ගෞතම බුදුන් වහන්සේට වඩා මෛත්‍රී බුදුන් වහන්සේට මාරයා බිය ඇයි?| Galigamuwe Gnanadeepa Thero Budu Bana

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 174

  • @NilanNilan-z7t
    @NilanNilan-z7t Месяц назад +7

    සාදු සාදු සාදු ...!පාර්තනිය බොධියකින් ඉතාම කෙටි කලකින් උතුම් චතුරාර්ය සථ්‍යය අවබෝධ කරගැනීමට ඔබ වහන්සේට වාසනවා උදවෙවවා..!

  • @dilanirupa8814
    @dilanirupa8814 Месяц назад +14

    නිදුක් වේවා... නිරෝගී වේවා..
    මතු නිවනටම මේ උතුම් ධර්ම දෙසනාව හේතු වසනා වේවා අපේ සුවාමින් වහන්සේට...
    මේ බණ ඇසු පිං බලයෙන් විදේශ රට රැකියාව කරන මගේ ආදරණිය සුවාමියා ආරක්ෂා වේවා... කිසිම කරදරයක් ලෙඩක් දුකක් නොමවේවා.... සිතන පතන කරන කියන සියළුම දේ සාර්ථක වේවා..... 🙏🙏🙏🙏🙏🙏

  • @Pabasara2107
    @Pabasara2107 5 месяцев назад +10

    සාදු ..සාදු ..සාදු.. 🙏🙏🙏 බුදුරජාණන් වහන්සේලා ගැන නෙදන්න දේවල් වදාළට ඔබවහන්සේට පින් 🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🏵️🏵️🏵️🏵️🌼🌼🌼🌼🌼💮💮💮💮💮💮

  • @KumariPiyaweera
    @KumariPiyaweera 2 месяца назад +12

    පින් අපෙ හාමුදුරුවනේ ඔබ වහසේ කිව බන අහන් කොට හින් නිවෙන්වා

  • @PodimanikeRathnayake-vi9ee
    @PodimanikeRathnayake-vi9ee 2 месяца назад +19

    ඔබ වහන්සේට මතු බුදු වීමට වාසනාව අත්පත් වේවා මාගේ නමස්කාරම වේවා...🙏🙏🙏🙏❤

  • @dhananjirajapksha1796
    @dhananjirajapksha1796 2 месяца назад +9

    මේ උතුම් ධර්ම දේශනා ශ්‍රද්ධා සිතින් ශ්‍රවණය කිරීමේ පිනින් මාහට මේ භවයේම උත්තරීතර නිර්වාණය අවබෝධ වේවායි පතමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilakawardenanilakawardena
    @nilakawardenanilakawardena Месяц назад +2

    සිල්වත් බවට පත්කරනු ලබන මෙම දේශනාවන් ඉතා අගය කරනවා බුදු බුදුන්ගේ දේශනා මෙලෙස විග්‍රහ කිරීම නමස්කාර පූර්වක වේවා

  • @I.W.SDANUKAPRIYANTHA
    @I.W.SDANUKAPRIYANTHA 4 месяца назад +8

    සියලු බුදුරජාණන් වහන්සේලාට නමස්කාරය වේවා 🙏🙏🙏

  • @SanduniHettiarachchi-w3n
    @SanduniHettiarachchi-w3n Месяц назад +2

    නොදන්නා දහම් කරුණු රැසක් දැනගන්න ට ලැබුනා .
    පිංවත් බුද්ධ පුත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!දීර්ඝායුවේවා! තෙරුවන් සරණයි.
    💐🙏💐🙏💐🙏

  • @nuwanwijerathna5712
    @nuwanwijerathna5712 Месяц назад +5

    සාදු සාදු සාදු මෙි උතුම් වු සත්‍ය නිර්මල ධර්මය මාහට අවබෝධ වෙිවා සාදු සාදු සාදු

  • @punyaathurupana2753
    @punyaathurupana2753 2 месяца назад +5

    මෛත්‍රී බෝසතාණන් වහන්සේත්, දීපංකර බෝසතාණන් වහන්සේ ත්, අතර වූ පරතරය ගැන කරුණු පහදා දුන් ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි !!!

