Poya Tele Film | Mahamera | 09th October 2022

Поделиться
HTML-код
  • Опубликовано: 24 дек 2024

Комментарии • 243

  • @jayasiriartigala1182
    @jayasiriartigala1182 2 года назад +22

    කතාවේ සාර්ථක බව මගේ දෑසින් ගලා ගිය කදුලු වලින් පිලිමිබු වේ

  • @tomysinghe1495
    @tomysinghe1495 2 года назад +14

    ලස්සන කතාවක් දෙරනට බොහොම ස්තුතියි

  • @amandirathnayake5651
    @amandirathnayake5651 2 года назад +94

    දෙවනි ඉනිම වගේ කතා යන දෙරණෙ මේ වගේ කතාවලට තැනක් දෙන එක සතුටක්..ලස්සනයි

  • @sachi.1997
    @sachi.1997 2 года назад +31

    හිතට වැදුනු කතාවක්

  • @roshaniajantha690
    @roshaniajantha690 2 года назад +25

    මේ කතාවෙන් මම නම් ඉගෙන ගත්ත දේ තමයි ගැහැණිය අම්මා, නැන්දම්මා, ලේලි හෝ වෙන කුමන හෝ භූමිකාවක හිටියත් ඇගේ ඉවසීම හා අනෙකාට ගරැ කිරීම තේරැම් ගැනීම තුලින් ඕනම නරක ගති ඇති පිරිමියෙකු යහමගට ගතහැකිය යන්නයි.

  • @nisadiparindaya2610
    @nisadiparindaya2610 2 года назад +27

    හරිම ලස්සන කතාවක් .

  • @mgbatta3497
    @mgbatta3497 2 года назад +22

    ගොඩක් හොද නිර්මාණයක් tv derana 😍👍

  • @sageea563
    @sageea563 2 года назад +58

    සියලුම චරිත වල රගපෑම නම් නියමයි ...😍😍😍 ඉරේෂා හැමදේම balance කරනවා.. අම්මත් ශක්‍තිමත් ...ඒ නිසා ප්‍රශ්න ඉක්මනටම ලිහෙනවා මිසක් වැඩිවෙන්නෙ නෑ.. දෙරණෙ පෝයට යන කතා හරිම ලස්සනයි.. මේ කතව පෝය දවසෙ භාගෙට බැලුවෙ.. දැන් තමයි සම්පූර්ණයෙන් බැලුවෙ.. ආදර්ශමත් කතාවක් 🙏🙏🙏

    • @sunethpremaweera726
      @sunethpremaweera726 2 года назад +5

      දෙවැනි ඉනිම වැනි අමන කතා වලට වඩා මෙ කතාව ගොඩක් හොදයි,,,,,,,,,හදවතට දැනුන කතාවක්, ,,,

  • @malikakumudu6903
    @malikakumudu6903 2 года назад +28

    හරි ම ලස්සනයි ඒ වගේම වැදගත් පණිවිඩයක් දුන්නේ බුදුසරණයි

  • @duli5942
    @duli5942 2 года назад +43

    ඉරේෂා චාම් අමුතු ලස්සන ක් තියෙන ළමයෙක් ❤️

  • @heratht3098
    @heratht3098 2 года назад +6

    Acting .dialogue හරිම හොදය්.
    Comments අනුව තීරණය කරන්නේ නැතිව දිගටම බලන්න. කතාව වටිනවා.
    ඇතැම් comments දාලා තියෙන්නේ ඒකාකාරි මුල කොටස විතරක් බලලා එපා උන අය කියලා හිතෙනවා.

  • @jayam1429
    @jayam1429 2 года назад +36

    ඇත්තමයි , හරිම අර්ථවත් හැගීම්බර ලස්සන කතාවක් ...
    ගුප්ත අදහස් තියෙන්නේ .. හැබැයි කාලය විසින් ගුප්ත බාවය පහන් උනා ...
    ස්තුති හැමෝටම ...
    උතුම් තුණුරුවන්ගේ සරණයි !

  • @anjanachamod9230
    @anjanachamod9230 2 года назад +20

    හරිම ලස්සන අදර්ශමත් කතාවක්.

