mama me lagadi dubai lisan gattha mama lokesan walata darwin karala na mata eka gana pahadili kirimak karanna puluwanada oyata parawal hoyagana yanne kohokomada kiyla
Google map ගිහින් your location click කරාට පස්සේ google map could not determine your precise location කියලා වැටෙනවා. මේක හදාගෙන තමා ඉන්න තැන හොයා ගන්නේ කොහොමද?
Thank you very much. Mame godak dewal egana gaththa. ❤❤😊
ස්තූතියි දැනූවත් කිරීම පිලිබදව.
හිටපු ගමන් මැප් එක හොල්මං වෙනවා.පැහදිලි කලාට.බොහොම ස්තූතියි මාහත්මයා 👍
Good service!thank you so much!
ලස්සනට පැහැදිලි ව කියලා දෙන එකට ගොඩක් ස්තූතියි ❤❤❤❤❤
@@supunjayasooriya6838 ❤
Niyamai❤
සුපිරියි ❤
බොහොම ස්තුතියි
ඇඩ් කරන එක දැනගත්තෙ අද.🌼🌼🌼
බොහොම ස්තුතියි ❤❤❤
සුපිරි පැහැදිලි කිරීමක් . මල්ලියේ ඔයාට ගොඩාක් ස්තූති.💖💖💖💖💖💖✨✨✨✨✨✨💯💯💯💯👍👍👍👍
Thankyou Aiye ❤
Godak stuuti ♥️
good vedio
*Thanks you very much, Friend*
ගොඩක් ස්තූතියි 🙏😊
Thankssss aiyeeee 💕💕💕💕🌏☺️
Welcome 😊
Hoda pahadele kala thanks
Thank u very much❤🎉
Good program thank ජයවේවා
❤
Thank you so much.
Thank you aiye❤
Thanks brdh 🎉😊
බොහොම පැහැදිලි...එත් මට කියල දෙන්න අපි අලුත් පාරක් google map හරහ යනවිට එම පාර record විමක් සිදුකරගන්න බැරිද???නැවත මුලසිට record කරගද්දෙ play wenna wage...නැවත අරමිභක අවස්ථාවට පැමිණ record කරත් map එක බලාගෙන යන්න...එහෙම kramayak nedda map eke...plz පැහැදිලි කිරිමක් කරන්න
Screen record kara ganna ithin 😂
Good🎉❤❤❤
Niyamai. thanks
Tnk you mata godka watinawa😊
Jaya wewa....
Lassana video ekak hodata therenawa ❤️😀
මට ප්‍රශ්නයක් තියෙනවා.කාර්එකේ යනකොට හතරමන් හන්දියකදී ලොකු නොකර එම ප්‍රමානයෙන් යන විට වෙනත් මාර්ගයකට හැරවුනු අවශ්තා අනත්තයි. එම හැරවුනු තැන සිට නැවත පාර වෙනත් අකාරයට සැකසේ. මුලින් සිලෙක් කල පාරම තියාගන්න බැරිද? පාර පැහැලිදිවම ලොකු කර සෙන්ටර් එකේම තියාගන්න බැරිද?
Thank you !❤
ගොඩක් ස්තුති 👍
😍✔
Thank you very much aiye❤️
Welcome
Good video thanks bro
අද තාමා බැලුවෙ මෙ චැනල් එකෙන් ගන්න දෙයාක් තියනවා වගෙ ❤
@@SureshPriyankara-uj9nf Thankyou ❤
❤ හොඳ පැහැදිලි කිරීමක්
Thank you.
Welcome!
Thanks ❤
An excellent explanation. Appreciate. ❤️
Thankyou so much ❤️
Mage mam save karapu lebal wala piliwalata outo yanna danna puluwan da
වීඩියෝ එකට ගොඩක් ස්තුතියි. ඔයාට තව වීඩියෝ එකක් දාන්න පුලුවන්ද ඔය ඇප් එකේ කියන අක්ක සිංහලෙන් කතා කරන විදිහට ගන්නේ කොහොමද කියලා කියලා?මම එක මැප් එකක වාහනයක දැක්කා ඒක සිංහලෙන් කියන්නේ
Api inna thanata taxiyak genna ganna hatith video ekak danna😊
Thank you ayiyeee❤❤
මරු අයියේ ඔයා හැමදාම හොඳ ඒව දාන්නෙ 😎
Thank you mallii
Thanks bro❤
Godak watinwa
තවත් මෙවැනි වීඩියෝස් අරගෙන එන්න ඔබට උත්සාහය,හැකියාව, ශක්තිය, ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!🎉😊තෑන්ක්ස් බ්රෝ...
@@alexandrasten1735 ❤
අසාධාරන වංචාකාරී Threewheel මාෆියාවෙන් මිදෙන්න pic me use කරන හැටිත් කියලා දෙන්න වීඩියෝ එකක් කරන්න
❤ aka patta thanks
❤
Tnx
thanks 🎉🎉🎉
Thank lots
Thakyou ❤
❤
mama me lagadi dubai lisan gattha mama lokesan walata darwin karala na mata eka gana pahadili kirimak karanna puluwanada oyata parawal hoyagana yanne kohokomada kiyla
Oke highway nethuwa yanne kohomada
Thank you bro ❤❤
සුපිරි
Treck karala ayeth hitiya tenata yanna berida malli
❤tks
එකෙන්ම
Niyamai 👌🏻oni kenekta therena vidihata kiyla denawa 😍pahadili voice ekak🫶🏻
Thankyou ❤️❤️
❤ good
❤
Super 👍💪
❤️
Ane aiye api kenek inna thena denagann widiya hoyana akaraya tikak pehedili karannako
තව අවුලක් තියෙනවා. යම් තැනක සිට තවත් ස්ථානයකට ගිහිල්ලා නැවත මුලින් සිටිය ස්ථානයට එනකොට වෙන පාරක් පෙන්වනවා..