  • @SenarathPunchihewa-b5f
    @SenarathPunchihewa-b5f 4 дня назад +3

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🌸🌸

  • @සිහිලැල්සඳහම්

    ස්තූතියි මේ විස්තරය අරන එනවට

  • @pasindueclass-vs5ix
    @pasindueclass-vs5ix Месяц назад +2

    Me pin balen oba wahansege siyalu apekshawnan ithuwewa saduu saduu saduu🙏

  • @shanalex5989
    @shanalex5989 14 дней назад

    සාදූ සාදූ තවත් බොහො පිරිසකට මෙ ලස්සන් බන ටික අහන්න පුලුවන් වෙවා ❤

  • @chanumax2872
    @chanumax2872 Месяц назад +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏 අපේ හාමුදුරුවනේ

  • @LalithaRanjani-wo8xn
    @LalithaRanjani-wo8xn 2 месяца назад +2

    Oba වහන්සේගේ bana saralai පැහැදිලිi ape daham දැනුම oba වහන්සේ දිගුකාලීනව ජීවත් wewa

  • @SandyaSujeewani-dq6ww
    @SandyaSujeewani-dq6ww 2 месяца назад +10

    පඤ්ඤාවන්ත. බොදු. පින්වත් අයට. මේ මහා. පින්වත්. උතුමි. පූජනීය. ගෞරවනීය. ස්වාමීන්. වහන්සේගේ. සියලු. සද්ධර්ම දේශනා. ඉතාම. වටිනවා. ඒ. අවබෝධ. වන්නේ. පින්වත්. අයට. පමණයි

  • @anoamakumari3215
    @anoamakumari3215 День назад

    මුහුත්තර බුදු රජාණන් වහන්සේගේ අනාගතය දැකිමේ හැකියාව කෙතරම්ද..ඒ සා අසිරිමත් බුදු රජාණන් වහන්සේලාට නමස්කාර වේවා...❤❤❤❤❤❤❤

  • @asanshana4007
    @asanshana4007 10 дней назад +1

    Saadhu! Saadhu!! Saadhu!!!🙏🙏🙏

  • @heemalsameera500
    @heemalsameera500 20 дней назад +1

    සාදු සාදු සාදු

  • @g.k.ananda1602
    @g.k.ananda1602 14 дней назад +2

    අවශ්‍ය ඕනෑම කෙනෙකුට මේ ආත්මයේ ම නිවන් අවබෝධ කර ගතහැකිය.ඒ...බුදුරජාණන් වහන්සේගේ ධර්මය තවම පවතින නිසාවෙනි.

  • @DewanandaDpk
    @DewanandaDpk Месяц назад +2

    Namaskara wewa ape hamuduruwane,,bohoma watina ,bohoma pirisidu pahadili awabodayakin yuthuwa bohoma karunu karana gonu karala a deshanawa sidukala akaraya bohoma prasansaneeyai,,,oba wahanse bohoma daksha himi namak widiyata budhdha sasanaye chirasthithiya wenuwen boho wada kotasak sidu kara thibena bawa pahadiliwama kiwa yuthuya,,esema samahara matha gatum thulin oba wahanseta apahasuthawayak sidu unanam depa namada samawa gannemi,,,theruwan saranai,oba wahanseta deergayusha wewa,,,siyalla mayawak wagema chayawak pamanak lesa dakiya hakinam ehidee apata waira karannata ho pali gannata ho mathakaye thabagena ho kisith ithuru naththemaya,,,,,,,!

  • @djsudda3837
    @djsudda3837 2 месяца назад +1

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏

  • @anjanachathushka5817
    @anjanachathushka5817 24 дня назад +7

    කිසිම බුදු කෙනෙක්ව සංසන්දනය කරන්න බෑ තවත් බුදු කෙනෙකුට මන් දන්න බුද්ධාගම හැටියට

  • @ireshairesha7006
    @ireshairesha7006 5 месяцев назад +4

    අප මහා ලොව්තුරා බුදුපියාණන් වහන්සේ දේශනා කළේ සත්‍ය ධර්මය සියලූම දෙනාට වැටහේවා❤❤

  • @AshokaMadapatha
    @AshokaMadapatha 2 месяца назад +2

    රාග ද්වේශ මෝහ නැතිකරන්න කියල දෙන ධර්මය හැම පැත්තකින් ම ඇසේවා!!!!කෙලෙස් අඩුකර ගන්න ව්දිහක් හැමෝටම අසන්න ලැබේවා.

