Google Map Sinhala | sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 4 янв 2025

Комментарии • 36

  • @mewanthika23
    @mewanthika23 Год назад +4

    ගොඩක් හොද, වටිනා වීඩියෝ එකක්. අපි නොදැන හිටිය දෙයක් දැන ගත්තා. ස්තූතී අපිව මේ විදියට දැනුවත් කරනවට. ❤❤❤

  • @anandarodrigo1184
    @anandarodrigo1184 10 месяцев назад +1

    නියමයි ! ❤👍

  • @sdsdirection
    @sdsdirection Год назад +2

    ❤❤❤❤👌👌👌..බොහොම වටින Video එකක්.හැමෝටම ප්‍රයොජනවත් තොරතුරු රාශියක් පුතාගෙ මේ දැනුවත් කිරීම තුල තියෙනව. නියමයි පුතා ඔහොම යමු..❤👌

    • @technosensofficial
      @technosensofficial  6 месяцев назад +1

      බෝහෝම ස්තූතී මගේ තාත්තේ 😍

  • @SasinduTharushika-d1r
    @SasinduTharushika-d1r 2 дня назад +1

    Good 👍

  • @IranganiGamage-dc3gd
    @IranganiGamage-dc3gd Год назад +1

    හොඳ වීඩියෝ එකක්. 😍😍

  • @ThulaniNiwanthika
    @ThulaniNiwanthika Год назад +2

    Niyamaiii ❤

  • @dimuthsahajeewa2053
    @dimuthsahajeewa2053 Год назад +1

    thanks. niyamai

  • @dilhaniRajapaksha-u8t
    @dilhaniRajapaksha-u8t 3 месяца назад

    🎉Thank broo

  • @OffMusic-Ofguitar
    @OffMusic-Ofguitar Год назад +2

    supereb bro

  • @everythingiseeofficial
    @everythingiseeofficial Год назад +2

    Super Brother 😍

  • @pradeepsuranga9771
    @pradeepsuranga9771 Год назад +1

    ❤❤❤. Thanks.

  • @chithranganirathnayake4894
    @chithranganirathnayake4894 Год назад +2

    මං රැකියාව කරන්නෙ සවුදි අරාබියේ ...මං යන මාර්ගය map එකෙ පෙන්නුවාට එම මාර්ගය තැනින් තැන map එක නොපෙන්වන මර්ග හරහ යන්න සිදුවෙනවා...එම මාර්ග වෙනස් වන නිසා මුලසිටම මාර්ගය record විමක් හො සෙවි කිරිමක් google map හරහා සිදුකර නොහැකිද....(ගිය පාර මතක නැතිනමි එ සෙවි කරගත් පාර දිහා බලන් යන විදියක්) තියෙයි නමි කියන්න .....ඔබට ස්තුති ...

  • @fastad804
    @fastad804 Год назад +1

    👌

  • @RukshanTharanga-g7k
    @RukshanTharanga-g7k Год назад +1

    ❤️❤️❤️

  • @kaithalama
    @kaithalama Год назад +1

    👍👍👍

  • @ashanrandika2972
    @ashanrandika2972 Год назад +1

    ❤❤

  • @RukshanFernando-du7io
    @RukshanFernando-du7io 5 месяцев назад

    Map settings හදන විදිය විඩියො එකක් පෙන්නන්න

  • @chithranganirathnayake4894
    @chithranganirathnayake4894 Год назад +1

    මට කියන්න මං යන පාර ...මැප් එකට සෙවි කර ගන්න හො යන පාර record කරගන්න විදියක් තියනවද කියා....record කරගත් පාර නැවත ආරම්භක අවස්ථාවට ඇවිත් map eka හරහ එම පාර play wenna විදියක් තියෙයිද...

  • @robertabeysekera
    @robertabeysekera Год назад +1

  • @pawanoshita8291
    @pawanoshita8291 9 месяцев назад

    Mage kenek inna thana danaganna puluwanda nambaraya thibunoth.

  • @sscroosgeshantha4095
    @sscroosgeshantha4095 9 месяцев назад +1

    Theruvan sarnai

  • @chithranganirathnayake4894
    @chithranganirathnayake4894 Год назад

    යන පාර map eka ඇදිල එක නැවත පෙන්වන විදියක් තියෙයිද

  • @kusumkamal3467
    @kusumkamal3467 Год назад +1

    Me map ඒකෙන් අතුරු පාරවල් වලට හැරෙන්න බැරිද pls

    • @technosensofficial
      @technosensofficial  Год назад

      අයියා කොහේ හරි ගමනක්‍ යන්න ඔයා ඉන්න තැන ඉදන් ගමනාන්තයට මැප් දාගන්නවා එතකොට එ අතර තියෙන ලගම පාර තමයි මැප් එකේ පෙන්නන්නේ හැබැයි ර්‍ර්ට අමතරව තව ප්‍රදාන පාරවල් තියෙනම් එ ටිකත් පෙන්නනව එ පෙන්නන පාරවල් ටච් කරල බලන්න .ස්තූතී කමෙන්ට් එකට ❤️❤️❤️❤️❤️❤️❤️

  • @Kasuni_Pabodya
    @Kasuni_Pabodya 7 месяцев назад +1

    ලොකේශන් ශෙයා කරන හැටි කියන්නකෝ පැයකට නෙමෙයි

    • @technosensofficial
      @technosensofficial  7 месяцев назад +1

      Location එක තෝර ගන්නවා ර්‍ර්ට පස්සේ location තෝරන තැන දකුණු පැත්තට වෙන්න ඩොට් තුනක් තියෙනවා එ ඩොට් තුන ටච් කරන්න ර්‍ර්ට පස්සේ එන ලිස්ට් එකේ Share you location එක ටච් කරන්න ර්‍ර්ට පස්සෙ ඒකේ මුලින්ම එන්නේ පැය ගාන තෝරන්න උපරිම දවසක් පුලුවන් ඒක එතනම තියෙන දන ලකුනෙන් වැඩි කරගන්න පුලුවන් එකට යටින් තියෙන until you turn this off එක දාගත්තම ඔයා location off කරනකන්ම තියෙනවා බොහෝම ස්තූතී කමෙන්ට් එකට ❤️🌿

    • @Kasuni_Pabodya
      @Kasuni_Pabodya 7 месяцев назад +1

      @@technosensofficial thank you ❤️

    • @technosensofficial
      @technosensofficial  7 месяцев назад +1

      🤝 Welcome ❤️🌿

    • @Kasuni_Pabodya
      @Kasuni_Pabodya 7 месяцев назад

      @@technosensofficial මං ඒ විදියට කරා ඒත් දැන් අද උදේ 10ට නම් ලොකේශන් ශෙයා කරේ ආයෙ හෙට උදේ 10 වෙද්දි ලොකේශන් ශෙයා කරපු එක අයින් වෙනවා නෙහ් request කියලා වැටෙන්නෙ ඇයි ඒ 🥲

  • @chamara_gunarathna
    @chamara_gunarathna Год назад +1

  • @thanukajananjaya2957
    @thanukajananjaya2957 Год назад +1

    ❤️