Sikuruliya ❤️ සිකුරුලියා | Karaoke Without Voice | Milton Perera

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024
  • සිකුරුලියා | Lyrics | Karaoke Without Voice | Music Track
    Title : Sikuruliya
    Artist : J. A. Milton Perera / Priyankara Perera
    Music : Clarence Wijewardena
    Lyrics : Dharmasiri Gamage
    🚨 මෙම ගීතයේ සියලුම අයිතිය හා ගෞරවය එහි මුල් කළාකරුවන් සතුවන අතර මෙම ගීතය ප්‍රියකරන, විනෝදය සදහා මෙම ගීතය ගැයීමට කැමති ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන් වෙනුවෙන් කැරොකේ වීඩියෝවක් ලෙසින් නිර්මාණය කර මෙසේ පල කරන ලදී. මේ සම්බන්ධයෙන් යම් ගැටළුවක් වෙතොත් කරුණාකර About කොටසේ පහලින් ඇති විද්‍යුත් ලිපිනයෙන් අපව අමතන්න. ස්තුතියි.🙏
    💜 Facebook : / slkaraokehub
    අපගේ ෆේස්බුක් පිටුවෙන් ඔයාලා ආසම සින්දු ගැන අපිට කියන්න. ඒ සින්දු වල කැරෝකේ මියුසික් වීඩියෝ හැකි ඉක්මනින් ඔයාලට අරන් එන්නම්.
    අපිව 🔴 Subscribe කලොත් අපි අලුතෙන් පලකරන අලුත් සින්දු ගැන ඔයාලට දැනගන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලා ආසම කෙරෝකේ සින්දු ගැන යාලුවන්ටත් කියන්න අමතක කරන්න එපා. බොහොම ස්තූතියි.🙏
    #Sikuruliya #MiltonPerera #SinhalaKaraokeHub
    Thanks for watching 🙏 Sikuruliya ❤️ සිකුරුලියා | Karaoke Without Voice | Milton Perera | Sinhala Karaoke Hub®
    -

Комментарии • 141

  • @sampathamusick
    @sampathamusick 2 года назад +122

    මේ වගේ සින්දුවක් කැරෝකේ කරන්න ගොඩක් අමාරු බව මම හොදටම දන්නවා ....හැබැයි උබල ඒක හොදටම කරලා තියෙනවා .....මේවා කියනකොට ලේසියි ....කරන කොට අමාරුයි ....ඒක නිසා.....උබලට ගොඩක් ස්තූතියි ......එල....ජය වේවා ......

    • @SinhalaKaraokeHub
      @SinhalaKaraokeHub  2 года назад +5

      බොහෝම ස්තූතියි සහෝ.! ❤️🇱🇰🙏

    • @dilupajrich4742
      @dilupajrich4742 Год назад +2

      මාත් කොමෙන්ටුවක් දාන්න අවේ මේ වගේ,
      තෑන්ක්ස් 😊

    • @roshangarusinge40
      @roshangarusinge40 11 месяцев назад +1

      @@SinhalaKaraokeHub arjumange eka eka sinduwa karamuda.

    • @roshangarusinge40
      @roshangarusinge40 11 месяцев назад +1

      Sangeethge niwaduwatath sinduwath puluwanda.

    • @music_music5049
      @music_music5049 4 месяца назад

      Lassanama lassanayi ❤️

  • @sujeewa6
    @sujeewa6 3 года назад +40

    ඔයා ල තරම් හොදට කාගෙවත් කරෝකි සින්දු පිළිවෙලකට නෑ බොහොම හොදයි දිනෙන් දින දිඋනු වේවා ❤❤❤

    • @SinhalaKaraokeHub
      @SinhalaKaraokeHub  3 года назад +3

      බොහෝම ස්තූතියි.! ❤️🇱🇰🙏🏾

  • @samankudage332
    @samankudage332 Год назад +4

    සුපිරියටම කැරොකි එක කරල තියෙනවා . පටන්ගන්න කොටම violin part එක ඒ විදියටම තියෙනවා ............
    ගොඩක් රස ව්න්දා ..ස්තුතියි ඔබට .............🌹

    • @SinhalaKaraokeHub
      @SinhalaKaraokeHub  Год назад +1

      ඔබටත් බොහෝම ස්තූතියි.! 🙏❤️

  • @aselachanaka2260
    @aselachanaka2260 9 месяцев назад +10

    නියමයි. අර මැද්දෙන් කෙල්ලෙක් මොකක්ද කියන එක නං අයිං කරන්න පුළුවන් නං ලොකු දෙයක්...
    ගොඩාක් ස්තූතියි 😊

  • @manjulapriyankara9348
    @manjulapriyankara9348 Год назад +11

    මේවගෙ tracks තවත් කරන්න. හොඳටම කරලා තියෙනවා. පරණ music ඒ වගේමයි ...Best Quality level 👍

  • @adityalowe6843
    @adityalowe6843 Год назад +3

    සින්දු ව ටිකක් කියන්න අමරැ තමයි මියුසික් නමි පටිට එ විදිහටම තියනවා ජයෙමි ජය 🎸🔥🔥🔥

  • @shiromipinnedoowe5875
    @shiromipinnedoowe5875 Год назад +2

    Aththatama, godak honda music, thank you so much, ara madadi disturb wena Eva Noda inna please.