  • @ambanasirisumanathero9443
    @ambanasirisumanathero9443 Месяц назад +2

    තෙරුවන් සරනයි

  • @Lilani-j9l
    @Lilani-j9l 3 дня назад

    Sadu sadu saaduuu

  • @sitheniwana-8195
    @sitheniwana-8195 6 дней назад

    බුදු සරණයි.

  • @SujaniNayanathara
    @SujaniNayanathara 2 дня назад

    මම ඔබ වහන්සේ ගෙ බණ අහන්නෙ අවූරුදු 20 ඉදන්ම දැන් මට වයස 30

  • @kasundasanayaka1695
    @kasundasanayaka1695 2 дня назад

    Sadu. Sadu Sadu 🙏🙏🙏

  • @ASHAN440
    @ASHAN440 Месяц назад

    Sadu sadu 🙏🙏🙏🙏🙏

  • @yomaldeeptha2903
    @yomaldeeptha2903 Год назад +3

    සාදූ සාදූ 🙏

  • @NitinGirl
    @NitinGirl Месяц назад

    Sadu...sadu...sadu...🙏🙏🙏🙏🙏

  • @chamaraliyanage-dq7by
    @chamaraliyanage-dq7by 6 месяцев назад +3

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
    🪷 💎 🪷
    💎 🪷 💎
    🪷 💎 🪷

  • @dulithaatapattu4090
    @dulithaatapattu4090 Месяц назад

    🙏🙏🙏theruwan saranai oba wahanseta

  • @ChandimaButobuto-up2vr
    @ChandimaButobuto-up2vr Месяц назад

    Sadu sadu sadu🙏🙏🙏🙏🙏

  • @MahendraKumara-dq7bh
    @MahendraKumara-dq7bh 4 месяца назад +2

    ❤❤❤❤❤❤❤

  • @ALL-g1t6f
    @ALL-g1t6f Месяц назад +1

    ❤❤❤ 🙏🙏🙏

  • @Inokadilrukshi-s9x
    @Inokadilrukshi-s9x Месяц назад

    සාධු සාධු සාධු🙏🙏🙏🙏

  • @gauva450
    @gauva450 21 день назад

    පිං සිදුවේවා

  • @jayakaluarachchi3126
    @jayakaluarachchi3126 2 года назад +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 2 дня назад

    Oba.wahanseta.thawa.thswath.darma.deshana.kirimata.neduk.neroge.suwaya.labewa

  • @RashikaAyomi
    @RashikaAyomi 2 месяца назад

    Sadu sadu sadu

  • @swarnaliyanage8059
    @swarnaliyanage8059 2 месяца назад

    Uthum METH BOSATHANAN WAHANSETA MAGE NAMASKARAYA WEWA SADU SADU SADU 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 lo

  • @pethurathnasekara24
    @pethurathnasekara24 Год назад +1

    🙏🙏🙏

  • @geethanganianomaanomi5389
    @geethanganianomaanomi5389 4 месяца назад

    Sadu.sadu.sadu

  • @mirannilangana219
    @mirannilangana219 12 дней назад

    Mewa koheda liyala thiyenne
    Mewa atthada? Nawa kathawak wage

  • @menakadilrukshimunasinghe4818
    @menakadilrukshimunasinghe4818 Месяц назад

    🙏🌻🙏🌻🙏

  • @damithchathuranga2203
    @damithchathuranga2203 15 дней назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SupunTharaka-n6r
    @SupunTharaka-n6r 5 дней назад

    💞🙏🏻💞🙏🏻💞🙏🏻🌷🌺😌

  • @jhonerobert7842
    @jhonerobert7842 2 месяца назад

    🙏🏼🙏🏼🙏🏼

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri Месяц назад

    🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️

  • @nalakaprabath2502
    @nalakaprabath2502 Месяц назад

    OKa hari lasanai

  • @xxxxc860
    @xxxxc860 7 месяцев назад +12

    අපේ හාමුදුරුවනේ...මේ අපිට අපේ ගෞතම බුදුන් වහන්සේ දේශණා කල ධර්ම හොඳටම ප්රමාණවත් නේද විමුක්තිය ලබාගන්න? එහෙම නම් ඇයි අපි මේ තවම නුපන් බුදුවරු ගැන කථා කරමින් කාලය නාස්ති කරන්නේ?

