Pera Athmayaka Eka Rathriyaka Karaoke (without voice)පෙර ආත්මයක එක රාත්‍රියක

Поделиться
HTML-код
  • Опубликовано: 20 дек 2024

Комментарии • 139

  • @piyanthisepalika4930
    @piyanthisepalika4930 2 года назад +9

    Niyamaaaay...🎵🎵🎵niuamaaay🎹🎹🎹marama lassanay...🎺🎺🎺
    Miltan perera.....samaga sijathaaththanayaka...gayanaya.

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 Год назад +6

    නියමයි ලස්සනයි සුපිරි ඔයාට සුබ.අනාගතයක්..බුදුසරනයි දලදාසම්දුපිහිටයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @luviskumara9868
    @luviskumara9868 5 лет назад +8

    හොඳයි,ලස්සන ට්‍රැක් සංගීතය.බොහොම ස්තූ තියි .

    • @sihinadedunu5129
      @sihinadedunu5129 4 года назад +1

      ඔයත් සිංදු ahanawada හොඳට අහන්න

  • @ChamariNilushika
    @ChamariNilushika Месяц назад +1

    Mn mhemath kiya nawathinnm🙏🙏🙏 issara minissunmodailu🤷‍♀️ track lu 🤷‍♀️dotelu eth me adareee widinneth daruwan 10 withara nidikarala🤷‍♀️🙏💖 e demaupiyo ❤❤❤❤ uparimmai geethaya🙏💖

  • @upaliwijesinghe9653
    @upaliwijesinghe9653 2 года назад +5

    මම ආසසම ගීතයක් ගොඩක් ස්තුතෞයි පලකලාට

  • @chandanividana2433
    @chandanividana2433 4 месяца назад +3

    ඒ ඔබයි මේ මිහිරේ❤

  • @ThamaraIrangani-i9w
    @ThamaraIrangani-i9w 9 месяцев назад +5

    ඒ ඔබයි මිහිරේ❤❤❤

  • @eazytechnology2284
    @eazytechnology2284 5 лет назад +16

    ගොඩාක් වටිනවා මේ වැඩේ නම්.....පුළුවන් නම් ගායකයාගේ නමත් TITLEඑකේ දාන්න.සුබ පතනවා

    • @rohanawijesinghe5728
      @rohanawijesinghe5728 4 года назад

      Ja milton perera

    • @sanathprasanna4612
      @sanathprasanna4612 7 месяцев назад +1

      චලක චමුපති පෙරේරා සහ ශශිකා නිසංසලා ගායනය

  • @randikaaa3511
    @randikaaa3511 5 лет назад +4

    නියමයි.හරිම ලස්සනයි

  • @AbewcramaKulathunaga
    @AbewcramaKulathunaga Год назад +3

    Niyamai lassanae onna mama oyawa sabscraes kala ❤❤❤❤

  • @wpathum4486
    @wpathum4486 3 года назад +4

    Maru😍

  • @ajithjayasekera
    @ajithjayasekera 26 дней назад +4

    ගී පද වේගය වැඩියි

  • @NandaniKumari-oq5lr
    @NandaniKumari-oq5lr 8 месяцев назад +3

    ❤godak in ae hith anass

  • @nishanwalisingha5788
    @nishanwalisingha5788 3 года назад +2

    සුපිරි බ්‍රදර්

  • @wgirasajeewani705
    @wgirasajeewani705 2 года назад +3

    harima mihiri

  • @same5798
    @same5798 8 лет назад +16

    ගොඩාක් වටිනවා මේ වැඩේ නම්.....පුළුවන් නම් ගායකයාගේ නමත් TITLEඑකේ දාන්න.සුබ පතනවා ඉදිරියට දියුණු වෙන්න ඔයා කවුරු උනත්!!!

  • @chanaka.
    @chanaka. 6 лет назад +64

    පහල කමෙන්ට් එකට මමත් එකඟයි.ගායනය,පද රචනය,තනු නිර්මාණය කාගෙද කියන එකත් තියනවනම් හොඳයි.ඒ කලාකරුවන්ට කරන ගෞරවයක් හැටියට.