  • @kokmadugejepin4795
    @kokmadugejepin4795 2 года назад +7

    හරිම වැදගත් ලස්සනයි ❤❤❤👍❤❤👍❤👍

  • @hshewyey1629
    @hshewyey1629 2 года назад +23

    හැමෝමටම අදර්සමත් කතාව ලස්සනයි

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 2 года назад +25

    අම්මෙක් ලෙසත් ගුරුවරියක් ලෙසත් කතාව අවසානයේ සදාට දුන්නු ඔවදන සියලු කාන්තාවන් ට ආදර්සයක්

  • @padabey1577
    @padabey1577 2 года назад +20

    ආදර්ශමත් ලස්සන කතාවක්

  • @leninjohnson1816
    @leninjohnson1816 2 года назад +3

    what a great story!! superb acting of this girl !! very useful tele drama

    • @nandaperera173
      @nandaperera173 Год назад

      මම වගේ මමත් එහෙමයි තනියම ඉන්න තමයි කැමති

  • @anomadesilva6712
    @anomadesilva6712 Год назад +2

    ගොඩක් ලස්සනයි ස්තූතියි දෙරණ නාලිකාවට 🙏

  • @amitharanasingha7165
    @amitharanasingha7165 Год назад

    It's a nice story some times even your own kids gets wrong ❤good to see stories like this so people can learn how nicely you can bring your family up.

  • @apsarawijesundara3757
    @apsarawijesundara3757 2 года назад +6

    mamath mage nandammata salakanne me wage thamai api denna yaluwo wage.hari lassana katha wak ❤️❤️❤️

  • @sriyalathatennakoon7968
    @sriyalathatennakoon7968 12 дней назад

    හරිම ලස්සන කතාවක්❤

  • @thilinikaushalya3539
    @thilinikaushalya3539 Год назад +5

    ඉරේෂා නිසා මගෙ හිතේ හස්බන්ගෙ අම්මා එක්ක තිබ්බ චූටි චූටි තරහ සේරම නැති උනා.. රංගන⁣යෙන්දායක උන අයට සහ දෙරනට ගොඩාක් ස්තූතියි 🙏❤❤❤❤❤❤❤🥺

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 года назад +13

    හරිම ලස්සන කතාව 💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @harshaniekanayake9175
    @harshaniekanayake9175 2 года назад +5

    ගොඩාක් ලස්සන,හොද ආදර්ශවත් කතාවක්

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn 2 года назад +2

    කතාව ලස්සනයි ගොඩාක් ආදර්ශමත් කතාවක් පුතෙක් අනිවාරයෙන්ම පවුලකට ඕන තමා දුවෙකුත් ඕන.

  • @sriyalathatennakoon7968
    @sriyalathatennakoon7968 Год назад

    ඇස්වලට කඳුළු ආවා හරිම ලස්සන කතාවක්.❤

  • @anushaathaudha2485
    @anushaathaudha2485 2 года назад +2

    ආදර්ශමත් කතාවක්.. අද සමාජයේ සුලබව දකින්න තියන ප්‍රශ්නයක්...

  • @araliyaranasinghe6905
    @araliyaranasinghe6905 Год назад

    Wonderful story ever ..thank you Derana

  • @sulochanasewwandi833
    @sulochanasewwandi833 2 года назад +35

    මටත් ඉන්නවා නැන්දම්මෙක් නොවුනු මගේම අම්මා වගෙ කෙනෙක් ♥️😍

  • @chamindawijethunga7141
    @chamindawijethunga7141 2 года назад +7

    සමාජය ට ආදර්ශයක් දෙන ලස්සන කතාවක්. ස්තූතියි දෙරණ.

  • @donalddonald7140
    @donalddonald7140 2 года назад +12

    ලස්සන කතාවක් ඇස්වලට කඳුළු ආව.💖💖🙏🙏💎💎👍

  • @ahinsasadamali5927
    @ahinsasadamali5927 2 года назад +12

    ලස්සනයි කතාව

  • @w.c.ransii6946
    @w.c.ransii6946 2 года назад +4

    කාලෙකින් ගොඩක් හොද කතාවක් බැලුවා....මේක හැමෝම බලන්න හරිම ලස්සන කතාවක්

  • @selvamalarselladurai5408
    @selvamalarselladurai5408 2 года назад +1

    Am tamilian... but i know Sinhala lauange very well... because my birth place is Srilanka.. Colombo... this story and dialogues very very super...

