ඇසෙන විට අමුතුම හැගීමක් එන්නේ ......භාවනාවක් වගේ ....මෙම නිර්මාණයන් ඇසෙන සෑම විටකදීම එම කලාකරුවන්ට උපහාරයක්ම වේවා..!!!
ඒ අත් භවයෙත් මේ වාගේම හමුවී වෙන්වී යන්න ඇති...❤️❤️❤️
mage sinduwak ahanna enna bs!
ගොඩක් කාලෙකට පස්සෙ ලස්සන song tikk mathak kara 😘😘
අම්මෝ...අපේ කාලේ වැඩ්ඩො ටික
වචන......❤❤❤❤❤ පොඩි කාලෙ ඉඳන් අහන්නෙ ....
අතැගිලි නොබැදෙන සිත බැදි සෙනෙහස ...
සසර පුරා ලග ඉන්න ඇතී❤️ (V❤️N)
ඉසුරුමුණියෙ පෙම් යුවල නෙමේ අපි❤හිනෙහෙමු කදුලැලි සගවා හිත යට❤
මල් දෙවට තීම් සොන්ග්...ආදරේයි ලෙජන්ඩ් .
ඉසුරමුණිය පෙම්යුවල නොවේ අප,හිනැහෙමු කදුලැලි සඟවා හිතයට..
හදවතට කතාකරන නිර්මාණයක්❤
Unforgettable past ,love this song!!
මං ගොඩාක් ආදරයකරන ගීතයක්.. වගේම හරිම ආසාවෙන් බලපු ටෙලිනාට්‍යයක්.. ඒ වගේම Centigrades Group එක මං ගොඩාක් කැමති.ඒත් මේ වන විට මොකද උනේ කියලා හිතාගන්නත් බෑ.. දක්ෂයෝ ටිකක් හිටියේ..
අතගැලි නොබැදෙන
හිත බැදි සෙනෙහස
සසර පුරා ළග ඉන්න ඇතී...❤❤❤Dilu
centigradz is so talented 🔥👊
ස්තුතියි අපේ ලමාකාලය ලස්සන කලාට 🖤 love you centigradz 🤗🖤
ඔරිජිනල් එක වගේම ලස්සනට කියනව...🙂🧡
❤ wow❤
Centigradz is a wonderful era❤
2023❤
අතැගිලි නොබැදෙන සිත බැදි සෙනෙහස...සසර පුරා ලග ඉන්න ඇතී..ඒ අත් භවයෙත් මේවාගෙම අපි හමුවී වෙන්වී යන්න ඇති..
Superb backing and perfect vocals!
ඔබට නොහැක මගෙ සෙවනට එන්නට
මටද නොහැක මල් විමන් තනන්නට
නමුදු සොඳුරේ මේ සුවිසල් අහස යට
අපේ සුසුමන් හමුවෙලා මුමුනනු ඇත
අතැඟිලි නොබැඳෙන
හිත බැඳි සෙනෙහස
සසර පුරා ලඟ ඉන්න ඇති
ඒ අත් භවයෙත්
මේ වාගෙම අපි
හමුවී වෙන්වී යන්න ඇතී
හමුවී වෙන්වෙමු සසර පුරුද්දට
එකම සඳේ සඳ එළිය දකින කොට
ඉසුරුමුණියේ පෙම් යුවල නොවේ අප
හිනැහෙමු කඳුළැලි සඟවා හිත යට
The Band of our time. Love you centigrades...