    • @supembara_jothi_page
      @supembara_jothi_page 3 года назад +10

      පෙර ආත්මයක එක රාත්‍රියක
      මධු කුසලානේ දෙතොලේ රැඳෙව්වේ
      ඒ ඔබයි සොඳුරේ ඔබයි සොඳුරේ
      පෙර ආත්මයක එක රාත්‍රියක
      සොමි සඳපානේ රසුදැල් සෙලෙව්වේ
      ඒ ඔබයි මිහිරේ ඔබයි මිහිරේ
      දෑතට බරවී දෑතට හිරවී
      එක්වුණු තිසරැන් රංගන පෑවේ
      ආදර වීණා සත්සර රාවෙන්
      මත්වණු කොවුලා සිත් ලෙස නෑවේ
      මධුර අතීතේ දැනුනු සුසීතේ
      ජීවන ගමනේ ගිම සැනසෙව්වේ
      ඒ සුව සහනය සිහිවේ
      පෙර ආත්මයක....
      නෙත්මිණි පිබිදී පැහැසර විහිදී
      සියොළඟ ගිලුනා විශ්මිත එළියේ
      සිත් ලෙස සුවසේ අත්ගෙන එකසේ
      අප සැරිසැරුවේ පෙම් සැණකෙළියේ
      භවයෙහි පෙරදි ආ මග වැරදී
      කොයිබද ඔබ මේ ප්‍රිය දේහිනියේ
      මා ඔබ දෙඅතක තනියේ
      පෙර ආත්මයක....
      ගායනය - මිල්ටන් පෙරේරා සහ සුජාතා අත්තනායක
      පද - කරුණාරත්න අබේසේකර
      සංගීතය - මොහොමඩ් සාලි

    • @kampanaart3632
      @kampanaart3632 3 года назад

      @@supembara_jothi_page .l

    • @ranasingheliyanage1788
      @ranasingheliyanage1788 Год назад

      මෙම ගීත නිතර ගායනා කිරීමෙන් මා ඉහළ තෘප්තියක් ලබනවා.. මෙම ගීත මෙලෙසින් නොතිබුණි නම් අපි සදා දූකේම තමයි.

    • @NiroshaJayalath-sm5et
      @NiroshaJayalath-sm5et 7 месяцев назад

      @@supembara_jothi_page godak lassan i,, thank you 💐🙏🙏🙏

    • @DeshmiAneesha
      @DeshmiAneesha 5 месяцев назад

      Ow

  • @Hemalatha-lg9qj
    @Hemalatha-lg9qj 5 лет назад +6

    Harima lassana giyak

  • @sajee241
    @sajee241 Месяц назад +1

    Thank you oyata 😊💛

  • @bandususantha213bandu9
    @bandususantha213bandu9 7 месяцев назад +2

    යාලු පාපොච්චාරනය සින්දුවෙ කැරෝකේ එක දාන්නකො...මෙච්චර කල් හන්ගාන උන්නට කියන්න දේවල් මටත් බෝමයි එක

  • @supembara_jothi_page
    @supembara_jothi_page 3 года назад +7

    පෙර ආත්මයක එක රාත්‍රියක
    මධු කුසලානේ දෙතොලේ රැඳෙව්වේ
    ඒ ඔබයි සොඳුරේ ඔබයි සොඳුරේ
    පෙර ආත්මයක එක රාත්‍රියක
    සොමි සඳපානේ රසුදැල් සෙලෙව්වේ
    ඒ ඔබයි මිහිරේ ඔබයි මිහිරේ
    දෑතට බරවී දෑතට හිරවී
    එක්වුණු තිසරැන් රංගන පෑවේ
    ආදර වීණා සත්සර රාවෙන්
    මත්වණු කොවුලා සිත් ලෙස නෑවේ
    මධුර අතීතේ දැනුනු සුසීතේ
    ජීවන ගමනේ ගිම සැනසෙව්වේ
    ඒ සුව සහනය සිහිවේ
    පෙර ආත්මයක....
    නෙත්මිණි පිබිදී පැහැසර විහිදී
    සියොළඟ ගිලුනා විශ්මිත එළියේ
    සිත් ලෙස සුවසේ අත්ගෙන එකසේ
    අප සැරිසැරුවේ පෙම් සැණකෙළියේ
    භවයෙහි පෙරදි ආ මග වැරදී
    කොයිබද ඔබ මේ ප්‍රිය දේහිනියේ
    මා ඔබ දෙඅතක තනියේ
    පෙර ආත්මයක....
    ගායනය - මිල්ටන් පෙරේරා සහ සුජාතා අත්තනායක
    පද - කරුණාරත්න අබේසේකර
    සංගීතය - මොහොමඩ් සාලි

  • @ayamagapanaayamagapana9764
    @ayamagapanaayamagapana9764 5 лет назад +5

    Ammo umma lassani godak kal hauwea

  • @TharushiNavodya-cm7jz
    @TharushiNavodya-cm7jz 4 месяца назад +2

    Super 👌

  • @kumarakumara7793
    @kumarakumara7793 2 года назад +1

    ස්තුතියි ඔබට 🎷🎷🎷🎷🎵🎵🎵🎵🔊🔊🔊

  • @KumariKumari-vl4iv
    @KumariKumari-vl4iv 5 лет назад +7

    Hari lassanai lassanai budu saranai

  • @channelup6300
    @channelup6300 3 года назад +2

    Lassanayi ❤️

  • @thanujathanuja.manel.galap3383
    @thanujathanuja.manel.galap3383 5 лет назад +4

    Godak lassanai

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.6034 5 лет назад +5

    **** wooow ,, beautifull track ,, thanku soo much ,, i lovely this song ,, **** .
    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 .

