Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මම upvc ශීට් දැම්මා වහලෙට. JL කියන වර්ගයෙන් දැම්මෙ. මාස 7ක් යනකොට ශීට් වල වර්ණය වෙනස් උනා ටිකක්. ඒ වගේම ශීට් එකේ උස් පහත් වීම් ඇති උනා. ඒකට හේතුව විදියට එයාලා පෙන්නුවේ වහලේ රීප්ප නිසි පරතරයට නොතිබීම. මම රීප්ප ගහලා තිබුනේ අඟල් 32න් 32ට. නමුත් එයාලා recommend කරලා තිබ්බෙ අඟල් 26ට. ඒ ගැන නිසි දැනුවත් කිරීමක් වහලය ගැසීමට පෙර තිබුනේ නෑ . නමුත් සෑහෙන කට්ටක් කාලා අවුරුදු 20ක වොරන්ටිය තියෙන නිසා ශීට් නැවත ලබා දුන්නා සම්පූර්ණ වහලයටම. රීප්ප වල පරතරයට අමතරව ඇණ නිසි පරතරයට තිබීමත් වැදගත් upvc වහලයක් ගහනකොට. ඊට අමතරව මම වැඩි හොඳට ශීට් එකට යටින් mac foil යෙදුවා. එයාලා ඒකත් රෙකමන්ඩ් කරන්නෙ නෑ. දෙවෙනි පාර ඒවත් ගලවලා ඉවත් කලා. මේ තමා upvc සම්බන්ද මගේ මෙතෙක් අත්දැකීම. Upvc ගහනවානම් අනිවා අදාල කොම්පැනිය රෙකමන්ඩ් කරන විදියට ගහන්න. නැත්තම් උන් වොරන්ටි දෙන්නකොට කේස් දානවා. මට සම්පූර්ණ වහලයටම වොරන්ටිය දුන්නා JL එකෙන්. ඒත් මම ඒක ගන්න සෑහෙන්න කට්ටක් කෑවා. මගේ අත්දැකීම ඔයාලට ප්‍රයොජනවන් වෙයි කියලා හිතනවා. ඉදිරියට තවත් විස්තර ඕනෙ උනොත් මගේ මේල් එක snbsumedha@gmail.comමම දිනපතා මේල් බලන නිසා මේකෙන් මාව සම්බන්ද කරගත හැක.
වහලයේ දැන් තත්වෙ කොහොමද? රස්නය, පාට වෙනස්වීම, වැදගත්ම එක ශීට් රස්නෙට ප්‍රසාරණය වෙනවද?
@@roshansampath7673 දැනට දැනෙන වෙනසක් නෑ. පාට වෙනස් වෙලා නෑ තාම මාරු කරලා මාසයක් විතරනේ. රස්නය නම් කොහොමත් අඩුයි මී ෂීට් එකේ. ෂීට් එක කොහොමත් රස්නයට ප්‍රසාරණය වෙන්නත් රස්නය අඩු වෙනකොට මුල් ප්‍රමාණයට සංකෝචනය වෙන්නත් තමා තියෙන්නෙ. ඒක ඒ ෂීට් එක ලක්ශණයක් කියලා මට කොම්පැණියෙන්ම කිවුවා.
@@Sumedha_N_Bandara ප්රසාරණයේදී හා සංකෝචනයේදී ශබ්ද එනවද?
Roshan Sampath නෑ එහෙම ශබ්දයක් එන්නෙ නෑ.
බොහොම හොඳ දැනුවත් කිරීමක්. ස්තූතියි..!
මේ ඒක එකට යන , cost ඒකත් එකතු කාලා නම් ගොඩක් වටිනවා
ගොඩක් ස්තුතියි පැහැදිලි කිරීම ට.. දිය සෙවල නොබැඳෙන සිනිදු උඑ වර්ගයක් තිබෙනවා කියන්නේ ඒක ඇත්ත...
Mokkda ee
හොද වීඩියෝ එකක්.ලී අඩුවෙන් යන අහිතකර නැති.නිවසකට ගැලපෙන වියදම් අඩු සෙවිලි sheet එක මොකක්ද.
