ANNA BALAN, අන්න බලන් සඳ - කුණ්ඩලකේශී - වේදිකා නාට්‍ය ගී - (covered by KURAVI)

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 92

  • @nevillefonseka9040
    @nevillefonseka9040 2 года назад +43

    මේවගේ සුන්දර විශිශ්ට මිනිස්සු ලෝකයේ කොහේද ඉන්නේ, මේ සුන්දර දිවයිනේ පමනයි

  • @sumanasiriamugoda8384
    @sumanasiriamugoda8384 Год назад +12

    මෙච්චර රසවත් රංගනාත්මික ගායනයක්.... දේශීය කලාවේ අමුර්ත ගායන ප්‍රතිබහාව ඔබ දෙපලට දීර්ගායුශ ලැබේවා ...

  • @pramilawarnasuriya
    @pramilawarnasuriya 2 года назад +20

    කුන්ඩලකේශී" වේදිකා නාට්‍යෙන්..රත්නා ලාලනී..නිශ්ශන්ක දිද්දෙනිය මනරම් ගායනය...

  • @nhwwimalarathna4087
    @nhwwimalarathna4087 2 дня назад

    1960 වසරේදී මෙම නාට්‍යය සඳහා මෙම ගීතය ගායනා කළේ
    බෙන් සිරිමාන්න මහතා ඇතුළු
    පිරිසයි...!

  • @janaka5370
    @janaka5370 Год назад +4

    මට දැන් වයස 38යි,මම අවුරුදු 5හේ 6යේ වගේ ආසාවෙන් අහපු ලස්සන සින්දුවක්,මට මගේ සුන්දර ලමා කාලය මතක් උනා,ඔයාලට බොහොම පින්

  • @kusumltr2034
    @kusumltr2034 8 дней назад +1

    හරිම සුන්දරයි

  • @devuminilakshakulasingha4170
    @devuminilakshakulasingha4170 Час назад

    හරිම ලස්සනයි ස්තුතියි සියළුම දෙනාට

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 2 месяца назад +2

    මිහිරිම ගීතයක්, අපිත් පාසල්
    අවදියේ ගායනකලා රසවින්දා
    දැන් අපි වියපත් එත් මෙම ගීත තවම තරුණඊ ❤🌹❤🌹👍👌🙏🙏🙏

  • @avasusil4542
    @avasusil4542 2 года назад +10

    අවසන් දසකය මමත් නික්මෙයි මෙ සුන්දර මිනිසුන් සමගම.කෙදිනක හො.

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 Год назад +2

    හරිම.ලස්සන යි.අහනින.අාසයි.එ්.අතිත.ගි..සදා.රැ.ෙක්වා.ගැයු.සියලු.ෙදනාට.අවන්ක.අාදරය.පුදමි

  • @salarelihasareli24
    @salarelihasareli24 Год назад +4

    දෙවියනේ හරීම සුන්දරයි ඉස්කෝලේ කාලේ මතක් උනා❤ මේ නාට්‍ය ගීත අහනකොට

  • @kumudurenu2667
    @kumudurenu2667 2 года назад +6

    Rathna Lalanee, nishanka Diddeniya, Rodni Warnakula. . අති විශිෂ්ඨ කලා කරුවාණනි, ඔබට. දීර්ඝායුෂ

  • @samudaindrathilaka7103
    @samudaindrathilaka7103 3 года назад +28

    මම ගොඩක් කැමති ගීතයක්.. හරිම ලස්සනට ගායනා කරනවා..

  • @anomabriyatrice3295
    @anomabriyatrice3295 Год назад +8

    අනේ රත්නගෙ හඬ ඒ අතීතය හරිම මිහිරි මතකයක් අවදිවේ

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 Год назад +6

    ආසම නිහතමානී කලාකරුවන්.

  • @wasanthamorawaka1602
    @wasanthamorawaka1602 6 дней назад +1

    ඉතාමත් දක්ෂ කළා කරුවන් දෙදෙනෙක්.

  • @kusumnigamuni6453
    @kusumnigamuni6453 Год назад +3

    දක්ෂ කලාකරුවනි ඔබ සැම සදා අමරණීයයි .

    • @Senadheerage
      @Senadheerage Год назад +2

      රත්නා ලාලනී ... ගුරුතුමියට,ප්‍රවෘත්ති නිවේදිකාවට,ගායිකාවට,රංග වේදිනියට මම පුංචි කාලෙ සිටම ආදරෙයි....... යශෝරාවය,සඳලු තලය,සුදු කළුවර ....අවර ගිර... ඇගේ විශිෂ්ට රංගනයන්... තලමල පිපිලා වේදිකා නාට්‍ය බැලුවෙ ඉස්කෝලෙදි..

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 Год назад +1

    Ithaama sundara minisun..Apata ithiri wella inna...

  • @suniljayatissa4375
    @suniljayatissa4375 Год назад +3

    So good to hear the reality of singing. Well done.

  • @migidadesilva6104
    @migidadesilva6104 2 года назад +9

    ප්‍රේමයෙන් මන රංජිත වේ ගීකයට පසු පාමිණි රසබර ගීතයක්.

