පට්ටම රසට චිකන් BBQ එකක් දාමුද BBQ සෝස් එකත් එක්කම | Chicken bbq recipe Sinhala | bbq sauce recipe

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025
  • ХоббиХобби

Комментарии • 14

  • @kalpasamarakoon4954
    @kalpasamarakoon4954 3 года назад

    Akke onna ape yluwo set eka iyee akkalage recipiya balan BBQ heduwa..
    fattama rasak...photos ewann widiyk neni.
    thiyena dewal walin hadagnn kiyl denwat harima saralai.aeththatama bbq sauce eka heduwa ,seoson powder eks heduwa
    ..mara suwadai...tnq tnq tnq tnq tn🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
    akka comment blala sathutu wena widiytma api akkage recipe follow karla sathutu wenaw🔥

  • @kushanirasika8037
    @kushanirasika8037 3 года назад

    Api eeye haduwa meka...harima rasai..thank you
    ගොඩාක් ස්තූතියි ! මට අර කුළුබඩු මිශ්‍රනයේ recipe එක හොයා ගන්න බැරි උනානේ. කෝ ඒක?

  • @isuruchaturanga1863
    @isuruchaturanga1863 3 года назад

    හැදුවා මචං උබ කියලා දුන්න විදියට.... පට්ටම රසයි... 2.5kg ක් දැම්මා .. සුපිරියටම ආවා... ආදරෙයි❤

  • @nisaraperera3448
    @nisaraperera3448 3 года назад

    Thank you aiye. Mata chicken 3kg BBQ danna BBQ sauce eka hadgnna oni recipe eka denna puluwnda.plzz aiye.🙂
    දීලා තියෙන ගානට seasoning powder එක හැදුවාම මේස හැඳි කීයක් විතර තියෙනවා ද
    කටට කෙලත් ආවා රසම රස ඇති බාබු කිවු රෙසිපි යක් එනකම් බලාගෙන හිටියේ ස්තුතියි

  • @anilhettiarachchi5141
    @anilhettiarachchi5141 3 года назад

    තවත් ආතල් එකේ රස කර කර කන්න පුළුවන් සුපිරි වැඩක්

  • @nalakaanushka8375
    @nalakaanushka8375 3 года назад

    useful video, thanks

  • @melisapatel2080
    @melisapatel2080 3 года назад

    Akke Oya pol කටු
    සැරින් සැරේ change karanna ඕනද
    නැත්නම් pol katte rashne thiyenawada

  • @V4Productions
    @V4Productions 4 года назад

    Jayawewa Nomad Vlogs

  • @thusitharatnayake8604
    @thusitharatnayake8604 3 года назад

    😋😋නියමයි.♥️👌මමත් හදලා බලන්න ඔනේ🍗🍖🍗🍗
    මේ සොස් එක ශීතකරණයක් පිට කොච්චර වෙලා තියාගන්න පුලුවන්ද?
    හදන්න කලින් කටට කෙල ඉනුවා අනිවාර්යයෙන්ම හදනවා රස කියන්නම් මල්ලි හදලා 😋😋🤩

  • @sumalianurada2693
    @sumalianurada2693 3 года назад

    Chicken 4kg විතර හදනවා නම් recipe එක වගේ 4 ගුණයක් ගන්න ඕනද
    අවන් එකේ හදාගන්න විදියක් තියේද මල්ලියෝ..මේ බාබකිව් එක..
    BBQ හදන්න මෙච්චර ලේසිද. නියමයිනෙ........

  • @kalpasamarakoon4954
    @kalpasamarakoon4954 3 года назад

    SIMPLE CHICKEN BBQ AT HOME

  • @thusitharatnayake8604
    @thusitharatnayake8604 3 года назад

    BBQ අඩු වියදමින් ගෙදරදීම හදන විදිහ

  • @askjayasinghe560
    @askjayasinghe560 3 года назад

    Kageda me voice eka