Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සුපිරි රංගධරයින් ඔබලා සදා අනුස්මරනීයයි..ඔබලා සදාකල් රසික හදවත් තුල ජීවමාන වෙනවා..නිවන් සුව අත්වේවා
මනසේ සියුම් තැන් ස්පර්ශ කරන සංවේදි චරිතයක් නිරෑපණය කල මනෝරත්නන මහතාණෙනි ඔබට නිවන් සුව🙏🖤
රගපෑ හැම චරිතයකටම උපරිම සාධාරණයක් ඉටු කළ අතිදක්ෂ නලුවෙකි ජයලත් මනෝරත්න මහතා. ඔබට නිවන් සුව!
ජයලත් මනෝරත්නගේ රඟපෑම් 👌.ඒක රඟපෑමක් නෙමේ. ඒතරමට සවාභාවිකයි.
මනොරත්න මහත සත්‍ය ලෝකයෙන්ද සදහටම සමු ගත්ත ද ඔබගෙ රංගනය සදා අමරණීයයි
ජයලත් මනෝරත්න මහත්මයා මෙවැනි නාට්‍යයකින් දැකීමත් සතුටක් . ඔබ තුමාට නිවන් සුව ලැබේවා!!😢
ලංකාවෙ අංක එක කිවුවොත් ඒ ජයලත් මනෝරත්න රංගන ශිල්පියායි..❤❤
ජයලත් මනෝරත්න මහතාණනි ඔබතුමාට නිවන් සුව අත්වේවා මැතිදුනි
ඉටු කල මෙහෙය සදානුස්මරණීයයි. ස්තුතියි කලාකරුවානනි..!
ජයලත් මනොරත්න නම් කලාෂූරි ඔබට අජරාමර නිවන් සුව ලැබේවා...නාමය නොදිරණ සැබෑම මිනිස්සු
ජයලත් මනොරත්න මහතා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ජයලත් මනෝරත්න මහතාණෙනි ඔබට නිවන් සුව🙏
Hadawathata danuna kathawak..... Raga pa siyalu denata godak ❤❤❤
Superi nirmanayak.supiri rangapem....
Bawa theertha kiyanne ithama honda tele katha malawak. Santhusa Liyanage athulu siyalu denata bohoma sthuthi.
ලස්සනයි ඉස්තුතියි
Mewa nirmanaya ta dayakawu oba samata thuthiiii
Godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak pin yamak jewithawalata ganna puluwan deyak apita dunnata . Hithanna yaman ekathu kalata nima kala noheki hegimak ekathu kalataaa me weyama gath sematama mage oaranamaya
ජලත් මනෝරත්න මහත්මයා...ඉක්මන් සුවය ලැබේවා.....💖
ඔබේ අඩුව පුරවන්නට නැත කිසිවෙක්. ජයලත් මනෝරත්න කලාකරුවාණෙනි ඔබට නිවන්සුව!!
ජයලත් මනෝරත්න මහතානෙනි ඔබට ඉක්මන් සුවය ලැබේවා
Miniseki nihatamani ❤❤❤❤❤
jayalath manorathna mahatha wani vishishta kala karuwan aaye kawadaawath bihiwenne ne ape rate...obata niwan suwa labewa.
Please continue this drama series, we need this kind of work..just like Mr Ananda Abenayake's Sansare Piya satahan..
Budusarany honday
budu saranai good job
Aiyo iwarada....lassana nirma tikak kalekin dakke.
Jayanath Manorathna. What a great actor . Get well soon sir
Awada tha memage wijithetaa.......😄😄😄......Dennama 👍👍👍...sthuthi...💐💐
🙋🙋🙋🙋
@@sheni6004aiky
සිතු දේ නොමවෙයි , නොසිතූ දෙයම වෙයි....😌
මිනිසුන්ට ආදර්ශයක් දුන් භාව තීර්ත ඔබට ස්තුතියි.
❤
Kohomada karanne,enne okkoma harakkkkjkkk
මිනිස්සුන්ව පමණට වඩාවිශ්වාස කරන්න හොඳනෑ. ස්තුතියි භාවතීර්ථ🌷👍👍.