  • @vijithavijitha1914
    @vijithavijitha1914 Год назад +2

    Sindu kipayak ahuwa. Kiyanna puluwan hari vidihatama wade supiriyata karala thiyenawa❤. Age karanawa

  • @sachinthamadusanka3973
    @sachinthamadusanka3973 3 года назад +5

    niymetama thiyenavaa😘😘😘

  • @herathrathnayake6246
    @herathrathnayake6246 8 месяцев назад +5

    හරිම ලස්සනයි නියමෙට කරල තියෙනව .

    • @SinhalaKaraokeHub
      @SinhalaKaraokeHub  8 месяцев назад +1

      බොහෝම ස්තූතියි.! ❤️🙏

  • @gfudggfycu6136
    @gfudggfycu6136 8 месяцев назад +2

    mage ඇස් දෙකට කදුලුඑනවා කියාගන්න බෑ ❣️❣️❣️❣️❣️

  • @anuraillesinghe2202
    @anuraillesinghe2202 11 месяцев назад +4

    සුපිරියටම කරපු වැඩක් ස්තුති

    • @SinhalaKaraokeHub
      @SinhalaKaraokeHub  10 месяцев назад +2

      බොහෝම ස්තූතියි.! 🙏❤️

  • @malkibatagalla1170
    @malkibatagalla1170 11 месяцев назад +2

    1st time ada quwe pattama happy thanks milton uncle ඔ❤

  • @pzan49
    @pzan49 3 года назад +14

    Never knew the composer of this song was Mr. Clarence Wijayaratne. What a versatile artist! A true legend of Sri Lankan music industry ❤️❤️❤️

  • @vijithakumara5137
    @vijithakumara5137 9 месяцев назад +3

    පට්ට සුපිරි

  • @thilakrohan6261
    @thilakrohan6261 8 месяцев назад +4

    සුපිරි

  • @yasithgamaethige1708
    @yasithgamaethige1708 Год назад +2

    ❤️❤️❤️💐සුපිරිම

  • @sahansankalpasilva6595
    @sahansankalpasilva6595 Год назад +4

    තිතට හරි ඈ. ❤

  • @sarathdabare4149
    @sarathdabare4149 Год назад +2

    Music niyamai.👍👍👍

  • @udayasena3377
    @udayasena3377 Год назад +2

    බෙහෙවින් ම ස්තුතියි

  • @arpee6
    @arpee6 Год назад +3

    You have done it perfectly. Excellent! I do use it frequebtly.

  • @yohanudayantha4740
    @yohanudayantha4740 Год назад +2

    Suerb....👍👍👍

  • @ItelItel-n2x
    @ItelItel-n2x 8 дней назад

    Supiri karaoke ekak...❤❤❤

  • @basnayakec
    @basnayakec Месяц назад

    ඒක හොදටම කරලා තියෙනවා ....😍

  • @Dayaweera
    @Dayaweera 3 года назад +14

    Easy to sing, great track. So impressed

  • @peirissanjeewa7067
    @peirissanjeewa7067 2 года назад +2

    සුපිරී❤❤❤❤

  • @PrabathSenadheera-fu7tr
    @PrabathSenadheera-fu7tr Год назад +2

    මරු.

  • @AjithKumara-sz9ik
    @AjithKumara-sz9ik Месяц назад +1

    Excellent bro, thanks.

  • @RoshanAthukorala
    @RoshanAthukorala 3 месяца назад

    සුපිරිම කැරෝකෙ එක ජයම ❤❤

  • @NiroshaJayalath-sm5et
    @NiroshaJayalath-sm5et 7 месяцев назад +1

    Harimea lassani 💐❤️❤️❤️

  • @sudarshanaanuradhakalupage6788
    @sudarshanaanuradhakalupage6788 2 года назад +4

    නියමයි 👌👌👌

  • @upalirajapaksha8567
    @upalirajapaksha8567 4 месяца назад

    ,අනිවාර්යයෙන් ස්තුතියි ❤❤❤❤❤

    • @SinhalaKaraokeHub
      @SinhalaKaraokeHub  4 месяца назад

      බොහෝම ස්තූතියි.! ❤️🙏

  • @AyaanLifestyle-d9r
    @AyaanLifestyle-d9r 10 месяцев назад +2

  • @prasadprasad6984
    @prasadprasad6984 2 года назад +2

    Patta eka

  • @maleeshaellepola3485
    @maleeshaellepola3485 3 года назад +3

    Wow wonderful. My congratulations

  • @indrajithsandaruwan6185
    @indrajithsandaruwan6185 Год назад +2

    Patta ❤️❤️

  • @chirajeewa-medicineforheal7500
    @chirajeewa-medicineforheal7500 11 месяцев назад