  • @madusankasamaranayeka5168
    @madusankasamaranayeka5168 3 года назад +8

    හරිම ලස්සනයි ❤💖❤️

  • @harshawickramasinghe4672
    @harshawickramasinghe4672 2 месяца назад

    තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාට

  • @jagathkumara7726
    @jagathkumara7726 2 года назад +5

    සුන්දරයි .

  • @buddhikasampath7792
    @buddhikasampath7792 2 года назад +2

    මේ වගේ ආදරණීය කලා කරුවෝ ගමට ගෙනැල්ලා වැඩසටහන් කරමුකො

    • @kuravi
      @kuravi  2 года назад

      Organize කරන්න පුලුවන්නම් උදව් කරන්නම්..

  • @senavirathnatv1970
    @senavirathnatv1970 2 года назад +2

    හරිම මිහිරියි. රසවත්.

  • @DilanthaPerera
    @DilanthaPerera 3 года назад +99

    රොඩ්නි පිටිපසින් කොච්චර නිහතමානීව එකතු වෙලාද ඉන්නේ.. පුදුම සුන්දර මිනිස්සු.. මෙච්චරයි.. ඉස්සරහට නැහැ!

    • @nihalbandara7899
      @nihalbandara7899 5 месяцев назад

      ruclips.net/user/liveZVnYlrurJ7Q?si=-aaDHQg0oQfpCYIq

  • @chamindinuwani2651
    @chamindinuwani2651 2 года назад +2

    මමත් ආසායි වේදිකා නාට්‍ය වලට එකතු වෙන්න❤

  • @7417928020
    @7417928020 3 месяца назад +1

    මම ගියේ හෝඩි පන්තියට..ඈත රත්නපුරේ ගමේ ඉස්කෝලෙට...මම උසස්පෙල අවසන් කලේ රත්නපුරේ ප්‍රධාන පාසැලකින්... මගේ පුතාල දෙන්නම එක වසරෙ සිට ගියේ කොළඹ ප්‍රධාන රජයේ පාසැල් වලින් එකකට... ඒත් ලංකාවේ ඕනම පාසැලක විද්‍යාලයීය ගීතයකට සවන් දෙනකොට මගේ ඇඟේ රෝම කූප උද්ධීපනය වෙනවා...
    නිදහස් අධ්‍යාපනය නමැති වරප්‍රසාදය ලද අප රටේ අභිමානය එයයි...

  • @nevillefonseka9040
    @nevillefonseka9040 3 года назад +4

    Weldone our great musicians keep this for ever thank you for both

  • @maheshikakarurathna7586
    @maheshikakarurathna7586 3 года назад +7

    mewane sidu................. niymiiiiiiii

  • @chamindasuga8273
    @chamindasuga8273 14 дней назад

    Excellent ❤

  • @chamohashi8359
    @chamohashi8359 3 года назад +6

    It is a very beautiful song

  • @n.dpathirana8017
    @n.dpathirana8017 3 месяца назад

    පුබුදු මල්ලි නියමයි❤🎶

  • @chandrajayasundara642
    @chandrajayasundara642 3 месяца назад

    Ape rate mini kata. Budusaranai. ❤❤❤❤❤🙏🙏🙏🙏

  • @sandunkulathunge6880
    @sandunkulathunge6880 3 года назад +62

    ලයිව් කියන්කොටත් කොච්චර හැගීමක් එන්වද ඒ කලාකාරයන්ට. අමරනීය ගීත කියන්නේ නිකං නෙමෙයි. 🙏

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 2 года назад +1

    ගොඩාක් ලස්සනයි 💐💐

  • @lakmalrasi7314
    @lakmalrasi7314 3 года назад +5

    අන්න බලන් සද 🙃😄😃🤗

  • @sandeepadamith920
    @sandeepadamith920 3 года назад +6

    Ada tama me wadasatahana hmba unee...godak lassanai..❤❤❤

  • @wimalawimalaniyamai8041
    @wimalawimalaniyamai8041 3 года назад +2

    Hadawathat danena sinduwak
    Harima lassanai😇😇😇❤💖

  • @visaakaa4884
    @visaakaa4884 3 года назад +4

    ලස්සනේ බෑ!

  • @isurusavithmalkadeshaarang6702

    ලස්සන...

  • @nalakabalasuriya6169
    @nalakabalasuriya6169 3 месяца назад

    Excellent ❤❤❤❤❤

  • @gayangayan8873
    @gayangayan8873 Год назад +1

    Soduru,kalakaruwan,obala,apata,watina,sampathak,theruwan,saranai

  • @RavindraKodagoda-p3x
    @RavindraKodagoda-p3x Месяц назад +2

    මෙහි mul gayanaya Ben සිරිමාන්න saha trilishiya gunawardana

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 Год назад +1

    Exselant ❤️

  • @kavinperera3278
    @kavinperera3278 3 года назад +4

    WOW❤❤

  • @chesterwylde8379
    @chesterwylde8379 3 года назад +31

    මොනා වුනත් අපේ රටේ මේ කලාව නැති වුනොත් ඇත්තමයි මට මේ රටෙන් කිසිම වඩක් නෑ. අපේ කලාව තරම් ලස්සන එකක් නැහැ. ඔය සුදු දෑතෙන් පාප්ප අරන් ගාන සුදු අම්මියල හින්ද අද ගොඩක් තරුන අය මෙවලින් ඈත් වෙලා. මන් නම් සාප කරනව ඔකුන්ට

  • @ashanawa4755
    @ashanawa4755 2 года назад +1

    Woow

  • @devikaratnasiri2358
    @devikaratnasiri2358 3 года назад +5

    Thank you two a million!