  • @firstleft7263
    @firstleft7263 2 года назад +4

    මේවට තමා හොදම සම්මාන ලැබෙන්න ඕන

  • @jesikalakmalifernando7473
    @jesikalakmalifernando7473 Год назад +4

    මේ නැන්දම්මා කෙනෙක් නෙමෙයි අම්මෙක් . මේ වගේ නැන්දම්මලා බැම දුවෙක්ටම ලැබේවා

    • @lahirupredeep19
      @lahirupredeep19 Год назад

      Matath inne nandammek nevei ammek.aththatama mage amma na .e unata ammage aduva mata therune na .❤man mage husbandge ammata godak adarei ❤

  • @saduimasha9266
    @saduimasha9266 2 года назад +9

    Ereshata ragapana niliya harima lassanata act karanawa.

  • @n.d.gamage5243
    @n.d.gamage5243 2 года назад +7

    කතාවත්, රඟපෑම රචනය හරිම විශිෂ්ටයි

  • @krishmisilva2323
    @krishmisilva2323 Год назад +1

    ammayi leli harima lassanata inna lassana kathaawak sanweedi kathawa lassanayi ❤❤❤❤❤❤❤❤❤

  • @priyankasamarasinghe5076
    @priyankasamarasinghe5076 2 года назад +3

    හරිම ආදර්ශයක් තුතී

  • @yasooma4858
    @yasooma4858 2 года назад +16

    අකිලට මොළේ අමාරැවක් ඒකයි හැමදාම මේ පුශ්නය මතක්වෙන්නේ

  • @AsianHearts
    @AsianHearts 2 года назад +12

    කතාව ඇත්තටම ලස්සනයි ...............

  • @Dilru1487
    @Dilru1487 Год назад

    Anee matath me wage nandamma kenek hitiya nam♥️

  • @ishunima747
    @ishunima747 Год назад +1

    ගොඩක් ආදර්ශමත් ලස්සන කතාවක්❤️

  • @nalanijayawickrama1997
    @nalanijayawickrama1997 2 года назад +3

    හරිම ලස්සනයි ... වගේම දුකයි ....

  • @supunekanayaka7677
    @supunekanayaka7677 2 года назад +2

    ආදර්ශමත් කථාවක් ලස්සනයි

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 2 года назад +3

    Harima lassanai sthutiy derana💖💖💖

  • @sriyakanthisriyakanthi6024
    @sriyakanthisriyakanthi6024 2 года назад +7

    ලස්සන කතාවක්

  • @Flexible_Ketchup
    @Flexible_Ketchup Год назад

    ❤ Excellent Story 🙏

  • @chandanasaman668
    @chandanasaman668 Год назад +2

    මගේ ආසම නළුවා ❤❤

  • @dasunsudira3770
    @dasunsudira3770 2 года назад +4

    ගොඩාක් දුක හිතුනා 😢

  • @saduniwarnakulasuriya5488
    @saduniwarnakulasuriya5488 2 года назад +1

    කතාව ගොඩක් ලස්සනයි එත් හරිම දුකයි දෙමාපියන් දරුවෝ හදලා අවසානේ වේදනා ව්දිනවා ඇත්තටම හිතට කියා ගන්න බැරි වේදනාවක් දැනුනා🥲🥲

  • @pathumikumarika6849
    @pathumikumarika6849 2 года назад +5

    Ammo mage amma mata panatath wada watinawa adarei amme🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranydeloroxy1310
    @ranydeloroxy1310 2 года назад +15

    පවු අසරණ කෙල්ල

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt 5 месяцев назад

    😅😅😅😅😊හරීම ලස්සනයි

  • @chamaarik9496
    @chamaarik9496 2 года назад +5

    මෙ කතාවෙ අමිමා මම වගේ කියලා දැනේනේනවා මමත් මගේ දරැවා කවදා හරි විවාහා වෙන දරැවාට හොද අමිමා කෙනෙක් වෙනවා කියලා අද එක උදා වෙලා තියනවා. ❤මම

  • @kamilakamumilla5355
    @kamilakamumilla5355 2 года назад +3

    ලස්සන කතාවක්.

