Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ ගී කාටදැයිමේ ගී කාටදැයි ඔබ දන්නවා ඇතිහිත මගේ පිදු හැටී සිහිවේ නොනැවතීමේ ගී කාටදැයිමේ ගී කාටදැයි ඔබ දන්නවා ඇතිහිත මගේ පිදු හැටී සිහිවේ නොනැවතීමේ ගීසිතු පැතු අන්දම රෑ දිවාඅමුතුම ලොවක් මවාමට මා අමතක වූවාසිහිය පැන ගියාබලාපොරොත්තුවෙ කඩ තිර ඉරාපාළුව විඳ දරාඉවසමි දිවි තුරාමේ ගී කාටදැයිමේ ගී කාටදැයිඔබ දන්නවා ඇතිහිත මගේ පිදු හැටීසිහිවේ නොනැවතීමේ ගීඑකම සිනාවට ගී දාහක්බිහි වේ මාගෙ මුවින්ඇති වුණි නම් අවබෝදේඅද මේ විලස නොවේකොතැනක සිටියත් මෙම ලෝ තලයේරකිමි හැම කලේසිහිවෙයි හැම වෙලේමේ ගී කාටදැයිමේ ගී කාටදැයි ඔබ දන්නවා ඇතිහිත මගේ පිදු හැටී සිහිවේ නොනැවතීමේ ගීගායනය - එච්.ආර්. ජෝතිපාලපද - කරුණාරත්න අබේසේකරසංගීත අධ්යක්ෂණය - පී.එල්.ඒ. සෝමපාල
Godak sathutui aiya 💐❤️❤️❤️🙏🙏🙏
හරිම ලස්සනයි මාර වටිනවා . ඔබලාට පුළුවන්නම් සුදු මුතු රළ පෙළ ගීතය සහ victor රත්නායක මහත්මයාගෙ සහ chandraleka මහත්මියගේ adaraye මන්දිරයේ aruna wage yana geetha දෙකේ tracks danna with out voice with lyrics
Original එකේ ගීත කොටස් 3 තියනවා ඒ විදියට නැවත හදන්න පුලුවන් ද
ඔව් නේද
අනිවාර්යෙලම්ම
Beautiful and clean ❤❤❤❤
Thank you! 😊
still enjoying this song... what a track
අඩුපාඩු තියෙනවා සහෝදරයා harigassala ආයෙමත් kranna ගොඩක් ආදරේ ❤
Supiri ❤ 💛🌷
"සිතේ මගේ සිනා මල් මවා" ගිතය keroke හදන්න ස්තුතියි
Beautiful track..👍2024
කළු කෙල්ලේ ඔබ හරිම හැඩයි ,,ගීතය keroke හදන්න ස්තුතියි ...
ඔබගේ මේ කරන වඩේ ට මගෙ හර්දෙයන්ගම ඉස්තුතියපුද කරනවා මම කැමති ඔබලාට පුලුවන් අයුරින් පොඩි මුදල් ආදාරයක් කරන්න. එය කෙසෙ කල හැකිද කියා මට ඔබ ගේ යුටුබ් විඩියොවකින් විස්තර සදහන් කරන්න එවිට ඔබලාගෙන් ලැබෙන මේ සින්දු වලින් වින්දනයක් ලබන අය මම වගේ උදවු කරයි.
ela
We are extremely thankful for your great job. We do not expect everything free, I suggest to make a website with reasonable fees.
ඉතාමත් වටිනා දෙයක්....කොහො මල් වාරම් ගයනා වෙලේ.....කරෝකේ ..එක අපි බලාපොරොත්තු වෙනවා
Oba dannawa aethe sitha mage bidu hati
your work is so amazing... much much appreciated. pls upload " sapumal suwandak se"
l like that song too..Will see.
Meka download bane
♥️♥️♥️♥️♥️♥️👍👍👍👍ලස්සනයි
What is this song
Many thanks.. I love it...
Very nice very lovely 💘
නියමයි ස්තූතියි
ගොඩක් ස්තුතියි
Fattama track tika...supper ...thanks...
🙏hmmm 🙏beautiful 😘
Thanks
Welcome
❤❤❤❤❤
❤❤❤
Sagara matha sada kirana weati geetaya. Karanda ko plis
Wow!