    • @SitharaMihiranga
      @SitharaMihiranga 5 месяцев назад +1

      ඇත්ත

    • @Yourhorrornightmare1
      @Yourhorrornightmare1 5 месяцев назад

      Eka thamai manikaka ipadila thawa manik hoyanna hoda na 😊

    • @kumaradisanayaka4955
      @kumaradisanayaka4955 3 месяца назад +3

      කුසල් නැත්තන් නිවන් දකින්න බැ ඉක්මනට කුසල් වඩගෙන නිවන් දකින්න තමා අනාගත බුදුවරැ ගැන කියන්නෙ😊

    • @thedreamer111
      @thedreamer111 2 месяца назад +6

      අනාගත බුදු වරුන්ගේ කාලයේ විවිධ ආකාරයෙන් නිර්වාණය ලබන්න පාරමී පුරන අය ඉන්න පුලුවන් ඒ ඒ අයට තම තමන්ගේ ප්‍රාර්ථනා ආකාරව කර්ම කල්ල එතනට යන්න අනාගතයේ මේ මේ නමින් බුදු වරු පහල වන බව දැන ගැනීම වැදගත්.
      අපේ බුදු රජාණන් වහන්සේ සුමේධ තාපස කාලයේ විවරණ ගන්නාවිට උන් වහන්සේ බුද්ධත්වයට පත් වන බව අසා යශෝධරා දේවිය ආ ගමන ප්‍රසිද්ධ කතාවක්.
      නිර්වාණයට ප්‍රමාද වෙන එක හොද නෑ නමුත් මේක වෙනත් දෙයක්.ඔයා මේ භවයේම නිර්වාණය පතනවනම් ඒක සම්පූර්ණ කරගන්න වෙන දේවල් පිටුපස යන්න ඕන නෑ.☸️💜

    • @rishanthiwanka8951
      @rishanthiwanka8951 29 дней назад

      E gena dena genima kalaya nasthi kirimakda modayo.eka denumata yamakne.

  • @sumithrakuruppu8214
    @sumithrakuruppu8214 2 месяца назад

    🙏🙏🙏🙏🙏

  • @Miraya123bp
    @Miraya123bp 22 дня назад

    Ane hamuduruwane mamat buddagame mata kiyannako marahu buduhamuduruwanta bayainam ei Budu hamuduruwo Piriniwan peewe

  • @DilmiNawandana-w1m
    @DilmiNawandana-w1m 2 месяца назад

    👍

  • @AnandaFernando-ig2ev
    @AnandaFernando-ig2ev 17 дней назад

    ඉස්සරවෙලා තැන්පත් යන වචනය ලියන්න ඉගෙන ගන්න.

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 Месяц назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamindaudayakumara328
    @chamindaudayakumara328 2 месяца назад

    😢❤

  • @gsgovinda2436
    @gsgovinda2436 18 дней назад

    Sadu Sadu Sadu!!!!