  • @piyangachami1578
    @piyangachami1578 5 месяцев назад

    Ammo mage mulu jeevithema Ammai adarei mage Amma......

  • @Rama-xc2bp
    @Rama-xc2bp 2 года назад +2

    ලස්සනයි කතාව👍

  • @backpackerdunuku4726
    @backpackerdunuku4726 2 года назад

    What a great story.😍❤

  • @alokadananjani6123
    @alokadananjani6123 2 года назад +4

    Thank you everyone 🙏🙏❤️
    Tv derana

  • @a.m.indeewarikaushalya5400
    @a.m.indeewarikaushalya5400 2 года назад +7

    godak watina kathawak

  • @gimhanirathnayake4042
    @gimhanirathnayake4042 2 года назад +1

    Valuable Story..❤

  • @saramadal3824
    @saramadal3824 2 года назад +2

    Great
    Job
    Derana.t.v.very.nice
    Story.thank,s

  • @thusithakumara4114
    @thusithakumara4114 2 года назад +1

    Excellent

  • @manelsomalatha6607
    @manelsomalatha6607 2 года назад +4

    නියමයි කියන්නෙ නියමම නියමයි ගොඩාක් ආදර්ශමත් තකාවක් .

  • @udayanganiherath3546
    @udayanganiherath3546 2 года назад +1

    Very nice acting pubudu malli..

  • @pesumkangal9576
    @pesumkangal9576 24 дня назад

    GOOD film.1_12_2024

  • @nilupamasajeewani1349
    @nilupamasajeewani1349 2 года назад +16

    කවදා හරි දවසක මගේත් ලේලිය වෙන කෙනාට මමත් හොඳ ammek වෙනවා . මගේම දුවකට wage ආදරෙන් සලකනවා . කොහොමටත් මටත් දුවලා නැ. ඉන්නේ පුතාලා දෙන්නෙක් . Duwekuta මම ගොඩාක් ආසයි . ඉතින් මගේ පුතාලා දෙන්න හොඳ දුවලා දෙන්නෙක් මට ගෙනැත් dei කියලා මම හිතනවා .

    • @samadhinimuramudali8730
      @samadhinimuramudali8730 Год назад

      අනේ ඔය සිතුවිලි හරිම හොදයි. හැබැයි මගේ නැන්දම්මා මුලින් හොදයි . ටික කාලයක් යනකොට වෙනස් එයාගේ පුතාව දෙන්න කැමති නෑ එයාට ඕන එයාගෙ පුතා එයා ගාව තියා ගන්න ඉවසනවා මං ඉතින්

  • @madumaduwa8550
    @madumaduwa8550 2 года назад +3

    Me wage lassana katha wak dakke goda kalekin

  • @chamikahashi5608
    @chamikahashi5608 2 года назад +4

    මටත් මෙහෙම නැන්දම්මෙක් හිටියනම් මගේ අම්මා නැති අඩුවත් මට නොදැනෙන්න තිබ්බා...ඒකට මට ඉන්නේ මගේ අඩුපාඩු හොය හොයා පුතාට කේලම් කියල අපි ඈත් කරන්න බලන නැන්දම්මා කෙනෙක්