  • @SITHARA12342
    @SITHARA12342 3 года назад +4

    patta

  • @dineshsanjeewa1912
    @dineshsanjeewa1912 4 года назад +3

    Supiri

  • @kumudurenu4991
    @kumudurenu4991 3 года назад +1

    ලස්සනයි ලස්සනයි ස්තුතියි

  • @seethawijayalatha4929
    @seethawijayalatha4929 4 года назад +2

    මියුරැ වාදනයක්...

  • @watsonkolugala101
    @watsonkolugala101 3 года назад +2

    Thanks very 👍

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 5 лет назад +6

    මෙ ගිත,වල,වට්කම කොහොම නිර්වචනයකරන්නද

    • @ChamariNilushika
      @ChamariNilushika Месяц назад

      Sanasille mawapu geetha💖🙏 mawapu rrupa rasawindansya eigrahaya dewani sare gsyana karathdi mamath hariyatma geethaya rasawinde💖💖💖🙏

  • @seethawijayalatha4929
    @seethawijayalatha4929 4 года назад +5

    ඉතාමත් ලස්සන වාදනයක්...

  • @mallikamallikasri2933
    @mallikamallikasri2933 5 лет назад +3

    Mamath godak asa gitayak 💞❤

  • @Sohonkalidewaasapuwa
    @Sohonkalidewaasapuwa 5 лет назад +4

    dan.thiyenne githa wsla kisima arthayak therumak naha mewa kochchara lassanada

  • @siryanib9744
    @siryanib9744 6 лет назад +6

    Supere asma sung ❤❤❤❤❤❤❤❤❤

  • @pathimipathimi4167
    @pathimipathimi4167 5 лет назад +4

    ලස්සනයි ❤️❤️❤️❤️❤️

  • @nishanwalisingha5788
    @nishanwalisingha5788 3 года назад +1

    Super brother

  • @sumithkoralegedara5431
    @sumithkoralegedara5431 2 года назад +1

    Lassanaiiiiiii

  • @lovethenaturesl
    @lovethenaturesl 6 лет назад +4

    ස්තුතියි 💓

  • @janakanuwan5752
    @janakanuwan5752 3 года назад +1

    hada radi amaraneeya gee💓💓💓

  • @arunalife4194
    @arunalife4194 3 года назад +2

    Fatta

  • @ben10.52
    @ben10.52 2 года назад +1

    Lassanai

  • @luviskumara9868
    @luviskumara9868 5 лет назад +13

    පෙර ආත්මයක, SAATHI හින්දි චිත්‍රපටයේ ගීතයක් වුණත්, සිංහල සංගීතය හොඳට කරතිබෙනවා.

  • @ThamaraIrangani-i9w
    @ThamaraIrangani-i9w 11 месяцев назад +1

    ❤❤❤❤❤❤

  • @yamunanilmini3504
    @yamunanilmini3504 5 лет назад +4

    Great song...thanku

  • @pitaratawisthara3617
    @pitaratawisthara3617 8 лет назад +3

    niyamai....ela jaya wewa

  • @upalijayasinghe6219
    @upalijayasinghe6219 3 года назад +1

    Hodai

  • @seethawijayalatha4929
    @seethawijayalatha4929 4 года назад +1

    it s good miusic....

  • @mohamednizamnizam3711
    @mohamednizamnizam3711 Год назад +1

    Nice❤

  • @prasadnalin3322
    @prasadnalin3322 2 года назад +1

    Nice track

  • @malikapoi7585
    @malikapoi7585 4 года назад +1

    Aththatama essara edanma magae priyathamz geethaya

  • @sapaidukai2586
    @sapaidukai2586 2 года назад

    කමෙන්ට් එකක් ...... ආදරෙයි ඉතිම්..

  • @TharushiNavodya-cm7jz
    @TharushiNavodya-cm7jz 4 месяца назад +1

    👌

  • @shalanivedana7074
    @shalanivedana7074 6 лет назад +4

    Super....