  • @SadewShashiranga-f8l
    @SadewShashiranga-f8l 13 дней назад +1

    ________________________________________________

  • @MaheshwariMaheshi-n3z
    @MaheshwariMaheshi-n3z 13 дней назад

    අනේ සාදු සාදු

  • @piyalkasthurirathne2657
    @piyalkasthurirathne2657 Месяц назад

    Sadu Sadu Sadu

  • @LakshithaBandara-p1p
    @LakshithaBandara-p1p Месяц назад

    ,,🙏🙏🙏🙏🙏

  • @prasannakumara-gl5jq
    @prasannakumara-gl5jq 2 месяца назад

    ගෞතම බුදුරජාණන් වහන්සේට වඩා මෛත්‍රී බෝධි සත්වයන්ට මාරයා බයද
    ගෞතම බුදුරජාණන් වහන්සේට හෝ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේට මාරයා බිය වන්නේ නැත. මාරයා යනු අකුසල් සහ කෙලෙස් නියෝජනය කරන සංකල්පයකි. බුදුරජාණන් වහන්සේලා සහ බෝධිසත්වයන් වහන්සේලා මේ සියලු කෙලෙස් ජය ගෙන ඇති බැවින් මාරයාට ඔවුන් කෙරෙහි බලපෑමක් නැත.
    ගෞතම බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේදී මාරයා විසින් උන්වහන්සේව පරාජය කිරීමට උත්සාහ කළ අවස්ථා කිහිපයක් බුද්ධ චරිතයේ සඳහන් වේ. උදාහරණයක් ලෙස, බුද්ධත්වයට පත්වීමට පෙර බෝධි වෘක්ෂය යට වාඩි වී සිටි අවස්ථාවේදී මාරයා උන්වහන්සේව පරාජය කිරීමට උත්සාහ කළේය. නමුත් බුදුරජාණන් වහන්සේ ඒ සියලු බාධක ජය ගත්තේය.
    මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ පිළිබඳව කතා කරන විට, උන්වහන්සේ තවමත් බුද්ධත්වයට පත් වී නොමැති නමුත්, බෝධිසත්ව චර්යාවේ ඉතා ඉහළ මට්ටමක සිටින බව බුද්ධ ධර්මයේ විශ්වාස කෙරේ. එබැවින් මාරයාට උන්වහන්සේ කෙරෙහි බලපෑමක් කළ නොහැකිය.
    අනාගතයේදී මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලෙස පහළවන විට, උන්වහන්සේද ගෞතම බුදුරජාණන් වහන්සේ මෙන් මාරයාගේ සියලු බාධක ජය ගනු ඇතැයි විශ්වාස කෙරේ.

  • @ajithpriyantha2055
    @ajithpriyantha2055 19 дней назад

    Saadu Saadu Saadu

  • @NirangaMadhuwantha
    @NirangaMadhuwantha 23 дня назад

    Muhuththara budunge kaale hitapu sakwithi rajunge nama kiuwe naththe ai danne na

  • @NalikaDamayanthi-f5y
    @NalikaDamayanthi-f5y 3 месяца назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @champikarathnayaka
    @champikarathnayaka 2 месяца назад

    සාධු සාධු සාධු ..

  • @dudleypremasiri2712
    @dudleypremasiri2712 4 месяца назад +2

    මේ හාමුදුරුවන් ට මඤඤං.පාරමිතා කතා ඇත්තේ මහායාන බුද්ධාගමේ ය.ගොතම බුදු න් ඔය හැල්ලට අනුගතකර මහායාන යට ඇදගෙන යති.අනුන්ගේ නිවන වැහිම සංඝබේද සුත්‍රය ට අනුව නම් නිරයට විසා ගැනිමකි.මෙම සටහන තබන්නේ බලන අයගේ දැන ගැනිම සදහා පමනි.දහම විකෘති කිරිම ආනන්තර්ය පාපයකි,සංඝබේද සුත්‍රය ට අනුව

    • @hapangesirirathna428
      @hapangesirirathna428 2 месяца назад +4

      ඔයා ධර්මය දන්නවද ධර්මය දන්නවනම් මේ වගේ උත්තමයන් වහන්සේලාට මේ විදියට අපහාස කරලා වචන භාවිතා කරනවද. පුහුණුවක් නැතුව කිසිම දෙයක් අපට මේ ලෝකෙ කරන්න පුළුවන්ද එහෙව් එකේ අති උත්තම බුද්ධත්වය ලබන්න පාරමිතාවක් කරන්නැතුව එක පාරට ගෙදර ඉඳලා කරන්න පුළුවන්නම් ඔයත් එහෙනම් බුදු වෙලා මමත් බුදු වෙලා. ,,,අහෝ සසරක දුක්ඛිතභාවය සියල්ල ලැබිලත් මනස ලැබිල නෑ නිරවුල්ව කල්පනා කරන්න.