ඉසුරුමුණිය පෙම් යුවල නොවේ අප
හිනැහෙමු කදුලැලි සගවා හිත යට 🖤
Harima lassanai. Koheydo lokeykata yanawa. A...tharam mihirie. Arthawath song akak. 2024.09.26❤❤❤
මාරම voice එ ආතිතයට අයේත් යනවා
දැන් full edit එව්වා වගේද බලපන් 😡. කොතැන කිව්වත් ඒවාගෙම තියෙනවා😀. ඔරිජිනල් artists 👑
Sirama😘
සිරා කතාවක්..🧡🧡
Udaya shree නෑ නේ බං...😥💔
❤️❤️
ලන්ත්‍රා අලුත් සිංදුවක් දීපන්කෝ බං .....😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙
යකෝ මන් තරුණ උනා එක පාරටම. ආදරෙයි❤️❤️
මැරෙනකල්ම ෆෝන් එකේ ප්ලේ ලිස්ට් එකේ තියන සින්දුවක් ❤🥰
හරිම ලස්සන ගායනයක්..🥰👍
තාමත් මේ සින්දුවට එදා වගේම ආසයි..❤️🌹
හදවතට දැනෙන 🎶 සින්දුවක් පාට්ට
Amboo eka Kanata me Pani danawa wage a voice eka ❤❤❤
අපේ කාලේ ආසම එකෙක් බාවනාවක් වගේ ❤️
ඔබට නොහැක මගේ සෙවනට එන්නට .........💕💕
මටද නොහැක මල් විමන් තනන්නට 💕💕💕
Supiri ishan & eranga brothers... (Centigradz) .... welva yanava dannema nathuwa... 🖤🖤🎧🎧🎵🎵🎶🎶💯🌙
mage sinduwak ahanna waren kolla bs
The best voices ever ♥️♥️♥️♥️
Centigradez අයෙත් අතීතෙට අරන් යන්වා😔😍😍💙💙💙💙💙💙
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ centigradz ❤️👍
More than 100 times 2024❤❤❤
ඒ අත් බවයෙත් මේ වාගෙම අපි හමුවී වෙන්වී යන්න ඇති 😢😢😢
Legends never die❤️🙏
අතැඟිලි නොබැදෙන, හිත බැඳි සෙනෙහස❤️🩹
සදුන් පෙරේරා වැලලෙනවා වගේද බලපල්ලා...මේකසුපිරියක්
ඒ අත් භවයෙත් මේවාගෙම අපි
හමුවී වෙන්වී යන්න ඇති
😢😢😢😢
මම බත් කන ගමන් itn එකෙන් බැලුවෙ ❤❤❤❤ මාරම මාරම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤centrigradz❤
Just like a meditation..love you guys
Athagili nobedena hitha badi senahasa.... sasara pura laga inna athi....❤️❤️
මට මේ කටහඩ තිබ්බා නම් 🥺🖤
Wow.....i love this song....addicted ❤
තාමත් ඒ හඩ ඒ විදිහමයි..😍
මේක මාරම ලස්සනයි..❤❤
ආසම ගායකයා
2003 eth patta asai me sindu wlt 😍😍🤗
Kisima kalabalayak nethe thamange paduwa enna singer kenek ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ voice good ❤❤❤ ishan ayya🎉🎉
මෙකනම් පිස්සුවක් lovely song❤️
How nice,
Centigratz
Addicted to this song ❤️
Centigradz🥺💓🤩
Me sindu ape jeewethe hama mathakayakma lassana kla asama band akak centigradez
Sandawathiye
Rusiri
Mage adare
Obata nohaka 🔥🔥🔥
Ou❤❤😢
අදටත් මතක් වෙන ඒ අතීතය
Asama Sinduwak Tamath e wagemai voice ❤
සුපිරියක් ❤️ හදවතට දැනෙනවා 🙏🏽
මල්දෙවැට ❤
අම්මෝහ් ඒක අද කාලේ ඒවා වගේ නෙවෙයි ෆට්ට ඉතිං 🔥💪
supiriyk..............
What a voice 💕
ඒ කාලේ පිස්සුවක්.මේ සිංදුව කටේමයි ඉස්සර.රිගින් ටොන් එක තිබ්බෙත් මේක
The best voice ❤❤❤❤
නියමයි අයියේ.පටිට වොයිස්.
2022 ත් අහනවා මනො පාරක් ගහන්න❤️❤️
So smooth backing!
සුපිරි ඩයල් තමයි
තාමත් අහනවා ❤❤
Ishan aiyaa lovelyyy voiceee ❤❤❤
Adarei adrei
.....
හේ හේ හෙහෙ හේ 😇❤️
Ape a kaleta aran giya..patta..hemadama mathakaye tiyana songs
Mge podi kaaley ❤️❤️
මේ කටහඩවල්......❤❤
සුපිරිම බැන්ඩ් එක ලන්කවෙ අන්ක එක බොzzආලා
6 park ehuwa ekadigata 2024.06.03