  • @NiroshaPriyanthi-y5q
    @NiroshaPriyanthi-y5q 4 месяца назад +1

    💐💐💐💐❤️❤️❤️❤️

    • @ChamariNilushika
      @ChamariNilushika Месяц назад

      😂😂😂kanamadayek wage surawen mathwela ganikawak ekka nathnam ganikawsn 1000 ekka raguwath me ashwadaya nm ganna baa🤷‍♀️💖🙏 nelumsk hiru samaga wikasitha wannawa se hagiim pibidiya utuiii awasanaya wsnatek adare nm athawashyaiii💖💖🙏🙏🙏e thama adarayaa💖💖💖💖❤❤❤❤

  • @ajithfernando9882
    @ajithfernando9882 4 года назад +1

    ලස්සනයි

  • @rathnakanthi4331
    @rathnakanthi4331 Год назад +1

    ❤❤🎉

  • @surangaabeyratne846
    @surangaabeyratne846 Год назад +1

    adi seeye para gawl

  • @hiranthierandika5248
    @hiranthierandika5248 6 лет назад +2

    මල්ලි , නන්දා මාලනී ගේ "එක මවකගේ දියණියක නොවී " සිංදුව without voice හදන්න .සුභ අනාගතය ක්

  • @gaminisenanayaka8062
    @gaminisenanayaka8062 5 лет назад +3

    Nice

  • @nisalkanisalka2018
    @nisalkanisalka2018 4 года назад +3

    hodai

  • @LIVECLIPSFF
    @LIVECLIPSFF 3 года назад +1

    Matath help ekak දීගෙන yamu

  • @alwayscalm1225
    @alwayscalm1225 7 лет назад +2

    Superbbbbbbb....

  • @rathnakanthi4331
    @rathnakanthi4331 Год назад +1

    ❤️💐⭐

  • @PrasangiDilisha-xr6vb
    @PrasangiDilisha-xr6vb Год назад +1

    🙏🙏

  • @Menildus
    @Menildus 4 года назад +3

    what is this ***out of the trac

  • @fhhfugiigjc372
    @fhhfugiigjc372 5 лет назад +2

    sthutii

  • @krishanthiperrera551
    @krishanthiperrera551 5 лет назад +4

    මාරයි නේද ගීතයේ තේරුම සම්භාව්‍ය චිත්‍රපටයක් බැලුව වගෙයි හරියටම

  • @chaku7790
    @chaku7790 4 года назад +2

    Thanks

  • @darshicharitha6890
    @darshicharitha6890 3 года назад +1

    👍👍👍

  • @hmathome2290
    @hmathome2290 3 года назад +1

    nice

  • @sadeepakumari3469
    @sadeepakumari3469 3 года назад +1

    💜

  • @laylakaram5007
    @laylakaram5007 5 лет назад +4

    ❤❤❤❤❤❤❤👍

  • @wapwap9691
    @wapwap9691 6 лет назад +5

    👍❤

  • @nimanthibalasooriya2061
    @nimanthibalasooriya2061 6 лет назад +4

    Ela

  • @dinurapabasara4827
    @dinurapabasara4827 3 года назад +1

    🧡💛💚❤️

  • @sarathcooray710
    @sarathcooray710 8 лет назад +1

    excellent

  • @wahumpuragedara3301
    @wahumpuragedara3301 4 года назад +1

    👍

  • @priyanthawijeratne6979
    @priyanthawijeratne6979 3 года назад

    Timing අවුල් වගේ

  • @ruwanttt9510
    @ruwanttt9510 7 лет назад +4

    wow

  • @jeewanweerasingha9992
    @jeewanweerasingha9992 6 лет назад +2

    vatinva godak

  • @nalakakumara8542
    @nalakakumara8542 8 месяцев назад +1

    Hm

  • @achiniax1290
    @achiniax1290 6 лет назад +1

    Ma ada deathaka thaniwe

  • @gaminialexsander2105
    @gaminialexsander2105 5 лет назад +3

    niyami

  • @thushiekanayake4519
    @thushiekanayake4519 5 лет назад +4

    Sidu

  • @mltkumara7108
    @mltkumara7108 2 месяца назад

    Chandana aga gala

  • @prasathchanaka
    @prasathchanaka 3 года назад +1

    New

  • @jmskjjayawardana7260
    @jmskjjayawardana7260 2 месяца назад

    Klar

  • @devikakumari5166
    @devikakumari5166 5 лет назад +2

    laasanaie

  • @kocchukocchu8001
    @kocchukocchu8001 4 года назад +2

    Ballo wagayak unlike karala

  • @indikakrishantha7288
    @indikakrishantha7288 Год назад

    6

  • @mallikabotheju4377
    @mallikabotheju4377 4 года назад +3

    ,

  • @kanthisilva5827
    @kanthisilva5827 Год назад

    0

  • @indu4Me
    @indu4Me 10 месяцев назад +1

    ❤️❤️❤️❤️❤️

  • @anulawathianulawathi5934
    @anulawathianulawathi5934 7 месяцев назад +1

    🙏🙏🙏

  • @dewapriyaboralugoda1331
    @dewapriyaboralugoda1331 4 месяца назад +1

  • @sankasudithafernando209
    @sankasudithafernando209 4 года назад +1

    👍