    • @NadawatiM
      @NadawatiM 2 месяца назад

      P⁰ĺĺpppp​@@hapangesirirathna428

    • @harshajayaweera-hw9uv
      @harshajayaweera-hw9uv 2 месяца назад +3

      වැදගත් විදිහට කතා කරන්න......නාකි රිලවා......😅

    • @prabodaniabewickrma5405
      @prabodaniabewickrma5405 Месяц назад

      මීවනපලාන පිස්සු නාකියගෙ ගොන්කතා අහන මෝඩයෙක් 😅

    • @WimalaHimi-o1z
      @WimalaHimi-o1z Месяц назад

      තෙරුවන් සරණයි . .
      ථෙරවාද , මහායාන,මාධ්‍යමික,සර්වස්ත්‍රවාදී, ආදි තවත් බොහෝ බෞද්ධ සම්ප්‍රදායයන් ලොව තුල පවතී. නමුත් අප වටහාගත යුතු කරුණනම්, මේ කිසිවකින් එකක් හෝ බුද්දවචනය මෙයයි කියමින් ඔබව අන්තයක සිර නොකරමි.මන්දයත් මේ සියල්ල" බුදුන් වහන්සේ මෙසේ දේශානා කර ඇත්තේ මෙය විය යුතුයි" ආදි ලෙසට ඒ ඒ චින්තකයින් තම අවබෝධය මත බුද්ධ වචනය විස්තර කීරිමට කටයුතු කිරිමේදී බෙදුනු සම්ප්‍රදායන් මිසක බුද්ධ වචනය නොවේ .. එහෙත් බහුතරයක් බෞද්ධයන් මෙන්ම උගතුන්ගේ පිළිගැනීම ථෙරවාද සම්ප්‍රදාය සැබෑ බුද්ධ වචනය යනුයි. එය ථෙරවාද සම්ප්‍රදාය "ධුථංගධාරීන් අතර අග තනතුර" ලැබූ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ගුරුගෝල පරම්පරාවෙන් පැවත ආ" පද භානක" තනතුර හෙබවූ මහරහතන් වහන්සේලා විසින් මාතලේ අළු විහාරයේ ත්‍රිපිටක ග්‍රන්ථරූඪ කිරීම වන තෙක් රැකගෙන ආවකි.
      තෙරුවන් සරණයි ...

  • @NalinSanjaya-h4f
    @NalinSanjaya-h4f 4 месяца назад

    වර්තමාන මැතකාලින මහා රහතන් වහන්සේ

  • @RamaniShriyakanthi
    @RamaniShriyakanthi Месяц назад

    SADU SADU SADU

  • @MaheshwariMaheshi-n3z
    @MaheshwariMaheshi-n3z 13 дней назад

    අනේ සාඩුසඩු 43:51

  • @RupikaDamynti
    @RupikaDamynti 2 месяца назад

    ❤sadu❤sadu❤sadu❤🙏❤🙏❤🙏❤💞💞💞💞💞💞💕💕💕💞💞💞💞💞💞💞💞💞

  • @Shan-b7c-v7n
    @Shan-b7c-v7n Месяц назад

    ජන මතවාදය සත්‍ය බවට හුවාදැක්වීමෙන් මිනිසුන් නොමග යවන්න එපා මුසාවාද සමාජගත කිරීමෙන් අරියඋපවාද සිදුකර ගන්න එපා

    • @kddindula7049
      @kddindula7049 Месяц назад

      චේතනාහං භික්කව්වෙ කම්මං වදාමී....... මේක හරියට ඉගෙන ගන්න මුලින්...

    • @Shan-b7c-v7n
      @Shan-b7c-v7n Месяц назад

      @kddindula7049 මුල් කාරනාව ට ඇතිවන සම්බන්ධය මොකක්ද දහම අනිසි ලෙසට පාවිච්චියට ගන්න එපා ඔබ තුමා ගේ පණ්ඩිත මානි බාවය හුවාදැක්වීම උදෙසා දහමට අපහාස කරන්න එපා

  • @SomaweeraWijerathne
    @SomaweeraWijerathne 6 месяцев назад +58

    අනේ හාමුදුරුවනේ මං ඔබවහන්සේගේ බණ අහන්න තර්ක කරලා. මං තර්ක කරලා බණ අහලා දැන් රහත් වෙලා ඉන්නෙ.

    • @SajithKalubowila
      @SajithKalubowila 4 месяца назад +8

      Rahath una kiyala kiyanne nane

    • @dilshanweerasingha6860
      @dilshanweerasingha6860 2 месяца назад +9

      බුදු දහමෙන් උමතු වෙලා ඉන්නෙ ඔයා

    • @tironisuru
      @tironisuru Месяц назад

      මෝඩ පුරුෂයෙක්..😩

    • @SagarikaPriyadarshani-c6y
      @SagarikaPriyadarshani-c6y Месяц назад +11

      ඔයා යටි සිතින් හාස්‍යජනක විදිහට නේද හිතල මේක කිව්වෙ,

    • @nihalchandrasiri1137
      @nihalchandrasiri1137 Месяц назад +4

      නිකං පීචාංං සීන් එකක් වගේ බණක් අහපල්ලා වධයක් නොවි හිටපල්ලා.....