  • @මධුෂානි321
    @මධුෂානි321 2 года назад +9

    අම්මො මේ මිනිහා පව් අසරණ කෙල්ල

  • @anuradhamadushani9568
    @anuradhamadushani9568 2 года назад +1

    හරිම ලස්සනයි

  • @araliyaranasinghe6905
    @araliyaranasinghe6905 2 года назад +1

    Amazing story

  • @kanthikan5145
    @kanthikan5145 2 года назад +2

    අනේ දෙවියනේ එයාට මං නැතුව ඉන්න බෑලු 😭😭😭පවු අම්මා

  • @samanthikumari2375
    @samanthikumari2375 2 года назад +3

    niyamai

  • @sasikalamaduwanthi807
    @sasikalamaduwanthi807 2 года назад +10

    Nice acting Aloka akka 🤟❤️

  • @maheshchandana7219
    @maheshchandana7219 2 года назад +2

    Lasana kathawk 🙏🙏❤️❤️

  • @තක්ශිලාලක්මාලි

    මේවට ගන්න කාලය වැඩි....කෙටි කරලා හදන්නකෝ,,,

  • @nadeekadasanayaka2822
    @nadeekadasanayaka2822 2 года назад +1

    Super

  • @amilamadushan1847
    @amilamadushan1847 2 года назад

    Nice one....❤❤❤❤❤❤

  • @nadeeshaniperera1492
    @nadeeshaniperera1492 2 года назад +1

    Kathawa lassanai adarshamath malkanthi jayasinghe athi visistai thanks

  • @dasunsampath7446
    @dasunsampath7446 2 года назад +1

    Aloka...niyameta ragapanawa...niyamai thawa nirmana walata dayaKa kara ganna puluwan hoda niliyak...

  • @tharinduktk9317
    @tharinduktk9317 Год назад

    Good 👍👍👍

  • @ramanikaviratna3456
    @ramanikaviratna3456 2 года назад +3

    Godak darueanta damau piyo gana gana na 😢😢😢😢🇰🇼

  • @Sv25-s6m
    @Sv25-s6m 2 года назад

    Harima lassana kathavak.hamoma ragapanava hodata.akilayi.,sadayi hodatama ragapanava

  • @anitasananmali3245
    @anitasananmali3245 2 года назад +20

    ඒ නැන්දම්මා හොදයි

  • @anomadamayanthi3392
    @anomadamayanthi3392 Год назад

    ගොඩාක් දුක හිතුනා ඒකට නම් 😢😢

  • @සෙනෙහසේනවාතැන-ත9ල

    ඔතන මම හිටියනම්..මමනම් ඇත්ත අම්මටකියනව...ඒ අම්ම තේරුම් ගනී...

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 2 года назад +19

    ඔයාලට ළමයෙක් හිටියනං මේ යකා වත් ගෙදරින් එළවයි ගෙදරට එන හැම ලේලි එක් ම දැන ගන්ඩ ඕනේ ඒ පුතාව අම්මා හදන්නේ දුක්විඳලා කියලා ඒ අම්මට වයසට ගියහම සලකන්න නැතිනම් ඒ ලේලි ගත් කවදහරි තමන්ගේ දරුවන්ගෙන් වෙනස්කම් තමා

    • @chathuthusitha1716
      @chathuthusitha1716 2 года назад +2

      Methana una duk mahansi wela hadapu puthama ammawa elawala e madiwata hodin hitapu nendamma leliwath kotawanna hadapu eka

    • @thilinikaushalya3539
      @thilinikaushalya3539 Год назад +1

      පිටකවරෙන් කතාව කියවලා 🤣🤣🤣🤣🤣

  • @ayodhyaprasadini2007
    @ayodhyaprasadini2007 2 года назад +9

    Ireshage acting superb

  • @madumaduwa8550
    @madumaduwa8550 2 года назад +4

    SakaLa guru kathawen passe lassanama ragapamak lassanai kelle..

  • @madumaduwa8550
    @madumaduwa8550 2 года назад +2

    Amma kiyannema mahamerak thamai sho adarei hamotama

  • @piyumalipathirana8055
    @piyumalipathirana8055 2 года назад +1

    Great film🥂

  • @hansakahansaka6776
    @hansakahansaka6776 2 года назад +8

    ❤️

  • @AselaAsEla-mb9jc
    @AselaAsEla-mb9jc 5 месяцев назад

    Good

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt 5 месяцев назад +1

    ඉරේශා ලස්සනයි

  • @lathaom8447
    @lathaom8447 2 года назад +14

    මේ වගේ ලේලි කෙනෙක් ලැබෙන්න පෙර පිනක් කරන්න ඕන එත් පුතා පුදුමයි

  • @nisansalasandamali4672
    @nisansalasandamali4672 2 года назад +20

    කන පැලෙන්න දෙකක් දෙන්න හිතෙනවා මේ මිනිහට 😡