Lagadi channel eka ahuwune, mara watinawa meke yana dewal, issarahatath karan yanna, goodluck
Rhino roofing sheet walin athulata ena rasnayata kumak kala yuthuda
Bohoma sthuthiy denuwath kireemata💗😊
ගොඩක් ස්තූතියි.. වටිනා පැහැදිලි කිරීමක්
Me hama wargayatama adala mila gananuth ekkama pahadili karanam wadath hoday. Kohoma unath godak wadagath video ekak
Upvc ගන තව විස්තර දාන්න. මම හිතෙන්නේ වහලට හොඳම upvc කියලා.
UPVC තාම අපේ රටට අළුත්කාලයක් ගියාම ඇකිලෙනවා කියන්නේ ඇත්තද?හොද Brand 1මොකද්ද?
ස්වබාවික දේ කොහොමත් හොදයිනේ. Clay tile ,මැටි උලු තමයි හොද.හැමදාම වැස්ස නැහැනේ. රීප්ප ළග ළග ගහල උලු තියන්න ඕනෙ.
ස්තුතියි.
Thank you so much. Very useful information.
Vd hodai uwamanama de cost eka gana kiyala ne.
Brother , thanks hema dekatama solution oya daala thiyanawa
VERY VALUBLE.THANK U
Very good comparison
Super
ස්තුතිය 👍👍
Cost eka kohomada wenas wenne?
UPVC hodaida . Hodama brand eka mokakda
ස්තුති 👍👍👍👍👌
Budumadurakata hoda wahalayak pennannakoo..
900 squre feey how many claey time need and which is cost effective ?
Good
මගේ ගෙදර උඩතට්ටුව උළු තම දාල තියෙන්නේ. slope එක අඩුයි. sheet වහලෙකට හරියන slope එකක් තමා තියෙන්නේ. දැන් අවුරුදු 20ක් 25ක් විතර වෙනවා හිරිකඩ එන ප්‍රමාණය ගොඩක් වැඩියි, රීප්පත් දිරල නිසා වහලය හදවන්න හදන්නෙ. බලපු හැමෝම කිවුවෙ slope එක අඩු නිසා sheet දාමු කියල. එත් රස්නය ගැන තමා හිතන්නෙ උඩතට්ටුව නිසා. ඒවගේම බිත්ති බැදල තියෙන්නේ under සිවිලිමකට. අනිවාර්යෙන්ම under සිවිලිමක් ගහනත් වෙනවා. උළු වෙනස් කරන්නම ඕනිද slope එක අඩු නිසා ?sheet දාල under සිවිලිමක් ගැහුවොත් රස්නය අඩුවෙයිද ?foil දාල රස්නය අඩු වෙයිද? කාලයත් එක්ක සත්තු හානි කරනවද foil එක ?
Niyamai
Aiya I roof sit Hodada Kal pawathinawada.
mama i Roof gahuwe mule wahalatama. 20 feet dig sheets use kale. namath hariyata lee gahala level wenna ona. nathan books qgahanawa. wadiya kara daranna be.. pelenawa
Ape ගෙදර උළු thiyenne ...wahinakota තෙමෙනවා ..apa wrnaws mokadda karanna oni...ulu ain karala sheet wahannada
No.
Good video
Good job...
roofing sheet එක හොඳද
hoda
Upvc hodaida e kiyanne
සැන්විච් රුෆින් ෂිිට් කොහොමද
වහලය යකඩ වලින් ගහල යූ පී වී සී ශීට් දාන්න පුලුවන්ද ?