  • @Sumangalahimi-cn7og
    @Sumangalahimi-cn7og 2 месяца назад +1

    මෛත්‍රී බුදුහාමුදුරුවන්ගේ බෝධිය නා ගහ නේද හාමුදුරුවනේ ගිහි කාලය අවුරුදු දහදාහයි නේද හාමුදුරුවනේ

  • @Anula-g4v
    @Anula-g4v 2 месяца назад

    😂😢🎉😢😢😢😮😮😮😅😊

  • @DayanaJayanthi
    @DayanaJayanthi Месяц назад

    Sawaminwahansa nuga bodiyada na bodiyada

  • @RonalHansana
    @RonalHansana Месяц назад

    මුහුත්තරබුදුන් වහන්සේ අටවිසි බුදුවරුන් අතරේ නෑනේ

    • @wolfyperera8935
      @wolfyperera8935 23 дня назад

      බුදුවරු ඕනෑම ගාණක් ඉන්න පුලුවන් කොල්ලො. ඒක වෙන සක්වලක වෙන්නත් පුළුවන්.

    • @asanshana4007
      @asanshana4007 11 дней назад

      Ow.. Muhuththara budun wahanse eeta godak kalin pahala une

  • @Naleen_98
    @Naleen_98 Месяц назад

    ඒවනම් වානා ගෞතම බුදුහාමුදුරුවෝ තමයි ගැම්ම...සද්ද තියාගන්ඩ එපා...

  • @PriyankaraHewavitharana
    @PriyankaraHewavitharana 6 дней назад

    😂

  • @MalkanthiFernando-qf3qk
    @MalkanthiFernando-qf3qk 2 месяца назад

    සාඩු සාඩු සාඩු

  • @jayasiribandara1822
    @jayasiribandara1822 2 месяца назад

    ඔබ වහන්සේ මේ වගේ බොරු දේශනා කරන්න එපා. අපායේ යයි.

  • @TuktukDanu
    @TuktukDanu 20 дней назад

    අවසරයි ස්වාමින් වහන්ස ඔබ වහන්සෙ දැක්ක වගේ කියන්නෙ කොහොමද....මිනිස්සුන්ව සුරංගනා ලෝකවල තැම්පත් කරන්ඩ එපා ඈ ධර්මය විස්වාසයි නමුත් ඔබතුමාගෙ මොංගල් කතා😂😂

  • @ireshairesha7006
    @ireshairesha7006 5 месяцев назад +5

    අප මහා ලොව්තුරා බුදුපියාණන් වහන්සේ දේශනා කළේ සත්‍ය ධර්මය සියලූම දෙනාට වැටහේවා❤❤

  • @rangaudaya1240
    @rangaudaya1240 13 дней назад

    සාදු සාදු සාදු

  • @janakiwasantha4464
    @janakiwasantha4464 Месяц назад

    Sadu sadu sadu
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @surangaabesinghe6684
    @surangaabesinghe6684 Месяц назад

    සාදු සාදු සාදු...

  • @prabhath1126
    @prabhath1126 Год назад +2

    🙏🙏🙏

  • @TharangaSanjeewa-e6w
    @TharangaSanjeewa-e6w Месяц назад

    Sadu sadu sadu

  • @chinthanalakmallakmal9323
    @chinthanalakmallakmal9323 5 месяцев назад +1

    සාදු සාදු සාදු !!!🙏🙏🙏

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 Месяц назад

    🙏🙏🙏🙏🙏🙏

  • @LakshithaBandara-p1p
    @LakshithaBandara-p1p Месяц назад

    ,,🙏🙏🙏🙏🙏

  • @sagarikakumari4040
    @sagarikakumari4040 2 месяца назад

    🙏🙏🙏🪷🪷🪷

  • @sanakawickramasooriya3777
    @sanakawickramasooriya3777 10 месяцев назад +2

    🙏🙏🙏

  • @AmilaPresad-vr6tr
    @AmilaPresad-vr6tr Месяц назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