    What an excellent tract... I wonder how you guys did this. No even a minute deviation from the expected pitch, tune, tempo etc... Far more Better than the original tract, to be honest 💖💖💖💖🌼🌼🌼🌼

  • @warunasiribandara4976
    @warunasiribandara4976 7 месяцев назад +1

    සුපිරියටම තියෙනවා

  • @warunaindika7203
    @warunaindika7203 Год назад +2

    Nyamai

  • @rangapushpakumara673
    @rangapushpakumara673 2 года назад +2

    Niyamai bro

  • @jayasingha7102
    @jayasingha7102 4 месяца назад

    ..kiyanna wachan na brother 😊😊😊😊😊 suipri..

  • @shavendahampath
    @shavendahampath 3 месяца назад

    Wade hodai.namuth thawa kenekuta wadak ganna puluwan widihata madin voice danne nathuwa thibunanm thawath watinawa

  • @chamaramadushan675
    @chamaramadushan675 8 месяцев назад +1

    Supiri ❤

  • @palitharanadewa4796
    @palitharanadewa4796 3 года назад +4

    Quality creation. ✌

  • @AbewcramaKulathunaga
    @AbewcramaKulathunaga Год назад +3

    Sinhala keroke maruma Maru lassanae sabscraes kala budusaranae ❤❤❤❤

    • @SinhalaKaraokeHub
      @SinhalaKaraokeHub  Год назад

      බොහෝම ස්තූතියි.! ❤️ බුදු සරණයි.! 🙏

  • @shirleysakr
    @shirleysakr Год назад +2

    Superb

  • @JagathPriyankara-c8k
    @JagathPriyankara-c8k Год назад +2

    ❤❤❤😊super

  • @thanujadissanayaka2671
    @thanujadissanayaka2671 Год назад +1

    ආසම සිංදුවක්❤❤❤

  • @rajikaharischandrabandagal2731
    @rajikaharischandrabandagal2731 Год назад +2

    හොඳයි

  • @arunarupasinghe7943
    @arunarupasinghe7943 2 года назад +2

    Oba wenuwen

  • @rajam6203
    @rajam6203 4 месяца назад

    සුපිරි නියමෙට කරලා තියෙනවා

    • @SinhalaKaraokeHub
      @SinhalaKaraokeHub  4 месяца назад

      බොහෝම ස්තූතියි.! ❤️🙏

  • @manjulapriyankara9348
    @manjulapriyankara9348 Год назад +3

    wow...excellent track thanks....

  • @jagathkumarasiri5023
    @jagathkumarasiri5023 Год назад +2

    ❤👍

  • @chandananilantha5605
    @chandananilantha5605 2 года назад +3

    Wow❤️❤️❤️

  • @kumarawendakoon3021
    @kumarawendakoon3021 3 года назад +6

    We must appreciate & courage you for continuing this impressive work.

  • @sarathkumara1856
    @sarathkumara1856 3 месяца назад

    Excellent...💜💜💜

  • @NiroshaDeepani-r7t
    @NiroshaDeepani-r7t Месяц назад

    Ela ela

  • @anandasamarakon-du7ku
    @anandasamarakon-du7ku 18 дней назад

    හරිම හොදයි ජය.."💐💐💐

    • @SinhalaKaraokeHub
      @SinhalaKaraokeHub  17 дней назад

      බොහෝම ස්තූතියි.! ❤️🙏🏼

  • @sehnal139
    @sehnal139 Год назад +2

    excellent

  • @chamindajayalath6289
    @chamindajayalath6289 Год назад +2

    ❤❤❤❤❤❤❤

  • @sujithksilva118
    @sujithksilva118 2 года назад +1

    Thanks for selecting this great song

  • @nalindanushka6718
    @nalindanushka6718 4 месяца назад

    Wooooow perfect❤

  • @lalithkumaralalithkumara9645
    @lalithkumaralalithkumara9645 Год назад +1

    Excellent 💖💖💖

  • @niranjanandfamily3996
    @niranjanandfamily3996 3 года назад +3

    Very nice backing! Welldone

  • @arpee6
    @arpee6 Год назад +1

    If you do a track for "Palu Rayakadi Muhudu Werale" of Wijaya Kumaranatunga, highly appreciated. But must be similar to the original. As you have done this one.