Ow
dik adiyak ganna dika pala wadikraralada adi 10 sheet akak kiyak waida
උලු හොදයි ,,එත් තෙමෙන්න ගන්නවනේ හරි ඉක්මනින් ,,,අයි ඒ ?
pinna wage enawa, civilimak gahanna
Upvc gana vistharayak one
අඩුම මුදලක් වැය වන්නේ මොනවද
ප්‍රයිස් එකනේ ඕනෙම එක දාලා නෑනේ ඒකත් දාන්න
price wenas wenawa time ekka
Dana kle price different eka balaganna pahasui dammanam
Ai Dan price Danna bari
ඔක්කොම කියවනව මුන් මිල කියන්නේ නැහැ... පිස්සු යක්කු
Video eka karapu kale mila dammanam. Dan thiyena ganan ekka match wenne nane. Pissu yakku😇
@@SLCONSTRUCTIONමේ දිනවල රූෆින් ෂීට් මිල ගනන් කීයද කියල පුළුවන් ද
මම upvc ශීට් දැම්මා වහලෙට. JL කියන වර්ගයෙන් දැම්මෙ. මාස 7ක් යනකොට ශීට් වල වර්ණය වෙනස් උනා ටිකක්. ඒ වගේම ශීට් එකේ උස් පහත් වීම් ඇති උනා. ඒකට හේතුව විදියට එයාලා පෙන්නුවේ වහලේ රීප්ප නිසි පරතරයට නොතිබීම. මම රීප්ප ගහලා තිබුනේ අඟල් 32න් 32ට. නමුත් එයාලා recommend කරලා තිබ්බෙ අඟල් 26ට. ඒ ගැන නිසි දැනුවත් කිරීමක් වහලය ගැසීමට පෙර තිබුනේ නෑ . නමුත් සෑහෙන කට්ටක් කාලා අවුරුදු 20ක වොරන්ටිය තියෙන නිසා ශීට් නැවත ලබා දුන්නා සම්පූර්ණ වහලයටම. රීප්ප වල පරතරයට අමතරව ඇණ නිසි පරතරයට තිබීමත් වැදගත් upvc වහලයක් ගහනකොට. ඊට අමතරව මම වැඩි හොඳට ශීට් එකට යටින් mac foil යෙදුවා. එයාලා ඒකත් රෙකමන්ඩ් කරන්නෙ නෑ. දෙවෙනි පාර ඒවත් ගලවලා ඉවත් කලා. මේ තමා upvc සම්බන්ද මගේ මෙතෙක් අත්දැකීම. Upvc ගහනවානම් අනිවා අදාල කොම්පැනිය රෙකමන්ඩ් කරන විදියට ගහන්න. නැත්තම් උන් වොරන්ටි දෙන්නකොට කේස් දානවා. මට සම්පූර්ණ වහලයටම වොරන්ටිය දුන්නා JL එකෙන්. ඒත් මම ඒක ගන්න සෑහෙන්න කට්ටක් කෑවා. මගේ අත්දැකීම ඔයාලට ප්‍රයොජනවන් වෙයි කියලා හිතනවා. ඉදිරියට තවත් විස්තර ඕනෙ උනොත් මගේ මේල් එක snbsumedha@gmail.com
මම දිනපතා මේල් බලන නිසා මේකෙන් මාව සම්බන්ද කරගත හැක.
වහලයේ දැන් තත්වෙ කොහොමද? රස්නය, පාට වෙනස්වීම, වැදගත්ම එක ශීට් රස්නෙට ප්‍රසාරණය වෙනවද?
@@roshansampath7673 දැනට දැනෙන වෙනසක් නෑ. පාට වෙනස් වෙලා නෑ තාම මාරු කරලා මාසයක් විතරනේ. රස්නය නම් කොහොමත් අඩුයි මී ෂීට් එකේ. ෂීට් එක කොහොමත් රස්නයට ප්‍රසාරණය වෙන්නත් රස්නය අඩු වෙනකොට මුල් ප්‍රමාණයට සංකෝචනය වෙන්නත් තමා තියෙන්නෙ. ඒක ඒ ෂීට් එක ලක්ශණයක් කියලා මට කොම්පැණියෙන්ම කිවුවා.
@@Sumedha_N_Bandara ප්රසාරණයේදී හා සංකෝචනයේදී ශබ්ද එනවද?
Roshan Sampath නෑ එහෙම ශබ්දයක් එන්නෙ නෑ.
බොහොම හොඳ දැනුවත් කිරීමක්. ස්තූතියි..!