ගුරුන්නාන්සෙ kjn ah gurunnansee oya mekath balanawa neda
Obats niwan suwa 18:23
❤️❤️❤️
JAYALTH MANRTHNA MAHATHMAYA SADA AMARANEEYAI OBATA NIWAN DUWA LEBEWA
# ..සුනිලා... ප්‍රියංකා සමරවීර .දියකැට පහනින් පසුව
කොච්චර අපහසු උනත් ඇත්ත කීම වටී....බෑ නම් බෑ කිව්වනම් ඉවරනේ
ගොඩනගා ඇති චරිතය සාහිත්ත්‍යමය නිර්මාන කරුවෙකි ,නවකතා රචකයෙකි ,විනයගරැක විදුහල්පති වරයෙකි .ඔහු පවුලට යුතුකම් ඉටුකරය්.සහෝදරියගේ ග්වුරවයට පත් වේ. සමාජය පිලිගත් අයකුවේ.මෙවැනි චරිතයකට ප්‍රබල මානසිකත්වයකුය් උරැමවියයුත්තේ..ප්‍රශ්න ඉදිරියේ නොසැලී ඒවා අත්දැකීම් කරගෙන ඉදිරි නිර්මාන කටයුතු කිරීමය් එවැනි අය කරන්නේ.මේ චරිතය පසුගාමී පරාජිත චරිතයක් කිරීම නොගැලපේ.කාර්‍යාලයේ අගුලු දමා ගන්නා මානසිකව වැටුනු විදුහල්පතිගේ දර්ශන පෙල ඉහත ගොඩනැගූ චරිත ස්වභාවයට හානියකි.දුර්වල රචනයක් වුවද රගපෑම් , පසුතල හා දෙබස් ප්‍රශන්ශනීය වේ..
මනෝරත්න මහතාගෙ මරණය ඔහු රඟපෑ අවසන් නාට්‍යයෙන් කියා පෑවායයි මට සිතේ............
2010 ho ඔ 2014කතාවක්
_කරුමය කිම වඳවෙන සඳ සදිසි මිනිස්සු !_
♥
පිනා ට හොඳ වැඩේ. මහ ලොකුවට උඩ දාගෙන ගියා.🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 රණසිංහ ගෙ හින්ට් ඇරිල්ල තමයි මරු.
Mr Manorathna, rest in peace...
So sad that both actors Jayalath Manorathna and Jayalal Rohana are no longer with us today...
🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
ඇයි මෙි කතා මාලාව නැවැත්තුවෙ ඉන්දියන් ජරාව වගේද මෙිව
I guess this could be Mr Manorathna's last teledrama????
ඔහු ඇත්තටම මැරුනනේ..😒😒
Aurudu 71 puravata apu kuhaka kama api apassata giyemu
HODA ARUTHBARA NIRMANAYAK , BORUKARAYAN VANCHAKARAYAN VEDIYEN KOHIDA ? AE SHRI LANKAVA MA PAMANAI . ADA NOVEYE HETA AE APEYE JANMA GATHIYA .
ඇයි සමාප්ත කරන්නේ මේ වගේ හරවත් නාට්‍ය ☹️
Lankawe kisikenek dena poronduwak itu wenakan vishwasa karanna epa. Janapathige indala hinganna wenakan.
අදත් හරි
❤❤❤❤
සුපිරි රංගධරයින් ඔබලා සදා අනුස්මරනීයයි..ඔබලා සදාකල් රසික හදවත් තුල ජීවමාන වෙනවා..නිවන් සුව අත්වේවා
මනසේ සියුම් තැන් ස්පර්ශ කරන සංවේදි චරිතයක් නිරෑපණය කල මනෝරත්නන මහතාණෙනි ඔබට නිවන් සුව🙏🖤
රගපෑ හැම චරිතයකටම උපරිම සාධාරණයක් ඉටු කළ අතිදක්ෂ නලුවෙකි ජයලත් මනෝරත්න මහතා. ඔබට නිවන් සුව!
ජයලත් මනෝරත්නගේ රඟපෑම් 👌.
ඒක රඟපෑමක් නෙමේ. ඒතරමට සවාභාවිකයි.
මනොරත්න මහත සත්‍ය ලෝකයෙන්ද සදහටම සමු ගත්ත ද ඔබගෙ රංගනය සදා අමරණීයයි
ජයලත් මනෝරත්න මහත්මයා මෙවැනි නාට්‍යයකින් දැකීමත් සතුටක් . ඔබ තුමාට නිවන් සුව ලැබේවා!!😢
ලංකාවෙ අංක එක කිවුවොත් ඒ ජයලත් මනෝරත්න රංගන ශිල්පියායි..❤❤
ජයලත් මනෝරත්න මහතාණනි ඔබතුමාට නිවන් සුව අත්වේවා මැතිදුනි
ඉටු කල මෙහෙය සදානුස්මරණීයයි. ස්තුතියි කලාකරුවානනි..!
