Paya Ai Hinahenne Karaoke (without voice) පායා ඇයි හිනැහෙන්නේ

Поделиться
HTML-код
  • Опубликовано: 20 дек 2024

Комментарии • 56

  • @mangalagunawardana4504
    @mangalagunawardana4504 Год назад +3

    Paya Ai Hinahennee ......
    Lyrics : Aloy Gunawardana
    Singer :H. R. Jothipala
    Music : P. L. A. Somapala
    Contact : use U Tube
    Paya Ai Hinahennee ......
    Lyricts Aloy Gunawardana ( Bio Data )

  • @dailymale2934
    @dailymale2934 2 года назад +1

    හරිම ලස්සනයි. ඔක්කෝම tracks.🧡🌷

  • @Kamal7832
    @Kamal7832 2 года назад +7

    මා හද පෙම් විලේ පිපෙන්න....අමල් පෙරේරා ......මේ සින්දුව දෙන්න කෝ.....

  • @fuchq
    @fuchq 7 лет назад +14

    පායා ඇයි හි‍නැහෙන්නේ
    නිල් ගුවනේ තරු රාශි..
    ඇතිවී නැති වී නම් ඇගෙ මුහුණේ
    නිල්වන් දෙනෙතේ කාන්ති...
    පායා ඇයි හි‍නැහෙන්නේ..
    ඇගෙ වත මට නොපෙනේ නම්
    පුන්සද ඇයි හිනැහෙන්නේ... //
    නැති දා ඇගෙ ගී රාවේ..
    කොවුලනි ඇයි ගී ගැයුවේ..
    කොවුලනි ඇයි ගී ගැයුවේ..
    වනයේ පිපි මල් ගොමුවේ
    සමනලයිනි ඇයි නැටුවේ..
    ඇති වී නැති වී නම් ඇගෙ මුහුණේ
    නිල් වන් දෙනෙතේ කාන්ති..
    පායා ඇයි හිනැහෙන්නේ..
    ඇගෙ දිමුතු දසන් නොපෙනී
    මට මොකටද මුතු පන්තී... //
    ඇගෙ කඳුලැලි නැති විටදී..
    ඕනැ නැ දියමන්තී..
    ඕනැ නැ දියමන්තී..
    පායා ඇයි හි‍නැහෙන්නේ
    නිල් ගුවනේ තරු රාශි..
    ඇතිවී නැති වී නම් ඇගෙ මුහුණේ..
    නිල්වන් දෙනෙතේ කාන්ති...
    පායා ඇයි හි‍නැහෙන්නේ..

    • @rohanfernando1144
      @rohanfernando1144 6 лет назад +2

      උපුල් හේවා i

    • @mangalagunawardana9023
      @mangalagunawardana9023 6 лет назад +2

      Paya Ai Hinahenne ...
      Lyrics : Aloy Gunawardana
      Singer : H. R. Jothipala
      Music : P. L. A. Somapala ( Hindhi Tune )
      Contact : U Tube
      Paya Ai Hinahenne ....Lyricist Aloy Gunawardana ( Bio Data )

  • @onalvihansa
    @onalvihansa Год назад +2

    පට්ට♥️♥️♥️

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 Год назад +1

    පසුබිමත් ගීතයත් ඉතාම ලස්සනයි ඉදිරිපත් බොහොම ස්තූතියි

  • @mangalagunawardana9023
    @mangalagunawardana9023 7 лет назад +15

    *පායා ඇයි හිනැහෙන්නේ .... ගීත රචනය : ඇලෝයි ගුණවර්ධන ගායනය : H. R. ජෝතිපාල සංගීතය : P. L. A. සෝමපාල (හින්දි තනුවකි ) ගීත රචක ඇලෝයි ගුණවර්ධනයන්ගේ පුතු මංගල ගුණවර්ධන ගේ FB ඇවිත් බලන්න

  • @asankahannadige82
    @asankahannadige82 5 лет назад +3

    සුපිරි බ්‍රෝ

  • @dineshcmr9504
    @dineshcmr9504 3 года назад +1

    පපුවට හුරු නැති ආදරේ karaoke ekak denna.. plz...

  • @nuwanprabat3110
    @nuwanprabat3110 3 года назад +2

    පොඩි. චැනල් 1ක්‌.බලන්න.. සහොල.. බුදුසරණයි !!!