මේ ඒක එකට යන , cost ඒකත් එකතු කාලා නම් ගොඩක් වටිනවා
ගොඩක් ස්තුතියි පැහැදිලි කිරීම ට.. දිය සෙවල නොබැඳෙන සිනිදු උඑ වර්ගයක් තිබෙනවා කියන්නේ ඒක ඇත්ත...
Mokkda ee
හොද වීඩියෝ එකක්.ලී අඩුවෙන් යන අහිතකර නැති.නිවසකට ගැලපෙන වියදම් අඩු සෙවිලි sheet එක මොකක්ද.
Lagadi channel eka ahuwune, mara watinawa meke yana dewal, issarahatath karan yanna, goodluck
Rhino roofing sheet walin athulata ena rasnayata kumak kala yuthuda
Bohoma sthuthiy denuwath kireemata💗😊
ගොඩක් ස්තූතියි.. වටිනා පැහැදිලි කිරීමක්
Me hama wargayatama adala mila gananuth ekkama pahadili karanam wadath hoday. Kohoma unath godak wadagath video ekak
Upvc ගන තව විස්තර දාන්න. මම හිතෙන්නේ වහලට හොඳම upvc කියලා.
UPVC තාම අපේ රටට අළුත්
කාලයක් ගියාම ඇකිලෙනවා කියන්නේ ඇත්තද?
හොද Brand 1මොකද්ද?
ස්වබාවික දේ කොහොමත් හොදයිනේ. Clay tile ,මැටි උලු තමයි හොද.හැමදාම වැස්ස නැහැනේ. රීප්ප ළග ළග ගහල උලු තියන්න ඕනෙ.
ස්තුතියි.
Thank you so much. Very useful information.
Vd hodai uwamanama de cost eka gana kiyala ne.
Brother , thanks hema dekatama solution oya daala thiyanawa
VERY VALUBLE.THANK U
Very good comparison
Super
ස්තුතිය 👍👍
Cost eka kohomada wenas wenne?
UPVC hodaida . Hodama brand eka mokakda
ස්තුති 👍👍👍👍👌
Budumadurakata hoda wahalayak pennannakoo..
900 squre feey how many claey time need and which is cost effective ?
Good
මගේ ගෙදර උඩතට්ටුව උළු තම දාල තියෙන්නේ. slope එක අඩුයි. sheet වහලෙකට හරියන slope එකක් තමා තියෙන්නේ. දැන් අවුරුදු 20ක් 25ක් විතර වෙනවා හිරිකඩ එන ප්‍රමාණය ගොඩක් වැඩියි, රීප්පත් දිරල නිසා වහලය හදවන්න හදන්නෙ. බලපු හැමෝම කිවුවෙ slope එක අඩු නිසා sheet දාමු කියල. එත් රස්නය ගැන තමා හිතන්නෙ උඩතට්ටුව නිසා. ඒවගේම බිත්ති බැදල තියෙන්නේ under සිවිලිමකට. අනිවාර්යෙන්ම under සිවිලිමක් ගහනත් වෙනවා.
උළු වෙනස් කරන්නම ඕනිද slope එක අඩු නිසා ?
sheet දාල under සිවිලිමක් ගැහුවොත් රස්නය අඩුවෙයිද ?
foil දාල රස්නය අඩු වෙයිද? කාලයත් එක්ක සත්තු හානි කරනවද foil එක ?
Niyamai
Aiya I roof sit Hodada Kal pawathinawada.
mama i Roof gahuwe mule wahalatama. 20 feet dig sheets use kale. namath hariyata lee gahala level wenna ona. nathan books qgahanawa. wadiya kara daranna be.. pelenawa
Ape ගෙදර උළු thiyenne ...wahinakota තෙමෙනවා ..apa wrnaws mokadda karanna oni...ulu ain karala sheet wahannada
No.
Good video
Good job...
roofing sheet එක හොඳද
hoda
Upvc hodaida e kiyanne
සැන්විච් රුෆින් ෂිිට් කොහොමද
වහලය යකඩ වලින් ගහල යූ පී වී සී ශීට් දාන්න පුලුවන්ද ?
Ow
dik adiyak ganna dika pala wadikraralada
adi 10 sheet akak kiyak waida