ජයලත් මනොරත්න නම් කලාෂූරි ඔබට අජරාමර නිවන් සුව ලැබේවා...නාමය නොදිරණ සැබෑම මිනිස්සු
ජයලත් මනොරත්න මහතා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ජයලත් මනෝරත්න මහතාණෙනි ඔබට නිවන් සුව🙏
Hadawathata danuna kathawak..... Raga pa siyalu denata godak ❤❤❤
Superi nirmanayak.supiri rangapem....
Bawa theertha kiyanne ithama honda tele katha malawak. Santhusa Liyanage athulu siyalu denata bohoma sthuthi.
ලස්සනයි ඉස්තුතියි
Mewa nirmanaya ta dayakawu oba samata thuthiiii
Godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak pin yamak jewithawalata ganna puluwan deyak apita dunnata . Hithanna yaman ekathu kalata nima kala noheki hegimak ekathu kalataaa me weyama gath sematama mage oaranamaya
ජලත් මනෝරත්න මහත්මයා...ඉක්මන් සුවය ලැබේවා.....💖
ඔබේ අඩුව පුරවන්නට නැත කිසිවෙක්. ජයලත් මනෝරත්න කලාකරුවාණෙනි ඔබට නිවන්සුව!!
ජයලත් මනෝරත්න මහතානෙනි ඔබට ඉක්මන් සුවය ලැබේවා
Miniseki nihatamani ❤❤❤❤❤
jayalath manorathna mahatha wani vishishta kala karuwan aaye kawadaawath bihiwenne ne ape rate...obata niwan suwa labewa.
Please continue this drama series, we need this kind of work..just like Mr Ananda Abenayake's Sansare Piya satahan..
Budusarany honday
budu saranai good job
Aiyo iwarada....lassana nirma tikak kalekin dakke.
Jayanath Manorathna. What a great actor . Get well soon sir
Awada tha memage wijithetaa.......😄😄😄......Dennama 👍👍👍...sthuthi...💐💐
🙋🙋🙋🙋
@@sheni6004aiky
සිතු දේ නොමවෙයි , නොසිතූ දෙයම වෙයි....😌
මිනිසුන්ට ආදර්ශයක් දුන් භාව තීර්ත ඔබට ස්තුතියි.
❤
Kohomada karanne,enne okkoma harakkkkjkkk
මිනිස්සුන්ව පමණට වඩාවිශ්වාස කරන්න හොඳනෑ. ස්තුතියි භාවතීර්ථ🌷👍👍.
ගුරුන්නාන්සෙ kjn ah gurunnansee oya mekath balanawa neda
Obats niwan suwa 18:23
❤️❤️❤️
JAYALTH MANRTHNA MAHATHMAYA SADA AMARANEEYAI OBATA NIWAN DUWA LEBEWA
# ..සුනිලා... ප්‍රියංකා සමරවීර .
දියකැට පහනින් පසුව
කොච්චර අපහසු උනත් ඇත්ත කීම වටී....බෑ නම් බෑ කිව්වනම් ඉවරනේ
ගොඩනගා ඇති චරිතය සාහිත්ත්‍යමය නිර්මාන කරුවෙකි ,නවකතා රචකයෙකි ,විනයගරැක විදුහල්පති වරයෙකි .ඔහු පවුලට යුතුකම් ඉටුකරය්.සහෝදරියගේ ග්වුරවයට පත් වේ. සමාජය පිලිගත් අයකුවේ.මෙවැනි චරිතයකට ප්‍රබල මානසිකත්වයකුය් උරැමවියයුත්තේ..ප්‍රශ්න ඉදිරියේ නොසැලී ඒවා අත්දැකීම් කරගෙන ඉදිරි නිර්මාන කටයුතු කිරීමය් එවැනි අය කරන්නේ.
මේ චරිතය පසුගාමී පරාජිත චරිතයක් කිරීම නොගැලපේ.
කාර්‍යාලයේ අගුලු දමා ගන්නා මානසිකව වැටුනු විදුහල්පතිගේ දර්ශන පෙල ඉහත ගොඩනැගූ චරිත ස්වභාවයට හානියකි.
දුර්වල රචනයක් වුවද රගපෑම් , පසුතල හා දෙබස් ප්‍රශන්ශනීය වේ..