  • @janakaupul2814
    @janakaupul2814 3 года назад +1

    super bro 😍😍😍😊😊😊🎼🎵🎶🎤🎹🎻

  • @mangalagunawardana9023
    @mangalagunawardana9023 6 лет назад +1

    Paya Ai Hinahenne ....
    Lyricist : Aloy Gunawardana
    Singer : H. R. Jothipala
    Music : P. L. A. Somapala
    (Hindhi Tune )
    Contact : Paya Ai Hinahenne ..Lyricist Aloy Gunawardana ( Bio Data ) U Tube

  • @pradeepdesliyanage5102
    @pradeepdesliyanage5102 5 лет назад +5

    Really good and perfect Sinhala song. Thanks for the karaoke. Prsdeep

  • @chathurinadeekananayakkara9735
    @chathurinadeekananayakkara9735 2 года назад +1

    Patta

  • @Channel1000uw
    @Channel1000uw 8 лет назад +3

    excellent work ,,,,,,,,,,,,,,,,,,,,,can you add sinhala xmas karoake and geethika thanks dear

  • @manujamaneeka4490
    @manujamaneeka4490 3 года назад +2

    an excellent track ,thanks

  • @wineethamullevidanage170
    @wineethamullevidanage170 3 года назад +2

    😘super

  • @youcantoopagelk
    @youcantoopagelk 3 года назад +2

    Thank you !

  • @mangalagunawardana4504
    @mangalagunawardana4504 Год назад +1

    ❤❤❤👍

  • @maximusfernando6346
    @maximusfernando6346 4 года назад +2

    Thanks dear

  • @alexissam2273
    @alexissam2273 8 лет назад +3

    Lovely Bro

  • @saratgoonetilaka6539
    @saratgoonetilaka6539 7 лет назад +2

    Samuganne ne wen wanne ne track eka denna

  • @kavinunatureresort-anuradh6948
    @kavinunatureresort-anuradh6948 5 лет назад +1

    අනර්ඝ ය්..

  • @darshadewmini7756
    @darshadewmini7756 3 года назад +1

    Super

  • @gaminihaluwana4884
    @gaminihaluwana4884 8 лет назад +3

    Beautiful

  • @thushanpremarathne5957
    @thushanpremarathne5957 7 лет назад +3

    Superb

  • @gaminijayasingha4722
    @gaminijayasingha4722 5 лет назад

    පුලුවන්නම් සහෝදර ජෝතිපාල මහත්මයාගේ රන් අට පොට රිදී හවඩි කොහෙන් ගෙනෙම්දෝ කියන ට්‍රැක් එක දෙන්න පුලුවන්ද 🤗🤗🤗🤗🙏🙏🙏🙏🙏🙏

  • @subscri808
    @subscri808 2 года назад +1

    Melton mallawaerh

  • @dineshkumara6458
    @dineshkumara6458 7 лет назад +2

    very good.

  • @peolanka4503
    @peolanka4503 6 лет назад +7

    පුලුවන්නම් පාළු සුසානේ ප්‍රේමපුරානේ H R Jothipa මහත්මයාගෙ ගීතය karaoke කරන්නකෝ.. ඔයාලා හදපු ගීත ඔක්කොම හොඳයි .....

  • @Fernandosrilanka8693
    @Fernandosrilanka8693 2 года назад +1

    🙏🙏🙏

  • @hashanstudio748
    @hashanstudio748 5 лет назад +2

    ELAMA

  • @thus69
    @thus69 8 лет назад +5

    excellent

  • @nalinfernando7766
    @nalinfernando7766 3 года назад +1

    Best

  • @chamalrashmika2934
    @chamalrashmika2934 3 года назад +1

    👍❤️😍

  • @sankasudithafernando209
    @sankasudithafernando209 4 года назад +1

    👍👍

  • @sudubabasithuni7036
    @sudubabasithuni7036 6 лет назад +2

    🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👍

  • @sudathwasantha8945
    @sudathwasantha8945 2 года назад +1

    Sadathani Wels. Ahase

  • @dilanikarunarathna7479
    @dilanikarunarathna7479 3 года назад +1

    💓💓💓💓💓💓💓💓

  • @gaveensamarage2046
    @gaveensamarage2046 3 года назад

    Music of Rookantha's Version (2004)

  • @hwdkulatunga9905
    @hwdkulatunga9905 3 года назад +1

    Wdkulatunga

  • @nilanthisoysa1546
    @nilanthisoysa1546 8 месяцев назад

    Ho9

  • @ambagahagesagarika8571
    @ambagahagesagarika8571 4 года назад +2

    No I

  • @normannirman3960
    @normannirman3960 3 года назад

    Rankendiyakin

  • @thennakoonbandara5291
    @thennakoonbandara5291 3 года назад +1

    ....
    .
    ....

  • @kasunsampt6185
    @kasunsampt6185 2 года назад

    Z

  • @mangalagunawardana9023
    @mangalagunawardana9023 6 лет назад +2

    Paya Ai Hinahenne ..
    Lyrics : Aloy Gunawardana
    Singer : H. R. Jothipala
    Music : P. L. A. Somapala ( Hindhi Tune )
    Contact : U Tube
    Paya Ai Hinahenne ....Lyricist Aloy Gunawardana ( Bio Data )

  • @ShanikaNilmini-c2q
    @ShanikaNilmini-c2q 9 месяцев назад +1

    ❤❤❤❤

  • @mkpathmasiri9506
    @mkpathmasiri9506 3 года назад +1

    👍👍👍