Mn hithnne eka traffic eka anuwa venas venne machn
ඉතින් ඔයා ඒපාරෙන් එන්න
@@AjithPullaperuma 🤣😛😀👍
ට්‍රැපික් එකයි, වන් වේ පාරකුයි නිසාත් එහෙම වෙනවා..
@@samanthaferando9123 එකෙන්ම.. Ok
Thank you ❤😊
Welcome!
Athuru parawal maga harinne kohomada
හරිම වටිනා වීඩියෝවක්
Thankyou...
Super
❤
සුපිරි 👌👌
❤️
කොලබ ඉදල මාතරට මැප් බැලුවම හයිවේ එකෙන් විතරයිනෙ පෙන්නන්නෙ නෝමල් පාරෙන් බලන්නෙ කොහොමද
Thank you aiye
❤
Potos akkin a koheda kiyala location balanne kohomada , scrinshot akkin wage
Api ganak yanakota giya para save karanna berida
💥💥❤❤👍👍
Thanks oyata
Me bus yana velava dena ganna berida
Aiye man pickme duwanne mage google map eke blue dot eka mn inna thana name pennane eheta mehea yanawa map eke accuracy low kiyala wetenwa eka hadaganna vidiya pennanako video ekak dannako pikme duwana godak ayage prashnayak oka
Hari malli mn e gana hoyala balannm
Thank you so much
❤
main road walin vitarak yanna hadanna berida. Shot cut giyama parawal aul ne..
Useful video. Good job malli.
දුර හයර් යද්දි ,බලන්න තියන නොදන්න තැන් හා යන පාරවල් ගමනට පෙර මැප් එකෙන් පින් කරල වගේ බලන්න පුලුවන්ද , උ.දා .කුරුණෑගල ඉදන් යාපනේ වගේ දුර යද්දී
Sinhala voice eken para kiyanne nedda?
Bike location dammoth highway para pennanawa eka mokada karanne
Google map ගිහින් your location click කරාට පස්සේ google map could not determine your precise location කියලා වැටෙනවා. මේක හදාගෙන තමා ඉන්න තැන හොයා ගන්නේ කොහොමද?
Bohomasthuthiyi
යම් නොදන්නා ස්ථානයක සිට වෙනත් ස්ථානයකට ගිය පසු නැවතත් ගූගල් මැප් ආධාරයෙන් අර නොදන්න ආරම්භක ස්ථානයට එන්නේ කොහොමද කියල දන්න කෙනෙක් කියන්නකෝ ප්ලීස්.
Thank u very much
Km gana hoyanne kohomda
Tnx aiya
❤️❤️
😍✔
මගේ ඒ start option එක නෑනෙ.preview නෙ තියෙන්නේ.අනික ඒ preview option එකත් නැහැ බස් select කරාම 😢😢
අපි යන පාර save කරගන්නේ කොහොමද ?
Map eke api direction ekak dhunnahama eka start karahama api inna thana icon eka witharane yanne..ethakota sarin sare map eka balala inna thana icon eka hoyanna wenawa...ehema nathuwa api gamanak yanna patan gattahama api inna thana icon eka apith ekkama issarahata yanagam map eka aye udata pahalata karanne nathuwa map eke hamawelema e icon ekath ekka issarahata yanna baidha..
පුළුවන්. එහෙම තමයි සාමාන්‍යයෙන් වැඩ කරන්නෙ. Me video eketh හරියට කරන විදිහ බලන්න. 01 වෙනි කොටස විතරක් කරානම් හරි. Add stop ඒවා අවශ්‍යනම් විතරක් දාගන්න. මුල ටික කරාම හරි. ඉන්න තැන ඉදන් යන තැනට හදන්න ඕනෙනම්, Phone එකේ Location On කරලා ඉන්න. ඊට පස්සෙ Map එකෙන් Oyage location eka තෝරලා , අනික් තැන යන්න ඕනෙ තැන තෝරන්න ❤
@@GeekBroSLV eka hrigya...wade welathiyenne location on karala direction dhunnahama mage athin touch wela map eka..map eka touch unahama auto yana eka nawathinawa...ekai wela thiyenne mechchara kal...🤦🏻
යන පාරෙ මොන මොන වාහනවලට යන්න පුලුවන්ද කියල බලාගන්නෙ කොහොමද
@@AshokaRohana-xl7fs ගිහිල්ලම තමයි ඒකනම් බලන්න වෙන්නෙ 👀
Thanks you
❤
තෙවතාවක් පැහැදිලි කරන්න .thank you very much.
❤
Wade superb thnk you so much 🫡❤️❤️
❤
Map eke drive karanakota dereliction daanawane api apita oona paare,waahaneka imoji ekak yanne eeka pahasu vidihata issallama enne original blue rauma hadaaganne kohomada
Imoj aka uda tuch karagana inna poddak wela
වටිනවා සෑහෙන්න
❤️
නොදන්නා පාරක ගියාම ඒක නැවත 😊යන්නෙ කොහොමද location එක😊😮😊😊ක් නැතුව
Why's always comes on preview instead of start
Thanks