  • @prasandiprasad
    @prasandiprasad Год назад +1

    This is the past we enjoyed so much. Jayanthi samarasekera

  • @dahansudam8389
    @dahansudam8389 Год назад +2

    සේකර.......

  • @Priyanthakarunarathne9747
    @Priyanthakarunarathne9747 2 года назад

    It is verry beautiful song 😍😍😍

  • @h_arsha7680
    @h_arsha7680 3 года назад +1

    Favorite😍😘

  • @mcpmax5417
    @mcpmax5417 3 года назад +2

    Nice

  • @vagiya2588
    @vagiya2588 Год назад +2

    ❤️❤️❤️

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 26 дней назад

    💖💖💖🎉👍

  • @sumithramalkanthi6836
    @sumithramalkanthi6836 2 года назад

    Man harima kamathi dennek girgausa oba depalata

  • @wimalawimalaniyamai8041
    @wimalawimalaniyamai8041 3 года назад +1

    😍😍😍👍🏾

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 29 дней назад

    🎉🎉🎉🎉🎉👍

  • @yajithasaranga5269
    @yajithasaranga5269 3 года назад +3

    👍👍👍

  • @sudarmauksamarakoone8318
    @sudarmauksamarakoone8318 3 года назад +5

    මම ගොඩාක් කෙමති ගීතයක්

  • @ranjith349
    @ranjith349 3 месяца назад

    ❤🎉❤🎉🎉❤

  • @vipulasenani3385
    @vipulasenani3385 Год назад

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥ආදරේ කරන කලා තරු

  • @simkiathukorala2327
    @simkiathukorala2327 2 года назад +3

    Kanata mipeni wagei.mona tharam sundarada.me minisum Mona tharam apita utumda.

  • @thameeshaprabhashani6326
    @thameeshaprabhashani6326 3 года назад +2

    😍😍😍

  • @kapiladias9178
    @kapiladias9178 Год назад

    ඩික්සිත්....කාජල්..අපේ රත්නා ළමයා...රත්නත්‍රයේ පිහිටයි ඔබලාට
    සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵👨‍🎓👨‍🎓👨‍🎓👨‍🎓👨‍🎓👨‍🎓👨‍🎓👨‍🎓👨‍🎓👨‍🎓👨‍🎓👨‍🎓👨‍🎓👨‍🎓💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @priyanginisansala6245
    @priyanginisansala6245 3 года назад +2

    ❤️

  • @RohanaWijesundara-v9t
    @RohanaWijesundara-v9t Год назад

    Kajal vage Rathna akki❤

  • @lysandermervin7544
    @lysandermervin7544 Год назад

    i visualise my school days. I had an item with my girl mates in a concert.

  • @nevillefonseka9040
    @nevillefonseka9040 Год назад

    අනේ අද අපේ රටට වෙච්ච දෙයක් කෝ එදා තිබූ සුන්දර රට වසර 75 ක් මේරට පාලනය කරපු එවුන්ට හෙනම ගහපන්

  • @veenagamini2572
    @veenagamini2572 2 года назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @roshankumarawanniarachchik9060

    Great

  • @swmdammikabandara6941
    @swmdammikabandara6941 2 года назад

    Rathna akka githa akka bimal dasamularista

  • @mcpmax5417
    @mcpmax5417 3 года назад

    Ma drama eka na ne..

  • @gayanpradeep5922
    @gayanpradeep5922 2 года назад

    කවුද මේ ගායකයයි ගායිකාවයි

    • @kuravi
      @kuravi  2 года назад +2

      රත්නා ලාලනී-නිස්ශංක දිද්දෙනිය, තවටිකක් මේ ශිල්පීන් ගැන සොයා බලන්න..

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 2 года назад +2

      රත්නාලාලනි සහ නිස්සංකදිද්දෙනිය .

    • @hanswiseman
      @hanswiseman Год назад

      මයිකල් ජැක්සන් ඇන්ඩ් විට්නි හූස්ටන්... ලංකාවෙ නෙවෙයිද ඉපදුනෙ...

    • @commerce171
      @commerce171 Год назад

      ලන්කාවෙ නෙවෙද

  • @willieabeynayake9168
    @willieabeynayake9168 Месяц назад

    B S

  • @RohanaWijesundara-v9t
    @RohanaWijesundara-v9t Год назад +1

    Kajal vage Rathna akki❤

  • @RohanaWijesundara-v9t
    @RohanaWijesundara-v9t Год назад +1

    Kajal vage Rathna akki❤