  • @shiromipinnedoowe5875
    @shiromipinnedoowe5875 Год назад +1

    ඔබ එන්න , එකයි එරන්කද පෙම්හද ගුම් දිදි එකයි දාන්න please .

  • @gaminichandrasekera
    @gaminichandrasekera 11 месяцев назад +2

    හොඳටම කරලා තියනවා.very good

  • @CristiWaidyarathna
    @CristiWaidyarathna 8 месяцев назад +1

    💖💖💖💖👍👍👍💋💋😊

  • @RameshFernando-kd6zi
    @RameshFernando-kd6zi 8 месяцев назад +1

    Beautiful

  • @sanathwickramasinghe831
    @sanathwickramasinghe831 Год назад +1

    👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @samgunaratne2154
    @samgunaratne2154 Год назад +1

    BOORUWA lankawaeh wenanahe dewal weleta loke gawagandada epah,
    Thopita MOLE THIYEANNEH badeh tdeh

  • @buddhikadissanayake5194
    @buddhikadissanayake5194 3 года назад +2

    ❤️

  • @IsharamaduwanthiThiranag-wx1ug

    Ela

  • @geethanganifernando340
    @geethanganifernando340 2 года назад +1

    Best song 👌

  • @chithralperera2474
    @chithralperera2474 5 месяцев назад

    Fantastic.

  • @felixfernando2713
    @felixfernando2713 24 дня назад

    Super music

  • @clarekekulawela505
    @clarekekulawela505 Год назад

    Excellent Excellent 👌

  • @elmodealmeida7
    @elmodealmeida7 3 года назад +1

    Very beautifully done by your team. Best wishes to you all. Can you please give us "Atheethaye pava" by Milton Mallawarachchi.? THANKS

    • @SinhalaKaraokeHub
      @SinhalaKaraokeHub  3 года назад +2

      Thank you so much Elmo.! I'll try my best to make that song.! ❤️

  • @nayomibinduchcharige9802
    @nayomibinduchcharige9802 2 года назад +1

    👍❤❤❤

  • @TheCharakam
    @TheCharakam 5 месяцев назад

    ❤❤

  • @maheshanura5413
    @maheshanura5413 Год назад +1

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @Priyantha-gq9kb
    @Priyantha-gq9kb 3 месяца назад

    🎉🎉🎉

  • @sudathwijayarathna9605
    @sudathwijayarathna9605 3 месяца назад

    2:25 .......
    ................

  • @attabro974
    @attabro974 2 года назад +1

    Thanks

  • @gaminiliyanage3379
    @gaminiliyanage3379 4 месяца назад

    සිතක් බිඳුනුපසු _ සෝමසිරි මැද ගෙදර කැරෝකෙ නැද්ද

    • @SinhalaKaraokeHub
      @SinhalaKaraokeHub  4 месяца назад

      මාත් ගොඩාක් ආස සිංදුවක්.😍 සෝමසිරි මැදගෙදර මහත්මයාගේ සිංදු කීපයක් කරන්න උත්සාහ කරන්නම්. ❤️

  • @udayasena3377
    @udayasena3377 Год назад

    Thanks so much

  • @SonaliPramudika
    @SonaliPramudika 2 месяца назад

    Nk❤😂😂

  • @aroshsanjana1223
    @aroshsanjana1223 Год назад +1

    W

  • @dineshnuwan4058
    @dineshnuwan4058 10 месяцев назад +1

    කියන්න වචන නෑ 🙏

  • @ajithchandrakara6862
    @ajithchandrakara6862 3 года назад +2

    Akuru bodai wanasak karanda

  • @chandrasamanthijayaweera2983
    @chandrasamanthijayaweera2983 Год назад +1

    හරි පිලිවෙලයි ටයිමින් මග හැරෙන්නෙ නෑ 3.2.1.නිසා thanks

  • @dhanukeerthi4298
    @dhanukeerthi4298 3 года назад +1

    💋💋💋💋🌹🌹🌹🌹🌹❤❤❤❤❤

  • @NameArtByNDandDS
    @NameArtByNDandDS 3 месяца назад

    Nago nago hindi sinduwata sinhala karoke dennako😐😐😐😐😐😐

  • @AGLM223
    @AGLM223 2 года назад +1

    Supipi pari itiri

  • @karunarathan9014
    @karunarathan9014 2 года назад +1

    A

  • @sheradsherad2689
    @sheradsherad2689 Год назад +1

    Evan I sing

  • @chinthakapalithwijetunge3119
    @chinthakapalithwijetunge3119 10 месяцев назад

    Okkoma hondai add nettam

  • @SonaliPramudika
    @SonaliPramudika 2 месяца назад

    K😂😂

  • @SonaliPramudika
    @SonaliPramudika 2 месяца назад

    K😂😂😊

  • @SurangaSura-ch4vz
    @SurangaSura-ch4vz 7 месяцев назад

    Mata pennaha aluru po die