මට ඔබලාට පුලුවන්නම් විකසිත පතුමන් සොන්ග් එක හදල දාන්න ලොකු උදවුවක් ඉස්තුති
Thanks for these Sinhala musical tracks well done. Can you please give us "Sili sili seethala elle" musical track with the lyrics. Appreciate it.
❤❤❤❤❤👍👍👍👍
😍❤️❤️😍👍
supiri..
Lyrics wrong in this Kareoke
Hr me ge katadai song
🇱🇰🎧🇱🇰
Hodae
🎼🎧🎼
❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍🥀🥀🥀🥀
❤❤❤💃🏾💃🏾💖💃🏾💃🏾💃🏾👍👍🥀🥀
👍👍👍😘😘😘
Love it❤⭐💞
❤️👍
👍👍👍
Karoky widekona mawatha
Sihiwe hamaweleeee
Sandawalwan
suppry thanks
very good
Shantha
Weedi kone
lassanai ella
Pattama a
මේ ගී කාටදැයි
මේ ගී කාටදැයි ඔබ දන්නවා ඇති
හිත මගේ පිදු හැටී සිහිවේ නොනැවතී
මේ ගී කාටදැයි
මේ ගී කාටදැයි ඔබ දන්නවා ඇති
හිත මගේ පිදු හැටී සිහිවේ නොනැවතී
මේ ගී
සිතු පැතු අන්දම රෑ දිවා
අමුතුම ලොවක් මවා
මට මා අමතක වූවා
සිහිය පැන ගියා
බලාපොරොත්තුවෙ කඩ තිර ඉරා
පාළුව විඳ දරා
ඉවසමි දිවි තුරා
මේ ගී කාටදැයි
මේ ගී කාටදැයි
ඔබ දන්නවා ඇති
හිත මගේ පිදු හැටී
සිහිවේ නොනැවතී
මේ ගී
එකම සිනාවට ගී දාහක්
බිහි වේ මාගෙ මුවින්
ඇති වුණි නම් අවබෝදේ
අද මේ විලස නොවේ
කොතැනක සිටියත් මෙම ලෝ තලයේ
රකිමි හැම කලේ
සිහිවෙයි හැම වෙලේ
මේ ගී කාටදැයි
මේ ගී කාටදැයි ඔබ දන්නවා ඇති
හිත මගේ පිදු හැටී සිහිවේ නොනැවතී
මේ ගී
ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද - කරුණාරත්න අබේසේකර
සංගීත අධ්යක්ෂණය - පී.එල්.ඒ. සෝමපාල
Godak sathutui aiya 💐❤️❤️❤️🙏🙏🙏
හරිම ලස්සනයි මාර වටිනවා . ඔබලාට පුළුවන්නම් සුදු මුතු රළ පෙළ ගීතය සහ victor රත්නායක මහත්මයාගෙ සහ chandraleka මහත්මියගේ adaraye මන්දිරයේ aruna wage yana geetha දෙකේ tracks danna with out voice with lyrics
Original එකේ ගීත කොටස් 3 තියනවා ඒ විදියට නැවත හදන්න පුලුවන් ද
ඔව් නේද
අනිවාර්යෙලම්ම
Beautiful and clean ❤❤❤❤
Thank you! 😊
still enjoying this song... what a track
අඩුපාඩු තියෙනවා සහෝදරයා harigassala ආයෙමත් kranna ගොඩක් ආදරේ ❤
Supiri ❤ 💛🌷
"සිතේ මගේ සිනා මල් මවා" ගිතය keroke හදන්න ස්තුතියි
Beautiful track..👍2024
කළු කෙල්ලේ ඔබ හරිම හැඩයි ,,ගීතය keroke හදන්න ස්තුතියි ...
ඔබගේ මේ කරන වඩේ ට මගෙ හර්දෙයන්ගම ඉස්තුතිය
පුද කරනවා මම කැමති ඔබලාට පුලුවන් අයුරින් පොඩි මුදල් ආදාරයක් කරන්න. එය කෙසෙ කල හැකිද කියා මට ඔබ ගේ යුටුබ් විඩියොවකින් විස්තර සදහන් කරන්න එවිට ඔබලාගෙන් ලැබෙන මේ සින්දු වලින් වින්දනයක් ලබන අය මම වගේ උදවු කරයි.